Rev. Induragare Dhammarathana Himi | Induwara Pokuna |පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි | ඉඳුවර පොකුණ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ม.ค. 2025

ความคิดเห็น • 38

  • @dayabamunusinghe447
    @dayabamunusinghe447 5 หลายเดือนก่อน +10

    මමත් මෙල්බර්න් නගරයේ සිට උගත් ස්වාමීන් වහන්ස්ගේ හරබර පැහැදිලි නිරීම්වපට නොකඩවා ඇහුම්කම් දීමත් සමග මගේ මනසටත් සහනයක් ලැබුනා. 🙏🏼🙏🏼🙏🏼

  • @JADeepa-oe9gs
    @JADeepa-oe9gs 4 หลายเดือนก่อน +3

    නමස්කාර වේවා ඔබ වහන්සේට වටිනා අදහස් ඉදිරිපත් කලාට ස්තුති බන්දුල මහත්මා ඔබ තුමාට චරන tv ❤

  • @janithasamarakkody6128
    @janithasamarakkody6128 5 หลายเดือนก่อน +7

    ඉතා වටිනා අදහස් ගොන්නක්... පැහැදිලි කිරීමක්.. ඔබ වහන්සේට අනේක වාරයක් පින් හාමුදුරුවනේ.. 🙏🙏🙏 ස්තුතියි චරණ TV .. සහ නානායක්කාර මහත්මාට...

  • @ThushariThewahetti
    @ThushariThewahetti 4 หลายเดือนก่อน +2

    ජීවිතය ට වටිනාකමක් එක්කළ පැය දෙකක්. මේ උතුම් වැඩ සටහනට දායක වූ සියළුදෙනා ටම ත්‍රිවිධ රත්නයේ සරණයි .

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 5 หลายเดือนก่อน +3

    ඉතාම අර්ථවත්ව දැනුනා 🙏🙏🙏 හාමුදුරුවන්ට, බන්දුල, චරණ 💝🙏💝🙏💝🙏

  • @healthytasty-ot7lc
    @healthytasty-ot7lc 4 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේගේ ගැඹුරු ජීවිත විවරණය මේ වැඩසටහන හරහා ද, අත්විඳින්නට අවස්ථාව ලැබුණා.අර්ථ සම්පන්න මෙවන් ශාස්ත්‍රීය සංවාදයන් අපව පෝෂණය කරනවා.මනස පොහොසත් කරනවා . ජිවිතය හදාරන්න මග පෙන්වනවා.සංවාදය මෙහෙය වන ඔබතුමා වැඩසටහනට ආලෝකයක්.ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා!!!🙏🙏🙏

  • @manorimanamperi3796
    @manorimanamperi3796 5 หลายเดือนก่อน +2

    හරවත්, අර්ථවත් වැඩසටහනකි. යළි ඉපැද්දවීමකි ඉදුවර පොකුණ. අපේ හාමුදුරුවන් වහන්සේටත්, බන්දුල නානායක්කාරවසම් මහාත්මාටත් තෙරුවන් සරනයි 🙏 .

  • @geethasamarawickrama4985
    @geethasamarawickrama4985 4 หลายเดือนก่อน +1

    අනේ ඇත්තටම ගලායන ගගක් වගේ,ඉතාම සුන්දරම වැඩ සටහනක්.ගිහි පැවිදි දෙපස සුන්දරම වියතුන් නිසාම යි මට හිතුනේ.විශිෂ්ඨයි.ගොඩක්ම පින්.

  • @Sajeewanisusantha
    @Sajeewanisusantha 5 หลายเดือนก่อน +2

    හරිම ලස්සන අර්තවත් කාතාවක් හිතට හොදට දැනුනා 🙏🙏🙏

  • @ashanimantham.h.bandara6222
    @ashanimantham.h.bandara6222 3 หลายเดือนก่อน

    දැනට අහපු out of the box ගීත තේරීමක් තිබ්බ වැඩ සටහන. විශේෂයෙන්ම අන්තිම ගීත තුන...

  • @sumanaedirisinghe
    @sumanaedirisinghe 4 หลายเดือนก่อน +2

    විශිෂ්ඨ සාකච්ඡා වක් .ඔබ වහන්සේ ට පින්.අන් සියලුදෙනාම අපට උසස් වින්දනයක් ලබා දුන්නා

  • @malkaliyanage4656
    @malkaliyanage4656 5 หลายเดือนก่อน +4

    අපේ හාමුදුරුවන්ට නිවන් අයිති වේවා අපේ සිත් නිවන පිනෙන්

  • @padminijayasingha9205
    @padminijayasingha9205 4 หลายเดือนก่อน

    ඔබවහන්සේගේ අදහස් ප්‍රකාශය අහන් ඉන්න හරිම ප්‍රියයි තවත් මෙවන් වැඩසටහනක හමුවෙිවයි බලාපොරොත්තු වෙමි.

