✔උදේට වැඩට ගෙනියන්න විනාඩි 10න් සුපිරි කෑමක්|easy breakfast recipe|💓m.r kitchen💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • #mrkitchen #mrkitchenrecipe #breakfastrecipe #
    පොල් රොටි රසට හදන්න රහස් කීපයක්
    • ✔පොල් රොටි රසටම හදන ක්...
    කිරිම කිරි රසට සුපිරියට කොස් රොටි හදමු
    • ඉස්සරහට අවශ්‍යම වෙන සු...

ความคิดเห็น • 156

  • @siripalasooriyaarachchi9398
    @siripalasooriyaarachchi9398 2 ปีที่แล้ว +5

    අපේ ගෙදර උදේ කෑමට බිරිඳ හැදුවා,හරිම පහසුයි රසයි. වටිනා උපදෙසක්.

  • @sampathyapa5351
    @sampathyapa5351 2 ปีที่แล้ว +6

    බොහෝම ආසාවෙන් බලනව මේ වැඩසටහන .බොරු කතා නැති සරල විදිහට හරිම ලස්සනයි

  • @ruwinisaranga479
    @ruwinisaranga479 2 ปีที่แล้ว +9

    මාත් හැදුවා. හරිම රසයි. ලේසියෙන් හදාගන්නත් පුලුවන් .මගේ බබාල දෙන්නම ආසාවෙන් කෑවා. Thank you so much

  • @prashadikaamarathunge3882
    @prashadikaamarathunge3882 2 ปีที่แล้ว

    Tnx nangi oya සරලව hama dema කියලා denawa ජීවිතේ පළවෙනි parata mn mae mixranayenma ada uday appath haduwa sok ekata tibba anika mn oya kata karana vidihata tnx oyage weda සුපිරි bs tc

  • @chndrikajaylkshmi5500
    @chndrikajaylkshmi5500 2 ปีที่แล้ว +17

    මම ඔයාගෙ කෑම වර්ග ගොඩක් හැදුවා .ඔයාගෙ වැඩි වැඩ නැ තියෙන දෙයින් අඩු අමුද්‍රව්‍ය ,හරි සරලයි ,සුබ පැතුම්

    • @ajithkumara9507
      @ajithkumara9507 2 ปีที่แล้ว

      මමත්‍ අද හදන්න පිටි ඇනුවා. බලමු. රසයි නම් කියන්නම්

    • @kumarikumari588
      @kumarikumari588 2 ปีที่แล้ว

      9999@@ajithkumara9507 6o

  • @kkdkoralage2790
    @kkdkoralage2790 2 ปีที่แล้ว +4

    කන්න නම් ආසයි.

  • @deepthipriyadharshani3503
    @deepthipriyadharshani3503 2 ปีที่แล้ว +1

    ලොකුවට වියදම් නැතුව සරලව කියා දෙනවට thanks

  • @harshikaediweera2072
    @harshikaediweera2072 2 ปีที่แล้ว

    Mr kitchen ...ඇත්තටම අපට හදාගන්න පුලුවන් දේවල් කියලා දෙනවා..ගොඩක් කැමති..ගන්න ප්‍රමාණ කෝප්වලින් කියන්න පුලුවන් නම්

  • @kolithananayakkara7798
    @kolithananayakkara7798 2 หลายเดือนก่อน

    I like your recipes tanks 🎉🎉🎉

  • @sureshmadusanka8521
    @sureshmadusanka8521 2 ปีที่แล้ว +7

    අක්කි ඔයා කියලා දුන්නු විදිහට වණ්ඩු ආප්ප හැදුවා හරිම රසයි හොදට ආවා තැන්ක්ස් ❤️

  • @roshannawarathnaroshannawa4607
    @roshannawarathnaroshannawa4607 ปีที่แล้ว

    ඔයාට ගොඩක් ඉස්තුතියි අපිට මේවා කියලා දෙනවාට

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 2 ปีที่แล้ว +4

    ශෝක්නෙ අපිට බාස්මතී වලින් ඕන❤️❤️❤️❤️

  • @RamyaRamya-sk5ke
    @RamyaRamya-sk5ke 2 ปีที่แล้ว

    හරිම ලේසි කෑම වර්ග මම කුවෙටි වල හදන්න ඔින ❤🌷

  • @krishnadissanayake2248
    @krishnadissanayake2248 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි

  • @sharminifernando480
    @sharminifernando480 2 ปีที่แล้ว +2

    Thank you valuable recipe ☺️

  • @manjulacool4842
    @manjulacool4842 2 ปีที่แล้ว

    මමත් අනිවාර්යයෙන්ම හදල බලන්වා. Thank you.

