Ansathu Kiya (අන්සතු කියා) - Subani Harshani OFFICIAL VIDEO
ฝัง
- เผยแพร่เมื่อ 27 พ.ย. 2024
- Title : Ansathu Kiya
Artist : Subani Harshani
Music : Hasith Saranga
Lyrics : Gayan Madushanka
Video Directed by Rajantha Jayasinghe
DOP : Arosha Amarasekara
Production : Roo Chalana Productions
කියා ගන්න බැරි ගොඩක් දෙනෙක් ගෙ පොදු කතාවක් මේ සිංදුවේ තියෙන්නේ 😥🤗 මේ ගීතය අහලා හිත හදාගන්න අය කොච්චර ඇත්ද🤗
Hmmm
ගායිකාවක් වශයෙන් ඔබගේ දියුනුව අතිවිශිෂිඨයි. සුභ පැතුම්
"අන්සතු කියා" අදට අවුරුදු 6ක්, 2019 අවුරුද්දේ මා විසින් Digital සංගීතය පමණක් යොදා සංගීතය නිෂ්පාදනය කරපු සුභානි හර්ෂනී නම් විශිෂ්ට ගායිකාවගේ එතෙක් මෙතෙක් ඉතිහාසයටම බිහි වූ ඇයගේ පලවෙනි RnB Soul ශානරයේ ගීතයයි "අන්සතු කියා"
සපත්තු මල, හම්බන්තොට මුහුදු වෙරල, එකම එක වරක් සුබානි හර්ෂනී නම් විශිෂ්ට ගායිකාවගේ ඉතිහාසගත සිංහල ගීත වනවා. ඇයගේ සියලුම ගීත ශ්‍රී ලාංකික ප්‍රසංග කලාවට සහ ශ්‍රී ලාංකික අපට ආවේනික ශානරයේ ගීතයි. එහෙත් " අන්සතු කියා" සම්පුර්ණ වශයෙන් Live instruments භාවිතා නොකල ඇයගේ පලවෙනි ගීතයයි, live instruments යනු ඇයගේ ගීත තුල ඒ කාලයේ පටන්ම පැවතුන අනන්‍යතාවයි. නමුත් මා හුදෙක්ම සංගීතය තුල සම්ප්‍රදායෙන් මිදුනු සංගීත නිර්මාණකරුවෙක් වූ නිසා ඉහල තාක්ෂණයෙන් යුත් VST Instruments ( පරිඝනක සංගීතය තුල ඇති මුදෘකාංග ) පමනක් භාවිතා කරමින් "අන්සතු කියා" ගීතය "In The Box" music production ආකෘතිය තුල නිර්මාණය කලා. ඉතා ජනප්‍රිය ගීත ගණනාවක් බිහි කල ඇය මෙම ගීතයේ වෙනසට ඉතා හොදින් අනුගත වූවා සහ ඇය එම වෙනසට ප්‍රිය කලා, ගීතය පටිගත කර mix & mastering කිරීමෙන් පසු ඇය මට පැවසුවේ " අනේ හරි ලස්සනයි මල්ලි final එක " කියාය, එතනින් පසු මෙම ගීතයේ music video ව හිරු tv නාලිකාවේ විකාශයෙන් පසු සිතා ගැනීමට වත් නොහැකි තරම් ජනප්‍රිය වූවා, 2019 Hiru Music Top 10 වල පලමු ස්ථානයේ සති තුනකටත් වඩා පැවති එකම ගීතය සහ TH-cam නැරඹුම්වාර මිලියන 2කකට වැඩි ප්‍රමාණයක් සමස්ත youtube uploads තුලින්ම හිමි කරගත්තා ( 2019 යනු youtube නැරඹුම්වාර මිලියනයක් ලබා ගැනීම ඉතා අපහසු කාලයක් ) අද වන විට TH-cam තුල සහ ලංකාවේ ප්‍රමුඛ පෙලේ TV නාලිකා සහ FM නාලිකා වල නැතුවම බැරි ගීතයක් බවට " අන්සතු කියා" පත් වී අවසන්, එය playlist වල must එකක් වී අවසන් මේ ගෙවුනු අවුරුදු 6 තුල, සුභානි හර්ෂනී නම් ගායිකාවගේ ගීත ඉතිහාසය තුල සහ මගේ සංගීත නිර්මාණකරනය තුල ඉහලම තැනක් ලබාගන්නා මෙම ගීතයට සවන් දුන් බහුතරය ගීතයට සවන් දෙන තත්පර 10කටත් වඩා අඩු කාලයකදී ගීතයට ඇබ්බැහි වුනා, 2024 TH-cam අවකාශය තුල මෙම ගීතයට "2024 anyone ? " වශයෙන් comments විශාල සංක්‍යාවක් තිබෙනවා සහ ගීතය ඇබ්බැහි වූ විශාල පිරිසක් සිටිනවා, අලුතෙන් ස්මාර්ට් ජංගම දුරකතනයක් ලබාගන්නා සෑම කෙනෙක්ම මෙම ගීතය නරඹනවා, ඉතින් අදටත් මිනිස්සු තමන්ගේ හදවතින්ම අහන විදින ගීතයක් බවට "අන්සතු කියා ගීතය පත් වී අවසන්. සංගීත නිර්මාණකරුවෙකු හීන දකින්නේ සදාකල් පවතින නිර්මාණ කිරීමටයි, මගේ සංගීත ගමන තුල මගේ golden Milstone එකක් මේ ගීතය. තව අවුරුදු 100ක් ගියත් මිනිස්සු මේ ගීතය විදින බවට ශාක්ෂි ගීතය අසන ගමන් comments බැලීමෙන්ම වැටහෙනවා. ගොඩක් ස්තූතියි සුභානි අක්කා මේ ගීතය ඔයා ආත්මීයව ගායනා කරාට ඒ වගේම Gayan Madushanka ඔයාගේ පදරචනය ඉතා විශිෂ්ටයි. අදටත් මේක ආයෙත් මේ වගේ නිර්මාණ මගේ අතින් බිහි වෙයි, එතනක් පොඩි විරාමයක්.
මගේ කතාව එහෙම පිටින්ම ලියවුණු සිංදුව 😞🔕
"උන්නාට රහසින් පෙමින් ලංවෙලා එයි යන්න දවසක් ඔබෙන් වෙන්වෙලා" ඒක අහද්දි ඇඩෙනව 😔😔😔😔😔😍මොනා උනත් ගොඩක් හිතට වැදෙන මතක අස්සෙ අපිව වෙනම ලෝකෙකට අරන් යන මන් මාරම ආසම සිංදුවක් 😍🖤😔💔
ඇත්තටම 😘
ලස්සනයි ,,ඒ සින්දුවත්,, සුභානි අක්කේ, ඔයගේ සිංදු ගොඩක් ලස්සනයි ❤
මේ සින්දුවට අවුරුදු 3ක් ගියත් තාම මේ සින්දුව අහනවා♥️🥺
Me 2
ඇත්තටම 😅
Math
අන්සතු කියා දැනගෙනත් මන් ඔයා...
කාටත් හොරා හිතුමතෙන් පෙම් කරා...
නෑ වැරදි කවදාවත් සත්තයි ඔයා..
මා වැරදි හැමදාමත්
නෑ මට සමා....🎵
මේ විදින අවමන් ලොවෙන් මා නිසා...
නෑ දෙන්නේ යලි මන් තවත් ලං වෙලා...
පෙම් කෙරැව මතකෙල් ඔබෙන් වෙන්වෙලා...
ඈතකට යන්නම් නොඑන්නම සදා...
නෑ වැරද කවදාවත් සත්තයි ඔයා...
මා වැරදි හැමදාමත් නෑ මට සමා...🎵
උන්නාට රහසින් පෙමින් ලංවෙල ..
එයි යන්න දවසක් ඔබෙන් වෙන්වෙලා ..
මේ වැරදි ඇසුරෙන් තවත් දුර නොයා...
ඉදින්න ඔබ සතුටින් දී මට සමා...
