පත්තිනි දේව බල නවග‍්‍රහ දොස් මැඞීම Paththini Deva Bala Dos Madeema | Paththini Dewa Shanthiya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • පත්තිනි මෑණියන්ගේ ආශිර්වාද ලබාගන්න
    අගහිඟ නැතිවෙයි බලාපොරොත්තු නොවූ මුදලක් ලැබෙයි
    ©Copyrights - Soundlanka
    Produced by Soundlanka
    Presented and Sung by Mahabodhi Ransi (S Herath)
    Recorded At Soundlanka Studio
    Graphics By SLarts
    #deviyo
    #paththini
    #katharagama
    #devalaya
    #nawagamuwa
    #paththinidosmadeema
    #paththinishanthiya
    Paththini gatha
    Paththini gathawa
    paththini
    paththini mani gatha paththini meniyan
    paththini mani kavi
    paththini mani wandana gatha
    paththini maniyan
    paththini maniyange pihita
    paththini maniyanta pin denna kathawa
    paththini maniyanta wadina gathawa
    paththini maniyo
    paththini maniyo seth kavi
    paththini maniyo song
    paththini maniyo wadina gathawa
    paththini meniyan ge kathawa
    paththini meniyo song
    paththini sinhala movie
    paththini sloka
    පත්තිනි කවි

ความคิดเห็น • 132

  • @PiyugirlPiyugirl-ko1dk
    @PiyugirlPiyugirl-ko1dk 9 หลายเดือนก่อน +16

    පත්තිනි මැනියො විශ්වස කරන අය මෙ පැත්ත්ට 🙏🙏🙏🙏🙏

  • @RaveeRavee-g7e
    @RaveeRavee-g7e หลายเดือนก่อน +1

    Paththini dewi pihitai

  • @deshudeshika8770
    @deshudeshika8770 ปีที่แล้ว +5

    ඉක්මනින්ම මගෙ කිරි සිහිනය සැබෑ වේවා 🥺🙏🙏

  • @Shiromichandani-w2t
    @Shiromichandani-w2t หลายเดือนก่อน +1

    Paththini ammage pihita mata labewa

  • @ShAdoW-ku5or
    @ShAdoW-ku5or ปีที่แล้ว +14

    මතු බුදු වන සත්පත්තිනි මෑණියන්ට පින් අත් වේවා...

  • @lakshanmadusanka8299
    @lakshanmadusanka8299 6 หลายเดือนก่อน +3

    පත්තිනි මෑනියනි.රෝගී වූ මාගේ දරුවා මගේ අම්මට බාරයි.ඔබගේ පිහිටෙන් අනුහසින් මාගේ දරුවා නීරෝගී වේවා.ඔබ තුමියගේ පිහිට ආරක්ෂාව ලැබේවා.

  • @HiruniAsansana
    @HiruniAsansana ปีที่แล้ว +3

    Mageth kirisihinaya ista Kara denna paththini maniyane❤ mage sathut oba thumiyata barai.. ❤

  • @dasunibhagya2282
    @dasunibhagya2282 ปีที่แล้ว +5

    Sadu sadu sadu

  • @DineshDinesh-w6c
    @DineshDinesh-w6c 9 หลายเดือนก่อน +3

    පත්තිනි දේවියගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය නොඅඩුවම ලැබේවා !!!
    චමින්ද දිනේෂ් හේවාසින්හ වන මටත් මන්ගලා හේමන්ති හේවාසින්හ වන මගේ බිරිදටත් ඔනාරි ඇන්ජනා උවිදුනී ඉමයන්ගි හේවාසින්හ වන මගේ දුවටත් නවග්‍රහ මණ්ඩලයේ පවතින සියළුම අපල උපද්‍රව දුරු කර ගැනීමට හැකියාව ලැබේවා !!!
    මටත් සුදු නෝනාටත් අපේ ඇන්ජනා මැණිකත් එක්ක ඉසුරුමත් සෞභාග්‍යයමත් ජීවිත ගත කිරීමට භාග්‍යය හිමි වේවා!!!

