Meeya | Episode 16 - (2024-01-06) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • #ITN #ITNSriLanka #ITNDigital #Meeya #episode16
    © 2024 by Independent Television Network Ltd.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

ความคิดเห็น • 195

  • @dinu_d_
    @dinu_d_ 9 หลายเดือนก่อน +26

    කොඩි ගහයටට ගේම ඇදල මේක දැම්මෙ මොකද කියල දැන් තේරෙනව ද 😊👍

  • @gandabba
    @gandabba 9 หลายเดือนก่อน +10

    දිරවාන්නෙ නැති එව්න් කතාව බලන ලෝකෙ එකම fan base එක 😅 . ජයවේවා චින්ත

  • @nipunrangika5570
    @nipunrangika5570 8 หลายเดือนก่อน +3

    මුලදි ලස්සනම කතාවක්.පස්සෙ මී ගූ ගොඩක්.තූඋ..

  • @manjulakarunarathne6412
    @manjulakarunarathne6412 9 หลายเดือนก่อน +15

    අරගලය පුපුරලා ආවෙ මිනිස්සුන්ගෙන්ම තමයි .පස්සෙ ඒකට ජෙප්පොයි ,පෙරට්ටොයි ,යූටියුබ් කාරයොයි වවන් කන්න ආව.ඒක තමයි ඇත්ත

  • @Vikunaganna1
    @Vikunaganna1 9 หลายเดือนก่อน +4

    අහුවෙන්න එපා කොඩිගහ යට නැවත්තුවෙ එකයි

  • @ishanmihiranga2996
    @ishanmihiranga2996 9 หลายเดือนก่อน +5

    කතාවෙ මුල් ටිකට මාර කැමති
    දැන්නම් ඊයා😂

  • @janithishan9064
    @janithishan9064 9 หลายเดือนก่อน +15

    දෙවනි ඉනිම හොදයි යකෝ මීට වඩා 😂😂

  • @hardinsciver5930
    @hardinsciver5930 9 หลายเดือนก่อน +47

    බලන් යද්දි අරගල කරලා රටටම කෙලලා තියෙනේ jvp නේ.මහින්ද මහත්තයයි,රනිල් හාන්දුරුවොයි හොදටම කරපු රට අපරාදේ.මාත් මේ ටෙලියෙන් ඒක ඉගෙන ගත්තේ.😂

    • @sandaruhasintha7552
      @sandaruhasintha7552 9 หลายเดือนก่อน

      දැන් කොහොමද අරගල කරලා ගෙනාපු ජනාධිපති 😂😂😂

    • @WisdomX-jy1zs
      @WisdomX-jy1zs 9 หลายเดือนก่อน +1

      කවුද බන් jvp අරගල කලා කියන්නේ. උන් අරගලය yen වාසි ගත්ත එක විතරයි කලේ

    • @hardinsciver5930
      @hardinsciver5930 9 หลายเดือนก่อน

      @@WisdomX-jy1zs ගත්තු වාසි ටික කියහන්කෝ

    • @dinithwaduge6853
      @dinithwaduge6853 8 หลายเดือนก่อน

      🙂😂😂 gon comment

  • @MrAnki-01
    @MrAnki-01 9 หลายเดือนก่อน +17

    Itn එකටත් කාලෙ
    හරි වගෙ නෙ 😂 අයෙත් කඩෙ යන්න පටන් අරන්

  • @prabathlogo6435
    @prabathlogo6435 9 หลายเดือนก่อน +6

    පට්ට කතාව, ජෙප්පොන්ගේ real side එක තමයි මේ. කාලකන්නි සත්තු 💥💥

  • @SudarshanaKrishan
    @SudarshanaKrishan 9 หลายเดือนก่อน +7

    Lassana kathawa kewa deshapalanayak dala meddata.. mewata nalu niliyoth enawane. Oita wada hodai higa kapalla...

