English katha krnna british english onne ne machn kadden katha krm unt hodt therenw ❤ wasantha ayya blhn game api kiyn dote manussayek eth pora kadden kiyn ewa ara foreign couple ekt hodt therenw ❤ ( dote kiyl kiwwat math amu dote polonnaruwenuth godak athule inna game chill ek elatama ganna dial ekak math 😂❤)
Habai ithin api China ge hama detama puduma wena eke .. Sinhalayo widiyata , nodiyunu jayhiyak widiyata me minussu karana wede eththatama agayanna one.. godak hoda minissu kiyala peenawa.. baya hithenne chinnu dan meheta ena eka nawatha ganna bari wei da danne naha owa dekala..
Meke comments dana samahara un gana hithaddi dukath hithenawa wasantha aiyage nohakiyawal gana kiyona unta monada dan na karanna puluwan 😂😂😂 wasantha aiya wade niyamai❤❤❤
අනේ කෙල්ල ලස්සනයි හොද කෙල්ලෙක් මාර සතුටින් ඉන්නෙ කෙල්ල.. ගොඩාක් පින් වසන්ත අයියෙ
පින්? මොන්ගල්ද උබට? පුකේද මොලේ 😂😂😂😂
යාළු වෙලා අවුරුදු කිහිපයකින් රටම අල්ලා ගන්න පුළුවනි පරිසමෙන් ආශ්‍රය කරන්න
ඔයාලා දෙන්නා ඒ කරපු දේ ගොඩාක් හොද දෙයක් දන්න විදිහට කතා කරා ඒ අයටත් සතුටුයි ලංකාවේ සුන්දර කම පෙන්නුවෙ ඒක ආඩම්බරයි තැනේ හැටියට උයලා කන්න දුන්නෙ වසන්ත අයියා පිරිසිදුව තමයි ඒ මනුස්සයාගෙ හදවතත් පිරිසිදුයි කවුරු මොනවා කිවුවත් ඔයාලා සැලෙන්නත් එපා මොකද අපිට නම් ඇත්තටම සතුටුයි මඩ ගහන්න නෙවෙයි මේ වගෙ මිනිස්සු අඩුයි වසන්ත අයියටත් එයාගෙ යලුවාටත් බුදුසරණයි ජයෙන් ජයම වේවා❤❤❤❤❤❤❤❤
සියාලුම දෙනාට ස්තුතියි ඒ දරුවාව යාහා තින් ඇරියට ,අද රටේ වෙන දේවල් දන්නවානේ ඒ නිසා හැම දෙයක්ම අවංකව කරන්න ,,මම ලංකාවට ආවා මැයි වල මාස දෙකක් ඉදලයි ආවේ ,ඔයාලගේ වීඩියෝ එක දැක්කේ ආවට pasui ,දිගටම වැඩේ කරගෙන යන්න ඔබලාට ජය ,නැවත ආවොත් බලන්න එන්නම් ,,,,
ඔයාගේ චනල් එකට ජයවේවා ilsand fishing ආදරෙයි හැමදාමත්❤❤
ලංකාවේ වටිනාකම විදේශිකයින්ට වැඩිය කියන්න යන්න එපා - අපේ ලාංකිකයින්ට පෙන්වා දෙන්න
වැඩේ තව ලස්සනට කරන්න පුළුවන් මචන්..තියෙන දේවල් වලින් ඔහොමහරි කරපු එක ලොකුදෙයක්.යමක් නොකර ඉන්නවාට වඩා පුරුදුවෙන්න හරි කරන එක ලොකු දෙයක් සහෝ....තව පොඩ්ඩක් බාශාව ඉගෙනගන්න.දැන් ඕනම බාශාවක් ගූගල් ට්‍රාන්ස්ලේට් එකෙන් ඔයාලට ට්‍රාන්ස්ලේට් කරගන්න පුළුවන් ....නියම වැඩකට ඔයාලා ඔය සෙට් වෙලාඉන්නේ.ලංකාවට විදේශ විනිමය ගේන්න පුළුවන් ටිකක් හරි ඔය කරන දේ තව වැඩිදියුණු කරගත්තොත්.ඔයාලට ජයවේවා ❤❤❤❤❤❤
yoopita හිත ගිය තවත් අය සිටිද 😊😊😊
යාළු වෙලා අවුරුදු කිහිපයකින් රටම අල්ලා ගන්න පුළුවනි පරිසමෙන් ආශ්‍රය කරන්න
Wasantha ayya sapa සාගරයක inna❤ අනිවාරයෙන්ම sapak daanna enawamai lanakawata awama. Island fishing thanks macho ❤❤❤❤
වසන්ත අයියා පැට්ටෙක් ගහන ගමන්ම වැඩ නේ❤
😂😂😂
සුපිරි වැඩක්. වසන්ත අයියා සෙට් කරගන්න විදියක් කියන්න.
