ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හොදටම දුක් විදින අය වගේම හොදටම කන බොන රැකියාවත් ඕක තමයි ❤
ජය වේවා සහෝදරයා ..නියමයී ....බොක්කෙම්ම ...ඉතින් 1M ගන්න ලෑබේවා .....
රටේ නැති උනත් ගමේ ගතකරපු ඒකාලෙ ඒ විදියටම ඒ තැන් වල ඉදලාම ආයෙත් දකිනකොට පට්ට් සතුටක් දැනෙනවා. මමත් හම්බෙගමුවෙ ❤
Hambegamuwe kohede machan
Bokka
ගොඩාක් දවසකින් වසන්ත අයියා ජය වේවා බුදු සරණයි 🙏👍🏻❤️
වසන්ත අය්යා නම් මරු onna මමනම් කෙළ ගිල්ලා ayyage මාළු හොද්දට රට ඉදලා අපු ගමන් අනිවා එනවා කැමරා මල්ලි ඔයාගේ වැඩ patta oyalage vidiyo මම හරි අසාවෙන් බලන්නේ කන්න ඕන bonna ඕන සතුටින් ඉන්න ඕන හොදද වසන්ත ayye 👍🏻👍🏻👍🏻
ඇත්තටම වසන්ත අයියා ගෙවන්නෙ සල්ලි වනලා පෝසත් ජීවිතයක් නොවුනට මාර ෆන් සතුටින් ගත කරන ජීවිතයක්..ඇත්තටම සුපිරි.🌝❤
Ubala supiri athal ganne ban elaa oka thamae ban jiwethe wedenawa kiyanne ❤️👍wedawanne nathuwa supiri brother 👍❤️ jaya wewaaa
හොද කෝච් කෙනෙක්ට සෙට් උනානම් වසන්ත අයියත් අද බොඩ්ඩිල්ඩර් කෙනෙක් 😊
Niyamai brother ❤❤❤ වසන්ත අයියා maru සුපිරි waddek thama ඔයා adrei ❤❤❤❤ සම්පත් ඩුබායි
සුදුලුනු සීන් එක ඉගෙන ගත්තා මරු
Oyalage vdo mula sitama balanawa . Mage piyage rekiyawa th wew maalu rassawa.. Apita nam loku Maa delak thibuna(eka THAWAMATH thiyenawa awurudu 61.ape thaththa maalu elluwe uthuru meda loku wew Wala.. Masa ganan malu alluwa.. Wasantha, oyage vdo malli, bohoma Honda minussu.. Lankawata awa dawasaka Enna balanna. (mama nam mas, malu kanne ne. Oyalage parisareth, Oya jeevana rata wath Hari lassanai. Jayawewa 💪🤞
මරු ඈ වසන්ත අයියා සුපිරි අනිත් අයියත් එක්ක ගේමක් ගහනවා දිගටම කරගෙන යමු ❤️😇
වීඩියො එක පටන් ගත්ත වෙලාවෙ ඉඳන් ඉවර වෙනකන් ජොයින්ට් එකක්වත් ගහල හිටියෙ ආයෙ 2ක් නෑ😁 හැබැයි මරු වීඩියෝ ටික බෝ ජය වේවා❤️
අනිවාර්යයෙන් ලංකාවට අපු ගමන් එනවා වසන්ත අයියා සෙට් වෙමු❤️
Wasantha aiya supiri..hitha hoda manussayek bawa penawa..set wemu welawaka..
❤❤ තුන්දෙනා දැක්කත් සතුටුයි 😊 නයිට් 1ක් ගහන්න ආයි අනිව එන්න ආසයි....
