Ven. Induragare Dhammarathana Thero - කලාව රසවින්ඳනය කරන්නෙ කොහොමද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 30

  • @deepikaathukorala9822
    @deepikaathukorala9822 11 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේ ගේ ධර්ම දේශනා හරිම වටිනවා!

  • @poornimasandamali4994
    @poornimasandamali4994 3 ปีที่แล้ว +8

    ඔබ වහන්සේ හැමතැනම හරිම පැහැදිලිව කියන්ඩ ඕනි දේ කියනවා.විශිෂ්ට යි...

  • @daviddonperera9421
    @daviddonperera9421 5 หลายเดือนก่อน

    Swaminwahansa
    Induragare kiyanakotama mata diswanne Pidurutalagala like poth kandaki. Denuma etharam vishalai. Kisima sakayak netha.
    Oba wahansege deshana 95% Pamana sansara gamanata hithakara yai mata sithe. Samawanna mama weradi nam.
    Dharmaya vikurthi karanawayai kiyana swaminwahansela eka athaka angiliwalatath wada adu gananak bawa pene.
    Sanghaya wahansela 40,000 Pamana apa rate Weda sitinawayai sithami.
    Aswadayange adinawa penwadeela lokoththara dahamak deshana kara niwan maga pahasu kireemata 40,000 kepawee obawahansege magapenweema yatathe daham deshana kaloth dahama vikurthi karanawa yai kiyana keepadena hiru dutu kadopeniyan lesa nopeni yanu etha.
    Respectful swaminwahansa, warthamayata awashyiya eya yai mata sithe. Karunawen me gena sitha balanne nam budubawa obawahaseta wedi durak Nove yai henge.

  • @dhammikapushpakumara309
    @dhammikapushpakumara309 3 ปีที่แล้ว +4

    මිල කල නොහැකි සමිපතක් හාමුදුරුවෝ ඔබ වහන්සේ .

  • @gunasiriwepathaira1475
    @gunasiriwepathaira1475 ปีที่แล้ว +3

    අපට මහා සම්පතක් අපේ ගුරු හාමුදුරුවෝ

  • @vindigamlath609
    @vindigamlath609 4 ปีที่แล้ว +9

    අපේ හාමුදුරුවන්ගෙන් වචනයක් අහන්න ලැබීම පිනක්.. .

  • @nilanthasanjeewa1742
    @nilanthasanjeewa1742 3 ปีที่แล้ว +4

    අපේ හාමුදුරුවෝ අපිට සම්පතක්‌.

  • @u.gdhanapala4728
    @u.gdhanapala4728 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @chandanasamaranayake9919
    @chandanasamaranayake9919 6 หลายเดือนก่อน

    ආදරරයි

  • @tharindusoorasena7924
    @tharindusoorasena7924 4 ปีที่แล้ว +3

    The Very best Walth

  • @Ariyasena-yf2uj
    @Ariyasena-yf2uj 2 หลายเดือนก่อน

    කලාව යනු මුලාවකි., ආශ්වාදය යනු තමන්ට වාසිදායක දේශපාලන පක්ෂය සදහා කඩේ යාමය.

  • @kandy-hornet
    @kandy-hornet 2 ปีที่แล้ว

    ✍️👍

  • @daviddonperera9421
    @daviddonperera9421 6 หลายเดือนก่อน

    Hamuduruwane
    "Sara" wastu thiyenewada?
    Ewa monawada yanna deshana karanna please.

  • @ashanvlogs8325
    @ashanvlogs8325 2 ปีที่แล้ว

    පූජනීය ස්වාමීන් වහන්ස කලාව රසවිදීම අධ්‍යාත්මික සංවර්ධනයට බාදාවක්ද?

  • @dorakumburesirirathana5996
    @dorakumburesirirathana5996 8 หลายเดือนก่อน

    ඔලුව ඇතුලේ මොලේ දියුණුවෙන අනුශාසනා

  • @Sujithsantha
    @Sujithsantha 4 ปีที่แล้ว

    Unlike karapu utthamaya ape me hamuduruwanta wada sahithya gana datthek wennathi.

  • @edmondjayasinghe8002
    @edmondjayasinghe8002 ปีที่แล้ว

    සිංග්ලිෂ් වලින් දෙශාබාන මේ බණටත් නැති තනටත් නැති කතා නැතිව මට Ph D තිබෙනවා කීවානම් ඉවරයි නේද ?

    • @athulanandana482
      @athulanandana482 11 หลายเดือนก่อน

      උඹට PHD තියා, CTB වත් නෑ නේද.....!

  • @keerthirajapaksha2598
    @keerthirajapaksha2598 7 หลายเดือนก่อน

    කලාව යනු රාගය අශ්වදනය කිරිමයි.සිවුරැ දාගත්තේ රාගය අශ්වානය කරන්නද?අනේ උබලගේ ධර්මය. රට වැනසඅනේ ඒකෙන් තමයි.

  • @KusumPriyantha-e8j
    @KusumPriyantha-e8j 3 หลายเดือนก่อน

    බණ කියන සතා

  • @DonDulip
    @DonDulip 9 หลายเดือนก่อน

    Terrorist monk 🤯

  • @chanselvi1149
    @chanselvi1149 4 ปีที่แล้ว +1

    මහාචාර්ය ගෙන් දැනගන්න ආසයි ඔච්චර දන්නව නම් අඩු ගානේ සෝවාන් එලයකටවත් පත් වෙලා තිබෙනවාද කියා.?හැබැයි එහෙමවත් පත්වෙලා නැතිනම් ඔය දැනුමේ ඇති තේරුමක් නම් නැහැ කියලයි අපිට කියන්න වෙන්නේ.

    • @정현철-j6r
      @정현철-j6r 3 ปีที่แล้ว +5

      Ane gon harako

    • @tharushaperera8816
      @tharushaperera8816 3 ปีที่แล้ว

      Chan selvi 666 dannewane???

    • @slpandagaming1511
      @slpandagaming1511 2 ปีที่แล้ว

      Den uba sowan welada bn kiyanne. denuma kiyanne ekak margapala kiyanne thawath ekak ekawath danne nethi eun tamaii mewage moda katha kiyanne

    • @slpandagaming1511
      @slpandagaming1511 2 ปีที่แล้ว

      මූ ඒ වචනෙවත් තෙරුම දන්නේ නැ

    • @malishasadaruwan7937
      @malishasadaruwan7937 2 ปีที่แล้ว

      මෝඩ ගොන් කතා කියන්න එපා ...සෝවාන් වෙන්නේ දැනුම ඇති කර ගැනිමෙන් නෙමෙයි ...අවබෝධය ඇති කර ගැනීම තුලින්..සෝවාහන් වීම සදහා කල යුතු කරුණු හතරකි...1 සප්පුරිස සන්සේවෝ.. 2සද්දම්මන් සවණන්.. 3යෝනිසො මනසිකාරො..4 ධම්මානු ධම්ම පටිපත්ති.. ඉමෙ කො භික්ඛවේ චත්තාරෝ ධම්මා සෝතාපත්ති පල සච්චි කිරියාය සන්වත්තති... දැනුමට කියන්නෙ knowledge කියලා ..අවබෝධයට කියන්නෙ Understand සහ Comprehend කියලා...