maths - Grade 9 - 8 th lesson - සරල රේඛා,සමාන්තර රේඛා ආශ්‍රිත කෝණ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 463

  • @thepetshow1980
    @thepetshow1980 3 ปีที่แล้ว +76

    මොනවා උනත් මොන ක්ලාස් ගියත් මේ පාඩම් ටික conform කරගන්නෙ සාර්ගෙ වීඩියෝ බලලා good luck sir

    • @gehanbro
      @gehanbro 2 ปีที่แล้ว +3

      මං බල කරන්නේ නෑ පුළුවන් නම් subcribe එකක් දෙන්නකෝ
      th-cam.com/channels/88VB_-dlpAXz1UKlKCYBJA.html

  • @manjulapremathilaka9670
    @manjulapremathilaka9670 3 ปีที่แล้ว +145

    මට ගණිතය එපා වෙලා හිටියේ සර් නිසා දැන් මට ආසයි thank you sir

  • @damsarapahadul3400
    @damsarapahadul3400 3 ปีที่แล้ว +31

    Sir oya අපිට කියලා දෙන විදිය apita හොදට therenawa
    Thank you sir
    ඔයාට බුදුසරණයි

  • @SamanSaman-ue6xr
    @SamanSaman-ue6xr 9 หลายเดือนก่อน +7

    විභාගේ ලන් වෙනකොට සර් ගේ video බලන එක දැන් පුරුද්දක් වෙලා😍

  • @jayamalithilakawardana1194
    @jayamalithilakawardana1194 3 ปีที่แล้ว +30

    නියමයි සර් හොදට තෙරෙනවා කියල දෙන ඒව අහන් ඉන්න ආසයි මේ මගේ මුල්ම වීඩීයෝ එක ..ගනන් ගොඩක් ලෙසි කියලා දැන් හිතෙනවා ...ගොඩක් ස්තූතියි සර්❤️❤️❤️

  • @sameerarodrigo4372
    @sameerarodrigo4372 3 ปีที่แล้ว +24

    Man අකමැතිම පාඩම මෙක එත් meka mechchara simple kiyala ithuwe na 👍👍👍👍👍

  • @බයිබලයකියවමු
    @බයිබලයකියවමු 2 ปีที่แล้ว +9

    බොහොම ස්තුතියි සර්...
    මම සර් උගන්නපු 9 වසරට අදාළ හැම පාඩමක්ම බලලා ඉවරයි...
    සර් උගන්නපු හැම පාඩමක්ම හොඳට තේරුණා...
    අනේ සර් දෙවෙනි වාරෙයි තුන්වෙනි වාරෙයි ඔක්කොම පාඩම් ටික දාන්නකො ඉක්මනටම...

  • @gunapalalesthuruge682
    @gunapalalesthuruge682 ปีที่แล้ว +6

    අමාරු පාඩමක් කියල හිතුවෙ. සර් කියල දුන්න විදිහට ඔක්කොම තේරුනා. Thnq සර් 😊

  • @gaw122
    @gaw122 2 ปีที่แล้ว +2

    Thanks so much SAR.aththatama SAR uganbawa godaaak therunawa, mehema clz hodai SAR. Newatha newathath Balannath puluwanne.thanks you very much SAR.

  • @Alone__beats
    @Alone__beats ปีที่แล้ว +3

    තැන්ක් යූ සර්ට ගොඩක්..බුදු සරණයි😊😀

  • @Sasa.Bw1111
    @Sasa.Bw1111 2 ปีที่แล้ว +7

    ගොඩාක් ස්තූති බුදුසරණයි ❤️ විශ්වයට ගොඩාක් ස්තූති මට මේ දෙය මුණගැස්වූවාට ❤️

  • @nadeekaudeni1081
    @nadeekaudeni1081 2 ปีที่แล้ว +7

    සර් පාඩම හරිම ලස්සනට සරලව කියලා දුන්නා.මේ පාඩම් ගොඩාක් වටිනවා සර් .සර්ගේ පැහැදිලි කිරීමත් නියමයි👍.තවත් මෙවෙනි පාඩම් කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා පාර්ථනා කරනවා. 👍👍☺☺☺☺☺☺🙂

