maths - Grade 9 - 7 th lesson - ප්‍රත්‍යක්ෂ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 850

  • @mr.bhashiya6034
    @mr.bhashiya6034 ปีที่แล้ว +65

    සර් නම් දෙයියෙක් නෙමේ දේවාලයක් සර්..🙏🙏
    අමාරුයි කියල හිතන් හිටපු පාඩම සර් සුපිරියට ම කියල දුන්න ,ගිය වාරෙත් ගණන් වලට 94ක් ගත්තෙ සර් නිසා තමයී ඉතිම්..☺💛💛
    අපි වෙනුවෙන් මහන්සි වෙනවට ගොඩක් ස්තූතියි සර්... අමාරු පාඩමක් තිබ්බොත් ඇවිල්ල බලන්නෙ සර්ගෙ පාඩම් තමා ආදරෙයි සර්...💙

    • @chanakauththamawadu-maths
      @chanakauththamawadu-maths  ปีที่แล้ว +15

      ගොඩාක් සතුටුයි පුතේ...හොඳින් ඉගෙන ගන්න...All the best...👍👍👍

    • @mr.bhashiya6034
      @mr.bhashiya6034 ปีที่แล้ว +4

      @@chanakauththamawadu-maths thanks sir..❤️

    • @TashiEmaya-xy5fr
      @TashiEmaya-xy5fr 5 หลายเดือนก่อน +2

      Ekanam aththa mamath amaru padam me sirgen thama balanne❤

    • @TashiEmaya-xy5fr
      @TashiEmaya-xy5fr 5 หลายเดือนก่อน +1

  • @sudewhimahansa493
    @sudewhimahansa493 3 ปีที่แล้ว +56

    සර් මම ප්‍රත්‍යක්ශ ගැන කියලා දෙන හැම විඩියො එකක් වගෙම බැලුවා.එත් සර් කියලා දෙන විදිය තමා හොදටම තෙරෙන්නෙ.තැන්ක්ස් සර්🙏

  • @kookietvji4735
    @kookietvji4735 2 ปีที่แล้ว +29

    ප්‍රත්‍යක්ෂ padama නිකන් යක්ෂයෙක් වගේ thama තිබ්බේ මෙ vidio එක බැලුවට පස්සෙ padama ගොඩක් හොඳට තේරුනා sir thank you so much 🙏🙏❤️❤️💐

  • @nandikaamarasinghe2294
    @nandikaamarasinghe2294 2 ปีที่แล้ว +87

    Thank you very much Sir... ගොඩාක් අමාරුයි කියලා හිතපු, මෙලෝ දෙයක් තේරුනේ නැති පාඩමක්, සර්ගේ video එක බැලුවට පස්සේ හොඳටම තේරුනා...🙏😍

  • @sisirachandrakumara5653
    @sisirachandrakumara5653 2 ปีที่แล้ว +16

    බුදු සරණයි සර්ට නොතේරුනු පාඩමක් මෙ වගෙ දේවල් අපිට උගන්නනවට ගොඩාක් ස්තුති සර්...❤️❤️

  • @mixsathil6934
    @mixsathil6934 3 ปีที่แล้ว +94

    සර් මරුවට කියලා දුන්න 🙇🙇🙇මම වෙන පන්ති වලට යනවා හැබැයි සර්ගෙන් තමා හරියටම ඉගෙන ගත්තේ Thanks sir

  • @Sasa.Bw1111
    @Sasa.Bw1111 2 ปีที่แล้ว +15

    ස්තූති උබතුමා මේ කරන සේවයට යහපතක් ම වේවා ❤️ බුදුසරණයි විශ්ව මාතාවට ගොඩාක් ස්තූති වන්ත වෙනවා මට මේ දෙය මුණගැස්වූවාට ❤️ 🍃

