විහිළුවක් වුන අපේ අම්මා / Ape amma /ape amma funny / wild cookbook | Ape Amma vs Wild Cookbook

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ต.ค. 2023
  • හැමෝටම විහිළුවක් වුන අපේ අම්මා / Ape amma /ape amma funny / wild cookbook / අපේ අම්මා/ #apeamma gossip,sinhala gossip,ape amma,cooking recipes sri lanka,ape amma chicken curry,ape amma recipes,ape amma kiri aluwa,ape amma rolls,ape amma vs wild cookbook,wild cookbook,gossip video,celebrity gossip,sl gossip,gossip sri lanka,sri lankan gossip today,amma,ape amma dosa,amma ape hari hodai,amma ape,ape amma roti,ape amma aluwa,ape amma cooking,ape amma egg roti,ape amma pol toffee,ape amma hamudawata,ape amma panpiti wade,ape ammage kramaya හැමෝටම විහිළුවක් වුන අපේ අම්මා / Ape amma /ape amma funny / wild cookbook / අපේ අම්මා/ #apeamma හැමෝටම විහිළුවක් වුන අපේ අම්මා / Ape amma /ape amma funny / wild cookbook / අපේ අම්මා/ #apeamma හැමෝටම විහිළුවක් වුන අපේ අම්මා / Ape amma /ape amma funny / wild cookbook / අපේ අම්මා/ #apeamma හැමෝටම විහිළුවක් වුන අපේ අම්මා / Ape amma /ape amma funny / wild cookbook / අපේ අම්මා/ #apeamma apé amma aggala recipe, apé amma youtube channel, apé amma recipes, ape amma, apeamma, amma

ความคิดเห็น • 477

  • @sanjudunukara2096
    @sanjudunukara2096 9 หลายเดือนก่อน +276

    ඒකට අනෝමා මිස් මාරම නිහතමානී කෙනෙක්..❤❤❤

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it 9 หลายเดือนก่อน +51

    විහිලුවක් නෙමෙයි
    අපේ අම්මාගේ පවුලෙ අය මෙයා ගැන මීට වඩා සැලකිලිමත් වියයුතුයි
    වයස ගැන හිතලා මානසිකව කඩාවැටීමෙන්
    විශාල ලෙස පුශ්නවලට මුහුන දෙන්න පුලුවන්
    දරාගැනීමේ ශක්තිය අඩුබව තමයි ගිතන්න වෙන්නෙ

  • @deepikapriyangani8445
    @deepikapriyangani8445 9 หลายเดือนก่อน +65

    අනෙ මෙ අපෙ අම්මා වියරුවෙන් කතාකරන බව හොදට පේනවා

  • @dinieshajayasuriya6079
    @dinieshajayasuriya6079 9 หลายเดือนก่อน +420

    අනිවාර්යයෙන් අපේ අම්මා බෙහෙත් බොන්න අවශ්‍යයි . අවශ්‍යයි ..කුහකකම වපුරනවා ..

    • @charuniwijethunga3065
      @charuniwijethunga3065 9 หลายเดือนก่อน +7

      😅😅

    • @Gimhanseharasas2008
      @Gimhanseharasas2008 9 หลายเดือนก่อน +6

      😂

    • @kazzai_Ent
      @kazzai_Ent  9 หลายเดือนก่อน +4

      අපේ අම්මා ලයිව් අවිල්ලා කරේ බොරුවක්ද ?😮😮 th-cam.com/video/LBwvGQU10MY/w-d-xo.htmlsi=BxlDfn20yiVYmWK2 ❤

    • @sayuridiwyanjali
      @sayuridiwyanjali 9 หลายเดือนก่อน +3

      Apitanm beth bonna oni na ekita tama petta gahanna amathaka wela tiyenne

    • @kavidu417
      @kavidu417 8 หลายเดือนก่อน +1

      😂😂

  • @jayalathmadhurasinghe9933
    @jayalathmadhurasinghe9933 9 หลายเดือนก่อน +191

    දැන් අපේ ඉරිසියාකාර අම්මා😂
    දැන් දැක්ක නේද wild cook book එකට සම්මානයත් ලැබුනා නේද ඔය කුහකකම හින්දා

    • @senuichenui4118
      @senuichenui4118 9 หลายเดือนก่อน

      පිස්සුද

  • @bagyamadu3949
    @bagyamadu3949 9 หลายเดือนก่อน +118

    කාටවත් ඉරිසියා කරන්න එපා .තමන්ට දෙයක් ලැබෙන්න තියෙනවා නම් එදේ ඔයා හොයා ගෙන එනවා . අනික් එක සම්මානය හම්බ උන මල්ලි ට සුබපතනවා❤ ඔයා කෑම හදන විදිහට කැමති මල්ලි අවට ඉන්නේ අයගෙන් පරිස්සමෙන් ඉන්න .හැමදාම සතුටින් ඉන්න මල්ලි ❤❤❤❤❤❤

  • @chanakalasantha7671
    @chanakalasantha7671 9 หลายเดือนก่อน +24

    අපේ අම්මේ..දැං වත් බෙහෙත් ටිකක් බොමු නේද..??..

  • @subanyakalani452
    @subanyakalani452 9 หลายเดือนก่อน +40

    අපෙ අම්මා 😂ට අනිවාර්යයෙන් මානසික ප්‍රතිකාර අවශ්‍යයි.

