maths - Grade 9 - lesson 14 - පථ හා නිර්මාණ - sinhala medium

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 276

  • @tiktok-ob8ii
    @tiktok-ob8ii 2 ปีที่แล้ว +32

    සර්ගෙ විඩියෝ බැලුවහම අනිත් අයගෙ විඩියෝ බලන්න හිතෙන්නේ නැ .එතරම් සර් කියලා දෙනඑවා තේරෙනවා .අනෙ සර් ඉක්මනටම අනිත් පාඩම් ටිකත් දාන්න.
    සර්ට බොහොම පිං මේ කරන උදව්වට .

  • @movieworld8725
    @movieworld8725 2 ปีที่แล้ว +63

    පාඩමට එහා ගිය වෙනසක්🥰 තෑන්ක්ස් සර්

  • @gaminilala562
    @gaminilala562 ปีที่แล้ว +40

    සර් කියල දුන්න එක හොදට තේරුණා 😃.ඉස්කෝලෙයි , පන්තියේදීයි ඉගැන්නුවට තේරුණේ නැහැ.😪.සර් හොදට ඉගැන්නුවා 💐.ස්තූතියි සර් 🙏.ජේසු පිහිටයි සර් ✝️.

  • @sithminithesha5153
    @sithminithesha5153 ปีที่แล้ว +56

    සර් 6 වසර ගනන් පේපරේ ගෙදර අරන් එන්නෙ බයේ අම්මා බනී කියලා .පස්සෙනම් එහෙම ප්‍රශ්න අවෙ නෑ මට සර් හින්න්දමයි. ගොඩාක් පින් සර් දැන් මගෙ ආසම විෂය ගණිතය .පින් ගොඩාක් සර් මේ වගේ 𝘃𝗶𝗱𝗶𝗼𝘀 කරනවට අපි වෙනුවෙන්. ආදරේ සර්ට. ගොඩක් පින් සර්🙏. හැමදාම අපිත් එක්කම ඉන්න. දවසක සර්ව හොයන් එනව කකුල් දෙක අල්ලලා වැදලා යන්න 😘😘 බුදු සරණයි සර්😘

    • @chanakauththamawadu-maths
      @chanakauththamawadu-maths  ปีที่แล้ว +30

      Comment එකේ අන්තිමට හරිය කියවන.කොට ...හදවත නැවතුනා රත්තතරං පුතේ...❤

    • @Sadewchandusha4543
      @Sadewchandusha4543 2 หลายเดือนก่อน +3

      ❤❤❤

  • @sudeshlanka5424
    @sudeshlanka5424 2 ปีที่แล้ว +32

    සර් සර්ගෙ පාඩම් හොදට තේරෙනවා ..
    තවතවත් මේවගේ වීඩියෝ කරන්න හැකියාව ලැබේවා..
    සර්ට බුදු සරණයි ......

  • @MilanMilan-wn7tg
    @MilanMilan-wn7tg ปีที่แล้ว +22

    ඉස්ස්කෝලෙත් කලා පන්තියෙත් කලා ඒත් හරියට තේරුණේ නෑ...සර් කියාදුන්නට පස්සෙ තමයි මේ පාඩම තේරුනේ...ඇත්තටම සර් අපේ හිත්වලට වැදෙන්න කියාදෙනවා සර්...සර්ට ගොඩක් පිං....

    • @chanakauththamawadu-maths
      @chanakauththamawadu-maths  ปีที่แล้ว +12

      ගොඩාක් සතුටුයි පුතේ...හොදින් ඉගෙන ගනින් මයි පුතේ....❤👍💪

  • @rashipaba1238
    @rashipaba1238 ปีที่แล้ว +63

    දැනට මන් දැකපු හොදම ගණන් ගුරුවරයා 🙏🥰

  • @sunithnishantha441
    @sunithnishantha441 ปีที่แล้ว +3

    සර්. ගොඩක් පින් සර් ‌ට......... kochchara vedios thibbath hamadama hetai exam kiyala balannema sirge vedios😍😍

  • @rashipaba1238
    @rashipaba1238 ปีที่แล้ว +18

    අපිට මෙහෙම කියලා දෙනවට සර්ට ගොඩාක් පිං 👀❤️😚

    • @Ikkk_
      @Ikkk_ ปีที่แล้ว

      Grade 9 ඔක්කොම unit 28ida??

