Subani Harshani with Sanidapa - Live Show Agalawatta - Re Created Quality Sounds

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2021
  • සුපිරිම සුපිරි බේස් එක්ක දවසට 2 ගානේ upload කරන වීඩියෝස් බලන්න ලයිව් ශෝස් මහගෙදර සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.#supersounds#bassmix
    #subaniharshanisongs
    #sanidapaliveshows
    #liveshowsmahagedara
  • บันเทิง

ความคิดเห็น • 210

  • @tharinduhasantha1613
    @tharinduhasantha1613 หลายเดือนก่อน +8

    ශාෂිකා අක්කායි සුභානි අක්කායි අක්කායි නංගී ම තාමයි ඉස්සරහටත් දෙන්නම ඹහොම ඉන්න බුදු සරණයි දෙවි පිහිටායි

    • @kavishmahansani9514
      @kavishmahansani9514 หลายเดือนก่อน +1

      ධංඨඨනඨඩඨඨඨඨඨඨඡඣඨටංඡඣඨපනංටප

  • @dineshmadduma9731
    @dineshmadduma9731 ปีที่แล้ว +65

    විනීතව ගීතය ගායනා කරනවා .කෑ ගැහිලි නෑ .දැගිලිලි නෑ ..හදවතේ ගායිකාවක් කියලා කියන්නේ ඒකයි

    • @danieaviles576
      @danieaviles576 ปีที่แล้ว

      Vinita demaupiyange daruwot vinitaii ❤❤

    • @SLbuspissa3185
      @SLbuspissa3185 ปีที่แล้ว +1

      Sira kathava😍😍😍

    • @Arunalee4523
      @Arunalee4523 5 หลายเดือนก่อน

      Aniwa

    • @samanpriyantha7077
      @samanpriyantha7077 4 หลายเดือนก่อน

      😅😅​@@danieaviles576

  • @NadunRangana-lh9rn
    @NadunRangana-lh9rn 10 หลายเดือนก่อน +15

    නිහතමනි ගායිකාවක් යශොදරාවන් තවමත් ලොකයේ ඉතුරුයි 🎉 මන් ආසම ගායිකාවක් නිහතමනි මිනිසුන් සොබාදහම පවා රකිනවා

  • @nimeshchathuranga2726
    @nimeshchathuranga2726 7 หลายเดือนก่อน +17

    සංවර බාවයෙන් අංක එකට ඉන්නේ සුබානි හර්ශනි මහත්මියයි...ශශිකා නිසංසලා මහත්මියයි..මන් දකින විදියට ඉතාමත් ලස්සනයි ..මන් කැමති ශිල්පිනියන් දෙන්නෙක් ...❤❤❤තෙරුවන් සරනයි ..🙏

    • @RangaKumara-zx4vn
      @RangaKumara-zx4vn 14 วันที่ผ่านมา +1

      අපි තරැණ සේවා ඉන්න කාලෙ අක්මිමන ප්‍රසංගයෙන් ආපු එකම හදවතේ ගායිකාව

  • @-Dhisaa
    @-Dhisaa 5 หลายเดือนก่อน +9

    ආසම ගායිකාවක්....
    සපත්තුමල ලාරා පුතාටයි....🙂❤️🥰👌

  • @chandanamudaliga513
    @chandanamudaliga513 2 ปีที่แล้ว +44

    ඇත්තටම මම ආස කරන ගය්කාවක් ඒ වගේමයි සසිකා. නිරෝෂා. උරේෂ. ශානිකා. එකෙන්ම ආදරෙයි. ඔයාලට 🌹🌹🌹🌹🌹

  • @janakavijjaroopa7335
    @janakavijjaroopa7335 ปีที่แล้ว +25

    යසෝදරා කුල සසිකා වගේම වේදිකාවේ නිරුවත නොපෙන්නපු දක්සකමින්ම සහ නිහතමානී කමෙන් ආපු අනික් මම ආසම ගායිකාව.මම ජනක.ඇබිලිපිටිය

    • @user-sx1uv9kh2g
      @user-sx1uv9kh2g หลายเดือนก่อน

      ඉතිං ජනක කොහොමද ඔයාට.....ගංජා පොඩ්ඩක් නැද්ද 😂😂

    • @janakavijjaroopa7335
      @janakavijjaroopa7335 หลายเดือนก่อน

      @@user-sx1uv9kh2g ඒව බොන උබලට නම් සසිකා වගේ නිරුවත නොපෙන්නන ගායිකාවො පිළිබඳව සහ එයාලව අගේකරන උන්ව පේන්න බහ නේද..🤣🤣

  • @raniludayanga2827
    @raniludayanga2827 ปีที่แล้ว +27

    ගයිකාවක් නම් ලන්කවෙ මෙයා තමයි .. මං ආසම සිංදූ තියෙන්නෙ මෙයා ගාව..

