Rosa Pethi Athurala | රෝස පෙති අතුරාලා | Chamara Weerasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • Title - Rosa Pethi Athurala
    Artist - Chamara Weerasinghe
    Lyrics - Shehan Galahitiyawa
    Music - Romesh Sugathapala
    ➥➥➥ SUBSCRIBE FOR MORE VIDEOS ➥➥➥
    Subscribe ⇢ / @wowpeople436
    Facebook link - / wowpeoplemusic
    We do not reserve ownership or rights to this work, its lyrics nor the melody. Not for commercial use.
    #ChamaraWeerasinghe #WowPeople #SinhalaSongs

ความคิดเห็น • 431

  • @sonalisubhashi
    @sonalisubhashi หลายเดือนก่อน +18

    අපි බලමු චාමර අයියාට අදරය කරන අය කොච්චර ඉන්නවද කියලා

  • @niroshadilrukshi9588
    @niroshadilrukshi9588 2 ปีที่แล้ว +237

    රෝස පෙති අතුරාලා
    යහන මත සතපාලා
    සුපෙම් හිත ළඟින් හිඳ
    සුසුම් ලමු කොඳුරාලා
    කඳුළු පිනි වෑහේවී
    නිදන හිත ඇහැරේවී
    පපුව මත සුවඳ විඳ
    දෙතොල් පෙති යා වේවී
    රෝස පෙති අතුරාලා...
    තරු පේලි පීදීලා
    සඳ යහන පීරාලා
    නුඹෙ දෑස විහිදාලා
    අපෙ කෝඩු හීනේ සරසාලා
    තරු පේලි පීදීලා
    සඳ යහන පීරාලා
    නුඹෙ දෑස විහිදාලා
    අපෙ කෝඩු හීනේ සරසාලා
    ඉඳුනීල නෙතු ගාව රැඳෙමී සදා
    රෝස පෙති අතුරාලා
    යහන මත සතපාලා
    සුපෙම් හිත ළඟින් හිඳ
    සුසුම් ලමු කොඳුරාලා
    පැතු හීන වෑහීලා
    අද යාය නෑවීලා
    පණ වාගෙ පෑහීලා
    මතු ආයෙ මාගේ සඳ වේවා
    පැතු හීන වෑහීලා
    අද යාය නෑවීලා
    පණ වාගෙ පෑහීලා
    මතු ආයෙ මාගේ සඳ වේවා
    ඉඳුනීල නෙතු ගාව රැඳෙමී සදා
    රෝස පෙති අතුරාලා
    යහන මත සතපාලා
    සුපෙම් හිත ළඟින් හිඳ
    සුසුම් ලමු කොඳුරාලා
    කඳුළු පිනි වෑහේවී
    නිදන හිත ඇහැරේවී
    පපුව මත සුවඳ විඳ
    දෙතොල් පෙති යා වේවී
    රෝස පෙති අතුරාලා

  • @Dilshan69_
    @Dilshan69_ 9 หลายเดือนก่อน +80

    ❤ තව අවුරුදු 100ක් ගියත් මේ‍ සින්දු වල value එක නැති වෙන්නෙ නෑ.

  • @sagarikasagarika2747
    @sagarikasagarika2747 8 หลายเดือนก่อน +55

    කටහඬ තනිකරම භාවනාවක් ...මැරෙන්න හිතෙන මොහොතක උනත් මේ සින්දු ඇහුනම ජීවත් වෙන්න හිතෙන තරම් හිත නිවනවා...රටේ පිනකට පහළ වුනු ගායකයෙක් ඔබ...❤

  • @chandanalalith3784
    @chandanalalith3784 8 หลายเดือนก่อน +11

    චාමර අ යි යා ගේ ගීත අහන් ඉන්න කෝ ට අරුත මැවෙනවා... හිතට දැනෙනවා පුදුම විදියට ... ❤❤❤

  • @JanakaAbeyratne
    @JanakaAbeyratne 2 ปีที่แล้ว +112

    සින්දුවට සමවැදිලා අහගෙන ඉන්න විට හදවතේ වචන වලට පෙරළන්න බැරි එකිනෙකට වෙනස් ගැඹුරු වින්දනීය හැඟීම් සමුදායක් විඳින්න පුළුවන් සිඳුවක් සහ කටහඬක්.. ඇබ්බැහි වෙලා..

