'පරණ පුරුදු සටන' | ස්වාධීන ජනාධිපති අපේක්ෂක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සමඟ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2024

ความคิดเห็น • 109

  • @SusanthaAmarakon
    @SusanthaAmarakon หลายเดือนก่อน +33

    මගේ කතිරය අනුරට.ඒත් මම ගරුකරන නායකයෙක් පොන්සේකා

    • @JohnDisha
      @JohnDisha หลายเดือนก่อน +2

      ❤❤❤❤manath anurata SF is one of my favorite ❤️

    • @sandeepbro8342
      @sandeepbro8342 หลายเดือนก่อน +1

      මමත්

    • @vihangaamazon4161
      @vihangaamazon4161 หลายเดือนก่อน

      Thoge kathire lapayage pukata..😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @Chunlani._4246
    @Chunlani._4246 หลายเดือนก่อน +31

    මාලිමාවට ලක්ෂ 20 යි කියපු එක ඇරෙන්න අනිත් ඔක්කොම ඇත්ත...ඔයාට ජනාධිපති වෙන්න බැ..පාර්ලිමේන්තු එන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🌹🙏

    • @mr.bandara4966
      @mr.bandara4966 หลายเดือนก่อน +2

      Ekath aththa modiye😂

  • @Chunlani._4246
    @Chunlani._4246 หลายเดือนก่อน +18

    උස කොට අනුව ජොබ් දෙනව කීව, පියාණෝට වඩා කොල්ලෝ මරනවා කීව, බූරු පුතාණෝගේ සැබෑ නිරුවත රටට හෙළිකල ඔබට රටේම ආචාරය තුමණි..😊🌹🙏

  • @indikasampath2392
    @indikasampath2392 หลายเดือนก่อน +10

    ඔබතුමාගෙන් රටට දැයට සමයට සිඳු වූ ඒ අමිල මෙහෙය විශිෂ්ටයි තාමත් ඒ එඩිතරකම බුද්ධිමත්භාවය ඔබතුමාට තියෙනවා.

  • @PiumiSashikala-s3j
    @PiumiSashikala-s3j หลายเดือนก่อน +4

    ඔබතුමාට අපි හැමදාම ගරුකරනවා❤

  • @GrashanthiWijekularatne
    @GrashanthiWijekularatne หลายเดือนก่อน +11

    He is educating people.

  • @kumudiniwimalagunasekara6513
    @kumudiniwimalagunasekara6513 หลายเดือนก่อน +4

    We’ll done sir go ahead🎉

  • @KasunFernando-69
    @KasunFernando-69 หลายเดือนก่อน +29

    සජබේ උන්ට ඇත්ත ඇහෙද්දී ගැරඩින්ට භූමිතෙල් ගහනවා වගේ 😅

  • @RusiruNethmina-jb6zl
    @RusiruNethmina-jb6zl หลายเดือนก่อน +13

    No political knowledge for SF..But we love ❤

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 หลายเดือนก่อน +22

    සරත් ෆොන්සේකාව පරද්දලා මිනිමරු පියානොගේ පුතානෝ ජනාධිපති කරන්න තරම් රටෙි ජනතාවගේ බුද්ධි මට්ටම තෙරුම් ගන්න පුලුවන් නේද මම මාලිමාවේ කෙනෙක් නමුත් මේ ෆොන්සේකා කියන කතාව සම්පුර්ණ ඇත්ත සජිත් ලග ඉන්නේ UNP ශ්‍රී ලංකා නිදහාස් පක්ෂයේ පොහොට්ටුවේ පරන ජඩ තක්කඩි පට්ට හොරු මිනිමරුවෝ පාතාලකාරයෝ කුඩු මත්ද්‍රව්‍ය බාර් කාරයෝ කැසිනෝ කාරයෝ කුලි මිනිමරුවෝ කොටියා කැලේ මාරු කලාට පුල්ලි මාරු වේනවද

    • @MalaStorse
      @MalaStorse หลายเดือนก่อน

      සරත් පොන්සේක යුද්දෙ දිනපු නායකය තමයි .ඒ ගෞරවය අපේ තියනව.හැබැයි ගමේ මනුස්සය පේමදාස නාමයට දීල තියන තැන ඔයා කාටවත් නැ.දුප්පත් මිනිසුන් ගැන හිතපු එකම නායකය R පේමදාස .ඒ ආදරය සජිත් පේමදාස මහතාටත් ඒ අයුරින්ම තියනව.දකුනෙ මිනිස්සු ලග.

