Contact Sri Lanka Registration

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2024

ความคิดเห็น • 242

  • @TravelwithSJ
    @TravelwithSJ  4 ปีที่แล้ว +5

    ඉතා වැදගත්,
    www.contactsrilanka.mfa.gov.lk/Help
    ලංකාවට පැමිණීමට නම් 'රිටර්න් ටු ශ්‍රී ලංකා' තෝරාගෙන , පහල තියෙන කොටුවේ ඔබේ ගැටලුව​ සඳහන් කරන්න​

    • @zoomkw8097
      @zoomkw8097 4 ปีที่แล้ว +1

      Mama inne kuwet aeke mage visa iwarai yanna thibuna marthu 7wenida airport aeka wahuwanisa yanna bari una contact sri lanka aeke liya padinchi wenna vidihak na email aekawaradi kiyanawa mata pihita wenna

    • @kumaripriyanka3661
      @kumaripriyanka3661 4 ปีที่แล้ว

      Man gedaraka weda karanawa ithin eliye inna aya vitarada liyapadichchi wenna oni man ape madamta kiuwama kiuwe man liyapadichchi wenna oni na tikat dennam yanna kiyala mata labana mase yanna oni man mokada karanna oni phadili karannako

    • @nonazaeeefa459
      @nonazaeeefa459 4 ปีที่แล้ว

      @@zoomkw8097 b,

    • @ගමගෙගමගෙ-භ9ඡ
      @ගමගෙගමගෙ-භ9ඡ 4 ปีที่แล้ว

      Mage visa iwarai mn i ne lebon api kohomada enne

    • @srimathis3766
      @srimathis3766 4 ปีที่แล้ว

      ලියා ප්දින්චි උනාම ඩේටා සැක්සස් පුල් කියලා ගෝගල් මැස්සේජ් එකක් ආවා එතකොට හරි නේද ?

  • @منىالعازمي-ز4ل
    @منىالعازمي-ز4ل 4 ปีที่แล้ว

    ඔබ තුමාට ගොඩක් ස්තුතියි අපිව දැනුවත් කරාට බුදු සරණයි

  • @dinushajayawardana2
    @dinushajayawardana2 4 ปีที่แล้ว +1

    Malli ate kanna tiyena Salli walin wat tickert ekak dagena Anna.ko airport arainna onene.

  • @dammikasenevirathna163
    @dammikasenevirathna163 4 ปีที่แล้ว +1

    Vikara akurjwath nodanna aya ennwa ona trn airpor ariyama yavi pu.a ammala kalbal bokara.enna ane pz

  • @manishashiromi21
    @manishashiromi21 4 ปีที่แล้ว

    mama inne Hong kong .
    July first week enna balan inne,,aniwaryenma register wenna oneda, please reply for me. thanks.

  • @damayanthikumari4667
    @damayanthikumari4667 4 ปีที่แล้ว

    Ana apata taranna naha ponaka horan tiyaga enna api kohomada mawa karanna

  • @dilshanishashika2421
    @dilshanishashika2421 4 ปีที่แล้ว

    Mama liyapadinchi una.mage babawa th liyapadinchi karanna onada?nattam man ලියාපදිංචි unama ඇතිද?

    • @TravelwithSJ
      @TravelwithSJ  4 ปีที่แล้ว

      Dennawama karanna.. family widiyta sandahan karanna

  • @maralsh4342
    @maralsh4342 4 ปีที่แล้ว

    Man inne sarjha gedarka mage 2 years may mase iwarai.airport aka ariyama anna puluwan neda.gedar aya mata tikat aka denawa.

  • @maduwanthwanth9831
    @maduwanthwanth9831 3 ปีที่แล้ว

    kuweit inna .me kiyapu vidihatama ලියාපදිංචි una.eth tikat daganna vidihak ne.den aurudu 3 iwarai

  • @dammidammi5152
    @dammidammi5152 4 ปีที่แล้ว

    Apita o kiyana wikara karanna ba oi ape kala simawa iwarai apita එයාර්පෝට් eka Arinne kawadda kiyala balagena inne mona magulda me

  • @lakentertainments5404
    @lakentertainments5404 4 ปีที่แล้ว

    Anea.. ow SJ mn mea Web Site Ekata log vela registered vune, March valai, but, kisima process ekak na. Kisima reply ekak na. Okath Lanka Rajayen kerena Patta Pal Boruwak. Special flights yawa yawa students la adinava. Double pay tickets valata., Loku Lokkange daruwo. Owun avith thiyenne, ALI PUKAWAL VALINDA? Ara mahansiyen rata rassawal karana asarana minissunva genne na. BIA REdda, Re open karala denna kiyanna. Apita Special Flights ona na. Apita kemathi flight valin enna puluwan. Api danata inna Rataval mea veddi full open, Apahu 2Corona Rallak avoth, apita mea kapedi Lankawata enna venne na.