  • @shamalchanuka8752
    @shamalchanuka8752 7 หลายเดือนก่อน +5

    බර අවිවලින් එකක් තමා😍♥️

  • @ThiliniMuthumali-jl8ft
    @ThiliniMuthumali-jl8ft หลายเดือนก่อน +1

    ආදරෙයි සනිධප ඩ්‍රරම්ස් ප්‍රසංග අයියා ලිඩා ශාන් අයියා බැකින් ටෙම්පෝ තනුවට තිතට අහන්න ආසයි . සුභානි ලස්සනට කියනවා

  • @tharinduhasantha1613
    @tharinduhasantha1613 หลายเดือนก่อน +1

    සංවරම ගායිකාව සුභානි අක්කා තමයි කට හාඩත් ලස්සනයි 👍👌🥞🧀

  • @NMusicART-ts8sf
    @NMusicART-ts8sf หลายเดือนก่อน +1

    ඉස්සර උඩ්න්ම අහපු නම්බර් ස් තමයි ❤🎙️😌

  • @kanishkabandara3539
    @kanishkabandara3539 ปีที่แล้ว +4

    Flashback new technology pawichchi karata sanidapa mokuth nathuw play krnw supiriyt 😍

  • @janakavijjaroopa7335
    @janakavijjaroopa7335 ปีที่แล้ว +7

    උඩගුකම නොමති අපේ කොල්ලොන්ට ආදරේ කෙල්ලෙක් යකෝ.ආදරේ කරපන් අම්මට වගේ..සසිකගෙ හොදම යෙහෙලිය

  • @ravindrasanjeewa3449
    @ravindrasanjeewa3449 2 ปีที่แล้ว +23

    ඒයි........... පට්ටම මචං .... සවුන්ඩ් දැම්මම තමයි වෙනස තේරුනේ.. ස්තූතියි බ්‍ර්‍රො . . බුදුසරණ යි ...

  • @sureshmadusanka1597
    @sureshmadusanka1597 6 หลายเดือนก่อน +1

    සුභානි, සශිකා, උරේශා අනේ දැක්කත් ඇති හිත නිවෙනවා ❤

  • @dumithusadun6713
    @dumithusadun6713 ปีที่แล้ว +29

    හදවතේ ගායිකාව ❤️ මරු

    • @vpxbro
      @vpxbro ปีที่แล้ว +2

      yaluwe vpx bro channel ekath subscribe karanawada

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 11 หลายเดือนก่อน +2

    හදවතිම්ම ආදරේ කරන ගායිකාවක් බුදු සරණයි ඔබ තුමියට

  • @sasikasahan5515
    @sasikasahan5515 8 หลายเดือนก่อน +2

    මේ සින්දු වලට සනිධප තමයි හොදටම බැක් කරන්නෙ වෙන කිසිම බෑන්ඩ් එහෙකට හැරෙන්නවත් බැ ❤🎉

    • @-Dhisaa
      @-Dhisaa 5 หลายเดือนก่อน

      🤣🤣🤣🤣 purple range back karanawa dakala nathi eka gana dukai 🤣

    • @sasikasahan5515
      @sasikasahan5515 5 หลายเดือนก่อน +2

      @@-Dhisaa පර්පල් රේන්ජ් බැක් කරනව දැකල තියෙය් බන්

    • @PathumChanaka-fn7sp
      @PathumChanaka-fn7sp หลายเดือนก่อน +1

      Music gena dannethi eka gena dukai 😂😂sanidapa backing pissuwak ❤

  • @sureshKumara-nh5of
    @sureshKumara-nh5of 4 หลายเดือนก่อน +1

    ආසම ගායිකාවක් සහ ආසම බෑන්ඩ් එක සනිදප ❤❤❤

  • @yasiruharshana8054
    @yasiruharshana8054 หลายเดือนก่อน +1

    Koo ban supiri sound

  • @sudathlakmal554
    @sudathlakmal554 ปีที่แล้ว +3

    ලිිඩ් king ගෙ ලිඩ් පාට්🔥🤟❤️

  • @sasikasahan5515
    @sasikasahan5515 10 หลายเดือนก่อน +9

    සනිධප බැකින් නම් ඇබ්බැහි වෙනවා 🥺❤️

  • @IshanCharuka-vf2xv
    @IshanCharuka-vf2xv ปีที่แล้ว +2

    ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි

  • @dineshperera4562
    @dineshperera4562 ปีที่แล้ว +13

    ඒ ලීඩ්පාට් ටික.. ආදරෙයි. ❤🙏

  • @dmsproducts
    @dmsproducts ปีที่แล้ว +2

    පට්ට quality sound ❤gmmk

  • @manjula969
    @manjula969 19 วันที่ผ่านมา +1

    වෙදිකාව උඩ පිලිරැවක් අබලා තියලා වගේ .ඒ කටහඩ බාවනවක් වගෙ ..