  • @sagarikapathirana6661
    @sagarikapathirana6661 8 หลายเดือนก่อน +9

    ස්ටේජ් එකේ හෙල්ලෙන්නෙවත් නැතුව සිංදු කියන අපේ චාමර අයියට මෙච්චර ආදරයක් මිනිස්සු ඇයිද මංදා ❤

  • @madunisansala2119
    @madunisansala2119 2 ปีที่แล้ว +110

    දවසම අහනව ඒත් කවදාවත් එපා වෙන්නේ නෑ..පිස්සවක් වගේ ඒ කටහඬ...❤️❤️❤️❤️❤️❤️

  • @ishankafernando5814
    @ishankafernando5814 7 หลายเดือนก่อน +8

    සොදුරු මිනිසෙක්.නිහතමානී ගායකයෙක් ❤❤❤

  • @piyarshipathnayaka8920
    @piyarshipathnayaka8920 3 ปีที่แล้ว +57

    ඉදුනීල නෙතු ගාව රැදෙමි සදා,,,,,,,,පන වගේ පෑහිලා මතු ආයේ මාගේ සද වේවා ❤️❤️

  • @thesheald4732
    @thesheald4732 3 ปีที่แล้ว +56

    අඩො කටහඩ පිස්සු හදෝන සුලුයි එදත් අදත් ආසම ආදරණියම ගායකයා මගේ best artist

  • @Dasuneconomics
    @Dasuneconomics 2 ปีที่แล้ว +68

    කපුගේ මහත්තයට පස්සේ අපේ හැඟීම් වලට ඉඳිකටු ඇන්න මිනිහෙක්😘😘😘😘

  • @dilipduminda859
    @dilipduminda859 2 ปีที่แล้ว +48

    කියන්න වචන නෑ ඒ හඬ ගැන නම් චාමරගෙ හැම සිංදුවකටම එක වගේ ආසයි❤️❤️❤️

  • @ajithweerabaddana4782
    @ajithweerabaddana4782 10 หลายเดือนก่อน +11

    ෂෙහාන් ගලහිටියාවගේ පද පේලි, රොමේෂ් සුගතපාලගේ සංගීතය. චාමරගෙ හඬ, නියමයි

  • @elaptopmart
    @elaptopmart ปีที่แล้ว +6

    අලුත බැදපු දෙන්නෙක්ගෙ මදුසමය ගැන කියවෙන ලස්සන පද පේලි ටිකක් සහ හිතට කා වදින කටහඬක් ( මට හිතෙන විදිහට )

  • @hemanthakumara6229
    @hemanthakumara6229 3 ปีที่แล้ว +70

    පද පේලි වලට ගැලපෙනම කටහඬ ❤❤❤චාමර 🌹🌹

  • @dewmikachamod2279
    @dewmikachamod2279 2 ปีที่แล้ว +38

    හදවතට දැනෙන ගීත කියන්නේ මේවා තමා ❤️‍🔥❤️‍🔥

  • @dewmikachamod2279
    @dewmikachamod2279 2 ปีที่แล้ว +60

    ගොඩක් ලස්සන ගීතයක් ආදරෙයි හැමදාමත් චාමර ❤️‍🔥 හදවතේ ගායකයෙක් ආසම ගායකයෙක් ❤️‍🔥❤️‍🔥