  • @minnadubai6769
    @minnadubai6769 4 ปีที่แล้ว

    Mata weda ne hariyata asarana vela enne mata lankawata enna one

  • @dinushajayawardana2
    @dinushajayawardana2 4 ปีที่แล้ว

    Malli man oka 4 mase yauwa return Mata e mail ekak awa sartakawa register Una kiyala.at embasiye register wenna onelu eka aranchi une iye pereda may 14 eket register una.monawa weida Dan na.monawa karannat airport open karanna onne

  • @susilasusila4699
    @susilasusila4699 4 ปีที่แล้ว

    Maka purawanbe natinam ksnkawata anna barida

  • @minnadubai6769
    @minnadubai6769 4 ปีที่แล้ว

    Ane ayye mama oman wala enne mata visa ne kohomada enne oman aut pas arinna nedda plz kiyanna

  • @dilshanishashika2421
    @dilshanishashika2421 4 ปีที่แล้ว

    Anika pennanna.add another family member kohomada karanne kiyala

  • @ceylonjeewa7182
    @ceylonjeewa7182 4 ปีที่แล้ว

    Hausmet aeya te mewa keranna therenne nh

  • @sashinikaartigala979
    @sashinikaartigala979 4 ปีที่แล้ว +1

    Kuwait airport ticket office kawadada arinne

  • @kalasitha8991
    @kalasitha8991 4 ปีที่แล้ว

    Gewal wala inna ayata oya vikara karanna ba....dan ape kale iwara ithin api mokada karanne apita enna one..mama saudi

  • @damayantideepanjali5430
    @damayantideepanjali5430 4 ปีที่แล้ว +1

    Man liyapadinchi una eth oke namai wenath ekka . Eth eken mata maseg ekakwath awe na registered una kiyala

  • @fatisalufatisalu7346
    @fatisalufatisalu7346 4 ปีที่แล้ว

    Tdy h much for ticket price Kuwait to Colombo plz riplay

  • @nasansala2871
    @nasansala2871 4 ปีที่แล้ว

    Oua hamadema kara ithin apita thama thorathurakna mage visa ivarai kuweit kohomada enne

  • @hassanaa9694
    @hassanaa9694 4 ปีที่แล้ว

    මොකුත්ම නොදන්නා api wati yawani natiwa einnawada

  • @sarahkomarie2440
    @sarahkomarie2440 4 ปีที่แล้ว

    මමත් ගෙදරක වැඩ කරන්නේ ලියාපදිංචි වෙන්න ඔනිද නැති උනේත යන්න බැරි වෙියාද

  • @pradeepsusanth1243
    @pradeepsusanth1243 4 ปีที่แล้ว

    Mr sj ai oman walata flight annata? Mama hitanna moanwala vitarai flight annata. Mahath godaak asarana vachcha aya godaak in awa. Hari a dukai. Danata masa dakai.

  • @krishanchathuranga72
    @krishanchathuranga72 4 ปีที่แล้ว

    All ready registration but...no flights.. what we can do..please tell us... no job... we don't have food olso..no many..

  • @sadurupa400
    @sadurupa400 4 ปีที่แล้ว +1

    Ubalage boru baila apata wedak ne ලියාපදිංචි una kiyala tikat denawada nomile yanna ubala A /C gana wedikaraganna magul danawa me wela tiyana de madiwata

  • @nadimabduelrahman3412
    @nadimabduelrahman3412 4 ปีที่แล้ว

    මේ විදිහට ලියාපදිංචි නොවුණොත් ඒ කියන්නේ ලංකාවට එන්න බැරිද
    මොකද සමහර ෆෝන් වල gmail email address එක තියෙන්නෙ පෝන් එකක් පාවිච්චි කරන කෙනාගේ නම නෙමෙයි සමහරක් ෆෝන් ගෙවල් වලින් දීලා තියෙන්නේ ඒ අය පාවිච්චි කරපු එකක් ඒකෙ තියෙන්නෙ ඒ අයගේ gmail address එකයි එකේ තියෙන්නේෆෝන් එක පාවිච්චි කරපු කෙනාගේ කෙනාගේ නමයි gmail address එකයි අනිත් එක වීස ඉවර වෙච්ච අය වීසා නැති අය පාස්පෝට් එක ඉවර වෙච්ච අය මේ විදිහට ලියා පදිංචි වෙන්න පුළුවන්ද

  • @pathminikarunanayaka7299
    @pathminikarunanayaka7299 4 ปีที่แล้ว

    Apita mewa karanna therenne ne akurkwathnodanma aya mokadakaranne

  • @dinukasampath4922
    @dinukasampath4922 4 ปีที่แล้ว

    Seychelles enne api gann flight awnna. Seychelles corona viruses naha ai api lanwada genwgane nathe

  • @howtomake2726
    @howtomake2726 4 ปีที่แล้ว +8

    ඕව තේරෙන්නේ නැතේරෙන්නැති නොතේරෙන්නේ නැති කෙනා මොකද කරන්නේ

  • @km.jkckmjkc8478
    @km.jkckmjkc8478 4 ปีที่แล้ว

    Api. Gadaraka. Wada. Karanna. Api. Ambasiyan. Ahapuwama. Oni. Naha. Kiuwa.

