බයිසිකල් වල ඇත්තම මිලගණන් | Bicycle price in srilanka | අපරාදේ ගිණිගණන් දීලා බයිසිකල් ගත්තේ
ฝัง
- เผยแพร่เมื่อ 13 มิ.ย. 2023
- @3sbro260 #bicycle #colombobicycle #bicycleprice
ඔයාලට අඩුවට හොදම බයිසිකල් එකක් ගන්න යන්න
☝️the western stores
no 07,symonds road
maradana,colombo 10
T.P 0779283216
📷 dji osmo pocket
🙏 Tnx For Watching
🤗 අපිට කතාකරනවනම්,
0715219820 සදරු
Facebook -
profile.php?...
..........................................................................................
• ලාබෙට කර්ටන් ගන්න යමු ...
• Maharagama-Pamunuwa Sh...
• Shoes shop colombo | ප...
• Chocolate shop | හොදම ...
• අඩුවට හැමදෙයක්ම ගන්න ද...
• පිරිසිදුව සුපිරියටම Th...
• cane product of srilan...
• සියලුම වර්ග වල ස්වාභාව...
bicycle price in srilanka
bicycle price in colombo
bicycle price in maradana
the western stores
tricycle
tricycle price in srilanka
women bicycle
women bicycle price in srilanka
kids bicycle
kids bicycle price in srilanka
kids new bicycle
bicycle spare parts
bicycle tyres
bicycle tyres price in srilanka
mountain bicycle
lumstar bicycle
lumala bicycle
rider bicycle
dsi bicycle
tomahawk bicycle
lady bicycle
හරිම අවංක මුදලාලි මහත්මයෙක්. ඉතාමත්ම හොඳින් ඉදිරිපත් කිරීම කරනවා...ඇත්තටම මිල ගනන් ඉතාම සාදාරනයි...ස්තුතියි
Tnx 👍👍
😂😂
@@3sbro260ව්ව්ව්ව
මුදලාලිගේ ෆෝන් නම්බර් එක දෙන්නකෝ
හොද ව්‍යොපාරික මහත්මයෙක් මැරෙනවා කියල දැනගෙන තම ජීවන වෘත්තිය සාධාරණව කරනව තෙරුවන් සරණයි දීර්ගායු පතනව
👍
හරිම අවංකව මේ වෙළද මහතා පැහැදිලිව තේරුම් කරලා දෙනවා ❤️👌
👍👍
මේ වගේ වෙලද මහත්තුරුන්ට හරි යන්න ඕනේ මටත් එකක් ගන්න ඕනේ දරුවට ඔතනට තමයි එන්නේ ❤❤❤
👍
අද මම බයිසිකලයක් මිලදී ගත්තා රු 45000/- කට මෙම ස්ථානයෙන් හොද සේවයක් සපයනවා.
👍👍👍
Thanks you . සල්ලි නැතත් ගන්න ආස හිතෙනවා.අවංක මුදලාලි කෙනෙක්
Tnx 👍👍
කොළඹ කොහෙද address please
@@disonrathnayaka5122 maradana
ගොඩක් ස්තූති , කඩේ අයියාට ත් ස්තූති , සාදාරනව බිස්නස් කරනවට .....
Okay 👍👍
හොද පැහැදිලි කිරීමක් මුදලාලි සාධාරණයි බිස්නස් සරුවේවා ❤
👍👍
හරිම වටිනා වීඩියෝ එකක් . බොහොම ස්තුති
Tnx 👍👍
❤❤good Chantal. Aiiye Lanka awe had a na thawath toys pennanna .niyami eeka❤❤❤
Okay 👍🙏
Thanks ඔයාට මේ වගේ තැනක් අපිට හදුන්වා දීම ගැන 🙏
Okay 👍🙏
වැදගත් වීඩියෝ එකක් ස්තුතියි දැනුවත් කරහට
👍👍🙏🙏
Thank you so much..valuable vedio..
Tnx 👍👍
වෙළඳාම දියුණුවට පත් වේවා
👍
Great programe thanks.
Oky
ඔබේ ව්‍යාපාරය සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!
👍🙏🤗
සාධාරණ වෙළඳ මහතෙක්.අසාධාරණ මිලට විකුණන තැන්වලට නොයා මඟ වියදම් දරාගෙන මෙතනට ගිහින් ගත්තත් කමක් නෑ.දිනෙන් දින දියුණුවට පත්වේවා...