  • @nimalkarunarathna2318
    @nimalkarunarathna2318 ปีที่แล้ว +24

    ඇස් දෙකට පේන්න ඉන්න ජීවමාන දෙවියෙක්...☺ගොඩාක් පින් සර්...සර්ලා වගේ අය හරිම අඩුයි වර්තමානයේ...සර්ගේ reactions දකිනකොටම පාඩමට addict වෙනවා...මේකේ ප්‍රතිඵලය අනිවාරෙන් තව අවුරුදු දෙකකින් කියනවා සර්ට...මම ගණිතයට අමතර පන්ති යන්නේ නෑ..6 ඉදලම..සර්ගේ පිහිටෙන් මට හැම term test එකකටම A එකක් තියෙනවා..
    Gr6 1st term:97
    Gr6 2nd term:95
    Gr6 3rd term:88
    Gr 7 වලදි විභාගයක් තිබ්බේ නෑනේ😁
    Gr8:88
    Gr9:1st term;76
    Gr 9 second term.......තව සති දෙකකින් විතර කියන්නම්..😁
    සර් මේ කරන් යන උතුම් කාර්ය නවත්තන්න නම් එපා..මොනා උනත් සර්ගේ ආදරණීය ගෝලයෝ ටික හැමදාම සර් එක්ක ඉන්නවා..ආදරෙයි සර්...😘බුදු සරණයි😍😍😍
    දිනයක එන්නම් ඇවිත් වදින්නම් ඔබ පායුග අතරේ👩‍⚕️👩‍🎓😍

    • @chanakauththamawadu-maths
      @chanakauththamawadu-maths  ปีที่แล้ว +8

      ඇහැට කදුලක් ආවා රත්තරං පුතේ...මගේ channel එකට ආපු ලස්සනම comment එක...ගොඩාක් ස්තුතියි...ගොඩාක් සතුටුයි...වීඩියෝ දිගටම දානවා....💪💪💪💪💪💪💪

    • @nimalkarunarathna2318
      @nimalkarunarathna2318 ปีที่แล้ว

      @@chanakauththamawadu-maths 😍😍

  • @nadeekaudeni1081
    @nadeekaudeni1081 2 ปีที่แล้ว +13

    සර් පාඩම හරිම ලස්සනට සරලව කියලා දුන්නා.මේ පාඩම් ගොඩාක් වටිනවා සර් .සර්ගේ පැහැදිලි කිරීමත් නියමයි👍.තවත් මෙවෙනි පාඩම් කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා පාර්ථනා කරනවා. 👍👍☺☺☺☺☺☺🙂

  • @kscrafts8120
    @kscrafts8120 3 ปีที่แล้ว +46

    කල්පනා කරල බලන්න😄😄👍
    නියමයි sir ඔයා මරුවට උගන්වනවා❤️

  • @chimitaegirl9958
    @chimitaegirl9958 2 ปีที่แล้ว +32

    Class එකේදි එහා පැත්තෙ එකාගෙන් බලාගෙන ලියලා ගෙදර ඇවිත් sir ගෙන් අහ ගන්න මං වගේ ලමයි සිටීද 😂😂thank sir ❤️ බුදු සරනයි❤️❤️ හැමදාම video දාන්න 😁😁

  • @nishi7547
    @nishi7547 ปีที่แล้ว +15

    Thank you sir...ස්කෝලේ මිස් කියලා දුන්න මෙලෝ දෙයක් තේරුනේ නෑ සර්...ප්‍රත්‍යක්ෂ එපා ම කරා ස්කෝලේ මිස්...ඒ උනාට සර් කියලා දුන්න එක හොදට තේරුනා සර්...දැන් කිසි බයක් නෑ...බුදු සරණයි සර් සර්ට...♥️

