ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කෙටිහාමිට අපි කවුරුත් ආදරේ කරපු නිසාම වෙන්න ඇති ජගත් චමිල නැවතත් වෙනත් චරිතෙකින් ඉන්නෙ සතුටුයි ❤
තව පරම්පරා කීයක් ගියත් මේ කතාව එපා වෙන්නේ නැ
👍👍👍
Yes Thanks ❤❤❤❤❤❤❤🌷🌷🌷🌷🌷🌷🌷🌷👍👍👍👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇰🇼
අනේ ඒ සුන්දර ආදරනීය චරිතය ආයේ ඇවිත් .. එයාව දැක්කම මේක කතාවක් කියලා හිතෙන්නේම නෑ.. ඒ තරම් හිතට හරි ලස්සන හැඟීමක් දැනෙනවා ... ❤️❤️❤️❤️❤️
හදිරියන්රාල උත්තමයත් ආවා නම් හොඳයි නේද.. පිචිචිත් එක්ක.. ඒ චරිත තුන නම් සුපිරිම❤️😍🥰
Hari wede siya merila. Munubura wela ipadila....😃🤩Mamath hari asawen balanne...
Yes ❤❤❤❤❤Thanks ❤❤❤❤❤❤❤❤❤🌷🌷🌷🌷🌷🌷🌷🌷👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇰🇼
Owu Ane😂😂😂2024Hema epi ekakama cmnts beluwa.2024❤
පරම්පරා 5ක් කොටස් 72කින් මේවා තමා හොඳම ටෙලිනාට්‍ය කියන්නෙ..දෙවෙනි ඉනිම,සංගීතේ වැනි වැඩකට නැති කතා බලන අයගෙන් ඉල්ලන්නෙ මෙවැනි හරවත් කතා සමඟ එකතුවෙන්න..මේ කතාවටනම් සම්මාන පිට සම්මාන ලැබිය ලැබිය ❤️🇱🇰
දෙවෙනි ඉනිම නොබලන ඔයා කොහොමද ඒකෙ ගුණ දොස් කියන්නෙ.....
@@gaminirajapaksha4766 🥰🥰🥰🥰
මෙ නාට්‍ය යක් අගයානම් ඒක විතරක් අගයන්න,අනික නාට්‍යයක් ගැන හරියට දන් නැතුව එමෙන් මෙහෙන් කැලි දැකලා එකෙ වැරදි කියන්නෙ අනෙ අපි owa,meka okkoma බලන අය අපි මෙකෙ අගෙ කරනවා හැබැයි එහෙම කියලා ඒවා බලන එක නවත්වන්නෙ නැ,janapriya ralle mokkada therum ganna.😂
❤❤❤
ඵහෙනම් කොටස් ඵක්දාස් පන්සීයක් විතර ඉටත් වැඩි මිසක් අඩු නෑ 😂
ජගත් චමිල මොන චරිතෙ කළත් ඒකට සාදාරනයක් කරනවාමයි ❤️
ජගත් චමිල අති දක්ෂයෙක් බව නැවත නැවතත් කියන අපූරු නිර්මානය.. ඔහු කතාවේ නැති වුනා නම් තියෙන පාලුව ආයෙත් නැති වෙලා❤️🥰සැමට සම්මාන ලැබේවා ❤️❤️❤️❤️
ලංකාවට උනේ මොකද ඇහුවොත් බය නැතුව කියන්න හිත නිදහසේ "මාණික්කාවත බලන්න " කියලා ❤️❤️❤️
ඇත්තටම
හෙමින් හිතුවොත් ලංකාවට වෙච්ච දේ එකින් එකට තේරුම් කරන කතාවක් ❤
aththenma owu
අනිවාර්යයෙන්
අනිවාර්යයෙන් . ලන්කාව වැරදි පැත්තට හැරුණ හැටි පැහැදිලි
සහතික ඇත්ත
කතාවේ ගැබ් වෙලා තියෙන්නෙ ඒ අර්තයමයි
කෙටිහාමි නැතිවුන එකට හිත්තකයට පුදුම දුකක් දැනුනේ ඒත් තිලකරත්න දැක්කහම හිත්තකයට පුදුම සතුටක් දැනුනේ
ඒකනේ
කෙටිහාමි නේද ඒ ඉන්නේ මාරම සතුටක් ආවේ හැබැයි
ඒක නම් හරිම සතුටුයි ජගත් චමිල ආයෙමත් මේකෙම චරිතයක විශේෂයෙන්ම කෙටිහාමි වගේම චරිතයකට පණපොවන එක ගැන
තරුණ තිලකරත්නව දැක්ක විතරයි දන්නෙම නැතුව හිනාවක් මූණේ. ❤️
මේ වේස නිරුපනය කරන කෙනා අති දක්ෂයෙක්
මටත් එලෙසින්ම....
අනේ චුටි පුතේ ඔයා...❤තරුණ වෙලා.ඒ හිනාවට ඒ සිරියාවට හොඳටම ගැලපෙනවා
කෙටි හාමි වගේම උරහිස අතගානවා පේනවද යාලුවනේ ❤❤❤❤❤
පිච්චිත් ගෙනවානම් කොයි තරම් අපූරුද නේද
ඇත්තමයි
ඔව්.. පුරුද්දට වගේ 😄
ම්ම් ❤
Ou neda math oka hithuwa
කෙටි හාමි නැතුව කථාව පාළුයි... තිලකරන්න ඉන්න නිසා ඉතින් කථාව ලස්සනයි ❤❤
ජීවිතේ පුනරාගමනය. ඇතිවෙනවා, නැතිවෙනවා, ආයෙත් ඇතිවෙනවා.නිමක් නැහැ සසර. සිතිවිලි වලට පණදුන් මේ නිර්මාණකරුවාට මාගේ උත්තමාචාරය 🙏🙏🙏
මට මේක ගැන කියන්න වචන ගැටගහගන්න බැරි තරමට මම අසරණයි ❤... මේක මහ පුදුම නිර්මාණයක් ... එච්චරයි මට තේරෙන්නේ
ඇත්තමයි..🥹
සුන්දර විදිහට තිබුන ලංකාව සහ ලාංකාවේ විනාශය ආරම්භ වුන විදිහ ලස්සනට කියාපාන මම මේ ජීවිතය තුල නරඹපු ලස්සනම කතාව..සෙංකෙට්ටන් කියන පොත ගැන අහලා ඒක හොයාගෙන කියෙවුවම පුදුම තරම් ජීවිතයට දැනුන පොතක් වුනා ඒක ..ඒක කියවලා ඉවර වෙද්දිම තමා දැන ගත්තේ මේ ලස්සන කතාවත් මහින්ද සර්ගේ කියලා..කොටස් 67 ක් ඉවරයි එතකොට දවස් 3ක් තිස්සේ නිදි මරාගෙන නින්දක් අහලකවත් නැතුව ඇබ්බැහි වෙලා බලපු පලවෙනි කතාව ..ඒ වගේම ලස්සන ම හිතට දැනුන අනේ තව තිබුනානම් කියලා හිතෙන කතාවක් 🥺❤️ මේ වගේ තව තව ලස්සන නිර්මාණ මේ රට තුල නිර්මාණය වේවා ❤️
කතාවේ හදවත, කෙටිහාමි ආයෙත් ඇවිල්ලා.
අද අයෙමත් වතාවක් කෙටිහාමි සහ පිච්චිගෙ ආදර කතාව අලුත් විදිහකට තිලකරත්න සහ සෙනෙහෙලතාගෙන් දැක්ක..❤
අනේ ආපහු කෙටිහාමි සීයා මුනුපුරා ලෙසින් ඉන්නේ ..ගොඩාක් සතුටුයි .
