කරපු පොඩි පිනක් උනත් පින් ගලන ගගක් කරන හැටි | Galigamuwe Gnanadeepa Thero Bana |Bana Dharma Deshana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2024

ความคิดเห็น • 236

  • @kingofsrilankatv1785
    @kingofsrilankatv1785 10 หลายเดือนก่อน +19

    ඇත්තෙන්ම මම හරිම ආසයි ගලිගමුවේ ඤාණදීප හිමියන් ගේ බණ අහන්න. මොකද ආගමට දහමට අනුව තමයි දේශනා කරන්නේ. මමත් නොයෙක් නොයෙක් ආකාරයේ පින් දහම් කරලා තියෙනවා. තව මාස දෙකකින්. මම මගේ ජීවදාන පින්කමක් කරගන්නවා ඊට පස්සේ. ස්වර්ණමාලී මහා සෑ රජුන්ට කිරිපිඬු පූජවක් කරන්න ඉන්නේ. මම දුක් මහන්සියෙන් හම්බ කල දෙයින් ප්‍රයෝජනයක් ගන්න ඕන. ඔබ වහන්සේ ඇතුලු. මේ දේශනා ප්‍රචාරය කරන සියලුම දෙනාටත් ඒ මා කරන කුසල් පිහිට වේවා තෙරුවන් සරණයි

  • @kumudiniperera8756
    @kumudiniperera8756 11 หลายเดือนก่อน +23

    දුප්පතුන් ගැන අනුකම්පාවෙන් බලා අනුශාසනා කරමින් කාලීන වැදගත්කමක් ඇති , අර්ථපිරි ධර්ම දේශනා කරන ඔබ වහන්සේට මේ ආත්මභවයේදීම ඉතාමත් පහසු පුතිපදාවෙන් නිර්වාන සම්පත්තිය ලබා ගැනීමට මේ ධර්ම දේශනා වලින් ලැබෙන පින් හේතුවාසනා වේවා !!!

  • @samanthalekamge2995
    @samanthalekamge2995 11 หลายเดือนก่อน +12

    තෙරැවන්සරනයි අපේ පන්වත් ස්වාමින් වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SumanaFernando-f7e
    @SumanaFernando-f7e 3 หลายเดือนก่อน

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට මෙවැනි ධර්ම දේශනා කිරීමට ශක්තිය ධෛර්ය චිර ජීවනය.ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි සාදු සාදු සාදු .

  • @tabjeewanthi3050
    @tabjeewanthi3050 11 หลายเดือนก่อน +13

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේ වා🙏🙏🙏

  • @සඳූ-ඞ6ඣ
    @සඳූ-ඞ6ඣ 11 หลายเดือนก่อน +14

    මේ බණ ඇසූ පින ගෞතම බුද්ධ ශාසනය තුළ ධර්මය අවබෝධ කර ගැනීමටත් , මතු නිවන් දැකීමටත් හේතු වේවා....සාධු සාධු සාධු 🙏🙏🙏

  • @sriyanicolabage3432
    @sriyanicolabage3432 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු පින් වත් ස්වාමීන් වහන්සේට තෙරුවන්සරණයි 🙏🙏🙏

  • @ChathuraniAnuruddika-io4ri
    @ChathuraniAnuruddika-io4ri 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු .නිරතුරුවම දහම් කරුණු තුලින් අපව පොශණය කරන ඔබවහන්සෙට තෙරුවන් සරනයි උතුම් වු නිවන් දොරටු විවර වේවා🙏🙏🙏🙏🙏

  • @SirimaRohini
    @SirimaRohini 11 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගිසුවය දිර්ඝායුෂ ලැබේවා .බුදුසරණයි පින්වත් ස්වාමින්වහන්සේට .අපේ ජිවිතවල වැරදි අඩුපාඩු හදාගෙන ජිවත්වෙන්න ධර්ම දේශනා කරන පින ඔබවහන්සේට උතුම් නිවන් පිණිසම හේතුවේවා.

