Meeya | Episode 11 - (2023-12-17) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • #ITN #ITNSriLanka #ITNDigital #Meeya #episode11
    © 2023 by Independent Television Network Ltd.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

ความคิดเห็น • 152

  • @hasithaishan2641
    @hasithaishan2641 10 หลายเดือนก่อน +53

    මොඩ තරිදුයි මනියයි ගේමක් ගහලා දියුනු වෙලා හොද සල්ලි කාරයො දෙන්නෙක් වෙනකම් බලන් ඉන්න මෝඩ මම 😢❤

    • @karunathilakashalu972
      @karunathilakashalu972 10 หลายเดือนก่อน +2

      ...mamath😊

    • @TheVnv23
      @TheVnv23 10 หลายเดือนก่อน +2

      Siraama kathava 😂😂

  • @noddydinidu
    @noddydinidu 10 หลายเดือนก่อน +43

    මනියට රඟපාන පොර නම් සුපිරි ❤

  • @PubuduAththanayaka
    @PubuduAththanayaka 10 หลายเดือนก่อน +5

    ඕන මගුලකට ඕනේ අලුතෙන් හිතන එකෙක්.... මරු @ITN

  • @NooryView
    @NooryView 10 หลายเดือนก่อน +9

    ඇත්තටම තමන්ගෙම දෙයක් තමයි තමන්ට ලොකූ හයියක් වෙන්නෙ. උත්සහය තියේනම් තවත් වෙන මොනාද 🤘✨

  • @ashikayoshitha8646
    @ashikayoshitha8646 10 หลายเดือนก่อน +4

    වැඩේ කරන අය පරිස්සමින් ඕවා දැකල උබලගේ ගමන නවත්තන්ඩ දගලයි ලංකාවේ කෙරුමෝබය වෙන්න එපා කෙරුමන්ට වඩා අපි හැමෝම එකතු උනොත් ලංකාව ගොඩ. ලංකා මාතාවට ජය වේවා. මීයට ජය වේවා. කොඩි ගහ යට තමා අපිව පන ගැන්නුවේ. ජගත් මනුවර්න අයියේ උබ නැගිටපන් අපි ලංකාවම නැගිට්ටවමු 💪💪💪💪❤️❤️❤️

  • @Saman707
    @Saman707 10 หลายเดือนก่อน +22

    😂ITN.😂 අරගලේ මතක් කරනවා. පොලිමි සින් එක ..මිනිස්සුන්ට අමතක වෙිලා ඒවා. මතක් කරලා දුන්නට ITN.❤❤❤

  • @වෑන්පිස්ස-ඩ1ච
    @වෑන්පිස්ස-ඩ1ච 10 หลายเดือนก่อน +8

    මනිය කියන්නෙ පට්ට යාලුවෙක් ❤❤❤

  • @Vlogtoyaluwo
    @Vlogtoyaluwo 9 หลายเดือนก่อน +4

    මේ කතාව බල බලනකොට මගේ youtube channel එකේ comment 10 අවා ඒක ලොකු නැ ඒත් එක comment එකක් නැතුව video dalaa mehema unama ඇත්තටම කදුලු ආවා සතුටට❤😊