  • @NiroshaInduruwage
    @NiroshaInduruwage 9 หลายเดือนก่อน +85

    මානසික ප්‍රතිකාර අවශ්‍ය අපෙ අම්මේ නුඹටයි අනුන්ගෙ දියුණුව දකින්නට අකමැති කුහක කම මානසික ලෙඩක්

  • @deepikapriyangani8445
    @deepikapriyangani8445 9 หลายเดือนก่อน +32

    අනෙ මෙ අපෙ අම්මා වියරුවෙන් කතාකරන බව හොදට පේනවා 1:59

  • @jayanthiwimalasooriya9104
    @jayanthiwimalasooriya9104 9 หลายเดือนก่อน +57

    අපේ අම්මා ඔයාගෙ නම්බුව තියාගෙන අනික් අයටත් ආදර්ශයක් වෙන විඳිය ට ඉන්න. ගොඩක් තණ්හා වෙන්න එපා. සියල්ල අනිත්‍ය බව ඔයාගෙ වයසට තේරුම් අරගෙන ඉන්න.

  • @avlife5971
    @avlife5971 9 หลายเดือนก่อน +141

    දැන් නම් අපේ අම්මා කුමාරි අක්කටත් වඩා හපන් 🤣

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 9 หลายเดือนก่อน +36

    අනේ "අපේ අම්මා"wild Cook මල්ලීගේ සම්මානය ගැන ආඩම්බර වෙන්න.ඔයාගේ මුණුබුරෙකුට ලැබුනා වාගේ නේද ?ඒ දරුවාට ආශීර්වාද කරන්න ,වැඩිහිටියෙක් වශයෙන් .අනෝමා ආන්ටී වාගේ නිහතමානී වෙන්න.සෑම දෑම එකම විදියට ඉන්න බෑනේ තව අය ඉදිරියට යායුතුයී .එහෙම වෙන්න ඕනෑ .ඒකයී,ජීවිතයේ,සහ ලෝකයේ ස්භාවය .තේරුම් ගන්න.ඔයා "ගුරුවරියක්"නේද ? එහෙනම් දක්ෂ ,ඉදිරියට එන "දරුවන්ට" අත දෙන්න.එයාලා දිහා බලලා අවංකවම සතුටු වෙන විදියට ඔබේ "මනස"හදා ගන්න.එතකොට හරිම සතුටින් සැනසීමෙන් සැමදාම ජීවත් වෙන්න පුලුවන් ..

  • @sharmainewanighatunga2480
    @sharmainewanighatunga2480 9 หลายเดือนก่อน +23

    අපේ අම්මා අපිට එපා වෙලා epa una..
    ආයෙත් එපා ...කෑමත් එපා....

  • @ajjthperera6295
    @ajjthperera6295 9 หลายเดือนก่อน +23

    ලන්කාවේ මිනිසුන් ගෙ කුහකකම පිරිල
    අපේ රට හැමදාම එකම තැන

  • @noaholiver293
    @noaholiver293 9 หลายเดือนก่อน +22

    අපේ අම්මා බලපිටියෙලු අයේ අහන්න දෙයක් නැ වයින් වුනොත් හතර අත නෙලනවා මාර fun

    • @sudurosi5488
      @sudurosi5488 9 หลายเดือนก่อน +2

      Wild cookbok eyath balapitiye tama

  • @nimesht1200
    @nimesht1200 9 หลายเดือนก่อน +34

    නාකිච්චි😂😂😂 නිවන්සුව

  • @googlesecuritycamara4784
    @googlesecuritycamara4784 8 หลายเดือนก่อน +17

    මෙ ඔක්කොම අපේ සිංහල මිනිස්සු කවුරැ උනත් සහයොගයෙන් ජයගන්න එක අප⁣ට සතුටුයි ❤🇱🇰

  • @Luffyisme
    @Luffyisme 9 หลายเดือนก่อน +17

    I think she’s going crazy now 😮

  • @thamaliaruni9561
    @thamaliaruni9561 9 หลายเดือนก่อน +51

    Unsubscribe කරා ගෑණිව 😂

  • @thiwindaranaweera5403
    @thiwindaranaweera5403 9 หลายเดือนก่อน +57

    සම්මානය හම්බ වෙන්න ඕන කෙනාට හම්බුනා 💓💓 එච්චරයි Wild cookbook 💓💀

    • @Information.seeker-t7b
      @Information.seeker-t7b 9 หลายเดือนก่อน

      අැත්ත ❤🎉🎉 මෙයා වැරදි නැ

    • @DeviAmeera
      @DeviAmeera 9 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @deepikafrancis7320
    @deepikafrancis7320 9 หลายเดือนก่อน +15

    තමන්ම තමාටම විහිලුවක් වෙලා පුදුම යි වයසට ගිහිනුත් හිතන හැටි මමත් ගොඩක් දේවල් ඉගන ගත්තා අැයගෙන් ඉවරයක් නැ රංඩුවිම කොචිචර කැතද බෙහෙත් බොන්නම වෙනවා මැයට

