Rev. Induragare Dhammarathana Himi | Induwara Pokuna |පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි | ඉඳුවර පොකුණ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • Rev. Induragare Dhammarathana Himi | Induwara Pokuna |පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි | ඉඳුවර පොකුණ
    Watch Charana TV Live on PEO TV & PEO TV Go App | Channel No.05
    Visit : www.charanatv.lk for more...
    Feedbacks : info@charanatv.lk
    Charana TV ON SOCIAL
    Follow on Facebook : / charanatvofficial
    Follow us TikTok : / charanatv
    Follow us Instagram : / @charanatv
    Charana TV | නුවනැසින් සැරිසරන්න
    #CharanaTV

ความคิดเห็น • 28

  • @dayabamunusinghe447
    @dayabamunusinghe447 หลายเดือนก่อน +10

    මමත් මෙල්බර්න් නගරයේ සිට උගත් ස්වාමීන් වහන්ස්ගේ හරබර පැහැදිලි නිරීම්වපට නොකඩවා ඇහුම්කම් දීමත් සමග මගේ මනසටත් සහනයක් ලැබුනා. 🙏🏼🙏🏼🙏🏼

  • @janithasamarakkody6128
    @janithasamarakkody6128 หลายเดือนก่อน +7

    ඉතා වටිනා අදහස් ගොන්නක්... පැහැදිලි කිරීමක්.. ඔබ වහන්සේට අනේක වාරයක් පින් හාමුදුරුවනේ.. 🙏🙏🙏 ස්තුතියි චරණ TV .. සහ නානායක්කාර මහත්මාට...

  • @healthytasty-ot7lc
    @healthytasty-ot7lc 25 วันที่ผ่านมา +1

    ඔබ වහන්සේගේ ගැඹුරු ජීවිත විවරණය මේ වැඩසටහන හරහා ද, අත්විඳින්නට අවස්ථාව ලැබුණා.අර්ථ සම්පන්න මෙවන් ශාස්ත්‍රීය සංවාදයන් අපව පෝෂණය කරනවා.මනස පොහොසත් කරනවා . ජිවිතය හදාරන්න මග පෙන්වනවා.සංවාදය මෙහෙය වන ඔබතුමා වැඩසටහනට ආලෝකයක්.ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා!!!🙏🙏🙏

  • @manorimanamperi3796
    @manorimanamperi3796 หลายเดือนก่อน +2

    හරවත්, අර්ථවත් වැඩසටහනකි. යළි ඉපැද්දවීමකි ඉදුවර පොකුණ. අපේ හාමුදුරුවන් වහන්සේටත්, බන්දුල නානායක්කාරවසම් මහාත්මාටත් තෙරුවන් සරනයි 🙏 .

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 หลายเดือนก่อน +2

    ඉතාම අර්ථවත්ව දැනුනා 🙏🙏🙏 හාමුදුරුවන්ට, බන්දුල, චරණ 💝🙏💝🙏💝🙏

  • @user-ry6yf7qt1s
    @user-ry6yf7qt1s หลายเดือนก่อน +2

    හරිම ලස්සන අර්තවත් කාතාවක් හිතට හොදට දැනුනා 🙏🙏🙏

  • @malkaliyanage4656
    @malkaliyanage4656 หลายเดือนก่อน +4

    අපේ හාමුදුරුවන්ට නිවන් අයිති වේවා අපේ සිත් නිවන පිනෙන්

  • @user-nd2ye5qf9q
    @user-nd2ye5qf9q หลายเดือนก่อน +2

    ජීවිතය ට වටිනාකමක් එක්කළ පැය දෙකක්. මේ උතුම් වැඩ සටහනට දායක වූ සියළුදෙනා ටම ත්‍රිවිධ රත්නයේ සරණයි .

  • @JADeepa-oe9gs
    @JADeepa-oe9gs หลายเดือนก่อน +1

    නමස්කාර වේවා ඔබ වහන්සේට වටිනා අදහස් ඉදිරිපත් කලාට ස්තුති බන්දුල මහත්මා ඔබ තුමාට චරන tv ❤

  • @sumanaedirisinghe
    @sumanaedirisinghe หลายเดือนก่อน +2

    විශිෂ්ඨ සාකච්ඡා වක් .ඔබ වහන්සේ ට පින්.අන් සියලුදෙනාම අපට උසස් වින්දනයක් ලබා දුන්නා

  • @maheshranga8179
    @maheshranga8179 หลายเดือนก่อน +3

    ❤❤ දීර්ඝායුෂ ඔබ වහන්සේට ❤❤

  • @geethasamarawickrama4985
    @geethasamarawickrama4985 23 วันที่ผ่านมา +1

    අනේ ඇත්තටම ගලායන ගගක් වගේ,ඉතාම සුන්දරම වැඩ සටහනක්.ගිහි පැවිදි දෙපස සුන්දරම වියතුන් නිසාම යි මට හිතුනේ.විශිෂ්ඨයි.ගොඩක්ම පින්.