    • @AmeeshaParamee
      @AmeeshaParamee 4 หลายเดือนก่อน

      ඇත්තටම මටත් ඔය දේ මයි වුනේ..ඒත් දැන් හොදට තේරෙනවා..Thank you so much sir❤👍

  • @remixmusic4945
    @remixmusic4945 2 ปีที่แล้ว +76

    මොන පංතියට ගියත් පාඩම හොදටම තේරැම් ගන්නේ මේ සර්ගේ වීඩියෝ බලලා.❤

  • @yumigirl622
    @yumigirl622 3 ปีที่แล้ว +27

    සර්ගෙ ප්‍රත්‍යක්ෂ පාඩම හොඳට තේරුණා.කලින් හිතුවෙ ප්‍රත්‍යක්ෂ පාඩම ඉතා අමාරුයි කියලා.බලන කොට පහල ශ්‍රේණි වලදී හදාපු ගැටලු මයි තියෙන්නෙ.සර් ප්‍රත්‍යක්ෂ ගැටලු පමණක් තියෙන video එකකුත් හදනවානම් ගොඩාක් හොඳයි."ප්‍රත්‍යක්ෂ යක්ෂ"🙃

  • @ss-xp8wq
    @ss-xp8wq 3 ปีที่แล้ว +28

    සර් උගන්නන කොට මරු අහන් ඉන්න ආසයි 🤗

  • @shenalkavinda1778
    @shenalkavinda1778 3 ปีที่แล้ว +47

    සර් ගොඩක් හොදට උගන්වනවා
    Thank you sir 😀😀😀😀😀😀😀😀🎓🎓🎓🎓👍👍👍👍👍

  • @slkoshithawithpro3341
    @slkoshithawithpro3341 3 ปีที่แล้ว +12

    Sir godak pin mata me padama baruwa hitiye Dan mata me padama harima lesii thanks sir

  • @rajendrarajapaksha9554
    @rajendrarajapaksha9554 3 ปีที่แล้ว +19

    Thank you sir..me videos godak loku udawwak..

  • @buddikaravindra6853
    @buddikaravindra6853 3 ปีที่แล้ว +17

    සර් අර අන්තිම හරියෙදි ප්‍රත්‍යක්ෂ කියල කෑගහපු හරිය හරිම ශෝක් නෙ....😁😋

  • @dahamdineth2108
    @dahamdineth2108 3 ปีที่แล้ว +98

    THANK YOU SIR

  • @tharushimalshadi8334
    @tharushimalshadi8334 3 ปีที่แล้ว +3

    Thank you So Much Sir ..
    Sir Mata PRATHYAKSHA Lesson Eka Poddakwath Bariwa Hitiya Sir ..
    Mata Maths Epa Una ..
    Sir Mn 7 Lesson Eke Videos Godak Baluwa Habai Sirge Video Eka Thamai Awasaneta Baluwe sir Mata Dan Hodata puluwan ...
    Maths Mn Asawen Igenagannawa Sir..
    Sirge Videos Hama Ekakama Balanawa
    God Bless you sir....

  • @karunarathnaranasingha5093
    @karunarathnaranasingha5093 3 ปีที่แล้ว +28

    This is very important and very useful lesson for me. Thank you very much sir. I hope in future you will can prepare another new lessons. 👍👍.

  • @gamingwithsheha1337
    @gamingwithsheha1337 ปีที่แล้ว +7

    ඉස්කෝලෙදිවත් , පංතියෙදිවත් මෙච්චරට තේරුනේ නෑ 😢 ඇත්තටම හොදට තේරුනා සර් ❤❤thank you very much 🎉

  • @dilhanigunasekara5366
    @dilhanigunasekara5366 3 ปีที่แล้ว +1

    Thank you sir...godak hodata theruna...therum ganna bariwa hitiya padamak..dan hodata me padama therenawa😊👍🏻👍🏻👌🏻👌🏻👌🏻🙏🏻

  • @ruweeshaweerasinghe1162
    @ruweeshaweerasinghe1162 3 ปีที่แล้ว +13

    Superb sir hodata theruna😊😎✌💪👌

  • @jinyeongro14
    @jinyeongro14 2 ปีที่แล้ว +3

    Sir man sir ge padam hamadaama balanawa. comment karanna email ekak hada gaththe ada. ane sir iskole karanawata wada 100% hodata karanawa sir. THANK U SOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOO MUCH SIR.

