සජබේ සන්ධානයෙන් පාඨලී හදිසියේම ඉවත්වෙයි | පාඨලීට සජබෙන් කැපිල්ලක් | වෙච්ච දේ පාඨලී කියයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ต.ค. 2024
  • සජබේ සන්ධානයෙන් පාඨලී හදිසියේම ඉවත්වෙයි | පාඨලීට සජබෙන් කැපිල්ලක් | වෙච්ච දේ පාඨලී කියයි

ความคิดเห็น • 317

  • @moviesforever8805
    @moviesforever8805 4 ชั่วโมงที่ผ่านมา +63

    කිසිම වරප්‍රසාදයක් හම්බෙන්ණෑ කියලා දැනගත්ම , කොමිස් ගහන්න බෑ කියලා දැනගත්තම් හොරු චන්දේ ඉල්ලන්නේ නෑ.
    එතකොට පාර්ලිමේන්තුවට පත්වෙන්නේ රටට ආදරය අය විතරයි.

  • @PadminiWickramasuriya-fo6yt
    @PadminiWickramasuriya-fo6yt 4 ชั่วโมงที่ผ่านมา +38

    එළිවෙන ජාමෙට හොද හොද සෙල්ලම්.

  • @ravindraatapattu4689
    @ravindraatapattu4689 4 ชั่วโมงที่ผ่านมา +88

    මූ පුදුම මඩ ගොඩක් ගැහුව්වෙ මාලිමාවට ..

    • @ExpertMass
      @ExpertMass 2 ชั่วโมงที่ผ่านมา

      පලදෙන හැටි බලන්න, සජබෙන්ම කැපිල්ල දවස් කීයද ගිහිං

    • @manjulakumara4380
      @manjulakumara4380 32 นาทีที่ผ่านมา

      උබට.ඉදිරියෙදි.බලතහැක😂

  • @Bathik-dv7xf
    @Bathik-dv7xf 4 ชั่วโมงที่ผ่านมา +70

    වීරවංශ ගිය මග උබටත් ලැබේවා.ලැබේවා.ලැබේවා.

    • @socialsocial2059
      @socialsocial2059 3 ชั่วโมงที่ผ่านมา +2

      . සජිත් නුඹ නාඩන්. නුඹ නාඩන්. නුඹට ඕවා හොඳ පාඩම් 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @manorijagoda2982
      @manorijagoda2982 3 ชั่วโมงที่ผ่านมา

      den hamoma ahikuntakayo wage 😢

  • @ලබ්බා-ට8ප
    @ලබ්බා-ට8ප 4 ชั่วโมงที่ผ่านมา +59

    හිගන පකා.පැන පැන යනවමූව දැන් ගනන් ගන්නෙ නැ මිනිස්සු 😊

  • @uniquethoughts1161
    @uniquethoughts1161 4 ชั่วโมงที่ผ่านมา +57

    මේ විදියට කැඩීයාම තමා මාලිමාවේ පින❤❤🎉🎉😅

  • @nihalpremaratne1203
    @nihalpremaratne1203 4 ชั่วโมงที่ผ่านมา +34

    බල්ලොත් එක්ක හිටියම මැක්කොත් එක්ක නැගිටින්න වෙනව. හරි වෙලාවට හරි තැන තීරණය කරගන්ඩ ඕනේ

  • @M.Perera
    @M.Perera 4 ชั่วโมงที่ผ่านมา +46

    මෙක මහ පිස්සුවක්.
    පනිනවා පනිනවා ඉවරයක් නැහැ.

  • @KasunTharakaMadurangaPus-px3pr
    @KasunTharakaMadurangaPus-px3pr 4 ชั่วโมงที่ผ่านมา +49