  • @maheshranga8179
    @maheshranga8179 5 หลายเดือนก่อน +3

    ❤❤ දීර්ඝායුෂ ඔබ වහන්සේට ❤❤

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබවහන්සේට මම කැමැතිම වැඩසටහනක් ස්තුති බොහොම පින් 🙏🙏

  • @Mindula292
    @Mindula292 5 หลายเดือนก่อน +3

    උතුම් කලන මිතුරු හිමියනි ජීවිතයේ සොදුරු හා අදුරු බවේ වෙනස හා ආදරයේ මහා අසිරිය මනාකොට පෙන්වීමට මේකතාව සමත්

  • @thrisalajayalath6515
    @thrisalajayalath6515 4 หลายเดือนก่อน +1

    අදුරු මතක වළලා සොදුරු මතක සමග දිවි ගෙවීමට හැකි නම්......වර්තමානය තුල තමාට තමා සොයා ගත හැකි නම් සතුට එතන ඇත.තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ .ජීවිතයට ඔක්සිජන් දුන්නට.

  • @PriyangaRanathunge
    @PriyangaRanathunge หลายเดือนก่อน +1

    🙏🙏🙏❤❤❤❤🙏

  • @buddhikadisanayake
    @buddhikadisanayake 4 หลายเดือนก่อน +1

    Good හාමුදුරුවනේ . ඔබවහන්සේගෙන් මේ වගේ අර්ථකථනයන් හැමදාම අහන්න තියේ නම්. කවුරු හෝ චැනල් එකක්වත් පටන්ගන්නවා නම්. හාමුදුරුවන්ගේ නිර්වචන මාරම අර්ථාන්විතයි.

  • @DilmiNimasha-t2j
    @DilmiNimasha-t2j 4 หลายเดือนก่อน

    අනේ🥺🥺අපෙ හාමුදුරුවන්ගෙ වචනවල ලස්සන❤️🥺

  • @praveen.kumarasinghe6013
    @praveen.kumarasinghe6013 4 หลายเดือนก่อน +1

    🙏🌼🙏🌼

  • @Nirasha-l6f
    @Nirasha-l6f 2 หลายเดือนก่อน

    🎉🎉

  • @SumanaKiththi
    @SumanaKiththi 2 หลายเดือนก่อน

    Panedetha sakallayenema suwamene wahanese!!!

  • @Jeewaka3
    @Jeewaka3 3 หลายเดือนก่อน

    මම ඉඳුරාගාරේ හාමුදුරුවන්ගේ බණ ප්‍රිය කරන කෙනෙක්,මෙහි සමහර කථාවලට එකඟ වුවත් සමහර කරුණු වලට එකඟ විය නොහැක.ඊට සාක්ෂි සමගම මෙහි පෙන්වා දෙමි......
    පඤ්චසිඛ දෙවියාගේ ගායනය අගයකලේ මන්ද.... කියා අපේ හාමුදුරුවන් නොදන්නා බවයි පේන්නේ.....අපේ හාමුදුරුවනේ, බුධුරජාණණ් වහන්සේ එය අනුමත නොකලානම් පඤ්චසිඛ අපායට යනවා බුධුරජාණණ් වහන්සේ ගැන දෝස සිත ඇතිකරගෙන....එසේ නොකිරීම නිසා පඤ්ච සිඛ මාර්ගඵල අවබෝධ කලා. ඉන්පසු ඔහු බුධුරජාණණ් වහන්සේටවත් රහතන් වහන්සේලාටවත් ගීත ගායනා කලේ නෑ....නොදැන සහ තමන්ගේ ප්‍රේමිය ගැන මත්වී සිටීමෙන් සිදුවූ දෙයකි...
    බුධුරජාණණ් වහන්සේගේ ධහමෙහි සාවසේස කරුණු ඇත. නිරවසේස කරුණු ඇත. අතිමහත් බහුතරය සූත්‍රය පමණක් විග්‍රහ කිරීමෙන් එහි අන්ර්ගතයේ සියලු කරුණු ග්‍රහණය නොකරයි...
    එක්තරා බ්‍රහ්මණයෙක්( මට නම මතක නෑ) බුධුරජාණණ් වහන්සේගේ දෙතිස්මහා පුරුෂ ලක්ෂණ වලින් කෝසවගුයිහිත පුරුෂ ලකුණ නොදැක නිෂ්ඨාවට නොපැමිණෙණ බව දැක එම බ්‍රහ්මණයට පමණක් පෙනෙන සේ එම මහා පුරුෂ ලකුණ සෘධියකින් පෙන්වනවා. එය දැක මේ ඒකාන්තයෙන්ම සම්මා සම්බුධුරජාණණ් වහන්සේ නමක්කියා නිෂ්ඨාවට පැමිණ බුධුන්,ධහම්,සඟුන් සරණ යනවා...පසුව මාර්ගඵල ලබනවා....(මට මතක විදියට)
    ඔබ වහන්සේලා ගිහි සමාජය සමග පෑහුනාට කමක් නෑ. හාමුදුරුවනේ උපසපන් භික්ෂුවකට ගීත ඇසීම වර්ණණා කිරීම ( ධහම්කරුණු හැර) දුක්කට ආපත්තියක් වෙනවා සාමණේර නමකට ගීත ඇසීමෙන් සාමණේර සීලයේ 7 වන ශික්ෂාපදය කැඩෙනව. එවිට දහයම නැතිවී යනවා. නැවත මහණ වියයුතුයි....මෙවා නොකලයුතුයි කියා සිඛපද පනවා ඇත..
    මේ වගේ දේවල් වලට එනවනම් එය කෙලින්ම ප්‍රකාශ කරන්න.එසේ නොමැතිව තම තමන්ට අවශ්ය විදියට ඒවා වෙනස් කරගැනීම කපිල මත්සයාට උන දේ තමයි වෙන්නේ....එසේ නමුත් ඔබවහන්සේ අනෙක් කථාවලට බෙහෙවින් ප්‍රිය කරන අතරම පිං දෙමි...🙏🙏🙏🌼👍
    නිගමණය...
    1:27:40. සිට 1:34:00. දක්වා තිබෙන කොටස අද කාලේ හැදෙන සියලු දෙනා ඇසිය යුතුයි...
    සත්‍ය පිළිබඳ ප්‍රශ්ණය බන්දුල මහත්තයා ඉගෙන ගන්න අභිධර්මය එවිට ඔය ප්‍රශ්ණය පහව යනු ඇත....