  • @madushanimadushani8850
    @madushanimadushani8850 4 ปีที่แล้ว +2

    Sir මම දැනට කුවේට් ගෙදරක වැඩකරන්නේ මේ වසරේ දෙසැම්බර් මාසයේ ලoකාවට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ ...මමත් ලියාපදිංචි වෙන්න ඕනෙද නැත්තම් එලියේ වැඩකරන අය විතරද ...විස්තර දෙන්න...

  • @kantikanti1785
    @kantikanti1785 4 ปีที่แล้ว

    මත්අපු්යල් 5යන්න ටිකටි එකත් දා ගත්තේ ටිකටි එක කැන්සල් වෙයිද ගෙදරක ඉන්නේ මම ගෙදරක ඉන්න අයත් ලියාපදිංචි වෙන්න ඔිනේද එමිබසියට කතා කලා දවස් 3ක් එයාලා පොන් ආන්සර් කරන්නේ නැ ලංකාවේ ඉන්න කෙනෙක්කුට බැරිද ලියාපදිංචි වෙන්න මම.⁣ලෙබනන්

  • @sareenaummu2380
    @sareenaummu2380 3 ปีที่แล้ว

    දැන් මේ ව්දියට රෙජිස්ටර් වෙන්න පුළුවන්ද මට පොඩ්ඩක් කියන්න

  • @sameenasureni5786
    @sameenasureni5786 4 ปีที่แล้ว

    මේක හැමෝම karanna onida.mn ලබන mase ලංකාවට එන්න inne..දිනයක් නැතිවුණත් ලියාපදිංචි වෙන්න oneda.reply please ..mn kuwait

  • @nilushasudarshan5165
    @nilushasudarshan5165 4 ปีที่แล้ว

    ඔය website එක මාර්තු 26 තමයි පටන් ගත්තෙ මම 27 register උනා . UAE එම්බසියෙත් register උනා . අපිට කිසිම සහනයක් නැහැ . Air ticket අරන් ඒවත් cancel වෙලා .

  • @aselasandaruwan4270
    @aselasandaruwan4270 3 ปีที่แล้ว

    රට ඉන්න අයව රෙජිස්ටර් කරනවා.ඉට පස්සේ එයාල කියනවා රෙජිස්ටර් අංකය හොයාගන්න කියලා. එ අංකය හොයා ගන්න විදියක් කවුරු හරි දන්නවද.

  • @anushafer5228
    @anushafer5228 4 ปีที่แล้ว

    Corona iwara wela, normal widiyata flight wada karana thuruma register karai palakayo

  • @pushpakumari2194
    @pushpakumari2194 4 ปีที่แล้ว +12

    හැමෝටම මේක කරන්න බෑ මේක ලොකු ප්‍රශ්නයක් අයන්න නොදන්නා අපේ අය මෙහේ ඉන්නවා කුස්සියට කොම්පියුටරයක් නැති බව මේ ක්‍රමය ගෙනාව අය නොදන්න වා නම් දැනගන්න වෙනද වගේ මව් බිමට එන්න සලස්වන මෙන් නැවත ඉල්ලමි තෙරුවන් සරණයි

    • @ayashadilhani6792
      @ayashadilhani6792 4 ปีที่แล้ว

      ඒක ඇත්ත. මටත් ඒක පුරවන්න බැ. මට නම් ඇස් පෙනීම දුර්වල නිසා.

    • @mallikasaisai9488
      @mallikasaisai9488 4 ปีที่แล้ว

      ඒක,නම්, ඇත්ත, මම,කුවේට්, මගෙ, විසා, ඉවරයි මැයි, දහතුන

  • @සුදුදොනිසුදුදොනි-ඣ8ඞ

    මොකාද්ද මේකෙ තෙරැම මට දැන් ලංකාවට එන්න තියෙනිනෙ මාස දෙකායි අපිත් රේදිස්ටාර් වෙන්න ඔනෙද

  • @ayashadilhani6792
    @ayashadilhani6792 4 ปีที่แล้ว

    අනේ ඉතින්මන් කොහොමද ඕක පුරවන්නේ. මගේ ඇස් පෙනීම අඩුයි. මන් ඇස් ඔපරේෂන් කරන්න ලංකාවට එන්න හිටියේ. මාර්තු 30 ටිකට් දාල තිබුනේ. මන් ඕක පුරවන්න දෙපාරක් විතර බැලුව එත් පෙන්නේ නැති නිසා පුරවන්න බැරි උනා

    • @TravelwithSJ
      @TravelwithSJ  4 ปีที่แล้ว

      Udawwak awashya nam kiyann

  • @adaxmobile812
    @adaxmobile812 4 ปีที่แล้ว

    පාස්පොට්.කොහෙතියනවද.දන්නැ.එනවිට.දැක්ක.ගමන්

  • @susilasusila4699
    @susilasusila4699 4 ปีที่แล้ว

    Mma inne jordan wala mehet bohoo ay innawaa me gsna terenne nathi ay

  • @lindulamahesh6242
    @lindulamahesh6242 4 ปีที่แล้ว

    Qatar embassy eken kiyanne mehema register unata wadak na e-mail ekak wenama send karanna oni kiyala.thorathuru hariyata prasidda karanna.pls.asarana minissu thawath asarana karana kalakani embassy.