    • @DineshDinesh-w6c
      @DineshDinesh-w6c 9 หลายเดือนก่อน +1

      ❤🎉🎉❤❤🎉🎉🎉❤❤❤🎉🎉❤

  • @Nimeshi...
    @Nimeshi... ปีที่แล้ว +25

    පත්තිනි මැනියන්ගෙ පිහිටෙන් මට කිරි සිහිනය සෑබෑ වේවා....🙏

    • @senuriumayanga7631
      @senuriumayanga7631 ปีที่แล้ว +4

      පත්තිනි මැනියන්ගෙ පිහිටෙන් මගේ කිරි සිහිනය සැබැ වෙිවා

  • @gayanidliruksi9729
    @gayanidliruksi9729 ปีที่แล้ว +3

    පත්තිනි මෑණියන් ගේ පිහිටෙන් මට කිරි සිහින ලැබේ වා

  • @harshanisuba109
    @harshanisuba109 7 หลายเดือนก่อน +2

    පත්තිනි මනියන්ගේ පිහිටෙන් මගේ කුසේ වෙඩෙන දරුවා නිදුක් නිරෝගි පින්වන්ත අංග සම්පුර්ණ දරුවෙක් වෙවා හෙම අම්මා කෙනෙකුගෙන්ම කිරි සිහිනය සෙබෙවෙවා 🙏🙏🙏

  • @lasinthawanniarachchi1100
    @lasinthawanniarachchi1100 ปีที่แล้ว +4

    නවග්‍රහ.ෙදාස්.දුරැ.ෙවන්නයි.පත්තිනි.මැනි.ෙයා්.මතු.බුදු.ෙවන්නයි

  • @kusumalatha7745
    @kusumalatha7745 ปีที่แล้ว +3

    Patthino. Amimage. Pihiteni. Diunuasathuta. Paule. Samagiya. Athi. Wewa💐💐💐🙏🙏🙏💐💐💐

  • @keerthiguna2528
    @keerthiguna2528 10 หลายเดือนก่อน +3

    පත්තිනි මැනියොන්ගේ පිහිට ලැබෙිවා

  • @dewminasanhith8834
    @dewminasanhith8834 9 หลายเดือนก่อน +3

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මාගේ දරුවා අසනීප තත්වය සුව කර දෙන්න..මගේ දරුවා අාරකෂා කර දෙන්න ...සාදු සාදු...සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @piumihansani1623
    @piumihansani1623 ปีที่แล้ว +5

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ape pawula araksha kara dethwa...sethakma wewa..grhapala duru wewa...

  • @nilmikumari2152
    @nilmikumari2152 ปีที่แล้ว +3

    Ahana samadenata seth wewa

  • @AnojaLakmini-d8k
    @AnojaLakmini-d8k 7 หลายเดือนก่อน +3

    💐 සත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ පුතාට තිබෙන සියලුම ලෙඩ රෝග දුරුවී ආරක්ෂා කර දේවා!🌺🌼🙏

  • @kawisidu
    @kawisidu ปีที่แล้ว +8

    පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා....🙏🙏🙏

  • @imashadewmini6731
    @imashadewmini6731 6 หลายเดือนก่อน +1

    පත්තිනි මෑණියන් ගෙ පිහිටෙන් මගේ පුංචි පුතා නිදුක් නිරෝගි වේ වා......

  • @tharinduanushka-js2pp
    @tharinduanushka-js2pp 3 หลายเดือนก่อน

    මගෙ දරැව සවින් මහාත්තය තරිඳු අපි සියලුදෙනාටම සත්පත්තිනි මැනියන්ගෙ පිහිට ලැබෙවා sadu sadu sadu

  • @SandyaNiroshini
    @SandyaNiroshini 9 หลายเดือนก่อน +2

    බුදු සරණයි සදු සදු සදු සදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ImalkaNishangani-df1hd
    @ImalkaNishangani-df1hd ปีที่แล้ว +3

    Maga thibana isanu roga duru kara garbasaya suwapath kara kiri sihinaya saba kara danna paththini dawa mathawani ....!