  • @madhushifernando3003
    @madhushifernando3003 2 ปีที่แล้ว +6

    Godak sthuti sir... padame vedio eka dapu eka nam harima watinawa... kammali padamak asawen igena gatta..... 😊

  • @NilushaDilhani-i7v
    @NilushaDilhani-i7v ปีที่แล้ว +10

    පාඩම හොඳින් තේරුණා.සර් ගොඩක් ස්තුතිය.🙏🙏❤️❤️

  • @Dinoja-t12
    @Dinoja-t12 ปีที่แล้ว +9

    ඉස්ස්කෝලෙත් කලා පන්තියෙත් කලා ඒත් හරියට තේරුණේ නෑ...සර් කියාදුන්නට පස්සෙ තමයි මේ පාඩම තේරුනේ...ඇත්තටම සර් අපේ හිත්වලට වැදෙන්න කියාදෙනවා සර්...සර්ට ගොඩක් පිං... sry eth matath metikamay kiyanne thiyanne

  • @SadeeeshaProduction
    @SadeeeshaProduction ปีที่แล้ว +5

    Thanks sir හොඳට තේරැනා බුදු සරනයි

  • @thiliniridma4590
    @thiliniridma4590 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි සර් .මේ පාඩම හොදට තේරැණා .

  • @AnjaleeKausaliya
    @AnjaleeKausaliya 13 วันที่ผ่านมา +1

    සර් උගන්නන විදියට ආස හිතෙනවා.Thank you sir 😊❤️

  • @NadeekaDamayanthi-y4d
    @NadeekaDamayanthi-y4d หลายเดือนก่อน +1

    Sri නියමයි මම එනවා ඔයව හොයගෙන sri වදින්න අපිට මෙව කියල දෙන එකට sri පින් . ම්න් හිතන් හිටියෙ ගනන් අමරුයි කියල ලෙසියි නෙ ගනන්.. sri කියල දෙන එවා තෙරෙනවා sri සර්ට බුදු සරනයි 🙏

  • @රමණීරත්නායක
    @රමණීරත්නායක ปีที่แล้ว +1

    හොරට තේරෙනවා හරිම ආසයි ❤ සර්ගෙ ඔක්කොම වීඩියෝ බලනවා 😊 සර් හෙන අතල් 😅 මරැ 👌👍

  • @emknekanayake1949
    @emknekanayake1949 ปีที่แล้ว +12

    සුපිරී සර් නියමයි. සර් තමයි විහිලු ගණන් රජා

  • @kavidulakshan-pn6nn
    @kavidulakshan-pn6nn ปีที่แล้ว +6

    ඉස්කොලෙත් කියල දුන්නා සර් මේ පාඩම ඒත් තේරුණේ නෑ සර් කියල දුන්නහම තමයි හොඳටම තේරුණේ සර්ට ගොඩක් පින් අපිට මේ වගේ වීඩියෝ දානවට ගොඩක් Thank සර් ❤

  • @madhushamunidasa1733
    @madhushamunidasa1733 ปีที่แล้ว +9

    හොදට තේරුනා සර් ගොඩාක් ස්තූතියි.....👌

  • @senukmagics9041
    @senukmagics9041 หลายเดือนก่อน +1

    සර් අමාරු පාඩමක් සුපිරියටම තෙරෙන්න කියල දුන්න Thank you sir...