වසන්ත.. අයියේ. නියමයි.. අනේ ජයවේවා ඔයාලට
. පරිස්සමින් බුදුසරණයි..👍👍👍👍👍👍👍👍👍💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞ප්‍රදීප් kUWAIT
මාලු අල්ලන්න බුදු සරණ පතන පුදුම මිනිස්සු .
balanna kalin comment eka,,,,,, a taram sure video eka patta kiyala.....................jaya weeeeewa machooooooooooooooooooo............
Wede maru. Jayawewa set ekatama🤛🏻🤛🏻
කිසිම අවුලක් නෑ වසන්ත අයියා සුපිරි , නියමෙට කරලා තියෙනවා කට්ටිය බැනලා තිය්නවා දැක්කා පිරිසිදු මදි කියලා එතන තැනේ හැටියට කිසිම අවුලක් නෑ අපිරිසිදු නැහැ හොදටම තිබුනා.... කටිටීය අර මික්ස් එක හදාද්දි අතින් අනපු එක වෙන්නැති අවුල... අම්ම ගෙදර හදද්දිත් අත් හොදට හෝදන් තමයි අතින් අනන්නේ, ඒ වගේ තමයි වසන්ත අයියත් ඒක අත් හොදට හෝදන් කරන්න ඇත්තේ ඌරෝ නෙමෙයි. මනුස්සයොනේ, පිරිසිදුකම ගැන කියලා වැලලෙන්න හදන්නේ ජීවිතේකට වැවක මෙහෙම ආතල් එකක් දාලා නැති උන්..😂 ආදරෙයි වසන්ත අයියා, කැමරා අයියා @island_fishing❤🥰
ලංකාවේ වටිනාකම විදේශිකයින්ට වැඩිය කියන්න යන්න එපා - අපේ ලාංකිකයින්ට පෙන්වා දෙන්න
Aiye ela asai oyat ekka atal ekak ganna wasanta aiye mn dubai enne awama enawa oyat ekka atal ekak ganna aiye😊😊😊
Very beautiful people ❤️. Love you all .god bless you
Srilankan people are very nice. They remind me of Australian aboriginal people. Are they related?
මචං උබ තව පොඩ්ඩක් සුද්දොන්ට නිදහස දිපන්..උබ පොඩ්ඩක් නොමලි ව්ඩියෝ පාර දා ගනින්..ලංකාවේ උන් වගේ නෙවෙයි පිටරට උන් ..උන් හරිම අමුතු කට්ටියක් මගේ එකා..අත්දැකිමෙන් කියන්නේ මගේ එකා..එල මචං ..❤❤
යාළු වෙලා අවුරුදු කිහිපයකින් රටම අල්ලා ගන්න පුළුවනි පරිසමෙන් ආශ්‍රය කරන්න
ලංකාවේ වටිනාකම විදේශිකයින්ට වැඩිය කියන්න යන්න එපා - අපේ ලාංකිකයින්ට පෙන්වා දෙන්න
Nice vedio ❤😂..🙋♀️🙋♂️
Harima lassana darsanayak ape rata jaya oyala hamotama
වසන්තයියා හදට යනගමන් එලඑල
හොදට ඉංග්‍රීසි දන්න කෙනෙක් අරන් ගියානම් එයාලට තව හොදට පැහැදිලි වෙනවා වැඩේ ❤👍
Ei mokda aula
ඔය හොඳට ගියෙ වැඩේ. මොකුත් නොකර ගෙදරට වෙලා ඉන්න උන් ඇයි මේ වැළලෙන්නෙ
චීන කෙල්ලටත් ලොකුවට බෑ බං.. ඒක නිසා තෙරුමක් නෑ...ඔය ගිය විදිය හොඳයි
ඉන්ග්‍රිසි දන්න කෙනෙකුට වඩා වසන්ත ඉදිරිපත් කරන එක ලස්සනයි.