  • @harshaniumayanthi1655
    @harshaniumayanthi1655 6 หลายเดือนก่อน +1

    උතුම් සත් පත්තිනි මෑණියන්ගෙ අනන්ත ආරක්ෂාව සැලසෙවා ......🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🏵️🏵️🏵️🏵️🏵️🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷🌷🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @SamanmaliSamanmali-tg5uk
    @SamanmaliSamanmali-tg5uk ปีที่แล้ว +3

    නිරොෂාගේ පේරෙරාට ෂාලු සත්සරනිට නිරොෂට ලිතුරු සන්සක පොඩි පුතාට .අපල ලෙඩ දුක් කරදර බාදා සියල්ලම දුරුකර දෙත්වා පිනට පිංගන්න මැනියනෙ පිහිට හැමදාම මගේ ප්‍රර්තනා ඉස්ට කරදෙත්වා හැමදාම බුදු වන පත්තිනි මැනියනෙ පිහිට වෙන්න රම්ම්ට හැමදාම 🙏🙏🙏🙏🙏🙏🙏

  • @dineshpriyakumara7955
    @dineshpriyakumara7955 ปีที่แล้ว +8

    සියලූ දූක් කරදර දූරැ වේවා උතුමි පත්තිනි දෙව මෑණියන්ගෙ අනූනවයෙන් 🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼

  • @poduction1020
    @poduction1020 9 หลายเดือนก่อน +1

    Pathini maniyange pihita arakshawa mage duta labewa mage ananya duge suyalu leda roga duru vewa

  • @nayomibandara4788
    @nayomibandara4788 5 หลายเดือนก่อน

    හොදම ලස්සන හොද මාදිලියේ වටිනා වාහනයක් පත්තිනි අමිමා ඉක්මනට ගේනවා ඒස්වහ්ක් ඒස්වහ්ක් ඒස්වහ්ක් ඒස්වහ්ක් ඒස්වහ්ක් ඒස්වහ්ක් ඒස්වහ්ක් ඒස්වහ්ක් ඒස්වහ්ක් ඒස්වහ්ක් ඒස්වහ්ක් ඒස්වහ්ක් ඒස්වහ්ක් ඒස්වහ්ක් ඒස්වහ්ක් ඒස්වහ්ක් ඒස්වහ්ක් ඒස්වහ්ක් ඒස්වහ්ක් ඒස්වහ්ක් ඒස්වහ්ක් ඒස්වහ්ක් ඒස්වහ්ක් ඒස්වහ්ක් ඒස්වහ්ක් ඒස්වහ්ක් ඒස්වහ්ක් ඒස්වහ්ක් ඒස්වහ්ක් ඒස්වහ්ක් ඒස්වහ්ක් ඒස්වහ්ක් ර්‍ඒස්වාහ්ක් ඒස්වහ්ක් ඒස්වහ්ක් ඒස්වහ්ක් ඒස්වහ්ක් ඒස්වහ්ක් ඒස්වහ්ක් ඒස්වහ්ක් ඒස්වහ්ක් ඒස්වහ්ක් ඒස්වහ්ක් ඒස්වහ්ක් ඒස්වහ්ක් ඒස්වහ්ක් ඒස්වහ්ක් ඒස්වහ්ක් ඒස්වහ්ක් ඒස්වහ්ක් ඒස්වහ්ක් ඒස්වහ්ක් ඒස්වහ්ක් ඒස්වහ්ක් ඒස්වහ්ක් ඒස්වහ්ක් ඒස්වහ්ක් ඒස්වහ්ක් ඒස්වහ්ක් ඒස්වහ්ක් ඒස්වහ්ක් ඒස්වහ්ක් ඒස්වහ්ක් ඒස්වහ්ක් ඒස්වහ්ක් ඒස්වහ්ක් ර්‍

  • @DedunuKaushlya-d7s
    @DedunuKaushlya-d7s ปีที่แล้ว +3

    පත්තිනි මැනියන්ගේ පිහිටෙන් හැම ප්‍රශ්නයක්ම දුරුවේවා!!!

  • @keerthiguna2528
    @keerthiguna2528 10 หลายเดือนก่อน +2

    මගේ අසේන් පුතාගේ සියලු ග්‍රහ අපල දුරැ.වෙිවා

  • @Chandrikawijebandara968
    @Chandrikawijebandara968 7 หลายเดือนก่อน +2

    පත්තිනි මෑණියන් ගේ පිහිට ලැබේවා . සියලු ලෙඩ දුක් දුරු වේවා .🙏🙏🙏🙏🙏

  • @priyadarshanimadumala4079
    @priyadarshanimadumala4079 11 หลายเดือนก่อน +2

    Methu puthu.

