Malli road bike eke handle ekata ena break system eka ganan.mokada break and gear ekatamai enne.gear dana rka wenama ena ewa thiyenawa.ewanam gana adui.habai bicycle eke bara wadi.parts echchara hoda ewa newei.facebook eke bicycle groups wala ganan aduwata thiyenawa hoda road bicycle.
Hybrid model ekaknam 30kms wage travel karanna hodai.mountain bikes wala echchara yanna amarui. Japanese recondition hybrid ekak ganna puluwannam watinawa.lumala lumstar hybrid enne na mama danna widihata.
Branded , අලුත් බයිසිකල් හොයාගන්න නෑ. Trek dual sport වගේ.. Giant Roam ..
great video
ගොඩක් හොඳයි මත් ආසයි ජොඉන්ට් වෙන්න tvs දර්මේ අයිය කිව්වා ඔය ගැන
එල bro නියමයි.
usefull vedio
Super.very healpfull
වටිනව ගොඩක් ❤️❤️❤️
Supiriyak
මේක මාර වටින වීඩියෝවක් සුපිරි🤗. හොඳ brand මොනාද කියලත් වීඩියෝවක් කරන්නකො✊🤝
ස්තුතිය . ඉස්සරහට කරන්නම්.
නියමයි Doctor !වටිනව
Watina vedio ekak. Thank you brother
Ela ela broo
Great 👍👍
Thanks සාමයියා
වැදගත්... ගොඩක් ස්තූතියි..
Niyamai ayye🤘
Very good explanation. What do you think about introducing side mirrors for that hybrid bicycle? would it be an overhead?
Indeed
So informative video. Thank you
Very informative 👍👍
This is very informative malli. Pertinent 👍
Very informative.. and interesting
Thanks bro
thanks....
GIANT... super....
එල මචන් 👍
good explanation 👍👍
Aiya mata matale to kandy daily travel karanna bycicle ekak ganna one. Mokakda hoda brand eka.
Oyata hybrid bicycle ekak gaththanam hari.
Good job💐
Used road bicycle akk kiyak wenawd hoda akk 60kt wge gnn puluwn weyid?
60katanam hoda ekak ganna amaru wei.aduma 100000k wath oni.
@@ytautube ayiye hybrid bicycle akk arn 700cc wge, road akka handle akk dala gaththoth agat awulk wenne naha need, mt race padinn neme godk dura awidinn ynna, hoda carpet pare Mountan akk thiynawa ake godk dur ynn baha gal rolak ynawa wge. Ar wge hybrid akk arn aka road akk covert kr gnn puluwn need mma gawa handle brakes awa okkom thiynawa
Loku gank dila road akk gnnwt wd hybrid akk arn ar handle akk dala gathtanm hri need, mara asawk thiyenne ayiye a wge bicycle akk thiyagen padinna mge mase padiya 21yi msa gank akthu krl 60k wge set krn innwa😊
Malli road bike eke handle ekata ena break system eka ganan.mokada break and gear ekatamai enne.gear dana rka wenama ena ewa thiyenawa.ewanam gana adui.habai bicycle eke bara wadi.parts echchara hoda ewa newei.facebook eke bicycle groups wala ganan aduwata thiyenawa hoda road bicycle.
@@ytautube thanks ayiye. Mma baluwe hybrid akk arn road akkt hda gnna, 60kt wge akk hoy gnn one. Thanks ayiye reply kalata🥰🙏🌹
Supiri bro ❤️
wOw! excellent
Helmets gana video ekak puluwanda?
Danna inne.next video eka eka.
nice....
Aiye stranded cycle ekata danna original breaks set ekak ganna shop ekak kiyannako
Standard walata ehema original brand kiyala wishesha ewa enne na malli.
@@ytautube ehemada
Ow malli
@@ytautube hari kamak ne
DSI 700C TREKKING BIKE එක හයිබ්‍රීඩ් වර්ගේ එකක්ද ... වැඩට යන්න හොදද ඒක
නමේ හැටියටනම් හයිබ්‍රිඩ් එකක් වගේ
කීයක් කියනවද ඒක?
Good work machan
Thanks machan
nice.