Niyamay hode mn wasantha ayyage okkoma video balala thiyenne
වසන්ත අයියා මිනිස්සුන්ට තේරෙන සිංහලෙන් පැහැදිලි කරනවා ඕනෙ කෙනෙක්ට ❤️
සුපිරි බන් ඔයලගෙ වීඩියෝ❤ වසන්‍ත අයියා❤
❤❤❤ wasantha aiya oya hitha hoda aiya kenek mara fan aken inne vidiyo balanakota santhosai....api vidiyo aka etulatama yanawa a tharan lassani ❤❤❤❤❤
Aththatama patta bn wasantha ayya kiyanne patta waddek man Maldives inne Mata what app no ewanna
දේනාට ඡය වෙිවා .👍👍👍
Saho parissaming oyage video asawen balanwa adarei patiya ekemma digatama karagena yanna ekemma
jayawewa island 🏝 fishing 🎣 wasantha aiya athulu samatama patta vidio eka lankawata awama apith enawa pun ekak gamu jayen jaya.budusaranai..
හැමදාම සතුටින් ඉන්න වසන්ත අයියෙ බුදු සරනයි
❤❤❤ mara fan jiwithayak aiye santhosai oyata suba pathanawa ❤❤❤❤
island fishing , wasantha ayya niyama combination eka. jayawewa digatama karagena yamu ❤❤
හොඳ කියවීමක් දැනුමත් තියෙන මනුස්සයෙක් වසන්‍ත අයියා💖
Aluth delakin malu allanna.oya dela kedila neda.etakota malu asvenna hoda wei.jayawewa❤
ජිවත්වෙන්නගානගේම මොන පවු පන්ද හොරාකන කාලකන්නිඅතරෙ හේන්ගොවියා රජෙක් මටනම් මමලංකාවට අාවම එනවා යාලුවා .ජයවෙවා
අපිටත් ආසයි පුලුවන් කමක් තිබුනෝත් වසන්ත අයියා බලන්න එන්නමි
හැමෝටම එක වගේ නෑ. එක එක විදියෙ රැකියාවල් කරන මිනිස්සු ඉන්නව ජීවත් වෙන්න. මම නම් කියන්නෙ මේක වසන්ත අයියගෙ දේ.. අපිත් එනව අනිවා වෙලාවක මාලු කෑල්ලක් කාල නයිටක් ගහල යන්න 👍 ජය වේවා වසන්ත අයියා..
වසන්ත බොසාගේ ඇග දැක්කම දෙයක් කියන්න ඕනේ . ලංකාවේ මිනිස්සු මස් මාලු කන්න පන බයයි අපායේ යනවට බයේ නමුත් ජීවන චක්‍රයේ අවශ්‍යම දෙයක් තමයි ප්‍රෝටින් ආහාර මේ මිනිස්සු ඒ අතින් වාසනාවන්තයි හොදට කාලා බීලා ඇග මහන්සි වෙලා වැඩ කරලා හොද ශරීර සුවතාවක් පවත්වාගෙන යන එක ගැන සතුටුයි . දුක ඒ වගේ පැති වල මිනිස්සු මන්දපෝශනයෙන් පෙලෙන එක
Kiyala wedak na maru ❤❤ lankawata awama aniwa enawa
මරු එක සුපිරිම වීඩියෝ තමයි අයියා ❤❤👌
මාමට වැදිල ඉන්නෙ අම්මො මරු ආතල්
niyama wedak lassanai malu kallak ekka poll rotiyak tibbanam 😋😋😋😋
අර අයියා සොපින් බෑග් එක වැඩට දැම්මේ ඒවා කරන්නේ නැතිව වැවත් රැක ගමු හොද වීඩියෝ එකක් ආසාවෙන් බැලුවේ ❤️
Hi...wasantha..sahodaraya. kohomada..patta place aka ..adarai..adarai ...ammata wage ❤....mama safras..chappa ❤
මරැ මරැ😮😮😮
වසන්ත සුදුවා ගහලා ඉන්නේ..ඕකා😅❤
හොල්මන් නැද්ද 😊.. සුපිරි වැඩක්.. ජය
Niyamai aiya oyage hama vidiyo ekakma api balanawa
දස පන්ගුවම කෙලලා කොල්ලෝ දෙන්නම......😂😂😂😂😂😂
මමත් එනවා ලබන මාසේ ලංකාවට අවම හම්බෙමු වසන්ත අයියා
@@JayasundaraWeerakoon-l3qok
ලංකාවට අව දවසක අනිවාර්යෙන් එනවා සුපිරි
ජය වේවා ❤
සුපිරි වසන්ත aiya
වසන්ත අයියා නියමයි...❤❤❤❤
Washantha aiyya adiyak gahala thamai monawa de buwwe kasippu de..