    😂😂😂😂😂හොද වැඩේ මේ වගේ තැනින් තැනට පනින කාලකන්නින්ට

  • @ichandir-od3ef
    @ichandir-od3ef 4 ชั่วโมงที่ผ่านมา +31

    ඡන්දෙට කලින්ම පාර්ලිමේන්තුව සුද්ද වෙනවා.. මේ තීරණය රටට යහපතක්...හරිම සතුටුයි

    • @ExpertMass
      @ExpertMass 2 ชั่วโมงที่ผ่านมา

      සුද්ද කරන්නදෙයක් නැත්ගි වෙයි තව කිට්ටු වෙද්දී එක එකා යනවා බර ගානක් අයින් උනානේ

  • @TheSaman1963
    @TheSaman1963 4 ชั่วโมงที่ผ่านมา +27

    පුතානෝ උඹටත් හොඳම වැඩේ kuණු ලොරිය කියන එක හරියටම හරි

  • @supunrandika2542
    @supunrandika2542 4 ชั่วโมงที่ผ่านมา +40

    ඉස්සරහට තවත් රසවත්..😂😂

    • @Danlevinug
      @Danlevinug 4 ชั่วโมงที่ผ่านมา +1

      සජිත් සමග පාටලී කියලා දාදා හිටපු උන් පව් වැඩේ🤣🤣🤣🤣🤣🤣 මු හැමදාම ලග ඉන්න උන් අනාත කරලා පෙනලා යනවා🤣🤣🤣🤣🤣🤣

  • @subatheja7574
    @subatheja7574 4 ชั่วโมงที่ผ่านมา +32

    දැන් ඉතිං ටිං ටිං ගගා ඉදහං මචං ...😅😅😅😅😅

  • @ADNissanka5429
    @ADNissanka5429 4 ชั่วโมงที่ผ่านมา +20

    මේ පරිවර්තනය සිදුවන විදිහ මහ අමුතුයි ...
    චරිත වාශ්ප කරලා දානවා හරියට හිරු දුටු පිනි වගේ...

    • @kanchanarajapaksha8292
      @kanchanarajapaksha8292 3 ชั่วโมงที่ผ่านมา +3

      ස්වභාවධර්මයේ කැමැත්ත.

    • @ExpertMass
      @ExpertMass 2 ชั่วโมงที่ผ่านมา

      ඇත්තටම රටේ වාසනාවක්

  • @Sandamalimdsk-wi8ji
    @Sandamalimdsk-wi8ji 4 ชั่วโมงที่ผ่านมา +60

    හොද වැඩෙි පරයට.

  • @chamarinishani2436
    @chamarinishani2436 4 ชั่วโมงที่ผ่านมา +26

    ඉවත්වීම ගැන මාරම සතුටු යි.ඔයාලා වගේ අය පාර්ලිමේන්තුවට නොගැලපෙන චරිතයක් .කොල්ලෙක් බාගෙට මරලා හැන්ගිචච කෙනෙක්නෙ.ඔය කියන ඒවා අපෙ 🐕 අහන්නෙ නැත .

  • @sarathchandra-vl3zf
    @sarathchandra-vl3zf 4 ชั่วโมงที่ผ่านมา +30

    මෙයාට චංද දෙන් නැ බං ජනතාව ගිය එකමයි හොද සජබ👍👍👍

  • @NimaliHemanthi
    @NimaliHemanthi 3 ชั่วโมงที่ผ่านมา +7

    දිට්ට ධම්ම වේදනීය කර්මය තමයි පුළුවන් තරම් අනුරට මඩ ගැහුවා.

    • @krishanthapeiris7673
      @krishanthapeiris7673 10 นาทีที่ผ่านมา

      Muta padisan dunne soma hamuduruvanva vikunala parlimenthuvata ava papaya..

  • @slcitizen9562
    @slcitizen9562 4 ชั่วโมงที่ผ่านมา +19

    දැන් සැපද

  • @chandrasekarakarunanayakag8213
    @chandrasekarakarunanayakag8213 4 ชั่วโมงที่ผ่านมา +17

    ඔබලාගේ දේශපාලනය මේ භූමියේ වැලලී අවසන්

  • @මිහිතලයසුරකිමු
    @මිහිතලයසුරකිමු 4 ชั่วโมงที่ผ่านมา +20

    හොදවැඩේ තොට පරයා. මේකට සබජෙට credit.