    • @thavirukandamby6898
      @thavirukandamby6898 หลายเดือนก่อน +2

      Ehenm ubala wge gotatath kade giya modayonge keema ahala anurata dunanm hrida😂

  • @sumudulakshitha4196
    @sumudulakshitha4196 หลายเดือนก่อน +22

    මම නම් අනුරට පලමු මනාපය, දෙක ෆොන්සේකා

    • @retretretassa
      @retretretassa หลายเดือนก่อน

      Wedak na oyage 2nd eka count wenna nm SF 1 or 2 place wenna one.

    • @romiyoalex8629
      @romiyoalex8629 หลายเดือนก่อน

      1 එක මාලිමාව 2 ක 3 මනාප

  • @madhuka_dhananjaya
    @madhuka_dhananjaya หลายเดือนก่อน +7

    I Respect This Person, Not Politics ❤

  • @Chunlani._4246
    @Chunlani._4246 หลายเดือนก่อน +9

    උස කොට බූරු පුතාණෝ, මෝඩ උද්දච්චයෙක්,හොරුන් සමග ඩීල් දාන,ආසයි භයයි චරිතයක් සහ කොන්ද පණ නැත්තෙක් බව රටට පෙන්නුවාට ගවුරවය 🌹🙏

  • @bandusena7444
    @bandusena7444 หลายเดือนก่อน +10

    අපි පොහොට්ටුවට කඩේ ගිය ය නෙවේ ,උපතින් UNP කාරයෝ , ගොට පරද්දන්න චන්දෙ දුන්න අය . අද අපි ඔක්කොම NPP එක දිනවනවා . හෙට සෙනසුරාදා වැඩ සටහන විකශයවෙන කන් අපි බලන් ඉන්නවා

  • @Chunlani._4246
    @Chunlani._4246 หลายเดือนก่อน +8

    හම්බන්තොට සජිත්,නාමල් එපා..ගාල්ලේ දිලිත්,ෆොන්සේකා එපා..මාතර අරගලේ බෝපගේ එපා..මාතරින් බිහිවෙච්ච පක්ෂය NPP මෙවර බලයට ගේමු 🌹🤜🤛

    • @SajithKumara-e8b
      @SajithKumara-e8b หลายเดือนก่อน

      රනිල්ට ජයවේවා

  • @ceylonmusicchannel1069
    @ceylonmusicchannel1069 หลายเดือนก่อน +13

    ඔයා හිතනවනම් වෙනත් කියන අය ඔයාගෙ කියල?ලක්ෂ 15යි කියල ලංකාවෙන්ම මාලිමාවට තියෙන්නෙ 21 බලාගන්න ඔබතුමා.පුද්ගලයෙක් විදියට ඔබ තුමා නියමයි. දේශපාලකයෙක් විදියටනම් ලංකාවෙ ඔබතුමා තරම් ඔලුව උදුම්මගත්ත කෙනෙක් නෑ.

    • @Premachanderkalubandaramudyans
      @Premachanderkalubandaramudyans หลายเดือนก่อน +3

      ඇත්ත නිවැරදි

    • @samithumethnula998
      @samithumethnula998 หลายเดือนก่อน +2

      හරියටම හරි

    • @DumindaWithanapathirana-ds2dj
      @DumindaWithanapathirana-ds2dj หลายเดือนก่อน

      මෙයා කියන විදියට හමුදාවෙ හිටිය එකම අවංකයා මෙයා.හැබැයි මෙයා එක්ක හිටපු ආමි එකේ හුගදෙනෙක් මෙයාට කැමති නෑ

