අම්මාව දැකපු අන්තීම දවස 🥲 රත්තරං අම්මා ඔයාට මෝක්සුව පතනවා 🥲🙏

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 1.4K

  • @herbertlokuge1280
    @herbertlokuge1280 9 หลายเดือนก่อน +16

    දුක්බර මොහොතක් නිවන්සුව ලැබේවා. දුවලගේ චාරිත්‍ර දැක්ක එක සතුටුයි. බුදුසරණයි.

  • @beatricezain8234
    @beatricezain8234 ปีที่แล้ว +140

    ඔබගේ ආදර අම්මා සමාදානයේ සැතපේවා.🙏🙏🙏

  • @ManoriPrasangika90
    @ManoriPrasangika90 ปีที่แล้ว +5

    මේ රැස් කලා වු පිං අම්මාට අනුමොදන් වේවා...!

  • @sachininimesha2523
    @sachininimesha2523 ปีที่แล้ว +54

    නිවන් සුව ලැබේවා අම්මේ 🙏🙏 ලබන ආත්මෙත් අක්කගේම අම්මා වෙල ඉපදෙන්න ඕනී බුදුසරණයි අම්මට 🙏😥

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      🙏🙏🙏🙏 ස්තූතියි 🙏

  • @Anasihusen
    @Anasihusen ปีที่แล้ว +27

    😢 දුක්බර මොහොතක්
    නිවන් සුව ලැබේවා අම්මාට!!!
    තෙරුවන් සරණයි!!!
    ඔයාලට
    ජේසුපිහිටයි!!!

  • @ශශිනි
    @ශශිනි ปีที่แล้ว +6

    හරිම වෙනස් සිරිත් විරිත් ටිකක් දැක්කේ ❤❤❤❤❤අද තමයි මම මේ වගේ දෙයක් දැක්කේ ගොඩක් වෙනස් අපිට වඩා ❤

  • @MelaniWijewickrama-97
    @MelaniWijewickrama-97 ปีที่แล้ว +59

    දරා ගන්න බැරි දුකක් දැනෙන මොහොතක්.ජිවිතෙට එන හැම දුකක්ම දරාගෙන ජිවිතෙ ජය ගන්න

  • @h.a.ruwani566
    @h.a.ruwani566 ปีที่แล้ว +47

    අක්කේ, ඔයාගෙ අම්මට මොක් සුව ලැබේවා! මගේ අම්මා නැති වෙලා අවුරුදු 11ක්.අපේ ජීවිතේ ඕනම අවස්ථා වලදී අම්ම ලඟ හිටියේ නෑ. ඒත්, අම්මගෙ ආශිර්වාදය ලැබෙනවා කියලා හිතෙනවා. 😢

  • @disnapriyangani9507
    @disnapriyangani9507 ปีที่แล้ว +54

    ඔයාගේ දුක බෙදා ගන්න අපිව එකතු කර ගත්තට ස්තූති ඔයාගෙ අම්මා ට නිවන් සුවය ලැබේවා !

  • @tharu4960
    @tharu4960 ปีที่แล้ว +1

    Me duka nam daragannama ba thama akke jiwithe onima kale aya nathiuna mageth ,e gana kiyanna wachana na niwansuwa pathanawa akkage ammata 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thihansaawijesinghe4734
    @thihansaawijesinghe4734 ปีที่แล้ว +20

    අම්මගෙ ආදරේ හෙවනැල්ලක් වෙලා ඉන්නවා ඔයා ළඟ...නිවන් සුව අම්මෙ 🙏🙏🙏🙏

  • @chathurikanayani6449
    @chathurikanayani6449 ปีที่แล้ว +2

    අම්මට නිවන් සුව ලැබේවා.!!!මේ සියලු දේ අනිත්‍යයයි කියල වටහා ගන්නා අක්කේ.සතුටින් ඉන්න හැමදාමත් .තෙරුවන් සරණයි!!!

  • @grashannaleen3829
    @grashannaleen3829 ปีที่แล้ว +10

    අනේ ...ඔයාගෙ අම්මා උපදින හැම ආත්මයකම නිරෝගීව ඉපදේවා .....නංගී ....ඔයාල හිත ශක්තිමත් කරගෙන සතුටින් ඉන්න ..💕💕

  • @lakmal8948
    @lakmal8948 ปีที่แล้ว +1

    අක්කගෙ රත්තරං අම්මට සසර කෙළවර අමා මහ නිර්වාණ සුවයම ලැබේවා!