    • @GGbro0001
      @GGbro0001 4 ชั่วโมงที่ผ่านมา

      😂

  • @chamilebuddhike9627
    @chamilebuddhike9627 3 ชั่วโมงที่ผ่านมา +5

    අනුර ට දුන්න චන්දයට සාදාරනය ඉටු වෙලා.බොහෝ දෙනෙක්ට යන එන මං නැති වෙලා

  • @nishanthasuresh396
    @nishanthasuresh396 4 ชั่วโมงที่ผ่านมา +10

    ෆොන්සේකා, පාඨලී ගෙදර 😂

  • @sunilratnayake-vv7dy
    @sunilratnayake-vv7dy 3 ชั่วโมงที่ผ่านมา +3

    පලමු කතිරයෙන් තවත් ජයග්‍රහණයක්

  • @leonardfernando
    @leonardfernando 4 ชั่วโมงที่ผ่านมา +11

    රට කන්න හවුල් උන පරයෙක් පරන පුරුදු රක්ශාවක්.කරගෙන පැත්තකට වෙලා හිටු.

  • @onlineenglishlessons918
    @onlineenglishlessons918 4 ชั่วโมงที่ผ่านมา +9

    දැකීමත් අපුල තවත් චරිතයක්

  • @arunalokuge1595
    @arunalokuge1595 4 ชั่วโมงที่ผ่านมา +7

    මෙතෙක් විවිධ විධායක බූරුවන් යටතේ රජයයන් විරුද්ධ පක්ෂයන් තුල පාර්ලිමේන්තුව හෙබවූ මෙයා අනුර කුමාර විධායක ජණාධ්පති ධූරයටම මේතරම් බියක් හෝ නහයෙන් ඇඬීමක් ඇයි මේ ?

  • @keerthigalle-km1fs
    @keerthigalle-km1fs 2 ชั่วโมงที่ผ่านมา +3

    මේ ගෙවෙන්නේ උඹලගේ දේශපාලනයේ අවසාන යුගය 💪💪

  • @psychiatricnursingbyananda4349
    @psychiatricnursingbyananda4349 3 ชั่วโมงที่ผ่านมา +4

    සජබෙ ට පොඩ්ඩක්වත් පාඩු වෙන්නේ නෑ. තනියම තරඟ එක ආසනයක් හෝ අරගෙන පෙන්වීමට මෙතුමාට ආරාධනා කරනවා.

  • @sanjeewaherath4152
    @sanjeewaherath4152 4 ชั่วโมงที่ผ่านมา +12

    කුල්ල කුජීත ලෙල්ල ගැලවිලා..

    • @arunalokuge1595
      @arunalokuge1595 4 ชั่วโมงที่ผ่านมา

      මාර ගැලපීමක් 👏👏👏

  • @chinthakawickramasinghe3049
    @chinthakawickramasinghe3049 4 ชั่วโมงที่ผ่านมา +25

    අනුර මේවා කල්තියා ම කිව්වා . මේ එකතු වෙන්නෙ රටට ආදරයට නොවන බව . තනතුරු වරදාන වරප්‍රසාද වලට බව .
    මාලිමාවේ ජයග්‍රහණය කොපමණ බලවත්ද කියලා දැනටමත් පැහැදිලියි. පරණ හැලෙන අය නොගත්ත එක . ඒක නිසා ජනතාව විශාල ලෙස එකතුවෙනවා .
    මාලිමාවට ජය .🧭👍❤️

    • @AsokaMunasingha
      @AsokaMunasingha 3 ชั่วโมงที่ผ่านมา

      දන්වත් අනුන් ගැන හෙව්වා ඇති අනුරට කියන්න වැඩ කරන්න කියලා කියපුවා අපි බලන් ඉන්නවා උගන්ඩාවෙන් ඩොලර් ටික ගේනකන් ඒ එන ගමන් මෝල්ටා වලත් ඇති අරන් එන්න කියන්න 😂😂😂

    • @chinthakawickramasinghe3049
      @chinthakawickramasinghe3049 3 ชั่วโมงที่ผ่านมา

      @@AsokaMunasingha ඔයා කියපු දේ නැවත කියවලා බලන්න 🤭

    • @ShiranRathnakumara
      @ShiranRathnakumara 3 ชั่วโมงที่ผ่านมา

      අනුන් ගැන හොයන වැඩේ කරන්නේ කවුද කියලා ජනතාව දන්නවා දැක්කනෙ ජනාධිපතිවරණය කාලේ කියපු පට්ට බොරු ටික. ඒක නිසා ඔයගොල්ලෝ පාඩුවෙ ඉන්න අනුර රට කරයි හරියට. අනුර කරන වැඩ වල ප්‍රතිඵල තමයි මේ අපි දැන් දකින්නේ වැඩකාරයෝ කියපු එවුන් දැන් චන්දය ඉල්ලන්නෙත් නැතිව ඉන්න හදන්නේ. ඒ වගේම නාමල් කුමාරයා චන්දෙ ඉල්ලන්නේ නැතිව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුව ට රින්ගන්න හදන්නේ අනුර ගේ වැඩ වල ප්‍රතිඵල නිසා. හැබැයි නාමල් කුමාරයා ගැන කැතයි ලැජ්ජයි හිරිකිතයි

