Ane adai welawak hamba une akke harima lassanai kawada hari oyawa habahin dakinna thibbanam godak adai dan game neweda inne akka mama lankawata awa wele oyage gamata giya 😊😘😍
Mama obata lipi liwa 2000 idala obage lipith mata lebuna man kalkuda camp ake inna kale man den passion gihin italy 🇮🇹 wala inne adath oya kata hadata adarei adath a wagema adarei ❤❤❤❤🎉
Mama obata lipi liwa 2000 idala obage lipith mata lebuna man kalkuda camp ake inna kale man den passion gihin italy 🇮🇹 wala inne adath oya kata hadata adarei adath a wagema adarei ❤❤❤❤🎉
හැම රෑම සිහිනයක නුඹ දකිනවා...
මුලු රෑම සිහිනයෙන් නුඹ විදිනවා...
නුඹෙ නමින් හද තාම ඉකිබිදිනවා...
සිහිනයෙන් මා නුඹගෙ නෙතු සිඹිනවා........
හද තාම රෑ අහස හැඩ කරනවා ...
තරු රෑන පුරහදට පෙම් බදිනවා....
මම තාම හිනැහෙන්න වෙර දරනවා.
නුඹ ගාව මගෙ හීන ඉකිබිදිනවා....
පෙරදාක බැදි මතක සිතදවනවා...
ඔය දෑස යට තාම මං නිදනවා....
නුඹ තාම දැකගන්න නෙතුහඩනවා
රෑ සිහිනෙ දිගුවෙන්න මම පතනවා..
💔💜️💜️💜️💞💞💞
බොහොම ස්තූතියි
@@SubaniHarshaniMuthukumarana හදවතට, ජීවිතයට සමීප ගීතයක්, අක්කාගේ කටහඩ එක්ක මේ සින්දුව අහනකොට භාවනාවක් වගේ, සුභ පැතුම් අක්කා, ඔයාගේ අනගතය සුභ වේවා, බුදු සරණයි . 💜️💜️
හදවතේ ඉන්න චරිත 4 ක්.
දමිත් අසංක - චාමර වීරසිංහ
සුභානි හර්ශනී - ශෂිකා නිසන්සලා
❤️❤️❤️
එ්කනමිි අැත්ත මමත් ගොඩක් කැමතියි
බොහොම ස්තූතියි
අනිවා ❤❤❤
තුරුණු ශක්ති...ලාබ සිනා... ඔයා අපේ හදවතේ ඉන්න ලස්සන හඩක්..පාසල් යන කාලේ දැක්කේ..තාමත් ඒ රුව එදා වගේමයි....බුදුසරණයි...
බොහොම ස්තූතියි ඔබට !!!
@@SubaniHarshaniMuthukumarana oya lassanai
හරිම ලස්සනයි අක්කියො..සිය පාරක් ඇහුවා..👍👍👍මගෙ හිතටම කියුවා වගේ..❤️❤️❤️❤️❤️බුදු සරනයි ..🙏🙏🙏
බොහොම ස්තූතියි
ස්තූතියි ඔබට ❤️
සීනුවක් වගේ ලස්සන කටහඬ ක් තියෙන්නේ ඔබට,එදාවගේම අදත් හෙටත් ආසම ගායිකාව ,ඔබයි🥰
බොහොම ස්තූතියි !!
ගම්පහ බණ්ඩාරනායකේදි ගැටව් කාලෙ තුරුණු ශක්ති සුභානි හර්ෂණීට වැටුණු පිස්සුව ... අදටත් ජර්මනියේ මියුනිච් වල ඉදන් හොයන ඒ ආදරණීය කටහඬ .... 😊💚
ආදරෙයි සුභානි අක්කා 💖💖
ඒ කටහඬ / රූපශ්‍රීය එදා වගේම අදත් .. එලෙසින්ම .