  • @navodajayaweera7369
    @navodajayaweera7369 2 ปีที่แล้ว

    Nangi hadana recipi hodayi. Rasayi. Ekmanin hadanna puluwan. Kalayata galapenawa. Mamath oyage recipi haduwa. Ape puthalath rasayi kiyanawa. Nangita godak sthuthiyi. Theruwan saranayi.

  • @lblalibeatrice2309
    @lblalibeatrice2309 2 ปีที่แล้ว

    Mamath haduwa rasai thank you

  • @thusharaaberathna7628
    @thusharaaberathna7628 2 ปีที่แล้ว

    Thanks akke oyata budu saranayi ♥️♥️

  • @ajiphawilangoru4219
    @ajiphawilangoru4219 2 ปีที่แล้ว +2

    Apooo oyage hama kamaka bekin soda est danawa lamayatath denawa neda owa minissu ledakarana kama windi10n 15n hadannne est soda dala pumbala

  • @kumarigamage5383
    @kumarigamage5383 2 ปีที่แล้ว

    සුපිරිම සුපිරි

  • @abdulazizaziz2716
    @abdulazizaziz2716 2 ปีที่แล้ว +1

    Simply talented,,,👍👌👏

  • @seethabandara553
    @seethabandara553 2 ปีที่แล้ว +1

    Rasayi yasayi 🌷🌷♥️♥️

  • @jandrajandra1067
    @jandrajandra1067 2 ปีที่แล้ว

    බොහෝ ස්තුතියි 👍 සුවේ මම සවුදි සිට❤️❤️❤️❤️

  • @chndrikajaylkshmi5500
    @chndrikajaylkshmi5500 2 ปีที่แล้ว +8

    කොරෝනා කාලෙ ඔයාගෙ රෙසපි තමා.අර නාසිගුරන් 👍තම්ත් ඔයාගෙ රෙසපි තමා

  • @riyasdeen3593
    @riyasdeen3593 2 ปีที่แล้ว

    Me kema eka mamath heduwa, hari rahai hodata thibuna, oyata godak sthoothi lesi kema kiyala denawata

  • @chndrikajaylkshmi5500
    @chndrikajaylkshmi5500 2 ปีที่แล้ว +3

    ඔයාගෙ රෙසපි සියල්ලම මම හදල රස බැලුව ,කමෙන්ට් නොකලට සමාවෙන්න සිස්ට

  • @dilumiomaya7180
    @dilumiomaya7180 2 ปีที่แล้ว

    Maru math haduwa

  • @hassanaa9694
    @hassanaa9694 ปีที่แล้ว

    කන්න අසයි walawa tamai

  • @chamaliudayangani4274
    @chamaliudayangani4274 2 ปีที่แล้ว

    Mama oyage kema recipe walin kema warga godak heduwa ekakwat weradune ne..hodata terenawa...pehediliwa kiyana nisa. Budu saranayi.

  • @abdulazizaziz2716
    @abdulazizaziz2716 2 ปีที่แล้ว

    You think different each time

  • @shiranpranandu1766
    @shiranpranandu1766 2 ปีที่แล้ว

    Ane rasa aeti oya hadan viidiyata asa hitenawa ane api heduwama ohoma aenne nene hadala balamuko

  • @ruhununature8602
    @ruhununature8602 2 ปีที่แล้ว

    Thanks
    .eka Maru 👍

  • @nermalignermalig8222
    @nermalignermalig8222 2 ปีที่แล้ว +1

    Math hetama hadala balanawa 8/01 Godak Sthuthi Oba Thumiyatà

  • @trawalandmarvelgirl9757
    @trawalandmarvelgirl9757 2 ปีที่แล้ว +2

    අක්කි Cookies හදන්න යි Choco චිප්ස් හදන්න යි කියලා දෙන්න කෝ

  • @dilneprydarshne5385
    @dilneprydarshne5385 2 ปีที่แล้ว

    සුපිරි👍👍👍

  • @suranjiwicramaarachchi4453
    @suranjiwicramaarachchi4453 ปีที่แล้ว

    Panpiti venuvata bat tikak benda karala danda barida nangi

  • @devfernando8913
    @devfernando8913 2 ปีที่แล้ว

    Thanks dear ,.