  • @skyfamily3182
    @skyfamily3182 2 ปีที่แล้ว +24

    හැමදම උදෙට අහල දවසපටන් ගම්නෙ .දවසම සුන්දරයි ඉතින්

  • @dilharicooray623
    @dilharicooray623 ปีที่แล้ว +6

    Trip එකක් ගියොත් දමිත්,චාමර සින්දු තමා ඉතිම් පට්ටම❤

  • @hasithalokaya3040
    @hasithalokaya3040 9 หลายเดือนก่อน +8

    පට්ටම් ලස්සනයි...මාර අරුතක් තියෙන්නේ... ජයවේවා... පොතට කලින් හැමදාමත් පිට කවරේ බැළුවේ....❤

  • @asankaprasad6660
    @asankaprasad6660 ปีที่แล้ว +24

    අපි ස්කුල් කාලේ ඉදලා ආසම ගායකයා අදටත් පාසලෙන් ඉවත් වෙලා අවුරුදු 11ක්‌ දැනටත් ගායකයා නම් ගායකයා චාමර අය්යා ❤, දමිත්,සම්පත් අනුරුද්ධ, සුමිත් හෂේන්ද්‍ර,... ❤

    • @chathuva6417
      @chathuva6417 10 หลายเดือนก่อน +1

      අපේ කාලෙ ගායකයො මචං ❤❤

    • @niroshishashikala740
      @niroshishashikala740 9 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤

  • @slrajiya4434
    @slrajiya4434 3 ปีที่แล้ว +43

    අධි මාත්‍රා පෙති...❤️❤️❤️❤️

  • @sidantha2000
    @sidantha2000 ปีที่แล้ว +16

    Beautiful Melody by Romesh Sugathapala ❤️

  • @aruniarosha7524
    @aruniarosha7524 3 ปีที่แล้ว +18

    ඉදුනීල නෙතුගාව රැදෙමී සදා....❤️❤️❤️❤️

  • @inokamaldeniya4498
    @inokamaldeniya4498 ปีที่แล้ว +13

    Ape kale storng voice aka...Deviyan dun adaraniya කටහඬ......භාවනාවක්.. ..Best of luck..❤💛💛❤❤lot of 😍

  • @Britneygunawardana921
    @Britneygunawardana921 8 หลายเดือนก่อน +4

    මෙ කටහඬ භාවනාවක් වගෙ ඉක්මන් සුවය චාමර අයියෙ😢

  • @mgk.sumanarathnasumanarath1444
    @mgk.sumanarathnasumanarath1444 3 ปีที่แล้ว +41

    හරිම හෑගීම්බර හඩක් ...✡✡✡..මොකක්දො දුකක් හෑන්ගුන කලකිරීමක් දානෙනවා..නමුත් ඒ වේදනාවටත් මාරම විදිහට ආදරය කරන්න තරම් අපි ඔබට ඈබ්බෑහිවෙලා අවසන් ...`````❦❦chamara weerasinha````❦❦

  • @chakrashanka4455
    @chakrashanka4455 3 ปีที่แล้ว +28

    හරිම ලස්සන සින්දුවක් මේ පද පේලි ටිකට මාරම වටිනා කමක් දිපු මේ හදවතේ ගායනය චාමර අයියේ ඇත්තටම මට මේ ගිතය අහන කොට අමුතු හැඟීමක් නැවුම් හැඟීමක් දැනේනවා හදවතට ආදරය කියන්නේ මොකක්ද කියන ඒ තරමටම දැනේන ගායනයක් අයියේ මේ ගිතය අහනකොට හිතට අමුතු විමුක්තියක් දැනේනවා ඇත්තටම රොමේෂ් අයියයි ෂේහාන් ගලහිටියාව ඇත්තටම හරිම ලස්සන ත්‍රිත්ව සුසංයෝගයක් මේකේ තියේන්නේgod bless you all

