මුස්ලිම් 02 යි - කාන්තා 02 යි - තරුණයින් 02 යි ලිස්ට් එකේ පිස්සු හැදෙන සංයුතියක්..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ต.ค. 2024
  • නුවරට ලාල්කාන්තගෙන් සුපිරි සෙට් එකක්
    මුස්ලිම් 02 යි - කාන්තා 02 යි - තරුණයින් 02 යි
    ලිස්ට් එකේ පිස්සු හැදෙන සංයුතියක්..
    ආසන කීයක් ගන්න හිතන් ඉන්නවද ? මෙන්න ගාණ
    Join Our News Whatsapp Group
    chat.whatsapp....
    Facebook Page : / vnews107
    Tiktok : / vfmradio107
    TH-cam : / @vfmradio107
    Instagram : / vnewslk
    #vfm #vnews #fm107 #vfmradio #srilanka #viralnews #colombo #news #news2024#sinhalanews #NumberOneNewsPortal #SLPP #SriLanka #Lka #HiruNews #AdaDerana #NethNews #SwaranavahiniNews #Live@8 #NewsFirst #SLRCNews #RupavahiniNews #NewsCentertoday #GeneralElection2020 #Election in Sri Lanka #SLPP #UNP #SJB #Sri Lanka news #Colombo news wire #iraj show #vfm #lanka news #neth news #nethfmbalumgala #dasatha news #dasathalanka #lka #kandy #galle #kegalle #mathale #jaffna #hiru news #hiru web #dilith jayaweera #ranilwickremesinghe #Basilrajapakshe
    srilanka, viralnews, colombo, news, news2024, sinhalanews, Number One News Portal, SLPP, Sri Lanka, Lka, NethNews, Swaranavahini News, Rupavahini News, General Election 2024, presidential election 2024, Election in Sri Lanka, UNP, SJB, newswire, iraj, vfm, neth news, nethfmbalumgala, dasatha news, dasatha lanka, hiru web, dilith jayaweera, ranil wickremesinghe, Basil Rajapakshe,බැසිල් රාජපක්, හිරු නිව්ස්, නෙත් නිව්ස්, ජනාධිපතිවරණය 2024, ශ්‍රී ලංකා, රූපවාහිනී නිව්ස්, මහ මැතිවරණය 2024, නිව්ස්වයර්, දිලිත් ජයවීර, රනිල් වික්‍රමසිංහ, හිරු වෙබ්, නෙත් එෆ්.එම්. බැලුම්ගල, එක්ස්ත ජාතික පක්ෂය, ඉරාජ්, නෙත්නිව්ස්

ความคิดเห็น • 198

  • @JayanthaBandara-yf3sd
    @JayanthaBandara-yf3sd 8 ชั่วโมงที่ผ่านมา +28

    මුළු නුවරම ලස්සන කරන්න ...ලාල් සහෝදරයා ඇතුළු කණ්ඩායමට ජය කියන්නේ රටටම ජය 🧭❌👍👍❤️❤️🙋🙋‍♂️🙋‍♀️🧑‍🤝‍🧑👫👩‍👩‍👧‍👧👨‍👩‍👦‍👦👨‍👩‍👧‍👦🌺🌺🌹🌹✅

    • @jayanthijaya1136
      @jayanthijaya1136 6 ชั่วโมงที่ผ่านมา

      ජයවේවා ජයවේවා ❤❤

  • @jeevansoysa7566
    @jeevansoysa7566 8 ชั่วโมงที่ผ่านมา +36

    ජය වේවා ජය වේවා නොවැම්බර් 14 පිරිසිදු පාර්ලිමේන්තුවක් හදමු

  • @t.m.a.aamathatheek6459
    @t.m.a.aamathatheek6459 7 ชั่วโมงที่ผ่านมา +13

    සිංහල ද,දෙමළ ද මුස්ලිම් ද නෙවේ. මේ හැමෝටම ජීවත් වෙන්න රට ක් ඕන. මගේ පැතුම අපි අත්වැල් බැදගෙන මේ ගමන යායුතුයි.❤️❤️❤️

  • @rosiranasinghe504
    @rosiranasinghe504 8 ชั่วโมงที่ผ่านมา +25

    මාලිමාව දිනවමු ලොවෙත් නැති විදියට ජයම වේවාාා

  • @peterperera3297
    @peterperera3297 7 ชั่วโมงที่ผ่านมา +25

    අපි ඉන්නේ ඔස්ටේ‍රෙලියාවෙ. අපිත් එනවා ලංකාවට චන්දය දාන්න.

