Meeya | Episode 15 - (2023-12-31) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 143

  • @Max78902
    @Max78902 9 หลายเดือนก่อน +11

    අර්ජුමාන් මෑත කාලයේ බිහිවුන සුපිරිම ගායකයෙක් . සින්දුත් එහෙමයි නියමයි පට්ට 👍👍

  • @donnga6963
    @donnga6963 9 หลายเดือนก่อน +41

    Real නිර්පාක්ෂිකයන්ට ආතල් වන අතර කුමන හෝ වහල් පාක්ෂිකයන්ට දිරවන්නෙ නැති කතාවක් වේ😂 මම නිර්පාක්ෂිකයි ❤

    • @WisdomX-jy1zs
      @WisdomX-jy1zs 9 หลายเดือนก่อน +5

      ඒක නම් ඇත්ත වැඩියෙන්ම ටිපර් වෙන අය තමයි ගිය පාර ගෝඨාභයට කඩේ ගිහින් මේ පාර NPP එකට කඩේ යන සෙට් එක 😅 උන්ට ගිය පාර ගෝඨාභය ට දුන්නු ඇම මේ පාර NPP එකෙන් දීලා තියෙනවා. මුන්ගේ වැඩේ හරි ගියොත් ආයෙත් කෙලව ගන්න එක සිකුරුයි.

    • @donnga6963
      @donnga6963 9 หลายเดือนก่อน +2

      @@WisdomX-jy1zs හරියටම හරි.මොකද මේ රටේ ඉන්නෙ අවුරුදු ගානක් මාරුවෙන් මාරුවට ඇම කාපු ජනතාවක්.ඇම කන එක පුරුද්දක් වෙල.කැලේ මාරු උනාට පුල්ලි මාරු වෙන්නෙ නෑ කියල තාම තේරිලා නෑ.😁අදුර පන්නල ආලෝකය හොදයි කියල තීරනය කරන්න හොද නෑ.මොකද ආලෝකයේ දීප්තියට අපිට සමහරක් දේවල් නොපෙනෙන්න පුලුවන්.ඒ නිසා අදුරෙයි ආලෝකයෙයි හරි මැද අපි ඉන්න ඕනෙ.ඒකයි සැබෑ නිර්පාක්ෂිකත්වය.දැන්වත් හැමෝම පාක්ශිකයකු නොවී පුරවැසියකු ලෙස හිතන්න ඕනෙ❤️

    • @thimiradewmina3046
      @thimiradewmina3046 9 หลายเดือนก่อน +2

      ඇත්ත😂👍🏻

    • @TharukaShehan-s1l
      @TharukaShehan-s1l 7 หลายเดือนก่อน +1

      Ekenma❤

  • @SadeepaDananjaya
    @SadeepaDananjaya 9 หลายเดือนก่อน +47

    අලුත් අවුරුද්දේ එකම පැතුම ගායක චාමර වීරසිංහ ශිල්පය හට ඉක්මන් සුව ලැබේවා ❤❤❤

    • @hasidukavishka4266
      @hasidukavishka4266 9 หลายเดือนก่อน +1

      Aniwarenma ikman suwaya labewaa 🙏🤍🥺

  • @brodee96
    @brodee96 9 หลายเดือนก่อน +19

    අවස්ථාවාදී පර දේශපාලකයොයි, යටි කූට්ටු කාරයොයි අහිංසක මිනිස්සුන්ගෙ හීන ටික පාවාදුන්න එක ආයෙත් මතක් කලාට ස්තූතියි

  • @sandarukodikara6692
    @sandarukodikara6692 9 หลายเดือนก่อน +20

    හතර අතේට ගහනව ගැහිල්ලක් සුපිරියටම.. යතාර්ථය තේරුම් කරවන් සුපිරි ටෙලියක්..

  • @dimanthahewage8048
    @dimanthahewage8048 9 หลายเดือนก่อน +3

    එයා ගියා එයාගේ සීයා ආවා.. සුභ වැට් වසරක් වේවා...

