පත්තිනි දේව මාතා උපහාර | Paththini Dewa Matha Upaharaya | මහා පතිනියන් අතර ශ්‍රේෂ්ටතම පතිනිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • පත්තිනි දේව මාතා උපහාර Paththini Dewa Matha Upaharaya
    ©Copyrights - Soundlanka
    Produced by Soundlanka
    Presented and Sung by Mahabodhi Ransi (S Herath)
    Recorded At Soundlanka Studio
    Graphics By SLarts
    #Bojjanga
    #pirith
    #piritha

ความคิดเห็น • 315

  • @nalakauggaldeniya7655
    @nalakauggaldeniya7655 ปีที่แล้ว +8

    සිද්ද පතිනිඅම්මා මතු බුදු වේවා !

  • @user-gj7vo5jo1w
    @user-gj7vo5jo1w 9 หลายเดือนก่อน +14

    පත්තිනි දේවියගේ පිහිට ආනුභාවයෙන් චමින්ද දිනේෂ් හේවාසින්හ වන මගෙත් මන්ගලා හේමන්ති හේවාසින්හ වන මගේ බිරිඳගේත් විවාහ ජීවිතය ට බලපාන සියලුම ප්‍රශ්න විසදා අපට සාධාරණ විසදුමක් ලබාදෙන්න පත්තිනි මෑණියනි. ඔබ සතු බුදු වේවා !!!

    • @user-gj7vo5jo1w
      @user-gj7vo5jo1w 9 หลายเดือนก่อน +1

      ❤🎉🎉❤❤🎉🎉🎉❤❤❤🎉🎉❤

    • @user-nx1rk1nq5s
      @user-nx1rk1nq5s 17 วันที่ผ่านมา

      😮😮😮😮😮😮😮😮😮😮😮😮😅😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😅😮😮😮😮😅😮😮😮😮😮😮😮😮😮😮😮😮😅😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😅😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😅😮😮😮😮😮😅😮😮😮😮😮😮😮😮😮😮😮😮😅😮😮😮😮😮😮😮😮😮😅😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😅😮😮😅😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😅😮😮😮😮😅😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😅😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😅😮😮😮😮😮😮😮😅😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😅😮😅😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😅😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😅😮😮😮😮😮😮😮😮😮😮😮😮

  • @indikaweerasinha1415
    @indikaweerasinha1415 2 หลายเดือนก่อน +5

    මතුබුදු වෙන උතුම් පත්තනි අම්මෙි මාගේ බලාපොරොතු මෑනියන්ගේ පිහිටෙන් ඉෂ්ට වෙිවා මාගේ පවලේ අයටත් ⁣⁣මෙ ලෝකේ සියලුම දෙනාටත් පත්තනි මෑනියන්ගෙ පිහිට ලැබේවා !🙏🙏🙏

  • @RasangikaNiroshani
    @RasangikaNiroshani ปีที่แล้ว +8

    මේ මොහොතේ හුස්ම වෙනුවෙන් සටන් කරන ලෝකවාසී සියලුම පුරවැසියන් හා මාගේ පවුලේ සියලු දෙනාමටම දොලොස් පත්තිනි රැකවරනය දී සියලුම ජීවිත ආරක්ශා කර දේවා 🙏🙏🙏🙏🌼🌼🌼

  • @_Janini_
    @_Janini_ 5 หลายเดือนก่อน +3

    මගේ කුසේ ඉන්නා දරුවා හොදින් වැඩේවා ! සියලු අගපසගයන්ගෙන් යුත් නිරෝගී දරුවෙකු වේවා! මාගේ අම්මාගෙත් මාගේ ස්වාමිපුරුෂයාගේත් සියලු ලෙඩ දුක් දුරු වේවා! පත්තිනි මෑණියන්ගේ පිහිට අශිර්වාදය ආරක්ශාව ලැබේවා !!!!!