    • @ajithrathnayaka5847
      @ajithrathnayaka5847 6 ชั่วโมงที่ผ่านมา

      @@peterperera3297 මේ පාරත් නොවැරදීම කෝටියක් ෂුවර්.ගියපාර ලොවෙත් නැතිවිදිහට කට්ටිය ආවේ

    • @manelmorris4785
      @manelmorris4785 2 ชั่วโมงที่ผ่านมา

      👍👍👍👍👍

  • @vijayakankanamge6245
    @vijayakankanamge6245 8 ชั่วโมงที่ผ่านมา +28

    ලාල් කාංත සුපර් බුලට් එකක්.නුවරට හොඳ වැඩකොටසක් කරාව්.

  • @munasinghefernando7864
    @munasinghefernando7864 8 ชั่วโมงที่ผ่านมา +38

    ජයවේවා ලාල් සහෝදරයා .මහනුවර මාලිමාව දිනේවා .කලින් සජිත්ට කතිරෙ දීපු අය 25%හැරිල ඉන්නෙ.මාලිමාව ඉතාලිය 🇮🇹 🇱🇰

  • @ChinthakaMunaweera
    @ChinthakaMunaweera 8 ชั่วโมงที่ผ่านมา +61

    අපි නුවර අපි දෙනවා මොකා අවත් ජනාධිපතිවරයා වෙනුවෙන් මුස්ලිම් උනත් අවුලක් නැනැ ❤❤❤❤❤❤

    • @Sana-vq2zl
      @Sana-vq2zl 6 ชั่วโมงที่ผ่านมา +1

      අයියො ලාල් කාන්ත ඔයා පොඩ්ඩක් හිනා වෙන්නත් වෙයි

    • @PinidiGunawardhana
      @PinidiGunawardhana ชั่วโมงที่ผ่านมา +1

      අනිවා කව්රු ආවත් මාලිමාවට දෙනවා❤❤❤❤❤❤❤

    • @huzairja5966
      @huzairja5966 ชั่วโมงที่ผ่านมา

      දැන් නං විකල්පයක් කොහෙත්මනෑ
      ජා ,ජ, බලවේගය පමණයි ,
      ගලගෙදරට දොස්තර මහතෙක්
      ජයවේවා
      පලමුව චන්දය මාලිමාවට ,,,

  • @subashiniperera2881
    @subashiniperera2881 7 ชั่วโมงที่ผ่านมา +11

    ආදරෙයි, NPP ජයෙන් ජයම වේවා. ලස්සන පොහොසත් රටක්, ගොඩ නගා සිටුවීමට මහනුවර නියෝජනය ගොඩාක් නිවරදියි .ජයම වේවා !

  • @Rosakatu304
    @Rosakatu304 8 ชั่วโมงที่ผ่านมา +20

    මාලිමාවෙ සියලුම අපේක්ෂකයින්ට සුභපතමි.

    • @sreemathilka9633
      @sreemathilka9633 5 ชั่วโมงที่ผ่านมา

      හැමෝටම නිදුක් නිරෝගී සුවය ලැබේවා thunuruwanae ගුණ බලයෙන් විශ්වයෙ අසිර්වඩ්‍යෙන් ජනාධිපති tuma ඇතුළු හැමෝම aarkhsa වේවා ❤❤❤❤❤

  • @rudiraweerahettihewa7179
    @rudiraweerahettihewa7179 5 ชั่วโมงที่ผ่านมา +5

    ආදරණීය ලාල් සහෝදරය ඔබතුමන්ගේ දේශපාලනික බහුශෘත භාවය ඉතාමත්ම අගය කරමි සතුටු වෙමි සංයුතිය ගැනද සතුටු වෙමි තවත් දෙමළ සහෝදරයෙකු සිටියා නම් තවත් සතුටු වෙමි ජය නියතයි සහෝදරය සැමදාම ආදරේ ❤❤❤❤

  • @sampathranasinghe9422
    @sampathranasinghe9422 8 ชั่วโมงที่ผ่านมา +15

    උගත් හොඳ තරුණ යන් ඕන තරම් ඉන්න වා නුවර .