සුපිරි ආ😊
God bless okkoteme .. harime sundere wageme dukke jeewitheyak ..
mama hamadama oyalage video balanawa mama itay inne aniwarayen lankawata apuhama api oyalage henata enawa.good luck.... wasantha aiyya adareii...
good luck... from UK
niyamai wasantha ayya jaya wewa❤❤❤
වැව් මාලි පට්ට ගනන් මෙහෙට ආවනම් කොරලි කිලෝ එක අටසීයක්
ගැම්මක් තමා ❤❤🎉
කෙල ගිලෙනව.......❤
මම ලංකාවට ආවම එනම් 🇫🇷🇫🇷🇫🇷🙏🏼🇱🇰
Hamadama Supiyak thama ithin ela Jayawewa......👍
දවසක එනවමයි..😍😍❤️
Kasta parak dala waga.❤❤❤
ලංකාවට ආපු දවසක අනිවාර්යෙන් එනවා ❤
Niyamai malli hudata karanawa
වසන්ත අයිය මොනාද ගහල ඉන්නේ 😅😅 👍👍
🤪🤪🤪
Ammapa ubath wadak nati dawalmai soyanna😊😊😊apith asai a gahapuwa gahanna
ලීටර් පහේ වතුර බෝතලයක් ගෙදර ලිපෙන් ගේන්න පුරුදු වෙන්න.
Wasantha aiye niyamaine.apith enawa hode pumbanna
මටත් එන්න අසයි සහෝදරයා. මන් වැලිගම😊
ජය වේවා වසන්ත අයියා❤️
එක දෙයක් නම් දන්නවා කෙලලා ඉන්නේ උතුර දකුණ මාරු වෙන්න. මොනවද බ්‍රෝ brand එක 😂😂😂❤❤❤
Me kiribbanara hariyeda
Wasanta aiya supiri badak apitatn asai Enna hbagomuwa kiyanne walla ways neda
වසන්ත අයියට තියෙන්නෙ වැව් මාළු ඇගක්.
ලගම දවසක අපිත් එනවා ආතල් එකක් දාලා යන්න හම්බෙගමුවට
Denna thaniyama athal gathta neda...supiriyak broo..wasantha aiya..
බොහම ස්ත්තුයි මෙ විඩියො වලට, කොහම කරත් දුප්පත් මිනිහටම , වලකපන උන් ඉන්නවනෙ අපෙ රටෙ.. මෙ වැනල් එක කරන මල්ලි , වසන්ත අයියා , අනිත් සහොදරයන්ටත් බොහම ස්තුතියි…
Anunge dewal ganan ganda apa aiye kawruwaht oyalata kanda denne nane maht dawasaka anawa aiye denata dubai inne apu gaman anawa .jaya wewa oyala hamotama.
Aththata wasantha aiyatath maradanemak thiyenne wediyogana
supiri critha..2k..❤❤❤❤❤❤❤❤
වසන්ත මහත්තයගේ කතාව දැක්කම හිතෙනවා කොච්චර සමාජ අවබෝධයක් තියෙනවද කියලා ❤
වසන්ත අයියෙ මමත් අනිවාර්යයෙන්ම එනවා
Niyamai.😁👍
මටත් ඔය අත්දැකිම් තියෙනවා හම්බෙගමුවේ සහ ලුනුගම්වෙහෙරේ.