  • @padminijayasingha9205
    @padminijayasingha9205 14 วันที่ผ่านมา

    ඔබවහන්සේගේ අදහස් ප්‍රකාශය අහන් ඉන්න හරිම ප්‍රියයි තවත් මෙවන් වැඩසටහනක හමුවෙිවයි බලාපොරොත්තු වෙමි.

  • @user-dd8ke1hz4q
    @user-dd8ke1hz4q 7 วันที่ผ่านมา

    අනේ🥺🥺අපෙ හාමුදුරුවන්ගෙ වචනවල ලස්සන❤️🥺

  • @Mindula292
    @Mindula292 หลายเดือนก่อน +3

    උතුම් කලන මිතුරු හිමියනි ජීවිතයේ සොදුරු හා අදුරු බවේ වෙනස හා ආදරයේ මහා අසිරිය මනාකොට පෙන්වීමට මේකතාව සමත්

  • @buddhikadisanayake
    @buddhikadisanayake หลายเดือนก่อน +1

    Good හාමුදුරුවනේ . ඔබවහන්සේගෙන් මේ වගේ අර්ථකථනයන් හැමදාම අහන්න තියේ නම්. කවුරු හෝ චැනල් එකක්වත් පටන්ගන්නවා නම්. හාමුදුරුවන්ගේ නිර්වචන මාරම අර්ථාන්විතයි.

  • @thrisalajayalath6515
    @thrisalajayalath6515 26 วันที่ผ่านมา +1

    අදුරු මතක වළලා සොදුරු මතක සමග දිවි ගෙවීමට හැකි නම්......වර්තමානය තුල තමාට තමා සොයා ගත හැකි නම් සතුට එතන ඇත.තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ .ජීවිතයට ඔක්සිජන් දුන්නට.

  • @prasadudayanga2814
    @prasadudayanga2814 หลายเดือนก่อน +1

    🙏

  • @vihanduovin8386
    @vihanduovin8386 23 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @bhantesila
    @bhantesila หลายเดือนก่อน +3

    "වැලක වනල තියෙන චීත්ත රෙද්දකුත් ඇති " අපූරු කියමනක්.

  • @luckysenanayake3893
    @luckysenanayake3893 หลายเดือนก่อน +2

    Sorry not Rev. But Ven. for Buddhist monks.

  • @Yugandhara-om7mk
    @Yugandhara-om7mk หลายเดือนก่อน +4

    හාමුදුරුවනේ කවදාවත් භික්ෂුවට කීම තියා ගී ඇසීමවත් අනුමත කරලා නෑ .ඇසීම නිසා දුක්කට නමැති ආපත්තියක් පණවලා තියෙනවා.ගී කීම ආර්ය විනයෙහි හැඬීමකි යනුවෙන් "රුණ්ණමිදං භික්ඛවෙ අරියස්ස විනයෙ යදිදං,ගීතං"ලෙස තියෙන බණපදය දැකලවත් නැද්ද? තම⁣ාගෙ රුචියට අනුව වැරදි අර්ථකථන ධර්මයට දෙන්න එපා.ශ්‍රාස්ත්‍රීය කතාව එකක් .ධර්ම කතාව අනිකක්.අර අරුණ ගමගේ මහත්තයාගෙන් ධර්මය ටිකකුත් ඉගෙන ගන්න."මහවිහාරය සම්ප්‍රදාය "තුල මේ විගඩන් නෑ .උපසම්පදා භික්ෂුවට තියා සාමණේරයටත් ගී කීම ඇසීම තහනම්.අටසිල් රකින ගිහියන්ටත් තහනම් .අනේ මන්ද හාමුදුරුවනේ!

  • @praveen.kumarasinghe6013
    @praveen.kumarasinghe6013 24 วันที่ผ่านมา +1

    🙏🌼🙏🌼

  • @user-kl4jw3xf9b
    @user-kl4jw3xf9b หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @gopagopa3507
    @gopagopa3507 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