English katha krnna british english onne ne machn kadden katha krm unt hodt therenw ❤ wasantha ayya blhn game api kiyn dote manussayek eth pora kadden kiyn ewa ara foreign couple ekt hodt therenw ❤ ( dote kiyl kiwwat math amu dote polonnaruwenuth godak athule inna game chill ek elatama ganna dial ekak math 😂❤)
Wasantha oyage wada kicema pilewelakne
මචං, වසන්ත අයියට සහ උඹට දෙන්නටම කියන්න දෙයක් තියෙනවා, කාට උනත් කමක් නැහැ හදන කෑමක් පිරිසිදුව හදන්න ඕනෙ, ඒ කියන්නෙ ග්ලවුස් දාගෙන කෑම හදන්න ඕනෙ කියන එක නෙමේ. පිරිසිදුකම මහ කැලේක කිසිම පහසුකමක් නැති තැනක උනත් ලඟාකරගන්න පුළුවන් දෙයක්...
ඒ වගේම අද කාලෙ ගූග්ල් වලින් හරි ට්‍රාන්ස්ලේට් කරගෙන ඔය කුළුබඩු වල හරි නම් ටික, බේසික් ඉංග්‍රීසි වචන ටිකක් වගේ දේවල් ටිකක් ඉගෙන ගන්න, ඒකෙ ඇති මැජික් එකක් නැහැනෙ...
ඒක චැනල් එකටත් වටිනවා...
සමහරු රොකට් වලට බැනලා තියෙනවා මම දැක්කා, ඒ වගේ ළදරුවෝ ගැන වැඩිය හිතන්න එපා...
අනිවා
ඇත්ත ඔඉ කොහොම කැවද දන්නැ ඒ දෙන්නා 😂
Wasantha mame apeth oya paththe eannamko welawaka hathal ekak dala yanna adare paressamen enna ❤️😘
වසන්ත අයියා එක්ක ජොයින්ට් එකක් හරි ලෝකල් එකක් හරි ගහන්න ඕන 😜😜😜
ලංකාවේ වටිනාකම විදේශිකයින්ට වැඩිය කියන්න යන්න එපා - අපේ ලාංකිකයින්ට පෙන්වා දෙන්න
වසන්ත ඔක්කොම කරලා ඔිවර් යනවා😂😂😂😂
Yooupi ලස්සන නමක්😉
Washtha aiya thmi...fta athll dene...😂😂😂😂😂..oma ymu...aeththtma hdawtha lassna minisu..❤❤❤❤❤❤❤
Wasanta ayya safety jakat nadda? Hadisi karadarayak unoth aka balapanawa neyda❤❤❤ sancharakayo nisa a gana sitanna.api katath ආරක්ෂාව ona
Elakiri niyamai superi okkoma 👍👍👍👍👍👍👍👌👌👌👌👌❤❤❤🔥♨️
Up ge channel eka මොකක්ද bro
අම්මෝ වසන්ත අයියා .🤣🤣🤣ජොයින්ට් එක
😂😂
Habai ithin api China ge hama detama puduma wena eke .. Sinhalayo widiyata , nodiyunu jayhiyak widiyata me minussu karana wede eththatama agayanna one.. godak hoda minissu kiyala peenawa.. baya hithenne chinnu dan meheta ena eka nawatha ganna bari wei da danne naha owa dekala..