  • @theekshana4009
    @theekshana4009 9 หลายเดือนก่อน +3

    කතාවට පාරෙ ඉඩ හම්බ උනාට රස්සාවට පාරෙ තැනක් ⁣ගන්න ගියාම බලන්න තිබ්බා

  • @DearNature-j7l
    @DearNature-j7l 10 หลายเดือนก่อน +2

    Money 💰 nethnam ada math ne 😮😮😮 හැන්ගුන ටෝකක් 😊

  • @Max78902
    @Max78902 10 หลายเดือนก่อน +13

    අර්ජුමාන් මගේ ආසම ගායකයා

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 10 หลายเดือนก่อน +3

    මනී නම් සුපිරි ❤

  • @lakmalipathiranage5121
    @lakmalipathiranage5121 10 หลายเดือนก่อน +11

    දේශපාලන ප්‍රහාර මිනිස්සුන්ට අමතක නෑ ...අදටත් විදවන්න වෙලා තියෙන්නේ බොහෝ ලාංකීය ⁣ ජනතාවගේ දේශපාලනික නොදැනුවත්කම සහ ආවෙිනික පුරුද්ද.හොද ටෙලි නාට්‍යයක් ..තම තමන්ගේ දේශපාලනික දැක්ම කමෙන්ට්ස් වල තියෙනවා ...ඉතින් කොහෙද රටක්..තම තම නැන පමනට ගන්න තීන්දු තීරණ නිසා රටක් විදියට අපි හබක්... අලුතින් හිතන්නට ..ආදර්ශයක් ගන්නට නිර්මාණයකට පුලුවන් මිනිස්සුන්ගේ ඇස් අරින්නටත්....77 ඉදං තාමත් පෝලිම් ...විශ්රාම වයසේ මිනිස්සු රට පාලනය කරනවා..පාලනයට සුදුසු අය රට අතැර යනවා..ඉතින් මේ කාකපාලු හැත්ත එක්ක ඉස්සරහට යනව⁣ කියන්නේ මෝඩ තරිඳු ගේ හයිවේ සිස්ටම් එක අස්සෙම එලිසමය හොදට තිබුණ....කතාව
    ලස්සනයි රගපාන සෙට් එක් මරු ....අතරින් පතර බලමු දේශපාලනික මීයෝ අපේ රට කාපු හැටි..සහ වැටෙන වාර ගනනට වඩා නැගිටලා පොලවෙ පය ගහන්න පන්නරය ඇති මිනිස්සුන්ගේ කතාවක්..

    • @niwanthinayagara5608
      @niwanthinayagara5608 10 หลายเดือนก่อน +3

      මගේ අදහසත් මේකමයි.ගොඩාක් මිනිස්සු තමන්ගේ අදහස විදියට ගන්නෙ තමන්ගෙ පක්ෂයේ අදහස.ඒ නිසයි මෙහෙම වෙලා තියෙන්නෙ.

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 10 หลายเดือนก่อน +2

      🙏🙏🙏❤️❤️❤️

    • @dewawantha_666
      @dewawantha_666 9 หลายเดือนก่อน

      Aththtma

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 10 หลายเดือนก่อน +5

    මිනිසුන් හොරැ වෙලා ආන්ඩුව හොඳ වුවත් හරි යයිද🤣🤣🤣

  • @Pawan1-c4v
    @Pawan1-c4v 4 หลายเดือนก่อน

    Wchana ne supiriyak❤

  • @gayanijayasuriya5478
    @gayanijayasuriya5478 10 หลายเดือนก่อน +1

    මේක ආණ්ඩුවට සපෝට් එකට ගහපු එකක් . යටි අදහස බොහොම ගැඹුරුයි

    • @Homesupun
      @Homesupun 10 หลายเดือนก่อน

      නැ npp එකෙම promotion 1ක්

  • @harshanaharshana6237
    @harshanaharshana6237 10 หลายเดือนก่อน +1

    අම්මෝ බෝඩිමෙ අක්කයි අයියයි

  • @batman_1111-FACK
    @batman_1111-FACK 10 หลายเดือนก่อน +1

    kade ithi karaya wada karaya wela ... wada karaya ithi karaya wela

  • @thilinalakmal8724
    @thilinalakmal8724 10 หลายเดือนก่อน +1

    Episode 12 nane

  • @thelife..........3376
    @thelife..........3376 10 หลายเดือนก่อน +3

    තරිඳු ,හැබැයි මචං උඹ මනියට සලකන විදිහනම් හරි මදි නේද ? ඌ නිසානෙ උඹ තැනකට ආවෙ.උඹ තමයි කඩේ දියුණු කලේ.ඒත් උඹ නිතරම වගේ මනියට දෙන්නෙ නියම තැන නෙවෙයි නේද මචං ?😢😅😮😂😢🎉❤

  • @PramithGanearachchiMusic
    @PramithGanearachchiMusic 10 หลายเดือนก่อน +5

    මුල්ම Episode එකේ මනියගෙ චරිතෙ බොක්කටම වදින සුපිරි වදන් ලස්සනට දෙන සිරා Personality එකක් තිබුණු දාර්ශනික Mind එකක් තිබුණ එල සරල කොල්ලෙක්.
    මේ වෙනකොට මනියා නිකන්ම නිකන් තරිඳුගෙ මෝ ඩ ගෝලයා වගේ Level එකකට පහළට දාලා වගේ එකක් දැනෙනවා.
    මට නම් දැනෙන විදියට සිරාම අපරාදයක් ඒක..!!! 💔

