maths -grade 09 - 4 th lesson - percentage - ප්‍රතිශත - sinhala medium

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 959

  • @samankumara5390
    @samankumara5390 ปีที่แล้ว +79

    සර්ගෙ පාඩම් අහගෙන ඉන්නත් අසා හිතෙනවා ඒ වගෙම හොඳට තෙරෙනවා thank you sir 😊😊🙏🙏

  • @Koreanlovers-d3b
    @Koreanlovers-d3b 7 หลายเดือนก่อน +12

    ගොඩක් හොදට තේරුණා සර් ඉස්කෝලෙටත් වඩා හොදට තේරුනා තවත් මේ වගේ video දාන්න සර් thank you so much

  • @hirushiashina5216
    @hirushiashina5216 2 ปีที่แล้ว +76

    කෙටියෙන් , සරලව , පැහැදිලිව කියා දෙනවා.. ⚛ Thank you So much Sir....

  • @ShashiYaSL6856
    @ShashiYaSL6856 ปีที่แล้ว +51

    හෙට විභහගෙ නිසා අයෙ තෙරෙන්නෙ නැති නිසා බැලුවා. ඒ උනට සර් කියල දුන්න විදිහට හොදට තේරෙනවා Thank You Sir

  • @chamindalaknat4112
    @chamindalaknat4112 ปีที่แล้ว +35

    Thank you sir ගොඩක් හොදට තේරුණා . මන් හිතන් හිටියෙ ප්‍රතිශත අමාරු පාඩමක් කියලා . සර්ගෙ වීඩීයෝ එක බැලුවමයි තේරුනෙ ප්‍රතිශත කියන්න මාර ලේසි පාඩමක් කියලා
    ස්තුතියි සර් 😶 බුදු සරණයි....❤️

    • @user-ek1nk1cb1n
      @user-ek1nk1cb1n หลายเดือนก่อน

      Thank you sar..... ❤❤❤

  • @ulindunanayakkara1024
    @ulindunanayakkara1024 5 หลายเดือนก่อน +46

    රත්තරං ගුරුවරයෙක්
    ජය වේවා sir ට ❤️❤️❤️

  • @MiharaMinsadi-qp5vg
    @MiharaMinsadi-qp5vg ปีที่แล้ว +22

    සුපිරි sir. හොදටම තේරුනා ඉස්කෝලෙට වැඩිය.

  • @thindiswork1409
    @thindiswork1409 3 ปีที่แล้ว +210

    සර් මන් කාලින් මේ පාඩමේ වීඩියෝ 4ක් විතර බැලුවා . එකක් වත් තේරුණේ නෑ. *අහම්බෙන් තමයි මේ වීඩියෝ එක හම්බ උනේ* .. හරිම සරලයි සර් හොඳට තේරුණා. සර් හරි හොදට උගන්නවා.

  • @DilukaSanjeewa-e2q
    @DilukaSanjeewa-e2q 5 หลายเดือนก่อน +3

    Thank you sir...godak lesi den me padama sirge video eka beluvata passe🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @OsadiSenara
    @OsadiSenara ปีที่แล้ว +22

    හොදට තේරෙනව සර් කම්මැලිත් නෑ ගොඩක් සරලයි... thank you

  • @creativelife.nethmi9913
    @creativelife.nethmi9913 3 ปีที่แล้ว +79

    ගොඩක් ස්තූතිය සර්.අමාරු පාඩම ලේසියෙන්ම ඉගෙන ගත්තා 👍👍👍👍👍

  • @slvia2432
    @slvia2432 2 ปีที่แล้ว +13

    හරිම සරලයි සර් හොඳට තේරුණා. සර් හරි හොදට උගන්නවා.සර් ලස්සනට පැහැදිලි කරල දෙනවා...ගොඩාක් ස්තූති සර්ටසර් මම වීඩියෝ එක ගොඩක් වටිනවා.Thank you so much sirසර් මං සර්ගේ කලින් videos 3 විතර බැලුවා .
    සර් මට ප්‍රතිශත පාඩම අමාරුයි.
    මට දැන් හොදට ප්‍රතිශත පාඩම හොදට තේරෙනවා.
    Sa Tnk you very muchසර්ගෙ පාඩම් හොදට තේරෙනවා.

