me LK 99 gena chamth la all in one podcast eke hriytama wechcha de katha krnawa....oya LK 99 paper eka publish krla thiyenne accedemic site ekaka nemei. ona kenekta pulish krnna puluwan thenaku..Oya LK 99 hygatta denna company eken wen wela eke tharahata ekek thmi publish krla thiyenne...poddak balanna...mata therune adahask. un sathutui hebei e paper eka hinda godak aya dan oka gena hynna try kranwalu.... ara paper eka publish krpu eka eka krla thiyenne nobel price ekat uge nama add wenna wage adahaskinlu. mokd u hinda palaweniyta oka gena consept eliyt dala thiyenne. LK kiyannth oya consept eka 1999 genapu dennage nam deke mul akuru deka
😮❤Legends are back on their fields. These are the topics we are expecting from you. Really valuable podcast to make young generation update on AI and software engineering field. I can exactly say huge part of your fan base like to watch these stuff other than UAP/UFO.
They have found a human gene that increases or decreases the life span of people. Initialy we will live up to 200 years by manupilating this gene. Far into the future and later up to a 1000 years will be our life span.
මේ දවස්වල ඔබට ඇතුලත්විය හැකි සහතිකපත්‍ර පාඨමාලා (Web Development, Python, PowerBI, UI UX Advanced) - elearning.lk/events
me LK 99 gena chamth la all in one podcast eke hriytama wechcha de katha krnawa....oya LK 99 paper eka publish krla thiyenne accedemic site ekaka nemei. ona kenekta pulish krnna puluwan thenaku..Oya LK 99 hygatta denna company eken wen wela eke tharahata ekek thmi publish krla thiyenne...poddak balanna...mata therune adahask. un sathutui hebei e paper eka hinda godak aya dan oka gena hynna try kranwalu....
ara paper eka publish krpu eka eka krla thiyenne nobel price ekat uge nama add wenna wage adahaskinlu. mokd u hinda palaweniyta oka gena consept eliyt dala thiyenne.
LK kiyannth oya consept eka 1999 genapu dennage nam deke mul akuru deka
දසුන් & සන්ජය නියම mix එකක් 😍
Me podcast eka hodai kiyana samahara dewal therenne na habai
😮❤Legends are back on their fields. These are the topics we are expecting from you. Really valuable podcast to make young generation update on AI and software engineering field. I can exactly say huge part of your fan base like to watch these stuff other than UAP/UFO.
superb video🖤
නියමයි bro... මේ වගෙ ඒවා දිගටම කරන්න....
තාක්ෂණිකව වෙන දියුණුව ඇත්තටම ලොකු hype එකක් උනත් තවම අපේ human body එකේ ලොකු evelution එකක් සිද්ධ වුණේ නෑ . ඒ නිසාමයි ඩේවිඩ් සින්කලේයාගෙ project එක ගැන ලොකු hope එකක් තියන් ඉන්නෙ , එත් දැන් ඒකටත් military එක අත ගහලනෙ තියෙන්නෙ😑
Foundation Tv series එකෙත් ගොඩක් Deep හිතල තියෙනවා අනාගතේ වෙන්න පුළුවන් දේවල් ගැන. එකේ Religion ගැන යන කතාව එහෙම
විදුලිය වෙනුවට ආලෝකයම භාවිත කරන්න බැරි වෙයිද අනාගතයෙදි
AR/ VR technology එක අනාගතයේ කොහොම තැනක තියෙයිද...?
මම නම් දැනට hype ම වෙලා තියෙන science project එක තමයි "ඩේවිඩ් සින්ක්ලේයා" ගෙ ප්‍රොජෙක්ට් එකයි මයිකල් ලෙවින්ගෙ එකයි , දෙන්නගෙම project 2 පට්ට.(අභ්‍යවකාශ මෙහෙයුම් වල දී මිනිසුන්ව භාවිත කරද්දි එන 1 ප්‍රශ්නයක් තමයි අපේ වයස) බලාගෙන ඉමු මොකෝ වෙන්නේ කියල😋
wede supiriy.. But ai buddagame samahara boru dwal match karanna yanne?