හරිම ආසාවෙන් බලන්න පුළුවන් කතා මාලාවක් ...දළදා සමිදු පිහිටයි
තිලකරත්න තුළින් නැවතත් කෙටිහාමිගෙ මනුස්සකම😌♥️
ජගත් චමිල කියන්නේ ආසම නලුවෙක් කොච්චර දක්ශයෙක්දහොඳ සැමියෙක් උනා හොඳ තාත්තා කෙනෙක් උනා හැම දෙනාටම ආදර්ශමත් සීයා කෙනෙක් උනාකිරි ආතා වෙලා මියගියා ආයෙත් මුනුපුරාගෙ තරුණ කාලෙට ආවා සම්මාන දෙන්න වටින චරිතයක්
අසාවෙන් බලපු එකම කතාව කෙටිහාමි පිච්චි නැතිව පලුයි. කතාව ඉවරවෙන්න ලග හන්දා දුකක් දැනෙනවා. මේ කතාවේ හැම චරිතයක්ම හදවතේ ලැගුම් ගන්නවා හැමදාමත්
මේ කතාව අමුතුම ආරක් ගත් කතාවක් .අඩු තරමින් මිනිස්සු මේක බලලවත් හැදෙයිද දන්නෙ නැහැ .,,,,,,,.ඒ චරිතය ආයෙත් කතාව තුලට ඇවිත් අපිට ආයෙ පන පෙව්ව.🙏❤️❤️❤️💐
කී දෙනාද මෙ කතාව බලන්නේ , මොනතරම් ආදර්ශමත් කාතාවක්ද, කෙටි හාමිගේ ගුනයහපත්කම
කවුරු කොහොම කිව්වත්,මම ආස ජීවිතය මෙතන 🥺❤️.... කෙටිහාමිගෙ පුරුද්දක් තිලකෙටත් ඇවිත් 😁
මට මේ ගැන කියන්න වචන නෑ..කලින් කොටස බලද්දී දරාගන්න බැරි වුනා.ඒතරම් ඒ චරිත එක්ක ජීවත් වුනා,ජගත් චමිල ආයම ආපු එකනම් ලොකු සැනසීමක් ❤️
මම කියන චරිතේ තිබ්බ අඩුපාඩු ගොඩක් හදා ගත්තා මේ කතාවට පින් සිද්ද වෙන්න..
මට හිතුනා තිලකරත්න ගෙ චරිතෙ කරන්නෙ ජගත් චමිල මහත්මයා වෙන්න ඇති කියල❤️
ජගත් අයියාව ආයෙ ගේනාපු එකට නම් සතුටුයි ඇත්තටම කියන්න වචන නෑ දෙවියනේ ඒ තරම් ලස්සනයි
කෙටිහාමී ආයෙම ඇවිල්ලා මයෙ හිත්තකයට තන්තෝසයි😀😀😀
ගොඩාක් පින් මස්ඉඹුල මහතාණෙනි.කතාවෙ කෙටි හාමි මැරුනම හරියට අපිත් මැරෙන්න පන අදිනව වගේ දැනුනෙ අයෙත් අපිට කතාව තුල ජීවත් වෙන්න අලුත් පනක් ලැබුනා.ඉස්සරහතත් ප්‍රේක්ෂකයන් ට සාධාරණයක් වෙන විදිහට නිර්මානය ඉදිරියටම ගෙනියන්න ශක්තිය ලැබේවා .ජගත් අයියව ආයෙත් කතාවට ගෙනාපු එක නම් කියන්න බැරි තරම් සතුටක්.ඔයාල හැමෝටම ස්තූතියි .ගොඩක් පින්.බුදුසරණයි
කොච්චර ලස්සනයිද මේ කතාව❤️❤️❤️💖
මෙක බලද්දී මට මතක් වුනේ , 1969 මේ අවුරුද්දේ ම මේ දවසේම තමයි ඒ කියන්නේ නිල් ආම්ස්ට්‍රොන් හදට පාතිබ්බ දවසේම තමයි , වර්තමාන ශ්‍රි ලංකා රාමඤ්ඤ මහා නිකායේ වර්තමාන අතිපූජ්‍ය මහානායක , මකුලැවේ විමල මහානායක ස්වාමින් වහන්සේ කල්‍යාණ නදී උදකුක්ඛේප සීමාමාලකයේදී උපසම්පදා වුනේඒක ගොඩක් වටිනා අවස්ථාව ක්
කෙටි හාමි නිතරම දකුණු උරහිස පිරිමදිමින එක තිලකසිරි ත් එ විදියට ම කරනවා.. කෙටි හාමිගෙ ගූනය තිලකසිරි ගෙනියයි🎉🎉
පිච්චි 💝💝කෙටිහාමි සෙනෙහෙ 💝💝තිලකෙලස්සනයි කතාව අදත්
මේවගේ ලස්සන කතාවක් බලන කොට මිනිස්සු ගැන හරිම ආදරය ක් ඇති වෙන වා
අපූරුයි ❤❤කෙටිහාමි තාත්තා .තිලකරත්න ගේ චරිතයට අරන් ..ඇත්තටම හොදයි .කෙටිහාමි චරිතය ලෝකයම ආදරේ කරපු චරිතය ..ඒ වගේ තිලකරත්න චරිතයත් කතාවේ වැදගත් වෙයි..ජගත් චමිල වෙනත් චරිතය කට ගත්තු එකත් සතුටක් 🌷🌺🌹🌺🌺🌺🙏
Eya mee mutta
@@mangaleedissanayaka8720 ඔව් කෙටිහාමි ආතට ගොඩක් ආදරේ කරපු මී මුනුබුරා තිලකරත්න ..🌺🌺🌺🌺
ඒම චරිතයම නැවත ඉපදුන එක ලොකු දෙයක්. ❤️ ජගත් චමිල
මම හිතන්නෙ මේ මම ජීවිතේ බලපු ලස්සනම ලංකාවෙ ටෙලිනාට්‍ය❤️
කාටද අහූඋනේ කෙටි හාම් වගේම තිලකරත්නත් උරහිස අතගානවා ... හැඩරුව වගේම ගතිලක්ෂණත් කෙට් හාම්ගේ වගෙයි මට හිතෙන්නේ.
මටත් හිතුණා
Ow patan gaddima kiyanne thaththa weda karana widiya mn school yana kale idanma wenas widiyata baluwe ,a widiyata nemei mama hithanne kiyala…😊❤
තිලක රත්නත් කෙටි හාමි වගෙම එක අතකින් උරහිස අත ගානවා කාලය මවන වෙනස කොයි තරම්ද කෙටි හාමියි පිච්චියි ගමට එන හැටි මට මැවි මැවි පේනවා පැලක් හදා ගන්න හැටි පොල් ගඩිය ඇහිදගෙන පිච්චියි එන හැටි මම කතා පොත බලලා නැ ඒත් අහලා තියෙනවා ගුනාදරි මැනික් පතලකට වැටිලා මිය යනවා කියලා ගුනාදරිගෙන් පස්සෙ එ පවුල ඉවරයි අපුරු කතාව හැම කොටසක්ම බැලුව සතුට අප්ප්‍රමානයි 💗
කෙටි හාමි වම් අතෙන් දකුණු උරහිස අතගාන පුරුද්ද තිලකේ පුරුද්දට වගේ කරනවා...ඒක මීටර් උන තව කව්රුත් ඉන්නවා ද...
Jagath chamilage godak charithawala ehemai
@@sunimalmeegahathenna6234 yes sunimal 👍
Math Me beluwe eka thamai
කටි හාමි මතක් කෙරුවා තිලකරත්න ඒ ගතිගුනම පිහිටලා තියෙන්නේ ලස්සනයි කියන්නේ කතාව අදත් පට්ටම ලස්සනයි
ඩ්රැනීටා කියන චරිතෙ ඇදන් ඉන්න ඇදුමයි කොන්ඩෙ ස්ටයිල් එකේ පාටයි නම් ඔය හඳට ගිය කාලෙට නම් කීයටවත් ගැලපෙන් නෑ ...
හරියටම ගැලපෙනවා කොටට ඇන්දේ අද ඊයේ නෙවෙයි හැටේ දශකයෙත් ඒ විලාසිතාව තිබුනා
ඒ ඔබතුමාගෙ නොදන්නකම. පොඩ්ඩක් හොයල බලන්නෙ ඒ කාලෙ රදල විලාසිතා 👍
ඔය කාලේ 70 මුල දශකය ..මිනි ගවුම් කාලේ ..අපේ අක්කලත් කැම්පස් ගියේ ඔය කාලේ ..විලාසිතා ඔහොම තමා .