  • @Gamingsakura2009
    @Gamingsakura2009 2 ปีที่แล้ว +23

    හරිම සරලයි සර් තව මේ වගෙ ගනන් විඩියෝ කරන්නකෝ සර් ඔයාට ගොඩාක් ස්තුතියි සර් 👏👏👏👏👏👏👏👏👏❤️

  • @mr.superking7433
    @mr.superking7433 ปีที่แล้ว +10

    ගොඩක් පින් සර් ඉස්කෝලෙ පඩමේ මෙලෝ හසරක් තේරුණේ නැහැ. එක හොඳට කියල දුන්නට බොහොම ස්තුතියි සර්

  • @manaharamanahara3300
    @manaharamanahara3300 ปีที่แล้ว +10

    අනේ ඔවු සර්. සර්ගේ පාඩම් මරු. ඔක්කොගෙම විහිලුත් කර කර උගන්නන නිසා හොදටම ඔලුවට යනවා. සර් ට බොහොම ස්තුතියි 😊ඒ වගේම පිං.. සර්ට දීර්ගායුෂ ලැබෙන්න ඕනි

  • @prasannabandara8749
    @prasannabandara8749 3 ปีที่แล้ว +50

    සර් පාඩම හොඳටම තේරුණා.හැමදාම සර්ගෙ පාඩම් බලනවා.

  • @sasindianuththara4612
    @sasindianuththara4612 2 ปีที่แล้ว +54

    Thank you sri මට ස්කෝලෙ පාඩමට වඩා හොදට තේරුනා

  • @SamanPradeep-nu4bk
    @SamanPradeep-nu4bk หลายเดือนก่อน +2

    සර්ට ගොඩක් පින්...ආදරෙයි හැමදාම සර්. මරුවට තේරුණා ✏️📎📐

  • @janithmaduranga4673
    @janithmaduranga4673 ปีที่แล้ว +19

    සර්ගේ පාඩම් හොදට තේරෙනවා සර්😊😊😊

  • @kaveeshaprathibhani2443
    @kaveeshaprathibhani2443 2 ปีที่แล้ว +4

    godak pin sir! mat amaru padamak sir kiyala dunne, kochchara me padame video baluwath therunnh habai sir eka hodata kiya dunna.

  • @MARVELEDITEZ
    @MARVELEDITEZ 4 หลายเดือนก่อน +4

    Sir oyage hama padamakma supiriyata therenava sir thank you ❤❤

  • @camodyagamage9052
    @camodyagamage9052 3 ปีที่แล้ว +15

    සර් මම වීඩියෝ එක ගොඩක් වටිනවා.Thank you so much sir

  • @rohithapriyadarshana2867
    @rohithapriyadarshana2867 8 หลายเดือนก่อน +3

    sir මං english medium මං හිතන් හිටියෙ සිංගල medium එවා අමාරු වෙයි කියලා .... එත් sir කියන එවා හොදට තෙරෙනවා ❤❤මට ගෙ video අහබ්බ්බෙන් හබ්බුනෙ මං පංති ගියත් මං අනිවාරෙන් sir ge video එකක් බලනවාමයි sir හොදට කියලා දෙනවා පිං සිද්ද වෙන්න ඕනෙ sirta ගනන් මෙච්චර easy කරනවාට✨️❤

  • @senukmagics9041
    @senukmagics9041 4 หลายเดือนก่อน +2

    Thank you
    sir....... අමාරුම පාඩමක් හොඳට තේරුනා

  • @priyanthikathilakarathna1049
    @priyanthikathilakarathna1049 3 ปีที่แล้ว +19

    මේ පාඩම මට තෙරුනෙ නෑ...ඒත් සර්ගෙ මෙ වීඩියෝ එක බැලුවාම..මට මේ පාඩම හරිම ලේසි උනා..Thanks yo so much sir

  • @upamalianushka7259
    @upamalianushka7259 8 หลายเดือนก่อน +18

    sir නම් number one super🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤👊👊👊👍👍👍👍👍👍😀😀😀😀😀😀😀🥰🥰🥰🥰🤟😉🥰😍😘😍🤩🤩🥳🥳