  • @chamilaekanayaka1223
    @chamilaekanayaka1223 หลายเดือนก่อน +3

    Kohomath api AKD dinonawa ❤❤❤❤❤ jaya wewa

  • @AnilDharmasiri-lv7vd
    @AnilDharmasiri-lv7vd หลายเดือนก่อน +1

    මාලිමාවට ලක්ස 15 ව නෙමෙි මෙිගමන කෝටියක් සුවර්

  • @krishanjayasuriya5032
    @krishanjayasuriya5032 หลายเดือนก่อน +1

    හමුදා සෙන්පතියකු ලෙස ඔබ රටට කල කාර්‍ය් භාරයට හිස නමා ආචාර කරනවා.

  • @ThakshilaPerera-d9d
    @ThakshilaPerera-d9d หลายเดือนก่อน

    ස්තුති ඇත්ත කතා කරාට

  • @umeshpriyanga4530
    @umeshpriyanga4530 หลายเดือนก่อน +2

    ජයවේවා npp AKD ❤❤❤ ඔබ තුමා සැබෑ විරයෙක් ❤ mr සරත් ෆොන්සේකා

  • @sarathharischandra3559
    @sarathharischandra3559 หลายเดือนก่อน +3

    පාතාලයට සම්බන්ධ කෙනෙක් ඔබගේ කිට්ටු ම කණ්ඩායමේ හිටියා.
    පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කල පසු ඔහුගේ ඡායාරූප පෙන්වමින් ඔබ රූපවාහිනී මාධ්‍ය වල ඔහු විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් බව ප්‍රකාශ කලා.
    ඒත් මම දන්නවා ඔහු අප නිවස අසල කෙනෙක්.
    ඔහු සාමාන්‍ය පෙළ වත් සමත් නොවනු මත් ද්‍රව්‍ය ජාවාරම් කාරයෙක්.

  • @ShiromiWickramasinghe-h2b
    @ShiromiWickramasinghe-h2b หลายเดือนก่อน +1

    ❤ SF

  • @kosalaedirisingha6603
    @kosalaedirisingha6603 หลายเดือนก่อน +3

    කෙළින් කතාවක් .....

  • @fathimasajidha3530
    @fathimasajidha3530 หลายเดือนก่อน

    Great

  • @vihangaamazon4161
    @vihangaamazon4161 หลายเดือนก่อน

    He is a legend ❤❤❤❤❤

  • @charithadelkotuwa7286
    @charithadelkotuwa7286 หลายเดือนก่อน

  • @HMChandani-s1s
    @HMChandani-s1s หลายเดือนก่อน

    👍👍👍👍

  • @SusanthaAmarakon
    @SusanthaAmarakon หลายเดือนก่อน +3

    ටින් ටින් සජියට චන්දෙ දෙන්න හිතන් ඉන්න උන් අහපල්ලා

  • @GrashanthiWijekularatne
    @GrashanthiWijekularatne หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏

  • @ruwanranawake5672
    @ruwanranawake5672 หลายเดือนก่อน

    Field Marshall Sarath Fonseka, I, too, supported your campaign in 2010 and continue to admire you.
    However, I must confess that it seems that politics isn't one of your strengths, and you have proven this by your actions and not sticking to your party and ideology. You’ve made it worse by not accepting the party line of the many parties that you joined since 2010 and leaving as such actions have
    made you an unreliable political leader, and no matter what you say now, in the eyes of the masses, you have become a ‘spent bullet.’
    This is my honest opinion, and it's a shame that you didn't join the NPP and render your service to Sri Lanka rather than ‘sticking to your guns’ and not reading the national sentiment in 2024.
    Good luck with all your future endeavours, and I salute you for what you did to rescue Sri Lanka from the brink of destruction in our hour of need. 🙏💪🏽🇱🇰

  • @NisalHeshan-m2b
    @NisalHeshan-m2b หลายเดือนก่อน

    ඇත්ත kiuwata ❤.
    Api malimawata ❤

  • @satana.newsfirst
    @satana.newsfirst  หลายเดือนก่อน

    #Asksatana ලෙස සටහන් කර ඔබේ ප්‍රශ්නය පහළින් comment කරන්න!