    • @ExpertMass
      @ExpertMass 2 ชั่วโมงที่ผ่านมา

      @@AsokaMunasingha මෝල්ටාව ඒ දවස් වලම නෝන්ඩි උනා මතක නැද්ද අයියෝ Update නෑනේ

    • @Shan_one_and_only
      @Shan_one_and_only 2 ชั่วโมงที่ผ่านมา

      @@AsokaMunasinghaතවත් ගූ කකා පුකේ ඇරගන්න්‍ර් නැතුව මිනිහෙක් වෙයන් නාකි ලබ්බො... උන්ගාව හිටපු එවුනුත් යනවා ඒත් වහල් පොන්න වේසිගෙ පුතාලානෙ යකො තාමත් ගූ කන්නෙ...හිඟා කාපන් පවුල් පිටින් ගිහින් ඔයිට වඩා හොඳයි...නැත්තම් සජිත් ගෙ නංගිගෙ හුත්ත අස්සටවත් වෙලා දිවක් දාන් හිටපන් ..

  • @Lata-hs7tt
    @Lata-hs7tt 4 ชั่วโมงที่ผ่านมา +7

    මෙයාලගේ වැඩේ එහාට මෙහාට පනින එක විතරයි රටට කරපු දෙයක් නෑ අනේ ඔයාල පාඩුවේ ඉන්නවනම් ඒක තමයි කරන්න ලොකුම උදවුව ඔයාලගේ උපදෙස් ඕනේ නෑ 😂😂😂

  • @SanjeewaGunerathna
    @SanjeewaGunerathna 4 ชั่วโมงที่ผ่านมา +8

    මුන්ව දැන් මිනිස්සු අවලංගු කාසි විදිහට තමයි ගනන් ගන්නේ.රටට හොදක් කරානම් එකෙකුටවත් නරකක් වෙන්නේ නැහැ.

  • @hanifmohamad6702
    @hanifmohamad6702 4 ชั่วโมงที่ผ่านมา +4

    ජාතික ලැයිස්තුවෙන් ඇතුළට එන්න තමයි මේ

  • @smaduraliyanage880
    @smaduraliyanage880 3 ชั่วโมงที่ผ่านมา +2

    පුද්ගලික වාසි බලාගෙන එහාට මෙහාට පනින අයට මිනිස්සු කතිරෙන් උත්තර දෙය්...
    දන්න මුණු වල කෙරුවාව මිනිස්සු දන්නවා..

  • @MallikaPearea
    @MallikaPearea 3 ชั่วโมงที่ผ่านมา +2

    සජිත් හිතුවෙ ජනාධිපති වෙයි කියලනෙ. ඒ නිසා හැම කුණුගොඩක්ම බාරගත්ත විතරක් නෙවෙයි , හැම කොන්දේසියකටම
    එකඟ උනා. පැරදුනාට පස්සෙ තමයි නියම කෙරුවාව එලියට ආවෙ

  • @DanushHerath
    @DanushHerath 36 นาทีที่ผ่านมา

    රටට නුසුදුසු අය ස්වභාවධර්මයෙන්ම ඉවත් කරනවා

  • @gaminivitharanagamage7798
    @gaminivitharanagamage7798 4 ชั่วโมงที่ผ่านมา +8

    කියපුබොරැවලට..වෛරයවැපැරපුඋබලට....ස්භාදහම..දුන්න.දඩුවමි..