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 10 หลายเดือนก่อน +1

    පට්ට කතාව ❤

  • @bluercdaegu6896
    @bluercdaegu6896 10 หลายเดือนก่อน +3

    හරිම කනගාටුයි කියන්න
    තරිදුගෙ යාලුව දිහා බලං ඉන්න බැරි ගානට over acting 🎭 (කූනිඩෝ)
    උත්සාහ කරපු Feel එක out put එකෙන් එන්නෑ... එක එක ශිල්පියගෙ තියන දක්ශතාවය සහ ආකර්ශනය නිසා විතතරයි වැඩේ ඇදගෙන යන්නෙ..( දනුක, ඉසුරු .ප්‍රියන්ත..etc..) තනමල්විල කොල්ලෙක්, කූබියෝ බලල ඉන්ස්පයර් උනානම් මේවගේ බාල නිර්මාණය කරන්න එපා...පුහු මාකටිං අයිඩියා බලෙන් බස්සල වැඩක් ගොඩ දාන්න බෑ 😢 නිකං ජෝක් එකක් වෙනව නිර්මාණය

  • @Para933
    @Para933 10 หลายเดือนก่อน +4

    අර්බුදයට හුරුවෙමු

  • @LifeLine221
    @LifeLine221 10 หลายเดือนก่อน +4

    අම්මෝ කපිල 😄

  • @Lath-q2t
    @Lath-q2t 10 หลายเดือนก่อน +4

    අත්තට්ම කුනිඩො රසද මොඩ තරිදු කිවට මොඩ නම් න මෙයින් තෙරෙන්නෙ කඩෙ යනව වගෙයි මොනවා කරල හරි ගොඩ යන්නල

  • @spbandara9672
    @spbandara9672 10 หลายเดือนก่อน

    Good thinking ❤🎉🎉🎉

  • @ahame9006
    @ahame9006 10 หลายเดือนก่อน +4

    හොරා kala... Gas පෝලිමේ හිටපු kaley මතක් වෙනවා....... අයෙත්.. අපිට. හොරා කාපු එවුන්ව රකින්න... Vat.. ගහලා.. ඉසරහට ඉන්න විදිය මතක් වෙන්නව

  • @yoshithailakshan3607
    @yoshithailakshan3607 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @gihangihan5390
    @gihangihan5390 10 หลายเดือนก่อน

    So biutiful s

  • @chamodranasingha7015
    @chamodranasingha7015 10 หลายเดือนก่อน +1

    කඩේ යන්න පටන්ගෙන නේ 😅

  • @naduniwallagodage1464
    @naduniwallagodage1464 10 หลายเดือนก่อน +1

    meke episode 12 ko

  • @dulandulan8329
    @dulandulan8329 10 หลายเดือนก่อน +1

    මනිය සැපේ ඉන්නෙ 🍁

  • @chamikarajeshan
    @chamikarajeshan 10 หลายเดือนก่อน +13

    Redde pissu pusa nethi eknm loku deyk😂

  • @shashinisaundiya6633
    @shashinisaundiya6633 9 หลายเดือนก่อน +1

    මෝඩ තරින්දු බැදලද😅

  • @bandara887
    @bandara887 10 หลายเดือนก่อน

    මෝඩ තරිදුට කෙලවෙනකන් බලන් ඉන්න මීයො පව්.

  • @romesh.wijetunge
    @romesh.wijetunge 10 หลายเดือนก่อน +2

    අයිස්ක්‍රීම්මයි ඉල්ලන්නේ😅😅

  • @gayansampath784
    @gayansampath784 10 หลายเดือนก่อน +7

    සමහර අදහස්නම් කාලෝචිත නෑ. රට කාපු එවුන්ට කඩෙි නොයා කතාව කලානම් හොදයි.

  • @MackromSmart-gc6sy
    @MackromSmart-gc6sy 10 หลายเดือนก่อน +1

    12weni kotasa enne nadda

  • @MrYaka-mc6lq
    @MrYaka-mc6lq 10 หลายเดือนก่อน +5

    මේ කලුවරේ ඕවා කරන්න අනේ😅
    අනේ මේ ඔයාටනේ බැරි.