  • @dhammikapiyasena1026
    @dhammikapiyasena1026 ปีที่แล้ว +36

    මහා පතියන් අතර ශ්‍රේෂ්ටතම
    පතිනිය යශෝදරා මහරහත් තෙරණියයි දෙවෙනුව පත්තිනි මෑණියෝ🙏🙏

  • @user-un1wq5se5l
    @user-un1wq5se5l ปีที่แล้ว +8

    අනෙ මෑණියනී මගේ සුවපත් කරලා දෙන්න😢🙏🙏

  • @user-ii9ci7sw9y
    @user-ii9ci7sw9y ปีที่แล้ว +8

    පත්තිනී අම්මාගේ පිහිටෙන් මගේ චුටී දුව සිතුනී අරක්ෂාකරනූ මැනිව්🙂

  • @DimuthuChinthaka-qm6rx
    @DimuthuChinthaka-qm6rx 11 หลายเดือนก่อน +9

    පත්තිනි දේවි පිහිටෙන් මාගේ ලෙඩ රොග නැති කර මාගේ දියුණුව ලබාදේන්න මැනියනි ඔබ වහන්සේට මාගේ නාමස්කාර වේවා !!! 🙏🙏🙏

  • @senumisehasna-wz1dg
    @senumisehasna-wz1dg 10 หลายเดือนก่อน +5

    මගේ කුසේ දරුසම්පත ආරක්ෂා වේවා

  • @user-rr6fr5sf5j
    @user-rr6fr5sf5j 7 หลายเดือนก่อน +1

    Amma patthini matubudu wewa 🙏🙏🙏🙏🙏

  • @sriyanirani599
    @sriyanirani599 หลายเดือนก่อน +1

    පත්තිනි අම්මාගේ පිහිටයි හැමෝට ම🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PriyankaOlan-rw5ug
    @PriyankaOlan-rw5ug ปีที่แล้ว +6

    Uthum paththini maniyange pihiten
    Mage paule siyalu denata setha salasewa !!!!!

  • @mangalikapeiris4619
    @mangalikapeiris4619 ปีที่แล้ว +46

    උතුම් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් දරු සම්පත් බලාපොරොත්තු වෙන හැම කෙනෙකුටම දරු සම්පත් ලැබේවා! පත්තිනි අම්මා මතු බුදු වේවා..

    • @tharangasandunnika215
      @tharangasandunnika215 ปีที่แล้ว +3

      හරිම ලස්සන කවි පංතියක්..මමනම් හැමදාම දවස පටන් ගන්නේ මේ කවි ටික අහලා..පතිතිනි දෙවි මෑණීයන්ගේ පිහිට ලැබේවා

    • @sandurasan
      @sandurasan ปีที่แล้ว +1

      Patthene. Meneyange. Peheten. Mage. Daruvan he. Ada. Dena. Teyena. Naduven. Nedahas. Kara. Debi. Menage.

  • @tharukashasani4442
    @tharukashasani4442 ปีที่แล้ว +4

    පත්තිනි මැණීයන්ගේ පිහිටෙන් මගේ දරුවගේ උන අඩු වේවා මගේ දරුවා සුවපත් වේවා

  • @mpriyanthimunasinghe9523
    @mpriyanthimunasinghe9523 ปีที่แล้ว +10

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ සියලුම ණය ගෙවන්න වාසනාව උදාවේවා පවුලේ යහපත දියුණුව උදාවේවා යහපතක්ම වේවා සාදූ සාදූ සාදූ

  • @thakshilakumari5011
    @thakshilakumari5011 ปีที่แล้ว +27

    මාගේ කරදර නැති වේවා දියුණුව ලබාදෙන්න මෑණියන් ඔබ වහන්සේට මගෙ නමස්කාර වේවා 🏵️🏵️🏵️🏵️🙏🙏🙏🙏

  • @rajivbuddika9931
    @rajivbuddika9931 ปีที่แล้ว +14

    මම තමයි මුලින්ම අහන්නෙ දැමිම ගමන් මෙ බලන්නෙ ❤️

    • @RupaDoona
      @RupaDoona ปีที่แล้ว

      ලෝවාසි සැමටම පත්තිණි මෑණියන්ගේ පිහිට අාරක්ෂාව ලැබෙිවා යහපතක්ම වෙිවා

  • @user-nm9pb9ys5v
    @user-nm9pb9ys5v ปีที่แล้ว +11

    පත්තිනි අම්මාගේ පිහිටෙන් මගේ රත්තරන් තාත්තට ලෙඩ රෝග දුරු වේවා !!!!!!