Kotata anda eka nemei prashne.mini gaum kiyanne okata nemei.Akale konde oya style eka gam wala radalayanta awet pahu wela
Kotata anda eka nemei prashne.mini gaum kiyanne okata nemei.Akale konde oya style eka gam wala radalayanta awet pahu wela .
කවදාවත් වයසට නොයන නලුවෙක් ✌️✌️✌️🙏🙏🙏🙏
කෙටිහාමිගේ උරහිසේ අමාරුව🥲..තිලකරත්න😳..පොත වගේම තවත් රහක්..මේක නම් මාරයි😮
Mata eka metar une ne
කෙටිහාමි ට රගපෑ ජගත් චමිල ම ඔහුගේ මී මුණුබුරු තිලකරත්න ලෙස ගැනීම අගය කරනව ... සෙනෙහෙලතාට උමා අසෙනි ව ගත්ත නම් ගැලපෙනව
පිස්සු ද අනේ ඔයාට.සීයා මුණුබුරා වගේ වෙන්න පුළුවන් ජාන වලින්.සෙනෙහෙලතා උමා අසේනි වගේ වෙන්නේ කොහොමද ,එයා සෙනෙහෙලතා ගෙ ආච්චි නෙමෙයි නේ
@@positivethoughts9404 ow ne mata eeka mathak une ... comment eka demmata passe
පුදුම ලස්සන කතවක් වගේම කෙටිහාමිගෙ ගෙදර දකිනකොට හරිදුකක් දැනෙනව ඒ කැලෑවට ඒ අය එනකොට තිබුන සුන්දරත්වයත් දැන් ඒ අතීතෙත් එක්කම ටික ටික වෙනස් වෙලා පාලුවෙලා ගිහිල්ලා ..
o/l සහ A/L සිංහල විෂය නිර්දේශයට යන්න ඔිින නිර්මාණයක් මේක😌😌😌❤
ගිය සතියේ කොටස බලද්දී ඇස් වලට කදුලු ආවෙ මගෙ විතර ද?
මමත් ආසම නලුවෙක්.ඔහු නැතුව මේ කතාවේ රසයක් නැත❤️🇰🇷❤️🇰🇷❤️
කාලය මැවූ වෙනසක අරූමේ ......මාණික්කාවත❤❤❤❤❤
හරිම සතුටුයි චමිල අපහු ආපු එකට දැන් කතාව තවත් ලස්සනයි
තිලකෙ අඳපු චිත්‍රයෙ දිනය ලියද්දි එතන මතක් කෙරෙව්වෙ මිනිසා ප්‍රථම වතාවට සඳට පා තැබුවෙ 1969/07/20 යන දිනය සිහිපත් කරමින්😢❤❤❤❤
මී මුත්ත වගේ මී මුනුපුරා ගතිගුණත් ඒවගේම තිබුනොත් හොදයි මානික්කාවත අදත් කතාව ලස්සනයි 💘💘💘 🇱🇰🇸🇦
පුතාගෙ පුතා නෙවි, කෙටිහාමිගෙ පුතාගෙ පුතාගෙ පුතා ( මී මුත්තා වගේ මී මුනුපුරා)
සොරි මටයි පැටලුනේ ඔයා හරි
@@rathnayake.43 🤗❤
සෙනෙහෙලතාගේ ගෙදර තියෙන තැන පුදුම තරම් ලස්සනයි.
කෙටි හාමිගෙන් පස්සෙ මේ කතාව එතනින්ම වහලා දැම්මනම් වටිනාකමක් තියෙනවා, සුකුරුත්තං කෑලි දැක්කම අර ඉස්සර තිබ්බ ලස්සන කතාවට ඩැමේජ් එකක් වෙනවා 🤧👍
Paramparawen parawata wenas wewi issarahata yana eka thamai mehema pennala aththe😊
කිසි දෙයක් නුපුදින්නෙ නැහැ නැති වෙනෙත් නැහැ එකම දෙ වෙනත් ව්දියකට හට ගන්වා එකයි මෙ සන්සාර ගමන එ ගමන ගැන මෙ නිර්මාණයෙන් පෙලබුන් කරන්නේ එ ගමන නතර කරන්න පින් මදි වෙන්න ඇති නොපමාව කුසල් රැස් කරමු අපි හැමොම අමා මාහා නිවනින් නතර වෙන්න 🙏🙏
ජගත් චමිල මේ නාට්‍යයේ ම නැවතත් දකින්න දෑස් පින් කලා 🔥😘😍
හිතුවෙ ම නෑ තිලකරත්නට ජගත් චමිල මහතා ම එයි කියලා.🥰🥰 තිලකරත්න සෙනෙහෙලතා ආදරයත් ලස්සනයි. ඒත් කාලෙත් එක්ක වුණු සමාජ පරිවර්තනය නිසා ද මන්දා කෙටිහාමි පිච්චි ආදර අන්දරය තරම් ම හිතට දැණුනේ නෑ. ඇත්තට ම කාලෙත් එක්ක වුණ වෙනස්කම් ලස්සනට ම පෙන්නන කතාවක්. මස්ඉඹුල සර්ගේ කතාවල පෙන්නන යථාර්තය හැමදාමත් හිත පතුලට ම දැනෙනවා.♥️♥️
Jagth amia ❤️👍
සතුටක් තියෙයි ආතව මී මුනු පුරෙක්වෙලා දකින්න ලැබීම ජගත් චමිල ❤
වියපත් බබරා 😂😂 උනාට මල් , kekulu එක්ක ප්‍රේම චරිත .අම්මෝ ජගත් චමිල 🤣🤣🤣🤣✌️✌️✌️🙏🙏👌👌💃💃💃👌💃💃💃
කෙටි හාමි මලේ තිලකරත්න ගේ චරිතය ට එන්න..වගේ...කොහොම උනත් එයාගේ සුපිරි රගපෑම ...මානික්කාවත
Ne e kathave keti hami marenawa kohomath
අම්මෝ මෙන්න පුනරුප්පත්තිය 😂😂😂🤔🤔🤔👀ජගත් චමිල ආදරෙයි 💖💖💖💖💖💖
පුනරුත්පත්තිය වෙන්නේ කොහොමද කෙටිහාමි ඉද්දී තිලකරත්න හිටියේ
මේ වගේ නාට්ටියක් බැලුවාමයි කෙටිහාමි නැවතත් අවා. හරිම ලස්සනයි ආදර නීය චරිතයක් ❤
සෙනේ හරිම ලස්සනයි .මාර ගැමි ස්ත්‍රී රූප සෞන්දර්යක් තියනව .
❤❤
තිලකරත්න පොඩි එකාගෙ හැඩරුව .මේ මුනට සමානයි.නැවත පොත බලන්න හිතෙනවා රස වින්දනය හුරු කරන තාත්ත්වික ටෙලි නාට්‍යයක් .මෙවන් විසිස්ට නිර්මාණයක් අපට ලබාදීම ගැන නැවත වතාවක් ස්තුතිය් මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මහතාට සහ දායකත්වය දැරු සියලු දෙනාට .
