ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
විනීලට ආදරේ අය මේ කොනට ❤️
Ane nikn idhn modaya
අවදානේ දෙන්න මෙයාට
මමත් ඉන්නවෝ ❤️🙋♂️
අවදානෙද ඕනෙ 🍃
ඇත්තටම හොඳ පණිවිඩයක් 😍💪. දැන් ගොඩක් අයට යුද්ධය , බිම් බෝම්බ අමතකයි , ඒවා මතක ඒවා තියෙන ප්‍රදේශ වෙල අයට , මුලු ලංකාවටම මතක් කරලා දුන්නට ස්තුතියි 😍💪
Maga aka balanna😢😢
Maga aka bala
😮😮😮😮😮😮😮
විනීල වගේම විනීලගෙ ගමත් ලස්සනයි නේත 😍❤❤
mage gama doooooooooo
eeee
අනිවාර්යයෙන්ම
යුද්ධෙන් හොදටම බැට කාපු ගමක්😥
ooo
මෙහෙම සෙට් එකක් ලොවෙත් නෑ 🤣😍😂 ආදරෙයි විනී කොල්ලෝ 😍
ඒ බෝම්බ ඉවත් කරන කිසිම කෙල්ලෙක්ට කොල්ලෙට කිසිදු හානියක් සිදු නොවේවා!!! විනෝදෙන් පටන් අරන් අන්තිමට මාරම සංවේදී වුනා! අපිට නොදැනෙන මේ සංවේදී කාරණය පෙන්නලා දුන්න උඹලා පට්ට විනී 💎🙏
විනීලා නං ගැම්මක් තමයි...වැඩෙත් සුපිරි ....ආදර්ශයත් උතුම්....විනී සෙට් එකටම සිතුම් පැතුම් ඉටුවෙන සුභ අනාගතයක්....ජයවේවා...
Thank you....🙏🙏🙏🙏
Ela
වීනි කියන්නේ සුපිරියක් කවදත් රටට ආදර්ශයක් දෙනවා වගේම හැමොගෙම මූනට හිනාවක් ගේනවා ආදරෙයි විනි ❤️❤️
@i need Attention (අවදනෙ ඔනෙ මට) අවඩනේ නේද ඉල්ලන්නේ මේ 🤣💔
@@rxycriz6279 උබ මේ දාපු comments වලට පු# දෙන්නැතුව ගිහින් අම්මට පොල් ටිකක් ගාල දීපන් .
❤
@i need Attention (අවදනෙ ඔනෙ මට) යුද්ධය අද තිබ්බනම් කොහොමත් හිනාවෙන්න ලැබෙන්නෙ නෑ බ්‍රෝ ඒ නිසා නිදහසේ ඉන්න කාලෙ තියෙන දෙයක් කාල සතුටින් මැරිල යන්න 🙄😏
Vini ඔයලනම් සූපිරියි 😘😘😘😘😘🥰දිගටම කරන් යන්න සුබ පැතුම් 🤗🧡❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
විනී කියන්නෙ මිනිස්සු හිනස්සන ගමන් සමාජෙට ආදර්ශයක් දෙන සෙට් එකක් ආදරෙයි බන් උබලට හැමදාම 3M ගහමු ඉක්මමටම 🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟
❤️❤️❤️❤️
කාලෙකින් විනී ආයිමත්❤️ සුපිරි සෙට් එකක්🥰
අපිටත් පොඩි සපොට් එකක් දෙන්නකො😀😀😀
එක පාරට දැක්කේ කාලකන්නි විනී ආයිමත් වගේ🤦😂
පලයන් යන්න
Maru machanla
@@kusalpthuman1625 adii😂❤️
මේ Team එක නම් කැඩෙන්න එපා කවදාවත්..මොකද එක්කෙනෙක් හරි අඩු උනොත් ඒක බලන අපිට දැනෙනවා..ආදරෙයි විනී ❤️
5rtyi
ඒ උනාට දැන් අමල් අයියා නෑනේ වීඩියෝ වල 😪
රැවුලා නෑනේ දැන් 😥
@@chamothchamoth8593 සිරාවට ඇයි ඒ
rawla ain unane🥲
ජිල්බුවා තමා සුපිරි ❤️
වැලිඔය - ජනකපුර 😥😥 කවදාවත් අමතක වෙන්නෑ .මගේ තාත්තා නැති උනෙත් වැලිඔය දි (1996)දි 😥😥 යුද්දේ ඉවරවෙද්දි එයාලා නෑ 😥😥😥
Respect 🎉❤
Man ipaduneth 96. Apith e wage thenaka hitiyada danne ne aththatama..... Hadawathe wirayo eyala nam ♥
අඩේ😢 අද හොද තැනක ඇති එයා සැබෑ විරුවෝ.චමිල මල්ලී කොහොමද DJ Narada ☺️
රට වෙනුවෙන් දිවි දුන් අය දිවි කැප කරේ අනුන් වෙනුවෙන්මයි! ඒ නිසා යන්නේ සුරලොවමයි පුතේ! උඹේ තාත්තාට අපි ණයගැතියි!!! අපි අද මෙහෙම ඉන්නේ ඔයාලෑ තාත්තලා අපිව රැකගෙන එයාලගේ ජීවිත අකාලයේ පූජා කරපු නිසා. අද ඉන්න හෙල්මට් කොල්ලො ඕව දන්නෙ නැහැ! ඒත් ඊට කලින් පරම්පරාවෙ අපි හොදටම දැක්කා. ඒක කවදාවත් අමතක කරන්නෙ නැහැ. ඒ නිසා අදටත් පින්කමක් කරත් ඒ කුසල් ඔයාලගේ තාත්තලට අනුමෝදන් කරනවා. අපිට මෙහෙදි අපි වෙනුවෙන් කල ජීවිත පූජාවට යමක් දීගන්න බැරි වුනත් එලොවෙදි සැපදායී ජීවිතයක් ගෙවන්න හරි අපි පින් අනුමෝදන් කරනවා! රට වෙනුවෙන් තාත්තා දිවි දීලා උඹලට නැති වුනාද, ඒ නිසා තාත්තා ඕන වෙලාවට තාත්තා නොහිටි පාඩුව හිත පතුලටම වේදනාවක් වගේ දැනුනද, පාලු හිතුනද අපි උඹේ පවුලෙන්ම ඒ ගැන සමාව ඉල්ලනවා පුතේ!!! අපිට සමාවෙයන්🙏
අභීත රනවිරුවානනි ඔබ අපේ හදවතේ සදා අමරනීයයි 🙏❤
'විනී' පිටිසර ගමක පොඩියට පටන් අරගෙන ගේමක් ගහාපු ගහාන සුපිරි සෙට් එකක් ඉශාර අයියා ඇතුලු විනී ආදරෙයි ♥️👍
මාස 2ක් බලා සිටිය විනීලගෙ වීඩියෝ එකක් එනකම් අඩුම මාසෙකට එකක් වත් ඕන මොකද ගොඩාක් අය ඔයාල එනකම් බලා ඉන්නව.විනී සහෝදරවරු හැමදාම ගේන වීඩියෝ හැමෝටම ගැලපෙන්න හදනවනෙ පොඩි අයද ලොකු අයද හැමෝමද ආදරෙ කරන ඔයාලට ඉක්මනින් මිලියන 10 සම්පූර්න කරන්න ලැබේවා කියල පතනව ආදරෙයි විනී ඔයාල හැමෝටම💪❤
Ow ban masekata ekakwath ona
ජ්ජ්ස්ජ්ස්ස්ස්😊❤❤😊😊❤😊❤😊❤
කෝල් කරන කෙනා තමා මරු 😂❤මේකට මේ කෝල් පොල් මෝල්ද කොහෙදෝ 😂😂❤️
Uiddidfikiffdddddu❤😅f
උබ්ල සැට් එක තමයි බන් මේ සීන් එකේ King of kings ආදරෙයි පැලෙන්න ❤️❤️🔥
Vini production කියන්නේ අපිව හිනාගස්සනවා වගේම සමාජෙටත් හොද පණිවිඩයක් දෙනවා❤
Hi
Ou eka nam atta tamai eth dan vini production eke ayath eka eka ayage add gahanna gattoth wade aul wenawa.a nisa kalin kara wage lassanata wade karagena yanawa nam hodai.good luck vini.👍👍👍👍
Mahatun mamage eka ehema niyamai
Mama ogata I love you
අමතක උනු ඒ අතීතය මතක් කරලා දුන්නට විනීලට පිං. තවමත් මෙහෙයුම් වල නිරත අපේම සහෝදර සහෝදරියන්ට තුනුරුවනේ පිහිටයි!!!!!!!!
