මහින්දාගමනයට කලින් රහතුන් වහන්සේලා මෙහේ වැඩ සිටියා | Neth Fm Unlimited History - 22.06.2020

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 มิ.ย. 2020
  • මහින්දාගමනයට කලින් රහතුන් වහන්සේලා මෙහේ වැඩ සිටියා
    Neth Fm Unlimited History
    මහාචාර්ය රාජ් සෝමදේව සමග
    22.06.2020

ความคิดเห็น • 34

  • @TV-kh6gb
    @TV-kh6gb 4 ปีที่แล้ว +3

    සුපිරි වැඩක්

  • @helatv8107
    @helatv8107 4 ปีที่แล้ว +1

    godak watinwa

  • @142samantha
    @142samantha 3 ปีที่แล้ว

    Meka wachanen kiyala iwara karanta bari watina wadasatahanak budusarnai jayen jaya 🌈️🌈️🌈️👍👍👍

  • @ensys1000
    @ensys1000 4 ปีที่แล้ว +3

    Talking about a "granite melting technology". Yes granite (or rocks of similar mineralogical composition) melts at temperatures 200C lower than that for steel. But how difficult is it to imagine that it would be much easier to work at room temperature with a fine chisel made out of high-carbon steel than to be carving on a sizzling block of granite. ( with what -a coconut shell tool? )

  • @ensys1000
    @ensys1000 4 ปีที่แล้ว +3

    මේවයේ තර්ක විතර්ක, සාක්ශි සාධක පැත්තක තියේවි.

  • @hashanjayawardana2793

    පුස්තකාලයක් ඔබතුමා නිල් මැණිකක් අපිට ඔබතුමාව ❤

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 3 ปีที่แล้ว

    Ayi...obathumaa...eka..thanaka...HIRAWENNE...BUDUNWAHANSEGE...KATHAAWA....OBE...WATA..LANGA....NATHARA..WENAWAA..WAGE......

  • @moonlightartgallery5312
    @moonlightartgallery5312 4 ปีที่แล้ว +1

    මට දැනගැනීමට අවශ්‍යයි ලංකාවේ මීට පෙර ඉදියයි කියන රාවණ රජු ගැන. Hasn't the Professor found a description of it?

  • @janakaranasingha8875
    @janakaranasingha8875 3 ปีที่แล้ว

    🇱🇰🇱🇰🇱🇰

  • @sumathipalawithanage1746
    @sumathipalawithanage1746 3 ปีที่แล้ว

    A SSD UTC aa

  • @sampath_250kumara3
    @sampath_250kumara3 3 ปีที่แล้ว

    Raja valiye tiyenne me bumiye manu sammtha raju me bumiye upatha laba mage shakya vansaya mamama evara karanava kiya me rate vistharaya neda ape bumiye upan siduhat bo sathsno gana budun mehe nemida maha charya tuma

  • @user-xd8pu5bz5c
    @user-xd8pu5bz5c 3 ปีที่แล้ว +1

    මෙච්චර හොද වැඩසටහනකට, මේ හෙලබිමේ බුද්ධ දෙශනාව තුලින් දැනුමට එහාගිය අත්දැකගත් මහා මීවනපලානේ සිරිසද්දර්මාලන්කාර ප්‍රඥායන්වහන්සේ ( අරහතුන්) මතුකරන සාක්ෂි සාදක කෙරෙහි අවදානයට ලක්කරන්නේ නෙත්තේ. සිවුරුදැරූ අස්සුතවත් පෘතග්ජන ස්වාමින්වහන්සේලා ගේ විරෝධතා වලට නෙත් එප් එම් බයයිද,,,? මේ සිවුරුදැරූ හාමුදුරුවන් වහන්සලා අතර වැඩිදෙනෙක් ඉන්නේ රෑකියා ව්‍යාපාර කට්ටඩිකම් කරමින් සංසරයේ දුක්පැවැත්මෙහි ඇලිගැලි වාසය කර අයයි, මේ නිසා මේ හාමුදුරුවෝ යැයි කියාගන්න සිල්වතට කොටුව අස්සුතවත් පෘතග්ජන අයත් උතුරුසලු පොරවාගත් සම්මත ම්සදූටු ගිහියන් මේ සිවුරට සිල්වතට කොටුවු පිරිස් නිසා අනුබුදු මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර මහතෙර්රුන් වහන්සේගේ පහලවිම තුලින් උන්වහන්සේගේ 67ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තිය තුලින් සම්මත ම්සදූටු සමාජයට මතුකර දේශනා කරන අර්ත දම්ම නිරුත්ති පටිබ්ගාන පටිසංභිදා සිවුපිලිසිබ්යාපත්ශක්තිය හා හෙලබිමේ සිවුහෙලයේ ජම්බුද්දීපයේ චත්තානි මානි ඨානානි නම්වු බුද්ධ ශක්තිය කේන්ද්‍ර ගත හෙලදීපයේ ස්තාන පෙන්වා දී මේ යුගයේ මතුකල නිවන්මග යටපත් කිරීම හා වසාදමමින් සම්මත සමාජයේ මිනිසුන්ට උතුම් නිබ්බානගාමී ප්‍රතිපදාව හෙවත් පටිච්චසමුප්පාද දර්මය ශ්‍රවණය කර ගෙන සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගෙන උතුම් නිවන් මග විවර කර ගැනීමට අවස්තාව අහිමි කිරීම මොනතරම් අපරාධයක්ද ,,,සුසිත් 0714413521 min of health www sirisaddharmaya lk