  • @Nipunjayamina-ts9sk
    @Nipunjayamina-ts9sk ปีที่แล้ว +7

    Uthum pathini meniyange pihita lebeva siyaluva denata 🙏🙏🙏🙏

  • @jayaniapsara8347
    @jayaniapsara8347 ปีที่แล้ว +6

    Harima bakthiuen asanne .uthum paththini amme obe pihita yahapath minissun siyallatama labadethwa🙏

  • @madusankasandaruwan-ft8rn
    @madusankasandaruwan-ft8rn 3 หลายเดือนก่อน

    පත්තිනි අම්මේ මගේ මේ ලෙඩ රෝග ය ඉක්මනට සුව කර දෙන්න අම්මේ පිහිට වෙන්න මා හට පත්තිනි අම්මේ 🙏🙏🙏🙏🙏🙏

  • @madhukakumarapmmi6538
    @madhukakumarapmmi6538 ปีที่แล้ว +11

    උතුම් පත්තිනි දේවිය පිහිටෙන් මාගේ පවුලේ සැමටත් මගේ රටටත්, සියලු ලෝකවාසී ජනතාවටත් අයහපත දුරුවී යහපතක්ම වේවා!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Soundlanka
      @Soundlanka  ปีที่แล้ว +2

      පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා 🙏🙏

    • @WMSBWanigasekara-zl2ec
      @WMSBWanigasekara-zl2ec 10 หลายเดือนก่อน +1

      අනො ඔව් 🙏🙏🙏🙏🙏🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🙏💗💗💗

  • @ravindulakshan1657
    @ravindulakshan1657 ปีที่แล้ว +5

    පත්තිනි අම්මාගේ පිහිටෙන් mage නිවසේ doosa දුරු වේවා ggedara සියලු denatta පිහිට ආරක්ෂාව ලැබේවා sadu sadu sadu

  • @user-mo5qc4ne9l
    @user-mo5qc4ne9l ปีที่แล้ว +5

    පිං අරගෙන මැනියනේ පිහිටායි මගේ ගෙදර දරුවන්ට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @mangalikamangalika2360
    @mangalikamangalika2360 ปีที่แล้ว +29

    උතුම් සත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ පවුලේ සියළුම දෙනාම ආරක්ෂා කර දෙන්න 🙏🙏🙏

    • @moneylove4878
      @moneylove4878 ปีที่แล้ว

      Mo mo we f

    • @anushaudayangani5501
      @anushaudayangani5501 ปีที่แล้ว

      මගේ සියලු දුක් කරදර දුරැ වේවා 🙏🙏🙏🙏

  • @thakshilakumari5011
    @thakshilakumari5011 ปีที่แล้ว +19

    අක්කේ ඔයාට පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා ❤️❤️❤️❤️

  • @sheshashesha1731
    @sheshashesha1731 ปีที่แล้ว +4

    Paththini meniyange pihiten Mge kuse wedena daruwa araksha kra dethwa!!!Mge swamiyada mamada araksha kra dethwa!!Mge swamiyta ym aplyk wenm ewa oba wahansege anubawen duru wewa!!diunu wimata hitha salasathwa!!!paththini meniyn mthu budu wewa!!!

  • @sitharaperera2277
    @sitharaperera2277 ปีที่แล้ว +28

    පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් මගේ රටටත් සියලුම පුරවැසියන්ටත් සතුට සෞභාග්‍ය උදා වේවා ...........🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @wiyolabalasuriya117
      @wiyolabalasuriya117 ปีที่แล้ว +1

