Sinhala Language - Rev. Prof. Induragare Dhammarathana Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.พ. 2018
  • අපට අගයක් නැති අපේ භාෂාව - පූජ්‍ය මහාචාර්ය ඉදුරාගරේ ධම්මරතන හිමි
    Sinhala Language - Rev. Prof. Induragare Dhammarathana Thero
    #sinhalalanguage #RevProfInduragaredhammarathanathero #profInduragaredhammarathanathero
    #sinhala #Induragaredhammarathana #language #srilanka

ความคิดเห็น • 53

  • @lakshmanmakavita
    @lakshmanmakavita 6 หลายเดือนก่อน +1

    අති විශිෂ්ට පැහැදිලි කිරීමක්. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.

  • @ranjithdon9063
    @ranjithdon9063 5 ปีที่แล้ว +14

    ධර්මිෂ්ඨ සමාජයක් ඇතිකිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා...

  • @hansiweerasinghe2727
    @hansiweerasinghe2727 5 ปีที่แล้ว +9

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි !!! ඔබ වහන්සේ කියන එක් වචනයක් පවා ගොඩාක් අපිට වටිනවා අපේ හාමුදුරුවනේ !!!😇😇😇😇😇😇

  • @ranjithlakman8794
    @ranjithlakman8794 2 หลายเดือนก่อน +1

    ගෞරවනීය ස්වාමින් වහන්සේගේ දැනුම අපේ අනාගත පරම්පරාවට ලබාදීමට අදාල කටයුතු අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කිරීම ඉතාම වැදගත්.

    • @ranjithlakman8794
      @ranjithlakman8794 2 หลายเดือนก่อน

      ස්වාමින් වහන්සේට නිරෝගි සුව ලැබේවා කියා පතමි.

  • @chathurikapriyadarshani2645
    @chathurikapriyadarshani2645 ปีที่แล้ว +1

    ගොඩක් වටින කතාවක් බොහෝම පිං

  • @ubsampath9651
    @ubsampath9651 5 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි . අපෙහාමුදුරැවනෙ

  • @thusharakatugampala3873
    @thusharakatugampala3873 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @dimuthuudugamasooriya
    @dimuthuudugamasooriya 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ඔබ වහන්සේ ට!

  • @yogideepthi
    @yogideepthi ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @surangaalahakone1411
    @surangaalahakone1411 4 ปีที่แล้ว +1

    බොහොම වටින කතාවක් අපේ හාමුදුරැවානේ. ඔබ වහන්සේට ‌‌‌ගොඩක් පිං

  • @dahamsewanasadahamnikethan9645
    @dahamsewanasadahamnikethan9645 3 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ අපේ රටටත් අපටත් විශාල සම්පතක් ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි

  • @koreanguide4482
    @koreanguide4482 4 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට තෙරැවන් සරණයි ඉතාම වැදගත් වටිනා කතාවක් නිතරම මේ වගේ දේවල් දාන්න හරිම අාසයි අහන් ඉන්න 🙏🙏🙏

  • @nawalapitiyanawalapitiya5085
    @nawalapitiyanawalapitiya5085 ปีที่แล้ว +1

    Sinhala apita vatina sampathak hamuruwo

  • @nirmalapushpakumari6754
    @nirmalapushpakumari6754 5 ปีที่แล้ว +4

    Ammoo ahan inna aasai wagema mata mokakdo dukak denuna ape hamuduruwane. Kiyanna therenne namuth mata hithua api ai me balu wela kiyala wagema mata denuna api kochchara nam usas prauda jathiyak da wagema loku aadambarayak.
    Bs oba wahanseta.

  • @indunil6433
    @indunil6433 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @user-dj5nj6uz3f
    @user-dj5nj6uz3f 4 ปีที่แล้ว +1

    ඔබවහන්සේට ගොඩක් පිං

  • @user-kk7db3yh9v
    @user-kk7db3yh9v 5 ปีที่แล้ว +4

    Bohomath pin

  • @brightnessview5643
    @brightnessview5643 5 ปีที่แล้ว +5

    theruwansaranai

  • @chathurapradeep9562
    @chathurapradeep9562 4 ปีที่แล้ว

    Nari ralak vilasa nida sitina sinhala jaathiye, sinha gathiya mathukara ganiimata, oba wahansege sinha garjanawan thawa hodin lankawa puraa hellum kamin dasatha pathirewa. Oba wahanseta dirgausha labewa....

  • @niluharshi8828
    @niluharshi8828 4 ปีที่แล้ว

    Aney harmuduruwane,oba wahansege watina danuma apata denna

  • @lakmalilakmali6311
    @lakmalilakmali6311 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි
    ඔබ වහන්සෙට

  • @samanwijerthna3163
    @samanwijerthna3163 4 ปีที่แล้ว

    harima gammak awa mage punchi lankawa gana adambrai ape hamuduruwane aniwarenma horu tika pannla ape lankawa rakganimu

  • @chathurapradeep9562
    @chathurapradeep9562 4 ปีที่แล้ว

    Niwatun lesa nida sitina mee jaathiya naga situviimata oba wahanseta dirgausha labeewa...