  • @nadeeshadilrukshi9651
    @nadeeshadilrukshi9651 3 ปีที่แล้ว +7

    සුපිරි සර් පාඩම හොඳට තේරුණා

  • @indikadesilva5125
    @indikadesilva5125 3 หลายเดือนก่อน +1

    සර් ගොඩක් පින් සර් හොදට තේරෙනවා සර් කියලා දෙනකොට අහන් ඉන්න ආසයි Thank you sir ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @piyathilakaparagahawaththg2580
    @piyathilakaparagahawaththg2580 3 ปีที่แล้ว +21

    නිහතමානී ගුරුවරයෙක් Thankyou Sir

  • @deepikaniroshani957
    @deepikaniroshani957 2 หลายเดือนก่อน +1

    නියමයි සර්. සර් කියලදෙන ඒවා හොඳට තේරෙනවා😊❤❤❤❤

  • @nilanthigunathilaka8147
    @nilanthigunathilaka8147 2 ปีที่แล้ว +3

    Sr niyamayi තෙරුනා හොඳ ට

  • @piyathilakaparagahawaththg2580
    @piyathilakaparagahawaththg2580 3 ปีที่แล้ว +4

    සර් කියලදෙන පාඩම් හොඳට තේරෙනවා

  • @udulabro4063
    @udulabro4063 2 ปีที่แล้ว +1

    මම ඊයෙ කොමන්ට් එකක් දැම්මා පාඩම් ටික බලාගෙන යනවා කියලා උදෙ නැගිටලත් බලනවා සර්,නිදිමතක් නෑ,උගන්නන විදියට ආස හිතෙනවා,හදවතේ ගුරුවරයා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @chanakauththamawadu-maths
      @chanakauththamawadu-maths  2 ปีที่แล้ว +1

      ගොඩාක් සතුටුයි පුතේ....හොදට ඉගෙන ගනින් මයි පුතේ...👍

  • @roshanpriyadarshana716
    @roshanpriyadarshana716 3 หลายเดือนก่อน +2

    පැහැදිලිව කියල දුන්න thank you so much sir 🙏

  • @Gamer_999A
    @Gamer_999A ปีที่แล้ว +6

    සර් ඔහොම විහිලු කර කර ගනන් හදද්දි නියමයි අාස හිතෙනවා😃💖

  • @ranhirumal2583
    @ranhirumal2583 ปีที่แล้ว +1

    සර්ගෙ ගනන් හොදට තේරෙනවා මට කාගේවත් ගනන් තෙරෙන්නේ නැ හැබැයි සර්ගේ හොදට තෙරෙනෙවා මන් සර්ගේ විඩියෝ ගොඩාක් බැලුවා මට දැන් ඕනම ගානක් හදන්න පුලුවන් ලෙසීම ක්‍රම වලට සර් කියලා දෙනවා සර්ට ගොඩාක් පිං මේ කරන මෙහෙවරට Thank you sir❤️

  • @bandarachinthaka1633
    @bandarachinthaka1633 2 ปีที่แล้ว +1

    mata baruwa hitapu padamak me lesson eka. sir kiyaladena widihata asahithenawa. god bless sir🙏🙏🙏🙏🙏🙏🙏

  • @sinhalaReMixl7154
    @sinhalaReMixl7154 2 ปีที่แล้ว +2

    සුපිරි yata theruna

    • @gehanbro
      @gehanbro 2 ปีที่แล้ว

      මං බල කරන්නේ නෑ පුළුවන් නම් subcribe එකක් දෙන්නකෝ
      th-cam.com/channels/88VB_-dlpAXz1UKlKCYBJA.html