  • @TharunnyaChamodi
    @TharunnyaChamodi 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @bhantesila
    @bhantesila 5 หลายเดือนก่อน +3

    "වැලක වනල තියෙන චීත්ත රෙද්දකුත් ඇති " අපූරු කියමනක්.

  • @gopagopa3507
    @gopagopa3507 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @ජීවක3
    @ජීවක3 หลายเดือนก่อน +1

    ධර්ම රසයත්, ශ්‍රාස්ත්‍රීය රසයත් මොනවට විදහා පෑම නම් මේය..
    නමුත් ..... එලියට පනින්නම බලාගෙන කරුණක් ඇත
    මෙවැනි වැඩසටහනකට ඇරයුම් කිරීමම වැරදියි ස්වාමීන් වහන්සේ නමකට!..එසේ ආරාධනා කලානම් මේ අයුරින් ඒ ප්‍රශ්ණය. ගෞරවණීය ස්වාමීන් වහන්ගෙන් එසේ ඇසීමම සුදුසු නොවේ.
    එසේ නමුත් බුදුරජාණන් වහන්සේ විසින් පනවන ලද විනය පිටකය ආපත්තිස්ඛන්ධ හතකට බෙදේ.
    1) පාරාජිකාපත්ති
    2) ථුලසිආපත්ති
    3) සංඝාදිසේසාපත්ති
    4) අනියතාපත්ති
    5) පචිති ආපත්ති
    6) දුක්කටාපත්ති
    7) දුබ්භාසිතාපත්ත
    ආකාර හතකට මුලු විනය පිටකයම සංග්‍රහවී ඇත.....
    එහිදි ගැහැණියක් කයින් කය ස්පර්ෂ කිරීම කවරාකාරයකින්වත් නොකලයුතුයි කියා පචිති ආපත්තිස්ඛන්ධයේ සංගෘහිතයි.යමෙක් එසේ කරන්නේ නම් තමන්ට ස්පර්ශ වී තිබෙන ප්‍රදේශයේ ලොම් ගණනට ආපත්ති සිදුවන බව විනයෙහි විස්තර වේ. ...
    මෙය හිත ඇතව කරත්, නොසිතා කරත්, ආපත්තියට පැමිණෙන වර්ගයේ ආපත්තිවේ.... බුදුරජාණන් වහන්සේ සර්වක්ඤයි. සර්වඥ භාෂිතයක් කිසිදු තැනකින් කිසිවෙකුටත් ලිස්සා යාමට හිඩැසි නැතිබවත් මතක තබාගත යුතුයි.
    ඒ නිසයි දියේ ගිලෙන්න යන අම්මව වුවත් දැක අතින් ස්පර්ෂය නොකර ලීයක් දෙන්න කියා විනයෙහි දේශනාකර ඇත්තේ.
    තමන්ගේ අම්මවත් කයින් කය ස්පර්ෂ කිරීමට භික්ෂුවකට කැප නැත.අනිත් අය ගැන කවර කතාද?....සෙන් බුදුධහම යනු මහා යානයේ ආකෘතියක්!...ථේරවාදය විසින් එය ප්‍රතික්ෂේපිතයි. ...එය "සාත්ථං සබ්‍යංජනං කේවල පරිපුණ්ණං බ්‍රහ්මචර්යං පකාසිතං" යන ප්‍රකාශනයට නොපැමිණේ.
    තවද...සියලුදෙයින්ම නිස්සරනය තමයි නිවන . ඒ නිවනට යන ගමනේ නැටුම් ගැයුම් නොකලමනාමය කියා ආපත්තිවර්ග කීපයකටම වර්ගීකරණය වනසේ කලින් කලට එම ශික්ෂාපදය පනවා ඇත.
    පැවිද්ද යනු ගිහීභාවයෙන් සම්පූර්ණයෙන්ම වෙනස් එකක්!...මේ කරුණු ටික හැර ගෞරවණීය ස්වාමීන් වහන්සේගෙන් ප්‍රකාශිත වූ යමක් වේ නම්,එවන් ශ්‍රාස්ත්‍රීය පාණ්ඩිතව්‍යකින් ලබන අමන්දානන්දයක!... සැමට දිය නොහැක.
    ඊට ගෞරවණීය ස්වාමීන් වහන්සේට අනේක වාරයක් පිං....