Kalekata passe hoda ekak dala...suba pethum vini
මටනන් අමතක නෑ
😘
They're contract killers hired by the government. They only worked for their bosses. They were not heroes. They don't want any blessings.
පට්ට සීන් තියෙන්නේ .සුපිරි
විනීලාට ගාහන්න කවුරුත් නෑ..ගැම්මක් තමා...තව හොදට දියුනු වෙන්න.කියලා ප්‍රාර්ථනා කරනවා❤️😊
Maga aka balanna😢
වීඩියෝ හිනා කන්න දුන්නත් රටේ තත්වෙ ලස්සනට රිදෙන්න දීලා තියෙනවා මොන උනත් මේක තමා තිත්ත ඇත්ත ආදරෙයි විනී.❤💕
කාලෙකට පස්සේ සුපිරියක් තමා ❤️🔥
😂විනීලා ඉතින් හැමදාම හිනා ගස්සනවාහිනා ලෝකයක්වගේ😄😘
කුණුහර්ප නැති පවුලේ හැමෝටම එකට බලන්න පුලුවන් ආතල් වීඩියෝ නම් විනී තමයි .එකඟ හැමෝම මේ පැත්තට vini3M 👈 ❤️😇
Hey🥵
ata deka tama
ඔව්.....ඒකනම් ඇත්ත..❤❤🔥🔥
වැලිඔය වැනි පලාත් වලින් මෙි තරමි දුරක් ආපු විනීලට සුභපැතුමි සුපර්.❤️❤️❤️❤️❤️❤️❤️
අති සුපිරියක් ..... රට රකින සියලුම රණවිරුවන්ට දළදා සමිඳුන් පිහිටයි .. යුද්ධය නිසා දිවි පිදූ සියලුම රණවිරුවන්ට අජරාමර නිවන් සැප ලැබේවා ...😥
Ceylonbuddhisttv
අම්මෝහ් හිනාකාලා මැරුනාහ් 😂❤රන්ජියාගේ කරට අරූ අත තියනකොට ගස්සන කෑල්ල තමයි මරුම අම්මෝහ් 😂💔
hi😊
අඩේ ඔව් අනේ. මාත් කියන්න හිටියෙ
කියන්න වචන නෑ...අති විශිෂ්ටයි..පටන් ගත්තු තැන ඉඳලා අවසාන වෙනකල් හිනා ගියා අවසානයේ දෙන උත්තමාචාරය අති විෂිෂ්ටයි...රංගනය අති විශිෂ්ටයි හැමෝගෙම....රූපවාහිනී වල ඉන්න නලු නිලියන් කියලා හිතන් ඉන්න සමහර හාල් කෑලි වලට වඩා ඉතාමත් විශිෂ්ට රංගන ශිල්පීන් ටිකක්...හැමදාම ඔයාලත් එක්ක ඉන්නවා..හැමෝටම ආදරෙයි ගොඩක්❤️❤️❤️❤️❤️❤️❤️❤️
Rap සීන් එක නම් මරු ♥️ලොකු ආදර්ශයක් විනි♥️
මේකනම් ඇබ්බැහි වීමක් ❤❤හදවතින්ම කොල්ලො ටිකට ඉදිරි අනාගතය සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා 💐💐❤❤
Hmm
මේ කමෙන්ට් එකට ලයික් දහයක් දාන්නකො අහිංසක බලාපොරොත්තුවක්
Mk
දැන් සැපද ඔබතුමාට
කටට එපාද😂
Comment 30
❤😂Etrudhff
පුරාවිද්‍යා සෙට් එක මරු😄 ගමත් ලස්සනයි 🥺💜️
හොද පනිවුඩයක් රටට දුන්නේ එකෙන්ම respect ❤🎉
Hm
@@Tiktoktrend657 dunna a
සිනාව වගේම සමජෙට පනිවිඩයක් දෙන්නෙ vini තමා එල ආදරෙයි ජය වේවා ❤️👍
මරු. බ්‍රෙ සොයිසා තමා හොඳටම කරෙ😂😂😂😂
අපිට හිනාවක් ගෙනාවට ඇත්තටම යුද්දෙ තිබුනු පැතිවල තවමත් මිනිස්සු මෙහෙම බයෙන් තමා දිවි ගෙවන්නෙ...😑😑😑 සුපිරී විනී... අපි හැමදාම ඔබලා සමගයි...🤗🤗🤗
ඇත්තටම ඒ අතීතය දැන් ගොඩාක් මිනිස්සුන්ට මතක නෑ...ඒ වෙනුවෙන් වැඩ කරන අපේ සහෝදර සහෝදරින්ට ගොඩාක් පිං...
අපිටත් පොඩි සපොට් එකක් දෙන්නකො 🙂,,
එහෙමයි කියලා ආයෙ මහින්දයාට චන්දෙ නම් දෙන්නෙ නැ 👍 රනවිරුවන්ට ගරු කරනවා ❤️
@@alfha6637 කියන්න කට ගත්ත විතරයි.
තවත් බෝම්බ තියනවා.... හොයනවා...