  • @gandabba
    @gandabba 9 หลายเดือนก่อน +7

    සත්‍ය කතා කරන මරුම කතාවක් ❤️

  • @secretvillain01
    @secretvillain01 9 หลายเดือนก่อน +21

    පට්ටම කතාවක් ලංකාවේ සමහර පු# පක්ශ වල සත්‍ය තමා මේක🖤

    • @AselaHamangoda
      @AselaHamangoda 9 หลายเดือนก่อน

      Atta

    • @RandunuKumara
      @RandunuKumara 9 หลายเดือนก่อน +7

      ජෙප්පන්ගේ ගෑනුන්ට ළමයි දෙන්නේ පක්ෂේ ජේෂ්ට සහෝදරයෝ. එහෙත් ඉවසන් ඉන්නවා මොකද අරගලේ දිනුවනේ.....

  • @ven.sellakataragamagnanala6960
    @ven.sellakataragamagnanala6960 9 หลายเดือนก่อน +10

    හරිම කොටස නියම දවසක 😊

  • @tipsbydesh
    @tipsbydesh 9 หลายเดือนก่อน +3

    මිනිස්සුන්ට හැම විදියකින්ම තේරුන් කරන්න ඕනේ මුන් අපිත් එක්ක කරන්නේ සෙල්ලමක් කියලා.

  • @asankasameera9398
    @asankasameera9398 9 หลายเดือนก่อน +13

    අරගලය විකුනන් කන නාංට්‍යක් මොලෙන් බැලුවොත් තේරුම් යයි

  • @mamakamthi7735
    @mamakamthi7735 9 หลายเดือนก่อน +3

    2023 බලන සෙට් එක ලයික්👍 කරන්න
    2024 හැමෝටම හොඳ කාලයක් උදා වේවා !!!!🙏🙏🙏

  • @WisdomX-jy1zs
    @WisdomX-jy1zs 9 หลายเดือนก่อน +2

    අම්මෝ ටිපර් වෙන සෙට් එක. ගෝඨාභය ට කඩේ ගිය බයියෝ ටික මේ පාර කයියෝ වෙලා ආයෙත් රටට කෙළවන්න මාර try එකක් දෙන්නේ. මුන් ගෝඨාභය ගෙන්නත් මේ වගේ ටිපර් වේවි දැඟලුව 🐂

  • @amiya53200
    @amiya53200 9 หลายเดือนก่อน +13

    අරගලය කරන්න මිනිස්සුන්ට පාරට බහින්න උනේ මාරුවෙන් මාරුවට රට කාපු පක්ෂ දෙකේ කාලකන්නි නිසා....උන්ට කඩේ යන තව කතාවක්

    • @NayanaGunarathna-iu1vv
      @NayanaGunarathna-iu1vv 9 หลายเดือนก่อน +2

      කවුරු කාට කඩේ ගියත් අපි හරි තීරනයක් ගමු 🚩🚩

    • @sw3757
      @sw3757 9 หลายเดือนก่อน +2

      ජෙප්පො උන් දෙගොල්ල ටම කඩේ ගියා

  • @sajithbasnayake4636
    @sajithbasnayake4636 9 หลายเดือนก่อน +4

    දැන් ඊට පස්සෙ උන දේවල් ටිකත් ලියවෙයිද දන්නෑ නැත්තම් අරගයල වගෙම හැංගිලා යයිද දන්නෑ. බලන් ඉමු😅

  • @igcas
    @igcas 9 หลายเดือนก่อน +8

    හොදට තිබුන කතාවට වෙච්ච දෙයක්. මගුල .