  • @kmanil8689
    @kmanil8689 9 หลายเดือนก่อน +153

    ඉතින් මොකද කරන්නේ මම මුලින්ම බැලුවේ අපේ අම්මා ගේ ඉවුම් පිහුම් තමයි ඉතින් උයන්න දන්නේ නැති පොඩි පුතායි ලොකු පුතායි husband යි තුන් දෙනාම බලන්නේ wildcook උන් දැන් උයන්නත් දන්නවා මට හරි සතුටුයි. අපේ අම්මේ ඔයා ඒ දරුවගෙ එක short එකක් බලන්න හරිම ආකර්ෂණයක් තියෙන්නේ.අනේ ආශීර්වාද කරන්න අනාගත දරුවන්ගේ දියුණුවට. හරිම පුදුමයි ඔයා රන්ඩුවට යන එකට. මට නම් මගේ දරුවෝ වගේ ඒ දරුවා.අනික අද කාලේ කොල්ලෝ කෙල්ලො අපි කුහක කමක් කෙරුවොත් ආයේ අතාරින්නේ නැහැ return එක දෙනවා නියමෙට ජොලියටත් එක්ක. හැබැයි එයාලා අපිට ගරු කරන විදිහත් හොඳට දන්නවා දැන්වත් ඕක නවත්තලා අනෝමා මහත්මිය වගේ හැසිරෙන්න

    • @duminduishan8599
      @duminduishan8599 9 หลายเดือนก่อน +1

      wildcook ගෙ වීඩියෝ බලලා උයනවා කිව්වද😂රහද?😂😂

    • @upekshiisenevirathna
      @upekshiisenevirathna 9 หลายเดือนก่อน +17

      @@duminduishan8599aniwrenma rahai. Ub ghin adum trame ammata pol tikk hri gala diyan apathaya😂

    • @ah7800
      @ah7800 9 หลายเดือนก่อน +8

      Absolutely correct, Wild Cook Book, Charith is a very innocent, down to earth, humble , kind-hearted person. He has come up with his own creations. He also gives credit to others from whom he got ideas. Ape Amma appears to have waken up from wrong side of the bed. She does not understand TH-cam dynamics at all.

    • @samanthifernando2284
      @samanthifernando2284 9 หลายเดือนก่อน +2

      සහතික ඇත්ත....

    • @duminduishan8599
      @duminduishan8599 9 หลายเดือนก่อน +1

      @@upekshiisenevirathna මොකෝ මේ තරහ ගිහිං😂

  • @georgevinitia1502
    @georgevinitia1502 9 หลายเดือนก่อน +69

    ඔබේ හැදියාව ඔබම පෙන්නුම්කරගැනීම කණගාටුදායක තත්වයක්

  • @onalsasmitha7515
    @onalsasmitha7515 9 หลายเดือนก่อน +108

    අපේ අම්ම නෙමෙයි මෙයාට දාගන්න තිබ්බේ කුහක කුඩම්මා කියලා😂😂 මඤ්ඤං මේ ගෑනු කෙනාට මහින්දගේ ලෙඩේ හැදිලා පොර මානසිකත්වය 😂😂

    • @kmanil8689
      @kmanil8689 9 หลายเดือนก่อน +1

      ඔයා මොන එකින්ද ඔය බැදි අකුර ගත්තේ

    • @sayuridiwyanjali
      @sayuridiwyanjali 9 หลายเดือนก่อน

      @@kmanil8689 type krnna tiyena akuru tiyena tana udin මයික් ekak wage tiyenne eka obala adala wachane kiwwath gahenwa

    • @Luvini2004
      @Luvini2004 8 หลายเดือนก่อน

      ​@@kmanil8689සිංහල අක්ෂර මාලාවට ගිහින් zkaa ගහන්න.එතකොට එනව

    • @radhavimoksh
      @radhavimoksh 8 หลายเดือนก่อน

      ​@@kmanil8689G board එකේ අතින් ලියන්න පුලුවනි.

    • @onalsasmitha7515
      @onalsasmitha7515 8 หลายเดือนก่อน

      @@kmanil8689 zka =ඤ

  • @Kelum1980
    @Kelum1980 9 หลายเดือนก่อน +21

    ඔය නාකි හුචක්කුව උගන්නන කාලෙ ළමයින්ට සලකපු හැටි හිතාගන්න පුළුවන් නේද මේ හැසිරීම තුලින්. හොඳට ඉගෙනගන්න පුළුවන් දක්ෂ ළමයි කී දෙනෙක්ගෙ අනාගතේ අඳුරු කරලා දැම්මද දන්නෙ නැහැ ඒ කාලෙ...

  • @wijejay9059
    @wijejay9059 9 หลายเดือนก่อน +20

    අපේ අම්මා විහිළුවක් වුණා නේ 😅😂

  • @jananisp9284
    @jananisp9284 9 หลายเดือนก่อน +16

    😏 එයාට තමයි ඒ කියන දේවල් තියෙන්නේ, අනිත් අයට ඊරිසියයි. මමත් subscribe කරලා තිබිලා අයින් කරා. ඕනෑවට වඩා කියවනවා.අප්‍රසන්නයි. වයසේ හැටියට වැදගත්කම තියාගෙන ඉන්නේ නෑ.තමන්ගේ දේ හරියට කරා නම් හරිනේ අනුන් කොපි කරන්නයි වයසට නොගැලපෙන වැඩ කරන්නේ. ඒ මදිවට දැන් අර හාමුදුරුවෝ කෙනෙක්වත් පටලගෙන නෑයෝ කියනවා."තව ඉන්නවා කට්ටිය පස්සේ හෙලි කරනවලු😀" අයියෝ මෝඩ පංපෝරි නැතුව එයා දක්ශ දේවල් කරා නම් හරිනේ පව් ඉතිං මෝහයනේ