😊🙂👌💐
අපිට ඉන්න විනීත , චරිතවත් ගායිකාවන් දෙපළ සුභානි / ශෂිකා 🙂👍🙏
ජේසු පිහිටයි සුභානි අක්කා ... 🌹💐
ආදරෙයි හැමදාමත් ... ඔය කටහඬට , රූපයට 💙🧡💚💜️
බොහොම ස්තුතියි
Mage mahattaya army Ake innee.masa 2 k wenawa Tama niwadu awe ne.itin me song aka Mage hitata godakkkkk dannawa akkiyoo.harima lassanai.bs
බොහොම ස්තූතියි .සතුටින් සිටින්න...
සුභා අක්කෙ ඉස්සර වගෙම මැරෙනකම් හදවතෙ භාවනවක් වගෙ කටහඩට හැමදාමත් අාදරේයි අක්කෙ..බුදු සරණයි
බොහොම ස්තූතියි
ආදරයේ විරහව අපූරුවට කැටි කරගත් ලයාන්විත ගීතයක් ...පදමාලාවෙන් හා සංගීතයෙන් ගීතයට ලැබුණු ආලෝකය සුභනිගෙ ගායන මාධූර්‍යයෙන් තව තවත් ඔපවත් වී ඇති බව නොකියාම බැහැ
🙏🙏🙏❤️
බොහොම ස්තූතියි ඔබට !!!
හැමදාම ත් අරුත්බර හොඳ ගීතයක් ම මියුරු හඩින් ගායන ඔබට බෙහෙවින් ම ආදරෙයි ......
බොහොම ස්තූතියි
මට දුරින් ඉදන්. ඔබ මගෙ උනේ. ගිිත වගේම මෙිිකත් ලස්සනයි ගොඩක් . ජය වෙිවා බුදු සරණයි . ආසම ගායිකාවක්
බොහොම ස්තූතියි
අනේ හරිම ලස්සනයි , නිහතමානී ගායිකාවක් කිසිම ලොකු කමක් නෑ ,,, මන් ආසම කෙනා : ආදරෙයි ❤️😋
බොහොම ස්තූතියි
ඔය දෑස යට තාම මම නිදනවා..... ආදරෙයි අක්කා පණ හැමදාමත් ඔය හඩට...❤️❤️❤️
බොහොම ස්තූතියි ඔබට !!!
❤️❤️❤️❤️❤️❤️
බොහොම ස්තූතියි !!
Punchi kale idalama oyage sindu ahanawa, sindu ahannai kiyannai godakma asa hithuneth oyage adaraniya handa nisamai. Hemadama hadawathe inna amaraniya gaikawak oya. Oyage geethayak ehuwoth, eka siya wathawak ahuwath madi akke. Aswahak katawahak wadinna epa kisidaka hadawathata amathanna puluwan adaraniya hadak thamai deiyo dila thiyenne oyata. Oyage hema sinduwak wagema mekath mage hithe loku idak gaththa. Jeewithe samahara then, lassana mathaka aussana godak hegimbara geethayak me. Ahanakota aswalata kandulu awa. Echchara sundarai. Oyage mihiri hadatath oyatath deergayusa wewa! Budu saranai!
ඔබට බෙහෙවින්ම ස්තූතියි..
man podi kale idanm oyat kemathi .thamath ehamai akke .ape kala loke nihethmai charitheyak.mihiri kathadak .suba pathenwa hadwathinm.aderai akke.👍❤️❤️❤️❤️❤️💐
බොහොම ස්තූතියි
ලස්සනයි ඇත්තටම ඒ ඇත්තම තාමයි හැමදමත් හිත දව දවා ඉක්නවා ඒ මතක ඒක්ක
බොහොම ස්තූතියි
නිහතමානී හදවතේ ගායිකාව.ඒ කාලේ ලාබසිනා සිංදුව කොච්චර කාලයක් අපි ඇහුවද.❤❤❤ තාමත් ඒ සිංදු හදවතේ රැව්දෙනවා.
බොහොම ස්තූතියි !!