  • @nilupuldasun91
    @nilupuldasun91 3 ปีที่แล้ว +13

    සර් මේ පාඩමත් ලස්සනට සරලව කියලා දුන්නා

  • @KasunChamara-j4p
    @KasunChamara-j4p หลายเดือนก่อน +2

    Mata me padama hodata theruna sir thank you so much sid❤❤😊

  • @shenalkavinda1778
    @shenalkavinda1778 3 ปีที่แล้ว +20

    සර් 2 වාරයේ පාඩම් මාලාව ඉක්මනටම දාන්නකො සර් උගන්වනවා ගොඩාක් හොදයි Thanks සර් 📚📚📚📚📚📚📚👍👍👍

    • @chanakauththamawadu-maths
      @chanakauththamawadu-maths  3 ปีที่แล้ว +9

      ඉදිරියේදී දානවා...

    • @shenalkavinda1778
      @shenalkavinda1778 3 ปีที่แล้ว +2

      සර් 2 වාරයේ පාඩම් ටික

    • @janithamadushani8150
      @janithamadushani8150 2 ปีที่แล้ว +2

      @@chanakauththamawadu-maths අනේ සර් දෙවෙනි වාරේ පාඩම් ටිකත් දාන්නකො සර් 🙏🙏🙏 සර් උගන්නවා හොදට තේරෙනවා .

    • @chamro6491
      @chamro6491 2 ปีที่แล้ว +1

      @@chanakauththamawadu-maths ඒ පාඩම් ටිකත් දාන්න සර්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @gamingduvidu4770
      @gamingduvidu4770 2 ปีที่แล้ว

      🙏

  • @asangikamadumali
    @asangikamadumali 4 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තුති සර්. ❤

  • @thanujashamali4344
    @thanujashamali4344 ปีที่แล้ว +6

    Sir උගන්නන විදියට පාඩම අහන් ඉන්නත් ආසයි වගේම හොදට මතකත් හිටිනවා 🙂❤️‍🔥

  • @sunilpremarathna2952
    @sunilpremarathna2952 2 ปีที่แล้ว +7

    Thank you sir 🙏 තෙරුවන් සරණයි!!!🙏

  • @chamindanew9870
    @chamindanew9870 ปีที่แล้ว +2

    ❤සර් උගන්වන විදිහට හුගාක් මතක හිටිනවා සර් .
    Thank you sir❤

  • @Danu_16
    @Danu_16 2 ปีที่แล้ว +2

    ආසම නැති පාඩමක් සර් නියමෙට කියල දුන්න.කොච්චර ඉගෙනගත්තත් සර් කියල දෙනව වගේ තේරෙන් නෑ.අනික සර් කටහඩත් වෙනස් කර කර උගන්නනකොට හොදට තේරෙනව😁👍.ගොඩක් පින් සර් මේ කරන උදව් වලට.thank you very much sir🥰.පුලුවන් නම් සර් අච්චු පොතේ ගනන් ටිකකුත් සාකච්ඡා කරන්නකෝ🥺

  • @DilaniSanuli-yd7hc
    @DilaniSanuli-yd7hc ปีที่แล้ว +1

    Sar kiyala dena ganan hodatama therwnawa sar 😊😊

  • @NETHULITHISENDI
    @NETHULITHISENDI ปีที่แล้ว +2

    සර් මට මේ පාඩම පොඩ්ඩක් අවුල් ගිහින් තිබ්බෙ...සර්ගෙ සෝරෝ ඇවිල්ල මට ඒක හොදට තේරුනා...😍 thx sir🙏🙏

  • @mudithasilva7139
    @mudithasilva7139 2 ปีที่แล้ว +3

    සර් සර් කියලා දෙන ඒවා හොදටම තේරෙනවා...🙏

  • @furrydude5861
    @furrydude5861 3 ปีที่แล้ว +10

    Understood very well 👌.
    Thank you sir..

