HOUSE FULL | Episode 65 | 2023-12-29 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 264

  • @sayuriranasingha8556
    @sayuriranasingha8556 9 หลายเดือนก่อน +124

    මෙහෙම Programe එකක් තියනව කියල දන්නෙත් පියුමි අක්කිගෙ story වලින්😂..
    පියුමි අක්කා ඉන්න හින්දමයි බැලුවෙ අද...ආසම චරිතයක්.නිහතමානී කෙනෙක්.ලස්සනයි ගොඩක්.🥰❤️

  • @janithapresanna6385
    @janithapresanna6385 9 หลายเดือนก่อน +233

    පියුමි නිසා බැලුව අය කෝ😍

  • @udyanisanjula4003
    @udyanisanjula4003 9 หลายเดือนก่อน +79

    චන්දිමාල් ගැන වගෙම පියුමි අක්කා ගැනයි දුශ්‍යන්ත් කියපු වචන ටික මාරම වටිනවා ❤

  • @HansiAberathna-h8b
    @HansiAberathna-h8b 9 หลายเดือนก่อน +114

    පියුමිගෙ අද ඇදුම හින්ද එයාව ගොඩක් ලස්සනට පේනවා මාරම ලස්සනයි ❤❤❤

    • @GayathreeDissanayake-vd2ko
      @GayathreeDissanayake-vd2ko 9 หลายเดือนก่อน +3

      දැන් පියුමි හරි ලස්සනට අදිනවා නේද

  • @shanikamaduwanthi5891
    @shanikamaduwanthi5891 9 หลายเดือนก่อน +40

    Piyumi akki හරිම ලස්සනයි ❤එයා තනියම හිටියත්, ගොඩක් කට්ටිය එක්ක හිටියත් එයා vitharai පේන්නේ i love you so much piyumi akki

  • @SandaminiKannangara-hw6sv
    @SandaminiKannangara-hw6sv 9 หลายเดือนก่อน +62

    මන් නම් අදමයී බැලුවෙ . Program එකේ නම දන්නෙත් නැ hiru piumi hansamli කියලා search කරේ 😂❤. පියුමී හන්සමාලී නිසා බැලුවෙ . ❤😂.අනිත් දෙන්නත් ආසම දෙන්නෙක් මම 😌🙌❤. දුශ්‍යන්ත් & චන්දිමාල් ❤️.

  • @menukawijesinghe3845
    @menukawijesinghe3845 9 หลายเดือนก่อน +36

    දුශ්‍යන්තගේ සිංදු ඇහෙද්දි ලස්සන මතකයකට හිත දුවනවා. 90 ඉපදුන අපි පිස්සුවෙන් වගේ අහපු සිංදු❤

    • @SaumyaSaloon
      @SaumyaSaloon 9 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ❤

  • @nilakshinikeshana6882
    @nilakshinikeshana6882 9 หลายเดือนก่อน +58

    අද තමයිProgram එක Full බැලුවේ, ඒ පියුමි නිසා. හිනා වෙලා පන ගියා ❤

  • @harindrijayawardana3902
    @harindrijayawardana3902 9 หลายเดือนก่อน +18

    දුශ්‍යන්ත් ගෙ ගීත ටික මාරම ලස්සනයි. ජීවිතේ ආපස්සට ගෙන ගියා වගේම අතීතය දෑස් ඉදිරිපිට මැවී පෙනුනා. දෙවෙනි ගීතය ඉතා මිහිරියි