  • @tharindukodagoda9071
    @tharindukodagoda9071 9 หลายเดือนก่อน +13

    අරගලේ ඇත්ත මේ මේක බොරු නෙමෙයි

  • @kalharaisuru2630
    @kalharaisuru2630 9 หลายเดือนก่อน +7

    දේශපාලනය.කෙසෙ වෙතත් ඔක්කොම.මාරු ගහන සීන් එකනම් ඇත්ත 😂👌

  • @poptop8558
    @poptop8558 5 หลายเดือนก่อน +2

    බංකොලොත් දේශපාලනය . ටෙලිඩ්‍රාමා වලින් මිනිස්සු දැන් අන්දන්න බෑ. 75 වසරක මජර දේශපාලනය මිනිස්සු තේරුම් අරන් තියෙන්නේ .

  • @slskills
    @slskills 9 หลายเดือนก่อน +3

    මේක මේ ඉසුරුවාගේ ජිවිත කතාවද ?

  • @sampathsuranga4691
    @sampathsuranga4691 9 หลายเดือนก่อน +7

    කපිලය රතුපාට සබන් කුඩුවලින් හෝදනව හේදිල්ලක් දම්පාට හැදිගෑවිලාම යන්න😂

  • @rickmorty2300
    @rickmorty2300 9 หลายเดือนก่อน +5

    යථාර්ථය එහෙම පිටින්ම කථාවේ පෙන්නන්ඩ එපා හැමෝම දන්නවනේ සහෝදර වරු ඒ කාලේ ගහපු game.

  • @DulangaWendakoon
    @DulangaWendakoon 9 หลายเดือนก่อน +4

    Nodakin chinthana,හැබැයි සත්තලං ඔහොම මදි තව තව උනන්දුවෙන් වැඩ කරන්න,හැබැයි අපි npp❤❤

  • @surangisurangi6001
    @surangisurangi6001 9 หลายเดือนก่อน +7

    අම්මෝ ITN හිනා යනවා😂😂😂 බටලන්ද මතක් වෙනවා 😂😂😂

    • @dinithwaduge6853
      @dinithwaduge6853 8 หลายเดือนก่อน

      🙂😂😂 gon comment

  • @RandunuKumara
    @RandunuKumara 9 หลายเดือนก่อน +13

    උඹලා පක්ෂක්ග්රාහී. මේ ITN එකම තමා ජෙප්පන්ගේ කොඩි ගහ යට දැම්මෙත්. ඉවසන් බලපල්ලා. හැමෝගෙම අදහස් යන්න ඕනා.

  • @damindaherath5740
    @damindaherath5740 9 หลายเดือนก่อน +60

    මේ වගේ කතා හදලා රනිල් රාජපක්ෂ ට මිනිස්සුන්ගෙ ඔලු රවට්ටන්න බෑ දැන් මිනිස්සුන්ට ඔනාවටත් වඩා තේරිලා ඉන්නෙ , jVP ජය❤️✊

    • @damindaherath5740
      @damindaherath5740 9 หลายเดือนก่อน

      ආසවෙන් බලපු කතාව අය බලන් නෑ 😢

    • @evolve2080
      @evolve2080 9 หลายเดือนก่อน

      Allahuakbar broo 😂😂

    • @kasunfernando5716
      @kasunfernando5716 9 หลายเดือนก่อน +1

      Pisso kalabala unata dostharala kalabala wenne na ne.. e wage ubala tiper wenne nathuwa hitapan. Tiper wenne me drama eke attak tiyenewanam. #Malimawa # Psycho # Mental Hospital##

    • @matheeshaweerasinghe4320
      @matheeshaweerasinghe4320 9 หลายเดือนก่อน

      ​@@kasunfernando5716 ටිපර් කරන එක ප්ලෑන් එකෙ කොටසක් ,😈

    • @sandaruhasintha7552
      @sandaruhasintha7552 9 หลายเดือนก่อน

      Jvp එක නෙවෙයිද දැන් අරගල කරලා රනිල් සීයා,ජනාධිපති කරෙවුවේ😂😂😂

  • @gayanmaduranga5380
    @gayanmaduranga5380 9 หลายเดือนก่อน

    මේ වැඩේ ඉන්ටර්විව් වලට ඇත්තටම අරගලේ හිටපු මිනිස්සුන්ව, මහපොලවේ කලාකාරයෝ, චිත්‍රාගාර වගේ මිනිස්සු, දැක්මක් තිබුන මිනිස්සු, සම්බන්ධ කරගන්න හැකියාව තියාගෙනත් ඒ සෙට් එකව මග ඇරලා මේ වගේ ගොබ්බ විදිහේ ඉදිරිපත්කිරීමක් නිර්මාණයක් කරලා නිර්මාණකරුවා එළියට දෙන්න බලාපොරොත්තු වෙන දේ මිනිස්සුන්ටම තේරෙන්න ඕනේ 🙏

