දිස්ත්‍රික්ක 22කට හදිසියේම ආරක්ෂාව වැඩිකරයි | පොලිසියෙන් විශේෂ දැනුම්දීමක් | මෙන්න පොලිසිය කියන කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ต.ค. 2024
  • දිස්ත්‍රික්ක 22කට හදිසියේම ආරක්ෂාව වැඩිකරයි | පොලිසියෙන් විශේෂ දැනුම්දීමක් | මෙන්න පොලිසිය කියන කතාව

ความคิดเห็น • 199

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 ชั่วโมงที่ผ่านมา +38

    පොලිසිය දැන් හරියට රාජකාරිය කරන එකට බොහොම ස්තුතියි

  • @janapriyamaddumage9983
    @janapriyamaddumage9983 3 ชั่วโมงที่ผ่านมา +112

    නියමයි ,නියමයි ,
    අයාලේ ගිය රටක මිනිසුන් , ශිශ්ට සමජයක් කරා මෙහෙයවීමට ගන්නා උත්සාහය අගය කරමි 👍👍👍👍

  • @DammikaThushari-x1f
    @DammikaThushari-x1f 3 ชั่วโมงที่ผ่านมา +99

    මාලිමාව කවදාවත් රතිඤ්ඤා පත්තු නොකරයි 🧭✖️🧭✖️🧭✖️

  • @KamaniSamanthika
    @KamaniSamanthika 3 ชั่วโมงที่ผ่านมา +103

    මාලිමාවෙ කවුරැවත් නිති කඞන්නෙ නැහැ ජයවෙිවා

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ชั่วโมงที่ผ่านมา +1

      💯✅💯✅💯✅💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾

    • @ShayamalRathnasiri
      @ShayamalRathnasiri 25 นาทีที่ผ่านมา

      @@KamaniSamanthika අනිවාර්යයෙන්ම .චන්දේ .බුත් .එකට.ගියත්..තමන්ට.ඇති.විදියට විනයගරුකව.යන්නේ..එ.ජනාධිපති අනුර සහොදරයා .මිනිසුන් .ගේ.හදනව.ලස්සන .සිත්.අව0ක.වනලේස

  • @ShayamalRathnasiri
    @ShayamalRathnasiri 3 ชั่วโมงที่ผ่านมา +76

    මලිමවවේ..සමජිකයන්.සියලු ම..දෙනා.අනුර සහොදරයා ට.කවචනයටත්.ගරු .කරනවා.අනුර සහොදරයා කියන.දේ.පිලිපදිනවා.ලේසටම

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ชั่วโมงที่ผ่านมา +1

      💯✅💯✅💯මානව සංයමය විනයගරුක යහපත් සමාජයක් නිර්මාණය කරමු.

  • @WakadawalaWijithahimi
    @WakadawalaWijithahimi 43 นาทีที่ผ่านมา +2

    අනිවාරයෙන්ම එය සිදුවියයුත්තක්

  • @RenukaRenuka-vv7fs
    @RenukaRenuka-vv7fs ชั่วโมงที่ผ่านมา +17

    හරියට නීතියට ගරු කරන.අපෙ අනුරකුමාර ජනාධිපතිතුමාට (මාලිමාවට ) ජය වේවා 👍👍👍❤️❤️❤️

  • @somawaduge2107
    @somawaduge2107 ชั่วโมงที่ผ่านมา +12

    ඉතාමත් හොද තීරණයක්. ස්තුතියි රටේ නීතිය හා සාමය රකින්නට පොලීසිය දරණ උත්සාහයට

  • @yuhansaperera6383
    @yuhansaperera6383 ชั่วโมงที่ผ่านมา +6

    හොද වැඩ පිලිවෙලක් ගෙනියන්නෙ.දිගටම ඔහොම යමු.කොහොමද අපේ ජනාධිපතිතුමාගේ සංවර ජනහිතකාමි වැඩපිලිවෙල.අගය කලයුතුයි.පොලිසියේ මහත්වරුන්ටද අපේ ප්‍රනාමය.