නෑ වැරිදි කවදත් කවදත් සත්තයි ඔයා
මා වැරදි හැමදාමත් නෑ මට සමා
😔😔😔😔😔😔😔😔😔😔😔😔
Thanks
හරිම ලස්සනයි රූපරාමු පෙළ සහ සංගීතය වගේම අදහස සුබානි හර්ෂනිගේන් කලකින් අහන්න ලැබුන ලස්සන සින්දුවක් තෙරුවන් සරණයි .සුබ ගමන්
ඔබගේ අදහසට බොහොම ස්තුතියි
බොහෝමත්ම ස්තූතියි 🙏🙏
Sinduwa marama lassanai subhami akke.. Sounds unath pattama quality akke.. niyamai niyametama tiyenawa..
පට්ට ලස්සන සින්දුවක් කටහඩත් ලස්සනයි වීඩියෝ එකත් ලස්සනයි මන් කියන එක කියන අය 👍එකක් දාගෙන යමු ❤️
බොහෝමත්ම ස්තූතියි 🙏🙏
Superb songs and music. Me wage hoda quality songs one akka oyagen
ජිවත කාලෙම අහාන්න පුළුවන් song එකක්.. මතකයන් අළුත් කරන❤️❤️❤️
උන්නාට රහසින් පෙමින් ලං වෙලා ඒයි යන්න දවසක් ඔබෙන් වෙන්වෙලා ... මට ඒ දවස ඇවිත් යන්න 💔😢😢
Beauty👌 Hasith Saranga, music is better than others..good job
නෑ වැරදි කවදාවත් සත්තයි ඔයා ......මා වැරදි හැමදාමත් නෑ මට සමා 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
ලස්සනයි සින්දුව 😭😭
Ekanam aththa..mrka matama kiyana ekakda manda..adare karanne adare dena thenatlu..mata hema welema kiyana deyak..
ඒක නියමටම තියෙනවා. 👌👌😘😘❤️❤️
හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
“Katath hora hithu mathen pem kara “ harima lassanai 👏👏👏👏😍😍😍😍🏆🏆🏆🏆
අන්සතු කියා දැනගෙනත් මන් ඔයා.....
කාටත් හොරා හිතුමතෙන් පෙම් කලා....
නෑ වැරදි කවදාවත් සත්තයි ඔයා...
මා වැරදි හැමදාමත් නෑ මට සමා..... 😔
අන්සතු කියා දැනගෙනත් මන් ඔයා,,
කාටත් හොරා හිතුමතෙන් පෙම් කරා,,
නෑ වැරදි කවදාවත් සත්තයි ඔයා,,
මා වැරදි හැමදාමත්
නෑ මට සමා....
මේ විදින අවමන් ලොවෙන් මා නිසා,,
නෑ දෙන්නේ යලි මන් තවත් ලන් වෙලා,,
පෙම් කෙරුව මතකෙන් ඔබෙන් වෙන්වෙලා
ඈතකට යන්නම් නොඑන්නම සදා..
නෑ වැරදි කවදාවත් සත්තයි ඔයා..
මා වැරදි හැමදාමත් නෑ මට සමා...
උන්නාට රහසින් පෙමින් ලන්වෙලා,,
එයි යන්න දවසක් ඔබෙන් වෙන්වෙලා,,
මේ වැරදි ඇසුරෙන් තවත් දුර නොයා,,
ඉදින්න ඔබ සතුටින් දී
මට සමා..
නෑ වැරදි කවදාවත් සත්තයි ඔයා
මා වැරදි හැමදාමත් නෑ මට සමා.....
S&M
😔😔😔
Sirlanma song
.
Api hemom eka wage
Matath thiye mehema kathwk..poddk wenas.
Woooow
මාරු අක්කේ ඔයාගේ කටහඩ aderaii ගොඩක් ❤👍😉
සුබ උදෑසනක් යාලු ලස්සනම ලස්සනයි සින්දු යාලු
ලස්සනයි ම්න් අසම සින්දුව😊😊❤️❤️
Ada factry eke breakfast time eke tv eke play wenakota ayeth mathak wela ahanna awe♥️ Asama gaikawak asama song ekak❤🔥🥺
Niyamai subhani akke.. niyametama tiyenwa sinduwa....vedio akat patta...