  • @ආතල්සිරාටෝක්ස්
    @ආතල්සිරාටෝක්ස් 9 หลายเดือนก่อน +5

    චූටි නන්ගී අමුකු ඩුමුකු නටනවා

  • @chathurasahan2004
    @chathurasahan2004 8 หลายเดือนก่อน +1

    කපිලයා වගෙ යාලුවො තමා ඕනී😅

  • @sidathsenna
    @sidathsenna 9 หลายเดือนก่อน +3

    බල්ලො කලබලයි, නරින්ට වෙහෙසයි...කමෙන්ට වලින් පෙන්වන්නේ ඒ කතාවයි...😅😅 මරු, ඔහොම යං බංකොලොත් සමාජවාදියනී..😅😅😅😅

  • @LahiruPethum-d6r
    @LahiruPethum-d6r 9 หลายเดือนก่อน +1

    Meka teledrama ekak witharai. Lassana teledrama ekak. Thaman kemathi deshapalana pakshayata thaman chandaya denna. Hoda nirmanayak.

  • @deepaljayalath1722
    @deepaljayalath1722 9 หลายเดือนก่อน +12

    Jvp අය මෙච්චර නරක මිනිස්සු කියල අපිට කියල දෙන චින්තන නැමති චින්තකයාට ස්තූතියි 🤣🤣🤣🤣අනේ ඔයා පව්

  • @amithishara4340
    @amithishara4340 9 หลายเดือนก่อน +25

    පට්ට චා ඔයී මේ කතාව..

  • @ExpatView-ps5wy
    @ExpatView-ps5wy 9 หลายเดือนก่อน +2

    Chinthana Dharmadasa running Ranil's Campaign via ITN teledramas now!!

  • @nimanthaprasath1594
    @nimanthaprasath1594 9 หลายเดือนก่อน +3

    Jvp ජය..

    • @sw3757
      @sw3757 9 หลายเดือนก่อน +2

      😂😂😂

  • @pushpakumara8313
    @pushpakumara8313 9 หลายเดือนก่อน +15

    ලස්සනට ගෙතුවා නෙ කතාව අද තමයි කතාවෙ බලන අන්තිම කොටස ..ඔය කියන වැඩ කරාන JVP කරයොකරානම් බඩුම තමා

    • @sw3757
      @sw3757 9 หลายเดือนก่อน +1

      හා

  • @harshadilshanrathnamal1636
    @harshadilshanrathnamal1636 9 หลายเดือนก่อน +6

    3ට මෙච්චර බයක්😂

  • @menson1352
    @menson1352 9 หลายเดือนก่อน +3

    විපුල සහෝදරයා කරන වැඩ🤭

  • @themoralshow902
    @themoralshow902 9 หลายเดือนก่อน +1

    Bo Sedkid ❤

  • @lawo4443
    @lawo4443 9 หลายเดือนก่อน +1

    Interesting

  • @YashHere42
    @YashHere42 9 หลายเดือนก่อน +2

    Niyama kathawa

  • @NGLVAJIRAVIRAJ
    @NGLVAJIRAVIRAJ 9 หลายเดือนก่อน +1

    Bayyoy , Jeppoy degolloma baya wela... Wadi hariyak kammali aluthen deyak hithanna bari nikam indan kanna balan inna un... 😁😀

  • @dayasiriwickramasooriya2548
    @dayasiriwickramasooriya2548 9 หลายเดือนก่อน +2

