contact sri lanka help

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • “ශ්‍රී ලංකාව අමතන්න"
    Welcome to “Contact Sri Lanka” Online Portal for Overseas Sri Lankans
    The Ministry of Foreign Relations welcomes all Overseas Sri Lankans who reside or travel overseas for studies, employment or other reasons to register voluntarily on “Contact Sri Lanka”.
    Registering online in the web portal will allow the Ministry to reach out and provide assistance during emergencies such as the COVID19 outbreak. This Portal will connect Overseas Sri Lankans with stakeholders in Sri Lanka and the network of Sri Lanka Missions abroad.
    In the long term, the Portal is expected to serve as an official source of information and will facilitate Overseas Sri Lankans to obtain services offered by the Government
    #contact #sri lanka # sinhala #Tamil #Country
    www.contactsri...

ความคิดเห็น • 150

  • @geethalk6455
    @geethalk6455 3 ปีที่แล้ว

    ගොඩාක් වැදගත් පණිවිඩය ස්තුතිය ඔබට

  • @hemanthaperera8274
    @hemanthaperera8274 4 ปีที่แล้ว

    Sri Lanka

  • @user-bn7bs5fh9l
    @user-bn7bs5fh9l 4 ปีที่แล้ว +1

    ඇත්තමයි .තේරෙන්නෙ නැහැ ..

  • @kumarakumara1903
    @kumarakumara1903 4 ปีที่แล้ว +1

    බුදු සරණයි

  • @mmala6994
    @mmala6994 4 ปีที่แล้ว +13

    ඇහට පේනනේ නැතැව කොහොමදකරන්නේ මෙනවද මෙි මැවෙලාවෙි දාන මගුල් අපි අවුරැදු 2 ට රක්ෂනය වෙිලා එන්නේ

    • @lukeluke3283
      @lukeluke3283 4 ปีที่แล้ว

      Meaka daapu eakak peseek 3600 gannea register karanna tamai tawath mokatada

    • @RataLife
      @RataLife  4 ปีที่แล้ว +1

      මේකේ රේගිස්ටර් උනා කියලා ... සල්ලි හම්බ වෙන්නේ නැහැ !! , ඔබ ඉන්න තත්වය ගැන ... උදවු සහ ... ලංකාව සමග ... සම්බන්දිකරණයක් තමයි වෙන්නේ !!

    • @lukeluke3283
      @lukeluke3283 4 ปีที่แล้ว +1

      @@RataLife salli hamba weannea Nam Neha apen tawa keeyak Hari ganna weadak meeaka baila gahannea natiwa hitapan lankawen eana hamoma register weala tamai eannea register weala natnam airport eaken Anna denneth Neha

    • @RataLife
      @RataLife  4 ปีที่แล้ว

      @@lukeluke3283 රට යන හැමෝම රේගිස්ටර් වෙන්නේ නැ ස්ටුඩන්ට් / සංචාරක විසා ගිහින් ගල්වෙන උන් .... රට ගිහිල්ලා ලියපදින්චිවෙලා රට ගිහිල්ලා .. ඊටපස්සේ රිෆියුගි දැන උන් ... සහා රැකියා ස්ථානය මාරු වෙච්ච අය ... සහ ඔය සේරම දෙනාගේ දුරකථන අංක ... ලංකාවේ නැ , හරියටම පදිංචි ස්ථානෙත් නැ .... මේක හැමරටකින්ම කරන වැඩසටහනක් !!

    • @edenmarshall4300
      @edenmarshall4300 3 ปีที่แล้ว

      I guess it's quite randomly asking but does anybody know of a good site to watch newly released series online ?

  • @ramseyfernando3420
    @ramseyfernando3420 4 ปีที่แล้ว

    ස්තුති, ඉතා වැදගත්.

  • @thamarakumari9538
    @thamarakumari9538 3 ปีที่แล้ว

    මම රෙජිස්ටර් උනා දැන් .කොන්සිලේට් එකට පනිවිඩයක් යවන්න ඕනි උනොත් මැසේජ් කරන්න පුලුවනිද (ලංකාවට යන්න වගේ) වීඩියෝ එකේ අවසානය බලන්න බෑ ප්ලේ වෙන්නෙ නෑ සිග්නල් අවුලක් නිසා පැහැදිලි කරන්න පුලුවනි නම් බොහොම් ස්තූතියී තෙරුවන් සරණයි .

  • @malekama3197
    @malekama3197 4 ปีที่แล้ว +1

    ඉස්තුතියි ඩබට

  • @akkaloku7393
    @akkaloku7393 4 ปีที่แล้ว +2

    මේ දැන් රගපැවා හොදටම ඇති කවුරැත් කටවහන් හිටියානම් හොදයි

  • @harisonlappen6777
    @harisonlappen6777 4 ปีที่แล้ว +1

    මෙහෙම දෙයක් රජයෙන් කියලා නැහැ.ගැට වලට අහුවෙන්න එපා.අපි බියුරොා් ගෙවලා ඇවිත් තියෙන්නේ.ඔක්කොම විස්තර ගෙවල්වලත් අපිලගත් විදේශීය තානාපති අංශවලත් තියනවා.ගැට ගැට බැංකු විස්තර දෙන්න එපා මෙිවට.

