A night at Sinharaja Rainforest | Sri Lanka - Sinharaja Camping Adventures | VLOG 013

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 89

  • @kaveeshadeshanga874
    @kaveeshadeshanga874 4 ปีที่แล้ว +14

    ගිනි තපින්න එන සතා එනකම් බලන් හිටියෙ මම විතරද ? 😮😁
    ලස්සන ගමනක් ❤️.

    • @DiaryofRukaa
      @DiaryofRukaa  3 ปีที่แล้ว +1

      ඇයි එතන හිටි අපි සේරමල බලන් තමා හිටියේ... 😜

  • @nuhawesi8816
    @nuhawesi8816 2 ปีที่แล้ว

    mewa thama supiri ban.wena ewn camping gihin higana kaaama kaala ennne. ubala suppa

  • @buddhikapradeep3584
    @buddhikapradeep3584 3 ปีที่แล้ว +10

    නියමයි මාර ෆන්...❤❤❤🙏

    • @DiaryofRukaa
      @DiaryofRukaa  3 ปีที่แล้ว +2

      සුපිරිම අත්දැකීමක් ❤

    • @prebba8411
      @prebba8411 2 ปีที่แล้ว

      @@DiaryofRukaa කොටියෙක් ආවනම් ඔබලාට සූපිරි ආතල් එකක් ගන්න තිබුනා 😏😏

  • @savindudeshitha393
    @savindudeshitha393 2 ปีที่แล้ว +1

    Patta

  • @theescapedfamily4174
    @theescapedfamily4174 3 ปีที่แล้ว +3

    Great job mallila. Cheers from Australia

    • @DiaryofRukaa
      @DiaryofRukaa  3 ปีที่แล้ว +1

      Thank you bery much ❤

  • @lassanaseethawaka-
    @lassanaseethawaka- 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි සුභ පැතුම්

  • @mojonewslk
    @mojonewslk 3 ปีที่แล้ว

    නියමයි....ලස්සනයි...සුබ පතනවා .......❤

  • @NUVANMUSIC
    @NUVANMUSIC 3 ปีที่แล้ว +2

    බුදු සරණයි පරිස්සමෙන් 🙏🙏

  • @Nethu_13.
    @Nethu_13. ปีที่แล้ว +4

    පරිසර හිතකාමී මිතුරන් කණ්ඩායක්
    සතුටුයි.
    ගමන සුපිරියි ❤✌️✌️✌️.මටත් යන්න ආසයි
    ඔයාලා සිංහරාජයටක ඇතුල් වුණේ කොහෙන්ද
    Please කියන්න කො
    🥺

  • @ravindusanjula2373
    @ravindusanjula2373 2 ปีที่แล้ว +2

    ඔයාලා ඇතුලූවුනේ මොන entrance එකෙන්ද?

  • @adrianstruys5644
    @adrianstruys5644 3 ปีที่แล้ว

    Giya set eka ela

  • @geethandeshapriya7480
    @geethandeshapriya7480 4 ปีที่แล้ว +2

    සුපිරි ❤️❤️❤️❤️❤️✌

    • @DiaryofRukaa
      @DiaryofRukaa  3 ปีที่แล้ว

      සෙට් වෙමු ආයෙ!

  • @samithawidyasekara4850
    @samithawidyasekara4850 3 ปีที่แล้ว +2

    Super trip 👌👌👌

  • @winushaimandi6618
    @winushaimandi6618 2 ปีที่แล้ว

    This is great!

  • @mewansayuranga7081
    @mewansayuranga7081 3 ปีที่แล้ว

    Ft bn💪 athalma parippu thamaa. 😂 ❤️

  • @ranganarangana2904
    @ranganarangana2904 2 ปีที่แล้ว

    kalu mal pokuna ta giye nedda.