අනික ඔය දෙන්න දැන් සාකච්ඡා wedding කිව්වා බුද්ධාගම ආගම කියලා ඇත්තටම පන්සල් වල නම් තියෙන්නේ aagamak තමා දන් නැති කම හින්දා ආගමේ වැදුම් පිදුම් නේ බුදු දහම ප්‍රායෝගික දර්ශනයක් බවය සුද්ද කිරීම ගැන ප්‍රායෝගික වැඩපිළිවෙළක් තියෙන්නෙ ඒක හරියට කලොත් tactically ඔප්පු කරගන්නට පුළුවන් ඔප්පු වෙලා තියෙනවා මේ පන්සල්වල හාමුදුරුවරු කියලා ධර්මයේ නෙවේ ඒගොල්ලො කයි බොයි දොයි එච්චර තමා දන්නෙ
ඇත්තට ම කියන්නෙ quantum computing වල Qbit 300 තියනවා නම් අපේ මුලු galaxy ම data එක පාර analyze කරලා prediction කරන්න පුලුවන් කියලා කියනවා නෙහ්. Classic computer වල ඒක impossible. අඩුම තරමෙ 8 characters 8 password එකක් කඩන්නත් අවුරුදු 2000+ යනවා නෙහ්. මොකද classic computer වල binory read කරන්නෙ one by one. (මම දන්න තරමින් කිව්වෙ .. Sure නෑ)
තම ජීවිත කාලය තුළදී තුළ දී හොඳ ක්‍රියා සිදු කළ කෙනෙක් චුති සිත නිසානරක උප්පත්තියක් ලබා තිබුනොත් තිබුනොත් එය ටික දවසකින් නැතිවී ගොස්නැවත හොඳ තැනක උත්පත්තිය උප්පත්තිය ලබනවා කියලා ජාතක කතාවක තියනවා.
Keep it Up Bro ❤🎉
ai kochchara power full unath ewata galapena powerful pc naththan unta wadak karanna ba
ඵ අයි සහ කොම්පියුටර දියුනුව ඵකටම යනවා. මිනිහගේ අැගට චිප් දැම්මම වහලෙක්.
ලංකාවේ නම් පරණ කොටුවේ ස්ටේෂන් ඒක ඒ විදියටම තියෙ වි...2061 විතර වෙනවිට..දිවත් 😂
quantum computing + AI + simulation = world + සසර
හොල්මන් සීන් ගැන Live එකක් කරනවා කිවුවා නේ කවද්ද කරන්නේ 🙂
Addict your videos
40:27 - family guy "Bri, Robot" episode
අවුරුදු 5kin carbon footprint eka 1.5C වලින් global Temp eka ඉහළ යන eka
අයිස් දියවන නිසා අවුරුදු 100ක් තුල මිටර් 1.5 කින් මහුද ඉස්සෙනවා. මාලේ වැනි දුපත් සහ පහත් බිම් මට්ටමක් තිබෙන වෙරල තිර මුහුදට යටවෙනවා.
HI
මම Upwork and fiverr වල Ms excel and VBA User form වල වැඩ කරනවා ග සාමාන්‍ය වැඩ ප්‍රමාණයක් කරනවා . මට වැඩ වැඩිපුර හොයාගන්න උදවු කරන්න. thanks
චුති සිත හොඳ එකක් වීමට බලපාන කරුණු මොනවද
මේ ක්‍රමයට සොබාදහම විනාශ කරමින්
තැකීමක් නොකර පරිසරය ගැන 2050 පසුවදි පහත්භූමි මුහුදු බත් වීමේ ප්රවනතාවය වැඩිවේ .🌎🌳
ඉසුරු මහතාවත් සෙට් කරගන්න බැරිද interesting පොරක්
Civ 01 වෙන්න නම් පෘථිවියට ලැබෙන සූර්ය ශක්තියෙන් 100% ගන්න ඕනේ
අනාගතෙ මිනිසුන්ගෙන් රැකියා වගේ දේවල් අයින් වෙනකොට හිතෙන් නැද්ද ආද්‍යාත්මික පැත්තට ඒ කියන්නෙ නිකම් ආගම් පැත්තට මිනිස්සු බරවෙයි කියල ආසියාවෙ ඉස්සර ආගම් ප්‍රෙචලිත වෙන්න හේතුවත් ඒ වගේ නේද යුරෝප් පැත්තට සාපේක්ශව
ඔවු. spiritual happiness හොයන් යාවි.