  • @නන්දනිමැහුම්කලාව
    @නන්දනිමැහුම්කලාව 11 หลายเดือนก่อน +2

    ඔබ වාහන්ස ගෙ දේශනා නිතරම මම අසම් හොද දේශනා දෙන ඔබ වාහන්ස ට බුදු බව අත් වේවා දිර්ඝායුස ලැබේවා නිරොගි වේවා දිර්ඝායුස ලැබේවා තෙරුවන් සරනයි දෙව් පිහිටයි

  • @DahanayakaYapalilawathi
    @DahanayakaYapalilawathi 6 หลายเดือนก่อน

    ඔබ වහන්සේ ට නිදූක් නිරොගී සුවය ලැබේ වා කියලා විශ්වාස යෙන් ප්‍රාර්ථනා කරමි සාධු සාධු තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සෙ ට මාගේ නමස්කාරය මවෙවා

  • @sapalikasapalika5002
    @sapalikasapalika5002 11 หลายเดือนก่อน +2

    සාදු 🙏🌹🌺 සාදු 🙏🙏🌹🌺 සාදු 🙏🙏🙏🌹🌺 ධර්ම දේශනාව කල අපගේ ස්වාමීන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා අපෙ ස්වාමීන් වහන්සේට මෙ කල ධර්ම දේශනාවේ පිනේන් ඉක්මන් භවයක උතුම් ආමාමහ නිවන් සුව ලැබේවා 🙏🙏🙏 මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළ මටත් ඉක්මන් භවයක උතුම් ආමාමහ නිවන අවබෝධ කර ගැනීමට උතුම් ක්‍යළන මිත්‍ර ශ්‍රව්‍ය ලැබේවා 🙏🙏🙏🙏

  • @umayaumaya2237
    @umayaumaya2237 11 หลายเดือนก่อน +2

    Sadu sadu sadu.pinwath samin wahanseta niduk nirogi.dirga ayusa labewa uthum thwruwan saranai.🙏🙏🙏🙏🙏

  • @chandrakumarimari5006
    @chandrakumarimari5006 6 หลายเดือนก่อน +3

    Sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏 obawahansege bana asima labimama pink deiyane sadu sadu sadu sadu sadu sadu sadu

  • @chamilanilakshi3519
    @chamilanilakshi3519 11 หลายเดือนก่อน +7

    තෙරුවන් සරනයයි අපේ හා මුදුරුවනේ....🙏🙏🙏🙏

  • @ariyalathafonseka-yh2sp
    @ariyalathafonseka-yh2sp 11 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු මාගේ...නමස්කාරය..වේවා ,

  • @NandaKumari-s6j
    @NandaKumari-s6j 10 หลายเดือนก่อน

    ඔබ.වහන්සේගේ.ඛණ්ඩ.අහන්න..ආසයි.වැඩියෙන්.බණ.කියන්න.ලැබේවා.තෙරුවන්.සරණයි

  • @SdayaBoy
    @SdayaBoy 11 หลายเดือนก่อน +4

    තෙරුවන්සරණයි 🙏

  • @janakafranando497
    @janakafranando497 5 หลายเดือนก่อน

    Sadu sadu sadu sadu sadu namaskaraya wewa mage thiloguru budu piyanani

  • @dulannisala6587
    @dulannisala6587 11 หลายเดือนก่อน +2

    එහෙමයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා 🙏🌸

  • @tarushiayesha6890
    @tarushiayesha6890 11 หลายเดือนก่อน +5

    පින්වත් ඔබවහසේට මගෙ නමස්කාරය වෙිවා!🙏🙏🙏🙏

  • @geethanganianomaanomi5389
    @geethanganianomaanomi5389 11 หลายเดือนก่อน +1

    Mama.p
    Anunge.rataka.hiteyath.hamadama.anewarayen.saththunta.kamadenawa.samaharaweta.gedara.aya.akamathe.athe.
    Thunuruwan.saranai Deergau.weva ape.hamuduruwane

  • @D.Thennakoon-iu7bc
    @D.Thennakoon-iu7bc 11 หลายเดือนก่อน +1

    පින්වත් ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @KanchanaMala-ji1tu
    @KanchanaMala-ji1tu 6 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!!!🙏🙏🙏🙏🙏🙏

  • @padminigamage5293
    @padminigamage5293 11 หลายเดือนก่อน +1

    Sadu sadu saduu oba vahanseta mage namaskaraya purvaka sthuthiya weva ..

