Sangeethe (සංගීතේ) | Episode 1322 | 21st May 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ค. 2024
  • Sangeethe (සංගීතේ) | Episode 1322 | 21st May 2024
    Watch TV Derana Programmes & More Updates
    / @tvderanaofficial
    Sangeethe ( සංගීතේ )
    Director : Saranga Mendis
    Producer : Chamika Mendis
    Script Writer : Saman Edirimuni
    Cast : Indika Subasinghe, Geethma Bandara, Pavithra Wickramasinghe, Hansani Wimalaweera, Aksha Chamudi, Liyoni Kothalawala, Reshani Handige, Samadara Ariyawansa, Gayan Mapalagama, Asanjaya Weerasinghe, Anura Priyakalum, Sriyantha Mendis, Prabath Chathuranga, Naveen Dilshan, Lavan Abhishek, Nilupul Bandara, Nalin Lusena, Nimal Jayasinghe
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #sangeethe #sangeetheteledrama #sarangamendis #samanedirimuni
  • บันเทิง

ความคิดเห็น • 181

  • @shiwanishakya4825
    @shiwanishakya4825 2 หลายเดือนก่อน +228

    ආදරේදි මහීට වඩා කලන ඉස්සරහින්දෝ කියලත් හිතුනා ❤

  • @lineyageramya1553
    @lineyageramya1553 2 หลายเดือนก่อน +112

    කලණ,තුෂාරි වෙන් කරන්න නම් එපා.අද නම් පට්ටම දුකයි..

  • @JanakiSigithi
    @JanakiSigithi 2 หลายเดือนก่อน +76

    අද නං හරියට දුක හිතුණා කලන තුසි දෙන්න ගැන ❤😂

  • @KuwtKywt
    @KuwtKywt 2 หลายเดือนก่อน +36

    අසිනිගේ සෝබන ආදරේ ට වැඩිය කල්නගෙයි තුසි ගෙයි ආදරේ ලස්සනයි

  • @lalanihannadige3748
    @lalanihannadige3748 2 หลายเดือนก่อน +50

    මම නම් දැන් ආස තුසිගෙයි කල්පගෙයි ආදරේට

  • @smatha1241
    @smatha1241 2 หลายเดือนก่อน +34

    තුසාරි දුක්වෙන්න එපා දුප්පත් වෙලා ඉපදුනාම දුප්පත් අපිට ආදරය තහනම් මේ කතාවක් ඇත්තටම මගෙ සැබෑ ජීවිතේ මට උනෙත් ඔය ටික තමා මම තාමත් ඉන්නෙ රට දැන් අ , 13 රට

  • @wasanthakumara8260
    @wasanthakumara8260 2 หลายเดือนก่อน +58

    අද තමයි tusariga හොදම රංගනය

    • @ajchandima5845
      @ajchandima5845 2 หลายเดือนก่อน +3

      Ow romantic seen eka denawa adennam 😢😢❤👍👌💔

  • @yaracell2605
    @yaracell2605 2 หลายเดือนก่อน +90

    දුප්පත්කම වැඩ නැහැ ආදරෙයි නම් කලන තුසාරි කියනෙ හොඳ කෙනෙක් ❤❤❤❤

    • @user-wr4ls5bh7y
      @user-wr4ls5bh7y 2 หลายเดือนก่อน +2

      Matath aduna.. mokada matath oya wage wenweemak thibuna ... adaatath vidawanawa man😢😢😢😢

  • @Vihara2000
    @Vihara2000 2 หลายเดือนก่อน +91

    අනේ ලබන සතියේ ලවන් අයියා ආය රට යනවා ඔයා අපිට Romantic scene එකක් දෙන්නේ නැද්ද එදිරි😢 අසෙනි මහී fans අපි පව් කියලා හිතෙන්නේ නැද්ද ඔයාට. ඔයා සන්ගීතෙන් හම්බ කරන්නේ අසෙනි මහී fans ලා නිසා. නැතුව කල්පනලා නයනලා නිසා නෙවෙයි

    • @PadminePadmine-kv2lf
      @PadminePadmine-kv2lf 2 หลายเดือนก่อน +6

      අනිවාරයෙන්ම මහී අසොනි නිස කතාව බලන්නේ

    • @udayakeerthidassanayaka9430
      @udayakeerthidassanayaka9430 2 หลายเดือนก่อน