  • @kalyanigangawithanage4273
    @kalyanigangawithanage4273 หลายเดือนก่อน +2

    ඔමයා ඔයා අද ලස්සනයි 🥰

  • @Lahirugamage54
    @Lahirugamage54 หลายเดือนก่อน

    එකම මනාපයයි. ඒක 🧭✖️

  • @wimaljbandara3239
    @wimaljbandara3239 หลายเดือนก่อน +1

    ඔබ තුමා ගේ යුද හමුදාවට දුන්නු නායකත්වය අගේ කරනවා ආචාර කරනවා ඒ හා සමානවම නාවික ගුවන් වගේම පොලිස් නායකත්වය ටත් එහෙමමයි.
    මේ වැඩ සටහනේදි 13 සංශෝධනය පිලිබදව දැරූ අදහස ප්‍රමුඛව තවත් කරුණු කීපයකට නම් මාත් එකගයි .
    වෙන මොකුත් නොකියමි

  • @Chunlani._4246
    @Chunlani._4246 หลายเดือนก่อน +3

    ඔයා රට වෙනුවෙන් කරපු සේවය සදහටම තියේවි.❤ ඒත් පක්ෂයක් නැතිව ඔය කියන ඇත්ත මේ පොළවේ පැළ කරන්න අමාරුයි තුමණි. ඔයාට ආචාරය..මෙවර මාලිමාවට..

  • @GrashanthiWijekularatne
    @GrashanthiWijekularatne หลายเดือนก่อน +3

    අරගල දරුවන් ඉල්වුයේ දූශනයෙන් තොර රටක් නම් මෙතුමා සියලුම දූශිත පක්ශ පරදා ජනාදිපති විය යුතුමයි. නොවුන හොත් අරගල දරුවන් කර ඇත්තේද කොටසක් රට බංකොලොත් කල. 1. රාජපක්ශලාට එකතුවීම. 2. රනිල් ගේ රාජපක්ශ ගේ දූශිත පොහොට්ටු සිලිංඩර්යට එකතුවීම. 3. SJB එකද රට බංකොලොත් කල ගෝටාභයගේ නාලක ගොඩහේවා දයාරත්නායක වැනි දූශිතයන් ගෙන Field Marshal තුමාවැනි දූශිතයෙක් නොවන කෙනෙකුව පක්ශය එපාකරවීමය. ...... 🙏🙏🙏🙏🙏🙏🙏🙏 අපට සිටින එකම දූශිත නොවු කියදේ කරන කරනදේ කියන නීතිගරුක අන්හිමානවත් නායකයා මෙතුමා පමනී. ඔබතුමන් අපගේ ජනාදිපති වීම LTT ත්‍රස්තවාදය දිනුවාටත් වඩා දූශිත ත්‍රස්තවාදයෙන් ජනතාව ජයග්‍රහනය කිරීමයි.🙏🙏🙏🙏🙏. ඔබතුමන්ට නීරෝගිභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏🙏 තෙරුවන්සරනයි දෙවිපිහිටයි.🙏🙏🙏. අපට නිදහසේ හුස්ම ගන්නට සැලසු ඔබතුමන්ට විශ්ව ආශිර්වාදය ලැබේවා🙏🙏🙏

  • @kosalaedirisingha6603
    @kosalaedirisingha6603 หลายเดือนก่อน +2

    ෆොන්සේකා කියන කතා හරි 2010....මොකද තවමත් මැතිවරණය කොමසාරිස් නැ

  • @asokadasanayaka4378
    @asokadasanayaka4378 หลายเดือนก่อน

    S.F .නුසුදුසු වෙලාවෙදි දේසපාලනයට ආවෙ ඒකයි අවුල ?.

