ඇන්ග්මාවල මායා රජු දෙවන දිග හැරුම | Witch King of Angmar Sinhala Part 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • නාස්ගූල් භුතයන්ගේ ප්‍රධානියා වූ ඇන්ග්මාවල මායා රජුගේ ජිවිත කතාව පිළිබද දෙවන දිගහැරුම
    මිනාස්මොගුල් යටත් කරගැනීම
    බලමුද්ද සොයා මෙහෙයුම් ඇරඹීම
    ගොන්ඩෝර් වල මහා සටන
    මායාරජුගේ අවසානය
    මායාරජුට අවසානය ගෙනදුන් කිනිස්සේ සුලමුල
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    Lord of the rings හා Hobbit රසික ඔබ මෙන්ම මහාචාර්ය ජේ. ආර්. ආර්. ටෝල්කින් විසින් නිර්මාණය කරන ලද විශ්වය ගවේෂණය කරන ඔබ සැමගේ ශ්‍රී ලංකික පාරාදීසය…
    අපේ TH-cam Channel එක / @nimaexplorer
    අපේ Facebook පිටුව - / nima.explorer
    Lord of the Rings Sri Lanka Tiktok චැනල් එක - / lotrsl
    All content falls under fair use: any copying of copyrighted material is done for a limited, educational, and “transformative” purpose, such as to comment upon, criticize, or parody a copyrighted work. Such uses can be done without permission from the copyright owner. Thank you so much to all the artists who do such amazing work inspired by Tolkien's world If your art is featured in a video, please let me know and I would love to post your name in the description of the video
    Lord of the rings sinhala | hobbit Sinhala | nima sinhala | Tolkien Sinhala | Fellowship of the Ring Sinhala | Two towers sinhala | Return of the King Sinhala | The Lord of the rings sinhala | Silmarillion Sinhala | Middle Earth Sinhala | Rings of Power Sinhala

ความคิดเห็น • 98

  • @sandalimendis8
    @sandalimendis8 3 ปีที่แล้ว +18

    වාව් නියමයි 😍 ඇත්තටම ග්ලෝර්ෆින්ඩෙල් වෙනුවට ෆිල්ම්වල අර්වෙන්ව දැම්මට එයා ඒක හොඳටම කරන නිසා ලොකු අවුලක් නෑ. ඒත් ග්ලෝර්ෆින්ඩෙල් නැති එක නම් දැනෙනවා. වතුරට බය විච් කිංග් ග්ලෝර්ෆින්ඩෙල්ව දැක්කම බයවෙලා වතුරටත් බැස්සා. පේනවනෙ ගොන්ඩොලින් ලෝඩ්ස්ලගෙ බල පරාක්‍රමය

    • @pkart3978
      @pkart3978 3 ปีที่แล้ว +2

      මටත් තිබ්බ ප්‍රශ්නෙ ඕක අහලා කමෙන්ට් එක්ක් දාන්න හදද්දි තමා දැක්කෙ මේක..❤

    • @ICTAvishkaDilshan1998
      @ICTAvishkaDilshan1998 3 ปีที่แล้ว +2

      Siravatama mamath awe ආර්වන් , ග්ලෝෆින්ඩල් සීන් එක අහල කමෙන්ට් එකක් දාලා ප්‍රශ්නෙ විසදගන්න... සුපිරි ආහ්

  • @ayeshkodagoda4417
    @ayeshkodagoda4417 3 ปีที่แล้ว +5

    Glorfindel ගැන විස්තරයක් දෙන්න පුලුවන්ද…..? ලොකු දෙයක්….ලොකු උනන්දුවක් තියනවා එයා ගැන දැන ගන්න