    9:35 කපිල අලුත් පූසි කයි වගේ. මී පැටියෙක් හම්බවෙයි

  • @chanakaniroshan7380
    @chanakaniroshan7380 9 หลายเดือนก่อน +1

    වැඩේ යන්නෙ වෙන දිහාවකට

  • @sudheerachandrasena6965
    @sudheerachandrasena6965 9 หลายเดือนก่อน +9

    අම්මෝ 3% ට බය වෙලා තියන තරම ඇති 😂😂😂😂😂

  • @sinethsandul8393
    @sinethsandul8393 9 หลายเดือนก่อน +1

    මෝඩ ජෙප්පො තාම මේක බලනව.. කනට ගහද්දි බලන් ඉන්නව😂

  • @sw3757
    @sw3757 9 หลายเดือนก่อน +6

    මිනිරන් පොයියො ටිපර් වෙලා මරු කියවනවා😂😂😂😂

  • @Sleepwalker761
    @Sleepwalker761 9 หลายเดือนก่อน +5

    What ever u guys thinkin/hating on teledrama,but Bo Sedkid carrying mood with his minimalistic soundscapes since 14:17 is phenomenal!!!something I never seen on Sri lankan teledrama.

    • @sendudes-u2z
      @sendudes-u2z 9 หลายเดือนก่อน +2

      Bo ගෙම ෆේක් එකකින් තමන්ම කමෙන්ට් එකක් දාගත්තම

    • @Sleepwalker761
      @Sleepwalker761 9 หลายเดือนก่อน +1

      @@sendudes-u2z ona whottak kiypn bo danna un dannwa u echchra pahath mattamata watena ekek newe kiyala😂

  • @adeeshajayawardene6636
    @adeeshajayawardene6636 9 หลายเดือนก่อน +1

    අරගලයට ගහපු එක කෝ

  • @SAHAN334
    @SAHAN334 9 หลายเดือนก่อน +2

    හම්ම්මෝ කවුද JBL එකක් උස්සන් නටන්නේ 😂😂😂😂

  • @lalithkth0121
    @lalithkth0121 9 หลายเดือนก่อน +2

    කපිලය නං ආයෙත් මීය පාවිච්චියට ගනී වගේ

  • @dulanjanaudeep8424
    @dulanjanaudeep8424 9 หลายเดือนก่อน

    අන්තිමේ කතාවේ මීයා පාවිච්චි කරන්න හම්බුනේ කපිලයට විතරයි..

  • @vidurathivanka
    @vidurathivanka 9 หลายเดือนก่อน +1

    හරි හරි අපි මෙක බලලා ජෙප්පොන්ටනම් දෙන්නේ නෑ
    දැන්වත් චන්දයක් තියමුද....

  • @kanchanabandara9554
    @kanchanabandara9554 9 หลายเดือนก่อน +6

    අතාත්විකයි... ගෝටාභය රාජපක්ෂ පැනලා ගිය දවසේ අමුක ඩුමුකත් නටලා 😂😂😂

  • @DinalFernando-o6x
    @DinalFernando-o6x 9 หลายเดือนก่อน

    අයියෝ සාමී ,පව් මෝඩ ඩිරෙක්ටර්‍ර්‍ර😅😅😅😅😅😅😅😅😅😂

  • @DeshanV
    @DeshanV 9 หลายเดือนก่อน

    ❤❤

  • @thila
    @thila 9 หลายเดือนก่อน

    talk about symbols, the guy fawkes mask was top notch

  • @lifeabroadmusic
    @lifeabroadmusic 9 หลายเดือนก่อน +13

    මේ කතාවේ jvp එකට මඩක් ගහල වෙන මතයක් මිනිස්සුන්ගෙ ඔලුවෙ හදන්න මහන්සි වෙනවා කියලා කාටවත් හිතෙන්නෙ නැද්ද.

    • @WisdomX-jy1zs
      @WisdomX-jy1zs 9 หลายเดือนก่อน +1

      ඇත්ත කියනකොට තද වෙන්නේ මොකද bro. තොප්පිය වැටිලා තියෙන්නේ ඇත්ත කියන නිසා. බොරු කියනවා නම් මොකද ඔච්චර ගනන් ගන්නෙ.

    • @lifeabroadmusic
      @lifeabroadmusic 9 หลายเดือนก่อน

      @@WisdomX-jy1zs ඇත්ත මොකක්ද බොරුව මොකද්ද කියලා තේරුම් ගන්න බැරි සෙට් එකක් තවම ඉන්න බව නම් දන්නවා

    • @dinithwaduge6853
      @dinithwaduge6853 8 หลายเดือนก่อน

      🙂😂😂 gon comment

    • @lifeabroadmusic
      @lifeabroadmusic 6 หลายเดือนก่อน

      ගොන් හරි බුද්ධිමත් හරි ... මට ඕනි දෙයක් මන් ලියනවා..