  • @udeshi2003
    @udeshi2003 2 หลายเดือนก่อน +3

    Thanks sir godak hodata therunaa.......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😘❣️

  • @chamupathideelabandara2301
    @chamupathideelabandara2301 ปีที่แล้ว +12

    ආතල් එකේ පාඩම කියලා දෙන නිසා සුපිරියටම පාඩම තෙරුනා සර්

  • @ICTInsights-t6u
    @ICTInsights-t6u ปีที่แล้ว +4

    Thank you Sir Hodatama Theruna

  • @PrasannakumaraKhp-o3j
    @PrasannakumaraKhp-o3j ปีที่แล้ว +13

    Super sir ✌️🤝

  • @nisamadu4604
    @nisamadu4604 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුති sir ❤

  • @tashilapriyadarshani6136
    @tashilapriyadarshani6136 ปีที่แล้ว +5

    Thank you sir
    Sir gammata ganan kiyala denawa supiri

  • @thavi2007
    @thavi2007 ปีที่แล้ว +2

    නියමයි සර්.. සුපිරියටම තේරුනා❤️🥰

  • @sumudujayagangani3613
    @sumudujayagangani3613 2 หลายเดือนก่อน

    Thank you so much sir❤😊 School teacher kiyana dewal therune nathi nisa sir ge videos baluve. Dan nam hodata therenava ❤

  • @pmwpmw792
    @pmwpmw792 ปีที่แล้ว +15

    සර් වගේ අය අපිට පට්ට සම්පතක්💞💞💖

    • @pmwpmw792
      @pmwpmw792 ปีที่แล้ว +1

      Apa mati mola walata tharana widihata sir kiyala danawa sitanam godak pin 🙇🙇🙇

    • @chanakauththamawadu-maths
      @chanakauththamawadu-maths  ปีที่แล้ว +2

      💪👍

    • @SadaliNimsara-z3y
      @SadaliNimsara-z3y 9 หลายเดือนก่อน

      Thank you sir❤❤🎉

    • @Offthedeepend-n6f
      @Offthedeepend-n6f 3 หลายเดือนก่อน +1

      🤗🎁​@@chanakauththamawadu-maths

  • @LasanthaIroshani
    @LasanthaIroshani ปีที่แล้ว +7

    සර් පාඩම හරිම ශෝක්....❤

  • @dilrukshikodagoda7312
    @dilrukshikodagoda7312 2 ปีที่แล้ว +4

    ගොඩක් හොදට තේරුණා සර්.... Thanxs..... sir 🙏

  • @chathuherath7374
    @chathuherath7374 2 ปีที่แล้ว +6

    Mama hamadama sirge padama balala thamai padama therum ganne mama class yanneth na mata sirge me videos loku uddawak sir kiyala dena ewa hodata therenawa 🤗❤ ikmanata ithuru padam tikath denna sir 😊 19 ,20 padam puliwan nm denna sir plźzz mama godak asawen sirge padam balanne mama maths walata kamathi na mata therenne nathi nisa eth sirge video baluwata passe mn aye maths walata kamathi❤❤❤❤ thank you sir ☺ meka loku uddawwak mn wage ayata 💪

    • @chanakauththamawadu-maths
      @chanakauththamawadu-maths  2 ปีที่แล้ว +7

      Godaak sathutui mai puthe...ubala venuven thamai math me mahansi venne...ath harinna epa...hodata padam katayuthu karanna...digatama video lessons danava...

    • @chathuherath7374
      @chathuherath7374 2 ปีที่แล้ว +4

      Thank you sir aniwaren🤗😊

  • @nntoons2720
    @nntoons2720 ปีที่แล้ว +2

    Best Maths Teacher of the srilanka ❤❤

  • @Donimanika-x9v
    @Donimanika-x9v 9 หลายเดือนก่อน +1

    සර් තමා මං දැක්ක පාඩම් කියලා දෙන හොඳම සර් 😅😅අපි සර්ට ගොඩක් කැමතියි ❤❤ සර් නම් ගණන් වලටම ආපු මොළ නැවක් 😇😇 සර්ට ගොඩක් පිං මෙහෙම පාඩම් ලේසි කරලා උගන්වනවට😊😊