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l 2 ปีที่แล้ว +2

    ලේසි පහසු රෙසිපි 💖💖💖😘😘😘🙏🙏🙏🙏🙏😍✌️✌️✌️👌👌

  • @nirmaleewijerathne5529
    @nirmaleewijerathne5529 2 ปีที่แล้ว +3

    yeast , pan piti oyage kaema vala hariyata vadi. minissu leddu karanna epa pls.

    • @dilukshi.hasintha586
      @dilukshi.hasintha586 2 ปีที่แล้ว

      😂😂 oyata agunanam noka innako. pizza banis ehema kanne nedda minissu. akke Oya Selena epa oyage recipe Maru. i😊

  • @mallikakumarage9487
    @mallikakumarage9487 2 ปีที่แล้ว

    Hadala balannam thanks 👍

  • @nandawijethunga8686
    @nandawijethunga8686 2 ปีที่แล้ว

    Heta udeta hadanawa.thank you

  • @nirmalapriyanthi698
    @nirmalapriyanthi698 2 ปีที่แล้ว +1

    Thank you❤

  • @ranuranu529
    @ranuranu529 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤Aewage lesi ahara apita harima wadagat pitarata inna apita aoi hadannamko hodee teruwan saranai

  • @nilakshiprathiba2936
    @nilakshiprathiba2936 2 ปีที่แล้ว +1

    ඔයාගෙ ලිප ගැන වීඩියෝ එකක් කරන්න කෝ...♥️♥️♥️♥️♥️

  • @Nil-u7c
    @Nil-u7c 2 ปีที่แล้ว +2

    Instant rice flour use karanna puluwanda?

  • @gamerztube2180
    @gamerztube2180 2 ปีที่แล้ว

    Oyata pupuwannam me pramana grams walin kiyanna. Oyage cup eke size eka apita hariyata danna nathi nisa yiest pramanaya hariyata hitha ganna bane

  • @kanchanapoovalingam6603
    @kanchanapoovalingam6603 2 ปีที่แล้ว

    Thank you 💓 nangi

  • @shiromaniranaweera9667
    @shiromaniranaweera9667 2 ปีที่แล้ว

    Thank you.❤❤❤

  • @swchandrika6977
    @swchandrika6977 2 ปีที่แล้ว

    සුපිරි

  • @sriyanifrenando554
    @sriyanifrenando554 2 ปีที่แล้ว +21

    ඔයාගේ කෑමට හරියට ඊස්ට් දානවනේ අද කාලේ බහුතරය්ක් ජනයා බෙහෙත්වලින් ජීවත්වෙන්නෙව්..එහෙම අයට ඊස්ට් හොද නෑ...ඊස්ට් නොමැතිව කෑම හදන හැටි දාන්නකෝ

    • @lankakidskitchen
      @lankakidskitchen 2 ปีที่แล้ว

      යීස්ට් දාපු කෑම කෑවට කිසි ලෙඩජ් හැදෙන්නේ නෑ යීස්ට් කියන්නේ 100% ක් ස්වභාවික දෙයක්. මාමයිට් හදන්නෙත් යීස්ට් වලින්

    • @sriyanifrenando554
      @sriyanifrenando554 2 ปีที่แล้ว

      ලෙඩ හැදෙන එකනම් දන්නෙ නෑ කෑවට පස්සේ වමනෙට එනවා උගුර දැවිල්ල අරන් ඩොක්ටර්ස්ලනම් කියන්නෙ එහෙම කෑම කන්න එපා කියලා

    • @lankakidskitchen
      @lankakidskitchen 2 ปีที่แล้ว

      @@sriyanifrenando554 සමහරවිට ඔයාට ඇලජික් එකක් ඇති. යීස්ට් දාපු කෑම කන්න පොඩ්ඩක්වත් බය වෙන්න ඕනේ නෑ. ඒක ස්වභාවික දිලීර වර්ගයක්. බොහෝ රටවල Yeast extract එක ලෙඩ්ඩුන්ට , පොඩි ළමයින්ට පවා දෙනවා. ලංකාවේ තියෙන මාමයිට් හදන්නෙත් ඒවයින්. බිය විය යුත්තේ ආප්ප සෝඩා , බේකින් සෝඩා, සහ බේකින් පවුඩර් දැමූ ආහාර වලටයි.