  • @supunwedasinghe1
    @supunwedasinghe1 9 หลายเดือนก่อน +1

    නිකං ටිකක් කැපිල්ලක් යනවා වගේ නේ 😂😂

  • @dinukaperera6875
    @dinukaperera6875 9 หลายเดือนก่อน +2

    තනිකරම කඩේ යාමක්

  • @ExpatView-ps5wy
    @ExpatView-ps5wy 9 หลายเดือนก่อน +2

    බය වෙලා තියන තරම !!!.ITN Tele දාල දැන් ගහනවා !! . අරගලය ගහපු දෙෂබනුඩ් දැන් රනිල් ගේ පොලිච්ස්පති .රනිල් ජනාදිපති වුනු දවසේ ARMY එක දාල අරගලයට ගහපු ඒවා චින්තන දරමදාස ට අමතකවෙලා

    • @RandunuKumara
      @RandunuKumara 9 หลายเดือนก่อน

      උඹලා පක්ෂක්ග්රාහී. මේ ITN එකම තමා ජෙප්පන්ගේ කොඩි ගහ යට දැම්මෙත්. ඉවසන් බලපල්ලා. හැමෝගෙම අදහස් යන්න ඕනා.

  • @specialreport2361
    @specialreport2361 9 หลายเดือนก่อน +9

    අනුර සහෝදරයා ජනපත වු වහාම මේ නාට්‍ය තහනම් කර මිට සම්බන්ධ වූ සියලු දෙනා අත්අඩංගුවට ගන්නවා..තව මාස දෙකයි..

    • @ravee7891
      @ravee7891 9 หลายเดือนก่อน +2

      😂😂😂

    • @sw3757
      @sw3757 9 หลายเดือนก่อน +3

      උඹත් දෙන ආතල්! පොයියන්ව ඔහොම බයිට් එකට ගන්න එපා බන්. උන් සිරාවට ම හිතන් ඉන්නෙ ලපයා ජනාධිපති වෙයි කියල 😂😂😂😂

    • @sampathsuranga4691
      @sampathsuranga4691 9 หลายเดือนก่อน +1

      😂😂😂

    • @tharindukodagoda9071
      @tharindukodagoda9071 9 หลายเดือนก่อน +1

      😂😂😂😂

    • @matheeshaweerasinghe4320
      @matheeshaweerasinghe4320 9 หลายเดือนก่อน +1

      😂😂

  • @mamakamthi7735
    @mamakamthi7735 9 หลายเดือนก่อน

    මේ කතාව මට තේරුම් නැහැ මගේ චන්දේ කාටද දෙන්නේ කියලා හිතා ගන්න බැරි ව ඉන්නේ😢🥺

  • @SanjeewaMaddumage-bq4db
    @SanjeewaMaddumage-bq4db 9 หลายเดือนก่อน

    කපිලයා😂

  • @rohanchandana1619
    @rohanchandana1619 9 หลายเดือนก่อน +1

    පංති හැමතැනම දාලනෙ

    • @sw3757
      @sw3757 9 หลายเดือนก่อน

      😅

  • @PrasadiniPrabodya-fg3jv
    @PrasadiniPrabodya-fg3jv 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pataleed
    @pataleed 9 หลายเดือนก่อน

    කතාව මුලින් නං පොඩි ගතියක් තිබ්බා.දැන් නං සුපුරුදු විදිහට ආන්ඩුවට කඩේ යන ට්‍රැක් එකට ඇවිල්ලා.😅😅

  • @sahannarayana4022
    @sahannarayana4022 9 หลายเดือนก่อน

    adooo maru bn. Ubalage political strategies tika lassanata wamata danwa ne bn. Nice try.