      Sath paththini meniyange pihitai apa siya pawulatama sethwewa

    • @WMSBWanigasekara-zl2ec
      @WMSBWanigasekara-zl2ec 10 หลายเดือนก่อน +1

      එසොම වොව 🙏🙏🙏🙏🌼🌼🌼🌼🌸🌸🌸🏵️

  • @damithanurudha6868
    @damithanurudha6868 ปีที่แล้ว +15

    පත්තිනි මෑණියන්ගේ පිහිට මට සහ මගෙ පවුලේ සැමට ලැබේවා 🙏🙏🙏

  • @madushikamanjuni9856
    @madushikamanjuni9856 12 วันที่ผ่านมา

    Patthini මෑණියන්ගේ පිහිටෙන් mage සියලුම රෝග සුවපත් වේවා

  • @user-dj1il3dg4n
    @user-dj1il3dg4n หลายเดือนก่อน

    ❤මතු බුදුබව ලබන පත්තිනි මෑණියන්ට මාගේ නමස්කාරය වෙිවා🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @kosalamadushanka6715
    @kosalamadushanka6715 9 หลายเดือนก่อน +3

    අක්කා පත්තිනි අම්මා ගෙ කවිය ලස්සන ට යන්න 🙏🙏🧡

  • @madushanifenando7721
    @madushanifenando7721 ปีที่แล้ว +20

    මගේ කුසේ vedena දරු පෙටිය වගේම සියලු දරුවන්ට පත්තිනි meniyange පිහිටයි 🙏🏾🙏🏾

  • @sayurihimasha
    @sayurihimasha ปีที่แล้ว +12

    හරිම ලස්සන කවිපෙලක්... දායක වූ සියලු දෙනාට බුදුසරණයි .. පත්තිනි මෑණියන්ගේ පිහිටයි ❤

  • @askokapuphpakanathi2075
    @askokapuphpakanathi2075 ปีที่แล้ว +5

    Uthum paththini maniyani mage diyaniyata saha puthun depalata niduk nirogi darusampath labadenna 🙏🙏🙏🙏

  • @AjithKumara-vq4bc
    @AjithKumara-vq4bc ปีที่แล้ว +10

    පත්තිනි මෑණියන්ගේ පිහිට මට ලැබී දහම් පාසල් විභාගෙ හොදින් ලියන්න ලැබේවා!!!

  • @lakmalilakmali9593
    @lakmalilakmali9593 ปีที่แล้ว +14

    පත්තිනි අම්මා පිහිටයි 🙏🙏

  • @madu1604
    @madu1604 ปีที่แล้ว +4

    පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏

  • @aishusachiaishu3838
    @aishusachiaishu3838 หลายเดือนก่อน

    උතුම් පත්තිනි දෙවියන්ගේ පිහිටෙන් මගෙ අවංක ආදරයට ආශිර්වාද ලැබේවා...සදාකල් අප දිනේවා..

  • @mohanmohandaskd8750
    @mohanmohandaskd8750 ปีที่แล้ว +7

    Paththini maniyange pihiten mage pathum itu wewa siyalu Aswaha katawaha duru we daru sampathak labewa mage balaporottu ista wewa ♥️♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏

  • @mohanmohandaskd8750
    @mohanmohandaskd8750 ปีที่แล้ว +8

    Uthum u paththini maniyani mage kusata daru sampathak labewa mage balaporottu ista wewa siyalu Aswaha katawaha duru we sathuta saubagya uda wewa ♥️♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏

  • @lakshanmadusanka8299
    @lakshanmadusanka8299 3 หลายเดือนก่อน

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ආරක්ශාවෙන් මාගේ පුතුගේ සියලු රෝග දුරු කර නීරෝගී ජීවිතයක් උදා කර දෙන්න මෑනියනි.මාගේ දියනියගේ ග්‍රහ අපල දුරු කර ඉගන ගැනීමට ඇති බාදක දුරු කර පිහිට වන්න මගෙ අම්මේ.මගේ පත්තිනි මෑනියන්ට මතු බුදු බව අත්වේවා.

  • @shenalyanishu8851
    @shenalyanishu8851 ปีที่แล้ว +4

    සත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් හැමෝට ම නිරෝගී සුවය ලැබේවා 🙏 එනුල්‍යා ඉෆ්නි මැණිකගේ සියලු අපල දුරු වේවා

  • @bandulapriyantha8375
    @bandulapriyantha8375 3 หลายเดือนก่อน +1

    Paththini maniyange pihita labewa mage daruwa athulu siyaluma daruwanta...thawa masa 2kin krana scan parikshanayen mage daruwa nirogi wewa Paththini maniyange maniyane...oba wahansege pihita labewa..