  • @sahanthennakoon760
    @sahanthennakoon760 9 หลายเดือนก่อน +53

    මිනිස්සු වේල් 1යි 2යි කන්නේ කෑම හදන් කන්න තරම් වත්කමක් නෑ මිනිස්සුන්ට ඒකයි විව්ස් අඩු😂😂😂😂

    • @panchayt8606
      @panchayt8606 9 หลายเดือนก่อน +4

      ආන්න හරි ඕක තමා ප්‍රශ්නෙ .මේ අපෙ අම්මා විකාර කාන්තා වක්. මිනිස්සු කන්නෙ එක වේලක්.ය

    • @singhaderana6861
      @singhaderana6861 9 หลายเดือนก่อน

      @@panchayt8606 hariyatama hari oba👍

    • @tkiddmalgoda8143
      @tkiddmalgoda8143 9 หลายเดือนก่อน +2

      👍👍👍👍👍👍👍

  • @chandanarathnayake529
    @chandanarathnayake529 9 หลายเดือนก่อน +14

    අපේ නම් අම්ම නෙවෙයි හොඳේ .......

  • @Cobra385
    @Cobra385 9 หลายเดือนก่อน +13

    වලේ පයයි...ගොඩ පයයි ඉන්න මේ අම්මගෙ තියෙන කුහක උජ්ජත්ත කම ච්ක් හරිම අප්ප්‍රසන්නයි

  • @nishanthahewavithana1287
    @nishanthahewavithana1287 9 หลายเดือนก่อน +36

    චරිත්ගෙ ඔය උඩ දැමිල්ල අන්න අපෙ කුඩම්මත් පුරුදුවෙලා…..මිරිස්ගල උඩදාලා කකුල තලාගත්ත දවසට හරි watermelon ගෙඩිය ඔලුව උඩට දාගත්ත දවසට තමා 😂😂😂😂
    චරිත්ට මං කියන්නෙ, Never respond to talks issued by her එක්තරා තරුණයෙක් කිය කිය. උඹේ ලෝකය තව ලොකුයි. “The best” response is to be silent about those.

  • @nayanapeiris5487
    @nayanapeiris5487 9 หลายเดือนก่อน +27

    2023 ලොකුම විහිලුව කුක් අමිමා…..😂

  • @NiroshaInduruwage
    @NiroshaInduruwage 9 หลายเดือนก่อน +21

    අපේ අම්මගෙ පව්ලේ අයත් එයාගෙ හිතවතුනුත් වීඩියෝ නරඹන අයත් ඇයට වටහා දෙන්න උත්සාහ කරන්න හැමදාම හැමදේම එක ලෙස පවතින්නේ නෑ නෙ කියල අද හිනි පෙත්තෙ ඉන්න අයත් හෙට හිතා ගන්න බැරි තරම් පහත වැටෙන්න පුළුවන් ඒත් එදාට වයිල්ඩ් කුක් බුක් වත් යොහානි වත් අනෝමා කිචන් වත් අපෙ අම්ම වගෙ ඔහොම මේකෙ දගලන එකක් නෑ කියල නම් හොදටම විස්වාස යි

    • @dilipahettige51
      @dilipahettige51 9 หลายเดือนก่อน

      Jackson Anthony kiyana sheshta kalakaruwath api athara dan nene
      Siyalla anithyai a bawaboda karagena irisiya nethi sithi jewath wemu. Me jiwithaya ilaga mohethe kumak wei da kiyala kiyanna be

  • @nondiproduction1857
    @nondiproduction1857 9 หลายเดือนก่อน +27

    සහතික ඇත්ත නියම කතාව ..

  • @udenichandrakanthi4808
    @udenichandrakanthi4808 9 หลายเดือนก่อน +21

    Good luck “wild cook book” and Anoma akka❤️❤️🙏🙏

  • @albinodanee2070
    @albinodanee2070 9 หลายเดือนก่อน +25

    ඔයාගේ කාලේ ඉවරයිදැන් අලුත් පරපුරට ඉඩක් දෙන්න නැත්තම් ඔයාටතමා බෙහෙත් බොන්න වෙන්නේ. ඔයත් හරියට රටේ පාලකයෝ වාගේ අනේ🤣

    • @kazzai_Ent
      @kazzai_Ent  9 หลายเดือนก่อน +1

      ඇත්තක් 😊

  • @nilanthinilanthi1474
    @nilanthinilanthi1474 9 หลายเดือนก่อน +4

    අනිවාර්යෙන් ඔයආච්චි බෙහෙත් බොන්න 😂😂😂

  • @deemanthirathnayaka9466
    @deemanthirathnayaka9466 9 หลายเดือนก่อน +34

    දැකපු කුහකම ගෑනු කෙනෙක්.එයා කියන විදිහට හැමෝම නරකයි.එයා හොඳයි.මැරෙන්නෙ නැති මනුස්සයෙක් වගේ ජීවත් වෙන කුහක ගෑනියෙක්

  • @ranjanikodagoda812
    @ranjanikodagoda812 9 หลายเดือนก่อน +68

    I wish Anoma and Charith do a joint cooking video. Ape amma will get a heart attack. 😂😂😂

  • @dammikumarasingha8938
    @dammikumarasingha8938 9 หลายเดือนก่อน +16

    මම ගුරුවරයෙක් කිය කියා කරන වැඩ නිසා ගුරුවරු සියළුම දෙනාට ජනතාව අපහාස කරනවා. මම දකින සැබෑ ගුරුවරයා නිහතමානී වියයුතුයි අනෙකාගේ දියුණුව දැක සතුටු වියහැකි තරමටම. විනෝදයට කියලා කරාට යටි අරමුණු මුදල් මත පදනම්ව තිබිලා තියෙන්නේ. 🤣🤣

  • @nalakanalaka774
    @nalakanalaka774 9 หลายเดือนก่อน +8

    ඉරිසියා කමයි උද්ධච්ච කමයි පිරිලා... තමන්ට තියෙන තැන නැති කර ගන්නේ තමන් විසින් මයි...... ලැජ්ජයි....