Glanr kabanfiba bicycle eka oya kohentha gaththe
2wheels.lk on facebook
grade ❤️❤️❤️
ෂොක් ඇබ්සෝබර්
ස්තුතියි.කියවෙන්නෙම එහෙම.
Japanese bicycle hoyaganna hari amarui dan. Chainese bycycle kohomada deke wenasa mokkakda plz reply 🙏🙏
Japanese bicycle හොදම කොටස් දාලා හදලා තියෙන්නෙ.ඒවා මලකඩ කන්නෙ නැති ලෝහ වලින් ගොඩක් වෙලාවට හදලා තියෙන්නෙ.කල්පැවැත්ම වැඩි.chinese බයිසිකල්වව කොටස් ඉකමනින් කැඩෙනවා.බයිසිකලේ frame මලකඩ කන්න පුලුවන්.ජපන් වාහන අමතරකොටස් තියෙන ප්‍රදේශවල තියෙනවා.කුරුණෑගල වගේ පැතිවල.ජාඇල
@@ytautube 🙏🙏🙏
Hoda wedak den avidinna one ne.........
Tell me please good cycle service center
Where are u from?
Mountain Bicycle ekakata Slick tyres dammama hybrid wage neda?
Hybrid wala enne 700mm diameter tyres.mountain wala enne 26" ,27.5" ,29"sizes. Ekanisa fast yanna amarui.width eka gaththama mountain wala wadi.ekanisa polawata badanawa wadi.slic tyre dammoth comfortable wei.
@@ytautube mage thiyenne 26×1.95 tyres. DSI eke thiyenawa 26×1.9 slick tyre ekak. Eka demmoth road padinna pahasu weida?
Mountain wala thiyena width eka aduma 1.9" . Eka dammoth lesi padinna.but not up to the level of hybrid tyres.
@@ytautube Aluthen hybrid ekak ganna eka amaruine eka nisa mountain bicycle eka padinna pahasu wenna hadaganna baluwe. Aiye oya social media innawada? Mata tyres deka pennalama ahagattanam hodai kiyala hithenawa.
Ishanka yta on facebook
Wow
Tomahawk GT 3XL bike eka පාවිච්චියට hodaida? Anith china bike ekka compare karaddi samanyen hodaida?plz rep bro
Tomahawk kiyanne parana idan ena lankawe famous brand ekak.habai gt 3xl mountain bicycle ekak.long distance yanna amarui.
@@ytautube tnx 4 the reply bro...mata eke රෝද දෙක හෝ ටයර් 02 maaru karala eka hybrid karaganna puluwanda ? E kiyanne long distance yanna wage?
Hybrid wala enne 700 tyre size. Eth mountain wala enne 26, 27.5, 29. Ekai awula.
@@ytautube eka maaru karanna barida?
Bane.habai katta adu traveling bicycle wala tyres danna puluwan oninam.ewath habai palalin wadi.hybrid wala enne road bike eke tyres.palalin adui.yanna lesi.
ලාන්ස් ආම්ස්ට්‍රෝන්ග් පැදපු බයිසිකල් එකක් තියෙනවා මගේ ලඟ........
සිරාවටම.මාරම වටිනවා.
BH Deseo කියලා road bike එකක් තියෙනවා ද ?
Ow.BH කියන්නෙ ප්‍රසිද්ධ brand එකක්.
Aiye bicycle chain eka oil karanna honda oil monaqada
Singer oil wage thin oil ekak danna.
Me video eke thun weniyata dapu bike akak me welawe ganna thiyene kohda
ජපන් බයිසිකල් තියෙන shops වල තියෙනවා.ජාඇල ,නුවර ,මීගමුව ,කොළඹ පැත්තෙ,කුරුණෑගල
Kenton bic hodada
Eyalage hybrid bicycle road bicycle nane.
brother .. Hybrid bicycle eka carpet road wala witarada use karnna puluwan?
Ehema na.hybrid ekata 700×35 wage gravel tyre ekak dagaththama rough roads wala yanna puluwan.
@@ytautube tnq brother ❤️
Koheda oya thana thiyenne
Shimano hybrid bicycle eka hodada
Shimano group set thiyena hybrid hodai. Tourney,Altus,Acera kiyana basic group set ekakwath thiyenna oni.