  • @mohanmohandaskd8750
    @mohanmohandaskd8750 ปีที่แล้ว +8

    Paththini maniyange pihiten mage kuse sitina daruwa raka denna obawahanseta budu bawa Labewa Sadu Sadu Sadu ♥️♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏

  • @user-gg2db2gh4o
    @user-gg2db2gh4o ปีที่แล้ว +5

    Paththini meniyange pihiten mage Amma suwa wewa 🙏🙏🙏

    • @Soundlanka
      @Soundlanka  ปีที่แล้ว

      පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා 🙏🙏

  • @maheshimadushani574
    @maheshimadushani574 ปีที่แล้ว +16

    අනේ හරිම ලස්සනයි ලස්සනට ගායනා කරන්වා 😊 අහන් ඉන්න හරිම ආසයි මේ කවිපෙල
    උතුම් සත්පත්තිනි අම්මාගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🌼🌸🙏🙏🙏💮

  • @thushararanil6005
    @thushararanil6005 11 หลายเดือนก่อน +1

    Matath mage daruwatath paththini maniyange phita labewa.kisima karadarayak nathuwa mata daruwa labenna paththini maniyage phita labewa

  • @nishanthakalum3851
    @nishanthakalum3851 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @imashapeiris643
    @imashapeiris643 ปีที่แล้ว +9

    පත්තිනි දෙවියන්ගේ අඩවියේ ඉපදෙන්න පිං කරලා තියෙනවා 🙏🙏🙏 සියලු දෙනාට සත් පත්තිනි මෑණි පිහිට ලැබේවා... 🙏🙏🙏

  • @inokawasanthi2657
    @inokawasanthi2657 ปีที่แล้ว +8

    මුලු ලෝකයාටම පත්තිනි මැනියන්ගේ පිහිට ලැබෙවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilhanijayawardena5283
    @dilhanijayawardena5283 10 หลายเดือนก่อน +3

    පත්තිනි මැණියන්ගේ පිහිටෙන් මගේ කුසට පිංවත් නිරෝගී වාසනාවන්ත දරැ සමිපතක් ඉත්මනින් ලබාදෙන්න මගේ පිංවත් පත්තිනි අමිමෙි .මගේ දුකට පිහිට වෙන්න මගේ අමිමෙි.🙏🙏🙏🙏

  • @madusankasandaruwan-ft8rn
    @madusankasandaruwan-ft8rn ปีที่แล้ว +9

    🙏🙏🙏🙏පත්තින් අම්මා ගේ පිහිටේ න් මගේ සියළුම දුක් දුරු වේවා 🙏🙏🙏🙏🙏

  • @ranifernando1858
    @ranifernando1858 ปีที่แล้ว +1

    Paththini maniyange pihiten mage paule siyalu karadara duruwewa

  • @anuradashimal3125
    @anuradashimal3125 ปีที่แล้ว +5

    Paththini meniyange pihitai...!

  • @nirmalagunesekara525
    @nirmalagunesekara525 ปีที่แล้ว +1

    Sadhu sadhu sadhu paththini dava maniyanga pihiten maga pathum ituwava

    • @Soundlanka
      @Soundlanka  ปีที่แล้ว

      පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා 🙏🙏

  • @kavidulakshan629
    @kavidulakshan629 ปีที่แล้ว +5

    Hari lassanai akka❤

  • @kaveeofficialmusic1541
    @kaveeofficialmusic1541 ปีที่แล้ว +8

    අම්මා පත්තිනි පිහිට ලෝකවාසි සියළු දෙනාටම ලබා දෙත්වා..සියළු සෙත් සලසත්වා...🙏

  • @firstfirst7132
    @firstfirst7132 11 หลายเดือนก่อน +2

    Paththene maneyane magae Paula duwath chute doneth puthath magae puthpateyath a duwath magae maneyan oba wahansata barai🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @maheshididdinapothamathara4426
    @maheshididdinapothamathara4426 ปีที่แล้ว +4