  • @vidukanimuthuranwelige1470
    @vidukanimuthuranwelige1470 9 หลายเดือนก่อน +1

    රනිල් මහින්ද කීයක් දුන්නද script එකට 😂😂😂

  • @theory6996
    @theory6996 9 หลายเดือนก่อน +12

    පක්ෂ වැඩක් නෑ ඒත් ඇත්ත ඕක

    • @sw3757
      @sw3757 9 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්

  • @anushkafernando1740
    @anushkafernando1740 9 หลายเดือนก่อน +4

    වැඩිපුර ගේවනවා ඇති නේ😂😂

  • @yohanariyawansha4914
    @yohanariyawansha4914 9 หลายเดือนก่อน

    ජේ.වී.පී හෙලුව එලියට. ඒකට මීයා ස්තූති

  • @dreamingwedding8269
    @dreamingwedding8269 9 หลายเดือนก่อน +2

    චින්තනලා මේ පාර මේ වැඩේ කරන්නෙ හරිම කත විදියට

  • @tharindusamarakoon691
    @tharindusamarakoon691 9 หลายเดือนก่อน +19

    mahindala aye itn use kranwa wage neda... ayemath itn epa larawandada hadanneh...

  • @matheeshaweerasinghe4320
    @matheeshaweerasinghe4320 9 หลายเดือนก่อน

    ඕම යං ඕම යං 😁🍁 සතීශ් සල්ලිත් අරන් පැනලා කියන්නෙ😂

  • @sanjulakumarasingha
    @sanjulakumarasingha 9 หลายเดือนก่อน

    JVP එක මරාගන්නවා වගේ පේනවා හොදට. ඇත්තටම මේ කතාවේ අරමුණ මොකක්ද..

  • @teresapinto1374
    @teresapinto1374 9 หลายเดือนก่อน

    අම්බෝ හිරු එකට ගැහුවා නේද 😂

  • @deshannalaka1941
    @deshannalaka1941 9 หลายเดือนก่อน

    මේ අවුරුදු ගානක් ආන්ඩු ගත්තෙ මිනිස්සු රවට්ටල මේ වගේ දෙගොල්ලොම.අරගල
    අරගලය කවුරුත් හදපු එකක් නෙමෙයි.ඒ වෙලාවෙ තිබ්බ තත්වෙ උහුල ගන්න බැරුව මිනිස්සු පාරට බැස්ස එකයි උනේ.ඇත්ත හන්ගන්න බෑ

  • @EasternWorld-h9t
    @EasternWorld-h9t 9 หลายเดือนก่อน +2

    ඕයි itn හිගාකාපන් මීට වැඩිය හොදයි රනිල් හාමුගෙ පස්ස ලෙව කන්නෙ නැතුව 😂🤧

  • @heartbeatproduction9110
    @heartbeatproduction9110 5 หลายเดือนก่อน

    පො චින්තනට ඕනෙ රනිල් ජනපති කරලා මිනිස්සු කටයි පුපයි වහගෙන ඉන්නයි, රනිලගේ බයි පැටියා 🙏😂

  • @yohan7705
    @yohan7705 9 หลายเดือนก่อน +1

    පේප්පෝ කියන්නේ මිණි මරැවෝ

    • @samantharajapaksha9743
      @samantharajapaksha9743 9 หลายเดือนก่อน

      Ehemada
      Api danne nene
      Thanks😂😂

    • @sasikawijewarankula2093
      @sasikawijewarankula2093 9 หลายเดือนก่อน +1

      @yohan7705
      88/89 කාලෙදි ජෙප්පො මිනී මරන්ඩ ඇති, එතකොට බටලන්දෙ න් සියඹලා ගෙනැල්ලම නැද්ද මහත්තයො

    • @ashindilhara9518
      @ashindilhara9518 7 หลายเดือนก่อน

      @@sasikawijewarankula2093බටලන්දෙ ඔක්කොම අකවුන්ට්ස් ජේවීපී එකට 😂

  • @bhanujarathsara3283
    @bhanujarathsara3283 9 หลายเดือนก่อน +3

    ච්න්ත ඔහොම ගහන්න එපා ට්ක ට්ක ගහපන්

    • @supunwedasinghe1
      @supunwedasinghe1 9 หลายเดือนก่อน +1

      @@brezzelk😂

    • @bhanujarathsara3283
      @bhanujarathsara3283 9 หลายเดือนก่อน

      niyamai sahodaraya oyage hadiyawa oya wage sahodarayanta thami rata goda ganna puluwan jaya obata
      @@brezzelk