2029 වසරේදි , අඩි 330ක උළ්කාපාතයක් වැටමට නියමිතයි යුරොපයට. හිරොශීමා වැනි විනසයක් . තවමත් ඵය ඵන මාර්ගයෙන් ඉවත් කර නැත .
සංජය ඔයත් දසුන් වගේ buddhist phyllosofi එක study කරල ඔය දෙන්නා pod cast ekak karanna.... your communication skill එක මරැ.....
quantum physics gena katha karamu aiye
රාමුව බලන්න.
@@gkdskapgu7461 mn ramuwe dekala ne godak geburata katha krnwa quantum gena
People will live longer. Miracle medicine will found.
They have found a human gene that increases or decreases the life span of people. Initialy we will live up to 200 years by manupilating this gene. Far into the future and later up to a 1000 years will be our life span.
අනිත්‍ය සංකල්පය(විඥානය )
විශ්වයේ සියලුම දෙය අැතිවිම නැතිවිම සහ නැවත ඉපදිම මත පදනම්වි තිබේ. සියලුම ලෝක තරු පද්දති පිපිරි ගොස් නැවත වායුවවි , නැවත ගනවි , නැවත ලෝක තරු ඵවායෙන්ම බිහිවෙයි. විශ්වයද ඉපදි නැතිවි නැවත ඉපදෙයි. විශ්වය සහ සියලු දෙයම ශක්තිය. ශක්තිය විනස කල නොහැක.
විඣනය wisdom පහල විමට භාවනාව සහ සතියෙන් වැඩ කිරිමට අවශ්‍ය බව පිටසක්වල මිනිසුන් ස්විස්ටරලනතේ මිනිහාට පවසා තිබෙයි.
මම දැක්කා මීට කලින් ලෝකයේ inna උගත් පිරිසක් කියලා thiyena va 3 වන ලෝක යුද්ධයක් ඇති වුණොත් හොඳයි කියලා . ඊට පසු 1900 ye අවුරුද්දේ හිටිය තත්වයට ලෝකය path වෙලා me දැනට තියෙන තාක්ෂණය නැති වුණොත් හොඳයි lu. Me යන විදියට තාක්ෂණය දියුණු වෙමින් ගියොත් 3 rd world war එකක් ඇති වෙලා වෙන විනාශය ta vada prasna ඇති වෙන්න පුළුවන් lu. Me ගැනත් හිතලා බලන්න .
හැබැයි මෙහෙමයි. ලෝකෙ ඔය දේවල් උනාට ලංකාවේ වෙන්නේ වෙන දෙයක්. රාජපක්ෂ මුණුබුරෙක් 2061 ජනාධිපති වෙනවා. අරගලයක් තියෙනවා ගෝල්ෆේස් එකේ. රැට්ටගෙ මුණුබුරෙක් අරගලය මෙහෙයවනාවා. ඔන්න ඔහොමයි ලංකාව 2061දී.