  • @dinithrukantha
    @dinithrukantha 4 ปีที่แล้ว +1

    සුපිරී මචෝ 🌳💐

  • @DiaryofRukaa
    @DiaryofRukaa  3 ปีที่แล้ว +4

    2020.03.08 වෙනිද වෙනකම් දාල තිබුණු සියලුම comments සහ මගේ වීඩියෝ වල ඔයාලගෙ කමෙන්ට්ස් වලට දාල තිබ්බ reply සේරම delete උනා නොවැලක්විය හැකි හේතුවක් නිසා. ☹️ ඉතින් ඊට කලින් ඒවට රිප්ලයි නැති උනා කියල කවුරුත් ගනන් ගන්නෙපා ඒ නිසා... සමාවෙන්න හොදේ...! වැදගත් ප්‍රශ්න අහල තියෙන ඒවට (පාරවල් ගැන එහෙම) ආයෙ බලල බලල රිප්ලයි දාගෙන යන්නම්... සේරටම බැරි වෙයී! සොරී...

  • @shahitechtamil9058
    @shahitechtamil9058 4 ปีที่แล้ว +2

    Super 👌

  • @dilanimaduwanthi6774
    @dilanimaduwanthi6774 4 ปีที่แล้ว +3

    amazing 😍

  • @campingfever5299
    @campingfever5299 3 ปีที่แล้ว

    සුපිරි බ්‍රෝ..

  • @gayansilva6928
    @gayansilva6928 4 ปีที่แล้ว

    පට්ටම සුපිරි බ්න් සෙට්

    • @DiaryofRukaa
      @DiaryofRukaa  3 ปีที่แล้ว

      තෑන්ක්ස්

  • @damithperera2170
    @damithperera2170 3 ปีที่แล้ว

    නියමයි

  • @thimiravimukthi784
    @thimiravimukthi784 4 ปีที่แล้ว

    Supiri macho

  • @tharindu3950
    @tharindu3950 4 ปีที่แล้ว +1

    දැකල පුරුදු ඩෑල් ටිකක්..😁😁😍😍

  • @mmranees.ranees6773
    @mmranees.ranees6773 2 ปีที่แล้ว

    Hai 💐

  • @luxjam1
    @luxjam1 4 ปีที่แล้ว +1

    එල

  • @sarfukhan6096
    @sarfukhan6096 3 ปีที่แล้ว +1

    පටිට

  • @premathungawithanage5945
    @premathungawithanage5945 4 ปีที่แล้ว

    Mm dekke adai borukiyanna apa sumana saman deviyo koheda sinharaje sripada adaviya newei oya

    • @DiaryofRukaa
      @DiaryofRukaa  3 ปีที่แล้ว

      පේ නඩේ ගුරා මාම කියපුව තමා අපි දන්නෙ ඉතින්, ගූගල් සර්ච් කරෙ නෑනෙ

    • @buddhikanamal5250
      @buddhikanamal5250 3 ปีที่แล้ว

      සුමන සමන් දෙවියන්ගෙ අඩවිය තමා බ්‍රෝ සිංහරාජ අඩවිය කියන්නෙ අහල නැද්ද සිංහරාජ අඩවිය මැදිනුත් සිරිපා කරුනා කරනව කියල

  • @senalisiriwardhana9216
    @senalisiriwardhana9216 4 ปีที่แล้ว +2

    ❤️👌

  • @dakshithadissanayaka2348
    @dakshithadissanayaka2348 4 ปีที่แล้ว

    අමතක නෙවන ගමනක්!
    කොල්ලො ආයෙ සෙට් වෙමූ... ❤️⛺️🤟

  • @wajirawasantha2324
    @wajirawasantha2324 3 ปีที่แล้ว

    Bath balayo kalata awete

  • @maneeshadimantha4382
    @maneeshadimantha4382 4 ปีที่แล้ว

    Supiri... ❤

  • @NUVANMUSIC
    @NUVANMUSIC 3 ปีที่แล้ว +2

    අනේ අයියෙ ඊලග එකට මාවත් එක්කන් යන්න ලොකු ආසාවක් තියෙනව ගවේෂණය කරන්න අසයි එක්කන් යන්නකො❤️❤️🌹🌹🌹