බොහෝමත්ම ස්තූතියි 🙏🙏
Aaaawww this song 😩❤️
Super song Subani....I wish you all the best.
උන්නාට රහසෙන් පෙමින් ලං වෙලා...ඒයී යන්න දවසක් ඔබෙන් වෙන් වෙලා....😢😢😢❤️😞😞😞
😥😥😥😥😥😥
නෑ... වැරදි කවදාවත් සත්තයි ඔයා.....
මා වැරදි හැමදාමත් නෑ... මට සමා....
ලස්සනයි අක්කේ .......සුපිරි ....ela...
මාරම ලස්සන සින්දුවක්..අදහස් නියමය්
ගොඩක් ලස්සනයි මරූ. 👍💐💐
Good
Godak lassani sinduwa.mage ekkena asama artist kenek oya akke..all the best.❤️
එ සිංදුව 😍😔😔😔😔 හිතට වැදෙන මාරම ලස්සන සිංදුවක් 😔😍😍😍😍😍
Niyamai akke oyage songs maru. Lassnai geethayath pabendumath ruuparachanayath... ❤️
බොහෝමත්ම ස්තූතියි 🙏🙏
ලස්සනයි ...කලෙකින් හොඳ ගීතයක්
කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නෑ
lassanai akke song eka...best of luck.😗😗😗😗😗
කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නෑ මට නම්...😔😔😔
අන්සතු කියා දැනගනත් මං ඔයා
කාටත් හොරා හිතුමතේ පෙම් කලා
නෑ වැරදි කවදාවත් සත්තයි ඔයා
මා වැරදි හැමදාමත් නෑ මට සමා
ලස්සනයි akkey... song eka wageyma vishuval ekath patta
ඔබගේ අදහසට බොහොම ස්තුතියි
💖💖me waradi asuren thawath dura noya... inna oba sathuten ...
Anee akki eka.......😊💕
Eda wage adat adarei
Anyone 2023??
Yes bro
Me ❤️
2023/12/30
My fvrt song anyone 2020???
2021 🤗🤗😌
@@chethana9736 also me
2021🥺👏👏👏👏
2022
Super ... ඒකනම්..ලස්සන වීඩියෝ එකක්..... ❤️😊
Sawandi
adara keyana hamadama wadanawak vetarae yaluwa
Sawandi 00966535612720 imo
Sawandi
Natu aga kadulu vetarae adara eturu yaluwa
ඔබගේ අදහසට බොහොම ස්තුතියි
බොහෝමත්ම ස්තූතියි 🙏🙏
Harima lassanai ..👌
Subhani daling nice 😘😘😘😘😘😍😍😍😍😍👍👍👍👍👍❤❤❤❤❤💖💖💖💖💖
Superb 👌
Thank you so much 🙏🙏
මමම තමයි 2022❤🥺
2022 ahn set ek ✌️
ලස්සනයි සුබානි අක්කේ සිංදුව... ❤️ Best of luck 😊
Sawandi
Hmmm godak lassanae
Sawandi
00966535612720 imo
Sawandi
Kohomada oyata yaluwa eten keyannako
nilamasso hithan inne un mee masso kiyal😂🤭
😙😙😳😢😳😙😙 .. ලස්සනයි අක්කේ
Patta a..
2022 th mara asawen ahanawa🥰❤️🥺
අන්සතු කියලා දැන දැනම ලං වෙලා.දෙන්නම ලෝකෙන්ම අවමන් විදිනව.ජීවිතේ නැති කරගන්න තරමට ලැජ්ජා වෙන්න වෙලා.ඉතින් මොකද කරන්නෙ😢
මෙි සිංදුව මම හෙවිවා දැන් තමයි හමිබවුුනේ
හිතට එන වේදනාව කියන්න තෙරෙන්න නැ ........