  • @manulatheminda2510
    @manulatheminda2510 ปีที่แล้ว +9

    පත්තිනි මෑණියනි මාගෙ සියලු ⁣දුක් දුරු කර මාගේ සියලු බලාපොරොත්තු ඉටු කර දෙන්න!!!

  • @garushinhawimala6014
    @garushinhawimala6014 ปีที่แล้ว +2

    M
    Amma budu wewa a mage os warama sartaka wewaaaa

  • @AnjaliKavisha
    @AnjaliKavisha 2 หลายเดือนก่อน

    මගේ වස් දොස් දුරුවේවා 🙏. සියළුම දෙනාට ආශීර්වාදය වේවා 🙏🥰

  • @kumariakke6525
    @kumariakke6525 ปีที่แล้ว +2

    Patteni මෑණියන් ge පිහිට ආරක්ෂා wa සලසා දෙන sekwa මගෙ පවුලේ සියලුම දෙනාටම budusaranai ලැබේවා

  • @SeromiKumari
    @SeromiKumari 7 หลายเดือนก่อน +1

    පත්තිනි මැනයන්ගේ පිහිටෙින් මාගේ පවුලේ ස්යලු දෙනගේම සෙනසුරැ අපල දුරැ කර අරකෂ කර සියලුම රැකිරක්ෂ දියුනු ාවිවා අරක්ෂව ලැබේව පත්තිනි අම්මෙි ⁣මගේත් මහත්තයගේත් දැරැවන්ගේත් ලෙඩරෝග සුවකර දෙන්න ලෝකු පුතාගේ රටයන බාල පෝරෝත්තව සියලුම අපල දුරැ කර ඉක්මනින් ඉෂ්ට කර දෙන්න පත්තිනි මැනියන්ගේ පිහිට ලැබෙිවා ලෝකු දුවගේ දරැ පැටවි තුන්දෙන අරක්ෂ කර දේව සාදු සාදු සාදු

  • @nilushinilushi5707
    @nilushinilushi5707 ปีที่แล้ว +2

    Utumu matubudu bawa patana satpattini maniyange phita labi mage demapiyan mage abudaruwantat mage shodarayage abudaruwantat nawaghaapala duruwi niduknirogi suwaya dirgausa labewa!!!🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼 utum satpattini maniyanta goutama budurajanan whansege phita asirwada labi matubudu bawa labimata pinbala labewa!!!🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼 teruwansaranin me kavi gayanawan setpatana shouriyata niduknirogi suwaya nwaghaapala dosda duruwi dirgausada labewa!!!🙏🙏🙏🌼🌼🌼🌼🌼

  • @siriyasiriyawathi9598
    @siriyasiriyawathi9598 ปีที่แล้ว +4

    පත්තිනි අමිමේමුබ හිරෙන් නිදහස්කරදෙන්න

  • @dananjanikanchana2662
    @dananjanikanchana2662 10 หลายเดือนก่อน +1

    Paththini meniyange pihiten mage kusa thula enna daruwa niduk nirogi siyalu agapasagayen yuth daruwek wewa!

  • @sanjanadesilva9857
    @sanjanadesilva9857 6 หลายเดือนก่อน +1

    පත්තීනි දෙව් මට පිහිටයි වේනවා

  • @user-rt9qe4qc2g
    @user-rt9qe4qc2g 5 หลายเดือนก่อน +1

    🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🎆🅰️kantha Saththaki mathu Budu Bava pathami parum pura Pathe patheni Amma ❤Amma🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🪔🥢🤲🤲🤲🤲💯💯💛🙏🍁🙏

  • @hdhhdhdhdbzhhdhhdhdhdbzh-hy7ex
    @hdhhdhdhdbzhhdhhdhdhdbzh-hy7ex ปีที่แล้ว +3

    Sath pattini meniyange aashirwadayen niduk nirogi suwaya lebewa deergayu wewa mage hitha thulajeewathwena siyalu denama oba wahanseta barai Amma ape jeewitha rakina oba wahanse punya wantha theja wantha pirimi aathmayak Lena louthra budu wewa budu wewa budu wewa sadhu Sadhu sadhu Sadhu sadhu Sadhu sadhu