@@sanjayahashan2906 😂❤️👍
සෙල්ෆි ගහන එකා වෙනමම ආතල් එකක් දුන්නා😂පට්ටම චරිතේ ඈ😂
කියන්න වචන නෑ අයියේ මේක ගැන නම්. නියමයි.හදවතින්ම සුබ පතනවා ඉදිරි වැඩ වැඩ කටයුතු අති සාර්ථක වෙන්න කියලා .ඒ වගේම තුනුරුවනේ අනන්ත ගුණ බලය ආශිර්වාදය ලැබෙන්න කියලා.හැමදාමත් ආදරෙයි Vini production ❤❤❤
😢😮😅
hi🎉
oya.lasani😊
කාලෙකට පස්සෙ විනීලගෙ බලපු සුපිරිම සුපිරියක්❤️👍 කියන්න වචන නෑ පට්ට🥰අගයකල යුත්තන් අගය කිරීම නිසා ඒකට තවත් වටිනාකමක් එකතු උනා👏👏👍
1:49 😊
😁👍
😢❤🎉😂
අතීතය මතක් කරාට පින් .30 වසරක් පැවතුන යුද්ධය ආයේ කිසිම දවසක එන්න එපා කියලා ප්‍රර්තනා කරනවා... දිවි පිදුව හැම රණවිරුවෙක්ටම නිවන් සුව ලැබේවා..තවමත් මෙහෙයුම් වල නිරත අපේම සහෝදර සහෝදරියන්ට බුදු සරණයි❗❤❤❤
👍👍👍👍👍👍👍❤️
@@sujeewasakalasooriya5018අ😂
❤😊❤😊
🤠🎊️😍🤩💝
උතුරේ අය යුද්ධයට තිබුන බය මේ වීඩියෝ එකෙන් පැහැදිලි වෙනවා 😪, හැමෝම පරිස්සමෙන් ඉන්න , ආදරෙය් විනී 💗
ආදරෙයි විනී..මූණු ටික දැක්කත් හිත පිරෙනව 😌❤️
නූතන ප්‍රහසනය තුළින් බුද්ධියටම.. සුපිරි විනී ❤️
අනේ පුරාවිද්‍යා මහත්වරුන් 👍👍👍 🌷🌷🌷🌷 සුපිරි රඟපෑම්..❤️❤️❤️
පුරාවිද්‍යා සෙට් එක පට්ට😂😀. සුපිරියක් vini❤️
රට වෙනුවෙන් දි ව් පිදු අපේ රන්විරුව්න්ටඅපගේ උත්තමා චා ර ය ❤️❤️❤️❤️❤️
ව්
Vidith
ඇත්ත තමයි නේ.උබලට ජයවේවා ...හැම එකාම සල්ලි පස්සේ දුවන උන් අතර .උබලා කරපු මේ උතුම් කීයාවට.අපි සදා නයගැති බ්‍රෝ .🙏🙏🙏🙏
💝
හුග කාලෙකින් !හැමදාමත් ආදරෙයි විනි ❤️🔥
අලුත් අවුරුද්දට සුපිරියක් ඕනි💜️
ගැම්මක් තමයි විනී..😎❤️ ආදරෙයි ගොඩාක්..❤️
දෙරනට ගහපු කනේපාර 😂😂 බලාපොරොත්තුවෙන් හිටපු දෙයක් ආදරෙයි ❤❤❤❤
එමන්මුදිරිසනි කීන්නෙ සාපයක්, හෙල්මට් වලින් ගහලා , පිහියෙන් ඇනලා කොල්ලො මරන්න පොඩි උන්ගේ ඹළු නරක් කරන බස්සූපිල්ලෙක්.
@@isurueranga3218 ub ut bena bena eka balanawa wge😏
@@isurueranga3218 අනේ මේ ඕව බලල ඒවම කරන්න තරම් උබල බබ්බුනෙ😂
@@sadeeshathejan6090 M
❤❤
විනී මේ දෙන ආදර්ශය ගොඩක් වටිනවා. එක එකාට කඩේ යන්නෙ නැතුව ඔයාලා මේ කරන දේ තමයි රටට වෙන්න ඕන. හැමදාමත් හොඳ දේ රටට දෙන්න ජය වේවා ❤️💯❤️👍
රට වෙනුවෙන් තම දිවි නොතකා සේවය කල රණවිරුවන්ට අපගේ උත්තමාචාරය !!!❤️
😀😃😄😁😆😅😆😅😅🤩🤣😭😗😙😚😘🥰😍🤩🥳😶🙃🚴🚵🧗🤼🤹🏌️🏇🤺🧚💑👩❤️👨💐🌹🥀🌷🌺🌸🏵️🌻🌼💮🍂🍁🌾🌱🌿🍃☘️🍀🌵🌴🌳🌲🏞️🌊🌬️🌀🌁🌫️🌪️☃️⛄❄️🏔️🌡️🔥🌋🏜️🏖️⛱️🌇🌅🌄☀️🌤️⛅🌥️☁️🌦️🌨️☁️🌨️⛈️⛈️🌩️🌩️🌧️🌧️💧☔☔⚡🌈🌟⭐💫✨☄️🌠🌌🌠🌌🌌🌌🌉🌆🌉🌉🌆🌃🌍🌎🌏🌑🌒🌓🌔🌕🌖🌖🌗🌘🌙🪐🙈🙉🙊🐵🦁🐯🐱🐶🐺🐻🐨🐼🐹🐭🐰🦊🦝🐮🐷🐽🐗🦓🦄🐴🐸🐲🦎🐉🦖🦕🐢🐊🐍🐁🐀🐇🐈🐈🐩🐕🦮🐕🦺🐅🐆🐎🐖🐄🐂🐃🐏🐑🐐🦌🦙🦘🦘🐘🦏🦛🦒🐒🦍🦧🐪🐫🐿️🦨🦡🦔🦦🦦🦇🐓🐔🐣🐤🐥🐦🦉🦅🦜🕊️🦢🦩🦚🐥🦆🐧🦈🐬🐋🐠🐡🦐🦞🦑🐙🦪🕷️🕸️🐚🐌🐜🦗🦟🐝🐞🦋🕸️🐚🦗🐛🐛🦠🐾🍒🍎🍉🍑🍊🍌🍓🥕🍠🧅🌽🥥🍆🧄🥔🌰🌽🥦🥒🧄🥔🌰🥞🥞🥐🥐🍔🌭🍢🍧🍦🍪🍿🍫🍩🍵☕🧉🍺🍻🍷🍶🍴🥄🔪🍷🍸🍹🥢🍴🔪🍷🍷🍷🍷🍾🔪🔪🔪🥄🍶🥢🍴🍴🥄🥄🥄🔪🔪🔪🔪🔪🔪❤❤😂🎉😢😮😅😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😅😊😊😊😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😅😅😅😅😮😢😅😅😮😮😅😅😅😢😮😅😮😮😮😮😅😅😅😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😅😅😅😅😅😊😊😊😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅🍽️🍽️🍽️🍽️🥢🥢🚥🚦🛑🚧🚥🚦⛽🧭⚓⚓🚓🚗🚐🦽🚲🛵🚓🛺🚈🏎️🚆🚞🚘🚃🚎🚈🚅🛳️🛥️🚍🚔🚘🚂🚆🚢🛳️🛥️🚍🚔🚘🚘🚂🚞🚞🚊🚉🚍🚔🚔🚘🚘🚘🚂🚞🛸🙂🥢😀😃😁😅🤣🙂☺️
මේ පාරත් සුපිරියක් කොල්ලනේ ❤️🔥ආදරෙයි හැමදාම 🖤
කැපකිරීමයි,මහන්සියයි විශේෂයෙන්ම අපිව කොච්චර දුර ගෙනියනවද කියන්න මෙයාල තමා හොඳම උදාහරණෙ..මහන්සිවෙලා වැඩකරන හැම එකාටම ජය වේවා❤️❤️
ලංකාවේ සුපිරිම සෙට් එක "Vini Production " ජයවේවා බුදුසරණයි🙏💓
Respect boys 😍... විනීලගෙ ආතල් වගේම කතාවෙන් ගත යුතු යමක් අනිවාර්යයෙන් තියෙනවා ❤👍
Sha Maru set ❤
විනිලට සුබපැතුම් ....... 😍😍🥰
මොනා උනත් රැවුලගෙ චරිතෙ අඩුව පට්ටට දැනෙනවා නැති නිසා💔😢 ඇයි රැවුලා දැන් නැත්තෙ
Siravtm bn
ඌ රට ගිහින්
රටට දෙන පණිවිඩයට respect vini❤️❤️
"මේකාට මේ කෝල් පොන් මෝල්ද කොහෙද "....මරු මරු😅😅😅😅😅😅😅😅😅😅 vini❤
දෙරන තාම කන අත ගානව ඇති..😅😂 ආදරෙයි විනී..❤❤
කාටත් ඇස නොගැටුණ මේ වගේ මාතෘකාව ක් කතා කරපු එක ගොඩක් වටිනවා සුභ පැතුම්
Maga aka balanna
පහර ගැසිය යුතු සෑම දිශානතියක්ම අලලා ගැසිය යුතු නියම ක්‍රමයට ගසා තිබීම අතිශයින්ම ප්‍රශංසනීයයි ❤️ ජය ශ්‍රී විනී❤️
පානිව්ඩයට බොම ස්තුතිය .