  • @harshameepagala5511
    @harshameepagala5511 10 หลายเดือนก่อน

    Ade meke music track eka hoyaganna kramayak kiyahallakooo

  • @SanjeewaMaddumage-bq4db
    @SanjeewaMaddumage-bq4db 10 หลายเดือนก่อน

    ඉසුරුවා😂

  • @kiththad7322
    @kiththad7322 10 หลายเดือนก่อน +1

    කො මේ මීයා මීට..පූසා

  • @PrasadiniPrabodya-fg3jv
    @PrasadiniPrabodya-fg3jv 10 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @PramudDarshana
    @PramudDarshana 10 หลายเดือนก่อน +4

    මේ නාට්ටිය හදන්නෙ ආන්ඩුව එලවන්න ජංගි එල්ලපු එකෙක් කියල මතක් වෙනකොට පුකෙනුත් හිනා යනව 😂😂

  • @wolfyperera8935
    @wolfyperera8935 10 หลายเดือนก่อน +3

    සැබෑ ජෙප්පන්ගේ කෙරුවාව බලපං. 🤣 ( කෙලවන්න බලන එකට ඈ) දැන් fire වෙන්න එපා

  • @thimiradileepa3828
    @thimiradileepa3828 10 หลายเดือนก่อน +2

    ගෑස් නැති නිසා ආණ්ඩුවට නොබැන පොල්කටු ලිපක් හැදුව වගේ දවසක ලයිට් නැති උනාම උබල කියයි ආණ්ඩුවට නොබැන ලාම්පු එලියෙන් ඉදපල්ලා කියල. හැබැයි එදාට උබලගෙ ගොං කතා අහන්න විදියකුත් නෑ. මේ විදියට ආණ්ඩුවට කඩේ යන නාට්‍ය ඇතුලෙ හිඟා කන එක නම් පට්ටම චාටර්.

  • @pureplustv561
    @pureplustv561 10 หลายเดือนก่อน +1

    සරල අදහස් අස්සේ මහ ගැඹුරක් තියනවනේ.... ඒ සරල දේ මිනිස්සුන්ට නොතේරෙන නිසා නේ රට මේ පාරේ යන්නේ.....
    අලුත් අදහස් තියෙන මිනිස්සු කෝමත් දිනනවා..
    අවුරුදු 70 ක්ම ලැබුණු හුඟ දේ හොධ දේ නෙවේ...
    හොඳ පොඩ්ඩයි... වැරදි ගොඩයි...
    Social media එකේ ශ්‍රී ලාකීය භාවිතාව අපුරුවට විස්තර වෙනවා...
    ආං ඒකම මේ නාට්‍ය අස්සෙත් තියේ...
    අනික
    හරිම සරලව ආදරය අවභාවිතා කරන සමාජවාදයත් පෙන්නන හදනවා..එකෙන්ම ෆට්ට සරලයි..
    ඇත්තටම මේකයි සීන් එක
    අපේ මිනිස්සු කැමති
    නොතෙරෙන ඇත්තට ...
    ඒක නිර්මාණ වලින් බලාපොරිත්තු වෙනවා..😂
    තේරුණෙ න්නැති වුණාම ඒක මරු..😅
    සරලව තියෙන ගැඹුර උන්ට කවදාවත් තේරෙන්නෙත් නෑ..
    තේරුම් ගන්නෙත් නෑ..

  • @Adrian_9111
    @Adrian_9111 10 หลายเดือนก่อน

    Minissungey duka wikunagena kala . 2.50 quality ekak nathi kama kada karan TH-cam karayanath hint ekak gahala wagey 😂

  • @pathumapekshaka455
    @pathumapekshaka455 10 หลายเดือนก่อน

    Katta kapila😮

  • @Storywithasa
    @Storywithasa 10 หลายเดือนก่อน +5

    කන්සෙප්ට් එකනම් මරු... අනික තමයි මේ ජෙප්පොන්ට ගහන එක හරි... අනුරලා මෙහෙම නැති උනාට ගම්වල ජෙප්පො කියන්නෙ මෙ වගේ උන් තමයි 😂

  • @anomadamayanthi3392
    @anomadamayanthi3392 10 หลายเดือนก่อน +1

    මාත් දෙයක් ගත්තා මෝඩ තරිදුගෙන් ලංකාවට ඇවිල්ලා කූනිඩෝ එකක් පටන් ගන්න

  • @theshaladewmini8485
    @theshaladewmini8485 10 หลายเดือนก่อน +1

    Moda tharidu thma hodama🤭💓.hoda Adahas thiynw.