    • @matheeshaweerasinghe4320
      @matheeshaweerasinghe4320 9 หลายเดือนก่อน

      ලව් එකක් මැදට ඇවිල්ලද

  • @vishmaya9394
    @vishmaya9394 7 หลายเดือนก่อน +1

    දේශපාලනේ පැත්තට මුලු කතාවම ඇදලා මුක දෙනවා හුත්තලා එපා වෙනවා😅

  • @sheelaariyarathne4462
    @sheelaariyarathne4462 9 หลายเดือนก่อน +4

    අරගලේට උන දෙයක් නැ
    නායකත්වයක් නැ
    හැම පක්ෂය ක්ම රට කෑව
    අපිත් හිතුවා අරගලේ මොකක් හරි කරයි කියල
    කරපු දෙයක් නැ
    ඒකත් එක රංගනයක්

  • @PasinduRathnayake-me8cb
    @PasinduRathnayake-me8cb 9 หลายเดือนก่อน +3

    Visil eka yana music ekh🥺❤️

  • @j.k.gayannilanka5034
    @j.k.gayannilanka5034 9 หลายเดือนก่อน +6

    අනිත් පක්ශ කොහොමද මේ දවස්වල හැසිරුනේ😂

  • @lalherath1406
    @lalherath1406 9 หลายเดือนก่อน +13

    නායකත්වයක් නැති අරගලයක් ඔනි නෑ කියපු ජෙප්පො වැඩේ නැගල යද්දි වැඩේ උන්ගෙ වගේ අතට ගත්තෙ. තව ටිකෙන් වසන්ත සමරසිංහය කනව පෙරට්ටන්ගෙන් කන පුරෝල

    • @RandunuKumara
      @RandunuKumara 9 หลายเดือนก่อน +2

      ජෙප්පන්ගේ ගෑනුන්ට ළමයි දෙන්නේ පක්ෂේ ජේෂ්ට සහෝදරයෝ. එහෙත් ඉවසන් ඉන්නවා මොකද අරගලේ දිනුවනේ.....

    • @lalherath1406
      @lalherath1406 9 หลายเดือนก่อน +2

      @@RandunuKumara ඔකුන් බදින්නෙත් පක්ෂෙ සහොදරියක්. ආර්ථික ඔස්තාර් කියන ජෙප්පෙක් පක්ෂයෙන් යන්න ගිහින් ගෑනි අරුව පුටුවක ගැටගහල නවත්ත ගත්තෙ

  • @shanika_niroshan
    @shanika_niroshan 9 หลายเดือนก่อน +5

    එයා ගියා හරක් ඉතුරු උනා 🤣🤣🤣

  • @AviyasONEGraphics
    @AviyasONEGraphics 9 หลายเดือนก่อน +4

    ග්‍රාම සේවක නෝනා🤭

  • @Saman707
    @Saman707 9 หลายเดือนก่อน +6

    අර්ජුමාන් වෙනම රහක් සිංදු

  • @chathuradesilva8726
    @chathuradesilva8726 9 หลายเดือนก่อน +15

    මාලිමාවට ජය වේවා

    • @kasunfernando5716
      @kasunfernando5716 9 หลายเดือนก่อน

      #Malimawa # Psycho # Mental Hospital # Go Home #

  • @kalingamanik2946
    @kalingamanik2946 9 หลายเดือนก่อน +1

    Aragalaya gna wrdi kiynna hdna hati patta wrdi

  • @deepaljayalath1722
    @deepaljayalath1722 9 หลายเดือนก่อน +2

    මීය මීයෙක් ම විතර යි 😁

  • @amdagekatha1371
    @amdagekatha1371 9 หลายเดือนก่อน +1

    මීයා ( චූවා )