  • @user-jx5uo1jn6v
    @user-jx5uo1jn6v หลายเดือนก่อน +1

    සංවර නිහතමානී ගායිකාවන් ,අනිත් කෙනා සශිකා නිසංසලා

  • @janakajanaka9601
    @janakajanaka9601 2 ปีที่แล้ว +212

    ඔයාගෙ හොදම යෙහෙළිය සසිකා කියල මට හිතෙනවා ..ඒ මම සෝ බලලම තේරුම් ගත්ත එකක්.තමන්ගෙ ගරුත්වය දරුවන් ගේ ගරුත්වය සහ තම ස්වාමියාගේ ගරුත්වය රකිමින් යන යසෝදරාවන්ට වරදින්නේ නැහ නන්ගියෙ.උබට බුදුසරණ යි

    • @PradeepKumar-uz5vv
      @PradeepKumar-uz5vv 2 ปีที่แล้ว +9

      ඒකනම් ඇත්ත කතාව 💯👍

    • @threewheelpisauwa6307
      @threewheelpisauwa6307 2 ปีที่แล้ว +11

      Aniwaren එයා ඉන්න විදිහෙන්ම පේනව එයාගෙ වැදගත්කම..ඕනි කෙනෙක්ට ඒක තේරෙනව

    • @sampathpriyadarshana46
      @sampathpriyadarshana46 ปีที่แล้ว +2

      Lllllq

    • @Gamingbro28921
      @Gamingbro28921 ปีที่แล้ว +1

      Aniwa ekenma.❤️❤️👍👍🔥🔥

    • @indukasu9008
      @indukasu9008 ปีที่แล้ว +2

      9

  • @kavindudeshan1957
    @kavindudeshan1957 ปีที่แล้ว +2

    Simbal 2nma kdnoo elm prasanga aiyh oya excellent adariii ❤❤❤❤

  • @sachinthafernando4075
    @sachinthafernando4075 ปีที่แล้ว +4

    Sanidapa 😍💥❤️❤️❤️❤️❤️fatta sindu tikath 😍

  • @yasithanawodaya5285
    @yasithanawodaya5285 7 หลายเดือนก่อน

    ආදරෙයි සුභානි අක්කේ.. තංගල්ලේ අපි 02

  • @manujaharshani124
    @manujaharshani124 ปีที่แล้ว +8

    කිංකිණි හඬක්.....❤️❤️👍👍

    • @DebicaOman
      @DebicaOman 10 หลายเดือนก่อน +1

      ❤❤❤❤😅😅❤❤❤❤❤❤❤❤❤❤❤

    • @DebicaOman
      @DebicaOman 10 หลายเดือนก่อน +1

      😊😊😊😊😊😊❤❤

  • @shashikalamaduwanthi4954
    @shashikalamaduwanthi4954 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️

  • @kumarakumara2503
    @kumarakumara2503 ปีที่แล้ว +2

    හායි සුබානි අකකේ ඔයාට බුදුන්ගේම සරනයි 🌹💘🦢🦚🥀

  • @piumaldanushka4744
    @piumaldanushka4744 2 ปีที่แล้ว +5

    Sanidapa sadde aeth ahanna labewa🤲

  • @sampath776
    @sampath776 14 วันที่ผ่านมา

    ආදරෙයි ❤

  • @sameramadu7032
    @sameramadu7032 ปีที่แล้ว +1

    Man godak asai subani harshani gaikwat.

  • @gayanthaamila4777
    @gayanthaamila4777 ปีที่แล้ว +2

    Prasanga aiyage simble shot...❤️

  • @neelrohana5371
    @neelrohana5371 8 หลายเดือนก่อน +1

    ඇත්තම කියනවනම් මම කැමතිය ගායිකාවක්

  • @user-ci4si6ns4j
    @user-ci4si6ns4j 5 หลายเดือนก่อน +3

    elane

  • @rasikaherath4120
    @rasikaherath4120 2 ปีที่แล้ว +6

    ❤❤❤❤❤❤👍👍👍👍👍👍👍 ලස්සනයි

  • @sskumarasingha6071
    @sskumarasingha6071 ปีที่แล้ว +13

    සුබානි අක්කා ආදරේ හැමදාමත් තoගල්ලේ අපි ❤🌹🌹😘😘😘

  • @AnuraJayasinghe-rh2ff
    @AnuraJayasinghe-rh2ff 5 หลายเดือนก่อน

    Subani supiri .... daksai ..Loku Line nisa meyata katiya akamattak tiyanawa.