      Q⅕

    • @danushkasadaruwan5345
      @danushkasadaruwan5345 2 หลายเดือนก่อน

      කලන යන්නේ

    • @oshantheekshana1306
      @oshantheekshana1306 2 หลายเดือนก่อน

      කලින් මහී රට ගිහිල්ලා මාසයක් විතර බලාගෙන හිටියා ආයෙත් ගියොත් නම් කතාව බල්ලන්නෙ නෑ

  • @nelanelaa7772
    @nelanelaa7772 2 หลายเดือนก่อน +30

    අද නම් තුශාරි නිසා මමත් ඇඩුවා පව් එයා

  • @jithairoshima7876
    @jithairoshima7876 2 หลายเดือนก่อน +29

    අසෙනිටත් ලැජ්ජා නැහැ, තවත් මහී කියන උද්දච්ච මිනිහට කතා කරනවනේ, යකෝ පාඩුවේ හිටපන් කෝ ඕකට call නොකර, පස්සෙන් යනවා මගුල 🙄

  • @harshanipiumali5672
    @harshanipiumali5672 2 หลายเดือนก่อน +23

    අයියෝ මේ කතාවත් දැන් කන්න තමයි යන්නෙ.😮 මෙච්චර ආදරේ කරන දෙන්නෙක්ව ඇයි වෙන් කරන්නෙ😢. මහී ❤ අසේනියි, කලන ❤ තුශාරි ඇයි වෙන් කරන්නෙ.මේ කතවත් බලන එක එපා කරවන්න එපා යකුනේ.ආයෙත් මෙයාලව එකතු කරන්නකෝ. මහී නම් මහ ගුනමකු මනුස්සයෙක්.මෙච්චර වැද වැද පස්සෙන් එන කෙල්ලට කරන දුශ්ටකම් 🥺🥺🥺

  • @user-bg1td1xn6p
    @user-bg1td1xn6p 2 หลายเดือนก่อน +28

    අනේ.පවු.තුෂාරි❤

  • @yaracell2605
    @yaracell2605 2 หลายเดือนก่อน +47

    කලන තුසාරි පවු

  • @PadminePadmine-kv2lf
    @PadminePadmine-kv2lf 2 หลายเดือนก่อน +51

    මහී කියන්නේ දන්නමි😢මහ ගුණ මකුළුවා වෙල අචර😢අර අහිංසක අසෙනි ගේ අදරේ වදයක් වුන 😂😂😂😂😂බලන අපිටත් ගොඩක්ම දුකයි😅😅😅😅

    • @hadidaartist
      @hadidaartist 2 หลายเดือนก่อน

      Gewal wela weda nadda

    • @e.m.thilinihimasha-vq1mh
      @e.m.thilinihimasha-vq1mh 2 หลายเดือนก่อน +7

      අනේ ඔයාලා ඇයි මහීට බයින්නේ.මහී පව්.හැමදාම අසෙනී වැරදි කරපු හම මහී තමා වැරදි .ඇයි අර අසෙනී ගේ කට නැද්ද අර කල්පනයාට හොද දෙකක් කියන්න .අසෙනී ගේ බයකම තමා ඔය ඔක්කෝටම මුල.මෙයාලාට බැනලා වැඩක් නෑ.කතාව ලියන කෙනා හොදට කතාව ලියන්න

  • @kkdkoralage2790
    @kkdkoralage2790 2 หลายเดือนก่อน +27

    කලණ තුෂී ගොඩක් පව්.
    අනේ මෝඩ මහී වැඩක් නැහැ.

  • @nadeekafonseka8296
    @nadeekafonseka8296 2 หลายเดือนก่อน +24

    අසෙනි තුශාරියි එකම බෝට්ටුවෙ වගේ 😢. පව් බං කෙල්ලො හැම දුකක් ම ඉවසන් ඉන්නවා. ඉවසන් ඉන්න බැරි ම උනා ම තමයි ඒක පිට කරන්නෙ. පිට කරනව නෙවෙයි පිට වෙනවා😢. අනික එදිරි අංකල්ව ඔය විදිහට හෑල්ලු කරන්න එපා😕. අනේ එදිරි අංකල් සංගීතෙ ඉන්න චරිතනං වෙනස් කරන්න නං එපා😢❤. විශේශෙම්ම අසෙනි ❤ මහී චරිත දෙක❤😢😊❤…….