  • @sashikalagunarathna4338
    @sashikalagunarathna4338 หลายเดือนก่อน +1

    සර් සුපිරි සර්.අමාරු පාඩමක් හොදට තේරුනා..❤❤❤❤❤

  • @Sadewchandusha4543
    @Sadewchandusha4543 ปีที่แล้ว +3

    සුපරි පරි ඉතිරි සෑර්❤❤❤❤❤

  • @dilmikanishadi3016
    @dilmikanishadi3016 หลายเดือนก่อน

    ගොඩක් හොඳට තෙරුනා සර් supiri sir

  • @ThushariWeerasekara-nf5pk
    @ThushariWeerasekara-nf5pk 9 หลายเดือนก่อน +1

    සර්ගේ පාඩම් විතරයි මට තේරෙන්නෙ. නියමට උගන්නනව👍

  • @jayanja
    @jayanja 5 หลายเดือนก่อน +2

    thank you so much sir sir kiyaladena ava hodatama therenava dan nam ganan leeesiii

  • @slramika2317
    @slramika2317 ปีที่แล้ว +2

    සර්ගේ පලවෙනි වීඩියෝ ඒකෙන්ම හිතට ඇල්ලුවා

  • @ireshalakmaliwijerathna1773
    @ireshalakmaliwijerathna1773 8 หลายเดือนก่อน

    Hondta theruna sir.
    Thanks me vidhiyata venama thalekata hithata therena vidhiyata padam kiyala denawata ....
    THANKS ...
    ❤️❤️💖💖

  • @neshithanethmina283
    @neshithanethmina283 2 ปีที่แล้ว +7

    Thank You Sir!!!
    බුදු සරණයි Sir!!!

  • @kavindumadushanka-s7e
    @kavindumadushanka-s7e ปีที่แล้ว +2

    bast of luck sir sarga padam hodata tharanawa 🥰😍🙏🙏🙏🙏

  • @nalindanoa7505
    @nalindanoa7505 2 หลายเดือนก่อน +2

    Ela sir

  • @wathsalasajeewani
    @wathsalasajeewani ปีที่แล้ว +2

    Thnk you sir..❤️ kisi kammali kmakuth nh..hodata therun...😊

  • @RashmibagyaRashmi
    @RashmibagyaRashmi 9 หลายเดือนก่อน +3

    මෙකනම් මරු සර් 👍😌

  • @sumithjayasuriya8479
    @sumithjayasuriya8479 2 หลายเดือนก่อน

    Thank you sir. I always watching your videos. Great explanation.

  • @drmrjagath7542
    @drmrjagath7542 ปีที่แล้ว +2

    Thank you sir 😊 Amaru padamak kiyala hithan hitiye..hodata theruna..🤩

  • @kasunkumara9316
    @kasunkumara9316 ปีที่แล้ว +2

    Sirge padam hodatama tharanawa thanks sir

  • @nethmisewmini-ug3vk
    @nethmisewmini-ug3vk 3 หลายเดือนก่อน

    සර් කියන දේවල් හොදට තේරෙනව ❤️❤️

  • @manelrathnakala3188
    @manelrathnakala3188 ปีที่แล้ว +8

    ❤❤❤❤❤

  • @worunishanali5864
    @worunishanali5864 ปีที่แล้ว +5

    Thank you so much sir.a clear explanation

  • @SurangiSurangi-e5n
    @SurangiSurangi-e5n 3 หลายเดือนก่อน +2

    ගොඩක් පිං සර් ☸️

  • @BuddhikaGayathri-dj7yw
    @BuddhikaGayathri-dj7yw ปีที่แล้ว +2

    බොහොම ස්තුති සර්

  • @ezio111
    @ezio111 ปีที่แล้ว +8

    Excellent 👌👌👌👌👌

  • @poojanatharushika
    @poojanatharushika ปีที่แล้ว +7

    good
    😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @LeshaniDilshara-ps5hg
    @LeshaniDilshara-ps5hg ปีที่แล้ว +2

    Thanks sir. Godak hodt teruna

  • @pubudupushparanga2987
    @pubudupushparanga2987 ปีที่แล้ว +2

    Thank you very much sir ❤.. I could learn the lesson clearly.