    පත්තිනි මෑණියන්ගේ පතිවතෙහි බලය සත්‍යයි🙏මේ මාසයේම අහිමි වෙන්න හදන මං ආස කරපු රැකියාව මට ලැබේවා🙏🙏🙏❤️

  • @chamarasudesh2304
    @chamarasudesh2304 ปีที่แล้ว +9

    පත්තිනි අම්මගේ පිහිටෙන් මගේ දරුවෝ දෙන්නගේ ලෙඩ රෝග සුව වේවා. අනෙක් සියළුම දරුවන්ටත් පත්තිනි අම්මගේ පිහිට ලැබේවා

    • @Soundlanka
      @Soundlanka  ปีที่แล้ว +2

      පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා 🙏🙏

    • @user-wx9rh8el7k
      @user-wx9rh8el7k 11 หลายเดือนก่อน

      බුදු සරණයි සදු සදු සදු සදු සදු සදු සදු සදු

  • @chanakasameera9905
    @chanakasameera9905 ปีที่แล้ว +4

    පත්තිනි අම්මාගේ පිහිටෙන් මගේ රත්තරන් අම්මාගේ ලෙඩ රෝග දුරු වේවා!!!!!

  • @rohandilip7112
    @rohandilip7112 ปีที่แล้ว +3

    පත්ති නි.. දෙවියනේ මගේ හිතේ දැවෙන ප්‍රශ්න වලට පිහිටක්‌. වෙන්න සියළුම දෙනාටම පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-lx9jr2pv4g
    @user-lx9jr2pv4g 10 หลายเดือนก่อน +2

    පත්තිනි මැනියන්ගේ පිහිටෙන් මගේ මහත්තයාට ඉක්මනින් රැකියාවක් ලැබේවා ලැබේවා ලැබේවා

  • @HansikaPiyumi-sf5yf
    @HansikaPiyumi-sf5yf 10 หลายเดือนก่อน +4

    පත්තිනි මැණියන්ගේ පිහිටයි

  • @hitharshihitharshi3510
    @hitharshihitharshi3510 ปีที่แล้ว +6

    උතුම් sathpaththini මෑණියන්ගේ පිහිටෙන් mage පැතුම් ituwewa

  • @harshanisuba109
    @harshanisuba109 6 หลายเดือนก่อน +1

    පත්තිනි මෙනියාන්ගේ පිහිටෙන් මගේ සියලු ලෙඩ දුක් කරදර දුරුවෙවා මගේ දරුවාට කීසිදු ලෙඩක් දුකාක් නොවෙවා ඔබ වාහාන්සෙග් පිහිට අරක්ශාව ලෙබෙවා🙏🙏🙏❤❤❤

  • @imeshaprashadini2398
    @imeshaprashadini2398 11 หลายเดือนก่อน +2

    මතු බුදු බව පතන උතුම් පත්තිනි අම්මේ මාගේ බලාපොරොත්තු මැණියන්ගේ පිහිටින් ඉශ්ට වෙවා..මේ ලෝකේ සියලූම දෙනටත්,මගේ පවුලේ අයටත් උතුම් පත්තිනි අම්මාගේ පිහිට ලැබේවා ..ඒ වගේම දවසක කිරි අම්මා දානයක් දෙන්න මගේ හිතේ ලොකූ හීනයක් තියෙනව ..

  • @anushaudayangani2610
    @anushaudayangani2610 ปีที่แล้ว +7

    උතුම් සත් පත්තිනි මෑණියන්ගෙ පිහිටෙන් මගේ පවුලේ සියලුම දුක් කරදර දුරු⁣ වේවා..... මගේ දරු පැටියා ආරක්ෂා වේවා...