  • @Vidusha_N_Janushi
    @Vidusha_N_Janushi 9 หลายเดือนก่อน +6

    ❤❤

  • @senevirathnauma5141
    @senevirathnauma5141 9 หลายเดือนก่อน +11

    Eyara අනුකම්පා karamu.kuhakakama athi.namuth වයස ට යද්දී ඔහොම තමයි .අපිත් එයගෙන් උයන්න ඉගන ගත්ත..ගොඩක් අය එයාගෙන් ඉගන ගත්තා .එ නිසා අනුකම්පා කරන්න

  • @kazzai_Ent
    @kazzai_Ent  9 หลายเดือนก่อน +55

    අපේ අම්මාගෙයි අනෝමා නැන්දගෙයි වෙනස ❤❤ th-cam.com/video/N8__jfTjCPU/w-d-xo.htmlsi=NjP76hCHjyZySHK1

    • @ah7800
      @ah7800 9 หลายเดือนก่อน +3

      Anoma is a real mother. She loves her audience and thanks them all the time while Ape Amma keeps begging you to subscribe to her channel at the beginning, in the middle and at the end of cooking videos. Very greedy for you tube money and she blames you tube also.

    • @madusanjana7855
      @madusanjana7855 9 หลายเดือนก่อน +2

      අනෝමා මිස් ගොඩක් හොඳයි

  • @madusanjana7855
    @madusanjana7855 9 หลายเดือนก่อน +3

    කෙනෙක් තමන්ගේ දෙයක් බලාගෙන ඉදිරියට යයි නම් සතුටු විය යුතුයි අපේ අම්මා ඒ අතින් අන්තිම වෙලා

  • @user-jx6yf3ks8f
    @user-jx6yf3ks8f 9 หลายเดือนก่อน +1

    Math ape ammage video baluwa.kathawen adaren hamadema kiyaladunnu oya me wage pahath widiyta kathakarai kiyala hithuwema na.oya oyawama witarak neme apitath epakaranawa.anoma mis balannako .harima adaraniyai ethumiya.oya irisiyawen pelenawa.api garukaranna oni kenekge daksha kamata.oya pahara dunne oyatamai.kenekta subapathanna barinam nihadawa inna.uthum hadawath athi gahaniyek wenna.

  • @KEEFLK
    @KEEFLK 9 หลายเดือนก่อน +6

    ඇත්ත❤ කුහක ගැනු 💔

  • @nimmijayasinha3900
    @nimmijayasinha3900 9 หลายเดือนก่อน +62

    එහෙම කියන්න එපා අපේ අම්මා .ඔයා තමයි අපේ අම්මා එයා පුතා කියල හිතන්න .ඔයාගෙ රෙසපිස් හුගාක් වෙනස් .හැම වීඩියෝ එකක්ම අපි බලනව .වොරි වෙන්න එපා ඔයා ඔයාගෙ ගමන් නවතින්නෙ නැතිව යන්න .පුරුදු අය ඉන්නව කොල්ල යයි කොල්ලගෙ ගමන. නහී වේරේණ වේරානී ❤👍

  • @lperera1995
    @lperera1995 9 หลายเดือนก่อน +8

    අනේ මන්දා කාටවත් හැමදාම රජ වෙලා ඉන්න බැ තමන්ගේ කාලෙ ඉවර උනාම අනිත් අයට අවස්ථාව දීලා යායුතුයි

    • @user-zu4tb5he3m
      @user-zu4tb5he3m 9 หลายเดือนก่อน

      mata keyapalla ape ammata banena Aya ape Ammage veedeyo keeyak balala ewagen kochchara danuma gaththada keyala.eya ban ubala.

  • @risidagee7520
    @risidagee7520 9 หลายเดือนก่อน +44

    මම දෙයක් ඉගෙන ගත්ත නං ඉගෙන ගත්තෙ අපේ අම්මගෙ channel එකෙන්. ❤

    • @user-uk8ug3tg5l
      @user-uk8ug3tg5l 9 หลายเดือนก่อน

      අපිත් ඉගෙන ගෙන තියනවා.අපේ අම්මා කියන්නෙ කෑම හදන්න උගන්වන චැනල් එකක්.චරිත් මල්ලි කරන්නෙ උගන්වන එක විතරක් නෙවෙයි.එතනින් එහාට ගිහිල්ලා එයා ඉවුම් පිහුම් කලාවක් විදියට ඉදිරිපත් කරනවා.දෙන්නම උයනවා වුනාට දෙවිදියක්.අපේ අම්මාට කවුරු හරි කියා දුන්න වැරදි දෙයක් ප්‍රසිද්දියේ කතා කරන්න ගිහිල්ලයි මෙහෙම විහිලුවක් වුනේ.මේ සම්බන්ධව දන්න අය දිගින් දිගටම පැහැදිලි කිරීම් කලත් අපේ අම්මා නෙවෙයි ඇහුම්කන් දුන්නෙ.චැනල් එකේ නම දන්නවා උනාට ඉදිරිපත් කරන කෙනාගෙ නමවත් කවුරුත් දන්නෙ නෑ මන් හිතන්නෙ.

