8:12 Mage Ananda College Science Teacher and His Family My Next Door Neighbor Some of My Samples Great Creation 🌹🌹🌹🌹🌹🌹🌹 Greetings From Super Extremes 💚 💛 ❤ 💙 💜
Americawe dhar mann minissunta adarsha denna katha hadanawa mehe gabura kattiya minissunta adarsha denna katha hadanawa Sathutuy aa hadawathinma adarey 😍😍😍😍😍
ඒ වේදනාව යලි කිසිම දිනක කිසිම කෙනෙකුට හෝ කිසිදු සත්වයෙකුට නොම වේවා.....!
වටිනා අදහසක්... ලස්සනට කරල තෙරුවන් සරණයි ...🙏
අනේ පව්
හැම දාම අපිට මේ වගේ වීඩියෝ එවන්න.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ක්ක්ක්කක්වව් පුළුවන් හ්ග් ක්ෂණික 💔🌎🐭
ජීවිත නැති උන සියලුම දෙනාට නිවන් සුව ලැබේවා. ඒ වගේම තමන්ගේම අය නැති වෙලා දුක් විදින මිනිස්සුන්ට සැනසීම උදා වේවා.
Ow ow
Nivan suva labewa
ටික් ටොක් එකෙන් හොයාගෙන ආවේ ලස්සන තේරුම් ගොඩාක් තියෙනවා congratulations🎉🎉🎉
🎉❤❤❤❤❤🎉😂😮rwfrwfwe😂❤❤❤❤❤❤❤❤❤❤😮😮😅😊
ඉතාමත් හොද වැඩක් අද කාලෙ මිනිස්සුන්ට දෙන්නම ඕන යහපත් ආදර්ශමත් වැඩක් අද තියෙන මෙලෝ රහක් නැති ටෙලි නාට්ටි වලට වඩා සමාජෙට හොද පනිවිඩයක් දීල තියෙන්නෙ නියමයි
ඒක තමා හොද වැඩක්
Hfhg
@@kapilakapila6438 pk
😭😭😭😭😭😭😭😭😭😭
😊 2:36 න්බ්😢😅ම්ම්ම්බ්@@kapilakapila6438
😢😢 මේ වීඩියෝ එක 10 පාරක් විතර බලලා තියනවා ඒ හැම පාරම ඇඩෙනවා. කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ. 😭😭😭😭😭
අම්මෝ ඒ ඛේදවාචකයෙන් නැතිවුන තමන්ගේ පවුල් ගැන හිත හිතා දුක් විදින තව කොච්චර අසරන ජීවිත මේ රටේ අඩ අඩා ඉන්නවා ඇත්ද...😢😢😢😢මේ වගේ හදවත කම්පා කරන ඛේදවාචකයක් ආය මේ ලංකාවේ සිදුනොවේවා කියලා ප්‍රාර්ථනා කරමු අපි.....!!!
ja das wollen wir hoffen
පට්ට වැඩක් කියන්න වචන නැහැ සුපිරී එකෙන්ම 👍❤️😓
හදවතටම දැනුනා .තාමත් මතකයි ඒ දවස.😭😭😭😭
ඒ දවස කොහොම අමතක කරන්නද 😢😢😢😢
Ado notification eka aapu gaman baluw
Patta bn
1st view
1st comment
1st like
2004 දැනුන වේදනාවෙන් ආයෙම දැවුනා... ඒ අහිමි ජීවිත වල අඩුව පුරවන්න බැරුව ලතවෙන මිනිස්සු අදත් විදවනවා ඇති..😭😭
😥😥😥😥
😭😭😭
Hmm vidavanava ati pau😭..eth mona karannad
@@dfghgg1178 ස
Hmmm
මෙවන් ඛෙදවචක නැවත ඇති නොවේවා😊🙏
මමත් සුනාමියට අහු උන කෙනෙක් ❤ අද මම ජීවත් වෙන්නේ මගේ *අම්මා* නිසා❤ අම්මට ආදරෙයි ❤
Mage aiyana😥😥
අය්යෝ
Godak duja hithenawa 😂😂
Hoh
@@gamingaviya2802 jkb
ආයෙමත් පාරක් 2004 ට ගියා වගේ දැනුනා.🥺 ගොඩක් දුකයි.😥 සුනාමියට බිලි වූ සියළුම දෙනාට නිවන් සුව ලැබේවා 🙏❤
O9
බිලිවූ සියලු දෙනාටම නිවන්සුව ලැබේවා ..