  • @lakshikanadeeshani6469
    @lakshikanadeeshani6469 ปีที่แล้ว +6

    ජීවිතේ කියන්නෙම දුකක් අක්කා. අපි හැමදේම අතහැරලා යන්න මොහොතක් එනවා.. පුලුවන් විදියට පුලුවන් ආකාරයට අපි හිත හදාගන ඉදිරි ජීවිතේට මුහුණ දෙමු.... ආදරෙයි බුදුසරණයි අක්කා.... ❤❤❤❤❤❤❤❤❤❤

  • @ThiliniDulhari-sj6sk
    @ThiliniDulhari-sj6sk ปีที่แล้ว +14

    අක්කගේ අම්මා හරිම ලස්සනයි ❤️අම්මට නිවන් සුව ප්‍රර්තනා කරනවා. 🙏🙏🙏 මරීනාගේ මුළු ඇගම මදුරුවෝ කලා දැක්‌කාම දුකේ බැහැ අක්‌කේ.😞 අක්‌කගේ පවුලේ සැමට ජේසු පිහිටයි !!! 🙏🙏🙏❤️❤️🥰🥰

  • @craftyowl148
    @craftyowl148 ปีที่แล้ว +47

    දැන් ඉතින් අම්මා සිහි කරලා ආගමානුකූලව පින් දහම් කරන එක තමයි කරන්න පුලුවන්. නිවන් සුව ලැබේවා ඔයාගේ ආදර අම්මාට!

  • @JournalwithChathu
    @JournalwithChathu ปีที่แล้ว +5

    ඔබේ ආදර අම්මාට නිවන් සුව ලැබේවා !🙏🙏🙏

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 ปีที่แล้ว +35

    අපේ මිනිසුන් කොච්චර මානුෂික ද සාමූහිකත්වයට ආදරෙයි ❤❤✋👍✋✋✋👍

  • @udayamadu1048
    @udayamadu1048 ปีที่แล้ว

    Oyala wage daruwan lebenna e amma godak pin karala thiyanawa akka e amma wasanawanthai.ithin e amma pinwath amma kenek.oyage hitha suwapath wewa. Akka

  • @charukathilini9008
    @charukathilini9008 ปีที่แล้ว +4

    අම්මා වෙනුවෙන් අපිට කරන්න පුලුවන් ලොකුම දේ තමයි පින් අනුමෝදන් කරන එක ❤❤❤❤ඔයාගේ අම්මා සමාදානයේ සැතපේවා!!!!!

  • @malkanthividanage5331
    @malkanthividanage5331 5 หลายเดือนก่อน

    නංගී ඔයා වගේ හොද ගුණ ගරුක දුවක් හැදූ වැඩූ අම්මා ට නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @hlchandani273
    @hlchandani273 ปีที่แล้ว +8

    ඔයාලගේ තොරතුරු අපිට කියල අපිව දැනුවත් කළාට බොහෝම ස්තූතියි ඔයාට. ඒ වගේම ඔයා සාමන්‍ය තත්ත්වයට ටික ටික පත්වීමත් ගොඩක්ම හොදයි. හිතේ ඇති දුක තවකාටහරි කිව්වාම හිත සැහැල්ලු වෙනවා. ඉතිං ඔයා ඇතුළු පවුලේ සියළු දෙනාටම ශ්‍රී දළදා සමිඳුන්ගෙම පිහිට හා ආරක්ෂාවම ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🙏🙏🙏🙏🙏

  • @beautywithhimamakeyouwills7062
    @beautywithhimamakeyouwills7062 ปีที่แล้ว +6

    කවදා හරී හැමෝටම විදින්න ලැබෙන වේදනාත්මකම අත්දැකීම😢😢😢

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 ปีที่แล้ว +3

    Ane paw Jesu pihitai...Uttanaya laba dethwa..Amen!Jesu pihitai..kanagatui...Aya sathutin innawamai..✝✝✝✝✝✝✝✝✝✝

  • @WishYasho
    @WishYasho ปีที่แล้ว +1

    Aunty ge ammata නිවන් සුව ලැබේවා හරිම දුකයි 😢 Aunty ge family ekata sathutin enna parissamen enna labewa තෙරුවන් සරණයි ❤💐

  • @aroshadithyan8573
    @aroshadithyan8573 ปีที่แล้ว +9

    නිවන්සුව ලැබේවා අම්මේ. පව්ලේ හැමෝගෙම සහයෝගය ගොඩක් වටිනවා මේ වෙලාවට. හැමෝටම ගොඩක් දුකයි තමා. හැමදේටම මුණ දෙන්න වෙනවනේ. හිත ශක්තිමත් කර ගන්න. ඉදිරි කටයුතු සාර්ථක කර ගන්න. පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @chathuchathu1043
    @chathuchathu1043 ปีที่แล้ว +1