  • @anandaananda1572
    @anandaananda1572 57 นาทีที่ผ่านมา

    මාලිමාවෙ අය හරි කැමතියි මිනිස්සු පක්ශ අතර ආරවුල් ඇතිවෙනවට ලැජ්ජයි

  • @upulliyanagge2027
    @upulliyanagge2027 4 ชั่วโมงที่ผ่านมา +2

    "සිංහයෙකුගේ නායකත්වයෙන් යුත් බැටළු සේනාවක් බැටළුවෙකු විසින් මෙහෙයවන සිංහ සේනාවකට වඩා බලවත්ය." නැපෝලියන් බෝනර්පාර්ට් True for SJB

  • @dayanandakarunamunige9732
    @dayanandakarunamunige9732 4 ชั่วโมงที่ผ่านมา +6

    ජනාධිපති වරණයට වැටිච්ච චන්ද එලෙසම ලැබේවි එච්චරයි වෙන්නෙ

    • @SheebaWikramarathne
      @SheebaWikramarathne 4 ชั่วโมงที่ผ่านมา +1

      එකෙන් බාගයක් ම මෙ වතාවෙ නැ.

  • @h7y3n8
    @h7y3n8 ชั่วโมงที่ผ่านมา +1

    රොටියාගේ දේශපාලන අනාථාගාරය තියනවා ඒකට යන්න..😂

  • @Udayarathne491
    @Udayarathne491 4 ชั่วโมงที่ผ่านมา +4

    මේකා දෙපැත්ත කන එකෙක් .

  • @h7y3n8
    @h7y3n8 ชั่วโมงที่ผ่านมา +1

    පුතාණෝ ලෙසටම ඇරියා නේද?අනේ සාදු..හොඳ වැඩේ..😝

  • @amig4732
    @amig4732 3 ชั่วโมงที่ผ่านมา +2

    අපරාදේ සජබෙ වේදිකාවේ නුසුදුසු කථා කියල තමන්ව සවුත්තු කර ගත්ත. අගමැති කමක් ගන්න බුද්ධිමත් දේවල් කතා කරන්න ඕන. එක එක පක්ෂ වලට ඇතුලු වෙලා තනතුරු ගන්න බලාගෙන තවත් පක්ෂයකට චෝදනා එල්ල කරන කොට තමන්ගේ ගමන කෙටි වෙනව.

  • @LDON-XTrading
    @LDON-XTrading 4 ชั่วโมงที่ผ่านมา +4

    පැනලා පැනලා , Jet Lee කෙනෙක් උණා. උබලට ඔහොම වේලා මදි , ජාති වාදී , ආගම වාදී නරුමයෝ . 😂

  • @AthulWijaya
    @AthulWijaya 4 ชั่วโมงที่ผ่านมา +3

    අත්තෙන් අත්තට පනින කුරුල්ලා තෙමී නසී.

  • @Sunilrajarahtna
    @Sunilrajarahtna 3 ชั่วโมงที่ผ่านมา +1

    මෙයාත් වීරවංශ වගේ තමයි තමයි තමන්ගේ තමන්ගේ ඡන්ද ඡන්ද පදනමක් නැහැ ලොකු ප්‍රධාන ලොකු ප්‍රධාන පක්ෂෙකට පක්ෂෙකට පක්ෂෙකට හේත්තුවෙලා ලොකුවට ලොකුවට

    • @Sunilrajarahtna
      @Sunilrajarahtna 2 ชั่วโมงที่ผ่านมา

      හිටපු අමුණුගමත් උරය වගේ වගේ අධි තක්සේරුවෙන් හිටියේ. හිටියේ. නමුත් විපක්ෂයක්තිබුණාඒ කාලේ විපක්ෂ තිබුණා පැනගන්න පැනගන්න පැනගන්න අනිත් පැත්තට අනිත් පැත්තට දැන් විපක්ෂ ඉන්නේ මාලි මාව මාව මාලිමාව අධිම අධි අධිම අධි අධිම අධිම අධි අධිම අධි විපක්ෂ ඉන්නේ මාලි මාව මාලිමාව විපක්ෂ ඉන්නේ මාලි මාව මාලිමාව අධිම අධි අධිම අධි මානසික ගන්ත්වයෙන් මානසිකත්වයෙන් ඉන්න මිනිස්සුන්ව

  • @ratnaperera1044
    @ratnaperera1044 2 ชั่วโมงที่ผ่านมา

    අනාතයි මාලිමාව පැත්තෙ එහෙම එනවා නොවෙයි. ජරා ගොඩක්.

