Ane harima lassanai... obata jayen jayama wewa...!! I live in Canada but I love to watch your videos. Over here farmers let general public to visit their farms and pick the crops by ourselves, like apple picking, strawberry picking etc. So, you are promoting the same trend. Good luck.
අනිත් අය මෙච්චර හොදට කිය දෙන්නේ නෑ අඩු පාඩු ගොඩාක් ඒ අයගේ තියනවා ඔබ තුමාට ගොඩාක් pin
ceylon agri කරන මහත්මයත් මේ මහත්මයා වගේම හොඳ පැහැදාිලි කිරීම් කෙටියෙන් කරනවා. දෙදෙනාටම ස්තුතියි.
Very good
මහත්මයා ඔබගේ කාරුනික අදහස්වලට ගොඩාක් පින් ඔබ කරන්නෙ විශාල සේවයක් ඒ පිනම ඇති නිදුක් නිරෝගිව ඉන්නට බුදුසරනයි
මහත්තයා ඔබතුමා අාඩම්බරයි ඔබ අපේරටට සම්පතක් බුදුසරනයි ඔබටත් පවුලේසැමටත් ජයෙන්ජයමපතමි!!
ගොඩක් කාලයක් තිබුණ ප්‍රශ්නයක් අද හේතුව දැන ගත්තා
අපේ රටට මැණිකක් ඔයා මහත්තයා. හැමදේම සාර්ථක වෙන්න සුභ පතනවා. ජේසූ පිහිටයි !
ඒක ඇත්ත
මහත්තය කරන මේ වීඩියෝ ගොඩක් වටිනව අපේ වගාවට .ගොඩක් පින් මහත්තයො .🙏මහත්තයො අපේ ගෙදර කොස් ගහක් තියෙනවා .ඒකට දැන් අවුරුදු 30-35ක් විතර ඇති.මීට අවුරුදු දෙක තුනක ඉදන් ගහේ පලදාවත් එන්න එන්න අඩු වෙනවා.ඒ කාලෙ ගහ යට ගිනිගොඩවල් ගැහුව.ඒක නිසාද කොහෙද ගහේ කද එක තැනක් පිච්චිලා වගේ රතු දුඹුරු පාට වලක්/තුවාලයක් වගේ එකක් කදේ තියෙනවා .දැන් නම් එක ටිකක් විතර වැහිල.ඒත් තාම තියෙනවා .පලදාවත් අඩුයි.ඒක හොඳ කරල පලදාව වැඩි කරගන්න ක්‍රමයක් කියන්නකො මහත්තයො .ගොඩක් පින් සිද්ද වෙයි මහත්තයො 🙏
ආදරේ හිතෙනවා ඔබතුමා ගැන. ඔබතුමා දැයට දෙන මේ දායාදය අමිලයි .ඔබතුමා ගෙවතු වගාවෙන් පටන් ගෙන අද වන විට බොහෝ දෙනෙකුට ජිවන ගමනට අත්වැළක් වී තිබෙන බව පේනවා.චිරංජයතු!නියත ජය!
Thanks..oba..thumata
Minissunta..harima..wedagath..elawalu..wagawa
ඉතාම නිරවුල් පැහැදිලි කිරීමක්....
තෙරුවන් සරණයි
බොහොම ස්තූතියි මහත්මයා ඔබතුමා ඉතාම පැහැදිලිව හැමදේම කියලා දෙනවා ඔබතුමාගේ කටයුතු සර්ව සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා අපේ රටට ඔබතුමා වැනි අයගෙන් වෙන්න සේවය අපමණයි ඔබතුමාටත් පවුලේ සැමටත් සුවපත් දිවියක් වේවා
බොහාම ස්තුතියි ඔබතුමා ඉදිපත් කල වගාව පිලිබද විස්තර කිරීමට ..තෙරැවන් සරණයි .....මුදල් හබායන මෙකල නොමිලේ මෙි වගාව පිලිබදව දැනුවත් කිරිම .......
ගොඩක් වටිනාම වීඩියෝව ක් එල කිරි 👍👍🔥🔥🔥
ඉතා වැදගත් තොරතුරු ටිකක් ලබාදීම පිළිබඳව ස්තුතියි . ජයවෙිවා !!
වටිනා අදහස් දැක්වූ ඔබටතෙරැවන් සරනයි
ඔබතුමා ගැන අාඩම්බරයි ඉහත පෝස්ට් එකේ වරදක් වුනා (ඔබතුමා අාඩම්බරයි යනුවෙන් එ්කනිවරිදි කරේ)
මම විශ්වාස කරනවා ඔබ අවංක පුද්ගලයෙක් කියලා ස්තූතියි ස්තූතියි ස්තූතියි
බොහෝම ස්තුතියි ඔබට .... හොඳ පැහැදිලි ලෙස දැනුවත් කිරීමක්... රාබු මල් පිපුනාට පසු බීජ සකස් කර ගන්නේ කෙසේද කියන්න පුලුවනිද.... ඔබගේ වගවන් තව තවත් සරුසාර වේවා ...