  • @sadeeedance664
    @sadeeedance664 2 ชั่วโมงที่ผ่านมา +37

    ඔය විදියටම පෝස්ටර් කටවුට් ,නැතිව චන්ද දිනන්න පුලුවන් කියලත් පෙන්වමු ,,,👍👍👍🙏

  • @SirimapereraSirimaperera
    @SirimapereraSirimaperera 3 ชั่วโมงที่ผ่านมา +47

    Policepathi තුමා ගත්ත පියවර ගැන ස්තුති , God bless all of u!

  • @ShaniKarunathilaka-c1c
    @ShaniKarunathilaka-c1c 2 ชั่วโมงที่ผ่านมา +115

    මාලිමාව නීතිය අකුරටම පිළිපදින්න පුළුවන් උගත් බුද්ධිමත් පිරිසක් ඉන්නේ මාලිමාවේ 🥊🥊🥊💐💐AKD ජයවේවා 🥊🥊🥊🇱🇰🇱🇰🇱🇰🥊🥊

    • @KumuduWidanaarachchi
      @KumuduWidanaarachchi ชั่วโมงที่ผ่านมา +2

      මාලිමාව...දිනපු..දවසේවත්...අපිනමි...නිහතමානිව..වැඩකලානිකරැනේ....නාස්තිය...මොකටද...අපේ..ජකපති..කිවු.විදියට.....වැඩකරමු

    • @KumuduWidanaarachchi
      @KumuduWidanaarachchi ชั่วโมงที่ผ่านมา +2

      අපිත් .අසරනඅය.තමයි...අපි...වැඩමාලිමාවට.නදහස්...❤😮😅...නිවහල්....රටක්....වෙනුවෙන්...අපි.එක්ව
      සහයෝගයෙන්....වැඩකරමු..හෙට..දිනයේ.....හිනහෙන.....දරැවන්ටත්...රටක්.....ගොඩනගන්කට...වැයමි...කරනා......ජනපතිතුමනි ....අපේ..සක්තියද...ආසර්වදෙයද...වෙිවා....❤❤❤❤❤❤

    • @malikawp969
      @malikawp969 ชั่วโมงที่ผ่านมา

      🦬🦬🦬🦬🦬🦬🦬🦬🦬🦬කුහක ජාතිය jvp 🤮🤮🤮🤮🤮

    • @malikawp969
      @malikawp969 ชั่วโมงที่ผ่านมา

      සජිත්ගේ කන්ඩායම තමා හොඳම කණ්ඩායම ඉන්නේ❤🎉

    • @ShaniKarunathilaka-c1c
      @ShaniKarunathilaka-c1c ชั่วโมงที่ผ่านมา +1

      @@malikawp969 😂😂😂

  • @Kumary-o5t
    @Kumary-o5t ชั่วโมงที่ผ่านมา +7

    හොද වැඩක් අගය කරනවා❤❤❤

  • @NadeekaNadeeka-v1w
    @NadeekaNadeeka-v1w 42 นาทีที่ผ่านมา +2

    ජනාධිපති සහොදරයට ජය වෙවා❤❤❤❤❤❤

  • @ashadias2970
    @ashadias2970 ชั่วโมงที่ผ่านมา +3

    Great, we need our country these kinds of rules.

  • @praliya1277
    @praliya1277 3 ชั่วโมงที่ผ่านมา +117

    රතිඤා ලංකාවේ තහනම් කරන්න බැරිද?.... රතිඤා මහ කරුමයක්....

    • @SamanChandana-rg2bk
      @SamanChandana-rg2bk 3 ชั่วโมงที่ผ่านมา +4

      ඇත්තටම රතිඤ්ඤා මාර වාතයක්.

    • @wasanthadisanayaka3789
      @wasanthadisanayaka3789 3 ชั่วโมงที่ผ่านมา +3

      අනිවාර්යෙන්

    • @flowerorchidMy-it4ir
      @flowerorchidMy-it4ir 2 ชั่วโมงที่ผ่านมา +5

      සත්තු පව්..