  • @RataLife
    @RataLife  4 ปีที่แล้ว +2

    මේකේ රේගිස්ටර් උනා කියලා ... සල්ලි හම්බ වෙන්නේ නැහැ !! , ඔබ ඉන්න තත්වය ගැන ... උදවු සහ ... ලංකාව සමග ... සම්බන්දිකරණයක් තමයි වෙන්නේ !!
    රට යන හැමෝම රේගිස්ටර් වෙන්නේ නැ ස්ටුඩන්ට් / සංචාරක විසා ගිහින් ගල්වෙන උන් .... රට ගිහිල්ලා ලියපදින්චිවෙලා රට ගිහිල්ලා .. ඊටපස්සේ රිෆියුගි දැන උන් ... සහා රැකියා ස්ථානය මාරු වෙච්ච අය ... සහ ඔය සේරම දෙනාගේ දුරකථන අංක ... ලංකාවේ නැ , හරියටම පදිංචි ස්ථානෙත් නැ .... මේක හැමරටකින්ම කරන වැඩසටහනක් !!

  • @chamilachamila3835
    @chamilachamila3835 4 ปีที่แล้ว +1

    👍👍👍

  • @sharonnadeekasharonnadeeka7262
    @sharonnadeekasharonnadeeka7262 4 ปีที่แล้ว

    Rejistar wenna paspot eka api laga na mama geka weda karanne me gedara ayatakorona matath una mata lankawata enna ona monawa hari karanna plz

  • @sarahkomarie2440
    @sarahkomarie2440 4 ปีที่แล้ว

    අපි එන කොට ලියාපදිංචි වෙිලා අවෙි අැයි නැවතත් ලියාපදිංචි වෙන්නේ ලෙබනන

  • @sudarmachandrasiri8715
    @sudarmachandrasiri8715 4 ปีที่แล้ว

    පැහැදිලි ව තෙරැම් කරලා දෙන්න මැදපෙරදිග ගෙවල් වල වැඩ කරන අයත් ාරජිසටර විය යුතුද අවුරුදු සෙක ඉවරයි කොරොනා නිසා යන්න බැහැ

  • @ruwanegp9990
    @ruwanegp9990 4 ปีที่แล้ว +1

    විදෙස සෙවා එකෙ සල්ලි දිලා ඇවිත් මොන ලබ්බටද මෙකෙත් ලියාපදින්ච් වෙන්නෙ.

  • @chandrasrl5802
    @chandrasrl5802 4 ปีที่แล้ว +1

    Apat ona lankawa ta anna akkata udaw kRann kuwait soya adei

  • @anolaseeli3413
    @anolaseeli3413 4 ปีที่แล้ว

    Mewage register una kiyala apita mokuth sahanayak na. Dan masa 3 job na lankawata enna ticket dala thibune April 3rd. Airport wahuwa nisa enna ba.eth embassy eken wath kisima sahanayak na.mewa rasa kath witharai

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala8609 4 ปีที่แล้ว +3

    අනේ මන්දා. මේවා. කරන්නේ. කොහොමද. අපි. එනකොට. ලියාපදිංචි. වෙලා. ආපු. එකෙන්. අපේ. විස්තර. හොයා. ගන්න. බැරිද. මම. කුවේට්.

    • @fox700150
      @fox700150 4 ปีที่แล้ว

      මෙනවා කරන්නත් එම්බසි වල පෝන් අන්සර් කරන්න එපායැ ඔවා සුරන්ගනා කතා විතරයි

  • @aselasandaruwan4270
    @aselasandaruwan4270 3 ปีที่แล้ว

    රට ඉන්න අයව රෙජිස්ටර් කරනවා.ඉට පස්සේ එයාල කියනවා රෙජිස්ටර් අංකය හොයාගන්න කියලා. එ අංකය හොයා ගන්න විදියක් කවුරු හරි දන්නවද.