  • @nilantipabasara8382
    @nilantipabasara8382 11 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු සාදු

    • @siriyawathipg5827
      @siriyawathipg5827 11 หลายเดือนก่อน

      සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි

  • @khdmakhdma7106
    @khdmakhdma7106 11 หลายเดือนก่อน +1

    Uthum theruwan sarani pinwath ape hamuduruwane 🙏🙏🌸🙏🙏🙏🇦🇪🇱🇰niduknirogi dergayusha labewa

  • @සඳූ-ඞ6ඣ
    @සඳූ-ඞ6ඣ 11 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු 🙏🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. තෙරුවන් සරණයි 🙏

  • @jandrajandra5712
    @jandrajandra5712 11 หลายเดือนก่อน

    පිංවත් ස්වාමීන් වහන්සේ
    මාගේ නමස්කාරය වෙිවා
    නමෝ බුද්ධාය 🙏🙏🙏🌹🌹🌹🙏

  • @JayanthiFernando-yq6eh
    @JayanthiFernando-yq6eh 11 หลายเดือนก่อน +3

    මමත් දිනපතා පුංචි දෙයක් හෝ දන්දෙනවා. ඔබවහන්සේ ගේ ධර්මකතිකත්වය තව තවත් වර්ධනය වෙිවා. බුදුසරණ යි.

  • @somawathim.h1613
    @somawathim.h1613 11 หลายเดือนก่อน

    😮සාදු සාදු සාදු.....වටිනා ධර්ම දේශනයක්.පින්සිදු වෙිවා......

  • @amithaamithaamithaamitha4297
    @amithaamithaamithaamitha4297 11 หลายเดือนก่อน +2

    Oba wahanseta mage namaskaraya wewa sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandraweerasinghe7579
    @chandraweerasinghe7579 11 หลายเดือนก่อน +10

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා

  • @videoloke3405
    @videoloke3405 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු අපේ හමුදුරුවනේ 🙏🌹🙏🌹🙏🌹🙏🌼🌼🌼🌹🙏🙏

  • @shakilaediriweera4755
    @shakilaediriweera4755 5 หลายเดือนก่อน

    මේ ධර්මදේශනා කළ ස්වාමීන් වහන්සේටමේ කුසලය නිවන් අවබෝධය පිණිසම මේ කුසලය හේතු වාසනා වේවා

  • @sadunlakshan5527
    @sadunlakshan5527 11 หลายเดือนก่อน +2

    පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏සාදු🙏සාදු🙏සාදු🙏

  • @mgsmadhumalee325
    @mgsmadhumalee325 6 หลายเดือนก่อน

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏.උතුම් වූ තෙරුවන් සරණයි ! ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏

  • @ishiranasinghe8016
    @ishiranasinghe8016 11 หลายเดือนก่อน +2

    Sadu Sadu Sadu
    me uthum dharma danaya dun samatath Garu swamin wahansa,oba wahanse samaga api hamoma niwaninma sanasewa!Sadu Sadu Sadu

  • @ChirthaDeSilva
    @ChirthaDeSilva 6 หลายเดือนก่อน

    ධර්ම දේශකයන් වහනිසේට ඉක්මන් භවයකදි අමාමහ නිවන්සුව ලැබේවා🙏🙏🙏🙏

  • @AnulawathiWL
    @AnulawathiWL 6 หลายเดือนก่อน

    කාලීන වැදගත් මෙවන් ධර්ම දේශනාවක් අපට දේශනා කළ අපේ පින්වත් ස්වාමීන් වහන්සේට සම්මාසම්බුදු රජානන් වහන්සේගේ පිහිටයි නීරෝගී සුවයම දීර්‍ඝ ආයුෂම ලැබේවා සාධු සාධු සාධු

  • @malaniteacher5435
    @malaniteacher5435 11 หลายเดือนก่อน +1

    Sadu sadu sadu oba wahanseta niduk nirogee suwaya labewa deergausa labewa niwan suwayama labewa sadu sadu sadu

  • @devikodi8074
    @devikodi8074 11 หลายเดือนก่อน +2

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @karunaratnayake7562
    @karunaratnayake7562 6 หลายเดือนก่อน

    Apa hamduruwanta nirogi sampattiyama labawa taruwansaranai davipihitai 🌺🌹🌺🌹😍😄🌹

  • @LakshikaLakshikajeewamali
    @LakshikaLakshikajeewamali 11 หลายเดือนก่อน +4

    සාදු!! සාදු!! සාදු!!
    🙏🙏🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 11 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🌹🌹🌹

