මේ විදියට කරොත් කොස් කොළ 100 ට රුපියල් 2600 ශුවර්/මාසයකට රුපියල් ලක්ෂයකට වඩා /Online Jobs Tutorial

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • thank you for watching my video !!!!!!!
    please subscribe to my channel for more videos.......
    කොස් කොළ වේලලා පිටරට යවලා මුදල් උපයන්න ක්‍ර‍මයක් තමා මම අද අරගෙන ආවේ
    ඉතින් මම මේ වීඩායෝ එකෙන්
    ඔයාලා කොස් කොළ වේලන්න ඕනේ ප්‍ර‍මාණය
    කොහොමද පැකට් කරගන්නේ
    කොහොමද මේවා තැපැල් කරන්නේ
    කියලා දෙනවා.මේ වගේ තව ගොඩක් දේවල් දැනගන්න මගේ channel එක subscribe කරලා තියාගන්න කිියලා මම ඔයාලට මතක් කරනවා
    ebay account එකක් හදා ගන්න නිවැරදිම ක්‍ර‍මය
    • හරියටම ebay account එක...
    කොට්ටම්බා කොළ වලින් මුදල් උපයාගන්නා නිවැරදිම ක්‍ර‍මය
    • කොට්ටම්බා කොළ 10 ක් වි...
    මේවත් බලලා ඔයාලගේ යාළුවන්ටත් share කරන්න.අපි ඔක්කොම එකතු වෙලා අපේ පුංචි රට දියුණු කරන්න අපිට පුලුවන් විදියට උදව් කරමු .
    thank you very much
    subscribe to my channel and stay with me

ความคิดเห็น • 219