  • @WARZONENOOBX
    @WARZONENOOBX 3 ปีที่แล้ว +5

    සුපිරියක් ❤️❤️

  • @daytodayorg
    @daytodayorg 3 ปีที่แล้ว +3

    අරෙවන්ව දාලා බොරුවක්නේ කරලා තියෙන්නෙ Film එකේ... Video එක පට්ට... 💚🔥

  • @11thisura
    @11thisura ปีที่แล้ว

    Wooooowwww ...😱😱😱
    සුපිරි නිමා.. පට්ට..මාරම විස්තරයක් ...👌👌👌💥

  • @laahiru5055
    @laahiru5055 3 ปีที่แล้ว +1

    නිමා ඔයා පට්ට

  • @sarathgeeganagamage8609
    @sarathgeeganagamage8609 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි නියම වැඩක්

  • @cj-gn1sp
    @cj-gn1sp 3 ปีที่แล้ว +1

    මරු මචන් ගින්දර ❤️❤️😁

  • @udararangana6236
    @udararangana6236 3 ปีที่แล้ว +2

    නියමයි 👍❤️

  • @isuruishara6623
    @isuruishara6623 3 ปีที่แล้ว +2

    නියමයි❤️😘🔥

  • @slp2kgaming165
    @slp2kgaming165 ปีที่แล้ว +1

    Arewen ගේ කොටස එතකොට බොරුවක්ද අර ගංගාවේ ජලය යොදාගෙන Nazgulට පහර දීම.
    තව දෙයක් තමයි මිනාසිරිත් වල war එකේදි witch king, gandolf ගේ යෂ්ටිය විනාෂ කරනවා නේද,lord of the ring කතාවෙ අන්තිමේදි gandolf ගේ යෂ්ටිය ආහපු තියෙන්වානේ ඒ කොහොමද?

  • @sameeraamarawansa6420
    @sameeraamarawansa6420 3 ปีที่แล้ว +1

    සුපිරි ❤️❤️

  • @isharanawarathne8476
    @isharanawarathne8476 3 ปีที่แล้ว +2

    Machan supirima!!!! Pluwn nam 1st age eke indanma piliwelata danda pluwn nam godak loku deyak. The Silmarillion idan okkoma tika ♥️ 🔥

    • @NimaExplorer
      @NimaExplorer  3 ปีที่แล้ว +2

      Story Line එකේ යන්නෙ මුල ඉදන් කතාව.. දැනට කොටස් 11ක් දාලා තියෙන්නෙ... ආයෙ ඉස්සරහට ඒකට වීඩියෝ එනවා.. ඒකේ මුල ඉදල පිලිවෙලට කතාව තියෙන්නෙ....

  • @user-lt3qw4ei7p
    @user-lt3qw4ei7p 3 ปีที่แล้ว +1

    නියමයි 🔥🔥🔥🔥🔥

  • @suduwadewage537
    @suduwadewage537 3 ปีที่แล้ว +1

    Suppa bn thava videos one

  • @user-pz1ou1lk1r
    @user-pz1ou1lk1r 3 ปีที่แล้ว +2

    Bro ube katatika supiri digatama karagena yanna...lagadima lord of the rings tv series eka ena nisa godak wedagat wei me kata.....

  • @sjd6814
    @sjd6814 ปีที่แล้ว

    සුපිරි

  • @menakapathum6114
    @menakapathum6114 3 ปีที่แล้ว

    Niyami enakn blan hitye..vidoe.eka.
    ❤️❤️‍🔥 dolguldor බලකොටුව wage aduru බලකොටු genth vidoe ekk krnwad..️‍🔥

  • @trkzbro
    @trkzbro 3 ปีที่แล้ว +1

    වටිනවා ❤️

  • @SenujaR
    @SenujaR 3 ปีที่แล้ว +2

    Numenor gana video ekak dannako

  • @idp8896
    @idp8896 3 ปีที่แล้ว +1

    Perfect 👍👍

  • @tharushaperera3570
    @tharushaperera3570 3 ปีที่แล้ว +1

    Super ❤️❤️❤️

  • @chamothmadusanka1
    @chamothmadusanka1 3 ปีที่แล้ว +1

    Wow..♥️😍

  • @chanakalahiru7778
    @chanakalahiru7778 3 ปีที่แล้ว +1

    Nice 🔥🔥

  • @jesayt1470
    @jesayt1470 3 ปีที่แล้ว +1

    Shadow of wor එකෙ ඉසිල්ඩුර් රජුනෙ නස්ගුල් කෙනෙක් වෙන්නෙ 🙄 පොතෙ තියෙන්නෙ කොමද ?