    • @kegallesirirathana9344
      @kegallesirirathana9344 2 ชั่วโมงที่ผ่านมา

      Eva thahanam karanna puluvan. Namuth eeta pera eva nishpadanaya karana ayata jeevathveema sandaha rakiya soya diya yuthui.

    • @rameshlakshan6060
      @rameshlakshan6060 ชั่วโมงที่ผ่านมา

      Ow wadayak

  • @gihanamarasekara3013
    @gihanamarasekara3013 ชั่วโมงที่ผ่านมา +13

    නියමයි 👍👍👍👍ඒක තමා වෙන්න ඕන... කාට උනත් පෙළපාලි ඕන නෑ..... අකුරටම නිතිය කරන්න පොලිසියට හැකියාව තියනවා 👍👍👍👍👍

  • @swarnasuraweera283
    @swarnasuraweera283 ชั่วโมงที่ผ่านมา +8

    ඉතාම වටිනා වැදගත් බූද්ධිමත් තීරණයක්.👍🏾👍🏾👍🏾

  • @mohammedansar8718
    @mohammedansar8718 ชั่วโมงที่ผ่านมา +18

    ඉතාමත් හොඳ තීරණයක් ❤🧡💛💚💙🖤💜🤎💝💖💗💓💞💞💕💕♥️❤️💘🤍❤️❤️

  • @iksdissanayake7425
    @iksdissanayake7425 2 ชั่วโมงที่ผ่านมา +28

    නීති ගරුක පුරවැසියන් මාලිමාවේ රජයක් පිහිටුවන බව පැහැදිලියි නිශ්චිතයි 🧭🧭 🌹🙏🙏
    ඒ සදහා ඔවුන්ගේ ස්වේච්ඡානුභාවය ගොඩනැගු ජවිපෙට ප්‍රණාමය ❤

  • @sunethradissanayake641
    @sunethradissanayake641 ชั่วโมงที่ผ่านมา +13

    ඉතාමත්ම සාමකාමි මැතිවරණයක් පවත්වාගැනිමට ඔබ සැමට ශක්තිය ධෛර්්‍යය ලැබේවා !

  • @SirimaJayathnge
    @SirimaJayathnge ชั่วโมงที่ผ่านมา +5

    Malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා malimawe සියලු දෙනාටම දළදා සමිඳු පිහිට ලැබේවා පොලිස්පති ඇතුළු සියලු දෙනාටම දළදා සමිඳු පිහිටයි

  • @p.asrangith1570
    @p.asrangith1570 3 ชั่วโมงที่ผ่านมา +33

    ස්තූතියි සර්ට

  • @samanfernando1399
    @samanfernando1399 ชั่วโมงที่ผ่านมา +7

    ශිෂ්ඨ සම්පන්න ජනතාවක් හැසිරීම සම්බන්ධව අපගේ ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් අපගේ ප්‍රණාමය

  • @thusha9773
    @thusha9773 ชั่วโมงที่ผ่านมา +15

    හැමෝම නීතිගරුව ජීවත් වෙමු🙏

  • @nilanthiepathirana5023
    @nilanthiepathirana5023 3 ชั่วโมงที่ผ่านมา +65

    ස්තුති සමහරක් කුලප්පු වෙලා ඉන්න වෙලාවක්

  • @SE_1RRLVMMP
    @SE_1RRLVMMP ชั่วโมงที่ผ่านมา +14

    අපිනම් කිසිම නිති විරෝදි වැඩක් කරන්නෙනැ කොහොමත් දිනන අපි විනය ගරුකව ආදර්සමත්ව ඉමු සහෝදරයිනි ජයවේවා