  • @Oshadhee...
    @Oshadhee... ปีที่แล้ว +1

    Sir thawa abyasa tikak karala pennuwanm hodai sir. Thank you ❤

  • @DilushaniPremawardhana
    @DilushaniPremawardhana 3 หลายเดือนก่อน +1

    Thank you sir godak asawen balanne

  • @MuthuAndima
    @MuthuAndima 6 หลายเดือนก่อน +1

    සර් ගණිතය පාඩම හොඳට කියල දෙනව .අවුරුදු දෙකක් තිස්සේ මම සර්ගේ හැම වීඩියෝ එකක්ම බැලුවා .මට මේ පාර අවසාන වාර විභාගෙට ගණිතයට ලකුණු 98යි .පන්ති 8කින් වැඩිම ලකුණු මට සර් .ඒකට සර්ට ගොඩක් පිං .බුදු සරණයි.

    • @chanakauththamawadu-maths
      @chanakauththamawadu-maths  5 หลายเดือนก่อน

      ගොඩක් සතුටුයි පුතා ...හොදින් ඉගෙන ගන්න ...පුතාට කවදාවත් වරදින්නෙ නෑ...All the best...

  • @busy1886
    @busy1886 2 ปีที่แล้ว +1

    Amaarui kiyala hithapu padamak 🙏🙏

  • @DENETHTharushan
    @DENETHTharushan ปีที่แล้ว +5

    Good

  • @DanujayaDanuwa-ss5hn
    @DanujayaDanuwa-ss5hn ปีที่แล้ว +2

    Sir kiyala Dena eka ONA kenekta therenawa sir matath theruna sir karapuwa witharai thank you sir

  • @lakshmanbandara8430
    @lakshmanbandara8430 ปีที่แล้ว +9

    සර් තමා හොඳටම කරන්නේ.
    සර් උගන්වන trik එක නම් $uper.👍👍

  • @dinagiruwanya5453
    @dinagiruwanya5453 3 ปีที่แล้ว +1

    Sir mata anith eka guruwareyek wath youtube eke maths kerenwa therenn nea habai sir uganwana widihata therenawa... man asawen sirge videos balanwa. Sirta godak isthuthi☺️

  • @piyathilakaparagahawaththg2580
    @piyathilakaparagahawaththg2580 3 ปีที่แล้ว +2

    සුපිරි video එකක් Thankyou Sir

  • @Lgame-s3b
    @Lgame-s3b ปีที่แล้ว +1

    Thank sir padama hodata theruna❤❤❤❤❤

  • @VindayaSadhamali
    @VindayaSadhamali ปีที่แล้ว +1

    Niyamay sir hodta theruna iskole ekata wadiya 😊❤

  • @thenuradasanayake6818
    @thenuradasanayake6818 3 ปีที่แล้ว +4

    supiriyatama theruna sir.. oyanm elakiri.............................................................

  • @sofiya4613
    @sofiya4613 2 ปีที่แล้ว +4

    Thanks sir😘😘😘😘
    ගොඩාක් හොඳට පහදිලි කරල දුන්නා....මම ඉන්නෙ 9 යේ....හෙට මට exam😱 මෙක බලුවට පස්සෙ හරි 😍😍😍😍😍😍

  • @slccricketpissa4364
    @slccricketpissa4364 3 ปีที่แล้ว +7

    මාරයි සර් ආසා හිතෙනවා

  • @නෙළුම්විල
    @නෙළුම්විල ปีที่แล้ว +1

    1St 👌.