  • @niharasithumin7925
    @niharasithumin7925 ปีที่แล้ว +19

    ඉස්කෝලේ සර් කියලා දෙන ඒවා මොකුත් තේරෙන්නෙ නැ 8 වසරෙදි මට ගනන් වලට ලකුණු 10යි, ඒත් මම හිතනවා නවය වසරෙ පලවෙනි විභාගයට ලකුණු ගොඩක් තියේවි කියලා සර්ට ගොඩක් පින් හැමදාම මෙහෙම දේවල් කරන්න ශක්තිය ලැබේවා ♥️♥️♥️♥️

    • @chanakauththamawadu-maths
      @chanakauththamawadu-maths  ปีที่แล้ว +5

      කැපවීමෙන්, අධිෂ්ඨානයෙන් උනන්දුවෙන් වැඩ කරොත් හොදට ලකුණු ගන්න පුළුවන් පුතා...

  • @Vihanga.641
    @Vihanga.641 3 ปีที่แล้ว +41

    සර්ගෙ පාඩම් හොදට තේරෙනවා. 🕳🕳🕳👌🕳🕳🕳

  • @sheranginathasha4182
    @sheranginathasha4182 2 ปีที่แล้ว +9

    සර් මට මේ පාඩම එපා වෙලා හිටියේ සර් උගන්නන දේවල් හොදට තේරෙනවා දැන් මට ඒ පාඩම තමයි ලේසිම සර් නිසා tnx sir

  • @VirajMadusanka-n2c
    @VirajMadusanka-n2c 9 หลายเดือนก่อน +6

    සර් කියලා දෙන ඒව හොදට තේරෙනවා සර්

  • @geethakrishanthi1681
    @geethakrishanthi1681 2 ปีที่แล้ว +9

    ගොඩාක් හොදට තේරුනා
    සර් ලස්සනට පැහැදිලි කරල දෙනවා...ගොඩාක් ස්තූති සර්ට 🙏🙏

  • @theekshanajayalath7023
    @theekshanajayalath7023 2 ปีที่แล้ว +3

    Thank you sir me padame kiyala dipu hama karunak vage hodata theruna sir 👍👍👍

  • @k-popworld7063
    @k-popworld7063 2 ปีที่แล้ว +25

    Good work sir , ( hodhatama theruna sir ) now very easy and useful lesson in grade 9 students .. good luck sir . Thank you so much sir ,😊

  • @SajaniLiyanage-y7w
    @SajaniLiyanage-y7w 7 หลายเดือนก่อน +5

    Thank you sir for teaching and I listened to your maths videos since grade 6 I never got 65 marks after I listened to your lessons thank you sir😊

  • @monsterking1511
    @monsterking1511 3 ปีที่แล้ว +34

    Thank you sir hodatama theruna 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @imashaudari6884
    @imashaudari6884 ปีที่แล้ว +32

    School එකෙ උගන්නන එවාට වඩා හොඳට තෙරෙනවා 😊

  • @chalanianjana4003
    @chalanianjana4003 ปีที่แล้ว +7

    සර් හොදට තෙරෙනවා ගොඩක් ස්තුති 🙏🙏📘📙

  • @KSDGAMINGSUDDA
    @KSDGAMINGSUDDA 10 หลายเดือนก่อน +2

    සුපිරි sir. හොදටම තේරුනා ඉස්කෝලෙට වැඩිය

  • @mahindamaththaya
    @mahindamaththaya 3 ปีที่แล้ว +17

    සර් හොඳට තේරුනා thank you sir 😘

  • @kanthialahapperuma39
    @kanthialahapperuma39 ปีที่แล้ว +3

    කියල දෙන ඒවා හොදට තේරෙනවා තැන්ක් යූ සර්..🥳😊

  • @PrasadiSeumini-sj5cb
    @PrasadiSeumini-sj5cb ปีที่แล้ว +4

    Thank you sri ගොඩක් හොදට තේරෙනවා❤

  • @sadamalirathnayaka-p5q
    @sadamalirathnayaka-p5q 7 หลายเดือนก่อน +4

    Thank you so much Sir 😊😊😊

  • @bandaraweerakoon4592
    @bandaraweerakoon4592 2 ปีที่แล้ว +5

    ගොඩක් ස්තූතියි සර් හොදට තේරුනා👌👌

  • @chethanavidurangi9324
    @chethanavidurangi9324 2 ปีที่แล้ว +2

    Man hithan hitiye meka amaru paadamak kiyala kisima prashnayakata uththara liyanna baruwa hitiye man dannam mata hodatama therenawa thank you sir