එක,නම්,අහන්න අහන්න, එපා වෙලා යන්නෙ නැ එතරම් ලස්සනයි
බොහොම ස්තූතියි
ඔයාගෙ සිංදු වලින් ආසම එක ❤ නිතරම අහනවා හරිම ලස්සනයි ❤❤❤
බොහොම ස්තූතියි
Matanam bawanawak wage akke oyage katahada.....!!!! Attatama dukai....oyala sada අමරණීයි......!!!
බොහොම ස්තූතියි
කොතෙකුත් රැලි ආවත් මේ හඬ සදාතනිකවම රස දෙන හඬක් ගීතමය ඔසුවක් තංගල්ල කියන්නෙ මගේ අසල් වැසි නගරය ඒ නිසා ගීතය සේම මේ චරිතයද හරිම සමීපයි ❤️
බොහොම ස්තූතියි
🙏🙏🙏
මෙහෙම ගීත ගායනා කරන්න ත් අනිවාර්යයෙන් හදවතත් ලස්සන වෙන්න ඕන,මීට වඩා කියන්න වචන නෑ ❤️😊😘😘😘 ලස්සන යි ලස්සන යි....
බොහොම ස්තූතියි
Mmnam godaak adarei sindunam kochchara ahuwath budusaranai d.p
බොහොම ස්තූතියි !!!
මම හැමදාම මෙ සිංදු ව අහනවා අක්කේ ...
බොහොම ස්තූතියි . සතුටුයි
හරිම නිහතමානී චරිතයක්.දවසක මගේ අතින් අමුනපු පද වැලක් අක්කට ගායනා කරන්නම වෙන්න කියලා මම ප්‍රාර්තනා කරනවා
බොහොම ස්තූතියි
මම කැමතිම singar කෙනෙක්. මෙයාගේ හඩ බාවනාක්.. හරිම ලස්සනයි... බුදුසරණයි
බොහොම ස්තූතියි
Ane adai welawak hamba une akke harima lassanai kawada hari oyawa habahin dakinna thibbanam godak adai dan game neweda inne akka mama lankawata awa wele oyage gamata giya 😊😘😍
බොහොම ස්තූතියි
හැමරෑම සිහිනයක නුබ දකිනවා...මුළුරෑම සිහිනයෙන් නුබ විදිනවා...නුබෙ නමින් හද තාම ඉකි බිදිනවා...සිහිනයෙන් මා නුබගෙ නෙතු සිබිනවා...🥺😔
බොහොම ස්තූතියි
හරි ම ලස්සනයි අක්කේ සිංදු ව
බොහොම ස්තූතියි
සුභානි අක්කි පට්ට ලස්සනයි ආදරෙයි හදවතේ ඉන්න ගායිකාවන් දෙන්නා සුභානි & ශශිකා ❤️
බොහොම ස්තුතියි
Attatama harima lassanaii song aka akkiyoo.oyage katahada tamai mama asama.harima lassanaiii.satutin parissamen inda hamadama.budu saranaiii
බොහොම ස්තූතියි
ආසම ගායිකාවක් අනිත් සින්දු වගේම මේකත් ලස්සනයි 10 පාරකට වඩා ඇහුවා හරිම ලස්සනයි ❤️❤️❤️❤️
බොහොම ස්තූතියි
ගොඩාක් ලස්සනයි ..... සංජා ගුණවර්ධන අති දක්ෂ ගේය පද රචනයක් ♥️♥️
ඒහා සමාන ආදරණීය ගී හඩ සුසංයෝගය හරිම අපුර්වතම නිර්මාණයක් .. සුබ පැතුම් ....🌹🌹🌺🌺🌻🌻✨️✨️
බොහොම ස්තූතියි ඔබට !!!
Thank you.💐💐💐
හරිම ලස්සනයි ඔබ තුමියගෙ ගීත සුබ ගමනක් මහත්මියනී
බොහොම ස්තූතියි
Mama obata lipi liwa 2000 idala obage lipith mata lebuna man kalkuda camp ake inna kale man den passion gihin italy 🇮🇹 wala inne adath oya kata hadata adarei adath a wagema adarei ❤❤❤❤🎉
බොහෝම ස්තූතියි !!