  • @shehaniudeshika274
    @shehaniudeshika274 3 ชั่วโมงที่ผ่านมา +1

    අපිත් කෙළිමු 'ලී' දෙපිල සැදීලා🥲
    (අනේ පාට පාට 'ලී' )😂😂

  • @merilkurera530
    @merilkurera530 3 ชั่วโมงที่ผ่านมา

    රටට නුසුදුසු පුද්ගලයන් දේශපාලනයෙන් ඉවත් වෙමින් ඇත..
    මැතිවරණයේදී අදූෂිත ජාතික ජනබලවේගයේ ක්‍රියා කාරීන් වැඩි පිරිසක් පාර්ලිමේන්තුවට පත්කර යවමු..

  • @lahiruwidyarathne4278
    @lahiruwidyarathne4278 3 ชั่วโมงที่ผ่านมา +2

    අපරාදේ ඉල්ලුවනම් දෙන්න හිටියේ😂

  • @nishanthaherath1786
    @nishanthaherath1786 ชั่วโมงที่ผ่านมา

    හොද වැඩේ

  • @Shanthigamage1234
    @Shanthigamage1234 3 ชั่วโมงที่ผ่านมา

    මාලිමාවට මඩ ගැසු එකෙකුටවත් හරියන්නේ නැහැ.

  • @anurarajapaksha4878
    @anurarajapaksha4878 3 ชั่วโมงที่ผ่านมา +1

    මු මොකාද මුට දෙන්න එපා නාමයොජනා. මුට යනඑනමන් නැතිවුනාම තමයි සජිත් මතක් වුනේ.

  • @danushkakumara8314
    @danushkakumara8314 17 นาทีที่ผ่านมา

    කොළඹින් ඉල්ලලා දිනන්න බෑ මෙි සැරේ ඒකට වෙට්ටුවක් දාල ඉල්ලන්නේ නැතුව අයින් වෙනව

  • @nimalpratrhna5239
    @nimalpratrhna5239 2 ชั่วโมงที่ผ่านมา

    ආවට වඩන් නෑ පරාද වෙනවා පරාද වෙනවා වෙනවා බුදු සරණයි සයිට් එකට වෙලා ගෙදරට වෙලා

  • @indikarathnayake2519
    @indikarathnayake2519 4 ชั่วโมงที่ผ่านมา +1

    Auto system change කියන්නේ මේවට තමයි

  • @amig4732
    @amig4732 3 ชั่วโมงที่ผ่านมา +1

    මැතිවරණ කොමසාරිස් ලගෙ ක්‍රියා පටිපාටිය දෝෂ දර්ශනයට ලක් කරල උසාවි යනවාත් කිව්වා නේද ? මෙතුමා ට කිසිම කෙනෙක් එක්ක වැඩි කාලයක් ඉන්න බැහැනේ.

  • @KaveeshaKavindani-u5j
    @KaveeshaKavindani-u5j 3 ชั่วโมงที่ผ่านมา

    Malimawa නව ආන්ඩුවක්❤❤❤

  • @samarakoonnawarathna
    @samarakoonnawarathna 3 ชั่วโมงที่ผ่านมา +7

    මාලිමාවට 5/6ක බලයක් ලබාදීමට කටයුතු කරමු

  • @uppam
    @uppam 2 ชั่วโมงที่ผ่านมา

    මෙි යකා හැමපැත්තටම පැන පැන ඉදලා අන්තිමට ඉල්ලන් කෑවා.

  • @gamaipansalaisaubhagyatv1997
    @gamaipansalaisaubhagyatv1997 3 ชั่วโมงที่ผ่านมา

    විපක්ෂයේ හිටියත් පෙර ඩීල් දැමූ උන් මේපාර npp එකෙන් එම අරමුනු ඉටු නොවෙන බව දන්න නිසා හා ඉල්ලුවත් පරදින නිසා එන්නෑ ලූ