  • @prasadhemantha7757
    @prasadhemantha7757 ปีที่แล้ว +2

    Puduma lassanai. Budusaranai channel eka thawath diyunu wewa

  • @dimutulakshan6523
    @dimutulakshan6523 ปีที่แล้ว +2

  • @lkminilkmini7799
    @lkminilkmini7799 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏

  • @user-yu2pq7pu7w
    @user-yu2pq7pu7w 3 หลายเดือนก่อน +1

    🌺🌺🥀🌷🌺🌷🌹🌺🥀🌷🌹🌺🥀🌷🌷🌺🌷🌺🌷🌷🌷🌷🌺🌷🌷🌺🌴🌴🌿🍀🌱🌷🥀🌿🌺🌹🌱🌹🌺☘️🌿🌿🌹🌺🌺Makarna pin başlදෙවිවරුන්හටත් මාගේ පත්තිනි මෑණියන්ayan buduwawa buduwawa buduwawa buduwawa buduwawa buduwawa makarna pına maga උපුල්වන් දෙවියන්හට අත් වේවා මගේ රත්තරන් දෙවියන්ට මගේ පිං බලයෙන් බුදු වේවා බුදු වේවා බුදු වේවා බුදු වේවා බුදු වේවා බුදු වේවා බුදු වේවා සත්තයි ඒකාන්තයි.🌷🌷🌷🌺🌺🌺🌷🌷🌺🌺🌷🌷🌺🌺🌷🌷🌿🌴🌱🌿🌿🌿🌺🌿🌿🌺🌿🌿🌺🌷🌷

  • @InokaInoka-zb6rq
    @InokaInoka-zb6rq 8 หลายเดือนก่อน +2

    මගේ අම්මේ මගේ චුට් දුව යෙනුජි දෝනිගේ සෙම රෝගය කැස්ස සුව කරන්න අම්මේ

  • @JanakaCooray-qy6cg
    @JanakaCooray-qy6cg 2 หลายเดือนก่อน +1

    පත්තිනි මැනියන්ගෙ පිහිටයි

  • @madusankasandaruwan-ft8rn
    @madusankasandaruwan-ft8rn ปีที่แล้ว +4

    🙏🙏🙏🙏දුක් දුරු වේවා 🙏🙏🙏🙏පත්තිනි අම්මේ මගේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ghareebtv5195
    @ghareebtv5195 ปีที่แล้ว +2

    Obage pihita arakshawa matath mage daruwantai mage paule ayatai laba denna paththini maniyani.naya karadara walin apiwa nidahas karala denna amme 🙏🙏🙏🙏🙏

  • @kusumlatakusumlata9710
    @kusumlatakusumlata9710 11 หลายเดือนก่อน +2

    අප සැමදෙනෙකුටම පත්තිනි මැනියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏

  • @user-kz6fp7pj5q
    @user-kz6fp7pj5q ปีที่แล้ว +2

    Paththini maniyange pihiten mage daruvange siyalu apala duru wewa yahapath anagath laba dethva 🙏🙏🙏

  • @DumeshRathnayake
    @DumeshRathnayake 11 หลายเดือนก่อน +2

    Mage daru petau 3dena arkha wewa

  • @rajaniindira5497
    @rajaniindira5497 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @sugathchandimal2383
    @sugathchandimal2383 ปีที่แล้ว +3

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ දෝනිගේ අපල දුරු වේවා! සාදු සාදු සාදු !🙏🏻🙏🏻🙏🏻

  • @nelumcha2586
    @nelumcha2586 ปีที่แล้ว +4

    සත් පත්තිනි මෑණියන්ගේ ම ප්හිට යි මගේ දරුවෝ දෙන්න ට ත් මගේ ත් සතුරු කරදර දුරැ කර ලන්න මෑණියනේ 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @pwaidyaratne6213
    @pwaidyaratne6213 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanchanadilrukshi9315
    @kanchanadilrukshi9315 4 หลายเดือนก่อน

    Mage ratharan puthala dennata paththini maniyange pihita arakshawa labewa

  • @imeshasansala9506
    @imeshasansala9506 3 หลายเดือนก่อน

    පත්තිනි මැණියන් මට පිහිට ලැබේවා සියලු ලෙඩ රෝග දුක් දුරු වේවා 😞

  • @user-cj8kl8ns8m
    @user-cj8kl8ns8m 9 หลายเดือนก่อน

    Me siyalu denage pethum sathpaththini obwanse pihita wewa.ekaththayen obawahnse buduwewa.mage prsna karadara duruwewa......