    • @TravelwithSJ
      @TravelwithSJ  4 ปีที่แล้ว

      th-cam.com/video/3iblwRdWGTU/w-d-xo.html

  • @savindudilshan9349
    @savindudilshan9349 4 ปีที่แล้ว

    Ayya maget wish iwari pin sidda wanwa apiwa asrana karnna apa ayaport ak arinwanm hodai mn inne dubai.api minissu nmida

  • @kumarikwt6315
    @kumarikwt6315 4 ปีที่แล้ว

    Apita kiwata pom aka parauwa ta yawanta danna

  • @sasikatharngiksasika144
    @sasikatharngiksasika144 4 ปีที่แล้ว

    Api liyapdinchi wela kawdda lebanon eke genna ganne tict dala tiyenne

  • @sarogaabasekar2680
    @sarogaabasekar2680 4 ปีที่แล้ว

    Mehema karanna පුළුවන් da අපිට bh api inne ගෙවල් wala ගෙවල් wala මිනිස්සු yanna dena දවසට thami ape kala සීමාව ewara wela yanna wenne

  • @sampathasela2927
    @sampathasela2927 4 ปีที่แล้ว

    Singapore walata lagadi ana flight akak thiyenawada brother?

  • @dinusharajapaksha9079
    @dinusharajapaksha9079 4 ปีที่แล้ว +6

    දැනට ලියාපදිංචි වෙලා මාස 2 job එක නෑ,tikat දෙන්නෑ,තාම අපිට call කරේ නෑ embasi එකෙන් ,call ගත්තාම එක බල්ලෙක්වත් ආස්වර් කරන්නෑ

  • @k.p.ereshavejerathna2616
    @k.p.ereshavejerathna2616 4 ปีที่แล้ว

    Oya kiyapu vidiyata api oya vidiyata Kala ath api liyapadich karagatha kiyala kisemadeyak phone ekata awena api komada danaganne mewada Hari kiyala. Please sms eeanna

  • @lukeluke3283
    @lukeluke3283 4 ปีที่แล้ว

    Baila gahan natiwa hitapan pitarata eana hamoma leya padinchi weala tamai eannea awurudu 2 sarayak 3600 geawanawa tawath mokatada ubata pessuda weadeasa seawa eaken petarata enna eakeakuta satha 5 deela teyeanawada

  • @siththarapunchi
    @siththarapunchi 4 ปีที่แล้ว

    Sir
    Api lankawen aawe register welane. Insuracne pay kala. Hemadama ape thorathuru gannawa vides bureau eken. Api sirlankan air eken ticket aran thibune. Ethakota eyala ape ticket valata mukuth kriyamargayak ganne nedda. Mata fb neha. Mage line ekath cancel una. Wifi valin inne lankawata yanathuru. Me luyapadinchiya gena nam therenne neha. E anupiliwelata yawanawa nam apita kawada yanna weida? ape ticket valata mokada wenne

    • @TravelwithSJ
      @TravelwithSJ  4 ปีที่แล้ว

      Normal ticket ganna ekata meka balapaana widiya gena thaama hari pilithurak ne. ලියාපදිංචි wena eka thama නුවණට හුරු

    • @wajirawijerathna6319
      @wajirawijerathna6319 4 ปีที่แล้ว

      Api enna hitiye kala simawa iwarawela tikat dala tibune 3.27. Me karadara nisa enna bari una itin apita enna puluwan neda

  • @nilupremasiri5502
    @nilupremasiri5502 4 ปีที่แล้ว +2

    ලංකාවේ දැන් වීකාර..නීතී ආපු දවසේ ඉදලා පෝන්නේක බාවීතා කරන් දේන්නේ නෑ..තහනම්...ලංකාවේ. රක්ෂණ උනා නමී..වීසා තියේ නමී..පාස්පෝට්. තියේ නමී..අකාම. තියේ නමී...තව මෝනවා ලීයා පදීංචිය..🙆🙆🙆.හීතාගේන. ඉන්නේ. රට.ඒන හැමෝම. ඉගේන ගේන කියලා..සමහර අය ඉන්නවා...නම පමණක් අත්සන් කරන්න පුලුවන් අය...ඒහේම අය.කේසේද. ලීයා පදීංචි වේන්නේ...🇱🇰🇴🇲

    • @pushpakumari2194
      @pushpakumari2194 4 ปีที่แล้ว

      ඇත්ත

    • @mallikasaisai9488
      @mallikasaisai9488 4 ปีที่แล้ว

      ඒක,නම්, ඇත්ත,

    • @mallikasaisai9488
      @mallikasaisai9488 4 ปีที่แล้ว

      අසරන,වෙලා,ඉන්න, අපි, තවත්, අසරන,කරන්න,එපා,කාලය, ඉවරයි, අපි, බලන්, ඉන්නවා,

    • @charithlasantha3816
      @charithlasantha3816 4 ปีที่แล้ว

      මේ..ලියාපදිංචි වෙලා නැත්නම් ඔයා ලන්කාවෙ පුරවැසියකු ලෙස පිලිගන්නෙ නෑ...අප්‍රිකාවට හරි ඉතියෝපියාවට හරි යන්න හරිද