R😊@@karunamallawaarachchi3457
😪
ඇත්තටම ඇඩුනා..💔🥺 සුපිරි නිර්මාණයක්..🥺
සුනාමියට බිලි උන සියලුම දෙනාට නිවන් සුව..🥺🙏
ඒ කතාව ඇහුවම මට නම් ඇත්තටම ඇඩුනා 😭😭😭😭😭
නොදැනිම නැවතත් ඉනුවා කදුළු..අමතක නොවෙන මතකයක් සුනාමිය කියන්නේ..
8:12
Mage Ananda College Science Teacher and His Family
My Next Door Neighbor
Some of My Samples
Great Creation
🌹🌹🌹🌹🌹🌹🌹
Greetings From Super Extremes
💚 💛 ❤ 💙 💜
මේ සිදුවීම මගේ හොඳම යාළුවට උනා.හරිම දුකයි..
🙏🥺
අනිවා අයියලා ඔක්කොමටම ආදරෙයි පරිස්සමින් ඉන්න මෙ විඩියො එක බලලා ඇහැට කදුලක් ආවා❤
සුනාමියට බිලි සියලුම දෙනාට නිවන්සුව ලුබෙිවා❤❤
සුනාමියට බිලි වූ සියළුම දෙනාට නිවන් සුව ලැබේවා
Supiri macham muhudu godagalana vidios eka. E unata podi adu paduwak kiyannam ara car eka 2004 passe machan godak hodai vidios
දුක හිතෙන කතාවක් .හිතට වදින්න හදලා තියෙනවා.තවතවත් මේවගේ හොද දේවල් කරන්න.බුදු සරනයි ඔයාලට
HUAWEI yty
@@KamalKamal-jp1pu eoahl
අපි හැම වෙලාවෙම මිනිස්සුන්ගෙ බාහිර හැසිරීම බලලා ඒ කෙනා ගැන හිතන්නෙ නැතුව එයාගේ අභ්‍යන්තරය තේරැමි ගත යුතුයි..ඒ කෙනාට ඇහුමිකන් දිය යුතුයි..පිස්සෙක් කියලා හිතලා ඒ කෙනාට අනතුරක් කලා නමි ජීවිත කාලෙම විඳවන්න වෙනවා නේද සත්‍ය දැන ගත්තට පස්සෙ..??
සුනාමියට මියගිය සියලු
දෙනාටම නිවන් සුව ලබෙිවා
මෙිවන් අකල් මරන කිසිදවකම නොවෙිවා
මගේරට අරක්ස කරන්න බුදු සටනයි,,,,❤😢😢😢😢
Eka godak hoda video ekak mewage video issarahata kran yanna labenna kiyanna mn wish kranawa
මෙවැනි විපත් සසර සරණා තූරා මෙලොව සිදූ නොවේවා🙏❤️
මියගිය සියලූම දෙනාට නිවන් සූව ලැබේවා🙏
2004 දැනුන වේදනාවෙන් ආයෙම දැවුනා... ඒ අහිමි ජීවිත වල අඩුව පුරවන්න බැරුව ලතවෙන මිනිස්සු අදත් විදවනවා ඇති..😭😭
ජීවිතය නැති උන සියලු දෙනාටම නිවන් සුව ලැබේවා
සමාජෙට හොද පණිවිඩයක් බොහොම ස්තූතියි
මෙවැනි සිදුවීම් සසර පවතින තුරා සිදු නොවේවා...!!!🙏🙏🙏🙏🙏 සුනමියට ගිය ඒ සියලු දෙනාටම නිවන් සුව පතමී.....!🙏🙏🙏🙏
No
No no bio
Aththatama oyalage film eka godak lassanai.....hodai......