  • @chandimalahiru1568
    @chandimalahiru1568 2 ปีที่แล้ว

    ayye oya karapu GoT eke video ek hoyaganna naen

  • @wellagekaushal5209
    @wellagekaushal5209 3 ปีที่แล้ว

    නියමයි කොල්ලෝ දිගටම ඕන

  • @ashenkodikara5031
    @ashenkodikara5031 3 ปีที่แล้ว +1

    අදත් නියමයි 💙🔥

  • @sanjumaduwantha9459
    @sanjumaduwantha9459 3 ปีที่แล้ว +1

    ඉස්සරහට එන ටීවී සීරියස් එක ගැන වීඩියෝ එකක් ඕන

  • @dmp4818
    @dmp4818 3 ปีที่แล้ว

    සුපිරි අයේ ඉක්මනින් video එකක් ඕනා 🖤

  • @mjpavithra7710
    @mjpavithra7710 2 ปีที่แล้ว

    patta bnG

  • @namanstephan9956
    @namanstephan9956 3 ปีที่แล้ว +1

    Adath partta😁🔥

  • @isurumadushanka3250
    @isurumadushanka3250 3 ปีที่แล้ว

    Supiri bn

  • @darshanamadusanka7492
    @darshanamadusanka7492 3 ปีที่แล้ว

    Super bokka

  • @sandunianjalee7139
    @sandunianjalee7139 2 ปีที่แล้ว

    thank you Nima

  • @budubana6783
    @budubana6783 3 ปีที่แล้ว

    Maru bn

  • @budubana6783
    @budubana6783 3 ปีที่แล้ว

    Patta hode

  • @koshalasavindu8140
    @koshalasavindu8140 3 ปีที่แล้ว

    Elama digatama oni

  • @darshanachamikarupasinghe1837
    @darshanachamikarupasinghe1837 3 ปีที่แล้ว +1

    urukai la ganath video ekak onee😁🔥

  • @kashmika4363
    @kashmika4363 3 ปีที่แล้ว

    Ammo patta bn battle for middle earth rise of the witch king eka gahala witch king Gna hoyanna awe supiri digatama Karan palayn

  • @AkashDsilva-uz1of
    @AkashDsilva-uz1of 3 ปีที่แล้ว

    තව ඔනේ ❤️

  • @chamudusanka7558
    @chamudusanka7558 3 ปีที่แล้ว

    Wow. Niyamai! 😍😍😍😍😍😍

  • @shehanjd574
    @shehanjd574 3 ปีที่แล้ว

    Tnx wewa ❤️❤️

  • @tufgaminglive1662
    @tufgaminglive1662 ปีที่แล้ว

    නිමා ඔයානම් පට්ට තැන්ක්ස් බන් මාත් ලොකු රසිකයෙක් දැන් මන් උබේ චැනල් එකේ ලොකු රසිකයෙක්

  • @hasharawithanage8626
    @hasharawithanage8626 3 ปีที่แล้ว

    nice machan

  • @darshanamadusanka7492
    @darshanamadusanka7492 3 ปีที่แล้ว

    Digatama karagena yanna bokka

  • @alphys6825
    @alphys6825 3 ปีที่แล้ว +1

    ❤️‍🔥

  • @undertaker3292
    @undertaker3292 8 หลายเดือนก่อน

    කොහොමද මේ තොරතුරු හොයා ගන්නෙ ඔයා ????