    • @madhushaniwijerathnamadu342
      @madhushaniwijerathnamadu342 9 หลายเดือนก่อน +4

      😂

    • @mishastar2366
      @mishastar2366 9 หลายเดือนก่อน +1

      Mamath . Athatama pitarata inna man uyanna danne na . Ape amma eken thama igenagatte.

    • @dkwalker0091
      @dkwalker0091 9 หลายเดือนก่อน +10

      ඉගෙන ගන්න නම් පුලුවන් හැබැයි ඒ ගෑණි මෝඩයි,කුහකයී😂😂😂

    • @imashathathsarani5501
      @imashathathsarani5501 9 หลายเดือนก่อน +1

      😂😂

  • @nirousahamed3377
    @nirousahamed3377 9 หลายเดือนก่อน +1

    good chennal appe amma i learned
    mayonaise souse make by hand

  • @shyamasinhapurage7535
    @shyamasinhapurage7535 9 หลายเดือนก่อน +13

    සමහර පරණ ටීචර් ලා ඔහොම තමයි. Ego එකට පහර වැදුනම හැසිරෙන හැටි.
    රටටම තමන් විහිළුවක් වෙනවා කියල දන්නේ නැහැ.

  • @SachithFoodVillage
    @SachithFoodVillage 7 หลายเดือนก่อน

    Supiri kathawak thaman mahansiyen deyak karoth eka thamantama vitharai very good video 😎👍

  • @hansi.sandvani9479
    @hansi.sandvani9479 9 หลายเดือนก่อน +33

    ආපෝ මෙයා කෑම හදන හැටි උගන්නන්නේ පරංගියා කෝට්ටේ ගියා වගේ වටේ යවල. ඒකට Anoma, s kitxhen. 👍

  • @rumeshwasanthabandara
    @rumeshwasanthabandara 6 วันที่ผ่านมา

    උදාරයි😂😂

  • @ravindraperera1241
    @ravindraperera1241 9 หลายเดือนก่อน +2

    නිතරම අඩන්නිය
    අනිත් අයහට බනින්නිය
    මෙහෙම ඇය සිතන්නිය
    තමා පමණක් ඉන්න ඕනීය
    කොයි වේලෙත් අඩන්නිය
    දෙස් දෙවොල් තබන්නිය
    මැරෙන බව නොහිතන්නිය
    අනේ මෙහෙමත් ගැහැණු පරානිය

  • @rajithaseneviratne4
    @rajithaseneviratne4 9 หลายเดือนก่อน +35

    Cookbook is a brilliant idea and catchy content

  • @lankapuragemadushanishadi1912
    @lankapuragemadushanishadi1912 9 หลายเดือนก่อน +37

    මේ ගෑනිගෙ මුන බැලුවාම කියන්න පුලුවන් මහ කුහක ගෑනියෙක් කියලා.😅😮😮

    • @ChamodJayakodi
      @ChamodJayakodi 8 หลายเดือนก่อน +1

      එක නම් සිරා ඇ

  • @chandranigalliyadda3015
    @chandranigalliyadda3015 หลายเดือนก่อน

    Ape amma kudamma wela😂😂😂😂😂😂😂😂

  • @user-ry8lm4pw7q
    @user-ry8lm4pw7q 9 หลายเดือนก่อน

    Ape amme oyata budu saranai oya dewal ganan ganta apa ona kenek ona deyak kiyapuden ammage gamana amma yanna

  • @chathuchathu1043
    @chathuchathu1043 9 หลายเดือนก่อน +10

    මම නම් ඒ channel එක unsubscrib කරලා තියෙන්නේ..හරිම kuhakai...ඒකට බලන්න අනෝමා Aunty. කොච්චර නිහතමානී ද...අනිත් කිසිම කෙනෙක් මේ වගේ නෑ..

    • @samanthifernando2284
      @samanthifernando2284 9 หลายเดือนก่อน

      ඇත්ත කතාව..තරුන ලමයෙක්ට ඒදේ ලැබුනම සතුටු වෙන්න ඕන..පුතෙක් වගේනේ එයාගේ..සමහරවිට මානසික ලෙඩක් ඇති...නැත්නම් අනෝමා ඇන්ටි..අනික් අය ඔයවගේ නැනේ..කොච්චර නිහත මානිද

  • @sonaliabhisheka5665
    @sonaliabhisheka5665 9 หลายเดือนก่อน +3

    😅❤

  • @dhammikeperera9717
    @dhammikeperera9717 9 หลายเดือนก่อน +1

    This is one of the Master Plan, Be Careful, Sri Lanka is the most wild Beast country in the world, God bless you.. mama,

  • @sarojaninayana1109
    @sarojaninayana1109 9 หลายเดือนก่อน +2

    😮😅

  • @Orisan-yi3zk
    @Orisan-yi3zk 9 หลายเดือนก่อน +10

    නාකිච්චිට යන්න කාලෙ හරි දැන්😂

  • @hashinijayakodi4312
    @hashinijayakodi4312 9 หลายเดือนก่อน +6

    Me ganita thama manasika ledeta beheth bonna wenne😂

  • @IokukammanamlaganiroshaL-nt4br
    @IokukammanamlaganiroshaL-nt4br 2 หลายเดือนก่อน