    • @ruu-og6jd
      @ruu-og6jd 2 ปีที่แล้ว

      තේරුම මොකද්ද කියනවද දන්නව නම් 😊

    • @chakrashanka4455
      @chakrashanka4455 2 ปีที่แล้ว

      @@ruu-og6jd මට නම් හිතේන්නේ මේතන තියේන්නේ ආදරනීය හදවත් දේකක පලවේනි රාත්‍රීයේන් ආරම්භ වේන සුන්දර යා...විමක් වගේ හැගිමක් මට දැනේන්නේ මට නම් මගේ හිතේ මැවේන්නේ ඒ වගේ visualise ඒකක් මම වැරදිද දන්නේ නැ මට දැනේන්නේ ඒහේම පැතු හීන වැහිලා හද යාය නැ...විලා ...පණ ...වාගේ ...පැහීලා ...ඒ කියන පද පේලි ටිකේන් මට හිතේන්නේ ආයේත් ඉලග ආත්ම වලදිත් ඔයා මගේම වේවා කියන සුන්දර අහීංසක ප්‍රාර්ථනයක් වගේ මට දැනේන්නේ මම වැරදිද දන්නේ නෑ ඉතින් මට දැනේන ටික 😊☺

    • @ruu-og6jd
      @ruu-og6jd 2 ปีที่แล้ว +1

      @@chakrashanka4455 hm tnx reply kalata.wenna Athi 🤗

    • @chakrashanka4455
      @chakrashanka4455 2 ปีที่แล้ว +1

      @@ruu-og6jd ආදරය කියන්නේ හරියටම සංගීතයක් වගේ තමයි නංගී හැම දේයක්ම තමන්ගේ කරගේන විදින්න ඔන ඒක තමා මගේ මතය මම මේක wedding වල කියනවා ඒ කියන කියන වාරයක් ගානේ ඒ සිංදුව අලුත් වේනවා වගේ හැගිමක් දැනේනවා මටනම් නංගී ඒක මට feel වේන විදිහ වේන්න ඇති ආදරය කරන්න ආස හිතේනවා මේ සිංදුව අහන අහන වාරයක් ගානේ 🤔☺💖💖

    • @ruu-og6jd
      @ruu-og6jd 2 ปีที่แล้ว +1

      @@chakrashanka4455 hm ow ayya oya hari.me sinduwa godak lassanayi ❤️🤗👍

  • @yasasediriweera8281
    @yasasediriweera8281 3 ปีที่แล้ว +17

    චාමර කියන්නේ බ්‍රෑන්ඩ් එකක්..
    අසමස හඩක්..
    💙💙💙

  • @IndikaHarshani
    @IndikaHarshani 2 ปีที่แล้ว +7

    අයියෝ චාමර ❤️ අහනව අහනව ඉවරයක් නෑ ❤️ 🎶 🎶🎶🎶🎶

  • @ishuperera2127
    @ishuperera2127 2 ปีที่แล้ว +6

    ආදරේ දැනෙන වචන ටිකක් ලස්සන කටහඩක්, සහ ලස්සන සංගීතයක් 😘

  • @shehanihansika9481
    @shehanihansika9481 ปีที่แล้ว +2

    පැතු හීන වෑහීලා
    අද යාය නෑවීලා..
    පන වාගේ පෑහිලා
    මතු ආයේ මාගේ සඳ වේවා..
    ඉඳුනීල නෙතු ගාව රැඳෙමී සදා.. ❤

  • @imaligunarathna2408
    @imaligunarathna2408 ปีที่แล้ว +7

    එ් සිංදුව පිස්සුවක් වගේ... love your voice❤ chamara ayiya...