  • @DilhaniDilhani-l7x
    @DilhaniDilhani-l7x 3 ชั่วโมงที่ผ่านมา +68

    කුඩු පාතාලයේ නවත්වන්න

  • @SunilKumara-k1i
    @SunilKumara-k1i ชั่วโมงที่ผ่านมา +4

    හරියට ජය 🇱🇰

  • @iranganihettiarachchi8554
    @iranganihettiarachchi8554 ชั่วโมงที่ผ่านมา +11

    නියමයි බේබද්දො ඉන්නේ විරැද්ධ වාදින් ❤

  • @ChandiChandralatha
    @ChandiChandralatha ชั่วโมงที่ผ่านมา +10

    මාලිමාවෙ අය හරිම සංවරයි, අපේ නායක තුමා කිවු පරිදි නියතුඩින්වත් හානියත් කරන්නෙ නැ කාටවත්, ඒක ෂුවර්❤❤❤❤❤❤ජයවෙිවාමාලිමාවට

  • @GaminiPriyantha-p7y
    @GaminiPriyantha-p7y ชั่วโมงที่ผ่านมา +4

    නාවලපිටිය ආසනයෙ මෙවර මහමැතිවරණය ඉලක්ක කරගනිමින් මහින්දානන්ද අලුත්ගමගේ හොර චන්ද දැමිමෙ කූට උපක්‍රම යොදා ගැනිමට උත්සාහ ගැනීමක් ඇති බැවින් ඒගැන සැලකිලිමත් වෙමු

  • @bandabanda6590
    @bandabanda6590 ชั่วโมงที่ผ่านมา +25

    අපි මාලිමාව දැනටමත් දිනලා ඉවරයි

    • @SamareDoTelke
      @SamareDoTelke 51 นาทีที่ผ่านมา

      2000n passe unge athe me sare

  • @UpulPieris
    @UpulPieris ชั่วโมงที่ผ่านมา +5

    රතිඤ්ඤා කොහොමත් පත්තු කරන්න එපා සත්තුන්ටත් අමාරුයි

  • @AdikariJayatilaka
    @AdikariJayatilaka ชั่วโมงที่ผ่านมา +5

    මාලිමාවෙිි කවුරැවත් නිිති කඩන්නෙ නැහැ .

  • @javijerathna4188
    @javijerathna4188 3 ชั่วโมงที่ผ่านมา +17

    ස්තූතියි ඔබතුමන්ට ....🎉👌👌👌👌👌

  • @jayanthijaya1136
    @jayanthijaya1136 3 ชั่วโมงที่ผ่านมา +24

    ස්තුතියි 👍♥️♥️

  • @samandxb
    @samandxb ชั่วโมงที่ผ่านมา +2

    Great, love this initiatives

  • @lionelpatabendi7849
    @lionelpatabendi7849 3 ชั่วโมงที่ผ่านมา +46

    රතිඤා පත්තු කිරීම පුජාතන්තුවාදී ක්‍රියාවක් නොවේ.

    • @hemaranawaka90
      @hemaranawaka90 47 นาทีที่ผ่านมา

      Sabda Dushanaya

  • @JayanathSendanayake
    @JayanathSendanayake ชั่วโมงที่ผ่านมา +5

    නියමයි 🙋‍♀️👍

  • @tharinduwithanachchi
    @tharinduwithanachchi 3 ชั่วโมงที่ผ่านมา +65

    ගැරඩින්ට භූමිතෙල් ගැහුව්වා වගේ යන එනමක් නැතුව ඉන්නේ......😊

  • @weerasinghairesha1682
    @weerasinghairesha1682 ชั่วโมงที่ผ่านมา +7

    මාලිමාවට ජය වේවා
    ජාතික ජන බලවේගයට ජය වේවා
    👊👉🧭

  • @susigamage6226
    @susigamage6226 57 นาทีที่ผ่านมา +1

    මාලිමාවටජය ❤❤❤❤❤❤❤❤

  • @ChandraVidanapathirana
    @ChandraVidanapathirana ชั่วโมงที่ผ่านมา +1

    Malimawata jayawewa jayawewa jayawewa

  • @samanpathmakumara-q8l
    @samanpathmakumara-q8l 2 ชั่วโมงที่ผ่านมา +27

    අන්න ඒකයි වෙන්න ඕනේ..තම තමන්ගේ විනය තියා ගන්න හොඳ අවස්ථාවක්..තව නීතී තද වෙන්න ඕනේ මම නම් කියන්නේ ..❤