  • @DilaniPerera-fb3de
    @DilaniPerera-fb3de 3 หลายเดือนก่อน +1

    හොඳට තේරුනා සර්. ගොඩක් ස්තුති සර්.ඉස්කෝලේ මැඩම් කෝච්චියක් යනවා වගේ මෙලෝ දෙයක් තේරුනේ නෑ හැබැයි දැන් හොඳට තේරෙනවා

  • @slgamingkaveesha8263
    @slgamingkaveesha8263 ปีที่แล้ว +12

    sir ඔයා මරුවට උගන්වනවා❤❤❤

  • @nilukashamali6344
    @nilukashamali6344 4 หลายเดือนก่อน +2

    Thank you sir ❤❤ .......sir kiyala dena ewa hodata therenawa❤❤......

  • @nisansalapawani6686
    @nisansalapawani6686 ปีที่แล้ว +2

    සර් කියලා දෙන විදිහට නියමෙට තේරෙනවා දිගටම විඩියෝ දාන්න ගොඩාආආඅක් ස්තූතියි සර්❤❤❤❤❤❤❤❤❤❤❤

  • @redsupuni6548
    @redsupuni6548 3 ปีที่แล้ว +9

    සම්පූර්ණයෙන්ම ප්‍රත්‍යක්ශ පාඩමේ දැනුම ලබා ගත්තා සර්..මට කලින් ප්‍රත්‍යක්ෂ තේරුණේ නෑ..සර්ගෙ වීඩියෝ එක බලපු නිසා මට දැන් හොදටම මේ පාඩම පුලුවන් උනා 🙏 Thankyou sir

  • @dmddissanayake9364
    @dmddissanayake9364 3 ปีที่แล้ว +6

    Thava video ekakain meeta vada sarala vidihata kiyala denna sir

    • @chanakauththamawadu-maths
      @chanakauththamawadu-maths  3 ปีที่แล้ว

      Meta vada sarala karanna be kollo....oya uparima sarala karala thamai kiya dunne...therune nedda padama....😟

  • @Jk_Princess_
    @Jk_Princess_ ปีที่แล้ว +20

    No other teacher understands teaching as much as Sir... 100% Result is from Sir himself...❤️

  • @needsl7946
    @needsl7946 3 ปีที่แล้ว +44

    හොඳට තේරෙනව සර්
    බුදු සරණයි🙏🙏🙏🙏

  • @shenalkavinda1778
    @shenalkavinda1778 3 ปีที่แล้ว +65

    සර් 9 වසර ගණිතය හැම පාඩමක්ම දාන්න😀😀😀😀😀

    • @chanakauththamawadu-maths
      @chanakauththamawadu-maths  3 ปีที่แล้ว +23

      1st term lessons okkoma dala tiyenne...2 nd term lessons ediriyedi balaporoththu vanna....👍📚😊

    • @thegamermm198
      @thegamermm198 3 ปีที่แล้ว +2

      @@chanakauththamawadu-maths ok sir

    • @malindunethsara194
      @malindunethsara194 2 ปีที่แล้ว +1

      Ane ow sir

  • @hasith8647
    @hasith8647 3 ปีที่แล้ว +4

    patta sir me aththatamai kiyanne mata oya wage guruwarayek hambawela ne anith guruwaru ohoma whilu kara kara kiyadenneth ne digatama karagena yanna api aniwa support eka sirta denawa niyamai

  • @ushydairy
    @ushydairy 3 ปีที่แล้ว +30

    Sir You Teached lessons Are Very Clearly .. And Marvellous .. Please All Lessons
    Teach For Us . I wish Your Tescher life And You Had one day Famous Maths Teacher Sri Lanka ....📖️📒📚