  • @sarathkumarasanka3581
    @sarathkumarasanka3581 4 ปีที่แล้ว

    Thanks

  • @malkanthijayasundara2103
    @malkanthijayasundara2103 4 ปีที่แล้ว

    අපි ලංකාවෙන් එන කොට ලියාපදිංච් වෙලා ඇවිත් තියෙන්නේ වීසා අකාම නැති අයට තමයි තානාපති කාර්යාලවල ලියා පදිංචි වෙන්න කියල තියෙන්නේ පොදු සමාකාලය යටතේ යන අයට යන්න. මොනවද මේ ගහන බයිලා මිනිස්සුන්ට තේරෙන විදියට කියල දෙන්න. යන්න ටිකට් අරගෙන හිටපු අයට යන්න බැරි වුනා කොරෝනා නිසා දින පසු වුනා ගුවන් තොටුපලවල් විවෘත කලාට පසු යන්න නැවත ඒ ටිකට් එක ට්කට් ඔපීස් වලින් නැවත ලබා දෙනවා මටත් යන්න බැරි වුනා මේ ටික තේරැම් ගන්න.කලබල වෙන්න එපා කවුරැවත් කියන බොරැවලට ලංකාවේ කියන බොරැ හොඳට අහල පුරැදුයි

  • @dinushajayawardana2
    @dinushajayawardana2 4 ปีที่แล้ว

    Malli API oke register Una.oyage vedio ekak tibba nede June 1 airarabia tickerts.apita airport open karana eke attak gana kiyannko

    • @TravelwithSJ
      @TravelwithSJ  4 ปีที่แล้ว

      Thama government eken harima dinay kiwe nene airport eka open karana

    • @dinushajayawardana2
      @dinushajayawardana2 4 ปีที่แล้ว

      Ow Malli coronawa iwarayak wen nati deyaklu.corona ekka kalayak apita jiwat wenna wenawalu.itin coronawa kawadaka Hari me mihimatin Turan wenakam apita me ratawala duk widinna weida Dan na

  • @CriminalCcff
    @CriminalCcff 4 ปีที่แล้ว

    Thank u sir apita pehathiliwa kiyala dunnata

  • @abdulcadharmujiburrahman5257
    @abdulcadharmujiburrahman5257 4 ปีที่แล้ว

    Registered wela inne.lankawata genwa ganne kawadda

  • @kalyaninisha3997
    @kalyaninisha3997 4 ปีที่แล้ว

    Mage visa iwarai yanna tikat dala thibune marthu 25 eth yanna beri una airport arinn ikmanata apta enna pin sidda wei

  • @dammikasunil6817
    @dammikasunil6817 4 ปีที่แล้ว

    මම ඇප්ලිකේෂන් එක පිරෙව්වට මැසේජ් එකක් ආවේ නෑ

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala8609 4 ปีที่แล้ว +5

    මමත්. වැඩ.. කරන්නෙ. කුවේට්. ගදරක. මෙච්චර. දෙයක්. නමි. කරන්න. තේරෙන්නේ නැහැ. නේ. අපි. මොකද. කරන්නෙ. ඉතින්.

    • @TravelwithSJ
      @TravelwithSJ  4 ปีที่แล้ว

      Embassy ekat call karanna.. yann inawanam.
      Nethnam lanawe kienekta kiyanna mek karala dena kiyala

    • @mallikasaisai9488
      @mallikasaisai9488 4 ปีที่แล้ว +1

      අපිට, ඇත්තටම, ඔය,දේවල්, තේරෙන්නේ, නැහැ, ගෙවල්, වල,අපි, ඉන්නෙ,

    • @KumarKumar-uq1ji
      @KumarKumar-uq1ji 4 ปีที่แล้ว

      ගෙවල්වල අයට විසා ඉවර වෙද්දි ගෙදඑ අය එමිබසියට කතාකරන වනේ එයාලා කිවා එහම අවශ්‍ය නැ කියලා එයාර්පෝර්ට් අරිනකල් free visa .dila kewa ..mageth visa iwarai.....

  • @randiwejasihng8111
    @randiwejasihng8111 4 ปีที่แล้ว

    මම ගෙදරක වැඩ කරන්නේ ඩුබායි එකෙ ඉතින් අපිත් එයා පදිංචි වෙන්න ඕනද මං යන්නේ හත් වෙනි මාසය මගේ වයස අවුරුදු පනස් හතයි ඉතින් මට මේ ගෙදර වැඩ කරන්න බැහැ තවත් මං අසනීප වෙලා ඉන්න මං ඇවිත් මාස නම යයි ඉතින් මට ලංකාවට යන්න ඕන පුතේ මට කියන්න මමත් ලියා පදිංචි වෙන්න ඕන ද කරුණාකරලා පුතේ මේකට පිළිතුරක් එවන්න ....