මතකද කෙටි හාමි ගමට ආව දවසෙ ඉදන් සතෙක් කාලා උරහිස අත ගාන එක තිබුනා.දැන් තිලකරත්න ඒ විදියට කරනවා.රූපෙත් සමාන කරන්න ඕන නිසාම ජගත් මහත්මයා නැවත එම චරිතයට ගන්නවා.මට මෙතන ලොකු සම්බන්දයක් පේනවා.❤️ මේක මන් ආසම කතාව.බලන එකම කතාව මේකෙන් පස්සෙ සෙන්කොට්ටන් වගෙ කතාවත් ගේනවනම් කොච්චර දෙයක්ද.ol කාලෙ කියවපු පොතම ඒ විදියටම මැවුනු රූප මට මතක් කරවනවා.ආයෙත් කියනවා මේකට නම් සම්මාන ලැබියි යුතුම කතාවක්.කෙටි හාමි ,පිච්චී ,ගුනාදරී ❤️ රගපෑම නොදන්නා රගහලවල් ❤️🔥
අනේ කෙටි හාමි තිලකරත්න විදියට දැක්කාම පුදුම සතුටක් දැනුනේ♥️😍😍😍
තිලකරත්න ❤️❤️කෙට්හාමි❤️❤️ආයෙ ආවා ගොඩක් ලස්සනයි
මං ගූගල් එකේ ගහලා බැලුවා.නීල් ආම්ස්ට්‍රෝන් හදට ගියේ චිත්‍රයේ තිබ්බ දිනයේ තමයී
සෙනේ ගෙ ගේ ශෝක් අනේ..එ සුන්දර කම ✌️🙏👌👌👌👌👌👌💖💖💖💖💖💖💖
*මං බොලඳ වියේ බැදි හාද ඔබ හා ආදරෙන්*💞💞💞 තිලකෙ ගේ ආදර කතාව
මෙතෙක් ඉතා ආශාවෙන් නැරඹුවා....දැන් දැන් ඒකත් අරගල භූමියටම දක්වන්නයි සූදානම බව අද නැරඹුමෙන් නම් හැගෙනවා.....නැවතීමේ තිත තියන්නයි වෙන්නේ.
මම හරිම කැමති චරිතය කෙටි හමි
කෙටිහාමි පිච්චිව මුලින්ම එක්ක ගෙන ආපු හැටි මතක් උනා තිලකරත්න ව දැක්කම
අනෙ ගිය සතියේ පුදුම දුකකින් හිටියෙ අපෙ කෙට් හාමි නැතියි කතාවක් වැඩක් නැතියි නිසා එත් අනෙ ආයෙමත් ජගත් අයියා ඉන්නවා ගොඩක් ආසාවෙන් ආයෙම කතාව බලනවා ... ආදරෙයි ජගත් අයියේ
මගේ අම්මෝ ජගත් චමිල ඉන්නවෝ.ආසම නලුවා.
සේරම ලස්සනයි කතාවෙ... සෙනෙහෙලතා තමා අවුල.. 🥲
සෙනෙහෙලතා එනකල් බලාන උන්නේ මන් විතරද එයා දැන් ඉන්නේ නාවලපිටියේ අපේ ගමේ බුදු සරනයි ඔක්කෝටම
❤❤❤❤❤❤
Kawda me senehe latha... LIKE
අම්මෝ හිතා ගන්නවත් බෑ. හරි පුදුම කතාවක් ♥️ ලස්සනයි ♥️
ජගත් චමිල නෑ කියලා කතාව එපා වෙයි කියලා හිතුවා. ඒත් ආයෙත් ඒක ලස්සන වුනා.
අදත් කතාව හරිම ලස්සනයිස්තුතියි ඔබ සැමට සුභ රාත්‍රියක් වේවා තෙරුවන් සරණයි ❤️👍👌
2020 වෙනකම්ම මාණික්‍කාවත දිගහරින්න ❤ අපේ අතීතය මතක් කරමින්
අනේ ඔව් එහෙම උනොත් අපිත් කැමතී
එච්චර දුරටනම් පොතේ නැ මාණික්කාවත ඉවර වෙන්නෙ තිලකරත්න සෙනෙහෙලතාව අරගෙන පිට ගමකට යනවා එතනින් පොතේ කතාව ඉවරයි☺️
මේ පොත online බලන්න පුළුවන් ද?
දෙවැනි ඉනිම ,සංගීතෙ වගේ ගොඩක් මෙගා නාට්‍යවල පුටු උඩට වෙලා දෙබස් කියවන එක විතරයි කරන්නේ .ඒත් මේ නාට්‍ය පසුබිම් තලයේ ඉඳලා හැම දෙයක්ම ලස්සනට තියෙනවා .ඒත් හැමදාම මාණික්කාවත වගේ ලස්සන නිර්මාණවලට views අඩුයි.අර මෙගා නාට්‍ය වලට 1M views තියෙනවා .ඇයි එහෙම වෙන්නෙ .කිසිම හරයක් නැති ,රසයක් නැති ,දේවල් වලට තමයි වැඩියෙන්ම මිනිස්සු කැමති .මොකක්ද මාණික්කාවත වගේ නාට්‍ය වල තියෙන අඩුව?
ර්‍රසවිදීමේ හැකියාවේ අඩුව,,
ඔව් මටත් හරිම දුකයි
මටත් හිත්න්නේ ඒ ටිකමයි,කාගේ වැරද්දක් ද කියල තේරෙන්නේ නැහැ, මේ වගේ වටිනා නිර්මාණ රසවිඳින්න වාසනාව තියෙන්න ඕනේ
එ් නාට්‍ය වැඩිපුරම බලන්නෙ ඉස්කෝලෙ යන කට්‍ටිය.එයාලගෙ සුරංගනා ලෝකෙ එ් නාට්‍යවලනෙ තියෙන්නෙ😃
අපේ කෙටි හාමි නැවතත් රඟපානව දැක්කම මාරම සතුටක් ආවෙ. හරිම අපූරුයි
Such a beautiful and thoughtful drama. Surprised to see that no much likes and comments, which other commercial plastic dramas gets. It's not only a drama, but a lesson for all.
Yeah you are correct agree with you 🌹❤️
හරිම සතුටුයි ජගත් චමිල නැවතත් කතාවේ . තරුණ තිලක 🌹🔥👍
කෙටි හාමි තිලකරත්න වෙලා ආයෙමත් කථාවට ඇවිත් ජගත් චමිල රංගනය විශිෂ්ට යි
Jagath Chamila is Very handsome and Humble person ❤My Favourite
ජගත් චමිල ආයෙත්, සුපිරි දක්ෂයෙක්, දීර්ඝායුෂ ලැබෙිවා❤️❤️❤️🙏🙏🙏👍👍
මමනම් හිතුවෙ මානිකාවත ඉවරයි කියල හරිම ආදරනිය කිරි අප්ප කෙනෙක් නැවත ආපු එකට් නම් හරිම සතුටුයි
කතාවේ මුලදි තිබුන ගැම්ම ආපහු හදවතටම දැනුන...❤️මේක දැන් ජීවිතේ කොටසක් වෙලා රත්තරනේ...💐❤️❤️
අම්මො මේක නම් මාරයි චරිත ඇත්ලේ ජීවත් වෙනවා හැමෝටම සම්මාන ඇගයීම් ලැබේවා ❤️❤️❤️🙏
කෙට්හාම් ආයෙමත් ඇවිදින් තිලකරත්න ගෙ චරිතෙත්.මුත්තගෙ.වගේ.උනොත්.හොදයි❤️❤️
ඇත්තටම හිතට දැනෙන ආත්මීය හැගීම් වචන ටිකකට පෙරලන්නේ නැතිව ඉන්න එක හරි සාදාරන නෑ කියල මට හිතුන❤ස්වාදීන රෑපවාහිනිය❤කියන්නෙම අපේ පන ගැහෙන ඉතිහාසයේ මුලකුරු මතක් කර දෙන නාලිකාවක් 😍හරිම ආසවෙන් බලන බොහොමයක් අර්ථවත් කථාංග රැසක් අපි අතරට ගෙනාවගිරිදෙව්, සංසාරන්‍ය අසබඩ,පිච්ච මල සුවදයි, අදුන්ගිර, හරිම අසාවෙන් බලපු කථා ❤ඒ කාලෙට මේ කාලෙට කොයි කාලෙටත් ගැලෙපෙන තිර රචනා ඇත්තටම ආදරෙයි❤ ITN❤
කෙටිහාමිගේ අඩිපාරෙ යන එකම කෙනා තිලකරත්න... කතාවෙ සමාප්තිය ගොඩක් ලඟයි වගේ...
ආසාවෙන්ම බලන කතාවක් ❤️❤️❤️
සෙනෙහලතාගේ චරිතය ට උමා අසේනි ගත්තා නම් හොදයි කියන අය කෝ...👍🧡💙
ඒක ගැලපෙන්නෙ නෑ නෙ. තිලකරත්න නම් කෙටිහාමිගෙ පුතාගේ, පුතාගේ, පුතා නිසා ඒ වගේම වෙන්න පුළුවන් උනාට සෙනෙහෙලතා පිච්චිගෙ කවුරුත් නෙවෙයි නෙ ඒ වගේම වෙන්න
ඒ චරිතය ඉන්න කෙනා හොඳට කරනව
Gon katha kiynnepa aunty 😂
ඔව්.. දැන් ඉන්න නිලිය ගැලපෙන්නෙ නෑ ඒ චරිතෙට..