    Akkage අම්මා අක්කා වගේම ලස්සනයි..ඒ වගේම අම්මාව පෙන්නපු එකට සහ අම්මගෙ අවසන් කටයුතු අපිටත් පෙන්නපු එක අක්කට godaaaak පින්..අනේ paw මරීනා එයාව maduruwo කාල...මොනා හරි ගාන්න අක්කි. මේ පින් බලෙන් Akkage අම්මට නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම.....ආදරෙයි akkiyooo...පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි නංගියො😘😍😍 මරිනා ට දැන් හොඳයි 🙏🙏🙏😍😍😍

  • @Gauravi-t7t
    @Gauravi-t7t 3 หลายเดือนก่อน +24

    ඇත්තටම අක්කෙ මන් මේ වීඩියෝ එක බලන්නෙ ගොඩක් දුකෙන් මොකද මට ඉන්න මගෙ අම්මා විතරයි තාත්තා මට මාස 6දි නැති උනා මමත් කවදහරි මේ දුකම විදින්න එපැයි කියලා මට සහෝදරයෝ කවුරුත් නෑ අම්මා විතරයි ඉන්නේ මගෙ අම්මට දැන් 45ක් වෙනවා මට 25යි මට තේරෙන්නෙ නෑ අම්මා නැති දවසක අනේ මන්දා මන් ප්‍රාර්ථනා කරනවා මගෙඅම්මා මට කලින් නම් නැති වෙන්න එපා කියලා 🙏🙏🙏🙏🙏🙏🙏

    • @anushajeewani2016
      @anushajeewani2016  3 หลายเดือนก่อน +3

      ඒක නම් හිතනකොටත් දුක දැනෙනවා තමයි ඒත් මේ හැමදේටම මුහුණ දෙන්න එපායා අපි 🌷🌷

    • @Gauravi-t7t
      @Gauravi-t7t 3 หลายเดือนก่อน +1

      ​@@anushajeewani2016ඔව් අක්කේ 😢😢😢😢

    • @Gauravi-t7t
      @Gauravi-t7t 3 หลายเดือนก่อน +1

      ​@@anushajeewani2016මට ලගදි මේ චැනල් එක අහම්බෙන් හම්බුනේ දැන් හැම වෙලේම ඔයාගේ වීඩියෝ බලනවා අක්කේ මට බබාලා තුන් දෙනෙක් ඉන්නවා දුවලා දෙන්නයි පුතයි මගෙ කොදු ඇට පෙලේ ටිශූ ගිහින් ඇදට වෙලා ගොඩක් කල්පනා කරලා ඔලුව නිදහස් කරගන්නෙ අක්කගේ වීඩියෝ බලලා ඒවා දකිද්දි හිත නිදහස් වෙනවා ❤❤❤❤❤ මරීනා මැනිකට ගොඩක් ආදරෙයි බුදු සරනයි ඔයාලට ❤❤❤❤❤

    • @sewwandiasha1283
      @sewwandiasha1283 3 หลายเดือนก่อน

      ඔබගෙ ආදර අම්මාට නිවන් සුව 😢😢😢

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 ปีที่แล้ว

    මට මේ වීඩියෝ එක බලන කොටත් ගොඩාක් දුකක් දැනුනා.අපි යථාර්ථයට මූණ දිය යුතුයී .ඒකයී නංගෝ ලෝක ස්භාවය.අම්මාට කරන්න පුලුවන් "වත් පිලිවෙත් ""ඔයාලා ලස්සනට කරානේ..එයා ඉන්නකම් එයාට හොදට "සැලකුවානේ"..අපිට සැනසෙන්න තියෙන්නේ එපමණයී.ජීවිතයට මූණ දෙමු සතුටින් නංගී ..හරිම දුකයී,මරීනා පුතාගේ "ඇගේ පලු"දැක්කාට පස්සේ .පව් දෝණී.සතුටින් ඉන්න .බුදු සරනයී ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🙏🙏🙏🙏😍

  • @MonikaDilrukshi-we7wy
    @MonikaDilrukshi-we7wy ปีที่แล้ว +11

    අක්කි ඔයාගෙ අම්මිට වගේම මගෙ අම්මිටත් අමා මහ නිවන් සුව පතනව🥺🥺🥺මගෙ අම්මා නැතිවෙලත් අවුරුදු 5ක්.ඒ අඩුව කාටවත් පුරවන්න බෑ..

  • @luhansaharithmi2829
    @luhansaharithmi2829 ปีที่แล้ว +1

    Amma oya vagemai❤ nivan suba lebeva oyage adaraniya ammata! Budu saranai...