    • @PadminePadmine-kv2lf
      @PadminePadmine-kv2lf 2 หลายเดือนก่อน +1

      අසෙනි මහී කථාවෙන් ගලවන්න ඵප😭😭😭😭😭😭

  • @SasniSasni-qs8bt
    @SasniSasni-qs8bt 2 หลายเดือนก่อน +28

    Balan yanakota mahita wada kalana hodaii

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 2 หลายเดือนก่อน +35

    කලනතුසාරි පවු කල් කලනතුසාරි ට ගොඩක් ආදරෙයි ඒ වගේම තුසාරි කලනට ගොඩක් ආදරෙයි කලනගේ තා ත්තා ගොඩක් විසයි පවු දෙන්න ටම❤

  • @ranifrando
    @ranifrando 2 หลายเดือนก่อน +14

    තුෂාරි නිසා කළණ හොද
    කෙනෙක් උනා අනේ මන්දා
    ඉතින්

  • @PoojaUdayangani
    @PoojaUdayangani 2 หลายเดือนก่อน +13

    අනේ මෙ කතාව ලියන්න එක්කෙනාටනම් ආදරේ කරලා නැ හැමදාම දුක හිතේන දේවල් තාම තියෙන්නේ අපි හැමදාම බලාගන්න ඉන්නවා එ දෙන්නා එකතු වෙනකන් 😭😭😭😭😭😭😭😭😭😭😭😭 අනේ මන්දා ගොඩක් දුක හිතේනවා

  • @user-fy6yl7ro2e
    @user-fy6yl7ro2e 2 หลายเดือนก่อน +20

    අනේ පවි තුශාරි

  • @user-xm7og5bx8m
    @user-xm7og5bx8m 2 หลายเดือนก่อน +21

    මහී ඔයා ඇත්තටම අසෙනිට ආදරේ කලාද කියලත් සැකයි, ඇති අසෙනි ඔය පස්සෙන් ගියා, එක්කෝ ඔයත් ඔය හැමකෙනෙක්ගෙන්ම ඈත් වෙලා යන්න, ඒක විතරයි කරන්න ඉතුරු , මහී කියන්නේ මුල අමතක කෙනෙක්, එදිරි ඔයා අවුරුදු 5ක අපි බලපු සංගීතේ විනාස කලා 😢😡

  • @shakthiprabodha2509
    @shakthiprabodha2509 2 หลายเดือนก่อน +11

    මේ වගේ දෙයක් තමා මගෙ ආදර කතාවත් වුනේ කොච්චර ආදරෙන් හිටියත් එයාගෙ හිතත් කවුරැහරි වෙනස්කරන්න ඇති ඒත් එයාව හම්බෙන අන්තිම දවස කියලා දන්නවනම් මම එයාව දාලා යන එකක් නෑ ඒක තමයි ඇත්ත❤🥺

  • @user-rm5ey3yc1v
    @user-rm5ey3yc1v 2 หลายเดือนก่อน +10

    Aseni Maheeta wadiya Kalana Thushi lassanai

  • @p.n.8652
    @p.n.8652 2 หลายเดือนก่อน +13

    ලවන් රට යන යන පාරට මහීව අතුරුදහන් කරල හරි යනවද , ඇයි මේ කතාව ලස්සනට ලියන්න බැරි😢

  • @dammikadasanayaka7319
    @dammikadasanayaka7319 2 หลายเดือนก่อน +10

    Ane man asawen balana thusi kalana adarei 😢 so sad man sangithe asama denna thusi aye annadda rata yanawada😢❤