  • @h.k.cpuspakumara2070
    @h.k.cpuspakumara2070 8 หลายเดือนก่อน

    ගිය ⁣එකේ සමිපුර්න ලල් එක ලැබුනද

  • @noone-cc7qq
    @noone-cc7qq 9 หลายเดือนก่อน +13

    Wiwechanayak daraganna bari jvp bayyo tika 🤣🤣

  • @sabrinahalkawela5444
    @sabrinahalkawela5444 9 หลายเดือนก่อน

    Lovely Drama ko Adarey? 🙏❤

  • @nuwandilanka8804
    @nuwandilanka8804 9 หลายเดือนก่อน +5

    කතාව හොදයි දෙබස් පැහැදිලි නැ

  • @nuwankumara8894
    @nuwankumara8894 9 หลายเดือนก่อน +12

    මාලිමාවට ජය

    • @sw3757
      @sw3757 9 หลายเดือนก่อน

      😂😂😂

  • @timestobe
    @timestobe 9 หลายเดือนก่อน +14

    බේරෙ වැවේ නාපු හිගන් බයියො ෆෝම් වෙලා😂😂

    • @sw3757
      @sw3757 9 หลายเดือนก่อน +2

      ඒ බයියෝ තමයි දැන් පොයියො වෙලා මාලු මාමට ජය වේවා කිය කිය වැල්ලෙන්නෙ😂

    • @timestobe
      @timestobe 9 หลายเดือนก่อน

      @@sw3757 පිනා ගැන නේද කියන්නෙ 🤣😂🤣

    • @sw3757
      @sw3757 9 หลายเดือนก่อน +1

      @@timestobe ලපයා ගැන බන් ලපයා ගැන

    • @timestobe
      @timestobe 9 หลายเดือนก่อน

      @@sw3757 ඇත්ත කියපන් උබත් බේරෙ වැවේ නාපු අපත බයියෙක් නේද? එදා නාපු විදිය මතක් වෙද්දි දුකක් එක්ක වේදනාවක් දැනෙනව නේද? හොද වැඩේ තොපිට ජීවිත කාලෙම ඕක මතක් කරකර බයි ජීවිතේ ගෙවපන් 🤣

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @gaminibandara2943
    @gaminibandara2943 9 หลายเดือนก่อน +3

    මනුවර්ණව මොඩ තරිදුට හිටියානම් නියමයි. ලක් මැණිගෙ දුව දම්තා නැති අඩුව පෙනෙනවා.

    • @samithagayashan9437
      @samithagayashan9437 9 หลายเดือนก่อน

      😂. ස ජ බ. කැරි #සියක්

  • @nadundesilva22
    @nadundesilva22 9 หลายเดือนก่อน +1

    ධර්මදාසගේ මානසික මට්ටම එයා ජංගිය ගලවන වීඩියෝ කෑල්ල කිසිම ආදලත්වයක් නැති තැනක එක පාරටම ඔබලා ඔප්පු කරා කියලා මට හිතෙනවා. වෙනසක් කියන්නේ ආත භූත කෑලි දාල උබලට වෙනසක් තේරෙන්නෑ කියන එක නෙවෙයි... ධර්මදාසට මීට වඩා ලස්සනට එයාට ඕන පක්ශෙට මඩ පාර මීට වඩා තදට ගහන්න තිබ්බා අජූත විදියට මේ වගේ නොදා... 😊❤

  • @achaminda745
    @achaminda745 9 หลายเดือนก่อน

    අවසානෙට බේරේ වැවේ නාන එකත් පෙන්නපල්ලා ජොකා පිටින්

  • @nihalkariyawasam
    @nihalkariyawasam 9 หลายเดือนก่อน +1

    කව්ද බං මේ කෙල්ල. පට්ට ලස්සනයි😍

  • @Sadeepadilshan-k7v
    @Sadeepadilshan-k7v 9 หลายเดือนก่อน +2

  • @silvadasun4800
    @silvadasun4800 9 หลายเดือนก่อน +3

    අරගලයක් දාගෙන කතාව එපා කරනවා දැං.

  • @poptop8558
    @poptop8558 5 หลายเดือนก่อน

    බංකොලොත් දේශපාලනය . ටෙලිඩ්‍රාමා වලින් මිනිස්සු දැන් අන්දන්න බෑ. 75 වසරක මජර දේශපාලනය මිනිස්සු තේරුම් අරන් තියෙන්නේ .

  • @kumarawanninayaka4996
    @kumarawanninayaka4996 9 หลายเดือนก่อน

    eya giya kiyanawa apu kena thamai hodatama karanne

  • @taprobanefootprints6402
    @taprobanefootprints6402 9 หลายเดือนก่อน +6

    තුවක්කුවක් නැද්ද මේ වගේ නාට්‍ය හදන උන්ගේ ෆුකට වෙඩි තියන්න .