  • @diliniliyanage5351
    @diliniliyanage5351 2 ปีที่แล้ว

    Akke mekata sini ekathu karanna barida?

  • @ashahansani9335
    @ashahansani9335 2 ปีที่แล้ว +1

    අක්කි මමත් හදලා බැලුවා .රසයි .. මම තව සිනි පොලුයි එකතු කලා .

    • @surekasadamali8718
      @surekasadamali8718 2 ปีที่แล้ว

      පොල් කිරි ද, නැත්නම් ගා ගත්ත පොල්ද ඔයා එකතු කලේ

    • @ashahansani9335
      @ashahansani9335 2 ปีที่แล้ว

      @@surekasadamali8718 ගා ගත්ත පොල් .. පොල් පැනිත් පුළුවන් ...

  • @damekaadamekaa554
    @damekaadamekaa554 2 ปีที่แล้ว

    Thank you

  • @priyanijayasinghe982
    @priyanijayasinghe982 2 ปีที่แล้ว

    Miss oya me kema ekata salt two times add kale ? _sugar add karanne nedda?

  • @viharapahasarani7780
    @viharapahasarani7780 2 ปีที่แล้ว

    Thank you nandee

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว

    හරිම ලේසි රෙසපිය ගොඩක් ස්තුතියි

  • @dulashanipradeepa4514
    @dulashanipradeepa4514 2 ปีที่แล้ว

    Mage duva oyage video valata හරිම ආසයි api ගොඩක් වේලාවට ඔයාගෙ recipe fallow කරනවා හරිම rasai haduvam 👍👍👍

  • @limeshasadaruwani3544
    @limeshasadaruwani3544 2 ปีที่แล้ว

    පට්ට පට්ට

  • @kanthiliyanaarachchi1207
    @kanthiliyanaarachchi1207 2 ปีที่แล้ว

    Math heta udeta hadanawa thanks oyata b s

  • @kantikanti9740
    @kantikanti9740 2 ปีที่แล้ว

    Pahasu wen hadana kema kiya dun oyata godak sthuthi madaperadiga api

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว

    Thanks dear

  • @nimeshamadhushani2751
    @nimeshamadhushani2751 2 ปีที่แล้ว

    Akke baking soda wenuwt baking powder dann puluwnd

  • @wasanaboxing
    @wasanaboxing 2 ปีที่แล้ว

    Thank for sharing

  • @mannadeli8827
    @mannadeli8827 2 ปีที่แล้ว

    Bitare (Egg) wena bajanayakata kada gathanam hodai . Mokada kunu bitara thiyana nisa.

    • @mohomedfaris7116
      @mohomedfaris7116 2 ปีที่แล้ว +1

      Math haduwa ඇත්තටම rasai

  • @pandayt8970
    @pandayt8970 2 ปีที่แล้ว +1

    😀😀😀😀😀

  • @hansidx4584
    @hansidx4584 2 ปีที่แล้ว

    Thank you akki

  • @solanjnipuni8197
    @solanjnipuni8197 2 ปีที่แล้ว

    Kelinma hal piti ganna barida ?