Oww 🙏👍
Good job. Jaya. Wewa
Tnx 🙏
හරි ම සාධාරණ මුදලාලි මහත්තයා බුදු සරණයි
👍👍
සුරංග අයියා හිත හොද මනුස්සයා ජයවේවා බුදුසරණයි ❤️❤️❤️🙏
🙏👍
ගොඩක්ම ස්තූතියයි
Okay
Sadaranai aiya oyanamm.god job
Tnx 🤗🙏👍
dis brake thiyeda
ගොඩක් වටින විඩියො එකක් බොහම ස්තුති
👍👍
no eka ewanawada
@@mallikamallika1249 shop ekeda
Hodai wade. 😊 kade issara pennahan. Ethakota wade piliwelai
Ela 👍👍
අවංක මුදලාලි කෙනෙක්. මං bicycle එකක් ගන්න ඉන්නෙ. Othanata තමයී එන්නේ දැන් ❤️
Okayy
20×2.125 tyre size eka nadda
Shop ekata call karanna
මං මෙතැන දන්නවා .නියම වෙලද මහතෙක් .මනුස්සකම් තියෙන නියම මිනිහෙක් ...❤️
👍🙏
Nambara dannavada
@@DulminiPerera-wt6ou මට හම්බුනොත් දාන්නම් නම්බර් එක ...👍
Oyage vidiyo harima වටිනවා aiya athtatama harina sathutui ..me welada mahathma harima සාධාරණ kenek ,,,aiya me mahathtayage nmbr ekak denna plz
Tnx T.P 0779283216
Mama. 7 vasare. Mata. Monton. Bick ekak. Oni. Kiyak. Vithara venavada ❤😮
Malli number eka description eke dala tiyenawa shop eke.call ekak denna.aduwata ganna puluwan
අයියේ මවුන්ටන් බයිසිකලේ ගාන කීයක් ද.
Kade mudalali awankawama sadarana mila kiyanwaa....good luk
Ok
කොටුවේවත් නෑ මේ වගේ අඩුවට. ජයවේවා ඔබට !
Tnx 👍🙏🤗
Will visit soon!
Okay 👍👍
Kids electric car shop ekaka vedio ekak karnnako dr
Ok karannam
Mathaleta.yawanna.puluwanda.awrudu.7/8.puthekuta.kohomada.mela.sar
Shop ekata call karanna
Ladys bicycle ekak dan price eka kohomada kiyanna puluwanda?
Shop ekata call karanna
Niyamai bro❤
Tnx 👍
@@3sbro260 පෝන් නම්බර් නැද්ද මේ ශොෆ් එකේ
සුපිරි මනුෂ්‍යයෙක්.❤
👍
Matath 25000 baik ekata labana mase ganna oni duppath daruwekuta denna , e putheta aurudu 12k vithara athi.
Number ekata katakaranna sis
Thank you. Mama borallea baluwa 45000 kiwwa
Ehemada
Pulsar 135 modified keli ganna thiyana thenaka video ekak Danna
Ok
Ane mathath leedis baik ekak ona.ewanna kramayak thiyanawada.
Ow delivery karanwa
එහෙම තමා ඉන්න ඔනේ අයියේ .එල ආදරෙයි.
Tnx 👍🙏
Niyamai very good
Tnx 👍👍
Avurudu 12 lamayekta pirimi lamai padina bicycleyak kiyada
Shop ekata call ekak denna
ගොඩක් හොද videyo එකක්
👍👍
Godak wadagat budu saranai
Bs 🤗🙏👍
Watina video ekk❤
Tnx 👍👍
Mata nombare denaada
Thanks
👍👍
කොහෙද තැන...?මටත් ජපන් කාන්තා පාපැදියක් ගන්න ඕන...රේෂර් හබ් තියන,හබ් ඩයිනමෝව තියන...චුට්ටක් විස්තර කියනවද...?
Bro poddak number ekata katakarla balanna.👍👍
Pilimathalawata dilivery karanawada.mage chuti duwekta.mama inne Kuwait. Pls reply me
Oww
Genna ganne kohomada
Shop ekata call karanna
Kawruhari haras vidi vala banda gana vistarayak dannako.