  • @thesharidananjani247
    @thesharidananjani247 ปีที่แล้ว +22

    ආදරණීය දියණියක් මේ ලෝකෙට දායද කරපු ආදරණීය මෑණියනි උතුම් වූ නිවනින් සැනසේවා 🙏🙏

  • @winnervoicestudio-bma
    @winnervoicestudio-bma ปีที่แล้ว

    බුදු සරණයි ජේසු පිහිටයි නිවන් සුව ලැබේවා 🙏

  • @Sakura80Jeeva
    @Sakura80Jeeva ปีที่แล้ว +20

    මමත් ඉන්නෙ ජපානෙ. මරීනා ව මදුරුවො කාලා ඉන්නවා දැක්කාම මට ගොඩාක් දුක හිතුණා. ඇස් වලට කදුළු ත් ආව. එයාට දැන් හොදයි? පරිස්සමින් මරීනා,.... Love you a lot. සැමට බුදු සරණ යි

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      දැන් එයාට හොඳයි .. අනෙ ස්තූතියි 😍😍🙏🙏

  • @marianfernando2896
    @marianfernando2896 8 หลายเดือนก่อน

    අම්මට මොක්ශ shathapima ලැබේවා jesu පිහිටායි ❤❤❤❤

  • @jeewajeewamadushani7144
    @jeewajeewamadushani7144 ปีที่แล้ว +4

    Mata goodak duaki akke... marina mnikawa මදුරුවන් kapau ekatath eka parata dakkama aiyoooo kiyala kiyauna... 😢

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      😍😍😍😍 එයාට එහෙම වෙනවා 😍

  • @tutuempire
    @tutuempire ปีที่แล้ว +1

    Nende acchita niwan sepa lebewa බුදු සරණයි jesu පිහිටයි ❤

  • @dilrukshl
    @dilrukshl ปีที่แล้ว +5

    ඔයාලා කරපු පිං බලෙන් ඔයාගේ අම්මා හොද තැනක ඇති නංගියෝ ❤❤❤❤මෙරිනා පවු ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 ජෙසූ පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️

  • @nirupikaamali1266
    @nirupikaamali1266 ปีที่แล้ว

    Mulum samava illnva akke vidiyo aka balnna parkku unatha Ammage Amma lassnai akke Ammath mom Suva parthna karnva akke budu sarnai kaththiyathma❤️❤️❤️❤️

  • @hashinihashini9134
    @hashinihashini9134 ปีที่แล้ว +8

    ඔයාලගෙ සිරිත් විරිත් හරිම වෙනස් නේද නැන්දෙ.
    නිවන් සුවය ලැබේවා ආච්චි.

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      ටිකක් වෙනස් 🙏🙏🙏🙏

  • @sandamlilasantha4283
    @sandamlilasantha4283 ปีที่แล้ว

    අක්කේ අම්මට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏

  • @Tharakasandushika
    @Tharakasandushika ปีที่แล้ว +5

    ජේසු ගාවදි දවසක අක්කට අම්මව හම්බෙයි. එතකන් හිත ශක්තිමත් කරගෙන ඉන්න අක්කා. ජේසු පිහිටයි ♥️😓😓😓

  • @vanishad3419
    @vanishad3419 ปีที่แล้ว +2

    අක්කේ අම්මා අක්ක වගේමයි.. ලස්සනයි ❤ අම්මට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා 🙏.. දුක් වෙන්න එපා අම්මා හොඳ තැනකට යාවී 🙏😥 අනේ මරීනගෙ ඇඟම මදුරුවෝ කලානේ..☹️ ජේසු පිහිටයි ඔයාලට 🙏

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +2

      ස්තූතියි 🙏🙏🙏🙏🙏

  • @dilinihehara821
    @dilinihehara821 ปีที่แล้ว +16

    නිවන් සුව ආච්චි 🙏🏼

  • @DESHAN00000
    @DESHAN00000 ปีที่แล้ว

    ඔබතුමිගේ මවට නිවන් සුව අත්වේවා! බුදු සරනයි අක්කේ

  • @sandunidarshani267
    @sandunidarshani267 ปีที่แล้ว +6

    නිවන් සුව!