    මේ ගෑනි උයනකොට මාර පන්ඩිත කමක් තියෙන්නෙ කතා කර විදිය එහෙම 😂😂😂😂. අන්තිමට කෑම එක රස බලද්දි එහෙම 😂😂😂😂😂😂 ඉදකින්

  • @madhushaniwijerathnamadu342
    @madhushaniwijerathnamadu342 9 หลายเดือนก่อน +10

    මේ ගෑනිට පිස්සු 😂

    • @vishmikaushika8764
      @vishmikaushika8764 9 หลายเดือนก่อน

      ඔව්😂ඉරිසියාව

  • @nokooooooooo
    @nokooooooooo 9 หลายเดือนก่อน +2

    Ape amma❤

  • @aashi1306
    @aashi1306 9 หลายเดือนก่อน

    සම්මානය හරිම කෙනාට ලැබුණා .
    පට්ටම සතුටුයි .
    Ape ammata දරුවෙක් වත් නැද්ද මෙවා කියලදෙන්න.

  • @usggw_rw
    @usggw_rw 9 หลายเดือนก่อน +17

    ඔය මුලින් කෑ ගහන එකේ ලයිව් එක කවද්ද ගියේ බන්😂

  • @Bamb188
    @Bamb188 9 หลายเดือนก่อน +5

    Ammo me genige kuhakakama!!!!

  • @sheelaalfred5267
    @sheelaalfred5267 9 หลายเดือนก่อน +80

    ගුරුවරු ඔක්කොම ඔහොම තමයි

  • @thamarakumari6368
    @thamarakumari6368 9 หลายเดือนก่อน +5

    ඉරිසියාවෙ ඉන්න එපා අපේ අම්මා ඒ ලමයි ත් කීයක් හරි හොයා ගත්තාවෙ ඔයා ප්‍රතිකාර ලබාගන්න මානසික docter කෙනෙක් ගෙන් ඔයාටයි බෙහෙත් ඕනෑ

  • @thenujarandinu
    @thenujarandinu 9 หลายเดือนก่อน +51

    අපේ අම්මගේ views අඩු වෙලා මදි sub ටිකත් අඩු වෙලා wild cook book අය්යා 1ට එන්න ඕනේ

    • @maduwanthidissanayake3801
      @maduwanthidissanayake3801 9 หลายเดือนก่อน +12

      Wild cook book kohamath 1

    • @thenujarandinu
      @thenujarandinu 9 หลายเดือนก่อน +1

      @@maduwanthidissanayake3801 ඔව් කොහොමත් ඒ කොල්ලා පොඩි කාලයක් ඇතුලතදී තමන්ගේ මහන්සියෙන් වැඩේ කර. එකට අපේ අම්මා තමන් අනුන්ගේ රෙසිපි බලාගෙන හදලා ඒවා දාල ප්‍රසිද්ද වෙලා එයා විතරය් ප්‍රසිද්ද වෙන්න ඕනේ කියලා හිතලා අනුන්ගේ "තමන් මහන්සියෙන් හදාගත්ත channel විනාස කරන්නයි යන්නේ

    • @vishmikaushika8764
      @vishmikaushika8764 9 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

  • @deepasandamali5138
    @deepasandamali5138 9 หลายเดือนก่อน

    Ape gedara babala dennama godak chooty e denna asama wild cook book balanna.e malli balanna asa hitena vidiyata e wade karanawa uyanna akamati ayath kussiyata yanawamai e video dakkama

  • @user-tz1yq3rm1e
    @user-tz1yq3rm1e 9 หลายเดือนก่อน

    Sirawatama😂😂😂😂😂

  • @seriyapehebiya9059
    @seriyapehebiya9059 8 หลายเดือนก่อน

    I love ape amma💕💕💕💘 hora chanel aken wancha karala uge hora ganita pala weni tana dila sinhalaya wage erisiya jatiyak wena loke na

  • @UdeniNilmini-lo8xe
    @UdeniNilmini-lo8xe 9 หลายเดือนก่อน +2

    Wild cook book😊❤❤❤❤❤

  • @thilinichathurika8621
    @thilinichathurika8621 9 หลายเดือนก่อน +6

    Ape amma honday hondta eyage cooking chanelle eka honday wagema api danne nethi dewal pawa api denagatta..namuth godak ratawal wala inna ayata e wage aththatama kema uyanna amarui anika godak aya thiyana weda asse uyanne..ithin puluwan tharam balanne hemadema short and sweet widiyata uyanna..mamath ape ammage widiyata uyanna aragatta passe ithin samahara dewal e e kema wlta danna amarui..nodanna kenek ta honday aththatama igena ganna..namuth api unath balanne bohoma kalaya aduwen hemadema karanna mn ape amma witharak newi..lesi lesi recipes hoyagena uyanne..mata lesiy kiyala hithena recipes..apita you tube eke onama cooking chanel ekak balanna aithiya thiyanwa ape ammage cooking chanelle eka witharak ma newi..hema ekak ma balanwa..eth ape amma mechara awl kiyala danne dan..paw kiyalath hithenawa ithin