Ela vido eka bokka
Aneeeeeeee godaaaaaaaak godaaaaaaaak duka hithuna eda දැනුන දේ අයෙමත් හිත අතුලටම දැනුනා
🙏🙏
Athi wishishtai.atjthatama godak sanwedi wenw meeka balankota.digatama me wage videos krnna.budu saranai
2024 ත් සුනාමියක් එන්න තියනවා.හැමෝම පරිස්සමින් 🌊🌊😿
Ai ahema kiyann
Kiyann aniwaren
@@devika6424 idiriyata venna thiyana deyak.hamoma ee kaale veddi parissm vena eka hodai 👍
@@SHAN-un8vr ok thanks
Oya kohomada dann
Mata nam bayai
@@devika6424 baya venna deyak na . Pin karana hamotama berenna thiyana awasthaawa vadiy.mee kaale pin karanna yomu venna.
Hugakma vatina video thamai oyala karanne niyami godak duka hithuna
ඇහැට කදුලු අවා අයියෙ 😥😥😥😥😥😥😥😥
ද්වෙර්ට්යුඉඔප්
Qq
Maru wadak hde😘😘😘
ඇත්තටම ඒ කාලය මතක් වෙද්දිනුත් මට මාරම දුකයි...😭😭😭😭🌸🌼
super store
Warsha 😎😎😊😆😉😚😚😎😍😘😋
Hs
😅🤣😂😥😅😴😪😓
😥😅😂🤣😓😪🤣😂😅😥😅🙄😪😓😨😢😭😭😭😭😭😰
සුනාමියෙදි ගොඩක් දුක හිතුනේ වෙන මොනාටවත් නෙමේ ඒ අවස්තාවෙනුත් අයුතු ප්‍රෙයෝජන ගත්තු මිනිස්සු හිටිය නිසා. අම්මා අප්පා නැති දරුවන්ට යමක්කමක් තියන මිනිස්සු පිහිට වෙනවා වෙනුවට ඒ අසරනකමිනුත් ප්‍රෙයෝජන ගත්තු කතා දැන් අහන්න ලබෙනවා. ඒ දරුවො දැන් ලොකුවෙලා දුක් විදිනවා. හරිම දුකයි .
මචං මම ඇපල් ඇරගෙන අවා ජය මාගේ පැත්තෙ එන්න මම ඇපල් දුන්නා විඩියෝ බැලුවා ෂෂියා .....😅😅😅
Epa una deiyaneee jewethema 🙏🙏🙏🙏🙏
මේ ජීවිත ගමන හරි දුෂ්කරයි අපි සමග එකතු උනාට ගොඩක් ස්තුතියි
@@gabura9415 ❤️❤️
වීඩියෝ එක නියමයි.👌 .editing එහෙම සුපිරියටම කරලා
🙏🙏🙏🙏🙏
සමාජෙට හොද පණිවිඩයක් බොහොම ස්තූතියි
Fun එකෙි බැලුවා......අන්තිමට කඳුලු ආවා.........😢😢😢
ඇත්තටම hithata danuna .ආයෙත් kawadawath ehama විපත් නොම වේවා
නියමයි, මගේ ඇහැට කදුළුත් ආවා😢
ම්හිකුඅ
Ow Mageth 🥺
Aththatama mage as welata godaaak kadulu awa meeka samajeta hoda paniwidayak godaaak isthuthi me wage vedio ekak kerela samajeta hoda paniwidayak dunnata
Lassanai godaaaaaaaaak.me wage thava kochchara Aya marenna athida.🥺🥺🥺🥺😢😥
😢😢😢😢හිතට දුකයි. සුනාමියෙන් මිය ගිය සැමට. නිවන් සැප ලැබේවා 🙏
අනේ හරිම දුකයි අැඩුනත් එක්ක කවදාවත් මේ වගේ දෙයක් කිසිම කෙනෙකුට නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා..🙏🙏🙏 නියමට විඩියෝ කරලා තියනවා බුදු සරණයි
m
Aiya video ake hodei 😆😆😆😆🤩🤩
ජිවිතයම එපා උනා
😭
Shv
සුනමිය මතක් වෙද්දිත් බයයි
මියගිය සියලු දෙනාට නිවන්සුව 😢😢😮😮
සුනාමියට බිලි වූ සියළුම දෙනාට නිවන් සුව ලැබේවා 🙏
Aiyoo duka hetenawa ewa beluwama
@@shiranpranandu1766 ko ko mmk m mk
සුනාමි කියන්නේ එකක් විතරයි.කෙනෙක් ජීවත්වෙලා මරණයට පත්වෙන කාලය ඇතුලත මේ වගේ දේවල් කොච්චරනම් මතකය අතරේ ගොඩ ගැහෙනවද?. මේකෙන් ගැලවෙන්න හිතෙන්නේ කීයෙන් කී දෙනාටද?