  • @ChamindaTharanga-r6w
    @ChamindaTharanga-r6w 4 หลายเดือนก่อน

    Oya hari karunawanthai me wage duwek lebuna aka gena voyage amma sathutu wanna oni oyage raththaran ammata niwan suwa lebewa❤❤

  • @anandikahettiarachchi8289
    @anandikahettiarachchi8289 ปีที่แล้ว +5

    May her soul rest in peace 🙏
    Be strong Anusha. Our prayers are with you ❤

  • @Craftsarefu
    @Craftsarefu ปีที่แล้ว +1

    නිවන් සුව ලැබේවා ඔබගේ අම්මාට. ඔයාලා සැමටම බුදුසරණයි ♥️🌹🙏

  • @poornimaadhikari2867
    @poornimaadhikari2867 ปีที่แล้ว +3

    ඔයාවගේ දෛර්‍යමත් ,වැඩදායී දුවෙක් මේ ලෝකෙට දීපු ඒ අම්මා නිවනෙන්ම සැනසෙන්න ඕනි , ඔයාගේ හිත හදාගෙන සුපුරුදු ජීවිතේ ගතකරන්න ශක්තිය ලැබේවා,

  • @wasala2744
    @wasala2744 ปีที่แล้ว

    ඔයාගෙ ආදණීය මෑණියන් ට නිවන් සුව ලැබේවා ...
    ජීවිතය කියන්නෙ මේකයි ඉපදෙන අපි මොන මොහොත හෝ මිය යනවමයි.....
    ඒක යි ඇත්ත....
    අපේ හිත් ආදරෙන් බැඳුණ හැම තැනම අවසාන දුකක්මයි....
    එහෙමයි මේ ජීවිතය ...

  • @nilushikamadumali7921
    @nilushikamadumali7921 ปีที่แล้ว +8

    අනේ දෝනිගේ මදුරුවෝ කාලා හොදටම..ඊලගපාර වේපරයිසර් දෙක තුනක් ගහලා තියන්න අක්කේ..අක්කගේ අම්මා දැන් හොද තැනක ඇති අක්කා දුක් වෙන්න එපා අක්කේ අම්මට නිවන් සුව ලැබේවා 😢🙏...ආදරෙයි අක්කේ ❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      🙏🙏🙏🙏 ස්තූතියි නංගියො😘😍😍

    • @prasangiama6739
      @prasangiama6739 ปีที่แล้ว

      Ane marina paw

  • @KumuduJayathunga
    @KumuduJayathunga ปีที่แล้ว +1

    Mata mage ammawa mathak una akke mara dukae aththa ammage aduwa kaatawath purawanna be amma mulu lokayak daruwekuta😢
    Oyage ammata mok suwa lebeva...😢😢

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @piumikulathunga8130
    @piumikulathunga8130 ปีที่แล้ว +5

    😞😞😭😭 නිවන් සුව අම්මා

  • @අජන්තාකුමාරි-ඛ2බ
    @අජන්තාකුමාරි-ඛ2බ ปีที่แล้ว

    අක්කා ඔයාගෙ අම්මාට නිවන් සුව ලැබේවා උපනදින හැම ආත්මේම ඔයාගේම අම්මා වෙලා ඉපදෙන් කියලා පාර්ථනා කරම් දුක වෙන්න එපා අක්කා ඔයාට පුළුවන් හැම වෙලවේම අම්මා වෙනුවෙන් පින දහම් කරන්න බුදුසරණයි අක්කා ඔයාට

  • @frozenfrozen9702
    @frozenfrozen9702 ปีที่แล้ว +9

    නැන්දෙ අය අාවම මරීනට මදුරු දැලක් දාලා දෙන්න පව් මරීනා

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      කාමරෙ මදුරුවො නෑ 😍😍 එලියට යනවා එයා 😍

  • @StHaker-t2y
    @StHaker-t2y 9 หลายเดือนก่อน

    Ammata nivan suwa labeeva nangi.api haomogema iranama ekai nangi a bawa danagena inna ekai vadagath

  • @thanujadilhani9497
    @thanujadilhani9497 ปีที่แล้ว +7

    පව් අක්කා මරිනා එයාව ගොඩක් මදුරුවන් කාලා දුකයි දැක්කාම 😢😢😢😢😢

  • @ironipriyadarshini5020
    @ironipriyadarshini5020 3 หลายเดือนก่อน

    Oyage ammata moksuwa labewa.obage hama deyakma lassani. Thank you soo much.

  • @sakud.dharmakeerthi.2897
    @sakud.dharmakeerthi.2897 ปีที่แล้ว +4

    අපේ ලංකාවේ අයගේ සමට වඩා මරීනා දුවලගේ ඒ රටවල් වල අයගේ සම ගොඩක් සංවේදී ද අක්කේ... ඒ තරම් ගෙඩ් එන්නේ...පව් අනේ ඒයාලා... දැක්කාම දුකයි... අම්මට නිවන්සුව ලැබේවා අක්කේ!!!!