  • @nakmaduridilshani4104
    @nakmaduridilshani4104 2 ปีที่แล้ว +2

    Godak lassanai subani akka..Good luck

  • @agsunilpushpakumara1068
    @agsunilpushpakumara1068 11 หลายเดือนก่อน +2

    ආසම ගායිකාවක්❤❤❤❤❤❤

  • @nishanfernando4682
    @nishanfernando4682 ปีที่แล้ว +4

    Superb quality voice

  • @luckygodellawaththa4669
    @luckygodellawaththa4669 2 ปีที่แล้ว +2

    maru maru
    super frends nonstop oneeeeee

  • @ajethrupasinha2445
    @ajethrupasinha2445 6 หลายเดือนก่อน

    ඔයගේ හැම සිංදුවකටම ආසයි

  • @sajkar9310
    @sajkar9310 2 หลายเดือนก่อน

    මේ set එක වෙනමම ගෙන්නල show එකක් කරපල්ලකො කව්රු හරි tickets මදි වෙනවා යකෝ එන crowd එකට මේ backing එකට backing එකක් නෑ හු##...❤❤❤

  • @jagathegodawattha5826
    @jagathegodawattha5826 9 หลายเดือนก่อน +1

    පට්ට බැකින් එකක් දෙන්නෙ.....

  • @RoshanTravelers
    @RoshanTravelers ปีที่แล้ว +1

    නියමයි 🤛🤟👏👍💪

  • @user-dw9jm7bv6i
    @user-dw9jm7bv6i 9 หลายเดือนก่อน +1

    Budu saranai

  • @dilumjayawardana4019
    @dilumjayawardana4019 6 หลายเดือนก่อน +1

    කොහෙද අද ඔබලාගේ හඬ kookilaviyane

  • @jalankarunaratne2864
    @jalankarunaratne2864 4 หลายเดือนก่อน +1

    Hadawathe gayakaya Chamara wagema obai Subhani hadawathe gaikawa ekenma....

  • @SangeethNishantha-uh8jo
    @SangeethNishantha-uh8jo ปีที่แล้ว +1

    මාත් ආසම ගායිකාවන් ගේන එක්කෙනෙක්

  • @anuwijitha6814
    @anuwijitha6814 ปีที่แล้ว +3

    Sanidapa no 111111 🇱🇰

  • @tharidunimsara1817
    @tharidunimsara1817 ปีที่แล้ว +3

    Sound maru aah❤️❤️😍

  • @ranjithmotors2973
    @ranjithmotors2973 ปีที่แล้ว +3

    Ado sounds patta

  • @chamalmadusanka8192
    @chamalmadusanka8192 2 ปีที่แล้ว +2

    Super sanidapa with old members💙💚❤

  • @gayanlasantha27
    @gayanlasantha27 ปีที่แล้ว +6

    Shashika nisansala=subani harshani❤️❤️❤️💪

  • @kavindudeshan1957
    @kavindudeshan1957 ปีที่แล้ว +1

    Mga no.1 .Female voice...🤟🤟

  • @chandralalnanayakkara6938
    @chandralalnanayakkara6938 11 หลายเดือนก่อน +1

    Lovely voice with innocent feature

  • @Naveen_Shanaka
    @Naveen_Shanaka ปีที่แล้ว

    SuBani Akke oyath Harima Lassanai oya kiyana sinduwath Harima Lassanai subani Akke oyaGe kataHadath Harima Lassanai suBani Akke oyata HodaGamanak yanda puluwan Bs suBani Akke

  • @supunjayasinghe2603
    @supunjayasinghe2603 7 หลายเดือนก่อน

    ඒ බේස් පහර...❤❤

  • @nirmalagunesekara525
    @nirmalagunesekara525 ปีที่แล้ว

    Very nice sinhala songs thanks my best singer mis subani God bless you long life

  • @kumaripubudini2196
    @kumaripubudini2196 ปีที่แล้ว +1

    Akki mama oyata godak adare mama oya wage akka kenek akka adare kera mama oyata godak adare