  • @buddidk2778
    @buddidk2778 3 ปีที่แล้ว +7

    ආදරනීයම වාදනයක් එක්ක ආදරනීයම කටහඬක් භාවනාවක් වගේ අහන්න පුලුවන් සින්දුවක්

  • @herotv8656
    @herotv8656 วันที่ผ่านมา +1

    Hadawathe gayakaya e Nama lebunu nikan nemei ekata sudusuma gayakaya thamai me ❤

  • @dimuthuprasanna415
    @dimuthuprasanna415 2 ปีที่แล้ว +2

    චාමර වීරසිංහ mage asama gayakaya hadawathima adarei chamara aiye hamadama sathutin inna

  • @user-dl4vk9kh4q
    @user-dl4vk9kh4q 8 หลายเดือนก่อน +1

    හිත නිවන හඩක්,හදවතට දැනෙනවා.කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.හැම ප්‍රශ්නයක් ම අමතක වෙනවා.

  • @kavishkahasaranga790
    @kavishkahasaranga790 2 ปีที่แล้ว +7

    කොච්චර ගායකයො ආවත් ආසම ගායකය 🥺💔

  • @issaqcoleman7739
    @issaqcoleman7739 9 หลายเดือนก่อน +7

    චාමර මල්ලි උඹේ කටහඬ එදත් අදත් මාරම වශියක් ❤️

  • @AsankaAsanka-cl4kb
    @AsankaAsanka-cl4kb 8 หลายเดือนก่อน +2

    ❤❤ඉදුනීල නෙතුගාව රැදේමී සදා......❤❤

  • @kumudikaattanayake2670
    @kumudikaattanayake2670 3 ปีที่แล้ว +166

    His voice means these heart touching words perfectly 💗

    • @user-pd6pb8wp1y
      @user-pd6pb8wp1y ปีที่แล้ว +8

      Mangalika ❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @user-pd6pb8wp1y
      @user-pd6pb8wp1y ปีที่แล้ว

      Mangalika rerrrrrrrmmmmmmmmrrrrrrrrrrrrr❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @user-pd6pb8wp1y
      @user-pd6pb8wp1y ปีที่แล้ว +1

      Mangalika RrrRrrrrrmm❤❤❤❤❤😮😮😮😮😮😊😊😊😊😊❤❤❤❤❤

    • @lakshanperera7019
      @lakshanperera7019 7 หลายเดือนก่อน

      ​@@user-pd6pb8wp1y😊😊😊

    • @nalindaruwan1589
      @nalindaruwan1589 6 หลายเดือนก่อน +1

      L​

  • @lahirusadaruwan6121
    @lahirusadaruwan6121 5 หลายเดือนก่อน +1

    මොන ප්‍රශ්නය ආවත් හිතට දැනෙන හිත නිවෙන හඩක්❤ඒ හඬ බාවනාවක්❤😊තව තවත් මේ වගේ අලුත් දේවල් කරන්න ශක්තිය ලැබෙන්න ඕන❤😊😊

  • @nimanthamadhusanka2534
    @nimanthamadhusanka2534 ปีที่แล้ว +5

    කොයිතරම් ඇහුවත් එපාවෙන්නේනෑ❤️❤️❤️❤️❤️❤️

  • @amishkainoj9882
    @amishkainoj9882 6 หลายเดือนก่อน

    පැතු හීන වෑහීලා.. හද යාය නෑවීල...පන වාගෙ පෑහීලා.. මතු ආයෙ මාගෙ සද වේවා....❤❤❤❤❤❤

  • @niroshani3960
    @niroshani3960 3 ปีที่แล้ว +7

    Pana wage pahela mathu aye mage sanda wewa... 😘😘😘😘😘

  • @ashy8717
    @ashy8717 5 หลายเดือนก่อน +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @Deshu__4514
    @Deshu__4514 ปีที่แล้ว +2

    "ඉදුනීල නෙතු ගාව රැදෙමී සදා....❤❤"
    ඒදා වගේම අදත් නොවෙනස්ව හැමොම ආදරේ කරන ලස්සන තේරුමක් තියෙන ලස්සන සිංදුවක්........❤
    හැමොටම තමන් ගොඩක් ආදරේ කරන ඒ ආදරේ හිමි වේවා.....අහිමි නොවේවා....🙏🙏❤

  • @nadeeshapriyadarshani6128
    @nadeeshapriyadarshani6128 7 หลายเดือนก่อน +1

    කොච්චර ඇහුවත් කවදාවත් එපා වෙන්නැති සින්දුවක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ineshmadusanka-xs7yu
    @ineshmadusanka-xs7yu 4 หลายเดือนก่อน +1

    මේ සිංදුවට බෙන්ස් ගිටාර් ගහන එකා නම් සුපිරිම වැඩ්ඩෙක්.