  • @ghkj8845
    @ghkj8845 4 ปีที่แล้ว

    Obta Budusarai Daviphitai

  • @seedevijayamali1806
    @seedevijayamali1806 4 ปีที่แล้ว

    Thank you explain karata. Man rejisterd une June. Successfully rejisterd kiyala mail ekak awa. Thama cl ekak naha. Hariyatama rejister unada kiyala danaganne kohomada

  • @S.Slva2808
    @S.Slva2808 4 ปีที่แล้ว +1

    Mee Wediya Kiyawanna අවශ්‍ය nah Onam Rarakam Thiyenna Embassy Gane namm Amuthuwena Kiyaa අවශ්‍ය nah Pin Padiya Ka,kaa innea Kalakannayo Desapalakayo Wagee Weda keruwaa

  • @chandakanthi8104
    @chandakanthi8104 4 ปีที่แล้ว

    Ana..sira..apeta..harnna..maka..rajitara..wanna..man..bharan.
    Rata..sawaya.
    Karnna..b..m..c..kanthe..hada..ambasi.
    Wadaka..na

  • @ganetkumar379
    @ganetkumar379 4 ปีที่แล้ว +4

    සර් සිංහලේන් දන්න ඉංගිසි බැරි අය ඉන්නවා

    • @sey8881
      @sey8881 4 ปีที่แล้ว

      😆😆😆😆😆😆

  • @dayapathirathna8946
    @dayapathirathna8946 4 ปีที่แล้ว

    අපිටත් ලංකාවට නං යන්ඩ ඕනා රෙජිස්ටර් වෙන්න විදිය තමයි ඒ කරගන්ඩ ඕන

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 4 ปีที่แล้ว

    අනේ මෙයාලට අහුවෙන්න එපා සේරම බොරැ

  • @user-zj2yv1db3o
    @user-zj2yv1db3o 4 ปีที่แล้ว

    මේ වගේ form එකක් නං අපි මේ රටේ ඉදලා පිටවෙන විට පුරවලා දෙන්න ඕන නැවත එනවිට ඒ වගේ form එකක් මේ රටට පුරවලා දේන්න ඔන

  • @dammikakumari3425
    @dammikakumari3425 4 ปีที่แล้ว +1

    Pennethnaa therennetna ahennetna hariyata,

  • @emaliaysarisuwmenayahnsa2249
    @emaliaysarisuwmenayahnsa2249 4 ปีที่แล้ว +1

    අැයි අපි රෙජස්ටර් වෙලා නැතුවද අැව්ත් ඉන්නෙ දහත්දස් පන්සිය පිනටද ගන්නෙ තවත් රෙජස්ටර් වෙන්න කියන්නෙ එතකොට කුවෙට්වලට එම්බසිමොනාටද

  • @hemalikw9634
    @hemalikw9634 4 ปีที่แล้ว

    Wedesha Sawa akan api deha atadehawel gannkota api rajestar karannadde mona Magulde ma air port akan anna denna salli gawwe natthm thawemonawade ragister wenna

  • @rosnijaya6796
    @rosnijaya6796 4 ปีที่แล้ว

    Ambasiye phone answer karanneth nathi kota thopi ahinsaka minissu rawattanawa

  • @m.mangalika8943
    @m.mangalika8943 4 ปีที่แล้ว

    Oya kiyana kisima dayak hariyata tanna naa mama kuwat wala wada karanna danatanam aulak naaa

  • @pryntnemanika4708
    @pryntnemanika4708 4 ปีที่แล้ว +1

    ඒකනෙ අපි ලංකා විදලා පිටරටකට එනකොට ලංකාවේ තානාපති කාර්යාලයේ ලියා පදිංචි වෙලා රක්ෂණ වෙලා මේ මේ රටවල් වලට එන්නෙ ඉතිං අපි ඇයි නැවත ලියාපදිංචි වෙන්නේ ගියා punchi පදිංචි නොවුණොත් ඇයි අපිට ලංකාවට යන්න බැරිද මේ ලියාපදිංචි වෙන විදිහ අපිට තේරෙන්නේ නැහැ අනේ මටනම් කිසිම දෙයක් එපා මට ලංකාවට යන්න තිබුනොත් තේ ඇති

    • @maniakemaniake1400
      @maniakemaniake1400 4 ปีที่แล้ว

      මොන.විකාරද.දන්නැ

    • @RataLife
      @RataLife  4 ปีที่แล้ว

      @@maniakemaniake1400 මේකේ රේගිස්ටර් උනා කියලා ... සල්ලි හම්බ වෙන්නේ නැහැ !! , ඔබ ඉන්න තත්වය ගැන ... උදවු සහ ... ලංකාව සමග ... සම්බන්දිකරණයක් තමයි වෙන්නේ !!
      රට යන හැමෝම රේගිස්ටර් වෙන්නේ නැ ස්ටුඩන්ට් / සංචාරක විසා ගිහින් ගල්වෙන උන් .... රට ගිහිල්ලා ලියපදින්චිවෙලා රට ගිහිල්ලා .. ඊටපස්සේ රිෆියුගි දැන උන් ... සහා රැකියා ස්ථානය මාරු වෙච්ච අය ... සහ ඔය සේරම දෙනාගේ දුරකථන අංක ... ලංකාවේ නැ , හරියටම පදිංචි ස්ථානෙත් නැ .... මේක හැමරටකින්ම කරන වැඩසටහනක් !!