    • @annedesilva1224
      @annedesilva1224 6 ชั่วโมงที่ผ่านมา +2

      උගත් අයට මනාප දමන්න .නලුනිලියොන්ට මනාප එපා .

  • @lalperera4385
    @lalperera4385 7 ชั่วโมงที่ผ่านมา +14

    මාලිමාවට ජයවේවා මහනුවර ජනතාවට ජයවේවා හෝමාගම අපි

  • @KawyaRathnayaka-pi4er
    @KawyaRathnayaka-pi4er 7 ชั่วโมงที่ผ่านมา +6

    අනිවාර්යෙන් අපි දෙනවා 👍❤️

  • @PalithaChandrarathna-l2b
    @PalithaChandrarathna-l2b 8 ชั่วโมงที่ผ่านมา +13

    රටම ගොඩනගන එකම පක්ෂය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NeelRajapaksha-x5q
    @NeelRajapaksha-x5q 8 ชั่วโมงที่ผ่านมา +7

    සුපිරි ජයවේවා මාලිමාවට

  • @ajithrathnayaka5847
    @ajithrathnayaka5847 7 ชั่วโมงที่ผ่านมา +8

    නාකියෝ ගෙදර යවලා 50, 60 වයස් වල පට්ටම තරැනයෝ සෙට් එකක්😂😂😂

  • @amalidesilva6518
    @amalidesilva6518 7 ชั่วโมงที่ผ่านมา +12

    ජයෙන් ජය ම මාලිමාව ට.

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 7 ชั่วโมงที่ผ่านมา +9

    මේ මජර කාපාලු ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් අතුගා දැමීම සඳහා අලුත් ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට පත්වුන රජයට සියලු දෙනාගේ මනාපයෙන් බලය ලැබෙනවා නියතයි.

  • @Vivian12345V-j
    @Vivian12345V-j 7 ชั่วโมงที่ผ่านมา +5

    කෙලින් වැඩකරන හොඳ ප්‍රතිපත්ති ඇතිව දූෂණ වංචා නැති පිරිසක් පත්වේවා

  • @pathmasirividanapathirana9896
    @pathmasirividanapathirana9896 7 ชั่วโมงที่ผ่านมา +4

    Malimawata ජයවේවා නුවර api ❤❤❤ 👍👍👍

  • @judevictoria1625
    @judevictoria1625 7 ชั่วโมงที่ผ่านมา +7

    ලාල් කාන්ත සහොදරයා අනාගත කම්කරු ඇමති වෙනවා නම් ...

    • @ajithrathnayaka5847
      @ajithrathnayaka5847 6 ชั่วโมงที่ผ่านมา +1

      @@judevictoria1625 තුල්හිරියට කොරා වගේ ඉතුරැ ටිකත් වහලාදම්මවයිද?

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 2 ชั่วโมงที่ผ่านมา

      ​@@ajithrathnayaka5847කවුද තුල්හිරිය වැහුවෙ?

  • @indikasadaruwan7646
    @indikasadaruwan7646 49 นาทีที่ผ่านมา

    මමත් නුවර අපේ සහෝදර ජනතාව වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් නායකයෙක් අපිට ඕන ❤❤

  • @Manjula-pq2tz
    @Manjula-pq2tz 7 ชั่วโมงที่ผ่านมา +2

    ජයවේවා ලාල් අයියා ❤❤❤❤❤

  • @ChathurikaPriyangani-y2q
    @ChathurikaPriyangani-y2q 8 ชั่วโมงที่ผ่านมา +8

    නාකි කොල්ලො සෙයි එකක් නම් අපිට පේනවා

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 2 ชั่วโมงที่ผ่านมา

      කොල්ලො හිටියානම් ඔක්කොම කරයිද ?මෝඩ කතා!