  • @khantikhanti2884
    @khantikhanti2884 9 หลายเดือนก่อน +58

    අසාම චරිත තුනක් ගෙන්නපු එකට බොහොම ස්තුති පියුමි ආදරෙයි මැණික❤❤❤❤

  • @luckyfamily7193
    @luckyfamily7193 9 หลายเดือนก่อน +17

    එකම දවසයි බැලුවේ එදායින් එපා උනා බලන්න.අද බලන්නේ පියුමි ඉන්න නිසාමයි..❤❤❤❤එයාගේ ජීවිතේ ගොඩාක් අහිමි වීම් තිබුන .ඒත් එයා අද සැපට ඉන්නව.ඕනම කෙල්ලෙක් ගැහැනියක් හීන මවන ජීවිතේ එයා අද විදිනව..❤❤ දුශ්මන් දන්න දා ඉදන්ම ක්‍රශ් එක තමයි ඉතින්❤❤❤

  • @chamthkamandiw1388
    @chamthkamandiw1388 9 หลายเดือนก่อน +73

    කිසිම ආභරණයක් නැතුව පියුමිගේ ලස්සන බලන්න...එයාගේ රූපෙම එයාට ආභරණයක් වෙලා අද ❤

    • @ericaferdinandaz846
      @ericaferdinandaz846 9 หลายเดือนก่อน +4

      ඔක්කොම artificial

    • @ruckyg3177
      @ruckyg3177 9 หลายเดือนก่อน +4

      හමේ ඉඳල තොල් කොණ්ඩෙ ලැම ඉන උකුල පස්ස ඔක්කොම artificial ආභරණ තමයි එයාගෙ. අමුතුවෙන් ආභරණ මොකටද 😂
      සල්ලි තියනවනම් ලංකාවේ ගොඩක් කෙල්ලන්ට මෙහෙම ලස්සන වෙන්න පුලුවන්. ලස්සන features තියන කලු කෙල්ලො කොච්චර ඉන්නවද. එකම වෙනස පියුමි කලු කෙල්ලෙක් වෙලා ඉපදිලා සල්ලි වලින් ලස්සන වුණ එක විතරයි

  • @LihiniSolangaarachchi.-wh2pj
    @LihiniSolangaarachchi.-wh2pj 9 หลายเดือนก่อน +49

    මේක මං බලන්නෑ. අද බැලුවේ පියුමි නිසා..😘❤️‍🩹

  • @TanshiVlogsSl
    @TanshiVlogsSl 9 หลายเดือนก่อน +10

    දුශ්‍යන්ත් පට්ට්ට්ට්ට්ට්ට නේහ්.... මාර දනාත්මක අවංක නිහතමානී සිතුවිලි තියන කොල්ලෙක්නේ... ❤❤❤

  • @dilshaniyaparathna7725
    @dilshaniyaparathna7725 9 หลายเดือนก่อน +7

    එක හරි දුස්මන් අයියෙ ඔබ හරි.පියුමි කියන්නෙ කෙලින් කතා කරන්න කෙනෙක්..මං ආසම චරිතයක් ..කවුරු මෙන දෙකිවත් තමන්ගෙ කැමැත්ත.පෙවුත්ගලික ජිවිතය කාටවත් වැඩක් නැහැ ...අදරෙයි ....පියුම් අක්කේ ❤❤❤❤❤

  • @taraasha6876
    @taraasha6876 9 หลายเดือนก่อน +24

    අද full programe ekama බැලුවෙ පියුමි hansamali ඉන්න නිසාමයි..වෙනදා wage අදත් harima ලස්සනයි❤❤❤❤

  • @s....hanshi9889
    @s....hanshi9889 9 หลายเดือนก่อน +123

    කවදවත්ම මෙි මගුල බලන්නේ නැ මගෙ ආදරනිය පියුුමි නිසා තමයි අද බැලුවේ...