❤❤
❤
sanjayage video ek hirawela thiyenne
මගදී කෝල් එකක් ආවා
😂😂
මට මේක ඇත්තටම කියන්න ඔනී උනේ UAP සම්බන්ධව කරපු එකට අපිට එහෙම පිරිසක් එනවනම් ඒ පිරිසගේ time line එක ගැන අපිට අදහසක් නැ නේද උදාහරණයක් විදියට මම මොහස කියන්නම්.මිනිස්සු බැක්ට්රීරියා ටිකක් නිරීක්ෂණය කරනවා ඒ බැක්ටීරියා එකක් තප්පර 10ක් ජීවිත් වෙන්නේ කියලා හිතමුකෝ එතකොට අපිට සාපේක්ෂව අපිට එක බැක්ටීරියාවක් ජීවිතය කිසිම වටිනාකමක් නැති වෙන්න පුලුවන්.ඒ වගේ එහෙම එන අය අපිට සාපේක්ෂව විශාල කාලයක් ජීවත් වෙනවනම් ඒ අයට individually අපෙන් වැඩක් නැ සමහරක් විට මුලු ශිෂ්ඨාචාරයක් පමණක් වැදගත් වෙන්න පුලුවන්.ඒවා විනාශ වෙන්න යන තැනකද හෝ විනාශ කරන්න පමණක් ඉදිරිපත් වෙනවා වෙන්න පුලුවන්
Pi😊ck
විශ්වයේ අපි වගේ මිනිසුන්ගේ ඵක ජිවතයක ජිවත්වන කාල පරාසය අවුරුදු 100 සිට සමහර ලෝකවල අවුරදු 350,000 වෙන බව පිටසක්වල මිනිසුන් ස්විස්ටර්ලන්ත මිනිහාට පවසා තිබෙයි.
වගකිමකින් කියනව මගේ බිරිදගේ ඇවිදිම අදටත් නැතිව ගිහින් එන්නත නිසා පයිෂර්
🥺
ලෝකේ ගැන නම් දන්නේ නෑ. 2048 ලංකාව සංවර්ධිත රටක් කියලා sure
😂 ❤
iRobot!
අන්තිමට බුදුදහමේ ආයුෂ ගැන කියපු කතාව පොඩ්ඩක් correct wiya yuthui....අවු 10ට අඩු වෙලා අසංක්‍ය දක්වා ආයුෂ වැඩි වෙනවා .... බුදු දහමේ විස්තරයට අනුව....
ස්තූතියි. මං ඒකේ 84000 කිව්වේ (මෛත්‍රී බුදුන් පහළ වෙන කාලය) upper limit එක නෙමෙයි. මේක දාපු එක හොඳයි. මම පැහැදිලිව නොකී නිසා එහෙම හිතෙන්න පුළුවන් කෙනෙක්ට.
@@CodeWithDasun බුදු කෙනෙක් පහල වෙන්නෙ මිනිස් ආයුෂ 100ත් 100,000ත් අතර... ඒකට හේතුව ලෙස දක්වන්නෙ... ආයුෂ ගොඩාක් වැඩි කාල වලදී ඒ දීර්ගායුෂ්ක මිනිස්සුන්ට ඒ ලබන සැපය නිසා අනිත්‍ය ගැන අවබෝධ කිරීමට අපහසු වීම සහ 100ට වයස අඩු කාල වල කාමයෙන් පිරිහුණු සිත් තියන මිනිස්සුන්ටත් ධර්මය අවබෝධයට අපහසු වීම...😊😊😊😊
UFO ona ❣️🥶
ස්විට්සර්ලන්තේ මිනිහව බලන්න. පිංතුර සහ විස්තර ගොඩයි. සත්‍ය ඵවා.
සමහර කියන වචන ගැන ඒ ගැන හිතන්න එපා ඒකෙ අදහස ගන්න සමහර සාකච්ඡාව වල quantum physics i ටී ඉංජිනියරින් කරලා කට්ටිය සමහර ප්‍රශ්න අහලා සාකච්ඡා කරනවා එතකොට ඔයා ඉඟුරු කියපු ගැඹුරු ධර්මය අපිට තේරෙන්නැති පැත්ත සාකච්ඡා වෙනවා ඒවා ඔයගොල්ලන්ටත් උවමනා වෙයි සමහරවිට
AR/ VR technology එක අනාගතයේ කොහොම තැනක තියෙයිද...?
❤
❤❤❤❤❤