හරිම ලස්සනයි අක්කෙ...ආසම කට හඩක්.... මේ සින්දුව ඩවුන්ලෝඩ් කරන්න බෑනේ
බොහොම ස්තූතියි ..ලින්ක් එක ඉදිරියේදී ලබා දෙන්නම්
ඔයාගෙ හැම සින්දුවක් වගේම මේකත් හරිම ලස්සනයි .❤❤❤
බොහොම ස්තූතියි ඔබට !!!
Thank you.🙏
ගොඩක් ලස්සනයි අක්කේ සිංදුව. ❤️
බොහොම ස්තූතියි ඔබට !!!
Harima harima lassanai godak lassana hadak .nihada rathriyaka ahanna Oni sinduwak. Jesus pihitai oyata. Mama Cyprus Idan ahanna. Dan time 11 pm
බොහොම ස්තූතියි ..පරිස්ස්මෙන් සතුටින් ඉන්න....බුදු සරණයි
මමත් මේ සිංදුව හැමදාම අහනව ජය වේවා
බොහොම ස්තූතියි
ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ගොඩක් ආදරෙයි හදවතින්ම
බොහොම ස්තූතියි
පෙරදාක බැඳී මතක සිත දවනවා
ඔය දෑස යට තාම මන් නිදනවා
නුඹ තාම දැක ගන්න නෙතු හඬනවා
රෑ සිහිනේ දිගුවෙන්න මා පතනවා🥺😥
බොහොම ස්තූතියි
Mama obata lipi liwa 2000 idala obage lipith mata lebuna man kalkuda camp ake inna kale man den passion gihin italy 🇮🇹 wala inne adath oya kata hadata adarei adath a wagema adarei ❤❤❤❤🎉
@@SubaniHarshaniMuthukumarana4:09
Nice Song 🥰😍👌🌹🌹🌹🌹🌹🌹
බොහොම ස්තූතියි !!!
ලස්සනයි සින්දු වමන්Hashin💞💞💞💞💞💞💞💞😗😗😗😗💔💔💔💜️🌷🌷🤗🤗🤗💓💓😋😋😎❤️🔥💛❣️🌻
බොහොම ස්තූතියි 🙏
Ada තමයි dakke ..parakku වුණාට sorry akki...love this song ...one of my favorites ..❤👌🎶🎶🎤hamadamath හදවතේ ගායිකාවk..
බොහොම ස්තූතියි
Godak lassanai .samadamath obe hadata obe geetha walata Asai .hadhawathinma Suba pathum nangi ♥️♥️♥️👍
බොහොම ස්තූතියි
@@SubaniHarshaniMuthukumarana thanks .nangi ...kindly invite to you listen & comment my first song
නුබ නමින් හද තාම ඉකිබිදිනවා සිහිනයෙන් මම නුබේ නෙතු සිබිනවා
බොහෝම ස්තූතියි !!
සිහිනයෙන් මා නුඹගේ නෙතු සිඹිනවා ..❤
සුබානි මිස්ගෙ අනිත් හැම ගීතයක් වගේම මෙයත් ඉතාමත් සොඳුරු ගීතයක් හීන් රිඳුමක් එක්ක විඳින්න හැකි ස්තුතියි මිස් ❤ ආදරෙයි 💐
බොහොම ස්තූතියි
Ammoo Harima Lassanayi Appaaa Oyaa Namber 1 1 1 Budu Saranayi
බොහොම ස්තූතියි
මං ආසම ගායිකාව ඔයා සුබානි අක්කෙ ඔයාගෙ හැම සින්දුවක්ම ගොඩක් ලස්සනයි ආදරෙයි අක්කෙ බුදු සරණයි ඔයාට සුභ පතනවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
බොහොම ස්තූතියි
Sihinayen me nubage netu sibinawa 😙😙😙
Puduma lassanai
Me vidiye tawa Geeta kiyanna oya hadata ......saraswati meniyangema pihita legewa......budu saranai
බොහොම ස්තූතියි
Niyamai aluth song aka 👍👍💗💗💗💕💕💕
බොහොම ස්තූතියි
අක්කියෝ මොනවා කියන්නද .....ෂා.....කියනවා අැරෙන්න. මාර ම ලස්සනයි🌝🌝🌝
බොහොම ස්තූතියි
නුවරඑළියේ ගාමන්ට් එකේ. නිතා. R-L-A. මේ ගීතය ජීවිතේ පුරාවට අතීතය මතක් කරාවි
ගොඩාක් ලස්සනයි ....පදමාලාවෙන් හා සංගීතයෙන් ගීතයට... ගායන මාධූර්‍යයෙන් තව තවත් ඔපවත් වී ඇති බව නොකියාම බැහැ..