  • @Tharu1915
    @Tharu1915 9 หลายเดือนก่อน +14

    චන්දිමාල් හරිම නිහතමානී චරිතයක්...පියුමි අක්කි හැමවෙලාවෙම හිනා වෙලා ඉන්නේ...❤️

  • @armadushika9152
    @armadushika9152 9 หลายเดือนก่อน +14

    දුෂ්‍යන්ත් කිසිම බේදයකින් තොරව මිනිස්සුන්ට මනුෂ්‍යත්වයෙන් ගරු කරන නිහතමානී කලාකරුවෙක් පියුමි ,චන්දිමාල් ඔය දෙන්නගෙ යාලුකමට කැමතියි බුදු සරණයි හැමෝටම

  • @s....hanshi9889
    @s....hanshi9889 9 หลายเดือนก่อน +10

    මගෙ ගෙදර ඉන්න සත්තුන්ටත් පියුුමි කැමට උදව් කරනවා..ගොඩක්ම සත්තුන්ට පිහිට වෙනවා කියලා මම දන්නවා..මමනමි ආදරෙයි ඉතිමි පට්ටම විදිහට

  • @gayaniwarnakulasuriya7842
    @gayaniwarnakulasuriya7842 9 หลายเดือนก่อน +2

    1st time me program 1ka බැලුවේ පියුමි ඉන්න නිසාමය .... tv programs බලන්නේ na ath පියුම් ඉන්නවා dakkoth බලනවා .....she is a my favorite sri lankan artist ...💗💗 so pretty and simple...love u so much ..good luck piumi u and ur loving family ...god bless u !!! ❤️❤️❤️😘😘😘😘😘 🇮🇹

  • @GayathreeDissanayake-vd2ko
    @GayathreeDissanayake-vd2ko 9 หลายเดือนก่อน +24

    දුශ්‍යන්ත් ගෙ කතාව මරු ❤

  • @s....hanshi9889
    @s....hanshi9889 9 หลายเดือนก่อน +19

    ඇත්තටම ඔයා සංසාරෙ පින් කරලා තියන නිසා වෙන්නැති මෙි තරමි සතුටින් ලස්සනට ඉන්නෙ

  • @sandunikaudani2631
    @sandunikaudani2631 7 หลายเดือนก่อน +1

    පියුමි නිසාමයි බැලුවේ, පියුමිගෙයි, චන්දිගෙයි යාලූ කමට සුභ පතනවා. හරිම ලස්සන ආසම කරන කෙනෙක් පියුමි❤

  • @chandrikaperera6969
    @chandrikaperera6969 9 หลายเดือนก่อน +15

    මාත් වැඩිය බලන එකක් නෙමෙයි එත් පියුම් නිසා අද බැලුවෙ මරු ජොලි පියුමි ආසම කෙනෙක් තමයි ❤❤❤

  • @Chathu430
    @Chathu430 9 หลายเดือนก่อน +21

    මටනම් පියුමිගේ ස්කින් එක ලස්සනයි....
    මට එහෙම ස්කින් එකක් නෑ...පිම්පල්ස් තියනවා පිම්පල් මාර්ක් මූන පුරා මගේ
    ඒ නිසා ලස්සන ස්කින් එකක් දැක්කාම ආස හිතෙනවා❤

  • @Duls614
    @Duls614 9 หลายเดือนก่อน +5

    ඔය ඉසුරු hint එක දෙන්නෙ කෝනාරට😂මෙයාගෙයි චුලක්ශිගෙයි gosip හොයන්න ගිහින් ඇඩෙන්න කියලා දුන්න.පස්සෙ ඉසුරුගෙයි කෝනාරගෙයි act එකක් ඒක කියලා shape එකක් දා ගත්ත.ඉසුරුත් සමාව දීල පව්නෙ මූට ලැජ්ජා උන නිසා interview එකට ඇවිල්ලා ඒක shape කරල දැම්මා🙊