  • @jayathilakark6403
    @jayathilakark6403 6 ชั่วโมงที่ผ่านมา +9

    අපි මින් පෙර ටෙලිපෝනයේ සාමාජිකයින් හැටියට ඉකුත් මැතිවරණයේදී කටයුතු කළ අතර ඔවුන් කෙරෙහි ඇති වූ කලකිරීම නිසා අපේ ගම්බිම්වල සියල්ලන්ම පාහේ මෙවර මාලිමාව වටා රොද බැඳ සිටි..

    • @kanthiwaduge408
      @kanthiwaduge408 6 ชั่วโมงที่ผ่านมา

      👍👍👍👏👏👏❤️

    • @nilukaniroshani
      @nilukaniroshani 2 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤

  • @colombotriplemusicalband4161
    @colombotriplemusicalband4161 4 ชั่วโมงที่ผ่านมา

    සැමට ජය රටට ජය👍🇱🇰🇱🇰🇱🇰

  • @manelmorris4785
    @manelmorris4785 2 ชั่วโมงที่ผ่านมา

    ජයවේ‍වා ලාල් සහොදරයා ඇතුලු මාලිමාවට ❤❤

  • @nilminikulathunga1994
    @nilminikulathunga1994 7 ชั่วโมงที่ผ่านมา +1

    ජයම වෙවා ❤

  • @dianadissanayake764
    @dianadissanayake764 6 ชั่วโมงที่ผ่านมา +6

    ජගත් මනුවර්ණ නම් කුහකයා ,මූනෙන්ම පේනවා, ලාල් කාන්ත එහෙම නෑ. ඔව් වැඩවර්ජනය වත් නැවතීමේ එයාලා පාර්ලිමේන්තු ගියාම.

    • @ChandrapalaEdirisinghe
      @ChandrapalaEdirisinghe 6 ชั่วโมงที่ผ่านมา +2

      Diana oya diyawelama yai.jagath manuwarna kiyanne ranjan vage seeni bolayak nove.polowe payagahala inna sebe naluwek.

    • @annedesilva1224
      @annedesilva1224 6 ชั่วโมงที่ผ่านมา

      කාඩ්බෝඩ් veerayek.

    • @ajiththilakarathne3911
      @ajiththilakarathne3911 6 ชั่วโมงที่ผ่านมา

      Jagath manuwarna raththaran manussayek api adarei jayawewa

    • @TashiyaDemel-lk5vj
      @TashiyaDemel-lk5vj 3 ชั่วโมงที่ผ่านมา

      Aniwa. Okawa gaththoth Api vote karanne na NPP ekata.

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 2 ชั่วโมงที่ผ่านมา

      ​@@TashiyaDemel-lk5vjඋඹේ ඡන්ද ඕනැම නෑ. ජගත් ජනතාවාදී හිත හොඳ එකෙක්.

  • @AkdChandani
    @AkdChandani 6 ชั่วโมงที่ผ่านมา +2

    ජගත් මනුවර්න හොදම කෙනෙක් 👍

  • @HelmaliAmarasekare
    @HelmaliAmarasekare 6 ชั่วโมงที่ผ่านมา +1

    ජයෙන් ජය!