හ්ම්ම්
😭😭😭😭
Matath ehemai 💔💔
lassanai a sinduwa
2023..😍🥺❤️
nice song and video good luck subani akke
Thank you so much
Thank you so much 🙏🙏
Kihipa wathawakma aye aye ahuwa... Sarthaka nirmanayak👍
බොහෝමත්ම ස්තූතියි 🙏🙏
2022 අහන අය කො
Api.....
Lassanai song eka wish you a all the best akke💞💞💞💞
Nathashi Hasadaree tikak vithara lassanai ane
උන්නාට රහසින් පෙමින් ලංවෙලා.....
එයි යන්න දවසක් ඔබෙන් වෙන්වෙලා...
මේ වැරදි ඇසුරෙන් තවත් දුර නොයා...
හිදින්න ඔබ සතුටින් ප්‍රියේ මට සමා....
හිතට දැනුනු 🎶 වක්..මාරම ආසයි ඒ 🎶 වට..❤️
Lassanai akki oyage song eka....good luck
Wow. Sinduwath lassanai, Video ekath lassanai. Jaya wewa.
ඒක ශෝක් 😶❤️
Dukaii ath ada samajaya me godaaak adarsamath
ලස්සනයි ..කියන්න වචන නැහැ ..👍👍👍💐💐💐💐
Thanks
sweet voice...god bless you....
2023 ♥️
හරිම ලස්සනයි congratulations 💐
Ne waradi kawadawath saththai oya
Ma waradi hamadamath ne mt
Sama......
niyamai ela ela
මටම කියලා හදපු සින්දුවක් වගේ මේක
Ane mage jeevitheth me wage eth ekata muna denne kohomada eya badala unath mn eyata hugak adarei. Eyath ehemai.
Awaseta Thani wenne badapu gani neme adare karapu kella.saba jiwithet me sindu wage thama
කොහොමද කියන්නෙ එක කවදාවත් ලංවෙන්න බෑ...😭
koi tharam chatu dan hitiyath anthimata yanne kasada gani lagata.
ඔයා කිව්වා වගේ..ඒක මටත් පොදුයි යාළුවා...මොනවා කරන්නද....
උනාට රහසින් පෙමින් ලං වෙලා......එයි යන්න දවසක් ඔබෙන් වෙන් වෙලා.....😢😢😢😢😢😢😢😢
Aniwa
Song eaka ගොඩක් ලස්සනයි
සුභානි හර්ෂනී ගායනා කරන 'අන්සතු කියා' ගීතය ඔබගේ Ring-IN Tone එක ලෙස සකස් කරගැනීමට;
- ඔබ Mobitel පාරිභෝගිකයෙකු නම් 74735769 අoකය අමතන්න.
- ඔබ Dialog පාරිභෝගිකයෙකු නම් 87520518 අoකය අමතන්න.
- ඔබ Hutch පාරිභෝගිකයෙකු නම් 369351328 අoකය අමතන්න.
- ඔබ Etisalat පාරිභෝගිකයෙකු නම් *3546735541 අoකය අමතන්න.
- ඔබ Airtel පාරිභෝගිකයෙකු නම් 8880078390 අoකය අමතන්න.
👌..super.👏
👍..best.🤘
Superb
My favorite singer... 😘😘😘😘
Mine too😘
සුන්දර වරදක් කියලා මට දැනුණේ
හරිම ලස්සනයි
ඒල ශෝක්❤️
My favourite ekak akkage voice eka lassanai 😘🤩 mama godak kemathi , dishni akka suraj ayyane inns😊
godaaaaaaaak lassana song ekak lassana wedak....👍
😻❤️
Lassana sinduwak... 👍👌💜💜Kch
මගෙ කතාව 😢💔
Beat ekah😁💘
පට්ට....
Good job👌👌👌
2022 අහද්දි.... ...❤❤❤❤❤
සුපර් 👌👌👌👌👌👌
akke me song ekata oyath ekka covr ekak karanna one mn asai
mn godak asa karana kata hadak e wagema song ekak plz eka was thawak denn..
Nice Song.....
හදවතින්ම ගොඩක් ලස්සනයි