#Dasamasa_kusa_thula
ฝัง
- เผยแพร่เมื่อ 23 พ.ย. 2024
- Dasamas kusathula
#Thusar_subhasinhe_new_song
Lyrics - ven.wimala wansa thero
melody - Nandana liyanage
Combination
of tones - snajeewa sankalpa and hemalal geethadewa.
Lyrics video - Lasan sanjeewa (Art part factory )
දසමස කුසතුළ දරාන හිඳිමින්
ඇසට වඩා රැකවරණය ගෙන දෙමින්
මා වෙනුවෙන් ඔබ නොවිඳි දුකක් නැත
සදා ආදරේ ඔබ පමණයි අම්මා...
රතුලේ බිඳු කිරිදිය ලෙස හරවා
හඬන කලට නැළවිලි ගී ගයමින
ආත්මයක් සුවපත් කළ ඔබමයි
සැබෑ ආදරේ ඔබ පමණයි අම්මා...
නොදුන් දෙයක් නැත ඔබ මා වෙනුවෙන්
නොවිඳි දුකක් නැත ඔබ මා වෙනුවෙන්
ජීවත් වන්නට ජීවය දුන් ඔබ
මියෙන තුරා රැකගමි මගෙ අම්මා
සැබෑ ආදරේ ඔබ පමණයි අම්මා.... - เพลง
බොහොම ලස්සනයි
Theruwan saranai ❤️
supiri
Theruwan saranai
💗
Good
Good