  • @MinhajMam-r2y
    @MinhajMam-r2y 8 ชั่วโมงที่ผ่านมา +5

    Malimawata jayan jaya 🎉muslim apith ekanma 🧭🧭

  • @jandrajandra5712
    @jandrajandra5712 7 ชั่วโมงที่ผ่านมา +1

    ජයවෙි ලාල් සහෝදරයට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා 💪💪👍👍❤❤🚩🚩🚩

  • @SenagamageSenagamage
    @SenagamageSenagamage 19 นาทีที่ผ่านมา

    කවුරැ අවත් වංචාව දූෂනය නැතුව රටපාලනය කරන්න ඒ අතර සෑම ආයතනයකම සේවකයින් ගැන ඇහැ ගහගෙන
    ඉන්න අපි හාමතේ ඉන්න බව අමතක නොකරන්න මාලිමාවට ජය

  • @AjithFernando-zm1zp
    @AjithFernando-zm1zp 8 ชั่วโมงที่ผ่านมา +5

    Malimawata 👍👍👍👍👍👍👍👍👍👍👍👍💪💪💪💪💪💪💪💪❤️❤️

  • @LalSeneviratne
    @LalSeneviratne 8 ชั่วโมงที่ผ่านมา +3

    All the best

  • @RameshEmbuldeniya
    @RameshEmbuldeniya 7 ชั่วโมงที่ผ่านมา +1

    ජයවේවා 🙏🙏🙏🙏🙏

  • @chandikabandarasamarasingh5178
    @chandikabandarasamarasingh5178 8 ชั่วโมงที่ผ่านมา +9

    මහනුවර , 21හරිට කරේ නැති අය 14 හරියටම කරනව.
    මාලිමාවට 2/3 ට වැඩියෙන් ..

  • @SunilPonnamperumaArachch-mj6nc
    @SunilPonnamperumaArachch-mj6nc 8 ชั่วโมงที่ผ่านมา +1

    මෙතෙක් සම්බන්ධ නොවූ ⁣හොරැ ,දූෂිතයෝ නොවන අනිත් රටේ සහ අනාගත පරපුරේත් අභිවුර්දිය බලාපොරොත්තුවන සිලුම දෙනාගේ එක්වීමට මේ අවස්ථාවන්හිදී ආරාධනය කරමු.

  • @ranasingheteldeniya4179
    @ranasingheteldeniya4179 2 ชั่วโมงที่ผ่านมา

    හදවතින්ම ❤👍

  • @arunininawarathne5967
    @arunininawarathne5967 5 ชั่วโมงที่ผ่านมา

    ජයවේවා මහනුවර අපි 🎉❤❤

  • @DeshanRupasinghe-f6f
    @DeshanRupasinghe-f6f 6 ชั่วโมงที่ผ่านมา

    ඔබ සැමට දළදාහිමි රැකවරණි දෙරණ බාර දෙවිපිහිටයි

  • @bandarajayathilaka9795
    @bandarajayathilaka9795 5 ชั่วโมงที่ผ่านมา

    ලාල් කාන්ත සහෝදරයාට ජය නියතයි මමත් නුවර අයෙක් මාලිමාවට ජය වේවා ජයවේවා ජය සිකුරු යි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandikabandarasamarasingh5178
    @chandikabandarasamarasingh5178 8 ชั่วโมงที่ผ่านมา +6

    මාලිමාවට සුපිරි ජයක්

  • @kodippilisiripala1051
    @kodippilisiripala1051 7 ชั่วโมงที่ผ่านมา +2

    Jayawewa polim ugayak hadamu

  • @inokakumari3749
    @inokakumari3749 7 ชั่วโมงที่ผ่านมา +1

    Malimawata jaya wewa ❤❤

  • @MohamedFawmy-oq8gc
    @MohamedFawmy-oq8gc 6 ชั่วโมงที่ผ่านมา +3

    Sajith agamathi
    ☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️

    • @ChandrapalaEdirisinghe
      @ChandrapalaEdirisinghe 6 ชั่วโมงที่ผ่านมา

      Ow.ow.janadhipathi kara vage.