ආදරේයි ❤❤ වින❤❤
හිනා යන කොටස් තිබ්බට අවසානෙ මේ වීඩියෝ එකෙන් ඔයාලා ලොකු පණිවිඩයක් අපිට දීලා තියෙනවා.ඒ ගැන අපි ඉහළින්ම අගය කරන්න ඕනි.රෙස්පෙක්ට් විනී 💜️💜️
දුනා රට බේරගත්තේ රාජපස්සලා කියල 🤣🤣🤣🖕
Eka fatta ❤️❤️❤️❤️
@@thuwanharun1396 😂😂 video eka terum gatta nm hari habai un eka kiyanne kindiyata oya eka dakke nedda mun boru hada hada kiyana lassana kiyala kiwwa 🥲 bageta balala fire wenna epa 😂😂😂😂
❤❤❤
මතකය අලුත් කල ඔබට ස්තූතියි ❤️🙏
ඒක මරු VINI Productions 🤩❤️🖤 මරු බෝම්බය 💣👻 ගොඩක් අයට අමතක උනු භයානක අතීතය මතක් කරපු එක ගොඩක් වටිනවා, එහෙම යුද්ධයක් ආයෙ එන්න එපා කියලා ප්‍රාර්ථනා කරමු ❤️ අපි වෙනුවෙන් යුද්ධ කරලා දිවි පුදපු රණවිරුවන්ට නිවන් සුව ❤️ ආබාධිත උනු රණවිරුවන්ට ඉක්මන් සුව ගොඩක් පින් ❤️
මගේ උත්තමාචාරය 🌹ඔබ සැමට (විනී සහ බිම් බෝම්බ ඉවත් කරන සැමට, බුදු සරණයි )
නිවන් සුව සොයිසා 😂 ඔයාල නම් මරු ❤️😍 ආදරෙයි කාටත්
අදරෙයි
රටට දෙන පණිවිඩයට එකෙන්ම Respect ❤️
ඇත්තට අවදානය නොදෙන පැත්තක්. Respect ❤️
ගැම්මක් 🔥🥰
නියමයි විනී බෝයිස්❤❤❤❤බෝම්බ ඉවත් කරන JCB එකේ ආරක්ශිත කුටිය යකඩින් ගැහුවේ මම.කඩවත ආයතනයකින් තමා වෙඩි නොවදින ප්ලේට් ඇල්ලුවේ.සතුටුයි.❤❤❤
විනී රස බර කතාවක් එනකම් බලන් හිටියෙ❤️🤓
Apith 👍
Akenma
රටට දෙන්න ඕනි අදහසක් නියම විදියට දීලා.නියමයි විනී....පරිස්සමෙන් හැමෝම...😍😍😍
ගැම්මක්
සමාජට අර්ථයක් දෙන ගමන් අපේ ලේ පිරිසිදු කරන වීනි කොල්ලාන්ට ජය ,තව තවත් හොද දේවල් කරන්න ලැබේවා✌✌✌✌✌
❤️❤️❤️
ඔක්කමත් හරි මහතුන් ගේ ගැස්සිල්ල තමයි මරු 💞💞
දාපු වෙලාවෙම බලන්න බැරි උනා ඒත් දැං බැලුවෙ . අතිතයෙ අපි වෙනුවෙන් දිවි පුදපු අපේ රණ විරුවන්වත් අපිට මතක් කරල වර්තමනායෙත් අපි වෙනුවෙන්ම අපේ සහෝදර සහොදරියො කැල තාමත් මහන්සි වෙනව කියල දන්වල කරපු වීඩියෝ එක සුපිරියි විනී ❤️
සුපිරිම එක😊😊😊😊😊😊
රැප් එක නම් සුපිරියක්❤️🔥
ඒක සුපිරි අතීතය මතක් මතක් කර දුන්නට විනීලට ආදරෙයි ❤️
අතීතය මතක් කරාට පින් මචන්... 🙂❤️ 30 වසරක් පැවතුන කාලකන්නි යුද්ධයක් ආයේ කිසිම දවසක එන්න එපා කියලා ප්‍රර්තනා කරනවා... දිවි පිදුව හැම රනවිරුවෙක්ටම නිවන් සුව ලැබේවා... හිනාවට වඩා අතීතය මතක් උනා බන්.. ❤️❤️🙂
නියමයි පට්ට විනිලාගේ විඩියෝව 🙂😀😀😀🥰🥰😀😀😀😀😀😀😀ද්
@@pasgodapasdogaමසම😊😊ම
සුපිරි 😂😂😂😂
ගමේ අයව ලෝකයක් ඉදිරියේ අගය කිරීම ඉතා විශිෂ්ටයි ❤
රෑප් එක නම් පට්ට 🤣🤣🤣❤️❤️
එදත් අාරෙයි අදත් ආරෙයි.❤️❤️❤️
shaka bom..patta bn😌
පිදිය යුත්තන්ට මෙවන් සුන්දර නිර්මාණ හරහා උපහාර පුදන ඔබ කණ්ඩායමට අපගේ උත්තමාචාරය.... ආදරෙයි "විනී" ❤️
බොක්කෙන්ම සගෝ
Live rap scene එක තමා මරු 😃 ඒ bro අවුරුදු උත්සවේ කතාවෙත් rap එකක් කිවුව වගේ මතකෙ හරිනම්🙈 එයාට හොදට rap කියන්න පුලුවන්නෙ ..🤗කතාවේ අන්තිමට...අපිව කොහේදෝ වෙනත් දිහාවකටඅරන් ගියා වගේ feeling එකක් ❤️....ජයවේවා 👍
විනී, ඇත්තටම නියමයි. හිනාවත් එක්ක ගෙනා සංකල්පය පණිවුඩය. විනීලට වගේම බිම් බෝම්බ ඉවත්කරන කටයුතු වල නිරතවූවන්ටද අපගේ උත්තමාචාරය. 🙏🙏🙏
සතියෙන් සෑම දෙයක්ම අමතක වෙන අමතක කරන "සමහරක්" ගොබ්බ සිංහලයන්ට මෙවැනි දුක්බර අතීතයන් නැවත නැවත මතක් කරලීම ගැන අපගේ උත්තමාචාරය ,,අපි වෙනුවෙන් අපි
මේ පාර shoot කරපු loaction 😍මරු ,video eka athal 😅...රටේ සිද්දවෙන හැම්දේම ඔබලා සමාජෙට ලොකු පණිවියඩක් දෙනවා.💔..ඇත්තටම.සුපිරි..ඉස්සර හට කරන්න තියෙන හැම වැඩක්කම් සාර්ථක වේවා..set එකටම බුදු සරණයි❗...