    • @NayanaGunarathna-iu1vv
      @NayanaGunarathna-iu1vv 9 หลายเดือนก่อน +2

      👍👍

    • @sw3757
      @sw3757 9 หลายเดือนก่อน +2

      එහෙමද ආස?😂

  • @jehanfernando7144
    @jehanfernando7144 9 หลายเดือนก่อน +1

    01/01/2024 lasthi weyalla parada wenna

  • @sinethsandul8393
    @sinethsandul8393 9 หลายเดือนก่อน

    අම්මෝ කැම්පස් ලොක්කත් ඉන්නෝ😂

  • @damindaherath5740
    @damindaherath5740 9 หลายเดือนก่อน +30

    දැන් වැඩක් නෑ කතාව අප්පිරියයි . මාලිමාවට ජය .

    • @RandunuKumara
      @RandunuKumara 9 หลายเดือนก่อน +5

      ජෙප්පන්ගේ ගෑනුන්ට ළමයි දෙන්නේ පක්ෂේ ජේෂ්ට සහෝදරයෝ. එහෙත් ඉවසන් ඉන්නවා මොකද අරගලේ දිනුවනේ.....

    • @sw3757
      @sw3757 9 หลายเดือนก่อน +2

      ​@@RandunuKumaraසිරාවට 😂

  • @lunar_creationslk
    @lunar_creationslk 9 หลายเดือนก่อน +4

    ගියා නෙමෙයි යකෝ එලෙව්වා 😂

    • @KalumPrasanna-o3t
      @KalumPrasanna-o3t 9 หลายเดือนก่อน

      ඒක තමා බං ආව නෙමේ අපි ගෙනාවා කියන්නත් පුරුදු වෙයන් 😂

  • @Black_Whole2325
    @Black_Whole2325 9 หลายเดือนก่อน +6

    බලපල්ලා මිනිස්සු ඉස්සරහට ජීවත් වෙන හැටි වැට් එකත් එක්ක,මාලිමාවට ජය වේවා 🎉🎉🎉

    • @sw3757
      @sw3757 9 หลายเดือนก่อน +2

      ලපයා කරයි 😂

    • @WisdomX-jy1zs
      @WisdomX-jy1zs 9 หลายเดือนก่อน +1

      උබලා ආවොත් ගෝඨාභය කලා වගේ සල්ලි අච්චු ගහලා බදු අඩු කරලා IMF පන්නලා ලා ද ලංකාව ගොඩ දාන්න හදන්නේ 😅

  • @deepaljayalath1722
    @deepaljayalath1722 9 หลายเดือนก่อน +4

    ජේ.වී.පී නම් සල්ලාලයෝය ඉසුරු🤣පව් අරගලය වමාරා කැම 😮

  • @secretvillain01
    @secretvillain01 9 หลายเดือนก่อน +13

    හිගන ජෙප්පො පයර් වෙලා කාලකන්නි😹දැන් වරෙන් මගෙ comment එක අස්සට ගෝතයො😹

    • @AselaHamangoda
      @AselaHamangoda 9 หลายเดือนก่อน +1

      😂😂😂😂 higannoma thamai

    • @RandunuKumara
      @RandunuKumara 9 หลายเดือนก่อน +1

      ජෙප්පන්ගේ ගෑනුන්ට ළමයි දෙන්නේ පක්ෂේ ජේෂ්ට සහෝදරයෝ. එහෙත් ඉවසන් ඉන්නවා මොකද අරගලේ දිනුවනේ.....

  • @tharakaviraj4363
    @tharakaviraj4363 9 หลายเดือนก่อน +1

    අරගලයෙන් උන දූශිත වැඩත් නැතුවම නෙමෙයි ඉතිං 😂😂😂

  • @RandunuKumara
    @RandunuKumara 9 หลายเดือนก่อน

    ජෙප්පන්ගේ ගෑනුන්ට ළමයි දෙන්නේ පක්ෂේ ජේෂ්ට සහෝදරයෝ. එහෙත් ඉවසන් ඉන්නවා මොකද අරගලේ දිනුවනේ.....