හොඳ ට කියලා දෙනවා
අහන්න ආසය්
ජ්යවෙවා
හරිම පැහැදිලි පොහොර දමන විදිය බොහෝම ස්තුතියි
බොහොම sithuti teruwan saranai oba තුමා ta ජයවේවා
වටිනා වීඩියෝවක් ස්තුතියි ඔබට 🙏
ඔබතුමාගෙ පැහැදිලි කිරීම ඉතා විශිෂ්ටයි🙏🙏
බොහොම ස්තුතියි. ජයම වේවා !
aththatama obage videos harima watinawa nihal mahaththaya.obage videos balala mamath e vidiyata waga karala thiyenne.aththatama godakma sarthakai.mage gewaththeth rabu,athugowa,boonchi,karawila,wambatu,thalanabatu,nivithi,dabala,thubakaravila,ma karam,kankun,malumiris,naimiris,wage dewal.aththatama mahaththaya obage pahadili danuwath kirimata godak pin.theruwan saranai!
Very good
Ane harima lassanai... obata jayen jayama wewa...!! I live in Canada but I love to watch your videos. Over here farmers let general public to visit their farms and pick the crops by ourselves, like apple picking, strawberry picking etc. So, you are promoting the same trend. Good luck.
හරි සතුටුයි බුදුසරණයි
ගොඩක් වටිනවා.සුබ පතනවා
විශිෂ්ටයි ඉතාමත්
godak watinawa thenks
godak
Budu saranai
ජේසූ පිහිටයි අයියේ
Harima wadagath
Mamth den waga karanawa oba thumage upades anuwa.godak sathtui....obathumage siyalu weda katauthu sarthaka wewa.
Bohoma wati
Man para attak palakara oyage video aka balala godak isstuti
බොහොම ස්තුතියි
Beat agricultural program 🇱🇰🇱🇰🇱🇰🔥
Good luck uncle
Good explanation
thank you💛
තෙරුවන් සරණයි
Super obage upadhes godakk vattinava ,obathumage wagawa pol gas yatta karanakotta vehi thelan nedha. Ehema unama mokkatha karanna .
ස්තුතියි
jayawewa.....#####
Budu saranai oba tumata
ජීව අඟුරු ගැන වීඩියෝවක් කරන්න..
Thanks
Mama ISREAL Wala Lankawata Ava Davasata ANIVARYENMA Enava Mamat waga Karanna hitan Inne OBA TUMATA DIRGAUSA wewa JAYA WEVA
මා ඇති දැඩි කළ දෙමව්පියන්ටත් ශිල්ප නිපුණ කළ ගුරුවරයන්ටත් මේ ලොව රකිනා සවි මුර ගන්නටත් වැඳ වැඳ පින් දෙමි නිවන් දකින්ටත්
Mn kohomba wikarshake hadala demma eth pitimakuno giye na neh mkada krnne ekata
Karavila (bitter gourd) wagawa ganath video ekak upload karanna nihal mahathmaya.
රාබු ගැන ගොඩක් දැන ගත්තා මගේ රාබු වලත් අල වැඩිය ලොකු නැහැ
Raabu gahe kola kapala gaththata prashanayak nadda okkoma nemey eka gahakin kola 2k wage eka palayata badawak wenawada.dina 45n aniwaryen paladawa ganna oneda. Plastic mega Bothal wala wagawa karanna puluwanda mage gas godak wal wage haduna hewana handa wenna athi mal awa ewaw wala.beeja dala podi kalema awwa oneda mekata mage godak gas podi kalema mega bothalen eliyata gas enawa.
Kochchara dwsak ynwada ala bahinna ,mage ewwa dn masa 2 k witara wenwa tama ala nane
මහත්තයා අර්තාපල්
වගාව ගැන ව්ඩියෝ
එකක් දාන්න .ලොකු
උදව්වක්
Elakiri wenuwata meekiri ho yogurt yoda ganna barida
ස්තූතියි ස්තූතියි ස්තූතියි
thank you so much🙏
Asa hithena gewaththak obata thiyenne.mamatj asai ehama hadaganna.
Dhiyara pora saha krumi nasaka +dhileera nasaka ekkata 1 tangiyatta daala spray karatta kamak neddha maathya .
