සිංහයාගේ කතාව නොදැන කූරගල ගිහින් වැඩක් නෑKuragala ancient buddhist monastery குரகல

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • අද අපි නුවරඑළිය ඉදන් හැටන් හරහා බලංගොඩට ගිහින් කූරගල පුරාණ බෞද්ධ මධ්‍යස්ථානය බලන්න තමා යන්න ලෑස්ති.. හැටන් බලංගොඩ මාර්ගය හරිම ලස්සනයි කියන නිසා මේ මාර්ගයෙන් යන්න හිතුවේ.. යමු ගිහින් බලමු අපිත් එක්කම..
    Today we will go from Nuwara Eliya to Balangoda via Hatton and we are ready to visit the Kuragala ancient Buddhist center.. Hatton Balangoda road is very beautiful so we thought of going this way.. Let's go and see it with us..
    இன்று நுவரெலியாவில் இருந்து ஹட்டன் வழியாக பலாங்கொடை சென்று குரகல புராதன பௌத்த நிலையத்தை தரிசிக்க ஆயத்தமானோம்.. ஹட்டன் பலாங்கொடை வீதி மிகவும் அழகாக இருப்பதால் இவ்வழியே செல்ல நினைத்தோம்.. உடன் சென்று பார்க்கலாம்..
    කොටගල වෙට් ලෑන්ඩ් පාර්ක් - • preshoot wedding shoot...
    ඩෙවෝන් සහ සෙන්ක්ලෙයාර් දිය ඇලි -
    • මෙච්චර ලස්සනද හැටන් ඉඳ...
    ‪@sparkling-nature‬ #travel #nature #trendingvideo

ความคิดเห็น • 32

  • @gunawardhananishshanka5086
    @gunawardhananishshanka5086 3 หลายเดือนก่อน +1

    ලස්සනයි

    • @sparkling-nature
      @sparkling-nature  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ❤❤

  • @enchantedhandicraft9599
    @enchantedhandicraft9599 3 หลายเดือนก่อน +1

    Woww ❤❤❤

  • @SamindaWanniarachchi
    @SamindaWanniarachchi หลายเดือนก่อน +1

    තෙරැවණ් සරණයි.

    • @sparkling-nature
      @sparkling-nature  หลายเดือนก่อน

      ඔබටත් තෙරුවන් සරණයි 🙏🙏

  • @nandanigankewela
    @nandanigankewela หลายเดือนก่อน +1

    ලස්සනයි නංගි යන්න හිතෙනවා

    • @sparkling-nature
      @sparkling-nature  28 วันที่ผ่านมา

      යමු යමු අක්කේ අපිත් එක්කම ❤❤😍😍

  • @SaubhagyaMaduwanthi-be2ne
    @SaubhagyaMaduwanthi-be2ne 3 หลายเดือนก่อน +1

  • @dayaabeykoon5742
    @dayaabeykoon5742 3 หลายเดือนก่อน

    හරිම ආසාවෙන් බැලුවා විඩියෝ එක...
    හොද පැහැදිලි කිරිමක්
    ස්තූතියි මිස්..දැනූවත් කලාට

    • @sparkling-nature
      @sparkling-nature  3 หลายเดือนก่อน

      ඔයාටත් බොහොම ස්තුතියි දිගටම අපිත් එක්ක දිගටම ඉන්නවට ❤❤😍😍

  • @-Thought-For-Life
    @-Thought-For-Life 3 หลายเดือนก่อน

    ❤❤Some valuable information.Thank you

    • @sparkling-nature
      @sparkling-nature  3 หลายเดือนก่อน

      Thanks for you too for watching our videos ❤❤

  • @mykitchenlife5122
    @mykitchenlife5122 3 หลายเดือนก่อน +1

    ඇත්තටම ගොඩාක් ලස්සනයි මමත් මේ ලගදි ගියා කූරගල වීඩියෝ කලා ඔයා වගේ පැහැදිලි කිරීමක් නම් කලේ නෑ මමත් ගොඩාක් අමාරුවෙන් නගින ගමන් පොඩි වීඩියෝ ටිකක් ගත්තා තාම වීඩියෝ දාන්න බැරි උනා ඇත්තටම ගොඩාක් ලස්සනයි දූ වීඩියෝ එක ඔන්න මමත් සහයෝගය දුන්නා ජය වේවා ❤❤

    • @sparkling-nature
      @sparkling-nature  3 หลายเดือนก่อน

      ගොඩක්ම ගොඩක් ස්තුතියි ඔබට... වීඩියෝ එක දාන්නකෝ අපිත් බලන්නම්. අව්ව වෙලාවට නගින්න නම් ටිකක් අමාරුයි තමයි නේද.. එහෙනම් ජය වේවා ඔබට 👍

  • @ruwanidhanushika5709
    @ruwanidhanushika5709 3 หลายเดือนก่อน

    ❤❤Lassanai

  • @piuminishshanka2345
    @piuminishshanka2345 3 หลายเดือนก่อน

    Harima lassanai 🤩

  • @sandaminiGeethmi
    @sandaminiGeethmi 3 หลายเดือนก่อน

    ♥️♥️♥️akki

  • @sachinthasadaruwan2671
    @sachinthasadaruwan2671 3 หลายเดือนก่อน

    ❤️❤️

  • @Sanjeewakuma
    @Sanjeewakuma 3 หลายเดือนก่อน

    ආව නේ අපේ ගමේ

    • @sparkling-nature
      @sparkling-nature  3 หลายเดือนก่อน

      හරිම ලස්සනයි ඔයාලගේ ගම.. ආයේ එන්නම් දූවිලි ඇල්ලට යන්න 😍

  • @athulakumara8423
    @athulakumara8423 3 หลายเดือนก่อน

    ලස්සනයි නේද මාත් ගියාට උඩට යන්න බැරි උනා නේ

    • @sparkling-nature
      @sparkling-nature  3 หลายเดือนก่อน

      වීඩියෝ එක බැලුවම ගියා වගේමයි නේද ❤❤

  • @lasanthipradeepika1054
    @lasanthipradeepika1054 3 หลายเดือนก่อน

    Lassanai neda.. Ape gedara awe nane oyala

  • @GeethaMallawarachchi-bn1kl
    @GeethaMallawarachchi-bn1kl 3 หลายเดือนก่อน

    ❤❤❤❤