  • @ExpatView-ps5wy
    @ExpatView-ps5wy 9 หลายเดือนก่อน

    Chinthana Dharmadasa Ranil 's official campaign manager or in other words his toilets cleaner

  • @AselaHamangoda
    @AselaHamangoda 9 หลายเดือนก่อน

    Aragalayen passe bihiwuna tharuna nayakaya ganath penwaida me kathawen 😂😂

  • @thusharaguruge4246
    @thusharaguruge4246 9 หลายเดือนก่อน +2

    මොන කතාද බන් මේවා

  • @samithagayashan9437
    @samithagayashan9437 9 หลายเดือนก่อน

    16:20 දැන් එතකොට ඔය නොකියා කියන්නේ ගෝටා ගියා කියලා සතුටු වෙන එකද? දැන් එතකොට ඊට වඩා සතුටු ද😂? රනිල් මහත්තය ගෙ චරිතෙටත් කාවහරි දාලා ඌව ජනාධිපති කරලා ජනතාව පට්ට සතුටෙන් රජයට බදු ගෙවන වගේ සීන් එකකුත් දැම්මනම් කම්ප්ලීට් නේ ☝😂.

  • @wasanagangankwicramasing-mr1qc
    @wasanagangankwicramasing-mr1qc 9 หลายเดือนก่อน +2

    Arjumaaaaaaaaaaaaan !

  • @samindasampath8291
    @samindasampath8291 9 หลายเดือนก่อน +1

    ❤❤👌

  • @pradeepkumara2542
    @pradeepkumara2542 9 หลายเดือนก่อน

    අරගලය සිහි වෙලා නමුත් වෙඩක් උනේ neheneda

  • @KalumPrasanna-o3t
    @KalumPrasanna-o3t 9 หลายเดือนก่อน +1

    මොංගල් පීපල් ඔෆ් ශ්‍රී ලංකා😂

  • @kasunranathunga3361
    @kasunranathunga3361 9 หลายเดือนก่อน

    Aluth rata mara sapai 🙂18 vat%

  • @malkanthiindrani6415
    @malkanthiindrani6415 9 หลายเดือนก่อน

    ඔහොම නටලා තමා රට මෙි තත්වයට පත්කලේ..

  • @youcenon
    @youcenon 9 หลายเดือนก่อน +1

    කතාව අප්පිරියයි .

    • @KalumPrasanna-o3t
      @KalumPrasanna-o3t 9 หลายเดือนก่อน +2

      ඇයි ඒ.

    • @sw3757
      @sw3757 9 หลายเดือนก่อน +1

      දුකයි ද ජෙප්පන් ගේ කුපාඩිකම් පෙන්වන හින්ද?

  • @99ashan
    @99ashan 9 หลายเดือนก่อน +1

    මෙලෝ රහක් නැති කතාවක්..

  • @manojpriyankara1010
    @manojpriyankara1010 9 หลายเดือนก่อน +2

    Danukayage acting ajuthai.. kathwath dn nam ajuthai..gon part

  • @kumudusenarathna445
    @kumudusenarathna445 9 หลายเดือนก่อน

    ම්ම

  • @chathuridimuthukasamarawee7756
    @chathuridimuthukasamarawee7756 9 หลายเดือนก่อน

    2:23 2:24

  • @sahansenevirathna2489
    @sahansenevirathna2489 9 หลายเดือนก่อน +9

    Giya nemei eleuwa, eka amataka karanna epa,

  • @YoshanMilinda-r4l
    @YoshanMilinda-r4l 9 หลายเดือนก่อน +7

    ගොන් ආතල් 😂

    • @igcas
      @igcas 9 หลายเดือนก่อน

      ඔව් අප්පා මගුල

  • @Thushara1056
    @Thushara1056 9 หลายเดือนก่อน

    Mehema pirimi innawada wate giya ganu thiyagena inna anika lamayek ekka

  • @tharakaviraj4363
    @tharakaviraj4363 9 หลายเดือนก่อน

    අරගලයෙ අවාසනාවය නියම නායකත්වයක් රටට ලැබුණ නම් දුක නෑ....අපි කලේ ඉගුරු දීලා මිරිස් ගත්ත වගේ වැඩක්..හැමදාම උනේ අපිට වැරදුන එකයි....
    ඉදිරියෙදිවත් හරි නායකත්වයක් ලැබෙයි කියලා හිතනවා