මාත් ඉපදුනේ 2004 සුනාමිය ආව දවසෙ තමා මන් ඇවිදල තියෙන්නෙ🤷🤷 ආයෙ නම් අපේ රටට කවම දාවත් මෙහෙම ස්භාවික අනතුරක් වත් කිසිම අනතුරක් වෙන්න එපා🙏🙏මේ කොවිඩ් වලිනුත් ඉක්මනටම බේරෙන්න පුලුවන් අපිට😘 අපේ රටට මොන තරන් දේවල් උනත් ඉස්සර ඉදලම ඒ හැම කරදරේකින්ම බේරුනානෙ....පරිසරයට ආදරේ කරන්න හැමෝම❤️❤️❤️❤️❤️❤️ හුස්ම නොගෙන තප්පරයක් වත් අපිට ඉන්න බෑනෙ❤️❤️❤️
Patta video eka thanks so much gabura products
අනේ ඔව් ඇත්තටම ඇත්ත අදටත් ඒ විපත්ති නිසා දුක් විඳින්න මිනිසු අනන්තයි දෙයියනේ එවගේ විපතක් මේ ලොකේ කිසිම කෙනෙකුට නොවේවා කියල ප්‍රාර්ථනා කරමු
තව තව එවැනි විපත් වේව කියල අපි කවුරුත් ප්‍රාර්තනා කරමු😹😹
මේවගේ දේවල් ආයෙ කවදාවත් නොවෙන්න කියා ප්‍රාර්ථනා කරමු 😂😢
Excellent,superb video,keep it up!
ammo aiya ft mn adah tik chanak hoya gatte maru
සුනාමියට බිලි වූ සියලුම දෙනාට නිවන් සුව ලැබේවා...😪😪🙏
❤
හපෝ එදා බේරුනේ පෙර පිනකට තාමත් දුකයි මතක් වෙද්දී ආපහු සුනාමියට මැරුණ අයට වඩා දුක් වෙන්නෙ ජීවත් වෙන මිනිස්සු
Nice bn ; Mth Galle Thma 😍
2004 සුනාමිය මතක් උනා සියලු දෙනාට නිවන් සුව ලැබේවා මේ විශිෂ්ට නිර්මාණය ගොඩක් වැදගත් අපේ රටට කිසිම කරදරයක් බාධාවක් නොවෙවා 😢😢 😢😢😢😢
harima lassanai kathawa . good luck
අර ඩයල් එක හොකී ගහපු එකා නේද ?
.t
Hoda wadak ,good luck
2004 දි ගෙයක් ඇතුලෙ රින්ග් ලයිට් 1ක් තීනො දැක්කෙ මං විතරද😂😂😂
නිවන් සුවය ලැබේවා බුදු සරණයි සියලුම දෙනාට 🙏🙏🙏🙏🙏🙏
දුකයි දුකයි බන්
Yes ❤ මැණික
අනේ දෙවියනේ ඇහැට කදුලක් ආවේ නැත්නම් උබ මනුස්සයෙක් නෙවෙයි😥😥😥😥😥😥😥😥
Pau karala thiyana ayata partisan Dena aka mawath wanna dewiyanta ba
Budu hamuduruvantath Bari uana
ජීවිතයම එපා වුනා 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
Americawe dhar mann minissunta adarsha denna katha hadanawa mehe gabura kattiya minissunta adarsha denna katha hadanawa
Sathutuy aa hadawathinma adarey 😍😍😍😍😍
ලංකාවේ හොඳම youtub eka තමයි ubala...