Badu wadi wela wasantha Ayya chili powder wadiyen dala ne 😂 Ela ela boys patta video eka ❤❤
Patta video ekak wasantha aiye... Jaya wewa... 👍
වසන්ත අයියා බඩු පාරනම් සුපිරි වගෙ ආ, හීනාවෙන් කියන්න පුලුවන්
ade joint eka gahana aya me paththata ennoo
ජිවිතේට මාලු අල්ලපු නැති උන් මේ වීඩියෝ එක බලන්නෙ..දැලට සෙට් උන මාලු.ගත්‍තන්ම්.අවසානෙට දැලෙනුත් මාලු ගලවන්නෙ කොහොමද දන්නෝ.දනිති ඉතින් හොදට මාලු ඉන්නවන්ම් අතංගුවට ගන්න ඊසී👍
Wasantha aiya joints power....hinawelamai inne....maru....😊❤👊
Ela ela sahoo ,jara comment gana wadi hithanna epaa ,oyala supuri
ලොකු අයියගෙ ඉංග්‍රීසි නම් මරු ඈ😂
මල්ලෝ අනිත් දවසේ ඔහොම සෙට් වෙද්දී පොඩි ප්ලාස්ටික් භාජන දෙක 3කුයි ටොපින් බොඩ් ලැල්ලක් හෙම අරන් සෙට් වෙන්න .අවශය මුලික ඉංගිසි වචන ටිකක් ඉගෙන ගන්න.ඔයාලට තව ඔයිට වඩා හොද ගේමක් ගහන්න පුලුවන් දියුණු වෙන්න එක්ක .හැම ෆොරිනම එකවගේ නැ.මාත් ටුවරිසම් කරන කෙනෙක් නිසා කියන්නේ.ඔයාලගේ ආනාගතය ගැන හිතලා
Wooooow wasantha aiya oyala maru ❤️❤️❤️
සුපිරි 😊😊😊😅
ඔය විදියට මාලු අල්ලනවා දැක්කේ අදමයි..මිනිස්සු ජීවත් වෙන්න මොනතරම් වෙහෙස වෙනවද ..❤ඔබලාට දීර්ගායු ❤
Konde badapu chiinnuntama hodayi ithin.😅 wate elana dale wadina malu rim 1ta dan enawa kattiya😂😂😂
Apith enawa apu gaman..❤❤❤👊🇱🇰🇧🇭
නියමයි වසන්ත අයියෙ අපි ඉන්නෙ ච්න්නුත් එක්ක උන්ට පෙන්නුවම උන් මට කතාකරනව ලංකාවට යමු කියල නියමයි
ලංකාවේ වටිනාකම විදේශිකයින්ට වැඩිය කියන්න යන්න එපා - අපේ ලාංකිකයින්ට පෙන්වා දෙන්න
Malu hamadama allana tiyanawada .. danne nati nisa ahanne...😮😮😮😮😮
වසන්ත අයිය යන එන තැනට පින් රැස් කරනො වගේ 👍
39:56 මේ වැඩේනම් අව්ල් මොනා උනත්
Mokadda bn meke aula
@@MADUofficial1 උබ ගෙදර කෑම හදද්දිත් ඔහොම කරොත් කනවද.පිරිසිදුකම වගේම කරන වැඩේ ප්‍රිය වෙන්න ඕන.එතන ඒ කරන දේ මටනම් අප්පිරියයි.
ඒක හැන්දෙන් mix කරානම් හොදයි..
@@kasunkumara1759 හැන්දක්ම නැතත් බන් ඒ කරන විදියටම අප්පිරිය හිතුනා මටනම්
ඉතිං උඹ ගිහින් කරපංකො 😂😂
Wasantha ayyage Kate thiyenne joint ekakda machan saman
දැල්. කි. වෙලූවද. 😢
Meke comments dana samahara un gana hithaddi dukath hithenawa wasantha aiyage nohakiyawal gana kiyona unta monada dan na karanna puluwan 😂😂😂 wasantha aiya wade niyamai❤❤❤
❤️
වසන්ත අයිය ජොයින්ටෙක සැප තමා..🍁😵💫☺️☺️☺️
යාළු වෙලා අවුරුදු කිහිපයකින් රටම අල්ලා ගන්න පුළුවනි පරිසමෙන් ආශ්‍රය කරන්න
@@chandanaananda2303 puka nodi palayan
Aiye Maru joint eka appa gottak waghe 😂❤❤
වසන්තයා නම් සෙවල පාර දාගෙන අරින්න මයි ලයින් එක 😂
Ammo bn 😹😹😹😹
සුපිරි ❤❤
සුපිරි ❤🇱🇰
Good luck island fishing ❤🎉
Up channel ekak ne wasanta aiye. Pawu e kella .. link eka danna berida loku pinak . Dannako.
Garcinia
supiriyak thamai❤❤❤
Wasantha aiya jonta para danawa wage
Good job wasanta
Wade niyamai aiye jaya wewa oyalata
Atta washayen hoddata athadagena kawalam karana eka nam hoda madi.
Mewa loke pura yanawa.
Oya widiyata uyana ekak mama nam kanne ne.