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +2

      හැම පාරම එහෙම වෙනවා එයා. මටත් එක වෙලාවක දුකයි 😍😍😍 ස්තූතියි 🙏🙏

  • @chamodyapriyadarshani8164
    @chamodyapriyadarshani8164 ปีที่แล้ว

    දරාගන්න බැරි දුකක් දැනුනා
    නිවන් සැප ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා අම්මා 🙏🙏🙏🙏🙏

  • @madumali3459
    @madumali3459 ปีที่แล้ว

    නිවන් සුව ලැබෙවා නැන්දා ...
    අක්කා හරි දහිරිය වන්තයි..හිත හදගන්න අක්කා ..පවුලේ හැමදෙනටම ජෙසු පිහිටයි

  • @thiliyatiwella1489
    @thiliyatiwella1489 4 หลายเดือนก่อน +1

    නිවන් සුව ලැබේවා අම්මා.😢
    ආය ලංකාවට ආවාම මරීනාගෙ ඇගේ සිද්ධාලේප ගාන්න එතකොට මදුරු කන්නෑ

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน

      හරි ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 🙏🙏

  • @sasifdo3642
    @sasifdo3642 ปีที่แล้ว +1

    ලොකෙ තියෙන ලොකුම දුකක් දැනෙන අවාස්තාවක් 😔😔ඒ හැම දුකක්ම දරාගෙන අම්මා වෙනුවෙන් පිං දහම් කරමු ඇන්ටී🙏🙏🙏අනෙ මරීන නංගී පව් එයාට ගොඩක් රිදෙන්න ඇති ඇග මදුරුවො කලා😔😔😔පරිස්සමෙන් ඉන්න ආදරේයී ගොඩක්☸️✝️🙏🙏🙏❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      එයාට ලන්කාවට ගියාම ඔහොම වෙනවා 😍 ස්තූතියි 🙏🙏

    • @sasifdo3642
      @sasifdo3642 ปีที่แล้ว +1

      @@anushajeewani2016 ඇන්ටී අනිත් පාර යනකොට අමුතු ගැජට් එකක් තියෙනවා මදුරුවො ලගට එන්නෙ නෑ එක ඇගෙ කොතන හරි ගහා ගත්තම එක නිකම් සරි කට්ටක් වගෙ පොඩි එකක් පොඩ්ඩක් හොයලා අරන් යන්න අනෙ පව් මරීනා නංගී😔😔😔

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      @@sasifdo3642 එහෙම එකකුත් ගියපාර යනකොට අරගෙන ගියා. අතට දාගන්න තිබුවෙ.. ඒත් හරි ගියෙ නෑ 😍😍😍 තව ටිකක් හොයලා බලන්නම්කො. ආදරෙයි 😍

  • @Khaya__Dissanayaka
    @Khaya__Dissanayaka ปีที่แล้ว

    ඔබගේ ආදර අම්මාට නිවන් සුව ලැබේවා !

  • @DilminiWorld
    @DilminiWorld ปีที่แล้ว +2

    ඒ පින්වත් අම්මාට නිවන් සුවය ලැබේවා .......❤😢

  • @darshiwimalarathna7439
    @darshiwimalarathna7439 ปีที่แล้ว

    නිවන් සුව ලැබෙවා අම්මා 🙏🙏🙏🙏🙏

  • @RaNi-gr6ch
    @RaNi-gr6ch ปีที่แล้ว +1

    නියං sk නිවන් සුව ලැබේවා

  • @rupikawijesinghe1792
    @rupikawijesinghe1792 ปีที่แล้ว

    හිත ශක්තිමත් කරගන්න අක්කේ .බුදුසරණයි 🙏🙏

  • @ShakilaDemel-zy6bf
    @ShakilaDemel-zy6bf ปีที่แล้ว +2

    අක්කගේ අම්මට නිවන් සුව ලැබේවා.අනේ මරීනා දුකයි පැටියෝ මදුරුවෝ කරලා තියෙන හරියක්.අක්කේ ඔයා දුකෙන් ඉන්න එපා.හිනා වෙලා සතුටින් ඉන්න.ජේසු පිහිටයි

  • @sandyaperera5555
    @sandyaperera5555 ปีที่แล้ว

    ඔයාගෙ රත්තරන් අම්මාට උතුම් නිවන් සුව ප්‍රාර්ථනා කරමි😢😢😢

  • @nisansalasandamali2252
    @nisansalasandamali2252 ปีที่แล้ว

    අක්කි දරාගන්නනම බැරි දුක තමයි අම්මා අපිව දාලා යන එක. එත් මොනවා කරන්නද අපි ඔක්කොම යන්න ආපු අයනේ
    අක්කි. ඔය හිත හය්ය කරගන්න. අක්කි ගේ අම්මට නිවන් සුව ප්‍රර්ථනා කරනවා 🙏🙏

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 ปีที่แล้ว

    Apitath godak Duka hithuna.oyage Amma samadanaye sathapewa.