    • @RenukaDamayanthi-s2t
      @RenukaDamayanthi-s2t 2 ชั่วโมงที่ผ่านมา +2

      ❤❤Aniwaryen neethi thedi karanna one nettam thada gahanna one

  • @NalinJayasri
    @NalinJayasri 2 ชั่วโมงที่ผ่านมา +12

    රතිඤ්ඤා දැල්විිම තහනම් කලයුතුයි පරිසරයේ සත්වයන්ට ඉන් හිංසාවන් සිදුවෙනවා

  • @susanthawimalarathna8883
    @susanthawimalarathna8883 3 ชั่วโมงที่ผ่านมา +43

    අපිනම් දැනටම අපේ අයට දන්වලා තියෙන්නේ රතිඥ්ඥා පත්තු කරන්න එපා. ඉටිරෙදි එපා කියල

    • @XxCc-w9e
      @XxCc-w9e 2 ชั่วโมงที่ผ่านมา +1

      🙏☺️

    • @dasunrathnayake9541
      @dasunrathnayake9541 2 ชั่วโมงที่ผ่านมา +1

      nilpanagoda handiye ඉතිරෙදි ගහලා

    • @premasirirajapaksha9061
      @premasirirajapaksha9061 ชั่วโมงที่ผ่านมา

      ඉතා වැදගත් තීරනයක්.

  • @galakshitha
    @galakshitha 2 ชั่วโมงที่ผ่านมา +15

    කාලේ වෙනස් කාලේ වෙනස් ආයෙත් එහෙම දේවල් වෙන්නෙ නෑ මේ ශ්‍රී ලංකාවේ

  • @rpsrajapaksha788
    @rpsrajapaksha788 2 ชั่วโมงที่ผ่านมา +11

    ගිනි කෙලි සන්දර්ශන මහා නවත්වන්න පොලිස් මහත්වරැනි😊

  • @lalanigamage647
    @lalanigamage647 3 ชั่วโมงที่ผ่านมา +19

    🇱🇰👍🇱🇰👍🇱🇰👍🇱🇰👍🇱🇰👍ස්තූතියි.

  • @damecafiris5703
    @damecafiris5703 ชั่วโมงที่ผ่านมา +4

    රතිඤ්ඤා ඔනැ නැහැ හෙතුව සත්තුන්ට හානි වෙනවා එ වගෙම රටෙ හැකි තක් නිතිය තද කර යුතුයි මාලිමාවට තියෙන ගෘවුරනිය දෙවල් අගේ කර යුතුයි දෙවියන් ගේ පහිටෙන් අපි ඉල්ලනවා රට එකම නිතියක් තියන්න කියලා දරැවන් හොද රටක් හදන්න නුගත් නලුවෙෝ නිලියෝ පාර්ලිමේන්තු එපා හොරැ අරින්න එලා කිසිම චෙදනක් තියෙන එවුන් වහම පර්ලිමේන්තුවේ යවන ජනතාව දන ගය යුතු කරැනක් ඉස්තුතියි

  • @deepajayalath
    @deepajayalath ชั่วโมงที่ผ่านมา +4

    සියලු දෙනාම එකතු වේලා රතින්ඤා පත්තු කිරිම අවම කරන්න....