  • @harshiniPrasangika-gr4kl
    @harshiniPrasangika-gr4kl ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි sir හරිම ලේසි උනා පාඩම💐

  • @slpcgamer9318
    @slpcgamer9318 ปีที่แล้ว +2

    හොදට තෙරුනා සර්😊

  • @SathyaaRathnayake7801
    @SathyaaRathnayake7801 10 หลายเดือนก่อน +2

    Thank you sir❤

  • @nilaniwimalasena6489
    @nilaniwimalasena6489 3 ปีที่แล้ว +7

    හොදට තේරෙනව sir

  • @lakmalsusantha4185
    @lakmalsusantha4185 3 ปีที่แล้ว +2

    Sir පාඩම නියමෙටම තේරුම් කරලා දුන්නා. සර්ට බුදු සරණයි! 🙏🙏👍👍👍👌

  • @surangasilva2783
    @surangasilva2783 2 ปีที่แล้ว +3

    Thanks sir මේ පාඩම හොදට තේරුනා 👍

  • @rathnasiridanushka7164
    @rathnasiridanushka7164 ปีที่แล้ว +2

    සර් හොඩට උගන්නනවා. තේරුනේ නැති පාඩම මට දැන් තේරෙනවා❤.
    සර්ට පිං

  • @gayaniwarunika6322
    @gayaniwarunika6322 ปีที่แล้ว +3

    මට කෝණ පාඩම ගොඩාක් අමාරුයි.
    මම දැන් කෝණ පාඩමට ගොඩාක් ආසයි.සර්ට බොහොම ස්තූතියි.😁😁🇱🇰

  • @cmsports1511
    @cmsports1511 3 ปีที่แล้ว +3

    Good luck
    Thanks for sharing ....

  • @pathiranadevika2156
    @pathiranadevika2156 10 หลายเดือนก่อน +2

    පාඩම හොඳට තේරුනා සර් ❤❤

  • @chandrapalaweerarathna9087
    @chandrapalaweerarathna9087 2 ปีที่แล้ว +1

    සර් උගන්නන විදිහට තමා මන් ආසම හොදට තේරෙනවා සර්

  • @tharushinethmini6221
    @tharushinethmini6221 3 ปีที่แล้ว +6

    ගොඩක් හොඳයි සර් උගන්නනවා

  • @champaniliyanage4345
    @champaniliyanage4345 3 ปีที่แล้ว +4

    Supiriyata ugannanava gamma sir

  • @shashinenisansala6413
    @shashinenisansala6413 ปีที่แล้ว +1

    මට ගොඩක්. හොදට සර්. පාඩම

  • @sanjayamax6888
    @sanjayamax6888 3 ปีที่แล้ว +5

    onna mamma like kala

    • @mallikaranjani7109
      @mallikaranjani7109 3 ปีที่แล้ว +1

      Sit prathimuka kona vala uda yata dekema thiyena kona ganna puluvanda??

  • @DineshBalasooriya
    @DineshBalasooriya 5 หลายเดือนก่อน +1

    Sir nam niyamayi sir hodata kiyala denawa sir❤🎉

  • @chandanadissanayake927
    @chandanadissanayake927 2 หลายเดือนก่อน

    Hodata theruna sir thawa video Dana sir mama balanawa ❤❤❤❤

  • @COSTA33633
    @COSTA33633 ปีที่แล้ว +2

    පට්ට සර්

  • @itsmepasan9756
    @itsmepasan9756 2 ปีที่แล้ว +2

    Hodata theruna ganan tika
    Thank you sir

  • @thirushadewmina1830
    @thirushadewmina1830 2 ปีที่แล้ว +5

    This lesson is very easy now 🤗🤗

  • @lalithsenaka6536
    @lalithsenaka6536 2 ปีที่แล้ว +1

    😁😏😊😀👍♥️ gammak sir thanks sir

  • @mlaeeshakeshan4993
    @mlaeeshakeshan4993 ปีที่แล้ว

    Me para padama supiri sir hodata Teruna Thank you .