  • @dilhanirajapaksha9659
    @dilhanirajapaksha9659 9 หลายเดือนก่อน +9

    දුශ්‍යන්ත් හිත හොඳ මනුස්සකම තියෙන සාදරන කෙනෙක් කියල කතා බහෙන් තේරෙනව

  • @lakmal888
    @lakmal888 9 หลายเดือนก่อน +5

    චන්දි..සුපිරි චරිතයක් ...😍...පියුම් පට්ට...👍👍

  • @anu7198
    @anu7198 9 หลายเดือนก่อน +1

    මේක ඉන්දියාවේ කපිල් ශර්මා කරන programme එක විදිහටම කරන programme එකක්.. ඒක කපිල් ශර්මා හරිම ලස්සනට කරනවා.. ඒක එයාගේ හැකියාව.. ඉසුරු දක්ශ නලුවෙක් ඒත් මට හිතෙන්නෙ ලන්කාවේ මේ programme එක කරන්න match වෙන්නේ පේශල මනෝජ් වගේ කෙනෙක් කියලා

  • @kaushalyadissanayake1462
    @kaushalyadissanayake1462 9 หลายเดือนก่อน +114

    පියුමි තමා මම දැකපු ලස්සනම ගැහැනිය.එයා නිසාම මෙ වැඩසටහන බැලුවෙ ❤️

    • @malakab3290
      @malakab3290 9 หลายเดือนก่อน

      😂

    • @ශශිනි
      @ශශිනි 9 หลายเดือนก่อน

      😂idkin😊

    • @ericaferdinandaz846
      @ericaferdinandaz846 9 หลายเดือนก่อน

      😂😂😂😂

    • @ruckyg3177
      @ruckyg3177 9 หลายเดือนก่อน +1

      සල්ලි තියනවනම් ලංකාවේ ගොඩක් කෙල්ලන්ට මෙහෙම ලස්සන වෙන්න පුලුවන්. ලස්සන features තියන කලු කෙල්ලො කොච්චර ඉන්නවද. එකම වෙනස පියුමි කලු කෙල්ලෙක් වෙලා ඉපදිලා සල්ලි වලින් ලස්සන වුණ එක විතරයි

    • @vitztoyota8712
      @vitztoyota8712 9 หลายเดือนก่อน

      හුකෑ‍‍ස්😂

  • @TharangaGunasinghe-qh2cv
    @TharangaGunasinghe-qh2cv 9 หลายเดือนก่อน +10

    සතුන්ට කරුනාව දක්වන අයට සතුන්ටපිහිට වෙන අයට ජීවිතයේ කාටවත් වරද්දන්න ba එනිසා එන පින කාටවත් නවත්වන්න ba

  • @ashalucky1776
    @ashalucky1776 9 หลายเดือนก่อน +5

    පියුමි අක්කියෝ ඔයාගෙ dress එක ඔයාට හරිම ලස්සනයි ...❤ ඒ නිසා අද තවත් ලස්සනයි.හින්දි artist කෙනෙක් වගේ ....❤

  • @demuniariyasena1615
    @demuniariyasena1615 8 หลายเดือนก่อน

    මේකේ පුරාම පියුමි, පියුමි, හරිම සතුටුයි හොද ගැහැනියක්❤❤ආදරෙයි පියුමි❤

  • @SaumyaSaloon
    @SaumyaSaloon 9 หลายเดือนก่อน +10

    දුශ්‍යන්ත් ගෙ කතාවට එකගයි ❤

  • @MaliMaddumarachchi
    @MaliMaddumarachchi 9 หลายเดือนก่อน +5

    හරිම ලස්සනයි.පින් පාටයි මුහුන ❤මං හරිම ආස චරිතයක්

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 9 หลายเดือนก่อน +4

    පියුමි හරිම ලස්සනයි ❤️

  • @elisajayasekara7126
    @elisajayasekara7126 9 หลายเดือนก่อน +3

    දුස්මන්ත ...❤

  • @sachiniweyanga7672
    @sachiniweyanga7672 9 หลายเดือนก่อน +2

    පියුමි අක්කි නිසාමයි බැලුවේ ඇත්තටම එයා අද බෝනික්කියෙක් වගේ හරිම ලස්සනයි...❤😊 හිනා වෙලා පණ ගිය 😂