  • @auto_power776
    @auto_power776 3 ปีที่แล้ว +10

    හොදටම කියලා දුන්නා සර් මෙ වගෙ තවත් විඩියො ගෙන්න❤️❤️

  • @worldcartoonsinsinhala7940
    @worldcartoonsinsinhala7940 2 ปีที่แล้ว +4

    Thank you so much sir me padama lesiyenma alla gaththa sir nisa 🙏

  • @deshannayanasri5571
    @deshannayanasri5571 3 ปีที่แล้ว +6

    සර් කියල දෙන විදිය හොදට තේරෙනව .thank sir .👍👍👍👍

  • @SamanPradeep-nu4bk
    @SamanPradeep-nu4bk หลายเดือนก่อน +1

    දෙවියෙක් එච්චරයි ...මරා සතුටුයි... ගොඩක් පින්

  • @chathuniimasha3359
    @chathuniimasha3359 ปีที่แล้ว +3

    Hodata theruna sir padam godak sthuthiyi😊❤️

  • @chamma-yl4nz
    @chamma-yl4nz 3 ปีที่แล้ว +2

    Tanks sir me vage padam genavata Mata hodata teruna sir

  • @dineshamaleesha3177
    @dineshamaleesha3177 5 หลายเดือนก่อน +4

    Thank you sooo much sir. God bless you.🤩🤗🤗☺☺

  • @thegamingguy877
    @thegamingguy877 3 ปีที่แล้ว +7

    sir, iskole mewa kiyala dunnata mukuth therune na. sirge videos baluwama thamai padama hariyata therenne. THANK YOU sir.✨✨✨✨👌

    • @jasminfirdous4600
      @jasminfirdous4600 5 หลายเดือนก่อน

      hmm. matath. sirge vedio baluwama therenawa

    • @jasminfirdous4600
      @jasminfirdous4600 5 หลายเดือนก่อน

      hmm. matath. sirge vedio baluwama therenawa

  • @TinuTinu-f9r
    @TinuTinu-f9r ปีที่แล้ว +6

    Sir මට‍ මේ පාඩම ලේසි පාඩමක් උනත් අමාරු වෙලා හිටියේ.
    මම ස්කෝලේ පළවෙනිය ඒ වුනාට මේ ගනනට ලකුණු නෑ
    මම sirge පාඩම බැලුවා...
    මට‍ මේ පාර විභාගෙට මේ ප්‍රශ්නේ ලකුණු ඔක්කොම තියෙනවා.
    මම sirge ගණන් පාඩම් බලලා ඉගෙන ගන්නවා...
    ඉතිං මට‍ මේ පාර ලකුණු 94 ක්‌ තිබුණා..
    Thank you sir...

  • @krangani1062
    @krangani1062 2 ปีที่แล้ว +4

    ඇත්තටම ගොඩක් හොඳ video එකක් මට හොදට පාඩම තෙරුන Thanks sir 🙏🙏🙏🙏

  • @ezio111
    @ezio111 ปีที่แล้ว +2

    Oba thumata godak pin ❤️

  • @GameLoreSL
    @GameLoreSL ปีที่แล้ว +5

    සර් හොදට තේරෙනවා ගොඩක් ස්තුතියි
    සර් 👌👍👍📚🏆

  • @SithuminiHemasooriya-yd5oz
    @SithuminiHemasooriya-yd5oz 5 หลายเดือนก่อน +1

    Sir thama hodatama karanne
    Thank you sir
    Mg asam vishaya den ganan

  • @dilshanishani6215
    @dilshanishani6215 3 ปีที่แล้ว +3

    Sir mama mevage padam 3baluva mata therane sir mama ahamban sirge vidiyo ekk baluva harima saralai hodata Uganamavasir