  • @p.n.8652
    @p.n.8652 2 หลายเดือนก่อน +15

    අසෙනිව මේ තරම් පහතට දාන්නෙ ඇයි, අසෙනි මහිගේ තැන දැන් වෙන අයට දීලා

  • @nimalinadeeshani4988
    @nimalinadeeshani4988 2 หลายเดือนก่อน +20

    යකෝ වදයක් කිව්වම තවත් යන්නේ ඊයා...😁😁

  • @prabathchathu1859
    @prabathchathu1859 2 หลายเดือนก่อน +11

    Kalani ❤තුෂි ඕනේ

  • @chandishanika7829
    @chandishanika7829 2 หลายเดือนก่อน +10

    අපරාදෙ තුෂී කලන ඒ දෙන්නත් වෙන් වෙනවා මහී අසෙනිත් වෙන් වෙනවා මොනවද අනේ මේ කතා අසෙනිනම් වැරදියි කල්පනගෙ ඉදිරියේ මහී ව අපහාසෙට ලක් කරනවා මහී බේර ගන්න උනත් එහෙම කරන එක වැරදියි මොකද මහිත් පිරිමියෙක් පවු මහී හොදටම අසරන වුනා

  • @BimsaraSenadeera-bk6hd
    @BimsaraSenadeera-bk6hd 2 หลายเดือนก่อน +5

    ඇත්තටම සල්ලි නිසා ආදර කතා කොච්චර නැති වෙන්නෙ නැද්ද නෙද 🥺 සල්ලි වලට ආදරයක් හොයන්න බෑ 😔

  • @Korean-flix
    @Korean-flix 2 หลายเดือนก่อน +5

    10:50 Mahiyage hinawak dakka chooti😂

  • @SasniSasni-qs8bt
    @SasniSasni-qs8bt 2 หลายเดือนก่อน +20

    Ekko dan asenita thiyenne mahi giya wage kohe hari yannaaa

  • @user-bs8ql6em6w
    @user-bs8ql6em6w 2 หลายเดือนก่อน +16

    Hemotama me drama eka epa wela inne mahi ashini ikmanta setl karnnkoo pzzz mahige main role eka knna epa

  • @JanuDairy22
    @JanuDairy22 2 หลายเดือนก่อน +11

    තුෂි පව්

  • @ruvinimadhurika
    @ruvinimadhurika 2 หลายเดือนก่อน +14

    Mahita wada dan aththatama kalana hodai.paradana charitha 2 ka kalama danma ediri.

  • @sujeewakariyawasamsujeewa9573
    @sujeewakariyawasamsujeewa9573 2 หลายเดือนก่อน +6

    Thushi ❤❤niyamai kalana ❤️🥰thushi 😢😢❤❤

  • @KuwtKywt
    @KuwtKywt 2 หลายเดือนก่อน +4

    අසිනි ට හොද වැඩේ මහී ට කෝල් කරලා ගේන්න ගෙන ඇයි ඔයා මන් යන යන තැන ට ඇයි එන්නේ අපි අතරේ දැන් කිසි දෙයක් නෑ කියලා කල්පනය ඉස්සරහ ලැජ්ජා කලා

  • @ajithanurasiri6011
    @ajithanurasiri6011 2 หลายเดือนก่อน +17

    Oya tharam napuru venna epa mahi me drama eka epa venava plz ediri

  • @reetareeta1569
    @reetareeta1569 2 หลายเดือนก่อน +7

    Tusariga..vilasaya.lassanai
    ..asanita.yada.gut.lahk

  • @user-ou2xn6be2e
    @user-ou2xn6be2e 2 หลายเดือนก่อน +2

    සේරටම වඩා දුක හිතෙනවා කතාවේ episode දකිද්දි 😂

  • @user-fy6yl7ro2e
    @user-fy6yl7ro2e 2 หลายเดือนก่อน +5

    අසිනිට තියෙන්නේ කල්පනව මැරිකරන්න මහිට පාඩුවෙි ඉන්න දෙන්න

  • @sl-rm9418
    @sl-rm9418 2 หลายเดือนก่อน +3

    Mahi karana de hodai man nam kiyanne. Adare karana kolla issaraha wena ekek ona kiuwama thawa nalawannada 😂

  • @user-os7my7md8x
    @user-os7my7md8x 2 หลายเดือนก่อน +5

    Me kathawe kellontath apahasayak ochchara passen yanne adare kiyala

  • @user-bs4mf2wz3m
    @user-bs4mf2wz3m 2 หลายเดือนก่อน +8

    මේ මහියට මොන යකෙක් වැහිල ද?....