  • @hasanlaksitha9328
    @hasanlaksitha9328 3 ปีที่แล้ว

    👍Keep it up

  • @saumyaweerasinghe3034
    @saumyaweerasinghe3034 3 ปีที่แล้ว

    Super 💪💪❤️❤️

  • @lostofmagic996
    @lostofmagic996 3 ปีที่แล้ว +1

    මොන සතෙක් වත් නැහැනේ හැකරල්ලෙකුයි,ඉස්සෙකුයි,කූඩැල්ලෙක් නම් හිටියා

    • @DiaryofRukaa
      @DiaryofRukaa  3 ปีที่แล้ว

      Yes හම්බුනෙ නෑ කවුරුත්

  • @mrsalman1997
    @mrsalman1997 3 ปีที่แล้ว

    ඔයාගෙ සෙට් එක aathl එකක් neddo kohedoo😁

    • @DiaryofRukaa
      @DiaryofRukaa  3 ปีที่แล้ว

      එහෙම එකෙක් කියල නෑ. සෙට් වෙන වෙන අය එක්ක තමා ගමන් බිමන්... 😌

  • @travelhart8999
    @travelhart8999 ปีที่แล้ว

    Brooo....mai,mge yaluwo tika denek ekka yanna inne Sinharaje camping ekakata...mata oya giya paththa gana details tikaka dennako..ගුහාවෙ නවතින්න යනවානම් කතා කරනගන්න පුලුව contact no ekak hari

  • @adrianstruys5644
    @adrianstruys5644 3 ปีที่แล้ว

    Senaga wedi nedda malli

    • @DiaryofRukaa
      @DiaryofRukaa  3 ปีที่แล้ว

      ඒ කිව්වේ... ගිය සෙට් එකද???

  • @athulalaksiri95
    @athulalaksiri95 4 ปีที่แล้ว

    Fatta

  • @AkiVlogsSL
    @AkiVlogsSL 4 ปีที่แล้ว +1

    ❤❤❤

  • @mrpappa7261
    @mrpappa7261 2 ปีที่แล้ว

    සත්තු ආවෙ නෑ නෙ

  • @diniththewarapperuma8109
    @diniththewarapperuma8109 3 ปีที่แล้ว

    අපි යනවනම් කොහොමද යන්න ඕනේ

    • @DiaryofRukaa
      @DiaryofRukaa  3 ปีที่แล้ว +1

      අපිටත් අහම්බෙන්ම වගෙ සෙට් උන ගමනක් බ්‍රෝ මේක...

  • @gayansandeepa8796
    @gayansandeepa8796 2 ปีที่แล้ว

    මොන පක්$# කෑම්පින් ය මෙ

  • @slvadda452
    @slvadda452 2 ปีที่แล้ว

    Malunta inna diyan ponna hatta

    • @DiaryofRukaa
      @DiaryofRukaa  ปีที่แล้ว

      මාළු ඉන්නෙ ඔය

  • @niveksgallery7713
    @niveksgallery7713 3 ปีที่แล้ว

    Mokkda ara satha anthima wenakn kiwe na😂

    • @user-xe2ju4it4e
      @user-xe2ju4it4e ปีที่แล้ว

      Leopard and sri lankan python.

    • @DiaryofRukaa
      @DiaryofRukaa  ปีที่แล้ว

      කොටි හපුවා අනේ 😂

  • @maheshsanjula3222
    @maheshsanjula3222 4 ปีที่แล้ว

    ලස්සන ගමනක් ✌

  • @maneeshadimantha4382
    @maneeshadimantha4382 4 ปีที่แล้ว

    කව්ද අඩේ කන්න තිබ්බ පරිප්පු ටික බිම ගෑවේ.. 😅

  • @maneeshadimantha4382
    @maneeshadimantha4382 4 ปีที่แล้ว

    ට්‍රිගර් වෙච්ච උන් නැද්ද..

  • @dinukanethsara6584
    @dinukanethsara6584 3 ปีที่แล้ว

    patita 😘

  • @polokuharaya6974
    @polokuharaya6974 4 ปีที่แล้ว

    උබව කන්ටැක් කරගන්න ඕන කොල්ලෝ. ක්‍රමයක් තියනවාද.?

    • @DiaryofRukaa
      @DiaryofRukaa  3 ปีที่แล้ว

      වැඩේ හරි නේද?