  • @anularanasingha4691
    @anularanasingha4691 4 ปีที่แล้ว

    Apita mewa karanna danne nehe ne

  • @hiru7966
    @hiru7966 4 ปีที่แล้ว

    අයියේ මම ලංකාවේ ලියාපදිංචි වෙලා අවේ.ගෙදරක වැඩ කරන්නේ ඉතින් ආයෙත් ලියාපදිංචි වෙන්න ඕනද.අනේ පැහැදිලිව කියන්නකෝ.

  • @somaq8254
    @somaq8254 4 ปีที่แล้ว

    සර් මම කුවෙටි ඇවිත් දැනට මාස 3යි ගෙදරක වැඩ කරන්නේ එ එහෙම අයත් ලියාපදිංචි නේන ඔිනිද කියන්න !දැනුවත් කලාට ගොඩාක් ස්තුතියි බුදු සරණයි

  • @thre4598
    @thre4598 4 ปีที่แล้ว

    මේ ඔය රෙද්දවල් අපි දන්නෙ නැහැ .මගේ 8 වෙනි මාසෙ විසා ඉවරයි මට යන්න පුලුවන්ද බැරිද කියල කියන්නකො

  • @h.d.p.s5323
    @h.d.p.s5323 4 ปีที่แล้ว

    සේවා කාලය ඉවර වෙලා ටිකට් දැම්මේ මාර්තු 15 ඉතිං අපි ලියාපදිංචි වෙන්න ඕනෑද

    • @TravelwithSJ
      @TravelwithSJ  4 ปีที่แล้ว

      Ow

    • @h.d.p.s5323
      @h.d.p.s5323 4 ปีที่แล้ว

      @@TravelwithSJ කමක් නැහැ කොරෝනා අඩු උනාම එනවා ස්තුතියි

  • @nilaoman257
    @nilaoman257 4 ปีที่แล้ว

    Mama niluka mata taranna NA udau karana mata lankawata anna

  • @samanthiperera1594
    @samanthiperera1594 4 ปีที่แล้ว

    Like newe kanata gahanna ona house maid kenekta meewa karanna ba

  • @සුදර්ශනසඳමාලි
    @සුදර්ශනසඳමාලි 4 ปีที่แล้ว

    Aiye mn kuwait wala ගෙදරක weda karanne .math juni mase yanna inne.apith liya පදිංචි wenna onida ekath පැහැදිලි karanm neda hoda

  • @ස්ටෙෆාන්මධු
    @ස්ටෙෆාන්මධු 4 ปีที่แล้ว +1

    ස්තුති සහෝදරයා..🙏

  • @dilshanchinthaka3766
    @dilshanchinthaka3766 4 ปีที่แล้ว

    7.mase.ynna.inna.aytha.liypadincina.wena.onda...

  • @hassanaa9694
    @hassanaa9694 4 ปีที่แล้ว

    Magulak kata කරනවා ai api liya පදිංචි wala nawaida giya vidasa b විනිමය යද්දී owa මොකුත් nha nada mi tiyana කරදර assi .bahubuta kata කරන්නී ai

  • @ranjithrajapaksha3111
    @ranjithrajapaksha3111 4 ปีที่แล้ว

    Mn nam oka kala ath kisima pilithurak ne

  • @jeysdailyfitness3524
    @jeysdailyfitness3524 4 ปีที่แล้ว

    Great info.thanks and keep posting updates

  • @samanthikumanayaka1599
    @samanthikumanayaka1599 4 ปีที่แล้ว

    Mama inne nam lebanon gedaraka.me aya kiwa oyata hoda kattiyak inna nisa ona ne kiyala thawa man anna nam kal thiyanawa .

  • @suddisuddi.7195
    @suddisuddi.7195 4 ปีที่แล้ว +2

    Apita phone nambare nene . Address denneth ne meyala ethkota kohomada

    • @mohamedrisly4327
      @mohamedrisly4327 4 ปีที่แล้ว

      Inna rata kiyanna sis mama dhennam number eka try karala balanna sis?

    • @suddisuddi.7195
      @suddisuddi.7195 4 ปีที่แล้ว +1

      @@mohamedrisly4327 saudi රෙජිස්ට්‍රාර් wenn nambare une ithin kohomada

    • @mohamedrisly4327
      @mohamedrisly4327 4 ปีที่แล้ว

      @@suddisuddi.7195 oyata saudi sri Lankan embassy number ekada oni reg wenna?

    • @mohamedrisly4327
      @mohamedrisly4327 4 ปีที่แล้ว

      @@suddisuddi.7195 +966 11 460 8235 me number eka Saudi sri lankan embassy number eka call karala visthara dhenna.nathnam reg wena eka gana visthara ahaganna sis ethanin a rate procedures wenama thiyenam a ganath

    • @charithlasantha3816
      @charithlasantha3816 4 ปีที่แล้ว

      සොරි..ඔයාට ලන්කාවට යන්න වෙන්නෙ නෑ..

