මුලු ගේම සුවද වෙන කන්න කන්න ආස හිතෙන කෑමක් හදමුද | easy breakfast recipe | tea time recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ธ.ค. 2024

ความคิดเห็น • 115

  • @nadeeshalakmini8178
    @nadeeshalakmini8178 ปีที่แล้ว +3

    අද මං මේ කෑම හැදුවා.හරිම රසයි.ගෙදර අයත් රසයි කිය කිය කෑවා.තෑන්ක්ස් ඔයාට

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว +2

      ගොඩාක් සතුටුයි dear ...👍💖💕

    • @nadeeshalakmini8178
      @nadeeshalakmini8178 ปีที่แล้ว

      @@CookWithSudu ❤️❤️

  • @damayanthiperera8528
    @damayanthiperera8528 ปีที่แล้ว +12

    Thanks ඔයා පැහැදි‌ලිව විස්තර කියල දෙනවා.ඔයාගෙ කටහඬත් පැහැදිලියි.අහන්න ඉන්න ආසයි.

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว

      Thank you dear👍 හදල බලන්නකෝ ගොඩක් රසයි 💖💕

    • @lathalatha1931
      @lathalatha1931 ปีที่แล้ว +2

      0❤❤i

    • @geethachandini
      @geethachandini ปีที่แล้ว

      ​@@CookWithSudu🎉

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว

      @@geethachandini 💖💕

  • @chandilnadeeka3648
    @chandilnadeeka3648 ปีที่แล้ว +2

    මමත් බබාලට හදලා දුන්නා..මැදට පැනි පොල් දාලා ..හරිම රසයි

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว

      ගොඩක් සතුටුයි dear 👍💗💕

  • @Chana404
    @Chana404 ปีที่แล้ว +2

    මම තාම හැදුවෙ නෙ මමත් හදනවා කොහොමත් ඔයාගේ කෑම රසයි පුතේ thanks a lot

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว

      හදල බලන්නකෝ ගොඩක් රසයි හදන්නත් ලේසියි.හදල රස කියන්න ආන්ටී ...👍💕💖

  • @omanmuscat8273
    @omanmuscat8273 ปีที่แล้ว +3

    Saa ඒක niyamai ඔයට බොහොම ස්තුතියි ඔයට පවූලේ සැමටත් වාසනා වන්ත අනාගත යක් වේවා

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว

      ස්තූතියී .....ගොඩක් රසයි හදල බලන්නකෝ dear👍💗

  • @JinaPali
    @JinaPali ปีที่แล้ว

    හොදින් වැටහුණා
    පැහැදිලියි
    ස්තුතියි ගොඩක්ම

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว

      ස්තූතියී .....හදල බලන්න ගොඩක් රසයි dear 👍💕💖

  • @HeemanthiMallika
    @HeemanthiMallika ปีที่แล้ว

    Oya pahadiliwa kiyala dunna thanks

  • @sudu6841
    @sudu6841 ปีที่แล้ว +2

    මම හැදුව.ඇත්තටම හරිම රසයි.❤

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියී dear👍💖💕

  • @priyankamanel8574
    @priyankamanel8574 ปีที่แล้ว +2

    Oya hamadamath aluth rasawath deyak capita genawa. Ths ❤❤❤

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว

      Welcome dear ..hadala balannako dear godak rasai 👍💕💖

  • @srinisamaranayake3799
    @srinisamaranayake3799 4 หลายเดือนก่อน

    Very interesting...thanks. ❤❤❤

    • @CookWithSudu
      @CookWithSudu  4 หลายเดือนก่อน

      @@srinisamaranayake3799 welcome dear 👍❤️💐

  • @geethanifrenando5089
    @geethanifrenando5089 ปีที่แล้ว

    Creative hakiyawa, agaya kala uthui

  • @NilminiFernando-qx4wd
    @NilminiFernando-qx4wd ปีที่แล้ว

    oyage kama godak hadala thiyenawa...e okkoma rasai...okath hadala balannam...thanq🥰

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว

      Thank you dear.meka godak rasai dear anivaryenma hadala balannako ..👍💕💖

  • @sumithrakasthuri5812
    @sumithrakasthuri5812 ปีที่แล้ว

    Wow niyamaine mamath ehema hadanna one 🥙🌮🌮🌮

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว

      Godak rasai dear hadala balannako 👍❤️

  • @Sujeewa_Nadeeshani_
    @Sujeewa_Nadeeshani_ 7 หลายเดือนก่อน

    Oyage hame pata harima lassanai akki..akki use krana bodylotoin eka kiyanna puluwnda😊

    • @CookWithSudu
      @CookWithSudu  7 หลายเดือนก่อน

      Thank you nango...man use karana cream eka mage video ekaka dala thiyenawa nangi. 👍💖

  • @pryanthspriyantha8017
    @pryanthspriyantha8017 ปีที่แล้ว +1

    Godak godak පැහැදිලියි math hadala බලන්නම් oyata B.s

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว

      හදල බලන්නකො ගොඩක් රසයි dear 👍💖 B.s

  • @sujeeewanilmini3049
    @sujeeewanilmini3049 ปีที่แล้ว +1

    Rasa patai. Pahadiliwa kiyala denawata pin oyata.

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว

      Godak rasai dear hadala balannakoo ..👍💗

  • @KanthiWeerasooriya-lk9xr
    @KanthiWeerasooriya-lk9xr ปีที่แล้ว +3

    ස්තුතියි

  • @bagyaofficial3079
    @bagyaofficial3079 ปีที่แล้ว +2

    හරිම රසයි මමත් හැදුවා තැන්කියු ❤

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว +1

      Thank you dear👍💖💖

  • @nayanakumuduni5539
    @nayanakumuduni5539 ปีที่แล้ว

    Harima shok ane thanks oyata.