  • @GrashanthiWijekularatne
    @GrashanthiWijekularatne หลายเดือนก่อน +7

    කමෙන්ට්ස් දාන හැටියට සමහර ජනතාවගේ කලගුනදන්න තරම පේනවා🙏 ප්‍රභාකරන්ගේ කීම සනාත කරනවා. ලංකාවාසී ජනතාවට මතක සුමාන දෙකක් බව.🙏🙏

    • @AjithBandara-kr5kc
      @AjithBandara-kr5kc หลายเดือนก่อน

      Kala guna dannawa kiyala yako chande dena sirithak na ekata thama 2010 aalakuwe methuma narakae kiyanawa newe eth meya dinuwoth meya lagata ara horu tika enawa anith eka maha bankuwa wanchawen meyath ganak gaththa kenek

  • @sitharaanuradha4285
    @sitharaanuradha4285 หลายเดือนก่อน

    සිරස ❤🤝🙏

  • @channakawelivita4383
    @channakawelivita4383 หลายเดือนก่อน +1

    මට හිතෙන්නේ් සන්ජිව හරි. මොකද ⁣මාලිමාව වටා සිටින සමහර කොටසක් අවන්කව රට ගැන හිතලා පොහොට්ටුව දිනවන්න කටයුතු කරපු අය (ගෝඨාට රැවටිලා) එකයි හොරකම දුශනය නැති JVP ප්‍රමුක මාලිමාව වටා එක්වුනේ මෙය රටෙත් ජනතාවගේත් අවසාන අවස්ථාව නිසා
    මා හිතන්නේ Field Marshal Sarath Fonseka මහතා මේ තිරනාත්මක අවස්ථාවේ මාලිමාවට පක්ෂව හිටගැනිම සුදුසු යයි කියා.

  • @Namalwijayabandara-i8k
    @Namalwijayabandara-i8k หลายเดือนก่อน +3

    රනිල්ට වචනයක් කියන්නේ නෑ , පාහාර වැඩක් කරන්නේ

    • @retretretassa
      @retretretassa หลายเดือนก่อน

      සිරා රනිලට කැරි බයක් තියෙනව වගේ. රනිල් මහින්ද එක්ක ඩීල් දාල 2010 මේයා එක කෙලින්ම කියන්න බයයි.

    • @IndrikaUdeni
      @IndrikaUdeni หลายเดือนก่อน

      ඔයාල ආසම රනිල්ට බනිනවට නේ.අමුතුම මානසිකත්ව වල ඉන්න ගොබ්බයෝ.එක එකාට බැන්නොත් තමයි රසවත් නේ..

  • @lalprasantha5364
    @lalprasantha5364 หลายเดือนก่อน

    කවුරුහරි කියනවද සජිත් ප්‍රේමදාස සටන වැඩසටහන ට එන්නේ කවද්ද කියාලා

  • @HashanchathurangaVijekonralala
    @HashanchathurangaVijekonralala หลายเดือนก่อน

    මලිමාවට ජය වේවා ❤

  • @වැව්ඉස්මත්ත
    @වැව්ඉස්මත්ත หลายเดือนก่อน

    මටනම් මුං මෝඩ මාධ්‍යවේදීන්

  • @supunmd6454
    @supunmd6454 หลายเดือนก่อน +1

    සියුම්ව නිරීක්ෂණය කලොත් තේරෙනවා ඔමායා කෝවිලගොඩගේ නිදහස් මාධ්‍යවේදිනියක් නෙවේ. තදබල NPP විරෝධී කෙනෙක් කියල

  • @JohnDisha
    @JohnDisha หลายเดือนก่อน +1

    Sajith is finished 😂😂😂😂

  • @KanthiDeSilva-mf7jz
    @KanthiDeSilva-mf7jz หลายเดือนก่อน +1

    රනිල් එක්ක ඉන්න කට්ටිය එක්ක එකට යන්න පුලුවන්ද...කශේරුකා ව කැරකිලාද..
    ,ලැජ්ජයි...