  • @nadishaninadishani8037
    @nadishaninadishani8037 9 หลายเดือนก่อน

    පියුම් අක්කි ඉන්න හින්දාමයි බලන්නේ.... ගොඩාක් ආදරනිය චරිතයක් .... ❤️❤️❤️❤️❤️ good bless you❤❤❤❤❤ dushanth aiya chandimai aiya oyalathath suba pathanawaa ❤❤❤❤❤❤

  • @damayanthidasanayaka6871
    @damayanthidasanayaka6871 9 หลายเดือนก่อน +3

    House full අද තමයි බැලුවෙ ඒකත් පියුමි ආපු නිසා. නට් ලූස්නම් තමයි ඒත් මම මාර ආදරෙයි❤❤❤

  • @subashimandakini__1
    @subashimandakini__1 9 หลายเดือนก่อน +8

    පියුමි & දුෂ්‍යන් නිසාමයි බැලුවේ..❤❤

  • @විමලාවති
    @විමලාවති 9 หลายเดือนก่อน +8

    හරිම ලස්සනයි ❤

  • @RasulDeen-f6t
    @RasulDeen-f6t 9 หลายเดือนก่อน +2

    Mn godakma adarei piyumita Chandimal,Dushmantha th ea thundenama harima nihathamani..theruwan saranai..🙏🙏🙏💞🥰💞

  • @from_2050
    @from_2050 8 หลายเดือนก่อน +1

    42:41 Wow

  • @isharamadhushani5772
    @isharamadhushani5772 9 หลายเดือนก่อน +3

    Woow piyumi akki.. ඔයාගේ dress එක නිසා ඔයා අද ගොඩක් ලස්සනයි....

  • @HappyLife-uu9dq
    @HappyLife-uu9dq 9 หลายเดือนก่อน +6

    චන්දිමාල් පියුමිව දන්නේ අවුරුදු 23ක් තිස්සේලු 🥴🤣 බොරැවක්වත් කියන්න බෑනේ අහුවෙන් නැති වෙන්න. වයස කීයද පියුමිට 2000දී 🤣🤣

    • @bandulaboteju8984
      @bandulaboteju8984 9 หลายเดือนก่อน

      එකනේ අනේ එහෙනම් පියුමිට 43ක් වත් වෙන්න එපෙයි ලේසි නෑ maintain එක teean age කෙනෙක්ටත්

  • @kalbag9729
    @kalbag9729 9 หลายเดือนก่อน +6

    පියුමි නිසා බැලුවෙ මම ආසම චරිතයක් පියුමි ආදරෙයි හැමොටම

  • @thamarathamara7618
    @thamarathamara7618 9 หลายเดือนก่อน +9

    ගොඩක් ලස්සනයි .හැමදෙනාටම සුභ අනාගතයක් 👍👍🙏🙏❤️❤️

  • @FathimaDalal
    @FathimaDalal 9 หลายเดือนก่อน +5

    When Dush talks piumi’s face😂
    And she isn’t that fair as she portrayes herself on her social media 😮

  • @කාන්තිකාන්ති-හ8න
    @කාන්තිකාන්ති-හ8න 9 หลายเดือนก่อน +13

    මමනන් ගොඩක් අදරෙයි පියුමිට

  • @RaviduAlahakoon
    @RaviduAlahakoon 9 หลายเดือนก่อน +1

    ආසම ගායකයෙක්,ආසම සින්දුවක්

  • @NayanaAbegunawardhana
    @NayanaAbegunawardhana 9 หลายเดือนก่อน +2

    Dushyanrhage songs tika❤❤❤ live it.. e wagem isurugeth... talented...❤

  • @TharangaGunasinghe-qh2cv
    @TharangaGunasinghe-qh2cv 9 หลายเดือนก่อน +3

    Labannau නව aurudhda ගහ කොලට සතා සිව්පාවුන් ට පරිසරය ට අදරය කරන රටක් බිහිවෙවා..