    • @user-ii1su3hb6s
      @user-ii1su3hb6s 2 หลายเดือนก่อน

      ඌගෙ ඇත්ත ජිවිතෙ ත් එහෙම්‍යි

    • @user-gg7nc2ny3m
      @user-gg7nc2ny3m 2 หลายเดือนก่อน

      Oya danne kohomada 🤫

  • @p.n.8652
    @p.n.8652 2 หลายเดือนก่อน +11

    අවුරුදු 5ක් කතාව මේ ගානෙන් ගෙනාවේ අසෙනි මහී ඒ දෙන්නව වෙන් කරන්න නම් එපා😢

  • @fedro99
    @fedro99 2 หลายเดือนก่อน +6

    Kathawe lassanama ada adaren pirunu hith dekak

  • @user-kr3vl6tn7s
    @user-kr3vl6tn7s 2 หลายเดือนก่อน +4

    මෙක හරියන් නෑ. මහි ඉස්සර හා කල්පන ට බනින්න ඔන නැත්නම් කනට දෙකක් දෙන්න ඔන අසනී එතකොට හරි .

  • @user-ei4ye2qk2t
    @user-ei4ye2qk2t 2 หลายเดือนก่อน +13

    කලන තුශරි පවු අනේ

  • @samithnishshanka
    @samithnishshanka 2 หลายเดือนก่อน +6

    මම නම් කියන්නෙ දෙමවු පියන් ගෙ හිත නොරිදවා කල්පන මහී බැඳලා ඉස්සරහට ටිකක් යන්න දෙමු. නැත්තං පට්ට බොරිං නේ.

  • @user-bs8ql6em6w
    @user-bs8ql6em6w 2 หลายเดือนก่อน +17

    Mona magulakda meka kalana hodai mahita monada wela thiynne api aurudu ganak meka beluwe ashini mahi nisha

  • @bathoolyusri90
    @bathoolyusri90 2 หลายเดือนก่อน +3

    Thusariwa ayn karanna eppa

  • @AasiriSandun-bl4hi
    @AasiriSandun-bl4hi 2 หลายเดือนก่อน +2

    තුසාරි රට ගිහින්ල කලනවත් ලගට ගනින් ....

  • @laksirinishantha8860
    @laksirinishantha8860 2 หลายเดือนก่อน +2

    Deannam melo rahak na me kathava appriya wela theyanna. Aseni mahi nisa issara asawen baluva kathava. Aseni mahi aya lassana kotas dennko

  • @renukarajiapaksha3695
    @renukarajiapaksha3695 2 หลายเดือนก่อน +7

    ❤❤❤❤lassanie

  • @onetow4587
    @onetow4587 2 หลายเดือนก่อน +8

    ඔක්කොම ..afanawa..mat..adanawa😭😭😭😭

  • @gamindusandeepa4949
    @gamindusandeepa4949 2 หลายเดือนก่อน +5

    Lavan wifete baye Dan ragpanne

  • @user-bs8ql6em6w
    @user-bs8ql6em6w 2 หลายเดือนก่อน +3

    mahi marry karata pashse rometik seen aduwelada .adawath ashniahi yalukarala ape hith sathutu karnnkoo ediriyooo eydili adare karalama nedda affa

  • @ianthichristou4661
    @ianthichristou4661 2 หลายเดือนก่อน +3

    Ane thusare pau kalanath pau eyala denna godak aaadarei wen karanna epa thusi gana godak dukai mahi dan napuriwela asenita kelin thirana ganna baha ane manda mewa balana apatath pessu 😮😮😮😮😮

  • @SasniSasni-qs8bt
    @SasniSasni-qs8bt 2 หลายเดือนก่อน +11

    Ane mokatada ochchara pachchal wenne aseni kalpana hodai oita wadaa😂😏

    • @kanthiwinodahewa5031
      @kanthiwinodahewa5031 2 หลายเดือนก่อน +2

      මටත් එහෙම හිතෙනවා දැන් කල්පන ඊට වඩා හොඳයිද කියලත්...මෙි තරමි නපුරැ කමක්...

    • @SasniSasni-qs8bt
      @SasniSasni-qs8bt 2 หลายเดือนก่อน +1

      Ow anee.