  • @dineshbalasooriya1199
    @dineshbalasooriya1199 6 หลายเดือนก่อน +2

    Sir hodata kiyalla dunna .budu saranayi sir ❤️

  • @buddhimaeshani5990
    @buddhimaeshani5990 2 ปีที่แล้ว +18

    සරල විදිහට උගන්නනවා .හොඳට තේරේනවා 😃

  • @SansalaDewmini-l9c
    @SansalaDewmini-l9c 4 หลายเดือนก่อน +2

    Thank you sir hodata therenawa

  • @luthikaluthmin8268
    @luthikaluthmin8268 3 ปีที่แล้ว +7

    Thank you sir. හොඳට තේරුණා

  • @snow-yg6bf
    @snow-yg6bf 8 หลายเดือนก่อน +4

    Bohoma sthoothi sir budusaranai

  • @SASI-dv7qp
    @SASI-dv7qp 3 ปีที่แล้ว +12

    පට්ට

  • @bhagyasankalpani2108
    @bhagyasankalpani2108 2 ปีที่แล้ว +1

    Thank you sir mara me paadama echchara therila thibunna dan hodata therenawa

  • @manjulaasanka4191
    @manjulaasanka4191 8 หลายเดือนก่อน +12

    Thanks sir 💜💜💜💜

  • @sujeewarathnayaka1892
    @sujeewarathnayaka1892 ปีที่แล้ว +2

    Sir vitharai ganithayA pahadiliva. Saralava kiyala denne budu saranai sir

  • @HkRodrigo
    @HkRodrigo 7 หลายเดือนก่อน +3

    Thank you sir hodata therenawa kiyala dena widiya thank you 🙏🙏🙏🙏🙏🙏🙏

  • @samsonperera484
    @samsonperera484 2 ปีที่แล้ว +1

    Mata amaru padamak sir hodata theruna sarala widihata kiyala dunna thank you sir 🥰

  • @charithindrajeewa3178
    @charithindrajeewa3178 2 ปีที่แล้ว +4

    Sir හොඳම mathematics ගුරුවරයා 👍👍

  • @Nadeeka-v2d
    @Nadeeka-v2d 3 หลายเดือนก่อน +1

    Thank you sir කොච්චර තෙරුම් ගන්න හැදුවත් බැරි උන ඒත් මෙක බැලුවට පස්සෙ හොදට තෙරුනා සර් 😊 thank you sir

    • @chanakauththamawadu-maths
      @chanakauththamawadu-maths  3 หลายเดือนก่อน

      ගොඩාක් සතුටුයි... හොඳට ඉගෙන ගන්න...

  • @slrockalone9413
    @slrockalone9413 2 ปีที่แล้ว +4

    Thank you very much sir මට එපා වෙලාම තිබ්බ පාඩමක් ආස කරාට

  • @chinthakakumanayaka3882
    @chinthakakumanayaka3882 5 หลายเดือนก่อน +1

    I understood very well sir thank you very much
    May god bless you ❤

  • @inokaboyagama7534
    @inokaboyagama7534 3 ปีที่แล้ว +21

    Thank you very much sir .I saw your a other classes too. It was excellent.God bless you

  • @nithilanimsara607
    @nithilanimsara607 11 หลายเดือนก่อน +2

    Hodata tharuna sir.

  • @buddhinichamika3933
    @buddhinichamika3933 3 ปีที่แล้ว +6

    Sir niyamai sir.mata hodata mathaka hitiya.THANK YOU SIR😁😁👍

  • @gangasamanmali3899
    @gangasamanmali3899 7 หลายเดือนก่อน +1

    Thank you sir සර් මේ පාඩම හොදටම කියලා දුන්නා මම හිටියේ මේ පාඩම අමාරුයි කියලා දැන්නම් එහෙම නෑ හොදටම තේරුනා සර්ට ගොඩ ගොඩාක් පිං සර්🤩

  • @shashikasulochani1633
    @shashikasulochani1633 2 ปีที่แล้ว +3

    Godak hodata kiyala dunna... thank you sir👍

  • @asangiimesha
    @asangiimesha 2 ปีที่แล้ว +2

    සර් මට ගොඩාක් අමාරුවෙලා තිබුනු පාඩමක් සර් කියාදුන්නාට පස්සේ ගොඩාක් හොදට තෙරුනා තැන්කියු සර්

  • @mahendramahen79
    @mahendramahen79 3 ปีที่แล้ว +3

    Hodata kiyala dunna sir kiyala dana vidiyara mama kamathi sir apa yaluvoth kiyanava hodata kiyala danava kiyala