සුදුපාට Giant බයිසිකලේට disk break හයිකරන්න බැරි ද ?
බෑ. frame එකේ spaces නෑ.
folding bike eka daily job ekata yana hodada?
Short distance ekakata awulak na.
I'm looking to buy a hybrid bike please share you vontact
Sorry bro,I do not sell bicycles. These videos are made to guide people who are new to cycling. 🙂
Price gana danwath kranna ganney kohanda danuwath kranna
Next video eken karanawa.
ජියර් නෙමේ ගියර් ..😀
ස්තුතියි.gear කියලා තිබ්බට කියවන්නෙම ජියර් කියල සිංහලෙන්
😎👍
Aiya kandy wala bicycle ekak ganna koheda tiyenne
මල්ලි හැමතැනම කළුකඩ තමා.ගන්නොරුව පාරෙ පේරාදෙණිය පැත්තේ මුල හරියෙ එකක් තියෙනවා.ගනන් දන්නෙ නම් නෑ.ගිහින් බලන්න.
Aiye angal alo prem nadda mata ganna ada heta ona
මගෙ ලගනම් නෑ මල්ලි.
oya 1 panapu Cycli akata Dynamo aka sat karana kohatada. brake aka thiyana nisa. hariyata sat karagana widiha podak kiyala danna.
Eka rechargable light ekak darz eken gaththe.
@@ytautube mama dynamo 1 gatha ganawata pasa thamay daka sat karana widihak naha anik awata waga. ok thakzzz
Road bicycle ekata dynamo ekak set karaganna amarui.
@@ytautube thakzz
Standerd eka honda nedda??
Standard ekath hodai.aluthin padina kenekta tikak amaru wei standard eka.
Hybrid bicycle akak ganna thenak kiyanna puluwan da pls
තියෙන තැන්වල ඒවා විකිනිලා එවරයි.ජාඇල ,කුරුණෑගල ,නාරම්මල
Ganna thenak thiyanawanam kiyanna puluwan da pls ?
Bicycle pages walanam dala thibba personally wikunana ewa keepayak.eth hybrid ewanam aduwen thibbe.mountain thama godakma.jaela sugath ekewath balanna.
Silver fox kiyanne hoda bicycle brand akak da
Hoda brand ekak. 👍
Japan da
UK wala use karana brand ekak.japan wala used ewa enawa.
🥰
Giant cicle kiyak wenawada aiye danata
Giant escape hybrid ekak 60/= wage wuna meeta masekata kalin.dannam eeta godak wadi.two years back 25/=thibba
එතකොට Standard bicycle එක?🤔
එක කොහොමත් අපි ඉස්සර ඉදන් දන්න පොඩිකාලෙ පොල්ල යටින් දාලා පැද්ද හැමදේටම ගන්න බයිසිකල් එක.තෙල් අර්බුදය නිසා බයිසිකලේ වැඩට යන කෙනෙක් standard එකකට යන්නෙ නැතිවෙයි.
@@ytautube මම 22+22= 44 Km වැඩට යන්නේ ඒ බයිසිකලෙන්. අමාරුවෙන් හරි පාගනවා. දන්නවනේ නුවර තියෙන කදු... 😓 බස් එකේ ගියොත් 500ක් යනවා.😪
අගයකරනවා.👍
Tomohawk bicycle kohomada
Japanese recondition ekakata yana eka wasi.habai dan ganan wadi
GIANT Taiwan නේද තායිවාන් ඒව සුපිරියක් 😃❤️🔥
ඔව්.තායිවානය කියන්නෙ ලෝකෙ ප්‍රදාන පෙලේ බයිසිකල් නිශ්පාදනය කරන රටක්.Merida කියන්නෙත් තායිවාන් බයිසිකල් එකක්.ලෝකෙ FAMOUS BICYCLE brand ගොඩක් තායිවානයේ නිශ්පාදනය කරනවා.
@@ytautube ඔව්
බයිසිකල්වල size තියෙනවා නේද? අඩි හයක් වගේ උස කෙනෙක්ට ගැලපෙන බයිසිකල් size එක මොකක්ද ? Mountain බයිසිකල් එකේ එන්නේ 26ද ලොකුම ප්‍රමාණය ?