    • @maniakemaniake1400
      @maniakemaniake1400 4 ปีที่แล้ว

      @@RataLife හහහහහ.ඉතින්

  • @renukasudarshani7124
    @renukasudarshani7124 4 ปีที่แล้ว

    Yakoo punchi akuru penneth ne.ubalatama hodai

  • @hemanthaperera8274
    @hemanthaperera8274 4 ปีที่แล้ว +2

    ශ්‍රී ලංකා විදේශ සේවා එකේ වැඩ කරන්නේ අංගවිකලයා on the

    • @ranirani-ef7sr
      @ranirani-ef7sr 4 ปีที่แล้ว

      👍👍👍👍👍😃😃😃😃😃

  • @damayanthikumari4667
    @damayanthikumari4667 4 ปีที่แล้ว

    Obatumala mawa dala apata komputar tiyanawada haloo api ponakat hangagana enna oyala apiwa ambasiyata gannanna

  • @mahawadugeperera.999
    @mahawadugeperera.999 4 ปีที่แล้ว

    how to get my registation numbe

  • @hasemalhamad6180
    @hasemalhamad6180 4 ปีที่แล้ว +3

    ඉතින් අපි රෙජිස්ටර් වෙලානේ ඇවිත් ඉන්නේ

    • @RataLife
      @RataLife  4 ปีที่แล้ว +1

      මේකෙත් රේගිස්ටර් වෙන්න !! මේක සදිසි අවස්ථාවක සම්බන්දි කරණය සදහා තමයි තියෙන්නේ !!

  • @chandrakulupana6972
    @chandrakulupana6972 4 ปีที่แล้ว +1

    Mokada ane rahas kiyanne?
    Siyaluma sree laankikayo kivvama maath beluvaa sree lankaavema indagena. Sreenlaankikayo inner pita rata vitharada?

  • @chandrasrl5802
    @chandrasrl5802 4 ปีที่แล้ว

    Man rajestar una ethutika annanaha maga pon Namber akka man enna kuwait

  • @kusumekanayaka3705
    @kusumekanayaka3705 3 ปีที่แล้ว

    Anne.owwa.apidanne.tmnge.ratataynnna.me.monamgulkda

  • @user-pq9ei9nl6c
    @user-pq9ei9nl6c 4 ปีที่แล้ว

    අනේ මොන මගුලක්ද අපේ අවුරැදු දෙකඉවරනම් කොහොමත් අපි එන්න ඔනේනෙ

  • @n.ikumari7277
    @n.ikumari7277 4 ปีที่แล้ว

    Ane mewa kochcara karada hariyata pehadiliwa danna

  • @inokashiranthi4213
    @inokashiranthi4213 4 ปีที่แล้ว

    Ai api gawala enna. Api pita una kiyala nadda..bahubeetha..oka una kiyala ada maha minissu marana ewata ko visadum..ane wekara

  • @dhsjdjxnjxjc3524
    @dhsjdjxnjxjc3524 4 ปีที่แล้ว +1

    ඕක සින්හලෙන් තේරුම් කරන්න ඇයි අපි එනකොට රෙජිස්ට්‍රාර් කරලා නේද එවන්නේ

  • @rosnijaya6796
    @rosnijaya6796 4 ปีที่แล้ว

    Ane thopi karana udaw para wesha ballo balliyo ammata hukapiyaw thopi apiwa use karanawa hari thopi ada wenakan karapu udaw kiyapiyako

  • @britneybritney456
    @britneybritney456 4 ปีที่แล้ว

    Dinesh malli mea link eka dakka nam mea pilibadawa pahadili kiremak karanna. (Ratawiruwo)

  • @wasanthakumari7359
    @wasanthakumari7359 4 ปีที่แล้ว

    Api gedara inne oya kiyanawa ewa koy api ahakatawa dakala na awata passe kopiyakwathna

  • @pryntnemanika4708
    @pryntnemanika4708 4 ปีที่แล้ว +7

    ඕක සිංහලෙන් තේරුම් කරල දෙන්න බැරිද

    • @rachelperaud1945
      @rachelperaud1945 4 ปีที่แล้ว

      ඇයි මේ දෙමලෙන්ද කියවන්නෙ??