  • @manojpriyankara1010
    @manojpriyankara1010 10 หลายเดือนก่อน +8

    ගොන් පාට් වේගෙන එන්නේ..

    • @BhanukaMaheshan-d5k
      @BhanukaMaheshan-d5k 10 หลายเดือนก่อน +6

      නෑ ඔයා විස්වාස කරන දේවල් වලට පහර වැදීගෙන එන්නෙ 😊

    • @tecworld4817
      @tecworld4817 10 หลายเดือนก่อน

      ​@@BhanukaMaheshan-d5kමොකක්ද

  • @janithchathuranga2621
    @janithchathuranga2621 10 หลายเดือนก่อน +5

    Shape ake Anduweta kade yanwe wage 😅😅

  • @sleet8754
    @sleet8754 10 หลายเดือนก่อน +1

    අරගලේට බයේ හදපු නාට්‍ය

  • @SanjeewaMaddumage-bq4db
    @SanjeewaMaddumage-bq4db 10 หลายเดือนก่อน +1

    වයසකජෝඩුව ආතල්

  • @charith214
    @charith214 10 หลายเดือนก่อน

    සුරංගනා කථා

  • @Rukma-x9k
    @Rukma-x9k 10 หลายเดือนก่อน +2

    නෝනට සිගරැට් එකක් මහත්තයට චුයිංගම් එකක් 😂😂

  • @sandunrasanjana8103
    @sandunrasanjana8103 10 หลายเดือนก่อน

    maru 🖤

  • @chandanirathnayake5531
    @chandanirathnayake5531 10 หลายเดือนก่อน +4

    Apo athi yantham pissu pusa ain karala 😅😅😅

  • @chalithasandaruwan7157
    @chalithasandaruwan7157 10 หลายเดือนก่อน +1

    අගෙයි අගෙයි ධර්මදාස මහත්තෙයෝ අගෙයි. ජෙප්පොන්ගේ පරගලය එහෙම්මම පච කරලා දැම්මා. ගෑස්, තෙල් නැත්නම් නිකම්මු වගේ ආණ්ඩුවට බැන බැන ඉන්නෙ නැතුව ආදේශක හොයාගනිල්ලා. මැති ඇමති අගමැති උත්තමෙයෝන්ට තව කොච්චර වැඩ තියෙනවද? මට නම් මාර සතුටුයි. දශකයේ ටෙලිනාට්‍ය මේක. අපේ රනිල් මහත්තෙයා ලා, මහින්ද මහත්තෙයා ලගේ පන්තිය රැකගන්න දෙන support එකනම් මරු මහත්තෙයෝ. පරගලය තනිකර ජේප්පොන්ගේ කඩාකප්පල් වැඩක්. මිනිස්සු එහෙම පෝලිම් වල හිටියේ නෑ. මුන් මිනිස්සුන්ගේ ඔලු හේදුවා. රටින්ම පන්නලා දාන්න ඕන ඕකුන්ව. ආණ්ඩුව කරලා දෙනාකන්ම කට ඇරන් ඉන්න උන් නැතුවෙලා ගිය දවසට මේ රට හැදෙයි මහත්තයෝ. අනික මේ රගපාන නලුවොත් රට ගැන තේරුම් අරන් පාහර වාමාංශික ජෙප්පො එලවන්න උපරිමෙන්ම support එක දෙනවා. රනිල් දෙවියොයි මහින්ද උත්තමෙයොයි රැකගන්න ඔබතුමන්ලා දෙන්නෙත් පුදුමාකාර support එකක් ❤❤❤❤

  • @didulidamsarani2303
    @didulidamsarani2303 10 หลายเดือนก่อน +2

    මේකත් මගින් නවත්තන්න වෙයි😒 😂😂

    • @krishperera5050
      @krishperera5050 10 หลายเดือนก่อน

      අපෝ නැහැ ඔය බොරු වට කූලීයට කහීන ප්‍රගත ශීලී (නමට )කීයන රනීල් ගේ ජීන්ජ්ර් කල්ලීය 😅ඒ අයගේ නාට්‍ය දීග ටම යනවා ඉදීරී මැතී වර්ණ සමය වෙන කම් ඇදගෙන යයි. මේකේ තනී කර මාලීමාවට ගහන්නේ.