  • @kaumadikeshali7716
    @kaumadikeshali7716 ปีที่แล้ว +12

    හරිම ලස්සනයි අක්කේ 🌸 හැමෝටම පත්තිනි මෑණියන්ගේ පිහිටයි .🙏

  • @rasanjalimaduwanthi1811
    @rasanjalimaduwanthi1811 8 หลายเดือนก่อน +2

    පත්තිනි අම්මාගෙ පිහිටයි අප සැමටම🙏🙏🙏 මගෙ කුසේ දරුවෙක් පිලිසිද ගනිත්වා.. මගෙ පලවෙනි පුතා ටිකක් සැරයි..එයාව අරාක්ෂා කර දෙන්න..මගෙ මහත්තයා කරන රස්සාව අරාක්ෂා කර දෙන්න.. යන ගමන බිමන අරාක්ෂා වේවා.. මගෙ අම්මා තාත්තා ඇතුලුව සියලුම දෙනාට පත්තිනි අම්මාගෙ පිහිට ලැබේවා🙏🙏🙏 මගෙ කිරිසිහිනය සැබෑ කර දෙන්න මැණියනී.. සතුට සැනසීම ලබා දෙන්න.. 🙏🙏🙏 මතුබුදු වන සත්පත්තිනි මැණියනී අපිව අරාක්ෂා කර දෙන්න..🙏🙏🙏

  • @NilushikaMadushaniMadush-kw7qd
    @NilushikaMadushaniMadush-kw7qd ปีที่แล้ว +1

    Paththini meeniyangee pihiten magee kusatath daru sampathak lebeewaa

  • @kaveeshasathsarani2009
    @kaveeshasathsarani2009 5 หลายเดือนก่อน

    පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා ඔබ සියලු දෙනාටම

  • @thanuraindika4960
    @thanuraindika4960 2 หลายเดือนก่อน +1

    Nilukage siyalu kardar walin nidahs wemata patthini ammage pihita lebewa..

  • @maduralanka1274
    @maduralanka1274 ปีที่แล้ว +12

    පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා මගේ මුලු පවුලටම!🙏🏻

  • @hasiduhasidu7336
    @hasiduhasidu7336 ปีที่แล้ว +4

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මාගෙ දරුවා හසිදු ලසන්ජගේ රෝග සුව වේවා🙏🙏🙏🙏

  • @samanthikarunanayake8182
    @samanthikarunanayake8182 9 หลายเดือนก่อน +2

    පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබී සියලු යහපත් බලාපොරොත්තු ඉටුවේවා

  • @idunilrandima-5470
    @idunilrandima-5470 7 หลายเดือนก่อน +1

    Pathini maiyange pihita apahata pihita labewa apa sama denage kiri sihinaya saba wewa

  • @gayanidliruksi9729
    @gayanidliruksi9729 ปีที่แล้ว +3

    පත්තිනි මෑණියන් ගේ පිහිටෙන් මට දරුවෙක් ලැබේ වා 🙏🙏🙏🙏🙏🙏🙏

    • @dilhanijayawardena5283
      @dilhanijayawardena5283 10 หลายเดือนก่อน

      පත්තිනි මැණියන්ගේ පිහිටෙන් ඔබෙි කිරි සිහිනය සැබැ වෙිවා 🙏🙏🙏🙏

  • @ChathuraniSadeeka
    @ChathuraniSadeeka 11 หลายเดือนก่อน +3

    පත්තිනි අම්මා පිහිටයි... 🙏🙏🙏🙏

  • @wpdenuka7987
    @wpdenuka7987 ปีที่แล้ว +5

    Ane maniyani mage ammata pihita wenna amme ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💔💔💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗

  • @user-to4su1zv9y
    @user-to4su1zv9y 10 หลายเดือนก่อน +2

    උතුම් පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏

  • @user-to4su1zv9y
    @user-to4su1zv9y 10 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි ❤️❤️ පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා ❤️🙏🙏

  • @SandhyaKumudunie
    @SandhyaKumudunie หลายเดือนก่อน

    මතු බුදු වෙන පත්තිනි දේවම¿නියනි මගෙ දරුවා ට මට පියාට හිතුවත් පීහිට වෙනවා මගේ දේවම¿නියන් බුදු බව ම ල
    ¿බේවා