Ok
දුප්පත් අයට අවශ්‍ය ද්‍රව්‍ය අඩු කරලා චන්දෙ තිබ්බ නම් හරි එතකොට අපිට ආයෙත් දිනන්න පුළුවන්
👍👍
😄😄
Horakannada
😂
Metana nu 1 denna puluwan da
අනෙ අගොස්තු වලත් මෙ වගෙ විඩියො එකක් කරන්න පිස්🤗🤗🤗
Okay
Me minissu diha balalawath sadaranawa biusnes krapallako. Mamath gannawa meyagen ekak.
👍👍
Awanka mahatturu sadarana mudalata vikunanna loku deyak duppath minissu ne api
👍👍
අල්ලාහ් දෙවි පිහිටයි මහත්තයා.
👍
thanks දැනුවත් කළාට මට 25 එකයි 20 එකයි ජනවාරි වෙනකොට ගන්න ඕනි මන් ජනවාරි ලංකාවට එන්නේ තෙරුවන් සරණයි 🌹🌹❤️❤️👍✈️✈️
Sis oya koheda inne rata
@@3sbro260 මන් ඉන්නේ සෞදි
Obathumage wayaparaya sarthaka wewa yahapathakma wewa theruwan saranae siyalu devi thawun wahanselage pihita araksawa labewa
Good vidio
ඉස්සරහිපස්සයි දෙපැත්තම ෂෝකට් බයිසිකලයක් කීයක් වෙනවද
Shop ekata call karanna
Matath ekak ganna one ,kohomada sambanda wenne no ekak denna,
Number eka description eke dala tiyenne
Oya chains bisikal milane kiwe. Orjinal lumala dsi tomohwak ekai kiyakda 12/16/20/
👍👍
බුදුසරණයි
Bs
narammala genna ganda puluvanda ?
Ow puluwan
Koheda thiyenne delevery karanne nadda
Karanwa.shop ekata call karanna
එල එල😁😁😇😇🥰😜
onlin oder karnna bada.contac no ekak nadda
Puluwan
තෙරුවන් සරණයි !!! 🙏🙏🙏🙏🙏
🙏🙏👍
👌👌
2024 bicycle price
Supiri
Tnx 👍🙏🤗
Ledis bycycle ekak kiyada den කූඩෙ තියන එක
Shop ekata call ekak denna
Mewa genna ganna puluwanda?
Ow puluwan
👍
👍👍
Ela kalukada mudalalila inna ada kaale honda manussayek
Ow 👍🙏
Ladys eka price kohonada?
Shop ekata call karanna
Super
Okay 👍
බොහොම විවෘතව කියන්න තියෙන දෙය කියන්න මේ නිවේදක මහතා අවස්තාව ලබා දෙනවා.
Tnx 👍👍
මරා ගෙන කන මුදලාලිලා අතරේ හිත හොද මුදලාලි
👍👍
මරු ♥️
Tnxx 👍👍🤗
Oyala scooters karanne nedda
Naha
❤❤
👍
Deliyvare karanavada matath oni 3nak vithara 4ak vennath puluvani
Ow karanwa.number ekata kathakaranna
Salle denne kohomada gedarata baycekal genavata passeda
Harima hodai. Mamath 2k gaththa
🤗🙏👍
සම්බන්ද කර ගන්න පුළුවන් නම්බර් එකක් නැද්ද
Dehiaththakandiya ta ewanna berida
Call ekak denna
Mee. Thana. Koheda. Poon. Namber. Ekak. Danna. Kenek. Daanawada
Number eka description dala tiyenne
Mauntan tayaraekak kiyada
Price eka video eke kiynawaaa
Mamath ekak ganna enawa mage munuburata❤
Okay
Stunt bike price keeyada
Shop ekata call ekak denna
Me kade koheda thiyenne sir
Maradana
හොද වැඩක්.....
Tnx 👍👍🤗
කඩෙ නම්බරෙ නැද්ද
Hi, Suranga (from Dubai)
👍
Mata call ekak denna cycle aduwata...
Mokkda bro
නියමයි.
Tnx 🙏👍
බයිසිකල් වල 2024 මිල ගැන video එකක් දාන්න
Okay api try karannam
Electric bike thiyanawada
Naha