V8 සාදුලාට ඔයත් බැනපු කෙනෙක්ද..? | Ven. Iduragare Damma Rathana Thero | Darma Desanawa | Ape Pansala

แชร์
ฝัง

ความคิดเห็น • 21

  • @RohiniJayasundara-tk3gz
    @RohiniJayasundara-tk3gz 3 หลายเดือนก่อน

    පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏

  • @jayanthieranasinghe719
    @jayanthieranasinghe719 11 หลายเดือนก่อน +1

    අපගේ වන්දනීය පූජනීය පින්වත් මහා සංඝ රත්නයට මාගේ උතුම් නමස්කාරය වේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @nissankaravindra2073
    @nissankaravindra2073 4 หลายเดือนก่อน

    Oba wahanseta dheergayusa lebewa teruwan saranai

  • @SunithaWijesingheKodippili
    @SunithaWijesingheKodippili ปีที่แล้ว +1

    ඔබ වන්සේට දිර්ඝ ආයුස ලැබේ වා 🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු

  • @deepaldayawansha5934
    @deepaldayawansha5934 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ ට නිරෝගී සුව ලැබේවා!

  • @p.asrangith1570
    @p.asrangith1570 ปีที่แล้ว +3

    Obavahanse desanakarana me darmaya gihi pavidi hamotama vatinava.Obavahanse athulu buddasadane deergakalayak surakevaa.Sadu sadu sau.Theruvan saranai obavahanselata

  • @lankawijerathna6588
    @lankawijerathna6588 ปีที่แล้ว +2

    ස්වාම්න් වහන්සේ ට දිර්ඝ ආයුෂ ලැබේවා !!!!🙏🙏🙏🙏🙏

  • @menuratraindriver5411
    @menuratraindriver5411 10 หลายเดือนก่อน +1

    කැළණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉදුරාගාරෙ ධම්මරතන ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා...❤❤

  • @kusumnanayakkara7289
    @kusumnanayakkara7289 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 4 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @danieaviles576
    @danieaviles576 ปีที่แล้ว +2

    🙇‍♂️🙇‍♂️🙇‍♂️

  • @maddumagehemamali2863
    @maddumagehemamali2863 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว +2

    Sauth 🙏🙏🙏🙏🙏🙏

  • @hirubaba750
    @hirubaba750 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @kanthriachsujith1413
    @kanthriachsujith1413 ปีที่แล้ว +1

    Rajapakshata jayawewa 🙏

  • @templedharmayathanaya3273
    @templedharmayathanaya3273 ปีที่แล้ว +3

    නියම කතාවක් විය යුතුයි මෙය නරබන්න ඔන

  • @padminijayamanna1799
    @padminijayamanna1799 ปีที่แล้ว +2

    මම නම් බැන්නෙ නෑ,එහෙම කියපු උන්ට බැන්නා හැබැයි උන් බොර්න් අගේන් කට්ටිය අයනෙ

  • @gunarathnagm5546
    @gunarathnagm5546 ปีที่แล้ว +2

    හාමුදුරුවරුන්ට කිසිම කෙනෙක් බනින්නෙ නැහැ.දේශපාලකයන්ට තමන්ගේ සියලු හැකියාවන් පාවා දෙන ඔවුන්ගෙන් තාන්න මාන්න ලබාගෙන රටවැසියා අන්ත අසරණ තත්වයට වැටී තිබියදී ඔවුන් වෙනුවෙන් කථා නොකර ජාතිවාදී ආගම්වාදී හැගීම් කරපින්නා රට වැසියා ප්‍රකෝප කරන ආකාරයෙන් මදාවි දඩෝරි ලෙස හැසිරෙමින් දඩබ්බර ආකාරයෙන් හැසිරෙමින් බුදුන්ගේ චීවරය නිලඇදුමක් ලෙස භාවිතා කරමින් හැසිරෙන බීමත්ව රිය පදවන චීවරධාරීන් පිලිබදව යම් විවේචනාත්මක අදහස් බෞද්ධයා වෙතින් සිදුකෙරේ. සුපේසල ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේලා විවේචනය කිරීමේ අදහසින් නොවන බව මගේ විශ්වාසයයි.

  • @Readwithme670
    @Readwithme670 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanjeerlankeshwara4668
    @sanjeerlankeshwara4668 ปีที่แล้ว +2

    🙏🙏

  • @manikemanike9058
    @manikemanike9058 ปีที่แล้ว +2

    🙏🙏🙏