  • @kusalfernando844
    @kusalfernando844 ปีที่แล้ว

    movie eke glofindel innawada

  • @worldvideos9326
    @worldvideos9326 3 ปีที่แล้ว +1

    The Hobbit film eka kathawak ona bro, 😋

  • @punsarahasanga7904
    @punsarahasanga7904 ปีที่แล้ว

    Me flim aka balanna kramayak nedda

  • @chandanidasanayake9703
    @chandanidasanayake9703 2 ปีที่แล้ว

    1

  • @cuttarapas3609
    @cuttarapas3609 3 ปีที่แล้ว

    👌 🔥🔥🔥

  • @udaniudani5694
    @udaniudani5694 ปีที่แล้ว

    Me kalaye morgoth hitiye nadda,🤔

  • @romeshdilshan9479
    @romeshdilshan9479 3 ปีที่แล้ว

    Nzgul චරිත වල නම් දාන්නකො අයියෙ

  • @namanstephan9956
    @namanstephan9956 3 ปีที่แล้ว +1

    Anith viedo eaka eakamata inne😁 middle earth eake hitapu dragon LA gena viedo eakak oneee 😁

  • @pkart3978
    @pkart3978 3 ปีที่แล้ว +3

    ග්ලෝෆින්ඩෙල් ෆිල්ම් එකේ නැති උනාට එයා ෆිල්ම් එකේ තිබුන යුද්ද වලට සහබාගි උනාද නැත්තන් රිවෙන්ඩෙල් වල හිටපු සුරයොත් එක්ක බටහිරට ගියාද.

    • @NimaExplorer
      @NimaExplorer  3 ปีที่แล้ว +2

      එයා යුද්ධ වලට සම්බන්ධ වෙන්නෙ නෑ... හැබැයි ඇරගෝන්ගේ අභිශේක මංගල්‍යයට සම්බන්ධ වෙනවා. ඊටපස්සෙ එයාත් බටහිරට යන්න ඇති.. විස්තර සදහන් වෙන්නෙ නෑ.....

    • @pkart3978
      @pkart3978 3 ปีที่แล้ว

      thankss.. ❤

    • @nadunlahiru5756
      @nadunlahiru5756 3 ปีที่แล้ว

      @@NimaExplorer ai a udda walata sambanda wenne nathee

  • @maheshpriyadarshana4272
    @maheshpriyadarshana4272 3 ปีที่แล้ว

    👊👊👌👌👌

  • @nipunapvc4652
    @nipunapvc4652 ปีที่แล้ว

    tom bombadil

  • @thilinagunasinghe6181
    @thilinagunasinghe6181 3 ปีที่แล้ว

    Film eke lady arwen neda Frodowa aragena riwendel walata yanne

    • @NimaExplorer
      @NimaExplorer  3 ปีที่แล้ว

      ඔව්.. ග්ලෝෆින්ඩේල් වෙනුවට තමා ෆිල්ම් එකේ අරේවන්ව දාලා තියෙන්නෙ...

  • @asithadeshapriya9736
    @asithadeshapriya9736 3 ปีที่แล้ว

    ❤️❤️😍

  • @bhagi9727
    @bhagi9727 3 ปีที่แล้ว

    😍

  • @themiyajinasoma9804
    @themiyajinasoma9804 3 ปีที่แล้ว

  • @pasindushehan8567
    @pasindushehan8567 3 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @lahiruishnka5049
    @lahiruishnka5049 3 ปีที่แล้ว

    ❤️❤️❤️🎊

  • @freefirekollo5568
    @freefirekollo5568 3 ปีที่แล้ว

    😎

  • @eranga3290
    @eranga3290 3 ปีที่แล้ว

    shadow of war game ekedi play karnna tynne me story eka neda

  • @harshanalakshitha6096
    @harshanalakshitha6096 3 ปีที่แล้ว +3

    Film එකේ බොරමිය මැරෙන්නේ මායා රජුගෙන් නෙවෙයිනේ?

    • @NimaExplorer
      @NimaExplorer  3 ปีที่แล้ว +2

      ෆිල්ම් එකේ බොරමියර් නෙමේ මේ.. ඊටකාලෙකට කලින් හිටිය බොරමියර් කියන ගොන්ඩෝර් වල භාරකරු..

  • @theserieser2167
    @theserieser2167 3 ปีที่แล้ว

    I think,he did not die.

  • @mithilasachintha9018
    @mithilasachintha9018 3 ปีที่แล้ว

    රූඩාහොර් වල හයි ෆෙල්ස් වල ඇග්මාගේ සිරුර වැලලුවා කියලා පෙන්වන්නේ මොකක්ද එතකොට Hobbit 2 එකේ?