  • @chiranjayaekanayake
    @chiranjayaekanayake 9 หลายเดือนก่อน

    අරගලය වෙනුවෙන් ගියේ මේ විදියට ජෝගි දාන්න නෙමෙයි අමනුස්සයෝ.....අතිබහුතරයක් අරගලය වෙනුවන් ගියේ ඇන්ගේ ලේ කැකෑරුනු ඒ අවස්තාවී නිර්පාක්ෂිකයන් බව මතක තියා ගන්න....
    ආන්ඩුවේ කක්කුස්සි හෝදන කොන්ත්‍රාත්තුවෙන් තමන්ගේ ගෙදර එවුන්ට කන්න දෙන මේ අධ්‍යක්ෂ තුමාට අපේ හද පිරි සුභ ❤❤❤

  • @donaldjayasundara2824
    @donaldjayasundara2824 9 หลายเดือนก่อน

    Thamuselata waradune othana thamai.tax adukarapu ekawa elawala illam kaawa.

  • @gayanmaduranga5380
    @gayanmaduranga5380 9 หลายเดือนก่อน

    මේ වැඩේ ඉන්ටර්විව් වලට ඇත්තටම අරගලේ හිටපු මිනිස්සුන්ව, මහපොලවේ කලාකාරයෝ, චිත්‍රාගාර වගේ මිනිස්සු, දැක්මක් තිබුන මිනිස්සු, ඇත්තටම දැනුමක් තිබුන මිනිස්සු සම්බන්ධ කරගන්න හැකියාව තියාගෙනත් ඒ සෙට් එකව මග ඇරලා මේ වගේ ගොබ්බ විදිහේ ඉදිරිපත්කිරීමක් නිර්මාණයක් කරලා නිර්මාණකරුවා එළියට දෙන්න බලාපොරොත්තු වෙන දේ මිනිස්සුන්ටම තේරෙන්න ඕනේ 🙏

  • @udaraprageeth9042
    @udaraprageeth9042 9 หลายเดือนก่อน

    Dan hari sapai neda

  • @chamaraprasad6742
    @chamaraprasad6742 9 หลายเดือนก่อน

    මේ මොකද. කට කයිවාරුව විතරයි.. අනුන්ගේ වැරදි හොයපු බංකොලොත් උන්ගේ මෝඩ චූං

  • @dinu8989
    @dinu8989 8 หลายเดือนก่อน

    මේකේ දෙපැත්ත මාරු වෙලා මෝඩ තරිඳු වමේ, බේබද්දෝ ටික ආණ්ඩුවේ.. මුට්ටි අල්ලලා ජොබ් ගත්තු උන් ආණ්ඩුවේ.... Itn එක උපරිම try එකක් දෙනවා දෙපැත්ත මාරු කරන්න... හැබැයි දැන්නම් පටලවන්න බැ.. මිනිස්සු බුද්දිමත්😂😂😂 රනිල් රජපක්ශ එකතු වෙලා රජ්‍ය අයතන අවභාවිතා කරන්නෙ මෙහෙම තමා.. රට කාපු සොම්බි හැත්ත...

  • @dilshangaming
    @dilshangaming 9 หลายเดือนก่อน

    Kauda oi a kalla

  • @memesshorts930
    @memesshorts930 9 หลายเดือนก่อน

    emage real name ek mkdd ?