    • @mm-kj7ro
      @mm-kj7ro 4 ปีที่แล้ว

      මටනම් මෙ දෙ කරන්න දන්නෙ නැ එවුනට මට ඔපරෙසන් එකක් කරන්න තියෙන වා මගෙ ලිය කියවිලි සෙරම මට කුවෙට් එකෙ හොස් පිටල් එකෙන් දිලා තියෙන්නෙ මාර්තු යන්න හිටියෙ දැන් යන්න විදිහක් නැ මෙ වගෙ ඇප්ලි කෙසන් පුරවන්න දන්නෙ නැ මගෙ විසා එකත් මෙ මාසෙ ඉවරයි එකට මොකද කරන්නෙ මම ඉන්නෙ කුවෙට්

    • @RataLife
      @RataLife  4 ปีที่แล้ว

      මේ ස්ථානයට කතා කරන්න ... ඒගොල්ලෝ හෙල්ප් කරනවා !!
      International Organization for Migration (IOM)
      P.O Box 63 89
      22073 Salmiya
      Kuwait
      Tel: + 965 2 530 8000
      Fax: + 965.2 539 93 54
      Email: iereiqat@iom.int

  • @mdkhan5655
    @mdkhan5655 4 ปีที่แล้ว +1

    Kisima pehedili kamak ne

  • @gamelagamela8330
    @gamelagamela8330 4 ปีที่แล้ว

    Ma..oyala..apata..ragistar..wanna..kivata..aplikasan..aka.mokut..pan..naha.karunakarala..mama..aplikasan..akaka.pahadiliva..apata.laba..danna...mokada..apata..aliyatavat..yanna..baha

  • @dileepakwt6326
    @dileepakwt6326 4 ปีที่แล้ว

    Keyala wadak na ape rajestar walana enna

  • @sucharithadilrukshi9932
    @sucharithadilrukshi9932 4 ปีที่แล้ว

    Email. Na

  • @sucharithadilrukshi9932
    @sucharithadilrukshi9932 4 ปีที่แล้ว

    හදන්න. Dan. Na. Email

  • @daya3364
    @daya3364 4 ปีที่แล้ว +1

    Mama sauce enne reyad enne p N 8244828 mama geka wada karanne

  • @chandanaranabahu3942
    @chandanaranabahu3942 4 ปีที่แล้ว

    Kohada theyana keyala mata keyapan

  • @ranimihirani1406
    @ranimihirani1406 4 ปีที่แล้ว

    House maid la sinhalawath bari aya ennawa anika oman embassye kewa visa nathi ayata ba kiyala

    • @RataLife
      @RataLife  4 ปีที่แล้ว

      මේකේ රේගිස්ටර් වෙන්න විසා ඕනා නැ ... ශ්‍රී ලංකික පාස්පෝර්ට් එකක් තිබීම ප්‍රමාණවත් !! ඔබට තානාපති කාර්යාලය !! හරියට තොරතුරු දෙන්නේ නැත්නම් ... මෙමගින් ඒ පිළිබද ශ්‍රී ලංකාව දැනුවත් කරන්න පුළුවන් !!

  • @yasoysohamy4118
    @yasoysohamy4118 4 ปีที่แล้ว

    මම.ගෙදටක.වැඩකරන්නෙ.මට.ඉක්මනට ලන්කවට..යනඑනඔනෙම්ම.කොහොමද රෙජ්ස්ටවෙනෙ

  • @ruwanjayasiri7635
    @ruwanjayasiri7635 4 ปีที่แล้ว

    SRILANKA PASSPORT EKAK DARANA KENEK LANKAWEN PITA UNAMA RATAK NATHI KALLATONIYEKDA🤔❓SRILANKA EMBASSY TIYENNE MOKATADA🤔❓PASU GIYA KALE ATHRA DAMU BIM SAWIYA WAGE❓KISI NE KISI

    • @RataLife
      @RataLife  4 ปีที่แล้ว

      ඒවා කියල වැඩක් නැ !! , එම්බසියට ගියහම නමයි ෆෝන් නෝ ලියාගන්නවා විතරයි !! මේකේ රේගිස්ටර් උනා කියලා ... සල්ලි හම්බ වෙන්නේ නැහැ !! , ඔබ ඉන්න තත්වය ගැන ... උදවු සහ ... ලංකාව සමග ... සම්බන්දිකරණයක් තමයි වෙන්නේ !!
      රට යන හැමෝම රේගිස්ටර් වෙන්නේ නැ ස්ටුඩන්ට් / සංචාරක විසා ගිහින් ගල්වෙන උන් .... රට ගිහිල්ලා ලියපදින්චිවෙලා රට ගිහිල්ලා .. ඊටපස්සේ රිෆියුගි දැන උන් ... සහා රැකියා ස්ථානය මාරු වෙච්ච අය ... සහ ඔය සේරම දෙනාගේ දුරකථන අංක ... ලංකාවේ නැ , හරියටම පදිංචි ස්ථානෙත් නැ .... මේක හැමරටකින්ම කරන වැඩසටහනක් !!

  • @kumarirajiwa7270
    @kumarirajiwa7270 4 ปีที่แล้ว +1

    Ane.mata.karaganna.bane.sar.mama.sudi.arabiye.wada.riyadi.wala.