  • @srinathwickramasinghe82
    @srinathwickramasinghe82 11 หลายเดือนก่อน +51

    මෙවැනි උතුමි සමිබුද්ධ පුතුයින් වහන්සේ නමක් බුද්ධ ශාසනයට පුජි කල දෙමවිපියන්ට මෙි සසරින් එතෙරවිමට පිංඅත්වෙිවා සාදු.සාදු.සාදු

  • @sonatraso3840
    @sonatraso3840 11 หลายเดือนก่อน +2

    Theruvan saranai ape suvameen wahanse

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 11 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම්වු පින්වත් අපේ ස්වාමීන් වහන්ස ඔබවසේට දීර්ඝයු ලැබේවා නීරෝගී සම්පත්ති නොවඩුව ලැබේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම්වු

  • @SadamaliChanaka
    @SadamaliChanaka 5 หลายเดือนก่อน +1

    🙏sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sasankakumara-hm5ym
    @sasankakumara-hm5ym 11 หลายเดือนก่อน +1

    සුවාමින් වහන්ස්සේට මගේ නමස්කාරය 🙏මාත් දර්මය ගොඩක් ඉගන ගත්ත 🙏

  • @UpulPriyanandha-ch8lt
    @UpulPriyanandha-ch8lt 11 หลายเดือนก่อน +2

    Apa hmuduruwana hadama bana ahanwa godak pin AP a adu budu sarani

  • @lathanayalage4717
    @lathanayalage4717 11 หลายเดือนก่อน +4

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී දීර්ඝයු සම්පත් ලැබේවා සාදු සාදු සාදු .🙏🙏🙏🙏

  • @tharuceylon8752
    @tharuceylon8752 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏 🙏🙏 සාදු 🙏🙏🌹🌹 සාදු 🙏🙏🌹🌹 සාදු 🙏🙏🌹🌹

  • @thamarawong1825
    @thamarawong1825 10 หลายเดือนก่อน

    Gawrawaniya pinwath Swaminwahanseta Mage Namaskaraya wewa Niduk Nirogi Suwa Dirgausa Labewa ikman bawayakadi Uthum Nirwana Suwayam Labewa Esema Wewa Watina Darma Desanayata Godakm pin pinwath Swaminwahansa Theruwan Saranai Davi Pihitai 🙏🙏🙏

  • @SukySuky-l4o
    @SukySuky-l4o 6 หลายเดือนก่อน

    ඔබ වහන්සේ ට තෙරුවන් සරණ යි මෙවන් බුද්ධ පුතුන් ලොවටම බිහිවේවා ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු

  • @rskdamith-pb9sp
    @rskdamith-pb9sp 11 หลายเดือนก่อน +1

    Ape hamuduruwane oba wahanse darma danayak laba denawa apata oba wahanse sebama budda puthrayeki. Oba wahanse amarajira niwana lebewa lebewa lebewa

  • @shantiShanti-g9x
    @shantiShanti-g9x 11 หลายเดือนก่อน +2

    සාදු.සාදු.සාදු

  • @anuradisanayaka1316
    @anuradisanayaka1316 6 หลายเดือนก่อน

    7:01
    ඔබ. වහන්සේ ට. නිර්වාණ ය. අවබෝධ වේවා

  • @UpulNishantha-b4z
    @UpulNishantha-b4z 6 หลายเดือนก่อน

    Obwhnseta niwan dortuwa viwrwewa samin whns mage nmskarywewa sadu sadu sadu🎉🎉❤❤

  • @englishmk6540
    @englishmk6540 6 หลายเดือนก่อน

    Sadu sadu sadu apehamuduruwane

  • @dilshanihansika4056
    @dilshanihansika4056 5 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @sajanisudeshika7200
    @sajanisudeshika7200 11 หลายเดือนก่อน +11

    මේ උතුම් ධර්මය ශ්‍රවණය කිරිමේ පින් බලයෙන් අප හැමටම ගුණධර්ම වඩා අමාමහ නිවන සාක්ෂාත් කරගන්න වාසනාව ලැබේවා🙏❤️☸️ පිංවත් ස්වාමින්වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට නමස්කාර වේවා 🙏❤🌻