  • @sanjanasigera3199
    @sanjanasigera3199 ปีที่แล้ว +4

    ගොඩාක් අමාරුයි කියලා හිතපු
    පාඩමක්, සර්ගේ video එක බැලුවට පස්සේ හොඳටම තේරුනා

  • @AmeeshaParamee
    @AmeeshaParamee 4 หลายเดือนก่อน

    මමත් කලින් යකෙක් කියල හිතපු පාඩමක් ...ඉ‌ස්කෝලෙ උගන්නපු මෙලෝ දෙයක් තේරුන් නෑ..ඇත්තම කිව්වොත් සර් ඉස්කෝලෙ ටීච රේස් යනවා..මම ගණන් ඉගෙන ගන්න ගොඩක් ආසයි..ඒත් ඉස්කෝලෙ උගන්නපු විදියත් එක්ක මට කරගන්න දෙයක් නැතුව හිටියෙ....
    බොහොම ස්තූතියි සර්......❤❤🙏🙏✍

  • @nilanthiwikramarathna6583
    @nilanthiwikramarathna6583 5 หลายเดือนก่อน +3

    Thankyou සර්.
    ගොඩක් හොදට තේරුණා😊😊

  • @sarathkumarasinha1062
    @sarathkumarasinha1062 3 ปีที่แล้ว +10

    Thank you sir. හොද පැහැදිලිව ආසා හිතෙන විදිහට කියලා දුන්නා....හොදට තේරුනා....😃

  • @samithawala7799
    @samithawala7799 3 ปีที่แล้ว +27

    Maru sir 🤗

  • @NilanthaPerera-r7p
    @NilanthaPerera-r7p 5 หลายเดือนก่อน +2

    Thank you sir mamath kamathi ganan guruvarayek venna ❤❤❤

  • @ChelaPriyadharshani-cs7rq
    @ChelaPriyadharshani-cs7rq ปีที่แล้ว +2

    මෙලෝ දෙයක් තේරෙන්නෙ නැති පාඩමක් කියලා හිතුවට සර්ගෙ වීඩියෝ එක බැලුවට පස්සෙ ලේසිම ලේසි පාඩමක් උනා සර්. සර්ට පින් සිද්ද වෙනවා අපිට මේ කරන උදව්වට 😊🔥🙏

  • @ridma1389
    @ridma1389 3 ปีที่แล้ว +5

    සර් පාඩම හරිම ලස්සනට සරලව කියලා දුන්නා.මේ පාඩම් ගොඩාක් වටිනවා සර් .සර්ගේ පැහැදිලි කිරීමත් නියමයි👍.තවත් මෙවෙනි පාඩම් කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා පාර්ථනා කරනවා. 👍👍☺

  • @ajithkumara4620
    @ajithkumara4620 ปีที่แล้ว +2

    සර්ගෙ වීඩියෝ එක බැලුව ගමන් තෙරුනා සර් ගොඩාක් Thank you very mach

  • @denuwansl1709
    @denuwansl1709 3 ปีที่แล้ว +3

    සර් මරු නියමෙට කියලා දෙනවා හොඳට තේරෙනවා

  • @elinarobin9504
    @elinarobin9504 3 ปีที่แล้ว +5

    Thank you sir පාඩම සරලව kiyala denawa

  • @HasanduThewmal
    @HasanduThewmal หลายเดือนก่อน +1

    මේ වගේ ගුරුවරු ලබන්න මොනතරම් පින් කරන්න ඔනේද ඇත්තටම සර් උගන්වන ඉස්කෝලෙ ළමයි කොච්චර වාසනාවන්තද🥰🥰

  • @chathurashaminda1226
    @chathurashaminda1226 3 ปีที่แล้ว +1

    Ane sir kiyala denaewa hodata therenawa.niyamai sir .anik lessons tikath karanna.thank you sir.budusaranai.☺☺☺☺☺