    • @lukeluke3283
      @lukeluke3283 4 ปีที่แล้ว

      Meawa boru deawal awurudu 2 sarayak 3600 geawannea register una nisa tamai tawath mokatada register weannea MEA gana kalabala weanna eaapa meewa uwamana neha

    • @gayankapila736
      @gayankapila736 4 ปีที่แล้ว +1

      ඔච්චර අමාරු නෑ fb තියනයවා..

  • @sajanedirisinghe2094
    @sajanedirisinghe2094 4 ปีที่แล้ว +1

    දන්නෙ නැති අය මෙකද කරන්නේ

  • @wasanthakumari7359
    @wasanthakumari7359 4 ปีที่แล้ว

    Saudi wala gedaraka inne

  • @CAac-js8kp
    @CAac-js8kp 4 ปีที่แล้ว

    මෙ.කිසිදෙයක්.තෙරේන්නෙ.නැ.අැවිල්ල.අවුරැදු.තුනයි.

  • @neelaneela9300
    @neelaneela9300 4 ปีที่แล้ว

    Boru dawal api horata nawana awa apa vistara rejester walana tiyanns insuwaras kara

  • @tironfernando9485
    @tironfernando9485 4 ปีที่แล้ว +1

    බ්‍රෝ ඔයා මොනවාහරි කියනවාද නැත්නම් මතුරනවාද.....

  • @nilanthinisanthisirlankaac1282
    @nilanthinisanthisirlankaac1282 4 ปีที่แล้ว

    Aney amarui apita tiyena karedaret ekka oke therum ganne be ???

    • @rachelperaud1945
      @rachelperaud1945 4 ปีที่แล้ว

      දෙමලෙන් කිව්වොත් තේරෙනවද??

  • @sumithwasantha9015
    @sumithwasantha9015 4 ปีที่แล้ว

    මොකද්ද මෙි පැහැදිලි නැ .අපේ තොරතුරු ලංකාවේ නැද්ද.අපි රක්ෂණය වෙලානෙ ඉන්නෙ.විදේස සේවා නියුක්ති කාර්යාලයෙ විස්තර තියනව.ඔයා කවිද කියන දෙයක් පැහැදිලිව කියන්ඩ .තෙරුවන් සරණයි

  • @krishanthagrero9352
    @krishanthagrero9352 4 ปีที่แล้ว

    U people don't think that all the people knows about the web site.just don't talk nonsense.

  • @sanjiwanislk7613
    @sanjiwanislk7613 4 ปีที่แล้ว

    Samaharunta english danne na,samaharunta mobail phone na ,ඒ අයට මොනවද ,කොහොමද ඒ අය සම්බන්ද වෙන්නෙ,ඒකත් මේ ගමන්ම දැනුවත් කරානම් හොදයි

  • @sitharasithara110
    @sitharasithara110 4 ปีที่แล้ว

    තේරෙන්නේ නැහැ ser

  • @deepanigamage8153
    @deepanigamage8153 4 ปีที่แล้ว

    Mona vikarayakda api ave හොරාට nevei api ලියාපදිංචි velane ova karanna apita තේරෙන්නේ ne ape visath ivarai apita anna puluvan ayapoot ariyama

    • @RataLife
      @RataLife  4 ปีที่แล้ว

      මේකේ රේගිස්ටර් උනා කියලා ... සල්ලි හම්බ වෙන්නේ නැහැ !! , ඔබ ඉන්න තත්වය ගැන ... උදවු සහ ... ලංකාව සමග ... සම්බන්දිකරණයක් තමයි වෙන්නේ !!
      රට යන හැමෝම රේගිස්ටර් වෙන්නේ නැ ස්ටුඩන්ට් / සංචාරක විසා ගිහින් ගල්වෙන උන් .... රට ගිහිල්ලා ලියපදින්චිවෙලා රට ගිහිල්ලා .. ඊටපස්සේ රිෆියුගි දැන උන් ... සහා රැකියා ස්ථානය මාරු වෙච්ච අය ... සහ ඔය සේරම දෙනාගේ දුරකථන අංක ... ලංකාවේ නැ , හරියටම පදිංචි ස්ථානෙත් නැ .... මේක හැමරටකින්ම කරන වැඩසටහනක් !!