    • @MohamedFawmy-oq8gc
      @MohamedFawmy-oq8gc 5 ชั่วโมงที่ผ่านมา

      @@ChandrapalaEdirisinghe ithing mokadda une aluth janapathi thibbata vada rata amaruve

  • @sanjunuwan2513
    @sanjunuwan2513 ชั่วโมงที่ผ่านมา

    Jayawewa jvp jayawewa srilanka ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nissankapush
    @nissankapush 7 ชั่วโมงที่ผ่านมา +1

    මාලිමාවට ජයවේවා

  • @MadhavaAmarawickrama-oz3iu
    @MadhavaAmarawickrama-oz3iu 5 ชั่วโมงที่ผ่านมา

    ජය වේවා

  • @SriyaniMallawaThanthirige
    @SriyaniMallawaThanthirige ชั่วโมงที่ผ่านมา

    අනිවාර්යෙන් රට සූරාකාපු කිසිම කෙනෙකුට ආයෙ පාර්ලිමේන්තුවට එන්න නොදීමත්.රටට මෙවෙනි වියශනයක් කරපු කිසිම.පක්ෂයකට නැවත පාලයක් නොදී සිටිම කතිරය ගහන හැම පුරවැසියෙකුගෙම වග කීමක් පුරවැසියට සුභ රටක් ජයවේවා...

  • @Lata-hs7tt
    @Lata-hs7tt 7 ชั่วโมงที่ผ่านมา +3

    මාලිමාවට ජයවේවා ❤❤❤

  • @RafeekOdayar
    @RafeekOdayar 8 ชั่วโมงที่ผ่านมา +4

    Sajith sajith sjb

    • @NOALBUM
      @NOALBUM 7 ชั่วโมงที่ผ่านมา

      ගු කාපු එකෙක්

    • @ChandrapalaEdirisinghe
      @ChandrapalaEdirisinghe 6 ชั่วโมงที่ผ่านมา

      Rafeek thama thatamanavada?

  • @roaanweerasinha216
    @roaanweerasinha216 2 ชั่วโมงที่ผ่านมา

    Lal kantha sahodarayanenie,supirie therimak
    Ekathuwak.jayen jaya pathamie.

  • @senanayakasenanayaka1466
    @senanayakasenanayaka1466 5 ชั่วโมงที่ผ่านมา

    කව්රු ආවත් මාලිමට කතිරේ ගහනවා මාලිමාවට ජයවේවා

  • @ChathurikaPriyangani-y2q
    @ChathurikaPriyangani-y2q 8 ชั่วโมงที่ผ่านมา +6

    පිස්සො ටිකක් ඉන්නවා ඒක හොදටම පේනවා

    • @ChandrapalaEdirisinghe
      @ChandrapalaEdirisinghe 6 ชั่วโมงที่ผ่านมา

      Umba thawa tikak nevilama balapan watapadayo.

  • @chandimalayoni4080
    @chandimalayoni4080 2 ชั่วโมงที่ผ่านมา

    MALImawata jaya wewa .❤❤Nuwara api❤❤❤

  • @Nimal-d9g
    @Nimal-d9g 8 ชั่วโมงที่ผ่านมา +1

    Meparath malimamata jayawewa janathawata jayawewa

  • @nilminikulathunga1994
    @nilminikulathunga1994 7 ชั่วโมงที่ผ่านมา

    Dr prsanna ජය වෙවා ❤

  • @HemachandraGajanayake-cu8mg
    @HemachandraGajanayake-cu8mg 7 ชั่วโมงที่ผ่านมา +1

    Menna niyama naluwo...

  • @kandymohamed3289
    @kandymohamed3289 6 ชั่วโมงที่ผ่านมา +1

    My Dear Tamil and Muslim Brothers and Sisters,
    For the past 76 years, we have been repeatedly let down by those who claimed to be our leaders. These so-called leaders, both Tamil and Muslim, have lived lives of luxury and privilege while we, the common people, have borne the brunt of communal violence and suffering. From the riots of 1977 and 1983 to the tragic events in Aluthgama, Ampara, Digana, and many more, it is we who have faced the pain, the fear, and the loss.
    Yet, in our time of need, where were those leaders? Instead of standing with us, they were busy securing their own comfort and power. It is time for us to realize that we deserve better leadership-leadership that truly represents and stands with the people, not against them.
    This time, let us not be misled. This time, let us vote for a party that is committed to the unity and prosperity of all communities-Tamil, Muslim, Sinhalese, and others. Only the National People's Power (NPP) has shown the genuine will to bring us together as a united nation, to build a future where all of us can live in peace, equality, and dignity.
    We have the power to change our future. Let us not repeat the mistakes of the past. Let us stand together and vote for the NPP, the only party that can truly represent us and our dreams for a united and just nation.
    Together, we can build the future we deserve.
    Love you all ❤from 🇬🇧