MekKanam supiri
වීඩියෝ හරහා සමාජෙට යහපතක් ගේන වීනීලට අපගේ උත්තමාචාරය 💪🔥
හැමදාම වගේ අදත් සුපිරියක් තමා ..ආදරේ යි vini හැමදාම ත්..♥️♥️♥️♥️🙊
වටිනම විඩියො එකක් අදරෙයි හැමදම විනි තම අදරෙයි ❤️ගැම්මක්🌺
විනීලට ආදරේ අය මේ කොනට ❤️
Ane nikn idhn modaya
අවදානේ දෙන්න මෙයාට
මමත් ඉන්නවෝ ❤️🙋♂️
මමත් ඉන්නවෝ ❤️🙋♂️
අවදානෙද ඕනෙ 🍃
ඇත්තටම හොඳ පණිවිඩයක් 😍💪. දැන් ගොඩක් අයට යුද්ධය , බිම් බෝම්බ අමතකයි , ඒවා මතක ඒවා තියෙන ප්‍රදේශ වෙල අයට , මුලු ලංකාවටම මතක් කරලා දුන්නට ස්තුතියි 😍💪
Maga aka balanna😢😢
Maga aka bala
😮😮😮😮😮😮😮
විනීල වගේම විනීලගෙ ගමත් ලස්සනයි නේත 😍❤❤
mage gama doooooooooo
eeee
අනිවාර්යයෙන්ම
යුද්ධෙන් හොදටම බැට කාපු ගමක්😥
ooo
මෙහෙම සෙට් එකක් ලොවෙත් නෑ 🤣😍😂 ආදරෙයි විනී කොල්ලෝ 😍
ඒ බෝම්බ ඉවත් කරන කිසිම කෙල්ලෙක්ට කොල්ලෙට කිසිදු හානියක් සිදු නොවේවා!!! විනෝදෙන් පටන් අරන් අන්තිමට මාරම සංවේදී වුනා! අපිට නොදැනෙන මේ සංවේදී කාරණය පෙන්නලා දුන්න උඹලා පට්ට විනී 💎🙏
විනීලා නං ගැම්මක් තමයි...වැඩෙත් සුපිරි ....ආදර්ශයත් උතුම්....විනී සෙට් එකටම සිතුම් පැතුම් ඉටුවෙන සුභ අනාගතයක්....ජයවේවා...
Thank you....🙏🙏🙏🙏
Ela
වීනි කියන්නේ සුපිරියක් කවදත් රටට ආදර්ශයක් දෙනවා වගේම හැමොගෙම මූනට හිනාවක් ගේනවා ආදරෙයි විනි ❤️❤️
@i need Attention (අවදනෙ ඔනෙ මට) අවඩනේ නේද ඉල්ලන්නේ මේ 🤣💔
@@rxycriz6279 උබ මේ දාපු comments වලට පු# දෙන්නැතුව ගිහින් අම්මට පොල් ටිකක් ගාල දීපන් .
❤
@i need Attention (අවදනෙ ඔනෙ මට) යුද්ධය අද තිබ්බනම් කොහොමත් හිනාවෙන්න ලැබෙන්නෙ නෑ බ්‍රෝ ඒ නිසා නිදහසේ ඉන්න කාලෙ තියෙන දෙයක් කාල සතුටින් මැරිල යන්න 🙄😏
Vini ඔයලනම් සූපිරියි 😘😘😘😘😘🥰දිගටම කරන් යන්න සුබ පැතුම් 🤗🧡❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
විනී කියන්නෙ මිනිස්සු හිනස්සන ගමන් සමාජෙට ආදර්ශයක් දෙන සෙට් එකක් ආදරෙයි බන් උබලට හැමදාම 3M ගහමු ඉක්මමටම 🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟
❤️❤️❤️❤️
❤
කාලෙකින් විනී ආයිමත්❤️ සුපිරි සෙට් එකක්🥰
අපිටත් පොඩි සපොට් එකක් දෙන්නකො😀😀😀
එක පාරට දැක්කේ කාලකන්නි විනී ආයිමත් වගේ🤦😂
පලයන් යන්න
Maru machanla
@@kusalpthuman1625 adii😂❤️
මේ Team එක නම් කැඩෙන්න එපා කවදාවත්..මොකද එක්කෙනෙක් හරි අඩු උනොත් ඒක බලන අපිට දැනෙනවා..ආදරෙයි විනී ❤️
5rtyi
ඒ උනාට දැන් අමල් අයියා නෑනේ වීඩියෝ වල 😪
රැවුලා නෑනේ දැන් 😥
@@chamothchamoth8593 සිරාවට ඇයි ඒ
rawla ain unane🥲
ජිල්බුවා තමා සුපිරි ❤️
වැලිඔය - ජනකපුර 😥😥 කවදාවත් අමතක වෙන්නෑ .මගේ තාත්තා නැති උනෙත් වැලිඔය දි (1996)දි 😥😥 යුද්දේ ඉවරවෙද්දි එයාලා නෑ 😥😥😥
Respect 🎉❤
Man ipaduneth 96. Apith e wage thenaka hitiyada danne ne aththatama..... Hadawathe wirayo eyala nam ♥
අඩේ😢 අද හොද තැනක ඇති එයා සැබෑ විරුවෝ.
චමිල මල්ලී කොහොමද DJ Narada ☺️
රට වෙනුවෙන් දිවි දුන් අය දිවි කැප කරේ අනුන් වෙනුවෙන්මයි! ඒ නිසා යන්නේ සුරලොවමයි පුතේ! උඹේ තාත්තාට අපි ණයගැතියි!!! අපි අද මෙහෙම ඉන්නේ ඔයාලෑ තාත්තලා අපිව රැකගෙන එයාලගේ ජීවිත අකාලයේ පූජා කරපු නිසා. අද ඉන්න හෙල්මට් කොල්ලො ඕව දන්නෙ නැහැ! ඒත් ඊට කලින් පරම්පරාවෙ අපි හොදටම දැක්කා. ඒක කවදාවත් අමතක කරන්නෙ නැහැ. ඒ නිසා අදටත් පින්කමක් කරත් ඒ කුසල් ඔයාලගේ තාත්තලට අනුමෝදන් කරනවා. අපිට මෙහෙදි අපි වෙනුවෙන් කල ජීවිත පූජාවට යමක් දීගන්න බැරි වුනත් එලොවෙදි සැපදායී ජීවිතයක් ගෙවන්න හරි අපි පින් අනුමෝදන් කරනවා! රට වෙනුවෙන් තාත්තා දිවි දීලා උඹලට නැති වුනාද, ඒ නිසා තාත්තා ඕන වෙලාවට තාත්තා නොහිටි පාඩුව හිත පතුලටම වේදනාවක් වගේ දැනුනද, පාලු හිතුනද අපි උඹේ පවුලෙන්ම ඒ ගැන සමාව ඉල්ලනවා පුතේ!!! අපිට සමාවෙයන්🙏
අභීත රනවිරුවානනි ඔබ අපේ හදවතේ සදා අමරනීයයි 🙏❤
'විනී' පිටිසර ගමක පොඩියට පටන් අරගෙන ගේමක් ගහාපු ගහාන සුපිරි සෙට් එකක් ඉශාර අයියා ඇතුලු විනී ආදරෙයි ♥️👍
මාස 2ක් බලා සිටිය විනීලගෙ වීඩියෝ එකක් එනකම් අඩුම මාසෙකට එකක් වත් ඕන මොකද ගොඩාක් අය ඔයාල එනකම් බලා ඉන්නව.විනී සහෝදරවරු හැමදාම ගේන වීඩියෝ හැමෝටම ගැලපෙන්න හදනවනෙ පොඩි අයද ලොකු අයද හැමෝමද ආදරෙ කරන ඔයාලට ඉක්මනින් මිලියන 10 සම්පූර්න කරන්න ලැබේවා කියල පතනව ආදරෙයි විනී ඔයාල හැමෝටම💪❤
Ow ban masekata ekakwath ona
ජ්ජ්ස්ජ්ස්ස්ස්😊❤❤😊😊❤😊❤😊❤
කෝල් කරන කෙනා තමා මරු 😂❤
මේකට මේ කෝල් පොල් මෝල්ද කොහෙදෝ 😂😂❤️
Uiddidfikiffdddddu❤😅f
උබ්ල සැට් එක තමයි බන් මේ සීන් එකේ King of kings ආදරෙයි පැලෙන්න ❤️❤️🔥
Vini production කියන්නේ අපිව හිනාගස්සනවා වගේම සමාජෙටත් හොද පණිවිඩයක් දෙනවා❤
අනිවාර්යයෙන්ම
Hi
Ou eka nam atta tamai eth dan vini production eke ayath eka eka ayage add gahanna gattoth wade aul wenawa.a nisa kalin kara wage lassanata wade karagena yanawa nam hodai.good luck vini.👍👍👍👍
Mahatun mamage eka ehema niyamai
Mama ogata I love you
අමතක උනු ඒ අතීතය මතක් කරලා දුන්නට විනීලට පිං. තවමත් මෙහෙයුම් වල නිරත අපේම සහෝදර සහෝදරියන්ට තුනුරුවනේ පිහිටයි!!!!!!!!