    • @sajinihansika5452
      @sajinihansika5452 2 หลายเดือนก่อน +1

      Ow kalpana hodao

  • @user-hm7rs5uh4v
    @user-hm7rs5uh4v 2 หลายเดือนก่อน +4

    Ane thushari yawana apa😢😢😢

  • @mallikaperera2338
    @mallikaperera2338 2 หลายเดือนก่อน +9

    Thuthi kalana paw

  • @SumuduKumari-qx2zt
    @SumuduKumari-qx2zt 2 หลายเดือนก่อน +6

    Matanam asini pu kiyala hithanna na khomat eya made hitawapu inna wage

  • @NadishaNadi-jq9cv
    @NadishaNadi-jq9cv 2 หลายเดือนก่อน +1

    Kalanai thushari wai wen karanna epa please 😢😢😢😢😢😢😢😢😢😢😢 MN Sangeetha balanneth e denna Hinda 😢

  • @renukarajiapaksha3695
    @renukarajiapaksha3695 2 หลายเดือนก่อน +6

    ❤❤❤❤❤

  • @user-eu9ek9mm2x
    @user-eu9ek9mm2x 14 วันที่ผ่านมา +1

    අඩෝ මට මෙහෙම සීන් එකක් වත් යන්න කෙල්ලෙක්වත් නෑනි😂😂

  • @ChathuraniNadeeka
    @ChathuraniNadeeka 2 หลายเดือนก่อน +1

    තුෂාරි අනේ ප්‍රමෝද් අයියා අතාරින්න එපා ප්‍රමෝද් අයියා පයූ අනේ ප්‍රමෝද් අයියයි තුෂාරි අක්කිටයි හැමදාම ආදරෙයි ❤️❤️❤️

  • @GrationPerera-ds9to
    @GrationPerera-ds9to 2 หลายเดือนก่อน +12

    Exsalund,thushi,kalana,oya dennage, acting,harima thathvikay,supiri.

  • @user-se3gr1lg7y
    @user-se3gr1lg7y 2 หลายเดือนก่อน +1

    අසෙනි මහී චරිත විනාශ කරන්න එපා 😢

  • @kobanikobani2357
    @kobanikobani2357 2 หลายเดือนก่อน +5

    ❤❤❤

  • @malanigu5513
    @malanigu5513 2 หลายเดือนก่อน +2

    nayana.chittha.karanne.hadanne.aparada.koi.welawaka.hari.padamak.igena.gattoth.amai.hedenne😂😂😂

  • @CherryLipsies
    @CherryLipsies 2 หลายเดือนก่อน +1

    Thushi❤kalana

  • @sasankapramodyani1612
    @sasankapramodyani1612 2 หลายเดือนก่อน +1

    Asenit hoda wede balu weda karanawata

  • @madushankadissanayaka5888
    @madushankadissanayaka5888 2 หลายเดือนก่อน +2

    Hi lami❤❤❤

  • @user-lt9hs2pu2r
    @user-lt9hs2pu2r 2 หลายเดือนก่อน +1

    ❤❤

  • @Life_facts107
    @Life_facts107 6 วันที่ผ่านมา

    Kalana is going through the same pain mahi went through. Thushari ge aiyya doesnt like this relationship just like how he didnt like his sisters 😢

  • @SupunLanka-gz5zu
    @SupunLanka-gz5zu 2 หลายเดือนก่อน +2

    Thushi oya honda thanakata enna aselata hik gavenna

  • @sumithrakumari2382
    @sumithrakumari2382 2 หลายเดือนก่อน +2

    මහි ඇති නෙද නපුරු වුණා

  • @SandaKelum-oq9ul
    @SandaKelum-oq9ul 2 หลายเดือนก่อน +1

    මෙි මගුලෙ කතාව දැන්වත් ඉවරයක් කරපල්ලකෝ නයි දෙරණේ හැම කතාවක්ම ඔහොම තමයි වැඩිපුරම අදින එක කරන්නේ (නයා ඇ⁣දෙනවා වගේ )