  • @Dewbbh1223
    @Dewbbh1223 ปีที่แล้ว +4

    මම පන්තියට සහභාගි උනා සර් ☺️ පාඩම හොඳට තේරුනා සර් බුදු සරණයි සර් ☺️ 😊 💜

  • @priyanthasiriwardhana6203
    @priyanthasiriwardhana6203 3 ปีที่แล้ว +12

    නියමයි සර් ඔහොම කරගෙන යමු

  • @madhushifernando3003
    @madhushifernando3003 2 ปีที่แล้ว +5

    බොහොම ස්තුතියි ... හරිම පැහැදිලිව කියලා දෙනවා ...

  • @noyeludayankara9379
    @noyeludayankara9379 3 ปีที่แล้ว +1

    Niyamai sir hodata theruna

  • @SathishaDinal
    @SathishaDinal 5 หลายเดือนก่อน +3

    සර කියලා දෙන විදිය නම් පට්ට් සර්.මම දැකපු ගණන් සර් සර් තමා ඉතිම්💙💙💙💙

  • @rushinitharunyaperera987
    @rushinitharunyaperera987 3 ปีที่แล้ว +4

    Thanks sir padama hodata theruna

  • @sameerabandara1960
    @sameerabandara1960 4 หลายเดือนก่อน +2

    interesting lesson thanyou sir ❤

  • @nipunidewmin3580
    @nipunidewmin3580 3 ปีที่แล้ว +6

    After watching this video I understood this lesson well. Thank you very much sir

  • @mdidea1549
    @mdidea1549 11 หลายเดือนก่อน +1

    Thank you sir.sir kiyala Dena okkoma therenawa .amarui kiyala hithuwa padam Dan harima lesi.

  • @maniksuranga4445
    @maniksuranga4445 2 ปีที่แล้ว +3

    Thankyou sir හොදට තෙරෙනවා 🙃💪

  • @Feeledits17
    @Feeledits17 ปีที่แล้ว

    අම්මෝ ඕක තමා මට තිබ්බ අමාරුම පාඩම . Sir ge video eka බැලුවම ඒක ලේසි උනා 👍. Thank you sir

  • @jayaniameeshaameesha7042
    @jayaniameeshaameesha7042 3 ปีที่แล้ว +5

    අනේ අපේ සර්ත රඟ පාන්න අවස්ථාවක් දුන්නනම් හරි . ඇත්තම සර් උගන්නන විදිය. මරු👍🤓🤓

  • @RuwanDharshana-k2m
    @RuwanDharshana-k2m 4 หลายเดือนก่อน

    Thanks sir❤ සර් නිසා තමයි අමාරුයි කියලා හිතාගෙන හිටපු ප්‍රත්‍යක්ෂ පාඩම හොදටම තේරුනේ. ගොඩක් පින් සර්.දැන් මම තේරෙන්නෙ නැති හැම පාඩමක්ම සර්ගෙ video බලලා තමයි තේරුම් ගන්නෙ. Godaaaaaaaak thanks sir. ☺😀❤

  • @dananjayamadudhanka9443
    @dananjayamadudhanka9443 ปีที่แล้ว +1

    හිතින් ඇතෑරලා දාපු පාඩමක් සර් හින්දා අහප්වු අදහසක් ආවා පාඩම ගැන

  • @PodixEz
    @PodixEz 3 ปีที่แล้ว +12

    සර්. මාරටම තේරුණා. Thanks sir

    • @TharushaKillar
      @TharushaKillar ปีที่แล้ว

      ff gahanawada reply ekak danna set wela cs br up karamu

  • @nilukasamankumari8665
    @nilukasamankumari8665 2 ปีที่แล้ว +1

    sir sir godak hodata kiya denawa. sir ugannanakota nindayanna patta athal

  • @t5rffyt274
    @t5rffyt274 8 หลายเดือนก่อน +2

    ❤thankyou sir හොදට තෙරුනා...!!!