  • @sujeewasamanti2376
    @sujeewasamanti2376 4 ปีที่แล้ว

    එක එක ඒවට අහු වෙලා රැවටෙන්න එපා කවුරුත්

  • @norisha1jinnaobatajayenjay441
    @norisha1jinnaobatajayenjay441 4 ปีที่แล้ว

    Embassy eken kiwwane oya kiyana eke rejister wela madilu embassy eketh liyapadinchi wenna onilu e kohomada kiyanna plzxx

    • @TravelwithSJ
      @TravelwithSJ  4 ปีที่แล้ว

      ow.. inna rate wishesha e-mail ekak hari nethnam phone nuimber ekak hari thiyenawanam eken register wennath one. eeth samahara ratawala ewage dewal ne. me information eka Widesh sewa niyukthi karyanshayen laba dunne

  • @chamilapathirana2920
    @chamilapathirana2920 4 ปีที่แล้ว

    Vesa iwara wela lankawata anna inna ayath mehema karannama onida huse meet visthara tikak kiyanna pliz

    • @TravelwithSJ
      @TravelwithSJ  4 ปีที่แล้ว

      ow register wenna

    • @chamilapathirana2920
      @chamilapathirana2920 4 ปีที่แล้ว

      @@TravelwithSJ ane manda api balan innawa api weda karana gewal walin apita tikat aran denakan ithin meka kuweit rajayen kuwet ayawa denuwath karala ethi neda samahara gewal wala innaw 4 ekak pavichchi nokarana ithin elala mewa gena ganna epei

    • @ireshasubani7517
      @ireshasubani7517 4 ปีที่แล้ว

      @@TravelwithSJ ලියා පදිංචි වෙන්න තේරුම් නැති අය මොකද කරන්නේ

    • @chamilapathirana2920
      @chamilapathirana2920 4 ปีที่แล้ว

      @@ireshasubani7517 ekane manda mewa therenne ne ane

  • @mohamedrisly4327
    @mohamedrisly4327 4 ปีที่แล้ว

    Danatamath reg wela 3 weeks vithara wenawa bro but kisima response ekak nane bro lanakawen .mama dubai inne godak try karanawa online eke monama welawaka hari subha aranchiyak ei kiyala namuth thawamath balaporaththuwa vitharai ithuru wela thiyenne bro.dubai walin apiwa ganna kisima dheyak lasthi nadhdha bro lankawe?

    • @TravelwithSJ
      @TravelwithSJ  4 ปีที่แล้ว +1

      hariyatama dates nam ne.. eth gannamwa kiyanwa

    • @mohamedrisly4327
      @mohamedrisly4327 4 ปีที่แล้ว

      @@TravelwithSJ thanks bro 👍

  • @cuttimanike8641
    @cuttimanike8641 4 ปีที่แล้ว

    මමත් මේ කුවේට් එකේ ගෙදරක වැඩ කරන්න 10වෙනි මාසේ ලංකවට යන්න ඉන්න අපිත් ලියපදිං,, වෙන්න ඔනිද නැත්තම් මේ එලියේ ඉන්න අය විතරද විස්තරයක් දෙන්න එපා

  • @hasemalhamad6180
    @hasemalhamad6180 4 ปีที่แล้ว

    මේ ඇප්ලිකේශන් එක එම්බසි වලට එව්වා නම් හරිනේ ඒවාගෙන් මේ ඉන්න අයට බෙදා හරිනවානේ

  • @kumarikumari4785
    @kumarikumari4785 4 ปีที่แล้ว

    ලංකාවෙ අයෙකුට මෙය ලියාපදිංචි කල හැකිද

  • @srilankaboysirlankaboy7585
    @srilankaboysirlankaboy7585 4 ปีที่แล้ว

    Ammata hukannada liyapafinchi wenne

  • @sehurisankkalpana1548
    @sehurisankkalpana1548 4 ปีที่แล้ว

    අයියෙ මම වැඩ කරන්නෙ කුවෙිටි ගෙදරක අවුරුදු තුනක් වෙනවා විසා මාරැතු මාසේ ඉවරයි මමත් ලියාපදිංචි වෙන්න ඔිනද පිලිස් කමෙන්ටි එකට රිප්ලයි දෙන්න 😔😔😔😔😔😔

  • @sudharmadamayanthi6178
    @sudharmadamayanthi6178 4 ปีที่แล้ว

    Meka apita trenna lankawta anda oni mama oman

  • @chandranikumari8733
    @chandranikumari8733 4 ปีที่แล้ว

    අනේ.අපිටනමි.මෙවා.තෙරේන්.නැ.ඉතින්.අපි.ආවෙි.ලංකාවෙි.සිගිස්ටර්.වෙලා

  • @fffkad7375
    @fffkad7375 4 ปีที่แล้ว

    මම රියාද් ඉන්නෙ ජුනි වල එන්න හිටියෙ නමුත් කෙරොන නිසා එය කැන්සල් කරා දැන් හිතාන ඉන්නෙ නොවෙමබර් එන්න අපත් ලියා පදින්චි වෙන්න ඔිනිද මම ගෙදරක වැඩ කරන්නෙ

    • @fffkad7375
      @fffkad7375 4 ปีที่แล้ว

      මෙි ගෙදර අයනමි මෙි ගැන දන්නැ ලියා පදිංචි වෙන්න ඔිනිනමි කොහොමද කරන්නෙ එය මම රියාද් වල ඉන්නෙ