  • @bawwapark
    @bawwapark 9 หลายเดือนก่อน

    ##Ape Kudamma## Merenne nehe kiyala hithaagena wayasata yana minissu ##

  • @tamilsamurai.official
    @tamilsamurai.official 9 หลายเดือนก่อน

    Exactly
    I even messaged her saying if you want Indian audience at least try translating your videos. Ekatath eyaa benna
    Mama eyage live eke evilla gon katha kiyanawalu
    Eyaanam
    Ayyo
    Anoma kitchen ekatath benna
    MR kitchen ekath gaawagatha
    😂

  • @dharmanmaheshvarie5102
    @dharmanmaheshvarie5102 8 หลายเดือนก่อน

    Monawa keewath ape Amma harima useful..hafisiye apita Bari deyak tak gala hoyaganne me mahathmiya ge videos nisa

  • @vinuvinu-oo4xt
    @vinuvinu-oo4xt 9 หลายเดือนก่อน +10

    බිළින් කොහිල තක්කාලි කතුරු මුරුන්ගා 😂😂😂

    • @pasindupaboda6535
      @pasindupaboda6535 9 หลายเดือนก่อน +2

      දිග පතෝල 😂😂😂😅

    • @vinuvinu-oo4xt
      @vinuvinu-oo4xt 9 หลายเดือนก่อน +1

      @@pasindupaboda6535 😂

  • @kokilafernando1486
    @kokilafernando1486 9 หลายเดือนก่อน +1

    We like Anoma kitchen and wild cook recipes

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 9 หลายเดือนก่อน

    ඇත්ත අපේ අම්මා ඉස්සර හොඳයි dan ai මෙහෙම හැසිරෙන්නෙ

  • @sudharmamalkanthi8576
    @sudharmamalkanthi8576 9 หลายเดือนก่อน +5

    නාකි මූසලී

  • @risinimarasinghe3016
    @risinimarasinghe3016 8 หลายเดือนก่อน

    මේ අපේ අම්මා කරන ගෑනුකෙනාට පිස්සු😂😂😂....

  • @geethapriyangani8993
    @geethapriyangani8993 9 หลายเดือนก่อน +8

    අපේ අම්මා කියන්නෙ වැඩිහිටි අම්මා කෙනෙක් ,අනෝමාට වැඩි ය
    නම් දහස් ගණන ක් දක්ෂයි,
    ඇයව හෑල්ලුවට ගන්න එපා

    • @dirkthusha2000
      @dirkthusha2000 หลายเดือนก่อน

      Apoi ow. Mongal manussayek

    • @raaji_lk
      @raaji_lk หลายเดือนก่อน

      මේ ලෝකය රඟපාන්න දක්ෂ අයගේ😢

  • @priyantakumara1652
    @priyantakumara1652 9 หลายเดือนก่อน +2

    අපේ කුඩම්මා.

  • @rasikalokuge8301
    @rasikalokuge8301 9 หลายเดือนก่อน

    Ape amma sahenna hoda wadadatahan Kare eya godak dakshai eyawa sahenna apahasa yata lak kara irisiyawata

  • @sameer6719
    @sameer6719 5 หลายเดือนก่อน +1

    Haters will hate "Ape Amma " . Never mind Ape Amme.
    I am with haters 😅

  • @kazzai_Ent
    @kazzai_Ent  9 หลายเดือนก่อน +3

    ජැක්සන්ට මඩ ගහල ගහල නිවන් සුව කියපු අපේ අමුතු ඇටේ මිනිස්සු 👉🏻 th-cam.com/video/B6TqBvKo7-4/w-d-xo.htmlsi=Mtz6chM3cLmoWGKM

  • @SaakyasKitchen
    @SaakyasKitchen 9 หลายเดือนก่อน +18

    අනිවාර්යයෙන්ම.ඔය අපේකුඩඅම්මා ම⁣ටත් බැන්නා ඵයාගෙ විඩියො කොපිකරනවා කියලා. හැබැයි ඇතටම උනේ ඵයා මගෙ විඩියො කොපි කරපු ඵක.

    • @banyanbanglow
      @banyanbanglow 9 หลายเดือนก่อน +4

      Okita pisssu bn

  • @Oshada-colo
    @Oshada-colo 9 หลายเดือนก่อน +11

    මම අපේ අම්ම කතා කරන විදිහට නම් ආස නෑ. හැබැයි wild cook book එකෙත් එහෙම මහලොකු content එකක් මට නම් පේන්නෙ නෑ

  • @Weerasekara609
    @Weerasekara609 9 หลายเดือนก่อน

    True😊

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm 8 หลายเดือนก่อน +1

    මානසික පතිකාර මේ ගෑණු කෙනාට දෙන්න ඕන

  • @ah7800
    @ah7800 9 หลายเดือนก่อน +6

    Ape Amma channel is useful but Ape Amma's accusations against Wild Cook Book , Yohani, Waruni's Kitchen channrels are all based on jealous mindset.

  • @seriyapehebiya9059
    @seriyapehebiya9059 8 หลายเดือนก่อน

    Ape amma tamai loke pala weni cook amma mada gahanna apa dan ennawa atahaliyata balu cook la ape ammawa napuru kare chanel ake horu i love you meka loku wanchawak kare ammata

    • @Californianboy476
      @Californianboy476 5 หลายเดือนก่อน

      අනෙ හුකාගන්නෙ නැතුව ඉදප්න් බ්න්. මොඩ ගෑනිට පුක දෙනව.