  • @shiranthaailapperuma2870
    @shiranthaailapperuma2870 3 ชั่วโมงที่ผ่านมา

    උස අයියා ගොඩ නැත්තං පැරදිල ගෙදර 😂😂😂

  • @msf40
    @msf40 3 ชั่วโมงที่ผ่านมา +1

    අගුරැ කාපු එවුන් අලු රෙන ගමන් 😂😂😂😂😂😂

  • @karuapp6083
    @karuapp6083 50 นาทีที่ผ่านมา

    ලේ විලේ පීනල මහන්සි ඇති. ස්වභාව ධර්මයේ තීන්දුව ලැබී ඇත. මාලිමාව ට6/5

  • @lalguruge9278
    @lalguruge9278 ชั่วโมงที่ผ่านมา

    මුන් දන්නවා ජනථාව ප්‍රතික්ෂේප කර හමාරයි කියලා

  • @BuddhikaDhananjaya-d5y
    @BuddhikaDhananjaya-d5y 24 นาทีที่ผ่านมา

    මෙන්න මුට එක ඡන්දයක් දෙන්න හොඳ නෑ.පුදුම ගෙඹි පැනිලි පනින්නේ මුන්

  • @hmtherath3099
    @hmtherath3099 2 ชั่วโมงที่ผ่านมา

    දැන් හොදටම තේරෙනවාද සජියා ලග තියෙන්නෙම ටිං ටිං සැලසුම්මයි කියලා

  • @nalinanghie2068
    @nalinanghie2068 3 ชั่วโมงที่ผ่านมา

    මොහුට ඇති බහුතරයක් නැහැ ඕනෙනම් 3,4සාමාජිකයන් ඇති.

  • @evopowerbomb3862
    @evopowerbomb3862 ชั่วโมงที่ผ่านมา

    නියමයි නියමයි ඔක්කොම වෙන් වෙයන් සජබෙන්...එතකොට තමයි උන්ට හික් ගෑවෙන්නෙ😂

  • @wilfredalwis1716
    @wilfredalwis1716 2 ชั่วโมงที่ผ่านมา

    මෙයා කොහොමත් මේ ටොපිය කනබව අපි දැනගෙන හිටියා .

  • @turneyindrajith8967
    @turneyindrajith8967 ชั่วโมงที่ผ่านมา

    ළාමක ට්ං ට්ං ලා එකක නිදිය ගත්තොත් නැගිට්න්න වෙන්නේ.. ෴......එක්ක

  • @DilanDissanayake-u9s
    @DilanDissanayake-u9s 47 นาทีที่ผ่านมา

    කළකම් පලදෙනවා. පල ඇති ගහට නේ ගල් ගහන්නේ.

  • @samarakoonnawarathna
    @samarakoonnawarathna 3 ชั่วโมงที่ผ่านมา

    පාටලී පරදින බව.නොකියා කියනව එනිසා එයා ඉල්ලන්නේ නැත්තෙ

  • @GaminiKaluarachchi-ev8mg
    @GaminiKaluarachchi-ev8mg ชั่วโมงที่ผ่านมา

    Npp only ❤150 seats for npp ❤❤❤❤❤❤❤❤❤❤

  • @ShyamaNakandala
    @ShyamaNakandala 3 ชั่วโมงที่ผ่านมา

    සුබ විශ්‍රාම දිවියක් ගෙවන්න හැකිවේවා 😂

  • @anomaliyanage
    @anomaliyanage 25 นาทีที่ผ่านมา

    අතන මෙතන අය

  • @sanjeewaabayarathna46
    @sanjeewaabayarathna46 3 ชั่วโมงที่ผ่านมา

    මේ පැනිල්ල නම් මහා විකාරයක් වෙලා අප්පිරියයි අප්පා

  • @TIKTOKANDSONG
    @TIKTOKANDSONG 4 ชั่วโมงที่ผ่านมา +2

    තොට හොද වැඩේ .

  • @warnchan7060
    @warnchan7060 2 ชั่วโมงที่ผ่านมา

    පාඨලීයි සරත් ෆොන්සේකයි ලේ නෑයොද? එකම වැඩ😂

  • @pasanconstruction6048
    @pasanconstruction6048 4 ชั่วโมงที่ผ่านมา +1

    Malimavata Jaya veva .

  • @SumithMp
    @SumithMp 3 ชั่วโมงที่ผ่านมา

    පෙර කල පාපේ දිළිදු කමයි එය අද ඔබගේ දෙනෙත තෙමයි

  • @Bandara-p6z
    @Bandara-p6z ชั่วโมงที่ผ่านมา

    සජබෙ ප්‍රතික්‍රියා කරමින් පවතී🤣

  • @dewagekumar9465
    @dewagekumar9465 3 ชั่วโมงที่ผ่านมา

    හැමදාම kiyanna රටේ ඉරණම

  • @manojasanjeewani
    @manojasanjeewani 4 ชั่วโมงที่ผ่านมา +2

    To ara happapu kolla gena hitapan ratata kalin.