    • @TravelwithSJ
      @TravelwithSJ  4 ปีที่แล้ว +1

      November weddi me නීති wenaswenna puluwan

    • @fffkad7375
      @fffkad7375 4 ปีที่แล้ว

      @@TravelwithSJ hodai thanks

  • @pkomoniradeepapradeepa1262
    @pkomoniradeepapradeepa1262 4 ปีที่แล้ว

    Liyapadejeewenna onada gewali wala inna ayath

  • @indranidombawala740
    @indranidombawala740 4 ปีที่แล้ว

    Ai liyapadinchi une nath nam lankawata athul wenna barida. Neethi apita adala na. Korona iwara una gamanma api lankawata enawa. Balamu edata mokada wenne kiyala. Lankawe purawasi yanta lankawata enna thamai pasport eka thiyenne. Aththatama ubalata wena wadak nadda. Boru kiyamin minissu rawattanne.

  • @ජානු-ට8භ
    @ජානු-ට8භ 4 ปีที่แล้ว +1

    අනේ මන්දා මට මේක තෙරෙන්නෙ නැ ටිකට් අරන් ගෙවල් වල ඉන්න අපිත ලියාපදිංචි වෙන්න ඔනෙද කියන්නකෝ පිලිස්

    • @h.d.p.s5323
      @h.d.p.s5323 4 ปีที่แล้ว

      උත්තර ලබන ආත්මෙි පිස්සු මේ මිනිස්සුන්ට

    • @h.d.p.s5323
      @h.d.p.s5323 4 ปีที่แล้ว

      මාත් ටිකට් දාලා මාර්තු 15 යන්න බැරි ලියාපදිංචි වෙන්න ඕනෑද ඇහුවා නෝ රිප්ලයි 😓

    • @ජානු-ට8භ
      @ජානු-ට8භ 4 ปีที่แล้ว

      😭😭😭😭😭

  • @nandanasampath3290
    @nandanasampath3290 4 ปีที่แล้ว +1

    අපිට කබලෙන් ලිපට වටුනා වගෙ බලුදුක් ව්දලා රට වෙඩ කරලා කාගො එකට ගිගාකාලා වගෙ බඩුට්කක් දම්ම දන් රජය අපිට එන්න දෙන්නෙ නැහැ කාගෙ එකෙ බඩුවලට 10000ක් බින් කුලි ගෙවන්නලු අපි ලන්කාවට යන්න වෙලාවට ට්කට් ගත්තා ඇයි ආසාදාරනව මිනිසුන් මරන් කන්නෙ ඩ්‍ර්රහම් 1ක් හෙයන්න ව්දින දුක ඉට වඩා හොදයි අපිව මරන් කාපියව් 😯😯😯😯😯😯

  • @rev.bro.patrickfernando1678
    @rev.bro.patrickfernando1678 4 ปีที่แล้ว

    Send your web-site

  • @susilasusila4699
    @susilasusila4699 4 ปีที่แล้ว

    Obata godaak stutii

  • @yojithjayaweera9068
    @yojithjayaweera9068 4 ปีที่แล้ว

    Pls. Explain us how to make the conversation with contact srilanka.

    • @TravelwithSJ
      @TravelwithSJ  4 ปีที่แล้ว

      www.contactsrilanka.mfa.gov.lk/Help
      Me link ekata gihin , Drop down eken obe prashnaya adala de thora gena
      pahala thiyena kotuwe awashya deya liyanna puluwan

  • @sujeewasamanti2376
    @sujeewasamanti2376 4 ปีที่แล้ว

    ඕගොල්ලෝ සේවය කරන රටේ විදේශ සේවා තානාපති කාර්‍යාලයට ඇමතුමක් දී ඕගොල්ලන්ගේ විස්තර කියන්න මේකට මේ උඩ උඩ දාගෙන නටන්න ඕනෑ නෑ බය වෙන්න ඕනෙත් නෑ

  • @priya83621
    @priya83621 4 ปีที่แล้ว +3

    මොනා කරන්නත් මේ කුවේට් එකේ තියෙන සක්කිලි එම්බසිය ආන්සර් කරන්නෙ නෑනේ

    • @TravelwithSJ
      @TravelwithSJ  4 ปีที่แล้ว

      meke register wenna

    • @priya83621
      @priya83621 4 ปีที่แล้ว

      @@TravelwithSJ සමාට් පෝන් නැති අය මොකද කරන්නෙ මම ලග පාස්පෝට් එක නෑ ඒව තියෙන්නේ අපේ ඔෆීස් එකේ මේ රට ලොක් ඩවුන් ඔෆීස් කවදා අරීද දන්නෙ නෑ පාස්පෝට් තොරතුරු කොහොමද ලියන්නෙ මේ කාලකණ්ණි එම්බසියට කෝල් කලාට ආන්සර් කරන්නෙ නෑ මේ ලියාපදිංචි වෙන්නෙ නැතිව එන්න බැරිද මම ටිකට් අරන් තියෙන්නේ