😂😂😂❤❤❤maru. 😊
❤️🙂
Kala kanni thopita yanna apayak ne kala kanni heththa
Dele size aka mokakda bro nul tani delak neda
Doo wasantha aiyage English maru ❤❤
Joint gana eka ❤
අන්න අපෙන් උන් දන්න දෙ පෙන්නලා හරි ගෙම ගහනවා සුපිරි♥️♥️♥️
Joint eka maru... lankawata awama enam sure joint parak gahala athal ekak gana
Kavadama hari enava vasantha ayye apit
වසන්ත අයිවගෙ හැම වීඩිායා් එකක්ම බැලුවා මේකනං වමට ගහල තියෙන්නේ දැල එලුවා පොඩ්ඩක් සද්දේ දැම්මා යටින් ගිහින් ගලවං ආවා එච්චරයි අවුලක් නෑ ඒක ඉතිං ඔය වැඩිපුර ඒක ගැන කියවන්නෙත් වැඩේ කට්ටියට තේරෙනබව දන්නවා අවුලක් නෑ අතිනුත් මාලු අල්ලනවා ඒක ඇත්ත ගල් හරි කොට හරි තිබ්බොත් අතගාලා ගන්න පුලුවන් මහ පිටිය මැද්දෙනං බෑ
සුපිරි එතිල්ලක් දැක්කේ කවුද
කෝ? 😂
ඒ චීන නම්කිත් පට්ට කෑල්ක් තමා😀
Joint ekak ara gahanne😂😂😂
🙂
Supiri ❤
❤ අපිත් ගල් ඇතුළෙ ඉන්න මාළු අතින් අල්ලනවා මේකේ ඉන්න සමහර ගවයන්ට ඕක තේරෙන්නෑ බං වරෙන් අපිත් පෙන්නන්නම් කොහොමද අල්ලන්නේ කියලා
වසන්ත අයිය වැඩර් නේ❤
Eka maru!☸️🙏🍀
වසන්ත අයියා දේෂීය පොඩ්ඩක් නැද්ද ,,,, 😊😊😊
ලංකාවේ වටිනාකම විදේශිකයින්ට වැඩිය කියන්න යන්න එපා - අපේ ලාංකිකයින්ට පෙන්වා දෙන්න
Supiri video
Kauda ban u p , up gannae nama kiyapanko
Dele.inna eun galawn enna katada bn beri
මමත් මිහින්තලේ මහකනදරාවේ...මමත් ගල් අත ගාලා මාලු අල්ලනවා..නුවර පැත්තේ පොරවල්ට කතාව කිවවාම පිලිගත්තේ නෑ.දවසක් එක්කරගෙන ගිහින් අල්ලලා පෙන්නුවා...
මේ සීන් එක ගැන දන්නැති අයට මැජික්, සමහරක් අයට බොරුවක්
අපි සෙට් වෙමු
Mu marichcha maluwekne
❤නියමයි නියමයි😊
9 වෙනිද තිස්ස වැව ගාව හිටිය නේද ඔය සුද්දි එක්ක
මාත් දැක්ක මාලු ලෑල්ල ගාව ඉන්නව
චීනයේ උන්ටත් සුද්දියො කියනවා අපේ උන්😂😂
Hari lasshanai dann vidiyat kiyanwa maru😂❤
😂
වසන්ත ගෙ ඇක්ටින් ඔිවර් සිගරැට් එක අතට ගත්තා ම සමන් ලස්සන ට වැඩ
අපිත් එන්න පුළුවන් ද?
❤wasantha ayya athal neh🍁👽
සේරම හොදයි හැබැයි ඔතන උන් එන්නෙත් විඩියෝ එකක් දාගෙන ආතල් එකක් ගන්න උබ මැද්දට පැනලා විඩියෝ කරන එකයි උබ කියවන එකයි ලොකු අව්ලක් ඔතනට එන ටුවරිස්ලට.. වැරැද්දක් නෙවෙ කියන්නෙ සේප් එකෙ උබ විඩියෝ පාර දාපන් අද්දැකීමෙන් කියන්නෙ ඔය මිනිස්සු හිතන පතන විදිය අපි දන්න නිසා..😢
Eyalath TH-cam karana nisa eka aulak ne..kuwa
Upi ahema akamethi bavak penne neee
Uba thama kemathi nethte😅
Okoma kiyak Hari Hoya ganeva😊
Spicy kaala red colour wela.......😅😅😅
වසන්ත මල්ලි මෙයාලා හිතනවා ද දන්නෙනෑ මුලු ලංකාවෙම උං සූස්තිය පිටයි ඉන්නෙ කියල රටෙ උංට ත් වගෙවගක් නෑනෙ රටට මොනව වෙනවද මොනව වෙලාද කියලා පවු බං අපි.
Niyamai
Saman aiye maru oi