  • @NimaliNimali-qs5sl
    @NimaliNimali-qs5sl ปีที่แล้ว +1

    Utum sat patthini meniyanee mage kushe shitina daruwa niroghimat angasanpurna piripun daruwek wenna kiyala obha wahnsegen man illinawa mage le yanawa ekakt nathra kalla e le Yemen mage asrna daru petiyawa araksha kalla denna Utum patthini maniyaneee🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NimaliNimali-qs5sl
    @NimaliNimali-qs5sl ปีที่แล้ว +4

    Sadu sadu saduuu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @piumisadamali8592
    @piumisadamali8592 ปีที่แล้ว +3

    ඔබ වහන්සේගේ පිහිට ලැබේවා..🙏🙏

  • @HaDilrukshika-ww9ip
    @HaDilrukshika-ww9ip ปีที่แล้ว +1

    Paththini ammage pihiten mage hithe thiyena karadara prashna duru veva

  • @ChamilaRasangika-kg9kg
    @ChamilaRasangika-kg9kg 2 หลายเดือนก่อน +1

    මගේ ගෙදර අයද
    මම ආරක්ෂාකරදෙන්නපත්තිනිඅම්මා❤❤❤

  • @kusumperera1314
    @kusumperera1314 ปีที่แล้ว +4

    Pathtini dewa maniyangema pihitai siyaluma lawasiyan ha ...sethak shanthiyakma wewaaa ....

  • @harshanishyama5746
    @harshanishyama5746 ปีที่แล้ว +3

    සියලුම දෙනාට පත්තිනි මෑණියන්ගේ පිහිටයි.....

  • @hiru.3612
    @hiru.3612 10 หลายเดือนก่อน +2

    පත්තිනි මෑනියන්ගේ පිහිටයි !...🙏

  • @vasanthasr245
    @vasanthasr245 8 หลายเดือนก่อน +1

    පත්තිනි මැනියන්ගෙ පිහිටෙන් මගේ සියලුම රෝග සුවපත් වේවා හොදින් රස්සාව කරගන්න .පිහිට ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @thakshilakumari5011
    @thakshilakumari5011 ปีที่แล้ว +3

    පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා මගෙ දරුවන් රැක දෙන්න දෙවියනේ මගේ සියලුම බලාපොරොත්තු ඉටු වේවා 🏵️🏵️🙏🙏🙏🙏🙏

  • @DananjayaThilina-qt1xo
    @DananjayaThilina-qt1xo ปีที่แล้ว +3

    පත්තිනි මැණියන්ගේ පිං බල මාහිමෙන් මගේ පවුලේ සියලු දේනාට යහාපතක් දියුණුව උදාකර දේන්න දේවියනේ .සාදු සාදු සාදු.....❤❤❤❤

  • @gambaradeviyan6382
    @gambaradeviyan6382 ปีที่แล้ว +3

    හිතට මාරම නිදහසක් වගෙම මරම අසවක් පැහැදිමක් එන්නෙ,,කට හඩත් ගොඩක් ලස්සනයි.ගොඩක් පින් ගම්බාර දෙවිහාමුදුරුවන් ගැනත් මෙ විදියට කවියක් දාන්න

    • @Soundlanka
      @Soundlanka  ปีที่แล้ว +1

      ගම්භාර දෙවියන්ගේ පිහිට් ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏

  • @MadusaniAmarasiri
    @MadusaniAmarasiri 8 หลายเดือนก่อน +1

    Mage rata sihinaya sarthaka Kara denu menawi 🙏🙏🙏🙏🙏

  • @kaveeshasathsarani2009
    @kaveeshasathsarani2009 7 หลายเดือนก่อน +1

    පත්තිනි මෑණියන්ගේ පිහිටයි අප සැමටම 🙏පත්තිනි මෑණියන්ගේ පිහිටින් අප සැමටම සෙතක් සාන්තියක් සලසා දෙත්වා 🙏කරන කියන රැකි රස්සා දිනෙන් දින දියුණුවටම පත් වේවා! ඔබ සැමගෙම අදහස් ඉශ්ට සිද්ද කර දෙත්වා පත්තිනි මෑණියන්ගේ පිහිටයි 🙏🙏 ඔබ සැමටම

  • @kawisidu
    @kawisidu ปีที่แล้ว +3

    පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා....🙏🙏🙏