  • @yenuxbro1231
    @yenuxbro1231 2 หลายเดือนก่อน +1

    Thanks sir❤

  • @ChandraniPerera-p4t
    @ChandraniPerera-p4t 2 หลายเดือนก่อน +1

    Niyamai sir😊

  • @UPATHISSAHERATH-ol8to
    @UPATHISSAHERATH-ol8to 3 หลายเดือนก่อน +2

    Thank you sir

  • @ajithpriyantha5839
    @ajithpriyantha5839 2 ปีที่แล้ว +3

    Mechchara davasak mata me padama therune na..eth mata dan me video eka baluvata passe godak hodata theruna❤thank you sir❤

  • @vidurangasathsara4943
    @vidurangasathsara4943 2 หลายเดือนก่อน

    පාඩමට ආස හිතුනා සර් ගොඩක් ස්තූතියි

  • @lushanthiwageesha8640
    @lushanthiwageesha8640 10 หลายเดือนก่อน

    සර් මට හොදටම පාඩම් ඔක්කොම ටික තේරුනා බොහෝම ස්තුතිය

  • @n.nartandcraft1859
    @n.nartandcraft1859 9 หลายเดือนก่อน +1

    🙏🙏

  • @sadishanlakdiyana181
    @sadishanlakdiyana181 2 ปีที่แล้ว +3

    Thank you sir හොඳට තේරුනා😊

  • @santhaWijitha-w4v
    @santhaWijitha-w4v หลายเดือนก่อน

    Niyamaine sir adarei palenna ❤❤❤❤❤❤❤❤❤

  • @dammikaherath5535
    @dammikaherath5535 11 หลายเดือนก่อน +1

    හොදට තේරුනා සර් ❤

  • @ThinuraThusaraka
    @ThinuraThusaraka 24 วันที่ผ่านมา

    Godak Sthuthi Sir

  • @nishanthidharmasena7952
    @nishanthidharmasena7952 2 หลายเดือนก่อน

    නියමයි 👌🎉️

  • @hhpsamson6357
    @hhpsamson6357 ปีที่แล้ว +1

    Sir ugannwana vediya patta

  • @Danu_16
    @Danu_16 2 ปีที่แล้ว +11

    අම්බෝ සර් ඇති යන්තම්.🥺 පාඩම තේරුම් ගන්න බැරුව සර්ගෙ වීඩිඕ එකක් හොයන්න යූ ටියුබ් එක පීරුවා...🤧.අනේ සර් නවය වසර ඉතිරි පාඩම් ටිකත් ඉක්මන්ට දාන්නකො ලොකු උදව්වක්

    • @chanakauththamawadu-maths
      @chanakauththamawadu-maths  2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් ම දානවා....😊

    • @Danu_16
      @Danu_16 2 ปีที่แล้ว +1

      @@chanakauththamawadu-maths Thanks sir

  • @Mini_Music1223
    @Mini_Music1223 ปีที่แล้ว +3

    සර් 👌 නියමයි.

  • @parksoo-hee6432
    @parksoo-hee6432 4 หลายเดือนก่อน

    Thank you sir padama nam hodata theruna😊

  • @MinuliMethsandi-x5x
    @MinuliMethsandi-x5x ปีที่แล้ว

    Sir tution physical classes karanne nadda?
    Aththatama sir vage guruvarayan hoya ganna hari amarui. The best maths teacher anyone could ever wish for!

  • @senura6502
    @senura6502 ปีที่แล้ว +8

    සර් මම 10යෙ.. මටත් මේක ගොඩක් වටිනවා...❤️🖤

    • @senura6502
      @senura6502 ปีที่แล้ว +1

      @@Ikkk_ okkoma 32yi..

    • @senura6502
      @senura6502 ปีที่แล้ว +2

      @@Ikkk_ okkoma 32yi..