@@nethahinsa3570ඒක හරි❤
උමා අසෙනී වත් චරිතයකට ගෙන්න ඉදිරියේදි..
කෙටිහාමිට අපි කවුරුත් ආදරේ කරපු නිසාම වෙන්න ඇති ජගත් චමිල නැවතත් වෙනත් චරිතෙකින් ඉන්නෙ සතුටුයි ❤
තව පරම්පරා කීයක් ගියත් මේ කතාව එපා වෙන්නේ නැ
👍👍👍
Yes Thanks ❤❤❤❤❤❤❤🌷🌷🌷🌷🌷🌷🌷🌷👍👍👍👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇰🇼
අනේ ඒ සුන්දර ආදරනීය චරිතය ආයේ ඇවිත් .. එයාව දැක්කම මේක කතාවක් කියලා හිතෙන්නේම නෑ.. ඒ තරම් හිතට හරි ලස්සන හැඟීමක් දැනෙනවා ... ❤️❤️❤️❤️❤️
හදිරියන්රාල උත්තමයත් ආවා නම් හොඳයි නේද.. පිචිචිත් එක්ක.. ඒ චරිත තුන නම් සුපිරිම❤️😍🥰
Hari wede siya merila. Munubura wela ipadila....😃🤩
Mamath hari asawen balanne...
Yes ❤❤❤❤❤Thanks ❤❤❤❤❤❤❤❤❤🌷🌷🌷🌷🌷🌷🌷🌷👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇰🇼
Owu Ane😂😂😂2024Hema epi ekakama cmnts beluwa.2024❤
පරම්පරා 5ක් කොටස් 72කින් මේවා තමා හොඳම ටෙලිනාට්‍ය කියන්නෙ..දෙවෙනි ඉනිම,සංගීතේ වැනි වැඩකට නැති කතා බලන අයගෙන් ඉල්ලන්නෙ මෙවැනි හරවත් කතා සමඟ එකතුවෙන්න..මේ කතාවටනම් සම්මාන පිට සම්මාන ලැබිය ලැබිය ❤️🇱🇰
දෙවෙනි ඉනිම නොබලන ඔයා කොහොමද ඒකෙ ගුණ දොස් කියන්නෙ.....
@@gaminirajapaksha4766 🥰🥰🥰🥰
මෙ නාට්‍ය යක් අගයානම් ඒක විතරක් අගයන්න,
අනික නාට්‍යයක් ගැන හරියට දන් නැතුව එමෙන් මෙහෙන් කැලි දැකලා එකෙ වැරදි කියන්නෙ අනෙ අපි owa,meka okkoma බලන අය අපි මෙකෙ අගෙ කරනවා හැබැයි එහෙම කියලා ඒවා බලන එක නවත්වන්නෙ නැ,janapriya ralle mokkada therum ganna.😂
❤❤❤
ඵහෙනම් කොටස් ඵක්දාස් පන්සීයක් විතර ඉටත් වැඩි මිසක් අඩු නෑ 😂
ජගත් චමිල මොන චරිතෙ කළත් ඒකට සාදාරනයක් කරනවාමයි ❤️
ජගත් චමිල අති දක්ෂයෙක් බව නැවත නැවතත් කියන අපූරු නිර්මානය.. ඔහු කතාවේ නැති වුනා නම් තියෙන පාලුව ආයෙත් නැති වෙලා❤️🥰සැමට සම්මාන ලැබේවා ❤️❤️❤️❤️
ලංකාවට උනේ මොකද ඇහුවොත් බය නැතුව කියන්න හිත නිදහසේ "මාණික්කාවත බලන්න " කියලා ❤️❤️❤️
ඇත්තටම
ඇත්තටම
හෙමින් හිතුවොත් ලංකාවට වෙච්ච දේ එකින් එකට තේරුම් කරන කතාවක් ❤
aththenma owu
අනිවාර්යයෙන්
අනිවාර්යයෙන් . ලන්කාව වැරදි පැත්තට හැරුණ හැටි පැහැදිලි
සහතික ඇත්ත
කතාවේ ගැබ් වෙලා තියෙන්නෙ ඒ අර්තයමයි
කෙටිහාමි නැතිවුන එකට හිත්තකයට පුදුම දුකක් දැනුනේ ඒත් තිලකරත්න දැක්කහම හිත්තකයට
පුදුම සතුටක් දැනුනේ
ඒකනේ
කෙටිහාමි නේද ඒ ඉන්නේ මාරම සතුටක් ආවේ හැබැයි
ඒක නම් හරිම සතුටුයි ජගත් චමිල ආයෙමත් මේකෙම චරිතයක විශේෂයෙන්ම කෙටිහාමි වගේම චරිතයකට පණපොවන එක ගැන
තරුණ තිලකරත්නව දැක්ක විතරයි දන්නෙම නැතුව හිනාවක් මූණේ. ❤️
මේ වේස නිරුපනය කරන කෙනා අති දක්ෂයෙක්
මටත් එලෙසින්ම....
අනේ චුටි පුතේ ඔයා...❤
තරුණ වෙලා.
ඒ හිනාවට ඒ සිරියාවට හොඳටම ගැලපෙනවා
කෙටි හාමි වගේම උරහිස අතගානවා පේනවද යාලුවනේ ❤❤❤❤❤
පිච්චිත් ගෙනවානම් කොයි තරම් අපූරුද නේද
ඇත්තමයි
ඔව්.. පුරුද්දට වගේ 😄
ම්ම් ❤
Ou neda math oka hithuwa
කෙටි හාමි නැතුව කථාව පාළුයි... තිලකරන්න ඉන්න නිසා ඉතින් කථාව ලස්සනයි ❤❤
ජීවිතේ පුනරාගමනය. ඇතිවෙනවා, නැතිවෙනවා, ආයෙත් ඇතිවෙනවා.නිමක් නැහැ සසර. සිතිවිලි වලට පණදුන් මේ නිර්මාණකරුවාට මාගේ උත්තමාචාරය 🙏🙏🙏
මට මේක ගැන කියන්න වචන ගැටගහගන්න බැරි තරමට මම අසරණයි ❤... මේක මහ පුදුම නිර්මාණයක් ... එච්චරයි මට තේරෙන්නේ
ඇත්තමයි..🥹
සුන්දර විදිහට තිබුන ලංකාව සහ ලාංකාවේ විනාශය ආරම්භ වුන විදිහ ලස්සනට කියාපාන මම මේ ජීවිතය තුල නරඹපු ලස්සනම කතාව..සෙංකෙට්ටන් කියන පොත ගැන අහලා ඒක හොයාගෙන කියෙවුවම පුදුම තරම් ජීවිතයට දැනුන පොතක් වුනා ඒක ..ඒක කියවලා ඉවර වෙද්දිම තමා දැන ගත්තේ මේ ලස්සන කතාවත් මහින්ද සර්ගේ කියලා..කොටස් 67 ක් ඉවරයි එතකොට දවස් 3ක් තිස්සේ නිදි මරාගෙන නින්දක් අහලකවත් නැතුව ඇබ්බැහි වෙලා බලපු පලවෙනි කතාව ..ඒ වගේම ලස්සන ම හිතට දැනුන අනේ තව තිබුනානම් කියලා හිතෙන කතාවක් 🥺❤️ මේ වගේ තව තව ලස්සන නිර්මාණ මේ රට තුල නිර්මාණය වේවා ❤️
කතාවේ හදවත, කෙටිහාමි ආයෙත් ඇවිල්ලා.
අද අයෙමත් වතාවක් කෙටිහාමි සහ පිච්චිගෙ ආදර කතාව අලුත් විදිහකට තිලකරත්න සහ සෙනෙහෙලතාගෙන් දැක්ක..❤
අනේ ආපහු කෙටිහාමි සීයා මුනුපුරා ලෙසින් ඉන්නේ ..ගොඩාක් සතුටුයි .