    • @NimaExplorer
      @NimaExplorer  3 ปีที่แล้ว +1

      ඒක පීටර් ජැක්සන් හදපු කොටසක්.. එහෙම එකක් පොත් වල නෑ

  • @dms6376
    @dms6376 3 ปีที่แล้ว

    එකකොට බොරමිය මැරුනේ පිල්ම් එකේ විදිහට නෙවෙයිද

    • @NimaExplorer
      @NimaExplorer  3 ปีที่แล้ว

      මේ විඩියෝ එකේ කියන්නෙ චිත්‍රපටයේ හිටිය බොරමියර් නෙමේ.. ඊට කාලෙකට කලින් හිටිය ගොන්ඩෝර් භාරකරු වුන බොරමියර්

  • @wrestlebro69
    @wrestlebro69 3 ปีที่แล้ว

    Glowfindel gaanu kenek ne

    • @NimaExplorer
      @NimaExplorer  3 ปีที่แล้ว

      නැහැ... පලවෙනි යුගයටත් කලින් හිටිය ශ්‍රේෂ්ඨ සුර අධිපතිවරයෙක්...

    • @wrestlebro69
      @wrestlebro69 3 ปีที่แล้ว

      @@NimaExplorer ah puluwan nm gimli ganath karanna hode

  • @dhana1720
    @dhana1720 3 ปีที่แล้ว

    ග්ලොෆින්ඩෙල් film එකේ හිටියේ නෑ නේද

    • @NimaExplorer
      @NimaExplorer  3 ปีที่แล้ว +1

      නෑ.. ඒ වෙනුවට අරේවන්ව ආදේශ කරල තිබ්බේ

    • @dhana1720
      @dhana1720 3 ปีที่แล้ว

      @@NimaExplorer සරුමාන් අර කුලුනෙන් වැටිලා මැරෙනව film එකේ තිබුනේ එකත් වැරදි නේද

  • @akazi08
    @akazi08 3 ปีที่แล้ว

    ඕක ඇත්තම කතාවක්ද.......ඔහොම එකක් ඇත්තටම ඉස්සර තිබ්බද......මේකනම් පිස්සුවක්......

    • @NimaExplorer
      @NimaExplorer  3 ปีที่แล้ว

      මේක බලන්න th-cam.com/video/UvlvaADSFzc/w-d-xo.html

  • @mithilasachintha9018
    @mithilasachintha9018 3 ปีที่แล้ว

    🖤

  • @pramithkumara9799
    @pramithkumara9799 3 ปีที่แล้ว

    මොඩොර් කතාව සිනාමවෙ පැහැදිලි නෑ

  • @dilminithakshila4582
    @dilminithakshila4582 3 ปีที่แล้ว

    Boromir marune pipinvy mery vy beragnn gihin nevyd, film eke boruda thiyenne

    • @NimaExplorer
      @NimaExplorer  3 ปีที่แล้ว +1

      ෆිල්ම් එකේ බොරමියර් නෙමේ මේ.. ඊටකාලෙකට කලින් හිටිය බොරමියර් කියන ගොන්ඩෝර් වල භාරකරු..

  • @wrestlebro69
    @wrestlebro69 3 ปีที่แล้ว

    Boromir marenne lurtz athin ne

    • @NimaExplorer
      @NimaExplorer  3 ปีที่แล้ว +1

      මේ විඩියෝ එකේ ඉන්නෙ කාලෙකට කලින් හිටිය ගොන්ඩෝර්වල බාරකරුවෙක් වෙලා හිටිය බොරමියර් ගැන.. අපි දන්න කෙනා නෙමෙ

    • @wrestlebro69
      @wrestlebro69 3 ปีที่แล้ว

      @@NimaExplorer ah thanks Aiye

  • @Video-nk2oe
    @Video-nk2oe 2 ปีที่แล้ว +1

    නියමයි✌️

  • @sanjithathathsarana6809
    @sanjithathathsarana6809 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️