  • @hansakakoshitha9136
    @hansakakoshitha9136 ปีที่แล้ว +2

    පත්තිනි මෑනියන් මතු බුදු වෙවා!!!!!

  • @piyaltv5203
    @piyaltv5203 ปีที่แล้ว +2

    🌼🙏🌼

  • @pasindumaduwantha-vb2bf
    @pasindumaduwantha-vb2bf 21 วันที่ผ่านมา

    පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් මාත් මගේ කුසේ පිළිසිඳ ගත්තා වූ පුංචි පැට්යත් නිදුක් නිරෝගී වේවා. ආරක්ෂා වේවා. 🌼🙏

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 11 หลายเดือนก่อน +2

    බුදුසරණයි 🙏🙏🙏🌼🌼🌼🌼

  • @manjulapuspakumara2393
    @manjulapuspakumara2393 ปีที่แล้ว +2

    මාරම ලස්සනයි

  • @chamiduishanka4474
    @chamiduishanka4474 ปีที่แล้ว +2

    පත්තිනි මෑනියන්ගේ පිහිටයි ☸

  • @ramiaramia2917
    @ramiaramia2917 ปีที่แล้ว +1

    පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් මගේ පැතුම් ඉටුවෙිවා .🙏🙏🙏🌹🌹

  • @ireshasadamali2405
    @ireshasadamali2405 ปีที่แล้ว +3

    අනෙ පත්ති මෑණියන්ගේ පිහිටින්මගෙ කුසට දරැවෙක් ලැබේන්න කියලා පත්ති මෑණියන්ගේ පිහිටි

  • @user-dl9jq9vg5q
    @user-dl9jq9vg5q 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @kanchanadilrukshi9315
    @kanchanadilrukshi9315 4 หลายเดือนก่อน

    Mage ammage silyalu leda roga paththini maniyonge pihiten suwa wewa

  • @shanthi9023
    @shanthi9023 ปีที่แล้ว +2

    මගේ.පත්නිනි.මැනිගේපිහිටයිමෙිකරදරඋරැවෙිවා

    • @chandra8284
      @chandra8284 ปีที่แล้ว

      Pattini.maaniyangae.pihitan.mama.ekmanata.suwapat.waawaae

    • @chandra8284
      @chandra8284 ปีที่แล้ว

      C ❤ Dr CT CT no

  • @sisirachandrasena963
    @sisirachandrasena963 9 หลายเดือนก่อน

    පත්තිනි මෑණියන්ගේ පිහිටයි !

  • @priyadarshanimadumala4079
    @priyadarshanimadumala4079 11 หลายเดือนก่อน +2

    Kumari akki nasisa akki amma mage daruva mama methu yana ayata Seth pethima

  • @WMSBWanigasekara-zl2ec
    @WMSBWanigasekara-zl2ec 10 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌺🌺🌺🏵️🏵️🏵️

  • @dasunibhagya2282
    @dasunibhagya2282 ปีที่แล้ว +2

    Maage siyalu weda katauthu saarthaka karala denna deviyane

  • @rakindaudaya576
    @rakindaudaya576 ปีที่แล้ว +3

    පත්තිනි මෑණියන්ගේ පිහිටයි !! ඔබ අප සියලුම දෙනාටම ❤

  • @GEMING-SCOOT-YT
    @GEMING-SCOOT-YT ปีที่แล้ว +2

    දෙවින් ඇත්ත්ද 🥺

  • @DDuli-fb7rs
    @DDuli-fb7rs 2 หลายเดือนก่อน

    ලස්සනට කවි කියනවා. . අනේ ඔයාට පත්තිනි මෑනියන්ගෙම පිහිටයි.🌺🌺🌺 ඔයාගෙ කවි අහන්න මන් හරිම ආසයි. ඔයාගේ හැම පාර්තනාවක්ම ඉස්ටවෙන්න ඕන දෙවියනේ🥰🥰🥰