  • @ChirajeMathurata
    @ChirajeMathurata 5 หลายเดือนก่อน +1

    සර් සර් නම් සුපිරිනේ මට පන්තියෙ අහන ප්‍රශ්න වලට මාර ගැම්මකින් උත්තර දෙන්න පුලුවන් උනා 😊

  • @nadeekashamali8059
    @nadeekashamali8059 3 ปีที่แล้ว +2

    👍😂super sri 👍🙂
    Padama hodata theruna😂
    Therennathi thanak hoyanna be sa☺️☺️☺️☺️

  • @anuradissanaya8513
    @anuradissanaya8513 3 ปีที่แล้ว +4

    Niyamayi sir 👌👌hodata kara 👌👌🤔😏🤗

  • @buddikaravindra6853
    @buddikaravindra6853 3 ปีที่แล้ว +2

    Sir tanks .... සර් අර කියල දුන්නෙ ත්‍රිකෝනයක් ඇදල z y o x කියල ලකුනු කලේ අන්න ඒක තෙරුම් ගන්න ටිකක් අමුරුඉ සර් ...කොහොමත් මට ඒ වගේ ගනන් අමරුයි සර් 7වෙනි පඩමට වෙනකම් කියල දුන්නු හැම ගානක්ම හොදට තේරුනා ..... තාම මම 7වෙනි පාඩමට වෙනකම් විතරයි බැලුවෙ ...ඔය ගාන ඇරෙන්න අනිත් හැමගානක්ම ලෙසියි සර්.....

  • @neildezoysa9587
    @neildezoysa9587 3 ปีที่แล้ว +2

    Supiri sir ,sir kiyaladena eva hodata therenawa.godak sthuthi sirta...💯💯💯💯💯💯💯💯🎉🎉🎉🎉🎉🎉🎉🎉🥰💯🥰💯🥰💯🥰🥰🥰🥰🥰🥰🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😍😍😍😍😍😍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👏👏👏👏👏👏👏👏👏👏👏👏👩‍🏫👩‍🏫👩‍🏫👩‍🏫👩‍🏫👩‍🏫👩‍🏫👩‍🏫👩‍🏫

  • @dumindudulakshi685
    @dumindudulakshi685 3 ปีที่แล้ว +5

    නියමයි සර් ඔහොම කරගෙන යමු. 👍👍හොඳට තේරෙනව සර්
    බුදු සරණයි

  • @Alone__beats
    @Alone__beats ปีที่แล้ว +1

    සර් කියලා දෙනව හොදට තේරෙනවා..ස්තූතියි සර්

  • @Ataraxia2024
    @Ataraxia2024 6 หลายเดือนก่อน +1

    Your interesting teaching style make all of us happy. Keep going !! Good luck ..

  • @wwijenayaka832
    @wwijenayaka832 3 ปีที่แล้ว +1

    Niyamai sir amrui kiyala baye idiya mt dn marama leeesi padama😍

  • @ishithamahin4954
    @ishithamahin4954 2 ปีที่แล้ว

    sir kiyala denna eewa hodata therennawa
    බුදු සරණයි

  • @esinikumari2238
    @esinikumari2238 ปีที่แล้ว +2

    Thank you sir හොඳට තේරුනා සර්

  • @wathikagihan3240
    @wathikagihan3240 3 ปีที่แล้ว +1

    hodata kara sir supiriyatama therenava thank you sir

  • @santhakumara774
    @santhakumara774 2 ปีที่แล้ว +8

    බොහොම ස්තූතියි සර් . 😍 ගොඩාක් හොදට තේරුනා . මේ විඩියෝ එක බැලුවට පස්සේ මේ පාඩම හරිම ලේසියි . 😍😍

  • @jananiadisha507
    @jananiadisha507 3 ปีที่แล้ว +1

    sir hodata kiyala dunna. sir hama padamakma saralawa kiyala denawata THANK YOU sir.