  • @prasannaranpatidewage8170
    @prasannaranpatidewage8170 2 ปีที่แล้ว +3

    Backing nam backing. Sl number 1

  • @buddhihiran467
    @buddhihiran467 2 หลายเดือนก่อน

    My favorite ❣️

  • @hashanshammika1501
    @hashanshammika1501 ปีที่แล้ว +3

    ආසම ගායිකාවන් ... ආසම බෑන්ඩ් එකක්.😍😍😍

  • @sumeeramadushanka649
    @sumeeramadushanka649 2 ปีที่แล้ว +4

    සනිදප

  • @ashokaranjith5924
    @ashokaranjith5924 4 หลายเดือนก่อน

    ලස්සනයි 🤘🤘🤘❤️

  • @vijithaprasad141
    @vijithaprasad141 5 หลายเดือนก่อน +1

    සනිධප❤❤🎉

  • @lahiruridmal3173
    @lahiruridmal3173 2 ปีที่แล้ว +4

    Shan aiya 👌

  • @kavindudeshan1957
    @kavindudeshan1957 ปีที่แล้ว +1

    Top Backing ✌❤❤❤❤❤

  • @pathmasirivarnakula7217
    @pathmasirivarnakula7217 11 หลายเดือนก่อน

    නියමයිනේ

  • @user-ks2qe1pz9j
    @user-ks2qe1pz9j 9 หลายเดือนก่อน

    ලස්සනයි❤❤❤

  • @djdagaya9771
    @djdagaya9771 ปีที่แล้ว +1

    SuB amplify eka left 🤪😂 GG bro thawa ona

  • @IsharaMadushani-wt1zq
    @IsharaMadushani-wt1zq 2 หลายเดือนก่อน

    Niyamai...

  • @asankag2337
    @asankag2337 2 ปีที่แล้ว +3

    Me hadanammm 🙏🙏🙏🙏🙏😎😎😎😎😎🕺🕺🕺🕺🕺🕺💗💗💗💗💗💗💋💋💋💋💋😉💕💕

  • @YameeraKumara-wh2gr
    @YameeraKumara-wh2gr ปีที่แล้ว +1

    hada watha gai Kawa

  • @asankasanjeewa3356
    @asankasanjeewa3356 5 หลายเดือนก่อน

    මම අාසම ගායිකාවක්

  • @lushantharanil2612
    @lushantharanil2612 ปีที่แล้ว +1

    Supiri

  • @danieaviles576
    @danieaviles576 ปีที่แล้ว

    Subani +❤shashika +❤👌harima vinita bawak 👌❤

  • @pasanlakshan4043
    @pasanlakshan4043 2 หลายเดือนก่อน

    Bass ❤❤

  • @malindurukshan1243
    @malindurukshan1243 2 ปีที่แล้ว +1

    සුපිරි

  • @supundulanga6131
    @supundulanga6131 2 ปีที่แล้ว +1

    Fttt .adareiii ela saun.damitge sindu tikak dana

    • @supundulanga6131
      @supundulanga6131 2 ปีที่แล้ว

      Flashback .gahana son nadda atislage

  • @samanthagamaga5949
    @samanthagamaga5949 ปีที่แล้ว +1

    ❤❤❤nehatmana..gaikawak

  • @pradeepwijerathna3735
    @pradeepwijerathna3735 ปีที่แล้ว

    Lassanai akke

  • @samanthavidanage2193
    @samanthavidanage2193 3 หลายเดือนก่อน

    Ardarei sathutin inna

  • @mahesharanathunga1517
    @mahesharanathunga1517 ปีที่แล้ว +1

    සසිකාඔයාගේසිණ්දුපටමලස්සණයි

  • @ajethrupasinha2445
    @ajethrupasinha2445 6 หลายเดือนก่อน

    මම ආසාම ගයිකාව

  • @supundulanga6131
    @supundulanga6131 2 ปีที่แล้ว +2

    Flashback .gahana ewa dana .atislata supiri bekin.

  • @danushkamadushanka9175
    @danushkamadushanka9175 หลายเดือนก่อน

    Sanidapa hodama zet eka hitapu kale 😢😢

  • @naweenshanakaamarasinha573
    @naweenshanakaamarasinha573 2 ปีที่แล้ว +1

    SUBANI AKKE OYA LASSANAI

  • @Shan-00
    @Shan-00 ปีที่แล้ว +2

    🌚🌸

  • @user-bk7rt3nl8x
    @user-bk7rt3nl8x 4 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @hadunasela5424
    @hadunasela5424 ปีที่แล้ว

    ❤❤❤.Akka pupri...

  • @chamithdilshan3039
    @chamithdilshan3039 ปีที่แล้ว +4

    ❤️❤️😍🔥

  • @සුසන්තඒරත්ආරච්චි
    @සුසන්තඒරත්ආරච්චි 29 วันที่ผ่านมา

    ❤❤❤