  • @luckysenanayake3893
    @luckysenanayake3893 5 หลายเดือนก่อน +2

    Sorry not Rev. But Ven. for Buddhist monks.

  • @Yugandhara-om7mk
    @Yugandhara-om7mk 4 หลายเดือนก่อน +4

    හාමුදුරුවනේ කවදාවත් භික්ෂුවට කීම තියා ගී ඇසීමවත් අනුමත කරලා නෑ .ඇසීම නිසා දුක්කට නමැති ආපත්තියක් පණවලා තියෙනවා.ගී කීම ආර්ය විනයෙහි හැඬීමකි යනුවෙන් "රුණ්ණමිදං භික්ඛවෙ අරියස්ස විනයෙ යදිදං,ගීතං"ලෙස තියෙන බණපදය දැකලවත් නැද්ද? තම⁣ාගෙ රුචියට අනුව වැරදි අර්ථකථන ධර්මයට දෙන්න එපා.ශ්‍රාස්ත්‍රීය කතාව එකක් .ධර්ම කතාව අනිකක්.අර අරුණ ගමගේ මහත්තයාගෙන් ධර්මය ටිකකුත් ඉගෙන ගන්න."මහවිහාරය සම්ප්‍රදාය "තුල මේ විගඩන් නෑ .උපසම්පදා භික්ෂුවට තියා සාමණේරයටත් ගී කීම ඇසීම තහනම්.අටසිල් රකින ගිහියන්ටත් තහනම් .අනේ මන්ද හාමුදුරුවනේ!

    • @buddhikadisanayake
      @buddhikadisanayake 4 หลายเดือนก่อน +2

      මොනාද බං මේ උබලගෙ උගත්කම

    • @praveen.kumarasinghe6013
      @praveen.kumarasinghe6013 4 หลายเดือนก่อน

      Anthawadiyek 😂

    • @user-dl7yg6ju2b
      @user-dl7yg6ju2b 3 หลายเดือนก่อน

      අරිය පරියේෂණ‍, සක්ඛපඤ්ඤ‍,ධනියගෝපාල සූත්‍රය නිවැරැදිව කියවන්න එසේ නොමැතිව සර්පයා ධර්මය වලිගයෙන් අල්ල ගත්ත
      වගේ ඔබ අර්ථ විවරණ සපයන්න උත්සහ කරන්න එපා...

    • @arunasadaruwan9971
      @arunasadaruwan9971 17 วันที่ผ่านมา

      පංචසික ගැන හොයන්න ගොබ්බ මොලේ පෑදේවි

    • @halvitigalarathanasiri7216
      @halvitigalarathanasiri7216 13 วันที่ผ่านมา

      අරුන ගමගේ සර්ගෙත් ගුරුවරයා මුන් වහන්සේ නිකන් බයිලා නොකියා හිටු මේ කියන කතාව තේරුම් ගන්න බැරි මෝඩයා

  • @vihanduovin8386
    @vihanduovin8386 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @prasadudayanga2814
    @prasadudayanga2814 4 หลายเดือนก่อน +1

    🙏