  • @amadbalm3281
    @amadbalm3281 9 หลายเดือนก่อน

    පිඋමි, හරිම ලස්සනයි, මම හරිම ආදරෙයි, මම ඕමාන්

  • @pleshkaipt6783
    @pleshkaipt6783 9 หลายเดือนก่อน +16

    කෝ අනෙ පියුමි එහෙම අමුතු සුදක් නෑනෙ.🤷‍♀️ insta එකේ මාර සුදුයිනෙ ,මේක අනිත් නිලියො වගේ සාමන්‍ය සුදක්නෙ තියෙන්නෙ

    • @lizalinzi1587
      @lizalinzi1587 9 หลายเดือนก่อน +4

      Filters nisa sudu

    • @italianstyle3129
      @italianstyle3129 9 หลายเดือนก่อน +4

      Eka nennm😂😂😂

    • @nipunikabrabathani1782
      @nipunikabrabathani1782 9 หลายเดือนก่อน +1

      Eka math hithuwa... nuga සෙවණ program ekedith ehemai

    • @ශශිනි
      @ශශිනි 9 หลายเดือนก่อน +1

      Filters bn ඒක filters නැතුව 4to video ගන්නේ නැ😂

  • @vanisarose4144
    @vanisarose4144 9 หลายเดือนก่อน +3

    Piyumige dress eka nisa eya very elegant ❤ada

  • @lakshithafernando8658
    @lakshithafernando8658 9 หลายเดือนก่อน +65

    Not to discriminate. Dushantha is a real talent❤ nd can c th professionalism. Othrt two are came out with media viral publicity than real talents.

    • @Keshiladissanayake8549
      @Keshiladissanayake8549 9 หลายเดือนก่อน +4

      1000000000% true

    • @ashimusic3320
      @ashimusic3320 9 หลายเดือนก่อน +2

      no you can't say that because that both characters are very talented🎉

  • @udyanisanjula4003
    @udyanisanjula4003 9 หลายเดือนก่อน +10

    පියුමි අක්කි
    චන්දිමාලුයි
    ආපු නිසාමයි බැලුවේ
    ලස්සනයි 😍

  • @Semayasemaya-f2l
    @Semayasemaya-f2l 9 หลายเดือนก่อน +15

    හරිම ලස්සනයි පියුමි නිසා බැලුවෙ❤❤❤❤

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg 9 หลายเดือนก่อน

    Hamotama adarei lassanai program eka ❤❤❤❤❤❤budu saranai puthe kuwait

  • @jfoodtravels1199
    @jfoodtravels1199 9 หลายเดือนก่อน +11

    Wow dushshan wireman I love you ❤❤❤❤❤🎉

  • @rpbmechatronicssrilanka5837
    @rpbmechatronicssrilanka5837 9 หลายเดือนก่อน +6

    අද තමයි ලස්සන වැඩසටහන, වෙනදට වඩා ඩීසන්ට්.......

  • @shashinikawickramasingha2140
    @shashinikawickramasingha2140 9 หลายเดือนก่อน +1

    ආසම තුන්දෙනා ❤ එකම තැනක 😍

  • @demuniariyasena1615
    @demuniariyasena1615 8 หลายเดือนก่อน +1

    මාත් බැලුවේ පියුමි නිසා

  • @vitztoyota8712
    @vitztoyota8712 9 หลายเดือนก่อน +1

    comments බැලුවාම තමයි පේන්නේ මේ රටේ කුනූ ගොඩවල් හොදට විකුනන්න පුලුවන් කියලා. මිනිස්සු කුනුවලට හරි කැමතියි වගේ.😂😂

  • @S_____71
    @S_____71 9 หลายเดือนก่อน +10

    පියුමි හොදයි ගගා ගොඩක් අය කියනවා දැන්. ගොඩක් අය public එකෙ බනින්නෙ නැත්තේ පියුමි සෑහෙන්න අපහස කරලා එ මිනිස්සුන්ට බනින නිසා.. කිසි කෙනෙක් මේ පේන තරම් පෙන්නන තරම් පිරිසිදු නෑ..