  • @kstvrp-56-ty
    @kstvrp-56-ty หลายเดือนก่อน

    ඒ උනාට සජිත් කිව්වේ නන් මන් තීරන ගද්දි කඩියා වගේ මෙහෙම මෙහෙම කරද්දි තීරන ගන්නේ කියලා...😂😂ඕන්න තීරන ගන්න හැටි.කිසිම confidence එකක් නෑ.විවාදයකට එන්න බයයි. තීරන ගන්න බයයි..තාත්තා ගෙන් පුතාට පාර්ලිමේන්තු යන්න පාර කැපුනට එහෙම දක්ශයෙක් නෙවෙයි. ඔහුට හැකියාවක් නෑ කියන එක ඔහු ගෙන්ම පේනවා...

  • @SuperErosh
    @SuperErosh หลายเดือนก่อน +2

    this is how black money has come. .

  • @sportsfantastic26
    @sportsfantastic26 หลายเดือนก่อน +1

    ඇඟ බේරගෙන මරිසිය දානවා පාලිමන්ට් එකට පැනගන්න රනිල් එක්ක

  • @chandanapradeep2204
    @chandanapradeep2204 หลายเดือนก่อน

    මේ පාර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සරත් ෆොන්සේකා ගෙන්වනවා කිව්වාම බැලුවේ ඒ ගැන කතා කරයි කියලා අන්තිමට 2010 ජනාධිපතිවරණය ගැන නේ කතාව. මාර විද්වත් මාධ්‍යවේදීන් 😂😂

  • @වැව්ඉස්මත්ත
    @වැව්ඉස්මත්ත หลายเดือนก่อน

    මෙයාල ෆීල්ඩ් මාෂල්ව විහිලුවකට අරගෙනද.

  • @SuperErosh
    @SuperErosh หลายเดือนก่อน +2

    Field Marshall enjoy retirement. dint waste people's time

  • @Premachanderkalubandaramudyans
    @Premachanderkalubandaramudyans หลายเดือนก่อน

    දේශපාලනය වෙනම වංශයක් හමුදාව යුද කිරිම වෙනම ජිවිතයක්.සරත් පොන්සේකා මේ දෙකම පටලවගෙන.

  • @prasannawijerathne6677
    @prasannawijerathne6677 หลายเดือนก่อน

    මෙතුමා යුද්ධය වෙනුවෙන් කල සේවය මහත්සේ අගය කරමි.නමුත් ඔබතුමා සත්‍ය පසෙකලා රනිල් වෙනුවෙන් වක්ක්‍රව පෙනිසිටිනබව පෙනේ.අපි මෙවර මාලිමාවට.මාලිමාවට කෝටියක්. ජයවේවා .....

  • @desh7761
    @desh7761 หลายเดือนก่อน +1

    🧭 චන්ද ටික අපි 22 උදේ බලමූ නේද

  • @ruwanratnayake8134
    @ruwanratnayake8134 หลายเดือนก่อน

    For the benefit of whole country, if someone is choosing one out of these candidates, NPP is only suitable one we have today. ❤

  • @chamindasamaranayaka2716
    @chamindasamaranayaka2716 หลายเดือนก่อน +3

    ❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @AyeshaAyesha-pc9jk
    @AyeshaAyesha-pc9jk หลายเดือนก่อน

    මාලිමාව දිනනවා ඉතින්

  • @LAKMINIGUNAWARDHANA-g5f
    @LAKMINIGUNAWARDHANA-g5f หลายเดือนก่อน

    ado surangaya maru, prasna karanawa rewenna, SF kora una ranil gene keyadde.

  • @nishanthaweerakoon7605
    @nishanthaweerakoon7605 หลายเดือนก่อน

    2010 ප්‍රතිපත්ති ප්‍රකාශය විතරක් මෙයා හදලා අනිත් ඒවා ටික අනිත් එවුන් ටික කරලා

  • @JANITHAKOLAMUNNA
    @JANITHAKOLAMUNNA หลายเดือนก่อน

    Sajith mentality eka gena danwath therum ganna 😅

  • @Premachanderkalubandaramudyans
    @Premachanderkalubandaramudyans หลายเดือนก่อน

    දේශපාලනයට සුදුසු නැහැ.පෙල්

  • @sampathkeerthirathna5671
    @sampathkeerthirathna5671 หลายเดือนก่อน

    Ranelta kada yanawa chik😢

  • @hemaljayawickrama7321
    @hemaljayawickrama7321 หลายเดือนก่อน

    Dear Sarath, grow up. See you got only 30k views in 2 days and Anura got 560k in half a day. Please understand and canvass for NPP. Thank you.