හරිම ආසාවෙන් බලන්න පුළුවන් කතා මාලාවක් ...දළදා සමිදු පිහිටයි
තිලකරත්න තුළින් නැවතත් කෙටිහාමිගෙ මනුස්සකම😌♥️
ජගත් චමිල කියන්නේ ආසම නලුවෙක්
කොච්චර දක්ශයෙක්ද
හොඳ සැමියෙක් උනා හොඳ තාත්තා කෙනෙක් උනා හැම දෙනාටම ආදර්ශමත් සීයා කෙනෙක් උනා
කිරි ආතා වෙලා මියගියා
ආයෙත් මුනුපුරාගෙ තරුණ කාලෙට ආවා
සම්මාන දෙන්න වටින චරිතයක්
අසාවෙන් බලපු එකම කතාව කෙටිහාමි පිච්චි නැතිව පලුයි. කතාව ඉවරවෙන්න ලග හන්දා දුකක් දැනෙනවා. මේ කතාවේ හැම චරිතයක්ම හදවතේ ලැගුම් ගන්නවා හැමදාමත්
මේ කතාව අමුතුම ආරක් ගත් කතාවක් .අඩු තරමින් මිනිස්සු මේක බලලවත් හැදෙයිද දන්නෙ නැහැ .,,,,,,,.ඒ චරිතය ආයෙත් කතාව තුලට ඇවිත් අපිට ආයෙ පන පෙව්ව.🙏❤️❤️❤️💐
කී දෙනාද මෙ කතාව බලන්නේ , මොනතරම් ආදර්ශමත් කාතාවක්ද, කෙටි හාමිගේ ගුනයහපත්කම
කවුරු කොහොම කිව්වත්,
මම ආස ජීවිතය මෙතන 🥺❤️.... කෙටිහාමිගෙ පුරුද්දක් තිලකෙටත් ඇවිත් 😁
මට මේ ගැන කියන්න වචන නෑ..කලින් කොටස බලද්දී දරාගන්න බැරි වුනා.ඒතරම් ඒ චරිත එක්ක ජීවත් වුනා,ජගත් චමිල ආයම ආපු එකනම් ලොකු සැනසීමක් ❤️
මම කියන චරිතේ තිබ්බ අඩුපාඩු ගොඩක් හදා ගත්තා මේ කතාවට පින් සිද්ද වෙන්න..
මට හිතුනා තිලකරත්න ගෙ චරිතෙ කරන්නෙ ජගත් චමිල මහත්මයා වෙන්න ඇති කියල❤️
ජගත් අයියාව ආයෙ ගේනාපු එකට නම් සතුටුයි ඇත්තටම කියන්න වචන නෑ දෙවියනේ ඒ තරම් ලස්සනයි
කෙටිහාමී ආයෙම ඇවිල්ලා මයෙ හිත්තකයට තන්තෝසයි😀😀😀
ගොඩාක් පින් මස්ඉඹුල මහතාණෙනි.කතාවෙ කෙටි හාමි මැරුනම හරියට අපිත් මැරෙන්න පන අදිනව වගේ දැනුනෙ අයෙත් අපිට කතාව තුල ජීවත් වෙන්න අලුත් පනක් ලැබුනා.ඉස්සරහතත් ප්‍රේක්ෂකයන් ට සාධාරණයක් වෙන විදිහට නිර්මානය ඉදිරියටම ගෙනියන්න ශක්තිය ලැබේවා .ජගත් අයියව ආයෙත් කතාවට ගෙනාපු එක නම් කියන්න බැරි තරම් සතුටක්.ඔයාල හැමෝටම ස්තූතියි .ගොඩක් පින්.බුදුසරණයි
කොච්චර ලස්සනයිද මේ කතාව❤️❤️❤️💖
ඇත්තටම
මෙක බලද්දී මට මතක් වුනේ , 1969 මේ අවුරුද්දේ ම මේ දවසේම තමයි ඒ කියන්නේ නිල් ආම්ස්ට්‍රොන් හදට පාතිබ්බ දවසේම තමයි , වර්තමාන ශ්‍රි ලංකා රාමඤ්ඤ මහා නිකායේ වර්තමාන අතිපූජ්‍ය මහානායක , මකුලැවේ විමල මහානායක ස්වාමින් වහන්සේ කල්‍යාණ නදී උදකුක්ඛේප සීමාමාලකයේදී උපසම්පදා වුනේ
ඒක ගොඩක් වටිනා අවස්ථාව ක්
කෙටි හාමි නිතරම දකුණු උරහිස පිරිමදිමින එක තිලකසිරි ත් එ විදියට ම කරනවා.. කෙටි හාමිගෙ ගූනය තිලකසිරි ගෙනියයි🎉🎉
පිච්චි 💝💝කෙටිහාමි
සෙනෙහෙ 💝💝තිලකෙ
ලස්සනයි කතාව අදත්
මේවගේ ලස්සන කතාවක් බලන කොට මිනිස්සු ගැන හරිම ආදරය ක් ඇති වෙන වා
අපූරුයි ❤❤
කෙටිහාමි තාත්තා .තිලකරත්න ගේ චරිතයට අරන් ..ඇත්තටම හොදයි .කෙටිහාමි චරිතය ලෝකයම ආදරේ කරපු චරිතය ..
ඒ වගේ තිලකරත්න චරිතයත් කතාවේ වැදගත් වෙයි..
ජගත් චමිල වෙනත් චරිතය කට ගත්තු එකත් සතුටක් 🌷🌺🌹🌺🌺🌺🙏
Eya mee mutta
@@mangaleedissanayaka8720 ඔව් කෙටිහාමි ආතට ගොඩක් ආදරේ කරපු මී මුනුබුරා තිලකරත්න ..
🌺🌺🌺🌺
ඒම චරිතයම නැවත ඉපදුන එක ලොකු දෙයක්. ❤️ ජගත් චමිල
මම හිතන්නෙ මේ මම ජීවිතේ බලපු ලස්සනම ලංකාවෙ ටෙලිනාට්‍ය❤️
කාටද අහූඋනේ කෙටි හාම් වගේම තිලකරත්නත් උරහිස අතගානවා ... හැඩරුව වගේම ගතිලක්ෂණත් කෙට් හාම්ගේ වගෙයි මට හිතෙන්නේ.
මටත් හිතුණා
Ow patan gaddima kiyanne thaththa weda karana widiya mn school yana kale idanma wenas widiyata baluwe ,a widiyata nemei mama hithanne kiyala…😊❤
තිලක රත්නත් කෙටි හාමි වගෙම එක අතකින් උරහිස අත ගානවා කාලය මවන වෙනස කොයි තරම්ද කෙටි හාමියි පිච්චියි ගමට එන හැටි මට මැවි මැවි පේනවා පැලක් හදා ගන්න හැටි පොල් ගඩිය ඇහිදගෙන පිච්චියි එන හැටි මම කතා පොත බලලා නැ ඒත් අහලා තියෙනවා ගුනාදරි මැනික් පතලකට වැටිලා මිය යනවා කියලා ගුනාදරිගෙන් පස්සෙ එ පවුල ඉවරයි අපුරු කතාව හැම කොටසක්ම බැලුව සතුට අප්ප්‍රමානයි 💗
කෙටි හාමි වම් අතෙන් දකුණු උරහිස අතගාන පුරුද්ද තිලකේ පුරුද්දට වගේ කරනවා...ඒක මීටර් උන තව කව්රුත් ඉන්නවා ද...
Jagath chamilage godak charithawala ehemai
@@sunimalmeegahathenna6234 yes sunimal 👍
Math Me beluwe eka thamai
කටි හාමි මතක් කෙරුවා තිලකරත්න ඒ ගතිගුනම පිහිටලා තියෙන්නේ ලස්සනයි කියන්නේ කතාව අදත් පට්ටම ලස්සනයි
ඩ්රැනීටා කියන චරිතෙ ඇදන් ඉන්න ඇදුමයි කොන්ඩෙ ස්ටයිල් එකේ පාටයි නම් ඔය හඳට ගිය කාලෙට නම් කීයටවත් ගැලපෙන් නෑ ...