Dukai ...sapai..sathutai..lassanai jeewithe
එක මරු ♥️👍
ජයවේවා මචන්
වසන්ත අයියා මරූ
කරවල තියෙනවා ද ?
Kata kela unanwa..ykooo😢😢ykooo ❤❤❤❤❤❤
Super ayya
අයිලන්ඩ් පිශින්❤
I am interested to know about Mosquitos and flies. How did you two get rid of them?
supiri charithayak
Gage wathura danna hodada😊
Elakiri wasantha 🤣👍👍👍👍👍😲😲😲😲
Hoda malak keliya ne❤
එ ඇස් කාතා කරනවා 🤩
Ali ai Ana parissamin tharuwan saranai
Adarei ape punchi kale mathak wenawa game
Lassanai video eka
Elama ❤
handata goda wennath pulwn athi ehnm😁😁😁🥰
Jayaveva ❤❤❤❤❤
හොදටම දුක් විදින අය වගේම හොදටම කන බොන රැකියාවත් ඕක තමයි ❤
ජය වේවා සහෝදරයා ..නියමයී ....බොක්කෙම්ම ...ඉතින් 1M ගන්න ලෑබේවා .....
රටේ නැති උනත් ගමේ ගතකරපු ඒකාලෙ ඒ විදියටම ඒ තැන් වල ඉදලාම ආයෙත් දකිනකොට පට්ට් සතුටක් දැනෙනවා. මමත් හම්බෙගමුවෙ ❤
Hambegamuwe kohede machan
Bokka
ගොඩාක් දවසකින් වසන්ත අයියා ජය වේවා බුදු සරණයි 🙏👍🏻❤️
වසන්ත අය්යා නම් මරු onna මමනම් කෙළ ගිල්ලා ayyage මාළු හොද්දට රට ඉදලා අපු ගමන් අනිවා එනවා කැමරා මල්ලි ඔයාගේ වැඩ patta oyalage vidiyo මම හරි අසාවෙන් බලන්නේ කන්න ඕන bonna ඕන සතුටින් ඉන්න ඕන හොදද වසන්ත ayye 👍🏻👍🏻👍🏻
ඇත්තටම වසන්ත අයියා ගෙවන්නෙ සල්ලි වනලා පෝසත් ජීවිතයක් නොවුනට මාර ෆන් සතුටින් ගත කරන ජීවිතයක්..
ඇත්තටම සුපිරි.🌝❤
Ubala supiri athal ganne ban elaa oka thamae ban jiwethe wedenawa kiyanne ❤️👍wedawanne nathuwa supiri brother 👍❤️ jaya wewaaa
හොද කෝච් කෙනෙක්ට සෙට් උනානම් වසන්ත අයියත් අද බොඩ්ඩිල්ඩර් කෙනෙක් 😊
Niyamai brother ❤❤❤ වසන්ත අයියා maru සුපිරි waddek thama ඔයා adrei ❤❤❤❤ සම්පත් ඩුබායි
සුදුලුනු සීන් එක ඉගෙන ගත්තා මරු
Oyalage vdo mula sitama balanawa . Mage piyage rekiyawa th wew maalu rassawa.. Apita nam loku Maa delak thibuna(eka THAWAMATH thiyenawa awurudu 61.ape thaththa maalu elluwe uthuru meda loku wew Wala.. Masa ganan malu alluwa.. Wasantha, oyage vdo malli, bohoma Honda minussu.. Lankawata awa dawasaka Enna balanna. (mama nam mas, malu kanne ne. Oyalage parisareth, Oya jeevana rata wath Hari lassanai. Jayawewa 💪🤞
මරු ඈ වසන්ත අයියා සුපිරි අනිත් අයියත් එක්ක ගේමක් ගහනවා දිගටම කරගෙන යමු ❤️😇
වීඩියො එක පටන් ගත්ත වෙලාවෙ ඉඳන් ඉවර වෙනකන් ජොයින්ට් එකක්වත් ගහල හිටියෙ ආයෙ 2ක් නෑ😁 හැබැයි මරු වීඩියෝ ටික බෝ ජය වේවා❤️
අනිවාර්යයෙන් ලංකාවට අපු ගමන් එනවා වසන්ත අයියා සෙට් වෙමු❤️
Wasantha aiya supiri..hitha hoda manussayek bawa penawa..set wemu welawaka..