  • @khalifakhalfan4640
    @khalifakhalfan4640 4 ปีที่แล้ว

    Monawada me mogul embasi tiyenne monawatada A sarana mammals me magul Dianne n.a. idea's sewa ek tiyenne salli Hanna vitarada

  • @paytmansaeed410
    @paytmansaeed410 4 ปีที่แล้ว

    Hodanna aya paw kanagatui

  • @liyanagedon9748
    @liyanagedon9748 4 ปีที่แล้ว

    Ai yakoooaph හැම daykama api iana rah ඇබෑසිය nada tiyanawa dana makata aph hama dahma duanham wana uanta balana muluwan aniaka aph hama dama wana මිනිසුන්ට balgana puluwan iata paduwa aph බැංකු wahll tiyana kiya hari nhatiwana magualak oaka aneee

    • @RataLife
      @RataLife  4 ปีที่แล้ว

      මේකේ රේගිස්ටර් උනා කියලා ... සල්ලි හම්බ වෙන්නේ නැහැ !! , ඔබ ඉන්න තත්වය ගැන ... උදවු සහ ... ලංකාව සමග ... සම්බන්දිකරණයක් තමයි වෙන්නේ !!
      රට යන හැමෝම රේගිස්ටර් වෙන්නේ නැ ස්ටුඩන්ට් / සංචාරක විසා ගිහින් ගල්වෙන උන් .... රට ගිහිල්ලා ලියපදින්චිවෙලා රට ගිහිල්ලා .. ඊටපස්සේ රිෆියුගි දැන උන් ... සහා රැකියා ස්ථානය මාරු වෙච්ච අය ... සහ ඔය සේරම දෙනාගේ දුරකථන අංක ... ලංකාවේ නැ , හරියටම පදිංචි ස්ථානෙත් නැ .... මේක හැමරටකින්ම කරන වැඩසටහනක් !!

    • @liyanagedon9748
      @liyanagedon9748 4 ปีที่แล้ว

      @@RataLife mmmm

  • @nillakodikar8383
    @nillakodikar8383 4 ปีที่แล้ว

    Hama.danakutama.tharama.vedehakata
    .dannako.oyala.ugath.yae keya.gaththu.aya nada.

  • @sandayanilanti1228
    @sandayanilanti1228 4 ปีที่แล้ว +1

    සවුදි එම්බ්සයො නම්බ්ර්‍ එක දොන්න

    • @donakusuma2536
      @donakusuma2536 4 ปีที่แล้ว +1

      Oya seach karanna goggle ake athakota anawa okkoma anawa

  • @nne823
    @nne823 4 ปีที่แล้ว

    මොන මොනවාද කියන්නේ terenn ne පැහැදිල

  • @rupasingha2772
    @rupasingha2772 4 ปีที่แล้ว

    Wadak na mokatada karadaraka di gawannada owa boru wada kiyak hari apen gani ...?

  • @Nidahasa1997
    @Nidahasa1997 4 ปีที่แล้ว +1

    මේකේ රෙජිස්ටර් වෙන්න පුළුවන් බිරෝ ගේවල තිබ්බොත් විතරද

    • @RataLife
      @RataLife  4 ปีที่แล้ว

      නැ ලංකාවේ පාස්පෝර්ට් එක තියෙන ඕනෑම කෙනෙකුට පුළුවන් රේගිස්ටේර් වෙන්න

    • @Nidahasa1997
      @Nidahasa1997 4 ปีที่แล้ว +1

      @@RataLife රෙජිස්ටර් උනාට ඊ මේල් එකට මැසේජ් එකක් ආවේ නෑනේ

  • @saroojhi4140
    @saroojhi4140 4 ปีที่แล้ว

    Udau hambawei pake

  • @rlatharani4834
    @rlatharani4834 4 ปีที่แล้ว

    Mona embuyda in phone answer karannaeth na. Maha ballo

  • @ruwanishamalie5398
    @ruwanishamalie5398 4 ปีที่แล้ว

    password මතක නට්නම් මොකද කරන්නෙ ....

    • @RataLife
      @RataLife  4 ปีที่แล้ว

      reset password !!

  • @chandichandima6842
    @chandichandima6842 4 ปีที่แล้ว

    Ane apita therenne na

  • @shantigamage353
    @shantigamage353 4 ปีที่แล้ว

    මොකක්ද කියලා පේන්නෙ නෑ

  • @kumarirajiwa7270
    @kumarirajiwa7270 4 ปีที่แล้ว +1

    Oka.sinhalan.danna.barida

  • @mallikahemalatha17
    @mallikahemalatha17 4 ปีที่แล้ว

    Sinhalen danna doha qatar

    • @lukeluke3283
      @lukeluke3283 4 ปีที่แล้ว

      Meawa boru deawal awurudu 2 sarayak 3600 geawannea register una nisa tamai tawath mokatada register wennea

    • @gayankapila736
      @gayankapila736 4 ปีที่แล้ว

      බොරු

  • @shanthisamanmali7716
    @shanthisamanmali7716 4 ปีที่แล้ว

    අපිට මෙව දන්නෙ ne

  • @sunilperera4837
    @sunilperera4837 4 ปีที่แล้ว

    PbbpererA

  • @mihirisauwandi2104
    @mihirisauwandi2104 4 ปีที่แล้ว

    කියන මගුලක් සිනහලෙන්දාන

  • @mamaalabri7216
    @mamaalabri7216 4 ปีที่แล้ว +1

    මම ඉන්නෙ ඹමාන්..පාස්පොටි
    R,,, නමිබරය.,N,7536973.,,

    • @RataLife
      @RataLife  4 ปีที่แล้ว

      ඔයා තමයි ඕක .. පුරවලා දන්නා ඕනා , මේ වීඩියෝ එක දැනුවත් කිරීමක් පමණයි කරන්නේ !! ස්තුතියි !!