  • @pathmaherath5036
    @pathmaherath5036 6 ชั่วโมงที่ผ่านมา

    Theruwan saranai obsemata jayawewa

  • @MusammilMohamed
    @MusammilMohamed 6 ชั่วโมงที่ผ่านมา

    Jayawewa.❤❤❤❤api..kalutara

  • @WilfredSenarathna-d3v
    @WilfredSenarathna-d3v 6 ชั่วโมงที่ผ่านมา

    Jaya. 🗝️. Weva. 🇱🇰

  • @RaviniHarischandra
    @RaviniHarischandra 6 ชั่วโมงที่ผ่านมา +1

    සුපිරි

  • @Nimal-d9g
    @Nimal-d9g 8 ชั่วโมงที่ผ่านมา +1

    Niyamai

  • @likarose5361
    @likarose5361 7 ชั่วโมงที่ผ่านมา

    ජයවෙවා මාලිමාවට ජයවෙවා

  • @sujaiesinnathamby2366
    @sujaiesinnathamby2366 ชั่วโมงที่ผ่านมา

    මාලිමාවට ජය වේවා

  • @RafeekOdayar
    @RafeekOdayar 8 ชั่วโมงที่ผ่านมา +3

    Sajith sajith

  • @JeseelMohamad
    @JeseelMohamad 8 ชั่วโมงที่ผ่านมา +2

    Only sajith jaya

  • @dayanandaweerasinghe2814
    @dayanandaweerasinghe2814 7 ชั่วโมงที่ผ่านมา

    NOVEMBER 14 Malimawata Kotiyak Malimawata Jayawewa AKDta Jayawewa Janathawat Jayawewa NPP yata Jayawewa Lak Mawata Jayawewa Apine Chande Denne 💯💯❤❤❤❤❤❤❤❤❤

  • @kumudusarathchandra9020
    @kumudusarathchandra9020 5 ชั่วโมงที่ผ่านมา

    මාලිමාවට ජයවේවා !

  • @RafeekOdayar
    @RafeekOdayar 8 ชั่วโมงที่ผ่านมา +3

    Sajith sajith sajith

  • @m.n.mameen4522
    @m.n.mameen4522 7 ชั่วโมงที่ผ่านมา

    ක්රීඩා සඳහා පවා
    අසාධාරණයට
    අනුග්රහය දක්වන්න එපා
    සත්‍යයට
    උපකාර කරන්න
    හෝ නිශ්ශබ්දතාවය
    අනුගත වන්න

  • @nilminikulathunga1994
    @nilminikulathunga1994 7 ชั่วโมงที่ผ่านมา +1

    අදුරන්න ඔනෙ නැ අපි මාලිමාවට

  • @RafeekOdayar
    @RafeekOdayar 8 ชั่วโมงที่ผ่านมา +6

    Api nuwara api sajith ta

    • @NOALBUM
      @NOALBUM 7 ชั่วโมงที่ผ่านมา +1

      ගු කාපු එකෙක්😂

    • @AnulaIlesinghe
      @AnulaIlesinghe 6 ชั่วโมงที่ผ่านมา

      යකෝ ඒක​@@NOALBUM

    • @wasantha-br3cb
      @wasantha-br3cb 6 ชั่วโมงที่ผ่านมา

      🐂🐂🐂🐂🐎🐎🐎🐎

  • @nilminiperera7674
    @nilminiperera7674 7 ชั่วโมงที่ผ่านมา

    Niyamai ❤❤❤❤❤

  • @RafeekOdayar
    @RafeekOdayar 8 ชั่วโมงที่ผ่านมา +3

    Api sajith ta

  • @saeedakram2872
    @saeedakram2872 8 ชั่วโมงที่ผ่านมา +5

    දහස් ගනන් බොරු හැක් හදාගෙන එකෙක් දෙන්නෙක් මැසේජ් දානවට මිනිස්සු රැවටෙන්න එපා.. මිනිස්සු නෙවේ ලය්ක් කරන්නේ එකාම තමයි ගොඩක් ඉන්න විදිහට මිනිස්සු නොමග යවනවා