  • @pulivihas
    @pulivihas 9 หลายเดือนก่อน +2

    meeya

    • @amdagekatha1371
      @amdagekatha1371 9 หลายเดือนก่อน +1

      චූවා කියලත් කියන්න පුළුවන් 🐀

  • @Lakshitha308Hki-nd3nt
    @Lakshitha308Hki-nd3nt 9 หลายเดือนก่อน +1

    Mun ai මෙච්චර malimawata baya

  • @randikavishvanath3374
    @randikavishvanath3374 9 หลายเดือนก่อน +1

    Npp❤❤❤

  • @kavindusachintha3489
    @kavindusachintha3489 9 หลายเดือนก่อน

    ගියා නෙමේ ගෙරි ගෝතයා පැන්නුවා 😂

  • @Black_Whole2325
    @Black_Whole2325 9 หลายเดือนก่อน +2

    බයියන්ගෙ මීයා කටට ගන්න උන් 😂

  • @sahannarayana4022
    @sahannarayana4022 9 หลายเดือนก่อน

    Talent eka wesakame ywnwanm chinthana dharmadasa thamai eke udinma inne. ranil mahinda wirodhaya wahagnna karana thawath eka uthsahayak. kohmath ranila president une ara gani pregnant una wagema thamai. 😅😅.

  • @rukshanliyanage4087
    @rukshanliyanage4087 9 หลายเดือนก่อน

    සමන් එදිරිමුණිගෙ දෙවනි ඉනිම මීට වඩා හොදයි.

  • @htv444
    @htv444 9 หลายเดือนก่อน

    Sl vlog 😂

  • @nimeshgunawardhana3725
    @nimeshgunawardhana3725 9 หลายเดือนก่อน +1

    මේ කතාවේ පලවෙනි කොටස, දෙවෙනි කොටස ආසාවෙන් බැලුවා. මම හිතුවේ තණමල්විල කොල්ලෙක් වගේ කතාවක් කියලා. ආයෙ නම් බලන්නේ නෑ මේක.... 🤮🤮🤮🤮🤮🤮🤮🤮

  • @chanakasiriwardhana5389
    @chanakasiriwardhana5389 9 หลายเดือนก่อน +2

    nodakin chintha wage gon bijjak thama

  • @PavithraSandamali-tr4ss
    @PavithraSandamali-tr4ss 9 หลายเดือนก่อน

    😂😂😂😂😂

  • @MrJagath03062
    @MrJagath03062 9 หลายเดือนก่อน +1

    #meeya reported 🤮

  • @anuradhaprabath4296
    @anuradhaprabath4296 9 หลายเดือนก่อน +4

    රිපෝට් කරපල්ල මේ ගූ ගොඩ

  • @chanukahansika7942
    @chanukahansika7942 9 หลายเดือนก่อน

    2

  • @sanjayadissanayake5755
    @sanjayadissanayake5755 9 หลายเดือนก่อน

    ratta

  • @YoshanMilinda-r4l
    @YoshanMilinda-r4l 9 หลายเดือนก่อน +1

    කෙල්ල ලස්සනයි බඩුවක් වගේ හැබැයි 😂

    • @AselaHamangoda
      @AselaHamangoda 9 หลายเดือนก่อน +2

      SL Vlog abhisheka 😂

    • @sw3757
      @sw3757 9 หลายเดือนก่อน +1

      ​​@@AselaHamangodaඑයා බඩුවක් ද?😂

    • @AselaHamangoda
      @AselaHamangoda 9 หลายเดือนก่อน

      @@sw3757 ee wage neda🤌💀

  • @isurusenananda
    @isurusenananda 9 หลายเดือนก่อน +3

    ගොන් පාට් විතරයි දැන් නම්. අද බැලුවෙ අන්තිම වතාවට. 🤮🤮🤮

    • @AselaHamangoda
      @AselaHamangoda 9 หลายเดือนก่อน +4

      Higana jeppa😂

    • @janindukavishka8879
      @janindukavishka8879 9 หลายเดือนก่อน +1

      @@AselaHamangodajokek wanuwa pennuwe kathawa hadapu kena😂 gon baiyyo hithan inne gota hodai kiyn kthawak kiyala😂

    • @sw3757
      @sw3757 9 หลายเดือนก่อน

      ජෙප්පො දාන ගොන් පාට් තමයි පෙන්නන්න 😂

  • @123-12h
    @123-12h 9 หลายเดือนก่อน +13

    මාලිමාවට ජය වේවා ...