  • @princygamage4171
    @princygamage4171 2 หลายเดือนก่อน +3

    ඊයියා කතාවක උනත් නයන අප්‍රිය යි

  • @shanimadhu4027
    @shanimadhu4027 หลายเดือนก่อน

    අඩෝ කළණ සුපිරි ❤😊😊😊😊😊😊

  • @Cyber077-o5
    @Cyber077-o5 2 หลายเดือนก่อน +2

    Asinige adagena ragapaana eka appiriyak vagee 🤮🤢 kalana ♥️ thushi

  • @ariyawathiperera8446
    @ariyawathiperera8446 2 หลายเดือนก่อน +1

    Dennge.adaraya..lassani❤

  • @nilushapriyadarshani1136
    @nilushapriyadarshani1136 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @vinushakumarathunga2719
    @vinushakumarathunga2719 2 หลายเดือนก่อน +2

    Thushi kathawata bye kiyanna yanne

  • @ranjithvijayawasantha7843
    @ranjithvijayawasantha7843 2 หลายเดือนก่อน +2

    Sira siddiya thamai kathawe tyenne

  • @dinalid5372
    @dinalid5372 2 หลายเดือนก่อน +2

    Wahi නැති අකුණු pupurai ,suranjith,ඇමැති ubageputhata,wena ganu නැද්ද ,,asinine mahikadawanna හදන්නේ

  • @vimashadilshan1374
    @vimashadilshan1374 2 หลายเดือนก่อน

    Suba pathum

  • @SpokenEnglishSriLanka
    @SpokenEnglishSriLanka 2 หลายเดือนก่อน +6

    ස්පෝකන් ඉන්ග්ලිෂ් ලස්සනට නොමිලේ ඉගෙනීමට කැමතිනම් අපේ නම උඩ ඔබන්න. පාඩම් 100 ගානක් සිංහලෙන් ඉංග්‍රීසි උගන්නවා. 🙏🙏🙏

  • @malithsanjans1694
    @malithsanjans1694 2 หลายเดือนก่อน

    Premium aragenath kathawa madden ඇඩ් යන්නේ මගේ විතරද...(clz promotind add)

  • @Nipuna_official
    @Nipuna_official 2 หลายเดือนก่อน

    Sangeethe kathawe romantic 💑 eka kalana&thushari

  • @user-bs8ql6em6w
    @user-bs8ql6em6w 2 หลายเดือนก่อน +86

    Aurudu 5beluwe mahi ashini nisha .meka liyna eydiri adare karalama nedda ? Mona magulakda me kathawa kewa

    • @kanthiwinodahewa5031
      @kanthiwinodahewa5031 2 หลายเดือนก่อน +14

      කියලා වැඩක් නැහැ...

    • @dipanicvvv4021
      @dipanicvvv4021 2 หลายเดือนก่อน +1

      Ammooo oumii හරිම naraka

  • @keshani3700
    @keshani3700 2 หลายเดือนก่อน +1

    Ane mona magulakkda appa me kathawa ediri adaree karalama nadda අසෙනි මහී තරහ කෙරුවා මදිවට කලනයි තුශරිවත් වෙන් කරනවා 😡😡මොන මගුලක්ද මේ කතාව

  • @NimashaLakmali-eb4kt
    @NimashaLakmali-eb4kt 2 หลายเดือนก่อน +1

    Kalanai thushi nisa mn nm kathawa balanne e denna eth unoth nm kathawa balanna epa wenawa me edirimuni adare karalama nedda kalanai thushi adare wen karanna epa plz

  • @indranidisanayake2206
    @indranidisanayake2206 2 หลายเดือนก่อน +2

    Ane kalana thusi atha arinnanam epa paw kella

  • @user-tc1wh8eu8r
    @user-tc1wh8eu8r 2 หลายเดือนก่อน

    මේ කතාව බලන මානසික ලෙඩ්ඩු ඉන්නොද.කෑව කතාව

  • @lahirulakmaal583
    @lahirulakmaal583 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

  • @user-in9ev6vo3f
    @user-in9ev6vo3f 2 หลายเดือนก่อน +8

    Aseni mahi kalana thusi nisa meka beluwe eth den

  • @RushdiAnsar-br3nz
    @RushdiAnsar-br3nz 2 หลายเดือนก่อน +1

    මහී සහ අසේනි සතියක් විතරයි හොඳ, මාස 2ක් රණ්ඩු වෙනවා මොකක්ද මේ නාට්‍යය.