  • @DamithChanaka-dp1to
    @DamithChanaka-dp1to 5 หลายเดือนก่อน +2

    Thank you sir hodata theruna😊😊

  • @ѕня-ю1й
    @ѕня-ю1й 3 ปีที่แล้ว +7

    Thank you very very very much sir...✨🌟✨🌠🌠🌠💁🏻‍♀️💁🏻‍♀️💁🏻‍♀️

  • @chamikalakshanchamika7563
    @chamikalakshanchamika7563 2 ปีที่แล้ว +2

    සර් මන් කාලින් මේ පාඩමේ වීඩියෝ 4ක් විතර බැලුවා . එකක් වත් තේරුණේ නෑ. අහම්බෙන් තමයි මේ වීඩියෝ එක හම්බ උනේ .. හරිම සරලයි සර් හොඳට තේරුණා. සර් හරි හොදට උගන්නවා.👺🐻🐻🍂🥄⏳💄🖊📓

  • @helabimasrilanka1854
    @helabimasrilanka1854 2 ปีที่แล้ว +10

    නියමයි මේ පාඩම ❤❤❤

  • @sumudukumara4512
    @sumudukumara4512 ปีที่แล้ว +1

    Thank you sir mn sirge vidio balanwa hodata therenwa🙏

  • @ravindrakothalawal1553
    @ravindrakothalawal1553 3 ปีที่แล้ว +16

    Thank you so much sir.. good lesson for the term. And I wish you have good teach for the children in maths class.😀

  • @dewmdushik
    @dewmdushik 11 หลายเดือนก่อน +2

    godak amaru padamak hodata theruna thank you sir 🖤🖤🖤🖤🖤

  • @ruwanchaminda4162
    @ruwanchaminda4162 2 ปีที่แล้ว +5

    මරුවටම තේරුනා ස

  • @dumindajasekara7331
    @dumindajasekara7331 ปีที่แล้ว +3

    ඔයානම් පට්ට සර්.. ගැම්මක්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😂🎉🎉🎉🎉🎉😢😢😢😢😮😮😮😮😮😅😅😅😅😅😅😅😅😅😊😊😊😊😊😅😅😅😅😅😮😮😮😮😢😢😢😢😢ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.🎉🎉🎉🎉🎉🎉😂😂😂😂❤❤❤❤😂😂😂🎉😢😢😢😮😮😅😅😊😊

  • @julanjalasamankumari6820
    @julanjalasamankumari6820 9 หลายเดือนก่อน +2

    හොඩට පාඩම තේරුනා thank you sir😊

  • @nimeshamaduwanthi1943
    @nimeshamaduwanthi1943 3 ปีที่แล้ว +7

    ow sir hodatama theruna thank you sir

  • @Kanugirl
    @Kanugirl 10 หลายเดือนก่อน +1

    මමත් හිතාගෙන හිටියේ ප්‍රතිශත අමාරුයි කියලා ඒ උනාට සර්ගේ විඩියෝ බැලුවට පස්සෙ මට මාර විදිහට තෙරුනේ thanks sir ❤❤❤

  • @KaveeStunt
    @KaveeStunt ปีที่แล้ว +3

    Watina wedasatahanak❤ jaya🌏

  • @smboleatel4315
    @smboleatel4315 2 ปีที่แล้ว +2

    Ane sir thank you somuch lagahitiyanam badagannava

  • @InduruBandara
    @InduruBandara 3 ปีที่แล้ว +15

    Views 1M ලැබේවා!❤️

  • @UmayanganiIndrachapa
    @UmayanganiIndrachapa 4 หลายเดือนก่อน

    සර් කියලා දෙන ඒවා හොඳට තේරෙනවා ❤

  • @dulara6686
    @dulara6686 2 ปีที่แล้ว +9

    Sri ඔයනම් මරයි👍👍👍👍👍👍

  • @rubasingaherubasinghe3683
    @rubasingaherubasinghe3683 ปีที่แล้ว +1

    ගොඩක් හොදට තේරුණා සර්

  • @jpautocar4729
    @jpautocar4729 2 ปีที่แล้ว +6

    සර් 9 වසර තව පාඩම් කරන්නකෝ හරිම සරලයි හොදට තේරෙනවා

  • @sethumlithumaljass501forev8
    @sethumlithumaljass501forev8 2 ปีที่แล้ว +1

    Sir mata me lesson eka hodatama thruna kalin me padama therun ganna bari una sir kiyala dunnata passe me lessan eka mata marama lesi... Thankyou sir. God bless you may triple gem bless you...