  • @samudyanethmi3417
    @samudyanethmi3417 ปีที่แล้ว +6

    හදවතේ ගායකයා 🥺❤️

  • @nayodadewmini3958
    @nayodadewmini3958 2 ปีที่แล้ว +2

    බාවනවක්වගෙ හිත .පීරිලා යනවා .ආද රෙයි හොදෙ!!!

  • @hansimadusika1762
    @hansimadusika1762 ปีที่แล้ว +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දුවක් තමයි එතිම් ❤️❤️

  • @cpnapeywithana9069
    @cpnapeywithana9069 4 หลายเดือนก่อน

    මේ සින්දුව අහලා මදි. 10 M අහන්න ඕන සින්දුවක්. කොයි තරම් ලස්සන සින්දුවක්ද ❤️❤️❤️❤️

  • @samithmaduka9600
    @samithmaduka9600 3 ปีที่แล้ว +4

    Mage pana nishal aiyava mathak vana hama valama mn me song aka ahanava hithata vadina song akak💓❣️🥺🥺

  • @erangahasalaka9766
    @erangahasalaka9766 3 ปีที่แล้ว +13

    හදවතේ ගායකයා ❤️

  • @chithrakumari7424
    @chithrakumari7424 2 หลายเดือนก่อน +1

    Ane eka oya ayye bawanawak❤hamadama oyata adarei❤

  • @sadusadu2078
    @sadusadu2078 2 ปีที่แล้ว +8

    හදවතේ ගායකයා චාමර වීරසිංහ ආදලෙයී හැමදාම ❤️❤️‍🔥

  • @jagathchamara9649
    @jagathchamara9649 6 หลายเดือนก่อน +1

    රෝස පෙති අතුරාලා.. යහන මත සතපාලා..
    සුපෙම් හිත ලඟින් හිඳ සුසුම්ලමු කොඳුරාලා
    කදුළු පිණි වෑහේවී නිදන හිත ඇහැරේවී
    පපුව මත සුවඳ විඳ දෙතොල්පෙති යාවෙවී
    රෝස පෙති අතුරාලා..
    තරු පේලි පීදීලා..
    සඳ යහන පීරාලා..
    නුබෙ දෑස වීදාලා..
    අපෙ කෝඩු හීනෙ සරසාලා..
    තරු පේලි පීදීලා..
    සඳ යහන පීරාලා..
    නුබෙ දෑස වීදාලා..
    අපෙ කෝඩු හීනෙ සරසාලා..
    ඉඳු නීල නෙතු ගාව රැඳෙමී සදා..
    රෝස පෙති අතුරාලා.. යහන මත සතපාලා..
    සුපෙම් හිත ලඟින් හිඳ සුසුම්ලමු කොඳුරාලා
    පැතු හීන වෑහීලා..
    අද යාය නෑවීලා..
    පන වාගෙ පෑහීලා..
    මතු ආයෙ මාගෙ සඳ වේවා..
    පැතු හීන වෑහීලා..
    අද යාය නෑවීලා..
    පන වාගෙ පෑහීලා..
    මතු ආයෙ මාගෙ සඳ වේවා..
    ඉඳු නීල නෙතු ගාව රැඳෙමී සදා..
    රෝස පෙති අතුරාලා.. යහන මත සතපාලා..
    සුපෙම් හිත ලඟින් හිඳ සුසුම්ලමු කොඳුරාලා
    කදුළු පිණි වෑහේවී නිදන හිත ඇහැරේවී
    පපුව මත සුවඳ විඳ දෙතොල්පෙති යාවෙවී
    රෝස පෙති අතුරාලා..