  • @FirozaHossen
    @FirozaHossen 3 ชั่วโมงที่ผ่านมา +18

    Thank you Sir

  • @adsalahakoon5136
    @adsalahakoon5136 ชั่วโมงที่ผ่านมา +4

    ඉදිරි කාලය ලෝකයේ ස්වභාවයක විපත්ති ඉතා ඉහළ යනවා . මොකද පාපයෙන් දන් ලෝකය පිරී ඉතිරී ගොස් තියනවා 😂

  • @iranganihettiarachchi8554
    @iranganihettiarachchi8554 ชั่วโมงที่ผ่านมา +4

    නීතිය හරියටම කුියාත්මක කරනව ජයවේවා akd ❤

  • @amiladanushka3012
    @amiladanushka3012 ชั่วโมงที่ผ่านมา +4

    malemawa ජය

  • @ashokmorapitiya1209
    @ashokmorapitiya1209 3 ชั่วโมงที่ผ่านมา +14

    අවසර පත්‍ර ඇතුවත් අනවශ්‍ය සගයින් අවශ්‍ය නැහැ ඒ නාමයෝජනා දෙනකෙනා සමග එක් අයෙක්ට ලේකම් හෝ ආරක්ෂකයෙක් පමණක් ඇතියඉ..👉🙌👌💪🇱🇰🇫🇷

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 ชั่วโมงที่ผ่านมา +3

    කිරිබත් උයල රතිඤ්ඤා තහනම් කරන්න ඕනෙ

  • @samfernando5389
    @samfernando5389 57 นาทีที่ผ่านมา

    THANK YOU, SRI LANKA POLICE !

  • @geethprimal3302
    @geethprimal3302 ชั่วโมงที่ผ่านมา +4

    🎉

  • @DhananjayaDewanama
    @DhananjayaDewanama 50 นาทีที่ผ่านมา

    මාලිමාවේ කිසිවෙකුත් නීතිය අවබාවිතා කරන්න එපා විපක්ෂයේ අයත් නීති ගවුරවය රකියි 💐👏👏👏👍ජයවේවා...

  • @ManjulaKumari-l2r
    @ManjulaKumari-l2r ชั่วโมงที่ผ่านมา +3

    Thanks Sir mathdriviya nathra karanna

  • @sunilrajapaksha67
    @sunilrajapaksha67 2 ชั่วโมงที่ผ่านมา +6

    කරුනාකර පොලිස් නිලධාරීන් ට නීතිය අවභාවිතා කරමින් ජනතාවට හිරිහැර වන ආකාරයට කිරීමෙන් වලකිනමෙන් නියෝගයක් නිකුත් කරන්න නීත්‍යානුකූල ව කටයුතු කිරීමට පමණක් උපදෙස් දෙන්න

  • @kumarasiriva5370
    @kumarasiriva5370 2 ชั่วโมงที่ผ่านมา +5

    Thaks sir❤

  • @stanleyfernando4415
    @stanleyfernando4415 ชั่วโมงที่ผ่านมา +1

    ගොඩාක් හොදයි නිතිය අකුරටම කලයූතුයි,පාරවල් වල රාස්තියාදූ නොවිය යුතුයි, පිටරටවල් වල වගේ චන්ද පැවැත්විය යුතුයි.මෙන්න සිස්ටම් චේන්ජ එක.

  • @amiladanushka3012
    @amiladanushka3012 ชั่วโมงที่ผ่านมา +3

    ranil කජු

  • @thuwanmohammed4624
    @thuwanmohammed4624 ชั่วโมงที่ผ่านมา +2

    Well done N .P .P.
    .

  • @counsellorsl8580
    @counsellorsl8580 3 ชั่วโมงที่ผ่านมา +16

    කලොන් මැර්හිවරම සංස්කෘතිය වෙනුවට දියුණු රටක තිබෙනා සේ 50%ක් හෝ සාමකාමි මැතිවරණයක් ජිවිතේ පළමු වතාවට ලංකාවාසීන්ට බලාගත හැකිය..පාතාලකාරයෝ කුඩ්ඩො කසිප්පුකාරයෝ යොදාගෙන සිදුකරපු මැතිවරණයන් ආයී මේ රටේ වෙන්නෙ නම් නෑ.පරක්කුවෙලා හරී අනුරවෙනුවෙන් අපි ගත්ත තීරණය ගැන සතුටුයි....ඇත්තටම අනුර නෙමෙයි අපි දිනලා කියලා හිතෙනවා❤