  • @thusithahemani664
    @thusithahemani664 11 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපට මෙය ශ්‍රවණය කරන්න සැලැස්වුව්වාට ( සමාව අවසර )🙏🙏

  • @LahiruMadushnka-h4j
    @LahiruMadushnka-h4j 11 หลายเดือนก่อน

    ❤☸❤🙏🙏🙏Budda PPuththrayanan ❤🙏🙏🙏Namas kara Wawa🙏🙏🙏🌾🙏🙏🙏🌾🍃🙏🙏🙏💎☸💦🙏🙏

  • @sampath6394
    @sampath6394 11 หลายเดือนก่อน +5

    සාධු සාධු සාධු නිවන් දැකින්නට මේ පිං හේතු වාසනා වේවා.

  • @SheelaSheela-b3l
    @SheelaSheela-b3l 11 หลายเดือนก่อน +1

    SADU SADU SADU.... ME UTHUM BANA ADA MATA AHANNA SELESSU WISH WAYATA ISTHUTHI....ME UTHUM BANA DAYSHANA SEMA DINA KAMA AHANNA LEBEWA.. GARUTHARA HANUDURUWAN WAHANSETA.... THUNURUWAN GE PIHITEN DIRGAYUSH LEBEWA. SADU SADU SADU 🙏🙏🙏🙏

  • @vishakaherath6092
    @vishakaherath6092 10 หลายเดือนก่อน

    Sadu. Sadu. Sadu. Oba wahanseta niduk nirogi suwaya labewa.

  • @SarugajinSarugajiy
    @SarugajinSarugajiy 6 หลายเดือนก่อน

    සාදූ..සාදූ..සාදූ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KumuduAponsu
    @KumuduAponsu 11 หลายเดือนก่อน +1

    Sadu sadu sadu !! Theruwan saranai

  • @sirimasirima5665
    @sirimasirima5665 11 หลายเดือนก่อน +4

    තෙරැවන් සරනයි අපේ පිංවත් හාමුදුරැවනේ

  • @janakafranando497
    @janakafranando497 5 หลายเดือนก่อน

    Pinwath ape swamin wahanseta deergayu wewa niduk neerogi wewa thunuruwan saranai

  • @ManjulaKwt-r3b
    @ManjulaKwt-r3b 6 หลายเดือนก่อน

    🙏🙏🙏raruwan sarani apa hamuturawan godak pin 3:44

  • @FatimaDeSilva-dp5mn
    @FatimaDeSilva-dp5mn 11 หลายเดือนก่อน

    Sadu Sadu Sadu Teruwan Saranai Siyaluma Devi Rekawaranai Niirogi Wewa Diigayoo Lebewa Obawahasetha

  • @janakafranando497
    @janakafranando497 5 หลายเดือนก่อน

    Mama godak veeriya wadanne kawadaka ho budukenek wenna siyaluma minisunge vimukthiya sadaha. Mata sansare buduwarayek wenna ona pushed kawadakawath dewlowa upatha labannawath sepa vindinnawath one nehe mama hemadamath veeryaya wadanne nirwana sepatha labaganna vitharai puthe mehema sithamin jeevth weddi jeevithe kisima karadarayak dukak denenne nehe budugunath karapu pin kusal sihikaramin jeewath weddi kawadakawath dukak kalakireemak denenne nehe sadu sadu sadu sadu sathya therum aragena hemadamath sathutin sehelluwen jeevithaya geniyanna sathutak sethak shanthiyakma wewa samma sambudu saranai oyalata

  • @bandulathakumarapeli5342
    @bandulathakumarapeli5342 11 หลายเดือนก่อน +3

    නිවැරැදිව ජීවත්වන්නට කියාදුන් ඔබවහන්සේට පින්සිදු වේවා සාදු සාදු සාදු !!!