බොහොම ස්තූතියි ඔබට !!!
ස්තූතියි ඔබට
හදවතේ ගායිකාව නිහතමානි අව්‍යාජ ❤
බොහොම ස්තූතියි
විමල් අයියා සුබාණි නංගී ලස්සනයි නිර්මානය... ජයවේවා මම කපිල ඉලුක්කුඔුර
බොහොම ස්තූතියි
Lassani akke mama podi kale idala oyata asai
Hagim barai ආදරෙයි ,,congratulations 😘😘😘😘😍😍😍
බොහොම ස්තූතියි
Budu saranayi. Subani akka api hamadamath kamathima gayana shilpiniya. Aluth sindu tikakuth ikmanata denna
බොහොම ස්තූතියි
Oyata akke budusarni hamadama mama me sinduwa ahanwa
බොහෝම ස්තූතියි !!
හරිම ලස්සනයි 👍
බොහොම ස්තූතියි ඔබට !!!
Thank you.
හරිම මිහිරියි කවදත් අක්කාගේ හඬ.දකින්නවත් නැති මගේ ආදරී කථාත් නොකරන නිසා මං දුකින් ඉද්දි මේ සින්දුව ඇහුනේ. දැනුනා සෑහෙන්න මේ වචන.සිහිනයට පමණක් සීමා වූ ආදරය තවත් විඳගන්න මමත් හැම රෑම දිගු වෙන්න පතනවා....
බොහොම ස්තූතියි
🙏🙏🙏🙏
Godak lassanai .voice 👌👌👌👌👌❤️❤️❤️❤️❤️
බොහොම ස්තූතියී ඔබට !!!
මම සිංදුව කීපාරක් අැහැවුවද හරිම ලස්සනයි
බොහොම ස්තූතියි
Godaaaaaak lassanaiii sinduwa... හදවතට දැනෙන සිංදුවක්...me wage thawa nirmana karanna ශක්තිය lebewa obata❤️❤️❤️
බොහොම ස්තූතියි
Lassanai song eka mn asama artis kenek 💞💕
බොහොම ස්තූතියි
Supiri akke eda thurunu shakthi eken awa oyai shashika akkai chamara aiyai hitha riduna hama welema hitha haduwe ...marenakamma oyalage e handata adarei
බොහොම ස්තූතියි
ඉතාමත් ලස්සන ගීතයක්
කල්පනී නංගිගේ ලස්සන ගේය පද රචනය ක්
විමල් අයියගේ සංගීත රචනාව පද මාලාවට සදාතනික ජීවයක් එක් කර තිබෙනවා
ගායනය ඉතාම ලස්සන යි වෙනත් මානයකට අපි එක්ක යනවා. අහන්න අහන්න ආසයි
Good luck..
බොහොම ස්තූතියි
Lassanai akki... Mn Asama gaikawa oya..issara idamma... Adarei.. hamadama lassanata sathutin inna akkiyoooo...💝💝💝💝💝
බොහොම ස්තූතියි
lassana song ekk
බොහොම ස්තූතියි
Waaawww marama lassanai ,,,hadawathe gaikawa....god bless you...
බොහොම ස්තූතියි
@@SubaniHarshaniMuthukumarana caraoke eka nadda akka...