Kalekata passe hoda ekak dala...suba pethum vini
මටනන් අමතක නෑ
😘
They're contract killers hired by the government. They only worked for their bosses. They were not heroes. They don't want any blessings.
පට්ට සීන් තියෙන්නේ .
සුපිරි
විනීලාට ගාහන්න කවුරුත් නෑ..ගැම්මක් තමා...තව හොදට දියුනු වෙන්න.කියලා ප්‍රාර්ථනා කරනවා❤️😊
Maga aka balanna😢
වීඩියෝ හිනා කන්න දුන්නත් රටේ තත්වෙ ලස්සනට රිදෙන්න දීලා තියෙනවා මොන උනත් මේක තමා තිත්ත ඇත්ත ආදරෙයි විනී.❤💕
කාලෙකට පස්සේ සුපිරියක් තමා ❤️🔥
😂විනීලා ඉතින් හැමදාම හිනා ගස්සනවාහිනා ලෝකයක්වගේ😄😘
කුණුහර්ප නැති පවුලේ හැමෝටම එකට බලන්න පුලුවන් ආතල් වීඩියෝ නම් විනී තමයි .එකඟ හැමෝම මේ පැත්තට vini3M 👈 ❤️😇
Hey🥵
ata deka tama
ඔව්.....ඒකනම් ඇත්ත..❤❤🔥🔥
වැලිඔය වැනි පලාත් වලින් මෙි තරමි දුරක් ආපු විනීලට සුභපැතුමි සුපර්.❤️❤️❤️❤️❤️❤️❤️
අති සුපිරියක් ..... රට රකින සියලුම රණවිරුවන්ට දළදා සමිඳුන් පිහිටයි .. යුද්ධය නිසා දිවි පිදූ සියලුම රණවිරුවන්ට අජරාමර නිවන් සැප ලැබේවා ...😥
Ceylonbuddhisttv
අම්මෝහ් හිනාකාලා මැරුනාහ් 😂❤
රන්ජියාගේ කරට අරූ අත තියනකොට ගස්සන කෑල්ල තමයි මරුම අම්මෝහ් 😂💔
hi😊
අඩේ ඔව් අනේ. මාත් කියන්න හිටියෙ
කියන්න වචන නෑ...අති විශිෂ්ටයි..පටන් ගත්තු තැන ඉඳලා අවසාන වෙනකල් හිනා ගියා
අවසානයේ දෙන උත්තමාචාරය අති විෂිෂ්ටයි...රංගනය අති විශිෂ්ටයි හැමෝගෙම....රූපවාහිනී වල ඉන්න නලු නිලියන් කියලා හිතන් ඉන්න සමහර හාල් කෑලි වලට වඩා ඉතාමත් විශිෂ්ට රංගන ශිල්පීන් ටිකක්...හැමදාම ඔයාලත් එක්ක ඉන්නවා..හැමෝටම ආදරෙයි ගොඩක්❤️❤️❤️❤️❤️❤️❤️❤️
Maga aka balanna😢
Rap සීන් එක නම් මරු ♥️
ලොකු ආදර්ශයක් විනි♥️
Maga aka balanna😢
මේකනම් ඇබ්බැහි වීමක් ❤❤
හදවතින්ම කොල්ලො ටිකට ඉදිරි අනාගතය සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා 💐💐❤❤
Hmm
මේ කමෙන්ට් එකට ලයික් දහයක් දාන්නකො අහිංසක බලාපොරොත්තුවක්
Mk
දැන් සැපද ඔබතුමාට
කටට එපාද😂
Comment 30
❤😂Etrudhff
පුරාවිද්‍යා සෙට් එක මරු😄
ගමත් ලස්සනයි 🥺💜️
හොද පනිවුඩයක් රටට දුන්නේ එකෙන්ම respect ❤🎉
අපිටත් පොඩි සපොට් එකක් දෙන්නකො😀😀😀
Hm
අනිවාර්යයෙන්ම
@@Tiktoktrend657 dunna a
❤
සිනාව වගේම සමජෙට පනිවිඩයක් දෙන්නෙ vini තමා එල ආදරෙයි ජය වේවා ❤️👍
මරු. බ්‍රෙ සොයිසා තමා හොඳටම කරෙ😂😂😂😂
අපිට හිනාවක් ගෙනාවට ඇත්තටම යුද්දෙ තිබුනු පැතිවල තවමත් මිනිස්සු මෙහෙම බයෙන් තමා දිවි ගෙවන්නෙ...😑😑😑 සුපිරී විනී... අපි හැමදාම ඔබලා සමගයි...🤗🤗🤗
ඇත්තටම ඒ අතීතය දැන් ගොඩාක් මිනිස්සුන්ට මතක නෑ...ඒ වෙනුවෙන් වැඩ කරන අපේ සහෝදර සහෝදරින්ට ගොඩාක් පිං...
අපිටත් පොඩි සපොට් එකක් දෙන්නකො 🙂,,
එහෙමයි කියලා ආයෙ මහින්දයාට චන්දෙ නම් දෙන්නෙ නැ 👍 රනවිරුවන්ට ගරු කරනවා ❤️
@@alfha6637 කියන්න කට ගත්ත විතරයි.
තවත් බෝම්බ තියනවා.... හොයනවා...