    • @subashimandakini__1
      @subashimandakini__1 9 หลายเดือนก่อน

      මමත් දැම්ම comment එකක් පියුමි හින්දයි මේ program එක බැලුවේ කියල හැබැයි ඉතින් ඒ පියුමි බනින නිසා බයේනම් නෙවෙයි ඇත්තටම පියුමිට මාරම කැමති නිසයි❤

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 9 หลายเดือนก่อน +1

    පියුම් ලා දෙන්නෙක් , පියුම් බොතේජු , පියුම් හංසමාලි 😂😂😂

  • @suneethadubai1372
    @suneethadubai1372 9 หลายเดือนก่อน

    Harima lassanai siyaluma Dana

  • @s....hanshi9889
    @s....hanshi9889 9 หลายเดือนก่อน +16

    මෙි රටෙි අසරණ සත්තුන්ට පිහිට වෙිලා තියන තරමි පියුුමි කවුරැත්ම පිහිට වෙලා නැ

  • @madushadharmadasa9120
    @madushadharmadasa9120 9 หลายเดือนก่อน +6

    ඉන්ස්ටග්‍රෑම් එකේ තියෙන පික්චර්ස් වීඩියෝස් තරම් ඇයි පියුමි මේ වීඩියෝස් වල සුදු පැහැපැත් නැත්තේ? අනිත් නිලියො වගේමයි කිසිම වෙනසක් පේන්නේ නැහැනේ

  • @ukrishanthi7003
    @ukrishanthi7003 9 หลายเดือนก่อน +1

    පියුම් oya adumata harima ලස්සනයි .

  • @wegarajapaksha9000
    @wegarajapaksha9000 9 หลายเดือนก่อน +8

    Piumi looks like a princess.❤👀

  • @dilukshichathurangi2348
    @dilukshichathurangi2348 9 หลายเดือนก่อน +2

    Dushshanth lassanata katha karanawa❤

  • @pinkishanaya9532
    @pinkishanaya9532 9 หลายเดือนก่อน +4

    Chandimal harima nihathamani kenek💛

  • @SadewSithara-je2oi
    @SadewSithara-je2oi 9 หลายเดือนก่อน +7

    අරයගේ ඇදුම් ගලවද්දි පියුමි අක්කගේ හීනවා ඇහුන අය මේ කොනට

  • @ireshasandamali3207
    @ireshasandamali3207 9 หลายเดือนก่อน +3

    පියුමි අක්කි නිසාම බැලුවේ ,ආදරෙයි අක්කියෝ ❤❤

  • @chamidi_Sithara
    @chamidi_Sithara 9 หลายเดือนก่อน +1

    ඔක්කොම පැත්තක දාලා මුල් ටිකේ පියුමි නැතත් ඒ හිනාව ඇහෙනවා යකු

  • @VaranganaWijesinghe
    @VaranganaWijesinghe 9 หลายเดือนก่อน +2

    පියුමි❤❤❤

  • @bpathirana1552
    @bpathirana1552 9 หลายเดือนก่อน +1

    පියුමිට වයස 30නම්.. චන්දිමල් පියුමිව දැනගත්තේ අවුරුදු 23කට කලින්නම් පියුමි අවුරුදු 7 -8 ඉදන් modeling කරනවද??