  • @thusharasampath5059
    @thusharasampath5059 ปีที่แล้ว +1

    අක්කේ ඔයාගෙ අම්මා ට නිවන් සුව ලැබේවා මරීනා මදුරුවන් කාල හොදටම ඔයාගෙ අම්මා මතු උපදින හැම ආත්මයක ඔයාගෙ අම්මා වෙන්න ❤

  • @manelgoonawardhana7036
    @manelgoonawardhana7036 ปีที่แล้ว

    මොනවා කරත් දුක දරාගන්න බැරි අවස්ථාවක්. අම්මට mok සුවය ලැබේවා! 😢❤ marinatath අත්තම්මා දකින්න ලැබුණා.

  • @mohomedfirnas4529
    @mohomedfirnas4529 ปีที่แล้ว

    Apiva me loketa bihikarapu amma dhavasaka apiva dhala yanakota ena dhuka vedhanava kiyala nima karanna behe akki. Adharaniya ammata nivan suba ledeva😢🙏🙏
    Marina hodhina innawa nedha. Hemotama Allahge pihitai akkiyo❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      එයා හොඳින් ඉන්නවා 😍😍 ස්තූතියි 🙏🙏🙏

    • @mohomedfirnas4529
      @mohomedfirnas4529 ปีที่แล้ว

      @@anushajeewani2016 ❤️❤️

  • @dipikanimanthi3702
    @dipikanimanthi3702 ปีที่แล้ว +1

    දෙව් මව් තුරැලෙ සැතපෙවා අමා මහ නිවන් සුව ලැබෙවා ඔබෙ අම්මාට 🙏

  • @DinithaYolan-o3p
    @DinithaYolan-o3p 6 หลายเดือนก่อน

    Oyage duwanam kcake gediyawage. Melo wedakna. Apeth nangi ohoma thamayi hitiye deka thuna deddi den weda. Anith lamayi weda karanna kathakaran enna kalin thamange lamaya ita kalin gennaganna. Nathnam lejjawa oyatamayi.

    • @anushajeewani2016
      @anushajeewani2016  6 หลายเดือนก่อน

      මගේ දරුවා මට හොඳින් වැඩ කරලා දෙනවා. ඔයාගේ නංගිට දෙකතුනක් දීලා වැඩ කරගත්තෙ නම් නෑ මම. එයාට මම හැමදෙයක්ම ආදරෙන් කියලා දීලා තියන නිසා එයා හැම වැඩක්ම කරගන්නවා. මට මගෙ දුව ගැන ලැජ්ජ වෙන්න ඕනේ නෑ මම ආඩම්බර වෙනවා මිසාක් මොකද මගෙ දුව මට හොඳට වැඩ කරලා දෙනවා එයාගේ වයසට. ඔයා හිතන්න එපා

  • @dmdiyanadisanayaka
    @dmdiyanadisanayaka ปีที่แล้ว

    අදරනිය අම්මාට නිවන් සුව ලැබේවා

  • @omeshahiruni6907
    @omeshahiruni6907 ปีที่แล้ว +1

    ඔයානම් නියමයි ආන්ටි. මෙච්චර හිතේ දුකක් තියාගෙන මේ වගේ විස්තර කරලා හැමදේම කියන ඔයා wow ආන්ටි. ආන්ටිගෙ අම්මා සමාදානයේ සැතපේවා. 🙏🙏

  • @NilukaErandi-l1b
    @NilukaErandi-l1b ปีที่แล้ว

    Ammata niven Suva pathanava

  • @amilaweerasinghe3011
    @amilaweerasinghe3011 ปีที่แล้ว

    Gewal walin wen wela inna apita amma godaaak watinawa akki.akkige ammata niwan suwa lebewa kiyala prarthana karanawa.harima dukay.

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      ස්තූතියි නංගියො😘😍😍 🙏🙏🙏

  • @rosemarypriyadarshani5054
    @rosemarypriyadarshani5054 ปีที่แล้ว +1

    Akkage amma samadanayen sathapewa 🙏

  • @sonalipriyadarshnai2116
    @sonalipriyadarshnai2116 3 หลายเดือนก่อน +1

    පරක්කු වෙිලා හරි විඩියේ එක දැකලා නිවන් සුබ ලැබේවා කියලා පතනවා එත් මරිනා මැනික පව් හැමතැනම මදුරුවන් කලා හරිම පිලිවෙිලට වැඩ කරලා හැමෝටම නිදුක් නිරෝගි සුවය ලැබේවා කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා ❤