  • @DanushHerath
    @DanushHerath 39 นาทีที่ผ่านมา

    ගෙම්බෝ ටික ඉවරෙටම ඉවරයි වලටම

  • @Hasthi-un7px
    @Hasthi-un7px 3 ชั่วโมงที่ผ่านมา +1

    විමලාවතීට වෙච්ච එකේ අනික තමයි උබට වෙන්නේ
    හැල ගෙම්බෝ😜🤣😛😅😛😜🤣

  • @rupapushpa9228
    @rupapushpa9228 3 ชั่วโมงที่ผ่านมา

    Retirement for you let the country run good government ,

  • @MahindaWeerasooriya-xe9qx
    @MahindaWeerasooriya-xe9qx ชั่วโมงที่ผ่านมา

    මේරුන්ස් යන එකම හොදයි

  • @GayaniGunathilaka-zz5go
    @GayaniGunathilaka-zz5go 3 ชั่วโมงที่ผ่านมา

    Api hithuwa oka wei kyala
    Wapurapu de labila
    Budunwahanse deshana kale de sathyai❤❤

  • @thusharasadanuwan7389
    @thusharasadanuwan7389 4 ชั่วโมงที่ผ่านมา +3

    ගල් අගුරු හොරා

  • @sunildewa5046
    @sunildewa5046 11 นาทีที่ผ่านมา

    සජියට කඩේ ගිහින් රෙදි නැතිව එලවලා දේශපාලන අනාථ වෙලා.🤣🤣🤣🤣

  • @Np1226o
    @Np1226o 3 ชั่วโมงที่ผ่านมา

    රටම අවලංගු කළ චරිත 😂

  • @Suresh-x4v5u
    @Suresh-x4v5u 47 นาทีที่ผ่านมา

    කිසිම එකෙකුට මනාප ගහන්න හොද නෑ. මාලිමාවේ කවුරු දැම්මත් එයාට චන්දේ දෙන එක තමා මේ වෙලාවෙ කල යුත්තේ . පාහර මජර දුෂිත⁣ එවුන් කොහොම හරි ඇතුලට රිංගන්න බලන්නෙ. ජනාධිපති තුමනි දුෂිත⁣ කියන මේ රටේ මත්ද්‍රව්‍ය ජවාරම් කරන වුන්ට එල්ලුම් ගස ගේන්න අද දුෂිත⁣ එවුන් සේරම එකතුවෙලා වත්මන් රජයට මඩ ගහනවා විවේචනය කරනවා. දුෂිත⁣ එවුන් තාම අල්ලන්නේ නැහැ කියලා අපිට තේරෙනවා ප්‍රමාද ඇයි කියලා ඔබ තුමාට 2/3 බලය අපි සේරම එකතුවෙලා අරන් දෙනවා. මේ පාහර දේශපාලනය අවසන් කර රට ගොඩ නගන්න.

  • @haleemdeen4586
    @haleemdeen4586 4 ชั่วโมงที่ผ่านมา +2

    We are proud to say, Mali mawa win was due to their propaganda, no more communalism, instead nationalism. They won , this time as this communalism leaves surely Sajabey have chance, the worst communalist Sri Lanka has ever seen.
    Jayawewa Sajabey.

    • @mandela349
      @mandela349 4 ชั่วโมงที่ผ่านมา

      endemic voters in sri lanka

  • @Sunilrajarahtna
    @Sunilrajarahtna 3 ชั่วโมงที่ผ่านมา

    කිසිම හිරිකිතයක් නැතුව පක්ෂ මාරු කරන කරන මිනිහෙක්

  • @ameenmusthakeem6742
    @ameenmusthakeem6742 4 ชั่วโมงที่ผ่านมา +1

    You Have To Quite Because Of The Your Communal Mind Activity.

  • @gayanherath6901
    @gayanherath6901 19 นาทีที่ผ่านมา

    බොරු දුන් සහතික නීතිය ගෙනවෙ මේ යකා..

  • @SujithDilanka
    @SujithDilanka ชั่วโมงที่ผ่านมา

    ගෙදර පලයන් නරියෝ, දේශපාලන අනාතයෝ, තොපිට රගන්න දේශපාලන පොරපිටිය නැ, ගෙදර, ගෙදර