හරියටම ගැලපෙනවා කොටට ඇන්දේ අද ඊයේ නෙවෙයි හැටේ දශකයෙත් ඒ විලාසිතාව තිබුනා
ඒ ඔබතුමාගෙ නොදන්නකම. පොඩ්ඩක් හොයල බලන්නෙ ඒ කාලෙ රදල විලාසිතා 👍
ඔය කාලේ 70 මුල දශකය ..මිනි ගවුම් කාලේ ..අපේ අක්කලත් කැම්පස් ගියේ ඔය කාලේ ..විලාසිතා ඔහොම තමා .
Kotata anda eka nemei prashne.mini gaum kiyanne okata nemei.Akale konde oya style eka gam wala radalayanta awet pahu wela
Kotata anda eka nemei prashne.mini gaum kiyanne okata nemei.Akale konde oya style eka gam wala radalayanta awet pahu wela .
කවදාවත් වයසට නොයන නලුවෙක් ✌️✌️✌️🙏🙏🙏🙏
කෙටිහාමිගේ උරහිසේ අමාරුව🥲..තිලකරත්න😳..පොත වගේම තවත් රහක්..මේක නම් මාරයි😮
Mata eka metar une ne
කෙටිහාමි ට රගපෑ ජගත් චමිල ම ඔහුගේ මී මුණුබුරු තිලකරත්න ලෙස ගැනීම අගය කරනව ... සෙනෙහෙලතාට උමා අසෙනි ව ගත්ත නම් ගැලපෙනව
පිස්සු ද අනේ ඔයාට.සීයා මුණුබුරා වගේ වෙන්න පුළුවන් ජාන වලින්.සෙනෙහෙලතා උමා අසේනි වගේ වෙන්නේ කොහොමද ,එයා සෙනෙහෙලතා ගෙ ආච්චි නෙමෙයි නේ
@@positivethoughts9404 ow ne mata eeka mathak une ... comment eka demmata passe
පුදුම ලස්සන කතවක් වගේම කෙටිහාමිගෙ ගෙදර දකිනකොට හරිදුකක් දැනෙනව ඒ කැලෑවට ඒ අය එනකොට තිබුන සුන්දරත්වයත් දැන් ඒ අතීතෙත් එක්කම ටික ටික වෙනස් වෙලා පාලුවෙලා ගිහිල්ලා ..
o/l සහ A/L සිංහල විෂය නිර්දේශයට යන්න ඔිින නිර්මාණයක් මේක😌😌😌❤
ගිය සතියේ කොටස බලද්දී ඇස් වලට කදුලු ආවෙ මගෙ විතර ද?
මමත් ආසම නලුවෙක්.ඔහු නැතුව මේ කතාවේ රසයක් නැත❤️🇰🇷❤️🇰🇷❤️
කාලය මැවූ වෙනසක අරූමේ
......මාණික්කාවත❤❤❤❤❤
හරිම සතුටුයි චමිල අපහු ආපු එකට දැන් කතාව තවත් ලස්සනයි
තිලකෙ අඳපු චිත්‍රයෙ දිනය ලියද්දි එතන මතක් කෙරෙව්වෙ මිනිසා ප්‍රථම වතාවට සඳට පා තැබුවෙ 1969/07/20 යන දිනය සිහිපත් කරමින්😢❤❤❤❤
මී මුත්ත වගේ මී මුනුපුරා ගතිගුණත් ඒවගේම තිබුනොත් හොදයි මානික්කාවත අදත් කතාව ලස්සනයි 💘💘💘 🇱🇰🇸🇦
පුතාගෙ පුතා නෙවි, කෙටිහාමිගෙ පුතාගෙ පුතාගෙ පුතා ( මී මුත්තා වගේ මී මුනුපුරා)
සොරි මටයි පැටලුනේ ඔයා හරි
@@rathnayake.43 🤗❤
සෙනෙහෙලතාගේ ගෙදර තියෙන තැන පුදුම තරම් ලස්සනයි.
කෙටි හාමිගෙන් පස්සෙ මේ කතාව එතනින්ම වහලා දැම්මනම් වටිනාකමක් තියෙනවා, සුකුරුත්තං කෑලි දැක්කම අර ඉස්සර තිබ්බ ලස්සන කතාවට ඩැමේජ් එකක් වෙනවා 🤧👍
Paramparawen parawata wenas wewi issarahata yana eka thamai mehema pennala aththe😊
කිසි දෙයක් නුපුදින්නෙ නැහැ නැති වෙනෙත් නැහැ එකම දෙ වෙනත් ව්දියකට හට ගන්වා එකයි මෙ සන්සාර ගමන එ ගමන ගැන මෙ නිර්මාණයෙන් පෙලබුන් කරන්නේ එ ගමන නතර කරන්න පින් මදි වෙන්න ඇති නොපමාව කුසල් රැස් කරමු අපි හැමොම අමා මාහා නිවනින් නතර වෙන්න 🙏🙏
ජගත් චමිල මේ නාට්‍යයේ ම නැවතත් දකින්න දෑස් පින් කලා 🔥😘😍
හිතුවෙ ම නෑ තිලකරත්නට ජගත් චමිල මහතා ම එයි කියලා.🥰🥰 තිලකරත්න සෙනෙහෙලතා ආදරයත් ලස්සනයි. ඒත් කාලෙත් එක්ක වුණු සමාජ පරිවර්තනය නිසා ද මන්දා කෙටිහාමි පිච්චි ආදර අන්දරය තරම් ම හිතට දැණුනේ නෑ. ඇත්තට ම කාලෙත් එක්ක වුණ වෙනස්කම් ලස්සනට ම පෙන්නන කතාවක්. මස්ඉඹුල සර්ගේ කතාවල පෙන්නන යථාර්තය හැමදාමත් හිත පතුලට ම දැනෙනවා.♥️♥️
Jagth amia ❤️👍
සතුටක් තියෙයි ආතව මී මුනු පුරෙක්වෙලා දකින්න ලැබීම ජගත් චමිල ❤
වියපත් බබරා 😂😂 උනාට
මල් , kekulu එක්ක ප්‍රේම චරිත .අම්මෝ ජගත් චමිල 🤣🤣🤣🤣✌️✌️✌️🙏🙏👌👌💃💃💃👌💃💃💃
කෙටි හාමි මලේ තිලකරත්න ගේ චරිතය ට එන්න..වගේ...කොහොම උනත් එයාගේ සුපිරි රගපෑම ...මානික්කාවත
Ne e kathave keti hami marenawa kohomath
අම්මෝ මෙන්න පුනරුප්පත්තිය 😂😂😂🤔🤔🤔👀
ජගත් චමිල
ආදරෙයි 💖💖💖💖💖💖
පුනරුත්පත්තිය වෙන්නේ කොහොමද කෙටිහාමි ඉද්දී තිලකරත්න හිටියේ
මේ වගේ නාට්ටියක් බැලුවාමයි කෙටිහාමි නැවතත් අවා. හරිම ලස්සනයි ආදර නීය චරිතයක් ❤
සෙනේ හරිම ලස්සනයි .මාර ගැමි ස්ත්‍රී රූප සෞන්දර්යක් තියනව .
❤❤
තිලකරත්න පොඩි එකාගෙ හැඩරුව .මේ මුනට සමානයි.නැවත පොත බලන්න හිතෙනවා රස වින්දනය හුරු කරන තාත්ත්වික ටෙලි නාට්‍යයක් .මෙවන් විසිස්ට නිර්මාණයක් අපට ලබාදීම ගැන නැවත වතාවක් ස්තුතිය් මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මහතාට සහ දායකත්වය දැරු සියලු දෙනාට .