Mountain බයිසිකල් එකක්නම් medium size හෝ large size එකක් ගැලපෙන්නේ.16 සිට 20 වගේ යනකං.
@@ytautube ස්තුතියි
ලොකුම 29. 27.5 බෙස්ට්
❤
Mountain bike eka kiyak vithara wenawada
Japanese හොද එකක් 65000/= වගේ වෙයි.chinese bicycle වල කල්පැවැත්ම අඩුයි.
👍👍
Montra hybrid bicycle hodaida
Eka hodai.habai japanese recondition ekakata yanna puluwannam eeta wada hodai
Giant hybrid eka oya laga apita ganna tyenawada,how much rupees
Mage gawanam bicycle na.giant hybrid godak asadarana ganan walata wikunanne
@@ytautube thanks
👌🖤
චේන්ජර් කියල කියන්නෙ මොන බය්සිකල් වලටද
බයිසිකල් බ්‍රෑන්ඩ් එකක්.
💯👌
👍👍👍
700c Frame නැද්ද හොයගන්න ?
Hybrid ? Road ?
@@ytautube road
Frames gennana aya innawa.full bicycle ekak ganna. Bicycle pages wala thiyenawa
@@ytautube ඔව් , complete bicycle එකක් ගන්න එක තමයි හොදම 😀👍
Hybrid / mountain 30km wage daily travel karanna Honda bicycle brands monawada. Lumala, lumstar oke da
Hybrid model ekaknam 30kms wage travel karanna hodai.mountain bikes wala echchara yanna amarui. Japanese recondition hybrid ekak ganna puluwannam watinawa.lumala lumstar hybrid enne na mama danna widihata.
☺
❤❤❤
💐👍
Oka kiyak wenvd
Hybrid ekak edawas wala 30000/= 60000/= athara.eth adanam maara ganan.
මවුන්ටන් බයික් 1ක උදේට කොච්චර දුරක් පදින එකද හොද
Puluwan tharam padinna.habai excercise purpose nam hybrid ekak thama hoda
@@ytautube එව්ව ගන්න සල්ලිනෙ නැත්තෙ..... ස්ටෑන්ඩඩ් බයිසිකලයක් අරන් පැද්දොත් හොදද....
Standard ekath niyamai mountain ekata wada
@@ytautube 👍❤
👍👍👍👍👍👍
💪💪💪💪🧡
බයිසිකලයක් ගන්න කොහේද හොද?
ජපානයෙන් ආනයනය කරපු බයිසිකල් තියෙන තැනකින් ගන්න.ජාඇල,කුරුණෑගල වගේ පැතිවලින්.
කඩේකින්ම තමයි
ඔව් මගෙ තියෙන්නෙ මවුනටන් bike එකක් කාපට් පාරෙ යන්න එපා වෙනව මවුනටන් එකට පොඩි ටයර් දාලා හදන්න පුලුවන්ද
පලල අඩු ටයර් නෑනෙ.උපරිම පලල අඩු 1"9 තියෙන්නෙ.
Denna beda bicycle ekak free
Where is the best place to buy branded bikes in SL
Velo
Sooriyage
Keep up the good work.....
CYCLE BASSAR BORRELLA කාක්කෝ
මේ වගේ හයිබ්‍රිඩ් එකක් ගන්න කොහෙද තියෙන්නේ.
ජාඇල ,කුරුණෑගල ,නාරම්මල වගේ පැතිවල තියෙනවා.දැන්නම් සාදාරණ ගානන්වලට ගන්න නෑ.
Mata oyage namba eka danna
Machan mama bicycle wikunanne na.ganna kattiyata guide ekak wenna videos danne.
Aiye oyage contact no ekak dannako
Malli mage gawa bicycle wikunanna na.videos walin guide ekak dena eka karanne.
Ayiye whtsapp number aka dennko
Facebook eke Ishanka Yta kiyala search karala chat karanna.
Superb explanation 👌👌👌
👍👍
❤️❤️❤️
Aloy road bike ekak nadda ganna?
Bicycle pages wala balanna
Oya laga aloy road bike ekak vikunanna tiye nm kiyanawada?
Magegawanam na