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว

      Welcome dear hadala balannako harima rasai 👍💕💖

  • @sandamaliishara-mh1fh
    @sandamaliishara-mh1fh ปีที่แล้ว

    මරුනෙ අක්කියෝ 💞💕😍😘💞

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว

      ගොඩක් රසයි නංගියෝ හදල රස කියන්න ...👍💖💕💗

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 ปีที่แล้ว

    Niyamaine

  • @MnRuska
    @MnRuska ปีที่แล้ว +2

    Wow yummy &delicious

  • @rajithamadushan6912
    @rajithamadushan6912 ปีที่แล้ว

    rampe wenuwta karapincha dannth puluwnd

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว

      Puluwan habai rasaya wenas dear👍💗

  • @nayananandani5353
    @nayananandani5353 ปีที่แล้ว +1

    Thank you 💕🌹

  • @thideewathushara1190
    @thideewathushara1190 ปีที่แล้ว

    Supper

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi4693 ปีที่แล้ว +2

    Thank you

  • @asithaprasanga3529
    @asithaprasanga3529 ปีที่แล้ว +1

    රස patai math hadanawa..

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว

      Godak rasai dear hadala balannako 👍💖

  • @vibushavithuli1797
    @vibushavithuli1797 ปีที่แล้ว

    Sweet filing ekak danna berida ,thanks darling ,♥️

  • @ashanimendis6061
    @ashanimendis6061 ปีที่แล้ว

    Bake karaganna barida?

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว +1

      Steam karanna dear👍💗

  • @chandanidesilva8136
    @chandanidesilva8136 ปีที่แล้ว

    Niyamai

  • @NilminiFernando-qx4wd
    @NilminiFernando-qx4wd ปีที่แล้ว

    dakkamath kanna asa hitheno akke

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว

      Godak rasai nango hadala balannako 👍💕💗

  • @rosearachchige1852
    @rosearachchige1852 ปีที่แล้ว

    Hi ...Good Morning !

  • @romanydesouza7255
    @romanydesouza7255 ปีที่แล้ว

    Thank you ❤

  • @wilsonsamaranayake6148
    @wilsonsamaranayake6148 ปีที่แล้ว +1

    කොච්චර ලස්සනට කියල දුන්නද..

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว

      ස්තූතියී dear 👍💖💕

  • @GaminiNanda-p3c
    @GaminiNanda-p3c ปีที่แล้ว

    හරිමපැහැදිලිහොදටකියලදෙනවහදනවිදි

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว

      ස්තූතියී ...හදල බලන්නකෝ හරිම රසයි dear 👍💕💖

  • @inducooray7846
    @inducooray7846 ปีที่แล้ว

    Thanks dear

  • @manelmangalika7561
    @manelmangalika7561 ปีที่แล้ว +1

    Thanks

  • @shamalichathu5868
    @shamalichathu5868 ปีที่แล้ว +1

    😋😋maru

  • @IndunilWasana-b5e
    @IndunilWasana-b5e ปีที่แล้ว

    Ranpe kola pilika karakayak😮

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว

      Rampe kola pilika karaka naha dear.wash room wala apirisidu wathura yana than wala hitawapu ewa thamai kanna hoda nathte dear 👍💗

  • @charithasamanmali368
    @charithasamanmali368 ปีที่แล้ว

    මේ බෝල ටික අවන් එකේ තියන්න බැරිද

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว

      Puluwan dear habai me vidihata rasai 👍💕💗

  • @samantharajakaruna2639
    @samantharajakaruna2639 ปีที่แล้ว

    Rahai😊😊🎉

  • @apeakkasamanali7358
    @apeakkasamanali7358 ปีที่แล้ว

    Dumpling ❤❤❤❤

  • @shalikajayasinghe6919
    @shalikajayasinghe6919 ปีที่แล้ว +4

    පාන් පිටි ග්‍රෑම් වලින් කොපමණ ප්‍රමාණයක් අවශ්‍යද

  • @shaniyoutubechennel
    @shaniyoutubechennel ปีที่แล้ว

    නංගෝ මේක හදලා පැය කීයක් විතර තියන්න පුලුවන්ද

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว

      උදේ හැදුවොත් රෑ වෙනකම් තියාගන්න පුලුවන් dear.👍💖

  • @yamunaperera1296
    @yamunaperera1296 ปีที่แล้ว

    💖💖🌹🌹

  • @lakshikannn281
    @lakshikannn281 ปีที่แล้ว

    Dumpling 🥟 neda

  • @nadeeshalakmini8178
    @nadeeshalakmini8178 ปีที่แล้ว

    Tnq❤

  • @nimalichathurika6109
    @nimalichathurika6109 ปีที่แล้ว

    Aa suduu

  • @sharmilaireshani5206
    @sharmilaireshani5206 ปีที่แล้ว +1

    ඉස්ට් දන්නෙ nadda

  • @HashiniSandunika-el3rm
    @HashiniSandunika-el3rm ปีที่แล้ว

    කරපිංචා කොළ ගන්න බැරිද

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว

      රම්පෙ කොල දාන්න dear.රම්පෙ වලින් හොද සුවදක් වගේම රසක් එනව ඔයා කැමති නම් කරපිංචා කොල ටිකකුත් දාන්න කමක් නැහැ 👍💖

  • @sheni6004
    @sheni6004 ปีที่แล้ว

  • @WasanaMilanki
    @WasanaMilanki ปีที่แล้ว

    මට හිතෙනවා පොල්පැනි මැදට දාල ත් හොදයි කියලා

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว

      ඔව් dear එහෙමත් රසයි හදල රස කියන්න ...💖💗💕

  • @RoshanThilakarathna-lk8cn
    @RoshanThilakarathna-lk8cn ปีที่แล้ว