    • @sasikawijewarankula2093
      @sasikawijewarankula2093 9 หลายเดือนก่อน

      @bhanujarathsara3283 ටික ටික ගහන්න පුළුවන් අතේ..😂

  • @vimukthisenarathne3610
    @vimukthisenarathne3610 9 หลายเดือนก่อน

    සමාජවාදීන්ගේ හෙළුව කොහොමද.රිදෙනවා නේද කට්ටියට

  • @dinithwaduge6853
    @dinithwaduge6853 8 หลายเดือนก่อน

    Meke inna gon pakala paksha hada gena me comment dano paduwe balana kathawak balapan moko umbala kiyewwa kiyala me paksha wala ewun wenna athi bolata kanna denne 🙂😂😂

  • @tharakasandaruwan9119
    @tharakasandaruwan9119 9 หลายเดือนก่อน

    bayawela kathawa balana awasana dawasa

  • @chamiljayathilaka7531
    @chamiljayathilaka7531 9 หลายเดือนก่อน +1

    Balu bette thiyena sathe diwen ganna un thamai meke inne..salli nathnam higakapalla...😂😂😂

  • @chamanthasuraj3155
    @chamanthasuraj3155 5 หลายเดือนก่อน

    mewane yko kathaa🤣🤣🤣🤣

  • @samithagayashan9437
    @samithagayashan9437 9 หลายเดือนก่อน +1

    මේ කමෙන්ට් දිහා බලන කොට එක දෙයක් තේරෙනවා මුලු රටේම ජනප්‍රිය වුන කොඩිගහයට බලලා නෑ. ඒ කතාව බැලුව නම් ITN මාධ්‍ය ජාලය කාටවත් කඩේ ගියාද නැද්ද කියන එක තේරුම් ගැනීමේ හැකියාවක් යන්තමින් වත් මේ අයට තියෙන්න තිබුනා.

    • @චමියා-ඣ7ළ
      @චමියා-ඣ7ළ 9 หลายเดือนก่อน

      කොඩි ගහා යටත් ඉවරවෙනකන් බැලුවා සහො හැබැයි බාලාගෙන යන කොට එක දාලා තින්නේ ත්‍රැල් එකට මොකද ගියදෙ ඇතුන් ලාවාවත් අද්දවන්න බැරිහින්දා බොලද සින් දාලා අන්තිමට මෙ කාතාවෙන් බොරදියේ මාලු බාන්න හදන්නේ රජපක්ශලා නවත්තපු තැනින් රනිලා පටන් ගන්න බව තෙරෙන් නැති හරක් ඉන්න රටක් මෙක 🤣 itn එක ගැන අයේ මොන කාතාද මතක නැද්ද මිට කලෙකට ඉස්සෙල්ලා ප්‍රවුර්ති වලින් පස්සේ පැය කාලක් විතර රාජපක්ශලාගේ රෙදි හෙදුවා එකම තමයි දැන් ටෙලි නාටය මාර්ගයෙන් කරන්න දගලන්නේ පොන් එකෙන් බලන උන් කමෙට් එකක් හරි බලලා තේරුම් ගන්නවා ටිවි එකෙන් බලන සමහරක් මෙවට නිකම්ම අහුවෙනවා බ්න් පුලුවන් නම් අන්න උන්ටත් පොඩ්ඩක් තෙරුම් කරන්න බලපන් එක ලොකු පිනක්😊

  • @malindarathnayaka3463
    @malindarathnayaka3463 9 หลายเดือนก่อน +1

    Konara wage tikak tharindu😂

  • @amilasilva2295
    @amilasilva2295 9 หลายเดือนก่อน +1

    Joka galola.obe oluve otha gaththanam.wadaa hodai.bariyar eke ellapu ekata wadaa.minissunva thavath andanavane.mun.