❤❤ තුන්දෙනා දැක්කත් සතුටුයි 😊 නයිට් 1ක් ගහන්න ආයි අනිව එන්න ආසයි....
Niyamay hode mn wasantha ayyage okkoma video balala thiyenne
වසන්ත අයියා මිනිස්සුන්ට තේරෙන සිංහලෙන් පැහැදිලි කරනවා ඕනෙ කෙනෙක්ට ❤️
සුපිරි බන් ඔයලගෙ වීඩියෝ❤ වසන්‍ත අයියා❤
❤❤❤ wasantha aiya oya hitha hoda aiya kenek mara fan aken inne vidiyo balanakota santhosai....api vidiyo aka etulatama yanawa a tharan lassani ❤❤❤❤❤
Aththatama patta bn wasantha ayya kiyanne patta waddek man Maldives inne Mata what app no ewanna
දේනාට ඡය වෙිවා .👍👍👍
Saho parissaming oyage video asawen balanwa adarei patiya ekemma digatama karagena yanna ekemma
jayawewa island 🏝 fishing 🎣 wasantha aiya athulu samatama patta vidio eka lankawata awama apith enawa pun ekak gamu jayen jaya.budusaranai..
හැමදාම සතුටින් ඉන්න වසන්ත අයියෙ බුදු සරනයි
❤❤❤ mara fan jiwithayak aiye santhosai oyata suba pathanawa ❤❤❤❤
island fishing , wasantha ayya niyama combination eka. jayawewa digatama karagena yamu ❤❤
හොඳ කියවීමක් දැනුමත් තියෙන මනුස්සයෙක් වසන්‍ත අයියා💖
Aluth delakin malu allanna.oya dela kedila neda.etakota malu asvenna hoda wei.jayawewa❤
ජිවත්වෙන්නගානගේම මොන පවු පන්ද හොරාකන කාලකන්නිඅතරෙ හේන්ගොවියා රජෙක් මටනම් මමලංකාවට අාවම එනවා යාලුවා .ජයවෙවා
අපිටත් ආසයි පුලුවන් කමක් තිබුනෝත් වසන්ත අයියා බලන්න එන්නමි
හැමෝටම එක වගේ නෑ. එක එක විදියෙ රැකියාවල් කරන මිනිස්සු ඉන්නව ජීවත් වෙන්න. මම නම් කියන්නෙ මේක වසන්ත අයියගෙ දේ.. අපිත් එනව අනිවා වෙලාවක මාලු කෑල්ලක් කාල නයිටක් ගහල යන්න 👍 ජය වේවා වසන්ත අයියා..