❤
Eka ftt
අපිත් ගාල්ලෙ.
එ වෙදනාව මියන තුරා අමතක කල නොහක ු🙏මගෙ යලුවො ගියා
Keep it up ❤️❤️
මහේ පොඩි අක්කා ටත් මෙිවහේම අවසනාවන්ත ලේස ජිවිතයෙන් සමුගන්නසිදු වුනා මොලේට විසබිජයක් හිහින් තිබුනේ ලේඩෙිහාදුනාගන්නෙ නැතිව ඩෙංගුකියලා ලේඩෙිට මොලේවිනාස වෙනකමිම දසවදදිලාතිබුනා ලේඩෙිහාරියට හාදුනාහේන පතිකාරකේරැවානමි අදත්මහේ අක්කා ිවත්වෙනවා මෙි වහේම මුදල් ඉවරවෙකම්ම ල්ඩාව කුරැවල්කරලා කරලා අන්තිමට බැරිම නැන කොලින්සමර සිංහව ඇල්ලුවට පස්සෙතාමා දැන ගන්න ලැබුනෙ ඩෙංගුනෙමෙයිතිබිලාතියෙන්නෙ මෙලේට විසබිජයක් හිහින් ිබුනෙ අංකල්චවෙනකමිම මොලේ විනාස වනකමිම දුක්දිලාතිබුනා ාරියට ලේඩහාදුනාහේනපතිකාරලැබුනානමිඅදත් මහේ අක්කාත් ජිවත්වෙනවා අපිටත්මෙිදුකදාරා ගන්න බැහැතවමත් නෙසලකිල්ල නිසාඅදත්මහේ පොඩිඅක්කාහේ මහාත්තයත් දුවා ත්අපිත් දුකින්
කතාව ගොඩක් දුක 😭😭😭😭😭😭😭😭😭😭😭😭
දුකයි
😂😂😂🤣🤣🤣
Me dance ekanam heenenuth penawa. Ekanam pissuwak 👍👍
ගොඩාක් දුක හිතුණා අයියේ......
Niymii oylge advice ek
මේ වීඩියෝ එකේ එකෙක්ටවත් කඳුලක් ආවෙ නැත්තං උන් තිරිසන්නු 🥺🥺
Sira
♥♥♥😭😭😭😭♥♥♥♥මේවා දකිද්දී නොදැනීම මගේ ඇසින් කදලු වැටුණි 😭😭😭
Yep
Ane aththmai aduna.2004 thamai mn ipadune.dn Nam godak dukai hithun.hirikaduth pipuna.
Good job aiya ♥️☝️
Ane mevage minissu sunani viyasanayata lakvi kochchara miyagos adda ane pavu 😩😩😭😭😭😭
galu kotuweee🙂🙂🙂🙂🙂🙂
Anith un waage wihilu kunuharapa na niyamai ai bn kawruth udalawa සස්ක්‍රය්බ් karanne naththe ela kollo
Super bn
Thank you aiye mewage video akak genawata
නියමයි අයියේ
The best place for bathing...no deep water here...
Niyamai nipuna aiye❤️❤️❤️❤️
මුහුද අමුතුම දෙයක් අනේ පවු මිනිස් ජවිත😥😥
Anthima tika balala kadulak awa ayye oya wage manasikawa watuna kattiya thama athi API eyalata pissa pissa kiwwata eyala apita wadiya hodata hitapu Aya wenna athi thawa kenekta pissa kiyadde API Mita wada salakilimath wemu eyage sagawunu athithe eliyata gamu bs all
කෙමෙන්ට් එකක් නොදා යන්න හැදුවෙ අාපහු දැම්මා දුකයි. බන්
සුනාමියෙන් බිලි වුණු අයට නිවන් සුව