  • @ubsampath9651
    @ubsampath9651 3 ปีที่แล้ว +9

    රෝස පෙති අතුරාලා ❤️❤️❤️

    • @vijithakelum2685
      @vijithakelum2685 ปีที่แล้ว +1

      පුදුම ලස්සන යි අයියෙ

  • @bigundissanayaka5043
    @bigundissanayaka5043 ปีที่แล้ว +3

    හදවතෙ ගායකයා තමයි ඉතින් 💓😇💆

  • @lasithasanjeewayapabandara2387
    @lasithasanjeewayapabandara2387 2 ปีที่แล้ว +2

    Me hada lassanata kiyanawa. Hamadama ahanawa.❤👍

  • @sandamalifernando5832
    @sandamalifernando5832 2 ปีที่แล้ว +2

    නුබ දැස විහිදලා අපෙ කොඩු හිනෙ සරසාලා❤️❤️

  • @dumindahettiarachchi2336
    @dumindahettiarachchi2336 ปีที่แล้ว +5

    Low pitch..but in full range oscillation and variations..also clarity of words...❤️❤️❤️ superb voice of CW

  • @chinthakawarnasooriya7628
    @chinthakawarnasooriya7628 2 ปีที่แล้ว +1

    සුපෙම් හිත ලගින් හිද සුසුම්ළමු කොදුරාලා💝💝

  • @AsankaAsanka-cl4kb
    @AsankaAsanka-cl4kb 8 หลายเดือนก่อน +1

    ❤❤💞❤❤ ආදරේයි.....හදවතේ ගායකයා....❤❤❤❤

  • @seuwndenew6589
    @seuwndenew6589 ปีที่แล้ว +1

    ඉදු නීල නෙතු ගාව රැදෙමි සදා🌍💖

  • @upekshanisansali8933
    @upekshanisansali8933 ปีที่แล้ว +1

    අහපු පලවෙනි දවසෙ ඉදන් එදා වගෙම අදටත් හිතෙ අන්ක එක ❤️

  • @RaveeshaDiwyangi
    @RaveeshaDiwyangi 6 หลายเดือนก่อน

    ඇත්තටම මාරම කටහඩක් මේක....කොච්චර ඇහුවත් එපා වෙන්නැ

  • @rasikabandara6140
    @rasikabandara6140 2 ปีที่แล้ว +3

    ඔය හඩ අගමක් මටනම්💖💖👍

  • @danushbro2302
    @danushbro2302 3 ปีที่แล้ว +5

    Chamara aiyage man ආසම එක..❤

  • @sherlokquenter7621
    @sherlokquenter7621 3 ปีที่แล้ว +6

    Pahadili❤️

  • @shanikasamanmali3600
    @shanikasamanmali3600 3 ปีที่แล้ว +5

    සුපිරිම සුපිරි ❤❤❤

  • @PiumiNisansala-k4t
    @PiumiNisansala-k4t 17 วันที่ผ่านมา

    Harima lassani chamara ayya hamadama adarai 🤩🤩🤩🤩🤩😍😍😍🥰🥰🥰🥰😍🤩🤩😍🥰😍🤩😍🥰😍🤩😍😍

  • @sajiththushera6516
    @sajiththushera6516 11 หลายเดือนก่อน

    සින්දුව පුරාවටම Bass line එක අහගෙන ඉදපු මම..❤😎

  • @sss-wp1mq
    @sss-wp1mq 5 หลายเดือนก่อน

    Hithata dukak awama oyage sindu tmi ahanne. Harima lassanai...😢😢😢. ❤❤❤

  • @gayankalhara1740
    @gayankalhara1740 ปีที่แล้ว +2

    කනට මී පැණි වගේ ❤️❤️

  • @chandraratnacolambage1513
    @chandraratnacolambage1513 3 ปีที่แล้ว +6

    Excelant

  • @ajithgaminiwijayasri815
    @ajithgaminiwijayasri815 3 ปีที่แล้ว +5

    සුපිරි ගීත❤👍

  • @chamindaattanayaka7019