වසන්ත බොසාගේ ඇග දැක්කම දෙයක් කියන්න ඕනේ . ලංකාවේ මිනිස්සු මස් මාලු කන්න පන බයයි අපායේ යනවට බයේ නමුත් ජීවන චක්‍රයේ අවශ්‍යම දෙයක් තමයි ප්‍රෝටින් ආහාර මේ මිනිස්සු ඒ අතින් වාසනාවන්තයි හොදට කාලා බීලා ඇග මහන්සි වෙලා වැඩ කරලා හොද ශරීර සුවතාවක් පවත්වාගෙන යන එක ගැන සතුටුයි . දුක ඒ වගේ පැති වල මිනිස්සු මන්දපෝශනයෙන් පෙලෙන එක
Kiyala wedak na maru ❤❤ lankawata awama aniwa enawa
මරු එක සුපිරිම වීඩියෝ තමයි අයියා ❤❤👌
මාමට වැදිල ඉන්නෙ අම්මො මරු ආතල්
niyama wedak lassanai malu kallak ekka poll rotiyak tibbanam 😋😋😋😋
අර අයියා සොපින් බෑග් එක වැඩට දැම්මේ ඒවා කරන්නේ නැතිව වැවත් රැක ගමු හොද වීඩියෝ එකක් ආසාවෙන් බැලුවේ ❤️
Hi...wasantha..sahodaraya. kohomada..patta place aka ..adarai..adarai ...ammata wage ❤....mama safras..chappa ❤
මරැ මරැ😮😮😮
වසන්ත සුදුවා ගහලා ඉන්නේ..ඕකා😅❤
හොල්මන් නැද්ද 😊.. සුපිරි වැඩක්.. ජය
Niyamai aiya oyage hama vidiyo ekakma api balanawa
දස පන්ගුවම කෙලලා කොල්ලෝ දෙන්නම......😂😂😂😂😂😂
මමත් එනවා ලබන මාසේ ලංකාවට අවම හම්බෙමු වසන්ත අයියා
@@JayasundaraWeerakoon-l3qok
ලංකාවට අව දවසක අනිවාර්යෙන් එනවා සුපිරි
ජය වේවා ❤
සුපිරි වසන්ත aiya
වසන්ත අයියා නියමයි...❤❤❤❤
Washantha aiyya adiyak gahala thamai monawa de buwwe kasippu de..
සුපිරි ආ😊
God bless okkoteme .. harime sundere wageme dukke jeewitheyak ..
mama hamadama oyalage video balanawa mama itay inne aniwarayen lankawata apuhama api oyalage henata enawa.good luck.... wasantha aiyya adareii...
good luck... from UK
niyamai wasantha ayya jaya wewa❤❤❤
වැව් මාලි පට්ට ගනන් මෙහෙට ආවනම් කොරලි කිලෝ එක අටසීයක්
ගැම්මක් තමා ❤❤🎉
කෙල ගිලෙනව.......❤
මම ලංකාවට ආවම එනම් 🇫🇷🇫🇷🇫🇷🙏🏼🇱🇰
Hamadama Supiyak thama ithin ela Jayawewa......👍
දවසක එනවමයි..😍😍❤️
Kasta parak dala waga.❤❤❤
ලංකාවට ආපු දවසක අනිවාර්යෙන් එනවා ❤
Niyamai malli hudata karanawa
වසන්ත අයිය මොනාද ගහල ඉන්නේ 😅😅 👍👍
🤪🤪🤪
Ammapa ubath wadak nati dawalmai soyanna😊😊😊apith asai a gahapuwa gahanna
ලීටර් පහේ වතුර බෝතලයක් ගෙදර ලිපෙන් ගේන්න පුරුදු වෙන්න.
Wasantha aiye niyamaine.apith enawa hode pumbanna
මටත් එන්න අසයි සහෝදරයා. මන් වැලිගම😊
ජය වේවා වසන්ත අයියා❤️
එක දෙයක් නම් දන්නවා කෙලලා ඉන්නේ උතුර දකුණ මාරු වෙන්න. මොනවද බ්‍රෝ brand එක 😂😂😂❤❤❤
Me kiribbanara hariyeda
Wasanta aiya supiri badak apitatn asai Enna hbagomuwa kiyanne walla ways neda
වසන්ත අයියට තියෙන්නෙ වැව් මාළු ඇගක්.
ලගම දවසක අපිත් එනවා ආතල් එකක් දාලා යන්න හම්බෙගමුවට
ජය වේවා ❤
Denna thaniyama athal gathta neda...supiriyak broo..wasantha aiya..
බොහම ස්ත්තුයි මෙ විඩියො වලට, කොහම කරත් දුප්පත් මිනිහටම , වලකපන උන් ඉන්නවනෙ අපෙ රටෙ..
මෙ වැනල් එක කරන මල්ලි , වසන්ත අයියා , අනිත් සහොදරයන්ටත් බොහම ස්තුතියි…