  • @CharlieJone-b8m
    @CharlieJone-b8m ชั่วโมงที่ผ่านมา +2

    වචනය කින් හෝ රිදවන්නේ නැත ❤

  • @krishanruwan946
    @krishanruwan946 3 ชั่วโมงที่ผ่านมา +12

    Great job officials God bless you and your team

  • @tharangapremalal
    @tharangapremalal 3 ชั่วโมงที่ผ่านมา +23

    නියමයි

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda 2 ชั่วโมงที่ผ่านมา +4

    Ape rajayata jayawewa policye mahath warunta respect ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @htmmadu1318
    @htmmadu1318 3 ชั่วโมงที่ผ่านมา +19

    නිවුස් එකක් දාද්දි ගොන් තාලෙට නොදා හරියට දාන්න මිනිස්සු කලබල නොවන විදියට. ආරක්ශාව දාන එක සාමන්‍ය දෙයක්. හදිසියෙම නෙමෙ. නිවුස් වලින් ගොන් ආතල් ගන්න එපා

  • @MolagodaAjith
    @MolagodaAjith 32 นาทีที่ผ่านมา

    මෙහෙමත් රටට ආදරය කරන මිනිස්සු ඉන්නවද කියලත් හිතෙනවා 🎉❤

  • @sumithamarakeerthi
    @sumithamarakeerthi ชั่วโมงที่ผ่านมา +4

    ඔයාල හරියට කරොත් ලන්කාව ගොඩම තමයි

  • @AhmedRiyasAhmedBasheer
    @AhmedRiyasAhmedBasheer 2 ชั่วโมงที่ผ่านมา +7

    Meka thama neethiya kriyathmaka karanawa kiyanne❤❤❤❤

  • @cHettiarachchi-h3l
    @cHettiarachchi-h3l 3 ชั่วโมงที่ผ่านมา +6

    නාලන්ද එල්ලාවල.කුරුවිටදි පාහර දේශපාලන සන්ස්කෘතිය නිසා මැරුම් කෑව.රත්නපුරට හොන්ද තරුන දේශපාලන නායකයෙක් අහිමිකලා.ජනතාව සාමකාමි වෙන්න ජනාදිපතිවරනය උදාහරනයට ගන්න

  • @sriyanifonsek
    @sriyanifonsek 10 นาทีที่ผ่านมา

    හදවතින්ම සතුටුයි නිතියක් තියෙන එකට පිළිපදින එක අප සැමගේම යුතුකමයි

  • @basnayakebmg7699
    @basnayakebmg7699 22 นาทีที่ผ่านมา

    Nithiya akuratama kirima gana godak sthutiy. Jayama praththana karanawa 🎉🙏♥️👏🎈✊️🥰💪🔥Ththa nithiya kriyathmaka wenna one. 🎉❤

  • @josephsirimalkerewgoda9989
    @josephsirimalkerewgoda9989 31 นาทีที่ผ่านมา

    Very good decisions for safety and order in the country. This is the greatly needed system change. We are in the 21st century.

  • @සේපාලිකාසත්සරණි
    @සේපාලිකාසත්සරණි 49 นาทีที่ผ่านมา

    මාලි මාව වෙනුවෙන් පෙනීසිටිමින් ඉන්න හැමෝම කල්පනා කරන්න ඕනෑ අපේම ජනාධිපති තුමන් අනුර කුමාර දිසානායක සහෝදර යන් ට ගරු කරන්න හැමෝම කළහ කාරි නොවී ඉන්න මාලි මාව මාලිගා වක් සේම❤ රැකගෙන රටේ ජනතාව ට සහයෝගය දෙන්න පොලිසිය ටත් හමුදා වට ආරක්ෂක නිලධාරීන් බලධාරීන් හැමෝටම ❤ සහයෝගය දෙන්න සහෝදර පිරිස ටත් ❤ ගොඩක් ආදරෙයි ස්තුති ❤❤ ජය වේවා ...