    @chamindaattanayaka7019 2 ปีที่แล้ว +1

    Matara gammak thamai ithin💪💪💪

  • @ashadilhani6147
    @ashadilhani6147 3 ปีที่แล้ว +3

    WoW.❤️❤️ puduma lassanak.

  • @praveensathsilu3967
    @praveensathsilu3967 3 ปีที่แล้ว +1

    ඉන්දුනීල නෙතුගාව රැඳෙමි sada 💖💖💕💓💛💜️

  • @harshapushpakumara1110
    @harshapushpakumara1110 2 ปีที่แล้ว +2

    Hadavate gayakaya ,💕💕💕💕🔥🔥🔥

  • @shamalrashmika1358
    @shamalrashmika1358 3 หลายเดือนก่อน +1

    Patta sindubal

  • @sithum3477
    @sithum3477 28 วันที่ผ่านมา

    hadhavathata dhenena sindu mevva ❤❤

  • @user-ud9jn1zi3q
    @user-ud9jn1zi3q 4 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ♥️♥️♥️♥️♥️

  • @nikyproduction2129
    @nikyproduction2129 หลายเดือนก่อน

    He’s voice deserves to take all the heart 🖤🎧

  • @RashmikaRathnasekara
    @RashmikaRathnasekara 3 ปีที่แล้ว +5

    අම්මෝ චාමර අයියා

  • @ariyadasawaduvidanage5108
    @ariyadasawaduvidanage5108 11 หลายเดือนก่อน

    චාමර ...අංක එක....සුපිරි සුපිරි ...සුපිරි ........!!!!!!!!

  • @thariduhasarel7780
    @thariduhasarel7780 2 ปีที่แล้ว +2

    Adarei chamooo

  • @supunliyanage8429
    @supunliyanage8429 3 ปีที่แล้ว +2

    2021... a raha thamath ehemamai. Godak adare karana track ekak . Adarei charly ayya. Congratulations ☝️👌😍❤️ ... love it...❤️❤️❤️ 2021....

  • @minevoice9835
    @minevoice9835 3 ปีที่แล้ว +8

    Nice

  • @isurahim2851
    @isurahim2851 3 ปีที่แล้ว +7

    Superb singing

  • @HelaLee
    @HelaLee 4 หลายเดือนก่อน

    බේස් වැඩි හෙඩ් සෙට් එකක් ගහලා ලාවට ඇහෙන බේස් ගිටාර් පාර අහන් ඉන්න ඒක පට්ට❤

  • @iroshalakmini664
    @iroshalakmini664 8 หลายเดือนก่อน

    The great combination of the artist, the lyrics writer and the musician. It make a heartiest feeling towards the LOVE

  • @NadiMalagalage-dw2ei
    @NadiMalagalage-dw2ei 10 หลายเดือนก่อน +2

    Best voice ❤️ rosa pethi ❤️🌹🌹🌹🌹

  • @akilafernando6605
    @akilafernando6605 ปีที่แล้ว

    Chamarage sinduwa mona superstar kiuwat wadakh nha chamara hadawate gayakaya kiyana taram adarey chamara weera sinha❤❤❤❤

  • @chandarane-uz9sl
    @chandarane-uz9sl 4 หลายเดือนก่อน

    ලස්සනයි ගොඩක් 💯👍💋

  • @salinigamage1825
    @salinigamage1825 8 หลายเดือนก่อน +1

    Favorite song of his all songs ❤️❤️❤️

  • @pradeepkrishantha2817
    @pradeepkrishantha2817 3 ปีที่แล้ว +5

    Elaa Broooo😀😀