  • @SrimalMadusanka-bc4yh
    @SrimalMadusanka-bc4yh 10 หลายเดือนก่อน +2

    අම්මා පවු බං

  • @pathumacreations.8436
    @pathumacreations.8436 10 หลายเดือนก่อน +1

    chamara guruge ge polima standup eka reference neda chintha

  • @DanushkaNiroshana
    @DanushkaNiroshana 10 หลายเดือนก่อน

    මේ කතාව ලියලා තියෙන්නේ නන්දසේන ද...

  • @deshanmaduranga8347
    @deshanmaduranga8347 10 หลายเดือนก่อน +2

    ❤❤

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 10 หลายเดือนก่อน

    😍❤️😍❤️😍❤️🙏😍😍

  • @madurangaopatha
    @madurangaopatha 10 หลายเดือนก่อน +10

    මිනිස්සුන් ගේ මොල හොදන නට්‍යක් රනිලට කඩෙයන්න හදන්න එකක්

    • @Danavlogs2002
      @Danavlogs2002 10 หลายเดือนก่อน

      බලන උන් දැනගන්න ඕන කතාවෙන් උනත් වැදගත් දෙ විතරක් ගන්න

    • @chamilaishanthi6200
      @chamilaishanthi6200 10 หลายเดือนก่อน

      ඵකනේ එකනේ

  • @ashenkavindu8534
    @ashenkavindu8534 10 หลายเดือนก่อน

    ඔලු හෝදමු😂

  • @samithaliyanage1988
    @samithaliyanage1988 10 หลายเดือนก่อน +5

    කෙල්ලගෙ ඇතුලෙන් හොඳ හැදියාවක් පේනවලු 😂😂

  • @wasanthajayalath2702
    @wasanthajayalath2702 10 หลายเดือนก่อน

    Me drama ekath lagadima nathara wenawa sure.

  • @cfdProptrader
    @cfdProptrader 10 หลายเดือนก่อน

    #යටිබඩ අම්මෝ.

  • @NiroMdushmantha
    @NiroMdushmantha 10 หลายเดือนก่อน +1

    cri kapilaya thamai charithe😂

  • @nimeshdhananjayadesilva7825
    @nimeshdhananjayadesilva7825 10 หลายเดือนก่อน +2

    චාටර් වීගෙන එන්නෙ

  • @architectsofsrilanka7200
    @architectsofsrilanka7200 10 หลายเดือนก่อน +3

    Munn modayekma tma😂

  • @nuwankumara8894
    @nuwankumara8894 10 หลายเดือนก่อน +8

    මේ කතාව ලියන එකා දාර ටොයියෙක්ද බයියෙක්ද🤣🤣අපිනම් මාලිමාවට ❤️

    • @krishperera5050
      @krishperera5050 10 หลายเดือนก่อน

      සමනළ යෙක් සමනළ යෙක් 😂😂

    • @dinithwaduge6853
      @dinithwaduge6853 9 หลายเดือนก่อน

      🙂😂😂 gon comment

  • @memesworld2004
    @memesworld2004 10 หลายเดือนก่อน +2

    dennm melo rhk neeee

  • @dhanushkasenaweera4362
    @dhanushkasenaweera4362 10 หลายเดือนก่อน +1

    සල්ලි පොකුරු එකේ සුදු අක්කාගේ කඩේ නේද???

  • @sandeepasanju8721
    @sandeepasanju8721 10 หลายเดือนก่อน

    ආන්ඩුවේ චැනල් ආන්ඩුවටම මඩ ගහනව

  • @kkr5886
    @kkr5886 10 หลายเดือนก่อน +3

    කඩේ යන්නම හදලා 😂

  • @Cuteboochy
    @Cuteboochy 10 หลายเดือนก่อน +1

    මේක හදලා තියෙන්නෙ බයියෙක්ද බන්😂😂

    • @DammikaW48474
      @DammikaW48474 10 หลายเดือนก่อน +1

      චින්තන ධර්මදාස රනිල ට කඩේ යන #@යෙක්.