  • @mudaligewimalawathie6628
    @mudaligewimalawathie6628 ชั่วโมงที่ผ่านมา +3

    👍👍👍👍Niyamai👍👍👍

  • @anulawijewaedana1356
    @anulawijewaedana1356 2 ชั่วโมงที่ผ่านมา +6

    මාළිමාවෙ සුපුරුදු විනය අපි අාරක්ෂා කරනව

  • @tharangakalu
    @tharangakalu 3 ชั่วโมงที่ผ่านมา +10

    Great

  • @sampathkumara6584
    @sampathkumara6584 5 นาทีที่ผ่านมา +1

    Good 👍

  • @Konar-n8l
    @Konar-n8l 2 ชั่วโมงที่ผ่านมา +4

    Great 👍👍👍👍🙏

  • @mapkumara8742
    @mapkumara8742 ชั่วโมงที่ผ่านมา +3

    👍👍

  • @Sihinasihina-j8d
    @Sihinasihina-j8d 3 ชั่วโมงที่ผ่านมา +5

    Jaya wewa mali mawata.❤❤❤❤❤❤❤❤❤❤

  • @AhmedRiyasAhmedBasheer
    @AhmedRiyasAhmedBasheer 2 ชั่วโมงที่ผ่านมา +4

    Ela ❤❤❤

  • @PpmChandima
    @PpmChandima 2 ชั่วโมงที่ผ่านมา +2

    බලමූ මේ රජය විසින් හෙට දිනයේ ක්‍රියාත්මක කිරිමට දී ඇති නීතී ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්න කොන්ද පණ තියෙන පොළිස් ස්ථානාධිපති වරැ සහ පොලිස් නිලධාරීන් කී දෙනෙක් ඉදියිද කියලා

  • @ElgaRodrigo
    @ElgaRodrigo 49 นาทีที่ผ่านมา

    Malimawata jaya wewa 🎉❤🎉

  • @asokabgbms7594
    @asokabgbms7594 48 นาทีที่ผ่านมา

    Now police doing their job after a while, Nice to see.
    We respect them

  • @percyweerasingha6947
    @percyweerasingha6947 2 ชั่วโมงที่ผ่านมา +3

    Excellent

  • @GAmanel
    @GAmanel 3 ชั่วโมงที่ผ่านมา +4

    Good Job sir

  • @jacinthakannangara5648
    @jacinthakannangara5648 2 ชั่วโมงที่ผ่านมา +10

    God bless 🙏 my country. Malimawata jayawewa

  • @munasinghefernando7864
    @munasinghefernando7864 16 นาทีที่ผ่านมา

    දකුණු ආසියාවට අයත් රටවල් ගත්කල ,ශ්‍රීලංකාවේ දේශපාළන සංස්කෘතිය ඉතාම හොඳ දිසාවකට ගමන් කිරීමට කටයුතුකළේ මාලිමාව පකශයෙන් පමණයි .1977සිට 2024 සැප්තැම්බර් 21 දක්වා ගත්කළ පල්හොරුන්ගේ,සහ දූශිත දේශපාළනය අවසන්කර යහපත් දේශපාළන සංස්කෘතියක් ඇතිකිරීම ගැන අනුර සහෝදරයා සහ ජාතික ජනබළවේගයට ස්තුතිය පුදකරන්නෙමු.(මාලිමාව ඉතාලිය )

  • @PrasaSella
    @PrasaSella 20 นาทีที่ผ่านมา

    Npp❤❤❤❤❤ youngsters government 2025

  • @Jimson-os8dr
    @Jimson-os8dr 40 นาทีที่ผ่านมา

    පොලිසිය ස්වාදිනව කටයුතු කරයිද.

  • @AhmedRiyasAhmedBasheer
    @AhmedRiyasAhmedBasheer 2 ชั่วโมงที่ผ่านมา +3

    Pelapali parana seen. Dan aluthwennna. ❤❤❤❤

  • @SSalaruuu-zs5ni
    @SSalaruuu-zs5ni 3 ชั่วโมงที่ผ่านมา +5

    malimawa aanduwe minissu nethi garukai❤