  • @Ranga456
    @Ranga456 4 ปีที่แล้ว

    Nuwan mahattaya oba katakaranawa wadida manda🤔🤔

  • @siriwardanasiriwardana695
    @siriwardanasiriwardana695 3 ปีที่แล้ว

    Methuma wenath desumakadee sangayana yanu sanskaranaya kireem lesa kiyanawa meya sangayana kala rahathanwahanselata darmayata geraheemak Methuma boho pawu karagannawa me matha harima bayanekai

  • @OurPlight
    @OurPlight 3 ปีที่แล้ว

    අද ආවනම් හුලං යනවා ආචාර්යවරුන්ගෙ ප්‍රශ්න කිරිම්වලට බියෙ මගහැර ගිය රජ්සොමදෙව (තුන්වන වැඩසටහන)නෙත් FM unlimited history වැඩසටහනෙ රාජ්සොමදෙවගෙ ඉතිහාසය පිළිබදව ගොන් කථාවළට කැළණිය විශ්ව විද්යාලයෙන් පිළිතුරු (තුන්වන වැඩසටහන)මෙම වැඩසටහන හොදින් ශ්‍රවණය කිරිමට ඉයර් පොන් එකක් භාවිතා කරන්න

  • @swarnalathakankanamge16
    @swarnalathakankanamge16 3 ปีที่แล้ว

    Habawa. Atta. Sattyata. Kisima. Kenek. Kamatima naha,. Apea. Ratea. Attata. Kisima. TANAK. Naha,. BORUWA. RAJA. KRWALA. OTUNUT pALADALA. SATUTU. WANA. SAMJAYAK

  • @lesliemawatha7685
    @lesliemawatha7685 4 ปีที่แล้ว

    ලෝක ඉතිහාසය කල්ප 28 කී

  • @siriwardanasiriwardana695
    @siriwardanasiriwardana695 3 ปีที่แล้ว

    Mihindu himiyan wadinna kalin budu dahama thibunanam thissa raju poya dawasaka dadayame yaida uposathaya nogena?

  • @OurPlight
    @OurPlight 3 ปีที่แล้ว

    රාජ්සොමදෙව විශ්ව විද්යාලයෙදි ප්‍රශ්න කිරිම්වලදි පිළිතුරු දෙන්න බැරි නිසා මගහැරියා රාජ්සොමදෙවගෙ ඉතිහාසය පිළිබද ගොන් කථා වලට පිළිතුරුදෙන දෙවැනි වැඩසටහන.(නෙත් FM unlimited history වැඩසටහනෙ රාජ්සොමදෙවගෙ ඉතිහාසය පිළිබදව ගොන් කථාවළට කැළණිය විශ්ව විද්යාලයෙන් පිළිතුරු)මෙම වැඩසටහන හොදින් ශ්‍රවණය කිරිමට ඉයර් පොන් එකක් භාවිතා කරන්න

  • @OurPlight
    @OurPlight 3 ปีที่แล้ว

    රාජ් සොමදෙවගෙ අමුතුම තම්බපන්නි පිටකය.(රාජ් සොමදෙවගෙ ගොන්කථා පළමු වැඩසටහනෙ ඉතිරිකොටස .මුල්වැඩසටහනෙ හොදම කොටස (මෙක අනිවාර්යෙන්ම බලන්න )රාජ්සොමදෙවගෙ ඉතිහාසය පිළිබද ගොන් කථා වලට පිළිතුරුදෙන දෙවැනි වැඩසටහන.(නෙත් FM unlimited history වැඩසටහනෙ රාජ්සොමදෙවගෙ ඉතිහාසය පිළිබදව ගොන් කථාවළට කැළණිය විශ්ව විද්යාලයෙන් පිළිතුරු