  • @renukadamayanti579
    @renukadamayanti579 ปีที่แล้ว +2

    🙇🙇🙇‍❤️‍

  • @user-ro4ec6tx5b
    @user-ro4ec6tx5b ปีที่แล้ว +2

    Pattene, maneynga,phta matada,du,,dar,mene,,bereyanta,, labawa

  • @senuriumayanga7631
    @senuriumayanga7631 ปีที่แล้ว +3

    මෙි මාසේ මගේ කුසේ දරැ කලලයක් පිලිිසිද ගනිත්වා

  • @thanujakarunarathne3560
    @thanujakarunarathne3560 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @HaDilrukshika-ww9ip
    @HaDilrukshika-ww9ip ปีที่แล้ว +2

    Mage thiyena prashna getalu mata visadala denna paththini amme mata pihita venna

  • @ChamilaRasangika-kg9kg
    @ChamilaRasangika-kg9kg 2 หลายเดือนก่อน

    පත්තිනිමැනියන්ගෙපිහිටයි❤❤❤❤❤❤❤

  • @tonygamage1877
    @tonygamage1877 ปีที่แล้ว +2

    Om Namo Shri Paththini Matha Namo Namaha !!!
    May I with my daughter Kavindya, Ishani, Niluka, Shakila along with our children and all the devotees with the sweet singer Miss Ruchira Nirmani be protected and be blessed with Wisdom, Education, Prosperity, Good Health and Happyness by the Holy Goddess Shri Paththini Matha !!!

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏❤💕💜️💙🌻💐💞....patten maneynga pehta arksawa labela maga cute puta maga sameya mamat arksawa wa..maga seylu setum patum etuwawa patten maneynga pehta labawa sadu sadu sadu

  • @mangalikamangalika2360
    @mangalikamangalika2360 ปีที่แล้ว +1

    පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏

  • @praveenkumara7459
    @praveenkumara7459 หลายเดือนก่อน

    Mn mulu hadawathinm විස්වාසය karanw🙏🙏🙏🙏

  • @lgphone-nl2dl
    @lgphone-nl2dl 7 หลายเดือนก่อน

    🙏🙏🌸🌺🌹

  • @harshaniupeksha8131
    @harshaniupeksha8131 ปีที่แล้ว +2

    පත්තිනිමෙනියනිමගෙනයබෙරග්පන්නමටපිහිටව්‍ර්න්ස්

  • @surangasuranga1676
    @surangasuranga1676 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @tharananiranjana4157
    @tharananiranjana4157 ปีที่แล้ว +1

    Pathine mene phitaei sammtama

  • @dineshsmms2522
    @dineshsmms2522 ปีที่แล้ว +2

    Mage paule siyalu denatath rate siyalu denatath yahapathak vewa.............

  • @harshaniupeksha8131
    @harshaniupeksha8131 ปีที่แล้ว +2

    Pththinimaniyaniamilagerassawaidthirakaradena

  • @priyankapriyanka3572
    @priyankapriyanka3572 ปีที่แล้ว +5

    මගේ සියලු ම වැඩ කටයුතු සාර්ථක කර දෙන්න දෙවියනේ

  • @nayomibandara4788
    @nayomibandara4788 6 หลายเดือนก่อน +1

    ඒස්වහ්ක් ඒස්වහ්ක් ඒස්වහ්ක් ඒස්වහ්ක් ඒස්වහ්ක් ඒස්වහ්ක් ඒස්වහ්ක් ඒස්වහ්ක් ඒස්වහ්ක් ඒස්වහ්ක් ඒස්වහ්ක් ඒස්වහ්ක් ඒස්වහ්ක් ඒස්වහ්ක් ඒස්වහ්ක් ඒස්වහ්ක් ඒස්වහ්ක් ඒස්වහ්ක් ඒස්වහ්ක් ඒස්වහ්ක් ඒස්වහ්ක් ඒස්වහ්ක් ඒස්වහ්ක් ඒස්වහ්ක්

  • @senuriumayanga7631
    @senuriumayanga7631 ปีที่แล้ว +2

    me mase kuse daru kalalayak pilasida ganithwa

  • @reshansupun2491
    @reshansupun2491 5 หลายเดือนก่อน +1

    Magalakshandilshansupuanpodayadaruwangaspaladurukaralanne