  • @malithfernando4791
    @malithfernando4791 10 หลายเดือนก่อน

    🎉

  • @highlights7736
    @highlights7736 10 หลายเดือนก่อน +1

    බදු ගෙව්වට මොනාද පකෝ තොට හම්බෙලා තියෙන්නෙ

  • @ganeshsandaruwan
    @ganeshsandaruwan 10 หลายเดือนก่อน

    එ ඔයාටනේ බැරි 😂

  • @VENRESSY
    @VENRESSY 10 หลายเดือนก่อน

    ❤💯

  • @piuminisewwandi1741
    @piuminisewwandi1741 9 หลายเดือนก่อน

    Gas polime ettatma una deyak taama eka nan

  • @maheshranga8179
    @maheshranga8179 10 หลายเดือนก่อน +2

    දේශපාලන නැතුව නම් හොදයි

  • @hirangavishan8863
    @hirangavishan8863 10 หลายเดือนก่อน

    පිස්සු පූසා නැති එකනන් ලොකු දෙයක්

  • @yohandodanwala6035
    @yohandodanwala6035 10 หลายเดือนก่อน

    Attatama corona and gas petrol nethi kale wahala giyapu nethi una බිස්නස් athara kohoma hari allan hitapu aluth widiyata hithapi බිස්නස් ada wenakota hoda thenka innawa ...

  • @99ashan
    @99ashan 10 หลายเดือนก่อน +16

    අරගලේට මඩ ගහන්න හදන නාට්ටියක්...

    • @sleet8754
      @sleet8754 10 หลายเดือนก่อน

      Ow

    • @prabathlogo6435
      @prabathlogo6435 10 หลายเดือนก่อน +3

      අරගල නොකර ගෙදරට වෙලා හිටිය බහුතර ජනතාවගේ මතය යටපත් කරන්න කාටවත් බෑ. අරගල කියන්නේ ඉතාම සුළු කොටසක්. මේ රටේ බලය තිරනයකරන්නේ ජෙප්පෝ නෙමෙයි.

    • @janindukavishka8879
      @janindukavishka8879 10 หลายเดือนก่อน +2

      @@prabathlogo6435meka hadapu porath aragale hitiya ekek bn😂 pora thamai jokek wanuwe parliament eka laga

    • @WisdomX-jy1zs
      @WisdomX-jy1zs 10 หลายเดือนก่อน +2

      අපි නම් අරගල කලේ ගෝඨාභය එලවන්න. උබලා අරගල කලේ ගෝඨාභය පන්නලා අනුර ගෙන්න උනාට අපිට කරන්න දෙයක් නැහැ 😅

  • @vihanduransaka531
    @vihanduransaka531 10 หลายเดือนก่อน

    ඒ ඔයාටනෙ බැරි 😌

  • @devmarasingha6572
    @devmarasingha6572 10 หลายเดือนก่อน +1

    mona gon labbakd me

  • @jothirathnagecharithmadura2776
    @jothirathnagecharithmadura2776 10 หลายเดือนก่อน +8

    මුල ආපු විදියට මම හිතුවේ සුපිරියක් වෙයි කියලා.. පට්ට ගොබ්බ වේගෙන එන්නේ කතාව

    • @krishperera5050
      @krishperera5050 10 หลายเดือนก่อน +2

      මුල ඉදල ම ගොබ්බ තමයි 🤮🤮🤮🤮

  • @Phone-gb3oq
    @Phone-gb3oq 10 หลายเดือนก่อน

    Salli pokuru eke sudu akkage kade neda ee😅

  • @pansilukulasekara3316
    @pansilukulasekara3316 10 หลายเดือนก่อน +1

    Deshapalana labbak nathuwa meka drama ekk widihta balapallako bn
    Mth jvp thamai
    Eth meke athrin patharin eka eka un malimawata jaya wewalu
    Ane oii ubala gotatama kade palayan 2019 wage
    Minissu gon unhama deshapalakayonta banala wadak na
    Nathnam sanath nishanthala wage ewn parliment eke idida
    Dnwath polowe paya gahala jeewath weyalla

  • @BIKEHUB123
    @BIKEHUB123 10 หลายเดือนก่อน

    🌚❤️

  • @Rukma-x9k
    @Rukma-x9k 10 หลายเดือนก่อน

    මේ මොකද යකෝ මේ ගෑනි

  • @SudarshanaKrishan
    @SudarshanaKrishan 10 หลายเดือนก่อน +2

    Issarahata aye ges thel nethiwenawa.. ekata visadumak denne rajayen.. ranil kiyaid dnne aye wedi ugayata yamu kiyala...😂😂

  • @Black_Whole2325
    @Black_Whole2325 10 หลายเดือนก่อน

    මහින්දලාගේ කතාවෙන් වගේම මේකෙනුත් සමාජගතකරන්න හදන දෙය පැහැදිලි 🤣🤣🤣💩