    • @senura6502
      @senura6502 ปีที่แล้ว +1

      @@Ikkk_ grade 11 = okkoma 25yi

    • @senura6502
      @senura6502 ปีที่แล้ว +1

      @@Ikkk_ hari ayiye 👋

  • @jagathnishantha3380
    @jagathnishantha3380 11 หลายเดือนก่อน +1

    Thank you sir 🙏

  • @LakmaliNirosha-s8z
    @LakmaliNirosha-s8z 2 หลายเดือนก่อน +1

    👍👍👍👌

  • @SathyaaRathnayake7801
    @SathyaaRathnayake7801 9 หลายเดือนก่อน +1

    Thank you sir 😊

  • @stvideo1498
    @stvideo1498 ปีที่แล้ว +2

    The best teacher ❤

  • @Gihansa2783..
    @Gihansa2783.. 2 หลายเดือนก่อน

    Sir godak hodata theruna thank you sirrrr ❤❤😊

  • @KithalaarchigeYasantha
    @KithalaarchigeYasantha 4 หลายเดือนก่อน

    Bohoma isthithie Sri🙏🙏🙏

  • @kaveethma1634
    @kaveethma1634 ปีที่แล้ว +1

    Thank you sir.mama daruwage amma.daruwage ganitha wada walata udu karanna mamath mewa nawatha igena gannawa

    • @chanakauththamawadu-maths
      @chanakauththamawadu-maths  ปีที่แล้ว

      ගොඩාක් හොදයි..දෙමව්පියන් හැමවෙලේම දරුවන්ට ශක්තියක් වෙන්න ඕනි...

  • @Offthedeepend-n6f
    @Offthedeepend-n6f 3 หลายเดือนก่อน +1

    Niyamay

  • @nishanthakarunarathne2519
    @nishanthakarunarathne2519 11 หลายเดือนก่อน +1

    සර්ට ගොඩක් thank u සර් 😊

  • @DINUTHRAJAPAKSHA-v6u
    @DINUTHRAJAPAKSHA-v6u 2 หลายเดือนก่อน

    Thank you very much sir ❤❤❤❤❤❤😊😊😊😊😊😊

  • @SunandaWeerasinha
    @SunandaWeerasinha 8 หลายเดือนก่อน +1

    Thankyou sir ❤😊

  • @yulaniyasanga
    @yulaniyasanga 2 หลายเดือนก่อน

    Favorite teacher ❤❤❤❤❤

  • @amilapriyanganikumari3073
    @amilapriyanganikumari3073 ปีที่แล้ว +1

    hodata theruna

  • @Hammu___Boy1
    @Hammu___Boy1 ปีที่แล้ว +1

    Thank you sir very usefully

  • @jayamaliwanniarachchi2543
    @jayamaliwanniarachchi2543 ปีที่แล้ว +1

    Sir Thank you sir😊

  • @vimalasurandr7851
    @vimalasurandr7851 ปีที่แล้ว

    නියමයි සර්
    හොදට තෙරුනෙ ❤❤❤❤❤❤❤

  • @presadhipresadhi8380
    @presadhipresadhi8380 หลายเดือนก่อน +1

  • @다루시
    @다루시 2 หลายเดือนก่อน +1

    Thank u Sir ❤❤❤

  • @asankabandara3706
    @asankabandara3706 ปีที่แล้ว +1

    Niyamayi sir.🙏🙏🙏

  • @nilanthinilanthi1237
    @nilanthinilanthi1237 ปีที่แล้ว +1

    Godak thanks sir hodata theruna

  • @Anjana-k5o
    @Anjana-k5o 2 หลายเดือนก่อน

    ❤😊😊❤🎉

  • @sandyakumari4836
    @sandyakumari4836 ปีที่แล้ว +2

    Thank you so much sir.....

  • @avegsa5096
    @avegsa5096 2 ปีที่แล้ว +1

    supiri sir hithatama vadinna uganwanawa