  • @manuthmisanthusa9625
    @manuthmisanthusa9625 2 ปีที่แล้ว +1

    Thanq Sir, onama welawe thamai video eka hamba une.. 😊👍

  • @nadeekajayauooriya2966
    @nadeekajayauooriya2966 2 ปีที่แล้ว +2

    Lesson eka hondatama therenawa. Thank you sir
    Budu saranai !🙏

  • @lochanamax8725
    @lochanamax8725 3 ปีที่แล้ว +14

    Niyamayi sir🤩🤩🙏🙏🙏👍

  • @chamilasudarshini2221
    @chamilasudarshini2221 5 หลายเดือนก่อน

    උමේ කුමාවෝ ( thank you sir) mata me padama hodata theruna.sirta budu saranai ❤

  • @indunipeiris3157
    @indunipeiris3157 3 ปีที่แล้ว +6

    Shok sir thank youuu sir niyamay patta sir 🤣🤣👌👍

  • @gamerboylk7786
    @gamerboylk7786 2 ปีที่แล้ว +3

    Thank you very much සර් පාඩම හොදට තේරුනා 🙏🙏🙏

  • @nawarathnasiril3591
    @nawarathnasiril3591 3 หลายเดือนก่อน +2

    Sr maru

  • @sarathasaratha4080
    @sarathasaratha4080 3 ปีที่แล้ว +4

    Thankq sir . Hodata theruna

  • @NishaniMaduvanthika
    @NishaniMaduvanthika 8 หลายเดือนก่อน +1

    Sir godak hodata theranawa...sir godak ස්තුතියි..❤😊

  • @gamingsl-m7o
    @gamingsl-m7o 4 หลายเดือนก่อน +2

    මට ලබන බ්‍රහස්පතින්දා ගණිතය තියෙන්නේ මට ගණන් එක පාඩමක් වත් බැරුව තිබ්බේ දැන් පාඩම් 7ක්‌ පුළුවන් සර් නිසා සර්ට පින් 🙏🙏🙏🙏🙏

  • @ShsjhShsbsb
    @ShsjhShsbsb ปีที่แล้ว +2

    නියමයි සර් හෝදටතේරේනවා ස්තූති සර්👍👍😃👍👍👍👍👍👍👍👍👍👍👍👍😄😄😃😀

  • @kanchanakumari5575
    @kanchanakumari5575 ปีที่แล้ว

    සර් හොදට මේ පාඩම කියදුන්නා සර්. මේ පාඩම මට ගොඩක් අමාරු පාඩමක්.දැන් මට හොදට තේරුනා සර්.සර්ට බොහොම ස්තූතී සර්.

  • @fairoosedits832
    @fairoosedits832 2 ปีที่แล้ว +2

    Thank you sir.....mama vibage Ganithayata thamai vadima lakunu ganna aasa karanne..................o/l A+ ganna try karnavaa sir .......sirta godak pin ...

  • @mlaeeshakeshan4993
    @mlaeeshakeshan4993 ปีที่แล้ว +1

    melo theyak than nathi padama sirge video eka baluvama theruna thank you sr😁😄🤩😍👍

  • @pathiranadevika2156
    @pathiranadevika2156 10 หลายเดือนก่อน +2

    නියමයි සර්

  • @oshadianjana383
    @oshadianjana383 ปีที่แล้ว

    Niyamai sir asawen igena gaththa epa wela thibba padama thank you so much ❤❤🙏

  • @sameerasurantha9227
    @sameerasurantha9227 ปีที่แล้ว +1

    Thank sir kiyala diipu serama hodata theruna 🙏🙏

  • @Princessgirl45344
    @Princessgirl45344 ปีที่แล้ว +1

    පට්ටටම තේරුනා සර් මොල ගෙනාපු නැවක් තමයි ඉතින් සර් 👍ගැම්මක් සර් දිගටම වීඩියෝ දාන්න සර් 😊😊 බුදු සරණයි සර් 😊