@@sanjayahashan2906 😂❤️👍
සෙල්ෆි ගහන එකා වෙනමම ආතල් එකක් දුන්නා😂පට්ටම චරිතේ ඈ😂
කියන්න වචන නෑ අයියේ මේක ගැන නම්. නියමයි.හදවතින්ම සුබ පතනවා ඉදිරි වැඩ වැඩ කටයුතු අති සාර්ථක වෙන්න කියලා .ඒ වගේම තුනුරුවනේ අනන්ත ගුණ බලය ආශිර්වාදය ලැබෙන්න කියලා.හැමදාමත් ආදරෙයි Vini production ❤❤❤
😢😮😅
hi🎉
oya.lasani😊
කාලෙකට පස්සෙ විනීලගෙ බලපු සුපිරිම සුපිරියක්❤️👍 කියන්න වචන නෑ පට්ට🥰
අගයකල යුත්තන් අගය කිරීම නිසා ඒකට තවත් වටිනාකමක් එකතු උනා👏👏👍
1:49 😊
😁👍
😢❤🎉😂
😢❤🎉😂
😢❤🎉😂
අතීතය මතක් කරාට පින් .30 වසරක් පැවතුන යුද්ධය ආයේ කිසිම දවසක එන්න එපා කියලා ප්‍රර්තනා කරනවා... දිවි පිදුව හැම රණවිරුවෙක්ටම නිවන් සුව ලැබේවා..තවමත් මෙහෙයුම් වල නිරත අපේම සහෝදර සහෝදරියන්ට බුදු සරණයි❗❤❤❤
👍👍👍👍👍👍👍❤️
@@sujeewasakalasooriya5018අ😂
❤😊❤😊
🤠🎊️😍🤩💝
උතුරේ අය යුද්ධයට තිබුන බය මේ වීඩියෝ එකෙන් පැහැදිලි වෙනවා 😪, හැමෝම පරිස්සමෙන් ඉන්න , ආදරෙය් විනී 💗
ආදරෙයි විනී..මූණු ටික දැක්කත් හිත පිරෙනව 😌❤️
නූතන ප්‍රහසනය තුළින් බුද්ධියටම.. සුපිරි විනී ❤️
අනේ පුරාවිද්‍යා මහත්වරුන් 👍👍👍 🌷🌷🌷🌷 සුපිරි රඟපෑම්..❤️❤️❤️
පුරාවිද්‍යා සෙට් එක පට්ට😂😀. සුපිරියක් vini❤️
රට වෙනුවෙන් දි ව් පිදු අපේ රන්විරුව්න්ටඅපගේ උත්තමා චා ර ය ❤️❤️❤️❤️❤️
ව්
Vidith
ඇත්ත තමයි නේ.උබලට ජයවේවා ...හැම එකාම සල්ලි පස්සේ දුවන උන් අතර .උබලා කරපු මේ උතුම් කීයාවට.අපි සදා නයගැති බ්‍රෝ .🙏🙏🙏🙏
💝
හුග කාලෙකින් !හැමදාමත් ආදරෙයි විනි ❤️🔥
අලුත් අවුරුද්දට සුපිරියක් ඕනි💜️
Maga aka balanna😢
ගැම්මක් තමයි විනී..😎❤️ ආදරෙයි ගොඩාක්..❤️
දෙරනට ගහපු කනේපාර 😂😂 බලාපොරොත්තුවෙන් හිටපු දෙයක් ආදරෙයි ❤❤❤❤
එමන්මුදිරිසනි කීන්නෙ සාපයක්, හෙල්මට් වලින් ගහලා , පිහියෙන් ඇනලා කොල්ලො මරන්න පොඩි උන්ගේ ඹළු නරක් කරන බස්සූපිල්ලෙක්.
@@isurueranga3218 ub ut bena bena eka balanawa wge😏
@@isurueranga3218 අනේ මේ ඕව බලල ඒවම කරන්න තරම් උබල බබ්බුනෙ😂
@@sadeeshathejan6090
M
❤❤
විනී මේ දෙන ආදර්ශය ගොඩක් වටිනවා. එක එකාට කඩේ යන්නෙ නැතුව ඔයාලා මේ කරන දේ තමයි රටට වෙන්න ඕන. හැමදාමත් හොඳ දේ රටට දෙන්න ජය වේවා ❤️💯❤️👍
රට වෙනුවෙන් තම දිවි නොතකා සේවය කල රණවිරුවන්ට අපගේ උත්තමාචාරය !!!❤️
😀😃😄😁😆😅😆😅😅🤩🤣😭😗😙😚😘🥰😍🤩🥳😶🙃🚴🚵🧗🤼🤹🏌️🏇🤺🧚💑👩❤️👨💐🌹🥀🌷🌺🌸🏵️🌻🌼💮🍂🍁🌾🌱🌿🍃☘️🍀🌵🌴🌳🌲🏞️🌊🌬️🌀🌁🌫️🌪️☃️⛄❄️🏔️🌡️🔥🌋🏜️🏖️⛱️🌇🌅🌄☀️🌤️⛅🌥️☁️🌦️🌨️☁️🌨️⛈️⛈️🌩️🌩️🌧️🌧️💧☔☔⚡🌈🌟⭐💫✨☄️🌠🌌🌠🌌🌌🌌🌉🌆🌉🌉🌆🌃🌍🌎🌏🌑🌒🌓🌔🌕🌖🌖🌗🌘🌙🪐🙈🙉🙊🐵🦁🐯🐱🐶🐺🐻🐨🐼🐹🐭🐰🦊🦝🐮🐷🐽🐗🦓🦄🐴🐸🐲🦎🐉🦖🦕🐢🐊🐍🐁🐀🐇🐈🐈🐩🐕🦮🐕🦺🐅🐆🐎🐖🐄🐂🐃🐏🐑🐐🦌🦙🦘🦘🐘🦏🦛🦒🐒🦍🦧🐪🐫🐿️🦨🦡🦔🦦🦦🦇🐓🐔🐣🐤🐥🐦🦉🦅🦜🕊️🦢🦩🦚🐥🦆🐧🦈🐬🐋🐠🐡🦐🦞🦑🐙🦪🕷️🕸️🐚🐌🐜🦗🦟🐝🐞🦋🕸️🐚🦗🐛🐛🦠🐾🍒🍎🍉🍑🍊🍌🍓🥕🍠🧅🌽🥥🍆🧄🥔🌰🌽🥦🥒🧄🥔🌰🥞🥞🥐🥐🍔🌭🍢🍧🍦🍪🍿🍫🍩🍵☕🧉🍺🍻🍷🍶🍴🥄🔪🍷🍸🍹🥢🍴🔪🍷🍷🍷🍷🍾🔪🔪🔪🥄🍶🥢🍴🍴🥄🥄🥄🔪🔪🔪🔪🔪🔪❤❤😂🎉😢😮😅😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😅😊😊😊😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😅😅😅😅😮😢😅😅😮😮😅😅😅😢😮😅😮😮😮😮😅😅😅😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😅😅😅😅😅😊😊😊😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅🍽️🍽️🍽️🍽️🥢🥢🚥🚦🛑🚧🚥🚦⛽🧭⚓⚓🚓🚗🚐🦽🚲🛵🚓🛺🚈🏎️🚆🚞🚘🚃🚎🚈🚅🛳️🛥️🚍🚔🚘🚂🚆🚢🛳️🛥️🚍🚔🚘🚘🚂🚞🚞🚊🚉🚍🚔🚔🚘🚘🚘🚂🚞🛸🙂🥢😀😃😁😅🤣🙂☺️
මේ පාරත් සුපිරියක් කොල්ලනේ ❤️🔥ආදරෙයි හැමදාම 🖤
Maga aka balanna😢
කැපකිරීමයි,මහන්සියයි විශේෂයෙන්ම අපිව කොච්චර දුර ගෙනියනවද කියන්න මෙයාල තමා හොඳම උදාහරණෙ..මහන්සිවෙලා වැඩකරන හැම එකාටම ජය වේවා❤️❤️
අනිවාර්යයෙන්ම
ලංකාවේ සුපිරිම සෙට් එක "Vini Production "
ජයවේවා බුදුසරණයි🙏💓
Respect boys 😍... විනීලගෙ ආතල් වගේම කතාවෙන් ගත යුතු යමක් අනිවාර්යයෙන් තියෙනවා ❤👍
Sha Maru set ❤
විනිලට සුබපැතුම් ....... 😍😍🥰
මොනා උනත් රැවුලගෙ චරිතෙ අඩුව පට්ටට දැනෙනවා නැති නිසා💔😢 ඇයි රැවුලා දැන් නැත්තෙ
Siravtm bn
ඌ රට ගිහින්
රටට දෙන පණිවිඩයට respect vini❤️❤️
"මේකාට මේ කෝල් පොන් මෝල්ද කොහෙද "....මරු මරු😅😅😅😅😅😅😅😅😅😅 vini❤
දෙරන තාම කන අත ගානව ඇති..😅😂
ආදරෙයි විනී..❤❤
කාටත් ඇස නොගැටුණ මේ වගේ මාතෘකාව ක් කතා කරපු එක ගොඩක් වටිනවා සුභ පැතුම්
Maga aka balanna
පහර ගැසිය යුතු සෑම දිශානතියක්ම අලලා ගැසිය යුතු නියම ක්‍රමයට ගසා තිබීම අතිශයින්ම ප්‍රශංසනීයයි ❤️ ජය ශ්‍රී විනී❤️
පානිව්ඩයට බොම ස්තුතිය .