  • @buddhikanuwan9489
    @buddhikanuwan9489 9 หลายเดือนก่อน +2

    ITN ආපහු මහින්දලාගේ ලැට් වලවල් ගොඩදාලා සුද්ද කරන්න පටන් අරගෙන

  • @kosalajayasinghe9289
    @kosalajayasinghe9289 9 หลายเดือนก่อน

    itn aragalaya ballata dammata minissu balla mark ekata danna ba

  • @chanakayapa7752
    @chanakayapa7752 9 หลายเดือนก่อน +4

    කොඩිගහයට අයින් කලේ මේකට නේද හු#තෝ... 😂😂

  • @RandunuKumara
    @RandunuKumara 9 หลายเดือนก่อน +4

    ජෙපන්ගේ නිරුවත හෙළිවේ

    • @supunwedasinghe1
      @supunwedasinghe1 9 หลายเดือนก่อน

      😂

    • @harshadilshanrathnamal1636
      @harshadilshanrathnamal1636 9 หลายเดือนก่อน

      😂

    • @sasikawijewarankula2093
      @sasikawijewarankula2093 9 หลายเดือนก่อน +1

      @RandunuKumara
      හොරු වෙනුවෙන් කඩේ යන ගණකාධිකාරිවරයෙක් දැක්කමයි....😂

  • @larabada-t8s
    @larabada-t8s 5 หลายเดือนก่อน

    ammo kapila ne mu isuru ma thama

  • @kdried7258
    @kdried7258 9 หลายเดือนก่อน +1

    Daksha naluwoth piechan wenawa me wage katha nisa

  • @dilshaner
    @dilshaner 9 หลายเดือนก่อน

    ඊයා චින්තන , මීට වඩා නිර්මාණශීලීව ඔයාගෙ වෙවේචනය ප්‍රකාශ කරන්න තිබුනා.

  • @sleet8754
    @sleet8754 9 หลายเดือนก่อน +1

    අරගල කරලා ජානාදිපති කෙනෙක් ගෙනාවෙ නෑ හැබයි 😂 මහින්දලා අත උස්සලා රනිල් පත් කරා 😂 ඩලස් නැතුව

  • @kumudunijayasekar7079
    @kumudunijayasekar7079 9 หลายเดือนก่อน

    Kunu Jeppo 😂 left 😂😂😂

  • @challengerzmusic
    @challengerzmusic 9 หลายเดือนก่อน +3

    හොද කතාවක්...ජේවීපිය රිංගල කෑවා..ආයේ බලන්නේ නෑ

    • @sidathsenna
      @sidathsenna 9 หลายเดือนก่อน +1

      නෑනෑ කෑවෙ නෑ..දැන් තමා ජෙවීපේ එකේ ඇත්ත මූණ පෙන්වන්නෙ. ඉවසිල්ලෙන් බලන් ඉන්න...

    • @hardinsciver5930
      @hardinsciver5930 9 หลายเดือนก่อน

      පවු බන් ගොන් හුත්තලා😂පොඩි ආතල් එකක් ගන්නවා

    • @sw3757
      @sw3757 9 หลายเดือนก่อน

      ​@@sidathsennaසිරාවට

  • @kasunpradeep3683
    @kasunpradeep3683 9 หลายเดือนก่อน

    Neddakin ayems kade ynna patan arn nedaa inna ungenma api gemak gahmu wage ekkda kynne

  • @Black_Whole2325
    @Black_Whole2325 9 หลายเดือนก่อน

    ජෙප්පො ජනපති වෙයි කියලා තියෙන බය පේනවනෙ ඉතිං 😅

  • @WisdomX-jy1zs
    @WisdomX-jy1zs 9 หลายเดือนก่อน

    ගිය පාර ගෝඨාභය ට කඩේ ගිය සෙට් එක මේ පාර NPP එකට කඩේ යන ගමන් ටිපර් වෙලා මරු comments දාන්නේ, මේ වගේ සංවේදී ඡන්ද දායකයෝ ඉන්නකම් ලංකාව අබසරනයි 😅

  • @chamathsavinda3545
    @chamathsavinda3545 9 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @lunar_creationslk
    @lunar_creationslk 9 หลายเดือนก่อน +7

    බැන බැන බලන එක තේරුමක් නෑ.. අද බාගයක් බලල අතෑරල දැම්ම.. රනිල් රාජපක්ශගෙ මාකටින් කැම්පේන් එක ලස්සනට කරනව . හිඟා කාපං ඔයිට හොඳයි 😂🖕