මතකද කෙටි හාමි ගමට ආව දවසෙ ඉදන් සතෙක් කාලා උරහිස අත ගාන එක තිබුනා.දැන් තිලකරත්න ඒ විදියට කරනවා.රූපෙත් සමාන කරන්න ඕන නිසාම ජගත් මහත්මයා නැවත එම චරිතයට ගන්නවා.මට මෙතන ලොකු සම්බන්දයක් පේනවා.❤️
මේක මන් ආසම කතාව.බලන එකම කතාව
මේකෙන් පස්සෙ සෙන්කොට්ටන් වගෙ කතාවත් ගේනවනම් කොච්චර දෙයක්ද.
ol කාලෙ කියවපු පොතම ඒ විදියටම මැවුනු රූප මට මතක් කරවනවා.ආයෙත් කියනවා මේකට නම් සම්මාන ලැබියි යුතුම කතාවක්.
කෙටි හාමි ,පිච්චී ,ගුනාදරී ❤️ රගපෑම නොදන්නා රගහලවල් ❤️🔥
අනේ කෙටි හාමි තිලකරත්න විදියට දැක්කාම පුදුම සතුටක් දැනුනේ♥️😍😍😍
තිලකරත්න ❤️❤️කෙට්හාමි❤️❤️ආයෙ ආවා ගොඩක් ලස්සනයි
මං ගූගල් එකේ ගහලා බැලුවා.නීල් ආම්ස්ට්‍රෝන් හදට ගියේ චිත්‍රයේ තිබ්බ දිනයේ තමයී
සෙනේ ගෙ ගේ ශෝක් අනේ..
එ සුන්දර කම ✌️🙏👌👌👌👌👌👌💖💖💖💖💖💖💖
*මං බොලඳ වියේ බැදි හාද ඔබ හා ආදරෙන්*💞💞💞 තිලකෙ ගේ ආදර කතාව
මෙතෙක් ඉතා ආශාවෙන් නැරඹුවා....
දැන් දැන් ඒකත් අරගල භූමියටම දක්වන්නයි සූදානම බව අද නැරඹුමෙන් නම් හැගෙනවා.....
නැවතීමේ තිත තියන්නයි වෙන්නේ.
මම හරිම කැමති චරිතය කෙටි හමි
කෙටිහාමි පිච්චිව මුලින්ම එක්ක ගෙන ආපු හැටි මතක් උනා තිලකරත්න ව දැක්කම
අනෙ ගිය සතියේ පුදුම දුකකින් හිටියෙ අපෙ කෙට් හාමි නැතියි කතාවක් වැඩක් නැතියි නිසා එත් අනෙ ආයෙමත් ජගත් අයියා ඉන්නවා ගොඩක් ආසාවෙන් ආයෙම කතාව බලනවා ... ආදරෙයි ජගත් අයියේ
මගේ අම්මෝ ජගත් චමිල ඉන්නවෝ.ආසම නලුවා.
සේරම ලස්සනයි කතාවෙ... සෙනෙහෙලතා තමා අවුල.. 🥲
සෙනෙහෙලතා එනකල් බලාන උන්නේ මන් විතරද එයා දැන් ඉන්නේ නාවලපිටියේ අපේ ගමේ බුදු සරනයි ඔක්කෝටම
❤❤❤❤❤❤
Kawda me senehe latha... LIKE
අම්මෝ හිතා ගන්නවත් බෑ. හරි පුදුම කතාවක් ♥️ ලස්සනයි ♥️
ජගත් චමිල නෑ කියලා කතාව එපා වෙයි කියලා හිතුවා. ඒත් ආයෙත් ඒක ලස්සන වුනා.
අදත් කතාව හරිම ලස්සනයි
ස්තුතියි ඔබ සැමට සුභ රාත්‍රියක් වේවා තෙරුවන් සරණයි ❤️👍👌
2020 වෙනකම්ම මාණික්‍කාවත දිගහරින්න ❤ අපේ අතීතය මතක් කරමින්
අනේ ඔව් එහෙම උනොත් අපිත් කැමතී
එච්චර දුරටනම් පොතේ නැ මාණික්කාවත ඉවර වෙන්නෙ තිලකරත්න සෙනෙහෙලතාව අරගෙන පිට ගමකට යනවා එතනින් පොතේ කතාව ඉවරයි☺️
මේ පොත online බලන්න පුළුවන් ද?
දෙවැනි ඉනිම ,සංගීතෙ වගේ ගොඩක් මෙගා නාට්‍යවල පුටු උඩට වෙලා දෙබස් කියවන එක විතරයි කරන්නේ .ඒත් මේ නාට්‍ය පසුබිම් තලයේ ඉඳලා හැම දෙයක්ම ලස්සනට තියෙනවා .ඒත් හැමදාම මාණික්කාවත වගේ ලස්සන නිර්මාණවලට views අඩුයි.අර මෙගා නාට්‍ය වලට 1M views තියෙනවා .ඇයි එහෙම වෙන්නෙ .කිසිම හරයක් නැති ,රසයක් නැති ,දේවල් වලට තමයි වැඩියෙන්ම මිනිස්සු කැමති .මොකක්ද මාණික්කාවත වගේ නාට්‍ය වල තියෙන අඩුව?
ර්‍රසවිදීමේ හැකියාවේ අඩුව,,
ඔව් මටත් හරිම දුකයි
මටත් හිත්න්නේ ඒ ටිකමයි,කාගේ වැරද්දක් ද කියල තේරෙන්නේ නැහැ, මේ වගේ වටිනා නිර්මාණ රසවිඳින්න වාසනාව තියෙන්න ඕනේ
එ් නාට්‍ය වැඩිපුරම බලන්නෙ ඉස්කෝලෙ යන කට්‍ටිය.එයාලගෙ සුරංගනා ලෝකෙ එ් නාට්‍යවලනෙ තියෙන්නෙ😃
අපේ කෙටි හාමි නැවතත් රඟපානව දැක්කම මාරම සතුටක් ආවෙ. හරිම අපූරුයි
Such a beautiful and thoughtful drama. Surprised to see that no much likes and comments, which other commercial plastic dramas gets. It's not only a drama, but a lesson for all.
Yeah you are correct agree with you 🌹❤️
හරිම සතුටුයි ජගත් චමිල නැවතත් කතාවේ . තරුණ තිලක 🌹🔥👍
කෙටි හාමි තිලකරත්න වෙලා ආයෙමත් කථාවට ඇවිත් ජගත් චමිල රංගනය විශිෂ්ට යි
Jagath Chamila is Very handsome and Humble person ❤My Favourite
ජගත් චමිල ආයෙත්, සුපිරි දක්ෂයෙක්, දීර්ඝායුෂ ලැබෙිවා❤️❤️❤️🙏🙏🙏👍👍
මමනම් හිතුවෙ මානිකාවත ඉවරයි කියල හරිම ආදරනිය කිරි අප්ප කෙනෙක් නැවත ආපු එකට් නම් හරිම සතුටුයි
කතාවේ මුලදි තිබුන ගැම්ම ආපහු හදවතටම දැනුන...❤️මේක දැන් ජීවිතේ කොටසක් වෙලා රත්තරනේ...💐❤️❤️
අම්මො මේක නම් මාරයි චරිත ඇත්ලේ ජීවත් වෙනවා හැමෝටම සම්මාන ඇගයීම් ලැබේවා ❤️❤️❤️🙏
කෙට්හාම් ආයෙමත් ඇවිදින් තිලකරත්න ගෙ චරිතෙත්.මුත්තගෙ.වගේ.උනොත්.හොදයි❤️❤️
ඇත්තටම හිතට දැනෙන ආත්මීය හැගීම් වචන ටිකකට පෙරලන්නේ නැතිව ඉන්න එක හරි සාදාරන නෑ කියල මට හිතුන
❤ස්වාදීන රෑපවාහිනිය❤
කියන්නෙම අපේ පන ගැහෙන ඉතිහාසයේ මුලකුරු මතක් කර දෙන නාලිකාවක් 😍හරිම ආසවෙන් බලන බොහොමයක් අර්ථවත් කථාංග රැසක් අපි අතරට ගෙනාව
ගිරිදෙව්, සංසාරන්‍ය අසබඩ,පිච්ච මල සුවදයි, අදුන්ගිර, හරිම අසාවෙන් බලපු කථා ❤ඒ කාලෙට මේ කාලෙට කොයි කාලෙටත් ගැලෙපෙන තිර රචනා ඇත්තටම ආදරෙයි❤ ITN❤