ආදරේයි ❤❤ වින❤❤
හිනා යන කොටස් තිබ්බට අවසානෙ මේ වීඩියෝ එකෙන් ඔයාලා ලොකු පණිවිඩයක් අපිට දීලා තියෙනවා.ඒ ගැන අපි ඉහළින්ම අගය කරන්න ඕනි.රෙස්පෙක්ට් විනී 💜️💜️
දුනා රට බේරගත්තේ රාජපස්සලා කියල 🤣🤣🤣🖕
💝
Eka fatta ❤️❤️❤️❤️
@@thuwanharun1396 😂😂 video eka terum gatta nm hari habai un eka kiyanne kindiyata oya eka dakke nedda mun boru hada hada kiyana lassana kiyala kiwwa 🥲 bageta balala fire wenna epa 😂😂😂😂
❤❤❤
මතකය අලුත් කල ඔබට ස්තූතියි ❤️🙏
Maga aka balanna😢
Maga aka balanna😢
ඒක මරු VINI Productions 🤩❤️🖤 මරු බෝම්බය 💣👻 ගොඩක් අයට අමතක උනු භයානක අතීතය මතක් කරපු එක ගොඩක් වටිනවා, එහෙම යුද්ධයක් ආයෙ එන්න එපා කියලා ප්‍රාර්ථනා කරමු ❤️ අපි වෙනුවෙන් යුද්ධ කරලා දිවි පුදපු රණවිරුවන්ට නිවන් සුව ❤️ ආබාධිත උනු රණවිරුවන්ට ඉක්මන් සුව ගොඩක් පින් ❤️
මගේ උත්තමාචාරය 🌹ඔබ සැමට (විනී සහ බිම් බෝම්බ ඉවත් කරන සැමට, බුදු සරණයි )
නිවන් සුව සොයිසා 😂 ඔයාල නම් මරු ❤️😍 ආදරෙයි කාටත්
අදරෙයි
රටට දෙන පණිවිඩයට එකෙන්ම Respect ❤️
ඇත්තට අවදානය නොදෙන පැත්තක්. Respect ❤️
ගැම්මක් 🔥🥰
නියමයි විනී බෝයිස්❤❤❤❤බෝම්බ ඉවත් කරන JCB එකේ ආරක්ශිත කුටිය යකඩින් ගැහුවේ මම.කඩවත ආයතනයකින් තමා වෙඩි නොවදින ප්ලේට් ඇල්ලුවේ.සතුටුයි.❤❤❤
විනී රස බර කතාවක් එනකම් බලන් හිටියෙ❤️🤓
Apith 👍
Akenma
රටට දෙන්න ඕනි අදහසක් නියම විදියට දීලා.නියමයි විනී....පරිස්සමෙන් හැමෝම...😍😍😍
ගැම්මක්
සමාජට අර්ථයක් දෙන ගමන් අපේ ලේ පිරිසිදු කරන වීනි කොල්ලාන්ට ජය ,තව තවත් හොද දේවල් කරන්න ලැබේවා✌✌✌✌✌
❤️❤️❤️
Maga aka balanna😢
ඔක්කමත් හරි මහතුන් ගේ ගැස්සිල්ල තමයි මරු 💞💞
Maga aka balanna😢
දාපු වෙලාවෙම බලන්න බැරි උනා ඒත් දැං බැලුවෙ . අතිතයෙ අපි වෙනුවෙන් දිවි පුදපු අපේ රණ විරුවන්වත් අපිට මතක් කරල වර්තමනායෙත් අපි වෙනුවෙන්ම අපේ සහෝදර සහොදරියො කැල තාමත් මහන්සි වෙනව කියල දන්වල කරපු වීඩියෝ එක සුපිරියි විනී ❤️
සුපිරිම එක😊😊😊😊😊😊
රැප් එක නම් සුපිරියක්❤️🔥
Maga aka balanna😢
ඒක සුපිරි අතීතය මතක් මතක් කර දුන්නට විනීලට ආදරෙයි ❤️
අතීතය මතක් කරාට පින් මචන්... 🙂❤️ 30 වසරක් පැවතුන කාලකන්නි යුද්ධයක් ආයේ කිසිම දවසක එන්න එපා කියලා ප්‍රර්තනා කරනවා... දිවි පිදුව හැම රනවිරුවෙක්ටම නිවන් සුව ලැබේවා... හිනාවට වඩා අතීතය මතක් උනා බන්.. ❤️❤️🙂
නියමයි පට්ට විනිලාගේ විඩියෝව 🙂😀😀😀🥰🥰😀😀😀😀😀😀😀ද්
@@pasgodapasdogaමසම
😊😊ම
Maga aka balanna
සුපිරි 😂😂😂😂
ගමේ අයව ලෝකයක් ඉදිරියේ අගය කිරීම ඉතා විශිෂ්ටයි ❤
රෑප් එක නම් පට්ට 🤣🤣🤣❤️❤️
එදත් අාරෙයි අදත් ආරෙයි.❤️❤️❤️
shaka bom..patta bn😌
පිදිය යුත්තන්ට මෙවන් සුන්දර නිර්මාණ හරහා උපහාර පුදන ඔබ කණ්ඩායමට අපගේ උත්තමාචාරය.... ආදරෙයි "විනී" ❤️
බොක්කෙන්ම සගෝ
Live rap scene එක තමා මරු 😃 ඒ bro අවුරුදු උත්සවේ කතාවෙත් rap එකක් කිවුව වගේ මතකෙ හරිනම්🙈 එයාට හොදට rap කියන්න පුලුවන්නෙ ..🤗
කතාවේ අන්තිමට...අපිව කොහේදෝ වෙනත් දිහාවකටඅරන් ගියා වගේ feeling එකක් ❤️....ජයවේවා 👍