Mahathmaya mama hitawala thiyena patola wel wala mal awata gedi nane ekata upadesak dennako plz
Wow
❤❤❤❤❤
Beet wagawa genath karannako aiye
මාත් හිටෙව්වා
Apita oba thumagen
Wagawa gana danaganna
Dunna TP nomber eka wadakaranne na
සහෝදරයා මම මේ දියර පොහොර එක හදන්න ගත්තා..මම එකතු කලේ වැට මාර, වල් සූරියකාන්ත එක්ක ගොම පාවිච්චි කලා..මන් එක වීඩියෝ එකක් දැක්කා දිලීර නාශකයක් විදියට මුරුංගා කොලත්,කෘමි විකර්ෂණයක් විදියට ගදපාන කොලත් දාන්න කියලා..මන් දියර පොහොර එක හදලා දවස් 2ක් ගියාම මුරුංගා කොලත් දවස් 4ක් ගියාම ගදපාන කොලත් එකතු කලා.පස් වෙනි දවසේ ඉදලා සුදුපාට පැල්ලම් තියෙනවා.මුල්ම දවස් ටිකේ හොඳට තිබ්බා..දියර පොහොර එක අවුල් කියලා තමයි මට හිතෙන්නේ..ඔයාට පුළුවන්ද මට එහෙම උනේ ඇයි කියලා පහදලා දෙන්න..ඒ තත්වේ තියෙද්දි පොහොර එක දවස් 21ක් ගියාට පස්සේ භාවිතා කරන්න සුදුසුද??දියර පොහොර එකේ ගුණාත්මක භාවය තියෙයිද? සුදුපාට පුස් පැල්ලම් තියෙන නිසා වගාවට හානියක් වෙයි කියලා බයකුත් තියෙනවා..මේ ගැන පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද ??මම දැනට ගෙවතු වගාවක් කරන්නේ..වානිජ වගාවක් විදියට මිරිස් වගා කරන්න අදහසක් තියෙනවා..ඔයාගේ වීඩියෝ ගොඩක් බලලා උපදෙස් පිලිපදිනවා..පුලුවන් නම් මගේ ගැටලු වලට විසදුමක් දෙනවද??
mn oyaage diyara pohora ekatath cmnt ekak demma rply nethinisai mekatademme
K8mki 0
දියරයක් anodakola.
Suduloonutambaperaspraykaranna
වාසනාවන්ත මනුස්සයෙක් hedena.goviyo meva.අනුගමනය karanna
👌❤❤❤❤
Ratakata awashya watina pudgalsyek oba
නෝකෝල් වගාව ගැනත් විස්තර කරන්න.
❤️
Ane abalae maradanaya karana vidiyowak denna
❤️🔥
Ankaya danna
👍
Apey ratata piyek oba,nikamunta meeywa palak naha,unnta danney roondey gahanna kudubibi horakamey gihin ratatama pilikaawak wenna
Koheda me garden thiyenne
පැල ලොකු වෙන විට පස් ගොඩ කල යුතුද, රාබු වගාවෙ
❤❤❤❤❤❤👍👍👍
මගේ රාබු වගාවේ ගස්වල මල් හට ගන මාස1ක් දින ගතවී තිබේ අල නොමෙති මගේ මේ වගා වට විස්තර විසදුම ක් බලාපොරොත්තු වෙමි
සූර්යාලෝකය ලෙස සැලකිය හැකිවන්නේ තද අව්වද නැත්නම් ඒලිය ද? මගේ වම්බටු ,මාලු මිරිස්,තක්කාලි පැල වල මල් පිපුනට ගෙඩි හට ගන්නේ නැත.මගේ ගස් වලට වටේම කලු දැලකින් ආවරණය කර ඇත. නමුත් අව්ව 50% කින් අඩුවෙලා තමය් වැටෙන්නේ.
Mai waga karana katiyaige number eka naithda aiyya
අපිට අවශ්‍ය පැල මිලදී ගැනීමට පුලුවන් ද
රාබු ඇට පැල උනාට පස්සෙ කොල ලගට එනකල් පස් වලට යට කරන් ඕනිද
👍👍👍👍👍👍👍👍👍👍👍
Bim peralana me yanthraya hadunwana nama mokakda
thank you
මෑ මල්,දබල මල් කුරුල්ලන් කනවට කරන්න දෙයක් කියල දෙන්න පුලුවන්ද ඔබතුමාට
ඔබතුමාගේ ලිපිනය සදහන් කල හැකිද ?
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🧡🧡🧡🧡🧡
රාබු අල දින 45කින්ම අස්වනු නෙලිය යුතුමද? නැත්නම් දින 65 ක් දක්වා තියන්න පුලුවන්ද?
bola rabu ganth one
දර අඟුරු සකස්කර ගන්නේ කොහොමද
මේකට උත්තර නෑනේ
සර් මගෙ කරවිල palawalata පිටිපුස් රොගය හෙදිල මෙ බෙහෙත් එක හොදida
කෙහෙල් මල
ඔබ තුමාගේ පොන් නම්බරය දෙන්න පුළුවන්ද ?
අලේ පොඩියි කියලා මැරෙන්න හදපු ජේවීපී එකාට පෙන්නන්න
Thank you so much 💟
❤