හරිම නිහඬ ගායිකාවක්❤❤❤❤❤❤
බොහොම ස්තූතියි
hadawathata danennama ..sindu kiyana ..ekama gaikawa.adenawa aththatama..pariissamen inna hamadamath oyata bs
බොහොම ස්තූතියි !!
mage asama gaykawa.love u subhani...good luck
බොහොම ස්තූතියි ඔබට !!!
❤️❤️
ලස්සනයි පුංචි 💐
බොහොම ස්තූතියි ඔබට !!!
මට කොච්චර ඇහුවත් මෙ සිංදුව එපාවෙන්නේ නෑනෙ
බොහෝම ස්තූතියි !!
ගොඩක් ලස්සනයි
මං කීප සැරයක් රස වින්ද ..
බොහොම ස්තූතියි
Man Asama singer 😍😍😍😘❤️🔥👌
බොහොම ස්තූතියි
Man me song aka ahuwa 100000000000 wathawak vithara ..ane manda .mata pissuda ...god bless you akki
බොහොම ස්තූතියි
පද පෙල හරිම ලස්සනයි කල්පනි අක්කේ
බොහොම ස්තූතියි
හැමදාමත් වගේම ගොඩක් ලස්සනයි. 🧡🧡🧡
බොහොම ස්තූතියි ඔබට !!!
දන්නෙම නැතුව කඳුළු ආවා. හදවතටම දැනුනා. කොහොමත් මං ගොඩක් ආසයි සුභානි අක්කිට 💗💗
බොහොම ස්තූතියි
ලස්සනයි අක්කේ. 😍😍😍
බොහොම ස්තූතියි ඔබට !!!
Lassanai math adare karana sihinayak thiyanawa....
බොහෝම ස්තූතියි !!
නියමයි දුව ! අතිවිශිෂ්ටයි ඔබේ හැකියාව....👍
Thanks 🙏
බොහොම ස්තූතියි ඔබට !!!
Wooow subani excellent very very nice song and brilliant voice.my one of favorite voice god bless you my dear sister .goahead .🙏
Thanks a lot
Harima lassanai Asama voice eka 😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️
බොහොම ස්තූතියි
The excellent mingle of the blessed voice and the miraculous lyrics with heart touching music... ❤❤❤
❤️❤️❤️
Thank you
ඇත්තටම සිහිනයක් ....
very nice❤
බොහොම ස්තූතියි !!
Harima lassanai oyata Jesu pihitai
බොහෝම ස්තූතියි !!
මට එපාවෙන්නේ නැතහ සිංදුවක් එවගෙ මම ආසම ආදරණීය ගායිකාව සුහනී
බොහෝම ස්තූතියි !!
Very Nice song with lyrics and Music as well👍👍👍🎉🎊🎊
Thank you
Excellent akki ❤️💕❤️💕❤️💕❤️❤️
බොහොම ස්තූතියි
ඔයාගේ සින්දු මාරම ආසයි අක්කි අදටත්. ගොඩක් ආදරෙයි. ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න ප්‍රර්ථනා කරනවා 💗💗ඔයාගේ සින්දු හදවතටම දැනෙනවා
බොහොම ස්තූතියි
@@SubaniHarshaniMuthukumarana 💗💗💗💗💗💗💗💗👍
වොයිස්.....💜️💛💚💛🧡
බොහොම ස්තූතියි
Hama rama sihinayaka oba mama laga.
බොහොම ස්තූතියි
marama ලස්සනයි m kemathima ගායිකාව 👍👍👍🌹🌹
බොහොම ස්තූතියි
"ඒකනම් දැනුණා🖤 මෙතන්ටම..."
ඒ voice එක.❤😁😍
බොහොම ස්තූතියි
සුපිරි එකමුතුවක්
බොහොම ස්තූතියි ඔබට !!!
Thank you 🙏
නුබගාව මගෙ සිහින ඉකිබිදිනවා.......ලස්සන ගීතයක්💐
බොහොම ස්තූතියි !!
Jaya wewa akkata ane issara wagemai aniwaryen duwath daksha gaikawak wenawa
බොහොම ස්තූතියි