  • @shashiniupeksha4637
    @shashiniupeksha4637 11 หลายเดือนก่อน +4

    Sadu sadu sadu...magens karaya weva

  • @priyanthagamage9488
    @priyanthagamage9488 11 หลายเดือนก่อน +2

    Budu.saranai

  • @KodikarageAjithshantha
    @KodikarageAjithshantha 5 หลายเดือนก่อน

    Theruwan sarani ape swameenwahanseta
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @LahirukaHansani-pl4tm
    @LahirukaHansani-pl4tm 6 หลายเดือนก่อน

    Ape hamuduruwanta niwan awavoda wewa🙏🙏🙏

  • @DMDayawathi-q8h
    @DMDayawathi-q8h 5 หลายเดือนก่อน

    Sadu sadu sadu pinwath suwamin wahansetath buddha SASanaya araksha karana siyaluma suwamin wahansetath niduk nirogi deergausa lebewa sadu sadu sadu me daharma desana asana pina saththiyai a pinwala saththiyanu bawa baleyen mata ikman bawayakadi niwan awabodayata paramithawakma wewa sadu sadu sadu lakwasi lokawasi siyaluma denata daharma awabodaya lebèws sadu sadu sadu

  • @ChamodyaBandara-y6q
    @ChamodyaBandara-y6q 11 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා දීර්ඝායුෂ ලැබේ සාදු සාදු සාදු 😅😅😅😅

  • @buddhiniabewardhana6461
    @buddhiniabewardhana6461 11 หลายเดือนก่อน +2

    සාධූ සාධූ🙏🙏🙏🙏🙏බුදුසරණයි

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 11 หลายเดือนก่อน +2

    බුදුසරණයි 🙏🙏🙏q

  • @Redmi-v4p6n
    @Redmi-v4p6n 6 หลายเดือนก่อน

    Theruwan saranai 🙏🙏🙏

  • @skstyspane
    @skstyspane 11 หลายเดือนก่อน

    Sasarin ethera vimata me pin oba vahanseta hethu vaasana vewa සාදු සාදු සාදු

  • @AsithaSadharuvan
    @AsithaSadharuvan 6 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏🙏 🌸🌸🙏🌸🙏

  • @DamayanthiGamage-j7p
    @DamayanthiGamage-j7p 9 หลายเดือนก่อน

    Saaaadu mage namaskaraya wewa

  • @priyadharshaniperera-dj3yt
    @priyadharshaniperera-dj3yt 11 หลายเดือนก่อน +2

    සාධු🙏🙏🙏සාධු🙏🙏🙏සාධු🙏🙏🙏

  • @malakumari5002
    @malakumari5002 11 หลายเดือนก่อน +2

    Theruwan saranai අපේ හාමුදුරුවනේ dirgayu වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🙏🙏

  • @samanthikumari8958
    @samanthikumari8958 11 หลายเดือนก่อน +2

    Theruwan saranai

  • @ChamindaKumara-js5hl
    @ChamindaKumara-js5hl 11 หลายเดือนก่อน +2

    සාදූ සාදූ සාදූ ......🙏

  • @ireshikamadhushani-jf3bt
    @ireshikamadhushani-jf3bt 11 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි ඔබ වහ්න්සේට.ස්වාමීන් වහන්ස රුවන්වැලි සෑ රජානන් වහන්සේ හට නිවැරදිව වන්දනා කරන විදිය හා ජීවිත පූජාව කරන ආකාරය ගැන ධර්ම දේශනාවක් කරන්න

  • @BsVs-tm1ov
    @BsVs-tm1ov 6 หลายเดือนก่อน

    .සාදු.සාදු.සාදු

  • @pushpanarangoda1143
    @pushpanarangoda1143 11 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ උතුම් වූ නිර්වානසුවයට පත්වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු

  • @Sachinidammika-w5y
    @Sachinidammika-w5y 10 หลายเดือนก่อน

    Oba wahanseta uthum u darmawabodaya pinisa me pin hethu wasanawew🙏🙏🙏

  • @priyanthadesilva7829
    @priyanthadesilva7829 5 หลายเดือนก่อน

    Soowaan Maga, siyalu denaata wetahewa.... ❤

  • @sitharacosta2
    @sitharacosta2 11 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා... උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා 🙏

  • @KumariKumari-hd8ng
    @KumariKumari-hd8ng 11 หลายเดือนก่อน +1

    sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij 11 หลายเดือนก่อน

    Sadu sadu sadu .🙏🙏🙏

  • @dmmikamallagammana9658
    @dmmikamallagammana9658 11 หลายเดือนก่อน +2

    Theruwan saranay ape hamuduruwane