  • @madushani.fernando
    @madushani.fernando ปีที่แล้ว +1

    ආදරණිය අම්මේ ඔයාට මොක්සුවයම ලැබේවා…❤

  • @lakmininilusha3308
    @lakmininilusha3308 ปีที่แล้ว

    Budu saranai nendiyooo.. ane nangi petiyata wela thiyana de ane nendiyoo.. pegiri thel tikak ganna nangiyage ... budu saranai nendiyooo

  • @anuradhamadhavi5021
    @anuradhamadhavi5021 ปีที่แล้ว

    Godak amaruwen hari api wenuwen video dammata oyata goda.....k sthuthee Anu.....Jeewithe ohoma thamai....api a hama deyakatama samabarawa mauna denna try karamu.....❤❤❤

  • @rasikapriyadarshani7066
    @rasikapriyadarshani7066 ปีที่แล้ว +1

    ඔයාගේ ආදරනිය අම්මාට නිවන් සුවය ලැබේවා.හැමෝටම බුදු සරණයි ❤❤

  • @w.s.6303
    @w.s.6303 ปีที่แล้ว

    නිවන් සුව ලැබේවා ඔයාගේ අම්මාට.ජීවිතේ හරය නේ මේ අපට පෙන්වා දෙන්නෙ

  • @lalankaresmi7322
    @lalankaresmi7322 ปีที่แล้ว +1

    Ammata niwan suwa pathanawa akke...🙏🙏🙏

  • @madhushika-cz8dx
    @madhushika-cz8dx ปีที่แล้ว

    Amma wenuwen pin godak karala dakinakotath hari sathutui. Marina dekkma dukai ikmanata sanipa wenna prarthana karanwa. Budusaranai hemotama parissamata inna. Ayeth japan dakinna asawen balan innwa❤❤

  • @sasikarangani9422
    @sasikarangani9422 ปีที่แล้ว

    නිවන් සුව ලැබේවා අම්මේ....අක්කලට දැන් කරන්න තියන එකම දේ අම්මා වෙනුවෙන් පිං දහම් කරන එක..අම්මත් ගොඩාක් පිං කරලා තියනවා මේ වගේ දරු මුණුපුරන් ලබන්න...අනේ අක්කෙ දරුවගෙ ඇග ගන්න දෙයක් නෑ...දැන් දුවට හොදයිද අක්කෙ.හැමදේම හොදින් සිදු උනානෙ අක්කෙ...අපෙන් වෙන්න ඕන යුතුකම් කළාම අපිට හිත හදාගන්න ලේසියි අක්කෙ.පරිස්සමෙන් ඉන්න ...ඉක්මනින්ම තව වීඩියෝ එකක් අරගෙන එන්න ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      හැමදෙයක්ම හොඳින් කරගත්තා. මරිනා ට දැන් ටිකක් හොඳයි 😍🙏 ස්තූතියි නංගියො😘😍😍

  • @kanchanasadamali
    @kanchanasadamali ปีที่แล้ว

    නිවන් සුව ලැබේවා..ආදරනිය අම්මාට..අම්ම වෙනුවෙන් පින් දහම් කරන්න අක්කෙ ..

  • @WASR1966
    @WASR1966 ปีที่แล้ว

    ඔබගේ මවට නිවන් සුව අත්වේවා!

  • @LahirukaHansani-pl4tm
    @LahirukaHansani-pl4tm 7 หลายเดือนก่อน

    E kiribath eka mara lassanai...kanna hithuna

  • @sanjeewanipriyangi7026
    @sanjeewanipriyangi7026 ปีที่แล้ว

    Ammage photos pennuwata thanks nanga.ane pau Mareena. Adaraneeya ammata niwan.suwa labewa.oyala hamotama jesu pihitai ❤❤

  • @wajirapriyangani5219
    @wajirapriyangani5219 ปีที่แล้ว

    Akka godak hoda kenek kiyala MM hodatama dannawa.akka godak pin karana kenek. Akka mage amma asaneepen inna welawe mulinma mage ammage jeewithe bera ganna udaw kala.e pin akkage Ammata hethu wasana wewa sugathigami sthanayaka ipadewa budu saranai akke.

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      අනෙ ස්තූතියි නංගියො😘😍😍

  • @ThejawathiAriadass-qd7ge
    @ThejawathiAriadass-qd7ge ปีที่แล้ว

    චිරන්ජයතු.සාමයේ.සැතපේවා.🙏🙏🙏🙏

  • @CoffeeMug7222
    @CoffeeMug7222 ปีที่แล้ว

    අක්කට තියෙන්නේ අම්මගෙ පෙනුම. ඔයාට පිලිවෙලට ලස්සනට ජීවත් වෙන්න කියලා දීලා. අක්කගෙ අම්මට මොක්සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ අහිමිවීම දරාගන්න අක්කට ශක්තිය ලැබේවා කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා .

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