    • @NOALBUM
      @NOALBUM 7 ชั่วโมงที่ผ่านมา +2

      සජිත් ගෙ ගු කාපු එකෙක් 😂

  • @captainprabha3704
    @captainprabha3704 4 ชั่วโมงที่ผ่านมา

    Nawa janadipathita dalada phitai api ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @manawasinghebandara7221
    @manawasinghebandara7221 2 ชั่วโมงที่ผ่านมา

    මම උඩුදුම්බර.මම මාලිමාවට

  • @UsbsbsVsjabsb
    @UsbsbsVsjabsb 3 ชั่วโมงที่ผ่านมา

    මනුවර්ණ් ඉන්නවා නේද ජයවේවා

  • @MayumirajeshBhagat
    @MayumirajeshBhagat 6 ชั่วโมงที่ผ่านมา

    Aniwaryenma dinanawa ❤

  • @royalacademy673
    @royalacademy673 5 ชั่วโมงที่ผ่านมา

    Success NPP

  • @YuOp-v6v
    @YuOp-v6v 3 ชั่วโมงที่ผ่านมา

    Jayawewa malimawata nuwara janathawa malimawa ihalinma dinawanna

  • @shouzanaismail-md2lp
    @shouzanaismail-md2lp 5 ชั่วโมงที่ผ่านมา

    Muslim apekshakayo hitiyath nethath Muslim aya denne malimawata Ape janadhipathithumata chande dunna wage ❤ Malimawata jayawewa

  • @udayathotahewage7541
    @udayathotahewage7541 6 ชั่วโมงที่ผ่านมา

    ලාල් ලොක්කට T shirt eka තමා හරියන්නෙ ..

  • @ModerShoePalace
    @ModerShoePalace 7 ชั่วโมงที่ผ่านมา

    Jayaweva

  • @Pixyprincessgaming
    @Pixyprincessgaming ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤

  • @rathnakanthi2331
    @rathnakanthi2331 8 ชั่วโมงที่ผ่านมา

    Npp jayawewa..oba siyaludenama.dalada himi rekadewa.❤❤

  • @RadleyLowrance
    @RadleyLowrance 5 ชั่วโมงที่ผ่านมา +2

    අපි සිලින්ඩරයට දෙන්නෑ අපි දෙන්නේ මාලිමාවට මාලිමාවට ජය නියතයි .

  • @lakshmanwickramaarachchi6455
    @lakshmanwickramaarachchi6455 6 ชั่วโมงที่ผ่านมา

    Earic. නැද්ද ?

  • @RafeekOdayar
    @RafeekOdayar 8 ชั่วโมงที่ผ่านมา +2

    Sajith

  • @janakabandara2006
    @janakabandara2006 3 ชั่วโมงที่ผ่านมา

    Maru Komba tikak gahagena yanta wage yanne parliment ekata

  • @ZainabooCdn
    @ZainabooCdn 7 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @wasanthawickramasingha5737
    @wasanthawickramasingha5737 6 ชั่วโมงที่ผ่านมา

    I’m from kandy. But I don’t know any one from here than Lal katha. And this actor.

    • @tvnuwara9955
      @tvnuwara9955 5 ชั่วโมงที่ผ่านมา

      definitely

  • @MohamedRisvi-wk2hz
    @MohamedRisvi-wk2hz 7 ชั่วโมงที่ผ่านมา

    Npp jayaweewaaa

  • @piumijayasooriya326
    @piumijayasooriya326 8 ชั่วโมงที่ผ่านมา +3

    ලාල්කාන්ත තරුනයාට වයස කීයද දන්නෙනෑ.

  • @KrishanthaKumara-e7x
    @KrishanthaKumara-e7x 6 ชั่วโมงที่ผ่านมา +1

    Paradi