  • @chandraniranasinghe336
    @chandraniranasinghe336 2 ปีที่แล้ว

    Yahapath anagathayak Budu Pihity

  • @smantya1717
    @smantya1717 2 ปีที่แล้ว

    Okay

  • @thidasdilshan2643
    @thidasdilshan2643 2 ปีที่แล้ว

    Maru akke niamai

  • @uppalachandani825
    @uppalachandani825 2 ปีที่แล้ว

    Yeast noda kama hadanna recipi denna plz

  • @janatj3030
    @janatj3030 2 ปีที่แล้ว

    🙌🙌🙌

  • @rashinisandalika9350
    @rashinisandalika9350 2 ปีที่แล้ว +3

    Yakado biththrai hal tikkui withrai neda oni kiwwe 😂😂

    • @surekamadhushani4903
      @surekamadhushani4903 2 ปีที่แล้ว

      Matath okamai hithune. Kiyanna giye na ithin. Kattiya kulappu wenawane.😄😄😄

  • @wasanaboxing
    @wasanaboxing 2 ปีที่แล้ว

    Good job ❤

  • @lasanthiranasinghe1827
    @lasanthiranasinghe1827 2 ปีที่แล้ว

    Wow
    1st comment😍😍😍

  • @sriyanthirodrigo3618
    @sriyanthirodrigo3618 2 ปีที่แล้ว

    Blend karanawada grind karanawada ???

  • @dpgunaratne
    @dpgunaratne 2 ปีที่แล้ว

    මේ රොටි මොනවත් එක්කද කන්න හොද ? thanks

  • @rathnasiribogodage848
    @rathnasiribogodage848 2 ปีที่แล้ว

    This is called ...crumpet

  • @mohamedfaris8644
    @mohamedfaris8644 2 ปีที่แล้ว

    ෙගාඩාක් ස්තුතියි

  • @sureshkumara5836
    @sureshkumara5836 2 ปีที่แล้ว +1

    Heta hadala kiyannam.

  • @manjulafernando2738
    @manjulafernando2738 2 ปีที่แล้ว

    Haal piti nathiwa kaden ganna haal piti ganna barida?

  • @Haya346
    @Haya346 2 ปีที่แล้ว

    Oya ey den description box eke recipe upload karanne? Please upload the recipe

  • @roselili6085
    @roselili6085 2 ปีที่แล้ว +1

    ආප්ප

  • @brijetfernando9833
    @brijetfernando9833 2 ปีที่แล้ว

    Tahks ❤❤❤🌹🌹🌹👍👍👍

  • @hdhhhdyhje4337
    @hdhhhdyhje4337 2 ปีที่แล้ว

    👍👍👍👍

  • @lalithdarshana2999
    @lalithdarshana2999 2 ปีที่แล้ว

    ඔයාගෙ කෑම නම් හරිම රසයි

  • @harshadinesh3588
    @harshadinesh3588 2 ปีที่แล้ว

    බේකින් සෝඩා ද බේකින් පවුඩර් ද ඕන මොකද ඒ දෙකක් නිසා

  • @danutoons3847
    @danutoons3847 2 ปีที่แล้ว

    රීස්ට් ඕනිමද

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandamalisandamali2592
    @sandamalisandamali2592 2 ปีที่แล้ว

    💗💗

  • @pathum3194
    @pathum3194 2 ปีที่แล้ว

    😲

  • @pemarathnarathnayaka7392
    @pemarathnarathnayaka7392 2 ปีที่แล้ว

    Uuuuuuuuuuu

  • @kimarikumari9986
    @kimarikumari9986 2 ปีที่แล้ว

    👍👍

  • @udayakanthini1275
    @udayakanthini1275 2 ปีที่แล้ว

    suger elathukaroth kamaknedda

  • @janatj3030
    @janatj3030 2 ปีที่แล้ว

    👌👌👌💜💛💚

  • @thidasdilshan2643
    @thidasdilshan2643 2 ปีที่แล้ว

    Akke biscut hadana hati kiala dinne

  • @nishanthijayalath5758
    @nishanthijayalath5758 2 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍😁

  • @thiliarmygirl4149
    @thiliarmygirl4149 2 ปีที่แล้ว

    Akke Okata Sugar Ekathu Karta Kamak Nadd...

  • @sanojashyamali69
    @sanojashyamali69 2 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤👌👌👌👌👌👌👌👌👌👌👍👍👍👍👍👍👍👍🤗🤗🤗🤗❤❤❤❤❤👌👌👌👌👌👌❤❤❤❤❤🙂🙂🙂🙂🙂🙂 මරු 👌👌👌👌👌සුපර් ❤❤❤❤❤❤❤❤❤❤👍🙂👍👍👍