    • @user-ib2ng1ge9n
      @user-ib2ng1ge9n 4 ปีที่แล้ว

      Math Oman inne matath hariyata therenna Meka eth man purwala damma harida danne nahane Anika man kohewathma liya padinchi wela na man awe visit Visa walata me Ena desembar walata mage Visa t ewarai

    • @user-ib2ng1ge9n
      @user-ib2ng1ge9n 4 ปีที่แล้ว

      Denuwat karnnako thawa tikak me vidiyta beluwanam man purwapu hati werdine

  • @donakusuma2536
    @donakusuma2536 4 ปีที่แล้ว

    Monada kiyanne kiyala තේරෙන්නේ na yakoo පිස්සුද .

  • @dammi2264
    @dammi2264 4 ปีที่แล้ว

    Monavada muu me kiyanne????thota mole unada ????

    • @rachelperaud1945
      @rachelperaud1945 4 ปีที่แล้ว

      උබටයි බන් මොලේ උන. ඒ මනුස්සයා උබලට හොදක් කරන්නෙ. උබ බූරුවා වගේ කියෝනවා

    • @lukeluke3283
      @lukeluke3283 4 ปีที่แล้ว

      @@rachelperaud1945 yako ubatai meaka daapu eakatai deannatama molea una awurudu 2 sarayak 3600 geawannea register una nisa tamai yako mokatada tawath register oya hadannea tawath keyak Hari apen ganna

    • @renukasudarshani7124
      @renukasudarshani7124 4 ปีที่แล้ว

      😁😁😁👍

  • @madushanalarasekara492
    @madushanalarasekara492 4 ปีที่แล้ว

    Ko Sinhalen tiyanawa kiwa neda

  • @chandanaranabahu3942
    @chandanaranabahu3942 4 ปีที่แล้ว

    Thamath gon katha ahana un ennawada keyala ahapan uba ammagab gon katha nokiya edapan

  • @kumarikumari4785
    @kumarikumari4785 4 ปีที่แล้ว

    මෙය රට අා සැම කෙනකුම පිරවිය යුතුද

    • @kumarikumari4785
      @kumarikumari4785 4 ปีที่แล้ว

      අපි ලංකාවෙ නමිි රෙජිස්ට වෙලා අාවෙිි එත් අපි මෙහෙ රෙජිස්ටර් වෙලාද දන්නැ එවපු එවුන් හැරිලවත් බලන්නෙනැ

  • @S.Slva2808
    @S.Slva2808 4 ปีที่แล้ว

    Mee inna Siyaluma ලාංකිකයන් විදේශීය නීයුක්‍ත්තී කාර්යාලයත් රක්ෂණය වේලානම් මොන කෙන්ගෙඩ්‍ යක්ද කියන්නේ ලන්කාවේ පිටවෙන කොටම විදේශීය නීයුක්‍ත්තී කාර්යාලයත් රක්ෂණය දැනුම් දීලා

    • @RataLife
      @RataLife  4 ปีที่แล้ว

      මේකේ රේගිස්ටර් උනා කියලා ... සල්ලි හම්බ වෙන්නේ නැහැ !! , ඔබ ඉන්න තත්වය ගැන ... උදවු සහ ... ලංකාව සමග ... සම්බන්දිකරණයක් තමයි වෙන්නේ !!
      රට යන හැමෝම රේගිස්ටර් වෙන්නේ නැ ස්ටුඩන්ට් / සංචාරක විසා ගිහින් ගල්වෙන උන් .... රට ගිහිල්ලා ලියපදින්චිවෙලා රට ගිහිල්ලා .. ඊටපස්සේ රිෆියුගි දැන උන් ... සහා රැකියා ස්ථානය මාරු වෙච්ච අය ... සහ ඔය සේරම දෙනාගේ දුරකථන අංක ... ලංකාවේ නැ , හරියටම පදිංචි ස්ථානෙත් නැ .... මේක හැමරටකින්ම කරන වැඩසටහනක් !!

  • @janandani6391
    @janandani6391 4 ปีที่แล้ว

    Ane manda

  • @gamagesonia7473
    @gamagesonia7473 4 ปีที่แล้ว

    විකාර කියන්න එපා ඇම්බසිවලින් කරනමලඉලඋවක්‌නෑ

  • @kumarisarilanka6292
    @kumarisarilanka6292 4 ปีที่แล้ว

    Oyalakarana.. Boru. Apechinanawaiok