    • @Nawodya-el5qp
      @Nawodya-el5qp 2 หลายเดือนก่อน

      Aurudu 13 kd dnne na eyta wardinn athi

  • @ruchirasurangika6644
    @ruchirasurangika6644 9 หลายเดือนก่อน +3

    Piumi chandi hoda යාලුවො balanna ලස්සනයි

  • @shaisimesha8803
    @shaisimesha8803 9 หลายเดือนก่อน +2

    Ekak wath skip karan natuwa full program akama baluwa..godk ewa revine kara kara baluwa...ada apu 3 denama supiri..piumige hitha ridduwe na wachanekinwath. eka gana marama sathutui..coment off karala nathi aka loku deyk❤. Eda piumiwa thala pela kata karapu රූපවාහිනී programme ake coment off 😂 ඉතිං එයාල බය ඇතිනෙ ඒකනෙ. Isuru fatta❤ dushyanth chandi dennatama kamati..piumi ❤ All the best Hiru🎉

  • @Upethmicaldera8653
    @Upethmicaldera8653 9 หลายเดือนก่อน +4

    🤗❤️මෙයාල ඉන්න නිසා පලවෙනි පාරට බලන්නෙ🥺❤️

  • @MysteriousRBX
    @MysteriousRBX 9 หลายเดือนก่อน +2

    බලන්නෙම නැති programm එකක්.. අද බැලුවෙ piumi hansamai නිසාමයි...

  • @AmaNawanjali
    @AmaNawanjali 9 หลายเดือนก่อน +2

    Dushanth nam super ❤❤❤

  • @sam12346
    @sam12346 9 หลายเดือนก่อน +5

    පියුම් ආවෙත් නටලා නොව්නට තනපට පෙන්නලානෙ😅

  • @nirmanichandrasekara8799
    @nirmanichandrasekara8799 9 หลายเดือนก่อน

    Akki oyage adum maaaram lassssni ❤❤❤❤❤ .. oyat white colour lassssni ..

  • @NishadiDissanayake-gy2gs
    @NishadiDissanayake-gy2gs 9 หลายเดือนก่อน +4

    පියුම් අක්කා නිසා මේක බලපු මම 🙊❤️

  • @damayanthidasanayaka6871
    @damayanthidasanayaka6871 9 หลายเดือนก่อน +1

    චන්දිමාටත් මම හරිම කැමතියි

  • @ශශිනි
    @ශශිනි 9 หลายเดือนก่อน +2

    පියුමි ලා ඔක්කොම එකයි

  • @dewminichamuditha6978
    @dewminichamuditha6978 9 หลายเดือนก่อน +4

    ඇත්තටමයි පියුමි අක්කි නිසා බැලුවෙි.❤️❤️❤️❤️❤️❤️❤️

  • @rishiarora9715
    @rishiarora9715 9 หลายเดือนก่อน +2

    Piyumi hansamali kiyannema ape brand eka. Asai akkiyo oyava wada satahan valath dakiddhi. Bs

  • @hirunimekhala7238
    @hirunimekhala7238 9 หลายเดือนก่อน +2

    පියුමි 😍😍😍😍

  • @senurigunawardhana3933
    @senurigunawardhana3933 9 หลายเดือนก่อน

    kalakadi wahalu kalakadi rasa wenawaluu..... adarey jayawewa Piyumi

  • @shaniperera1877
    @shaniperera1877 9 หลายเดือนก่อน +1

    ❤❤❤ piumi very beautiful 😍❤️

  • @tharushathikshana2172
    @tharushathikshana2172 9 หลายเดือนก่อน +7

    පියුමි ඇයි ලැම වසාගෙන් අවෙ දුස්මන්ගෙ සින්දුව පියුමිට ගැලපෙනවා

  • @dilushadilu3924
    @dilushadilu3924 8 หลายเดือนก่อน

    පියුමි අක්කා නිසා බැලුවේ❤

  • @gaganatharaki6623
    @gaganatharaki6623 9 หลายเดือนก่อน +6

    Ane piyumi akkage lassanaaa♥️🥺

  • @jfoodtravels1199
    @jfoodtravels1199 9 หลายเดือนก่อน +4

    Dushhhh wow❤❤❤❤❤

  • @umedamadushani6378
    @umedamadushani6378 9 หลายเดือนก่อน +5

    Waliya yadi akkage hinawa 8:22 😂😂😂