  • @gehanbro
    @gehanbro 2 ปีที่แล้ว +3

    සර් තමා හොදටම කලේ

  • @mr.shewon
    @mr.shewon 5 หลายเดือนก่อน +1

    Thanks sir

  • @shalikaprashadani3052
    @shalikaprashadani3052 ปีที่แล้ว +2

    Sir saralawa kiyaladenawa hodata therenawa

  • @annepriya
    @annepriya 5 หลายเดือนก่อน

    I love you sir thank you mechchara pahadili karanawata 😮😅😊

  • @methsiriruwantha2480
    @methsiriruwantha2480 ปีที่แล้ว +1

    Good luck sir thank you

  • @hasiimax4456
    @hasiimax4456 3 ปีที่แล้ว +4

    සර් ගැම්මටම උගන්නනව සර් thanx sir

  • @feelmuzic
    @feelmuzic 2 ปีที่แล้ว +5

    Triple gems bless you ! Sir 🌍❤️

  • @dulinaindeepa826
    @dulinaindeepa826 3 ปีที่แล้ว +2

    සර් හොදට කියලා දෙනවා නියමයි සර්.

  • @damithherath6388
    @damithherath6388 2 ปีที่แล้ว +1

    Thank you sir godak hodata theruna

  • @chamothnishshanka3633
    @chamothnishshanka3633 2 ปีที่แล้ว +1

    අනේ සර් ගොඩක් පින් සර්ට ගොඩක් දේවල් ඔගෙන ගත්තා

  • @jananiadisha507
    @jananiadisha507 3 ปีที่แล้ว +3

    thank you sir, me wage saralava apita padam kiyala denvata.

  • @dilhanigunasekara5366
    @dilhanigunasekara5366 3 ปีที่แล้ว +1

    Thank you very much sir😊👍🏻👍🏻👌🏻👌🏻👌🏻hodata theruna me padama

  • @dhanushkarajapaksha9149
    @dhanushkarajapaksha9149 ปีที่แล้ว +2

  • @vihangaprabhasara6160
    @vihangaprabhasara6160 3 ปีที่แล้ว +3

    Thank you sir hodata theruna anik padam tikath ikmanata danna sir

  • @harshanadilshan849
    @harshanadilshan849 2 ปีที่แล้ว +1

    Hodata theruna sir thank you sir.

  • @DamithPrashan-dq9yz
    @DamithPrashan-dq9yz 4 หลายเดือนก่อน

    Sir kiyala denakota hodata therenawa thank you sir😊😊🎉🎉

  • @hansanapramod2578
    @hansanapramod2578 2 ปีที่แล้ว +1

    Athal eke ganan hadanne sir vitharai thank you si

  • @sidneet4828
    @sidneet4828 2 ปีที่แล้ว +2

    *thank you sir හොදට තේරුනා

  • @SLPANTHERYT1249
    @SLPANTHERYT1249 ปีที่แล้ว

    සර් නියමෙට කියල දෙනවා . ඉතා කෙටිව. හොදට තේරෙනවා සර් . සර්ගෙ පාඩම් අහනකොට ශෝක් තැන්කිය සර් . ගොඩක් පින්සිද්ද වෙනවා සර්.😀🙂

  • @mahindamaththaya
    @mahindamaththaya 3 ปีที่แล้ว +4

    Patta සර් සුපිරී 😉😉👍

  • @kdsdamsada8116
    @kdsdamsada8116 2 ปีที่แล้ว +1

    good leeson sir,thanks for your lesson . you tought well.. sir. good luck sir

  • @NiroshaSadamali-zr5is
    @NiroshaSadamali-zr5is ปีที่แล้ว +1

    Niyamai sir

  • @manujapramuditha3928
    @manujapramuditha3928 ปีที่แล้ว +1

    Thank you sir hodata kiyala denawa godak pin sir

  • @nawa_status_official8742
    @nawa_status_official8742 3 ปีที่แล้ว +1

    mata patalila thibba padamak hodata theruna thank you sir

  • @medavichamudika6155
    @medavichamudika6155 3 ปีที่แล้ว +8

    Thank You Sir 🙂

  • @ashanisawmya5432
    @ashanisawmya5432 2 ปีที่แล้ว +1

    Hodata therenava sir .thank you