  • @a.prasadwediwardhana8905
    @a.prasadwediwardhana8905 4 ปีที่แล้ว

    THERUVAN SARANAI ape hamuduruvane

  • @sunilperera6492
    @sunilperera6492 4 ปีที่แล้ว

    වීඩියෝවට ස්තුති

  • @dharshanakumara952
    @dharshanakumara952 5 ปีที่แล้ว +1

    Oba wahanseta pin

  • @jayanathgalahitigama7034
    @jayanathgalahitigama7034 3 ปีที่แล้ว

    Super

  • @niluharshi8828
    @niluharshi8828 4 ปีที่แล้ว

    Mage rata mage jartheye,mage bashawe watinakama keyala denna

  • @niluharshi8828
    @niluharshi8828 4 ปีที่แล้ว

    Suddage passe yana ape sinhalayage olu hadanna

  • @rammyabandara7666
    @rammyabandara7666 5 ปีที่แล้ว +2

    SWAMIN WAHANSA, OMAN RATE INNA SAMAHARA LANKA SINHALA LAMUN SAHA DEMAPIYAN , APE AMWBSHAWATA PAHATH KOTA SALAKAMIN, [HOUSEMAID LANGUAGE] KIYALA KIYANA THARAMATA KALAKANNI KOTASAK BAWAT PATHWA ETHA,. MEMA PUTHGALAYO OAMN WALAT ENNE BOHO VITA HADDA GODE UN , MUNTA WELA THIYANA DEYAK, BALANNA.

  • @dhammikaedirisinghe2395
    @dhammikaedirisinghe2395 6 ปีที่แล้ว +7

    Hema sinhalayek ma ahanna oona

    • @ubsampath9651
      @ubsampath9651 5 ปีที่แล้ว

      ඔබතුමා 100% හරි

  • @sisirasenarath2695
    @sisirasenarath2695 3 ปีที่แล้ว

    Gotabaya balayata genenna oba wahanse loku weda kotasak Kala,,den ohu balaya gatta Ada siduwena dewal desa nobala nihan dawa inne ai,,,,?

  • @krishanthiperrera551
    @krishanthiperrera551 4 ปีที่แล้ว

    minissunta Hama thanama waradduwe moda paragathi dushta palakayoi,minissu wala yana athara massa gehuwa ekai une,Den therenawada api Jathiyak washayen Nageesitiya uththe kothaninda ? kiyala! mn inne Israel rate meheth wiwida kathrin 175kata wadiye innawa, namuth Rajjya Bashawa Henry wagema Hospital and sama Rajjya ha Rajjya nowana hama ayathanayak ma WADA karanne kiyanne Heebru bashawen.

  • @maheshgamage5517
    @maheshgamage5517 3 ปีที่แล้ว +1

    ජාතියෙ හඩ අපෙ හාමුදුරුවෝ

  • @venerableananda1770
    @venerableananda1770 3 ปีที่แล้ว

    චීන බුරුම ජපන් අරාබි ආදිය කොහොමද?

  • @h.anissanka4293
    @h.anissanka4293 4 ปีที่แล้ว +1

    ඹබ වහන්සේගේ දැනුම අසිමිතයි

  • @ikwalpola
    @ikwalpola 5 ปีที่แล้ว +1

    Same as Siri Samantha Badra Himi....two way same idea...but practically front in Santhra badra himi....follow him...truth full ...

  • @nishanthalakpriya7922
    @nishanthalakpriya7922 4 ปีที่แล้ว +1

    Mun Mahacharye Werun Neme. Deshepaluwante Kade Yane Hore Gane Thatteyo

    • @surangaalahakone1411
      @surangaalahakone1411 4 ปีที่แล้ว

      ඉතිහාසය නොදන්න එක උබේ වරදක් නෙවෙයි. උබේ ජාතකේ වරදක්

    • @thalgahawelasumeda6446
      @thalgahawelasumeda6446 2 ปีที่แล้ว

      @@surangaalahakone1411 අදාල පිළිතුර දීල නිසා නිහඬව ඉන්න ඕන 🤐

    • @malishasadaruwan7937
      @malishasadaruwan7937 2 ปีที่แล้ว

      රට ජාතිය වෙනුවෙන් හඩ නැගීම කඩේ යෑමක් නෙමෙයි..උන් වහන්සේලාගේ උදව්වෙන් බලයට එන උන් දැන ගන්න ඕන ..තමන්ට අතදුන් මිනිස්සුන්ට කැලලක් නොවන විදියට කටයුතු කරන්න..උන් වහන්සේලා නායකයෙක් ගේන්නේ රට දියුණු කිරීමට මිනිස්සුන්ගේ බලාපොරොත්තු ඉටු කරන්න..ඒක තේරුම් නොගැනීම එම බලදාරීන්ගෙ වරදක් මිසක් උන් වහන්සේලා වරදක් නෙමෙයි... උන් වහන්සේ වැඩ ඉන්න පන්සලට ගිහින් බලන්න පන්සලෙ දුප්පත් කම හා තියන අඩු පාඩු මොනව ද කියලා සහ ..දේශපාලනයෙන් මොනව ද උන් වහන්සේ ලබාගෙන තියෙන්නේ කියලා ..