  • @manojabewickrama2272
    @manojabewickrama2272 หลายเดือนก่อน

    Paw ponnseka...

  • @rgnshri
    @rgnshri หลายเดือนก่อน

    SF wikara keyanwa, yana ena man nathi wela iddi SJB ekata bana bana awidinawa

  • @vihangaamazon4161
    @vihangaamazon4161 หลายเดือนก่อน

    Anura lapaya...😂😂😂😂😂😂😂

  • @MalaStorse
    @MalaStorse หลายเดือนก่อน +6

    මේ මනුස්සයගෙ තියන ඊරිසියාව.ශික් තමන්ගෙ ගෞරවය තමන් විසින්ම නැති කර ගන්නව..

    • @savanrajakaruna7909
      @savanrajakaruna7909 หลายเดือนก่อน +1

      මොකද ඊරිසියාව මේ මනුස්සයාගේ තියෙන?

  • @Daily-Math-Challenge
    @Daily-Math-Challenge หลายเดือนก่อน

    Npp laksha 70 wada gannawa

  • @dimuthumadusanka2327
    @dimuthumadusanka2327 หลายเดือนก่อน

    Konda Pana na hamoma beranawa mekata chande dunnat oya Tika tamai

  • @priyamalifernando8208
    @priyamalifernando8208 หลายเดือนก่อน

    Kalawedekganath madagahanawa sirasa enitheyagen Lana Lana pasnakaranawa athmagaurapawa nathi Kara I Ada kalawedekganath fromkarana

  • @Airporttaxicab-p5t
    @Airporttaxicab-p5t หลายเดือนก่อน

    NPP social media campaign එක කරන අයට කියන්නෙ ඔයාල ගොඩක් ප්‍රාතමික විදියට මේ වැඩේ කරන්නෙ.ඔයාල AKD ට පක්ශව දාල තියෙන Comments වල emils ටික බැලුවම තේරෙනව Campaign එක කොයි තරම් ප්‍රාතමිකද කියල.ඔයාල හිතන IT literacy අවුල් නෑ මචන්ලා ලංකාවෙ කෙල්ලන්ගෙ කොල්ලන්ගෙ.Comments කරල තියෙන emails ඔක්කොම එකකට එකක් එකවගෙ.චාටර් බං...ඊය
    අලුතින් චන්දෙ දෙන්න ඉන්න උන්ගෙ ඔලු හෝදන්නෙ එහෙමයි උබල නේද?ඕගොල්ලන්ට පොඩි මිස්ටේක් එකක් උනාද බල්ලනේ

  • @udaya6686
    @udaya6686 หลายเดือนก่อน +2

    Jealous political man😮

  • @priyanthabandara3196
    @priyanthabandara3196 หลายเดือนก่อน

    Jvp kaarayo kade giya hati aha ganilla unta wahal kam karana Bat balayo

  • @kamalnathnavarathnapathira5146
    @kamalnathnavarathnapathira5146 หลายเดือนก่อน +1

    මුං සේරම කටුගෙට යන set එක..සජිය දිනනවා එකෙන්ම 😂😂😅😅තව මඩ ගහපියව් 😅😅

    • @savanrajakaruna7909
      @savanrajakaruna7909 หลายเดือนก่อน +2

      තෝ වගේ ගොනෙක් තමයි සජිත් කියන්නෙත්😂 බලන් හිටපං දිනයි 😂😂

    • @වැව්ඉස්මත්ත
      @වැව්ඉස්මත්ත หลายเดือนก่อน

      තෝ මී හරකෙක්

  • @sisiraweerasekara9612
    @sisiraweerasekara9612 หลายเดือนก่อน

    අපරාදේ තමුන්ගෙ ගැහැණිවත් චන්දය දෙයිද කියලා සැකයි. කාලකණ්නි කළවැද්දෙ

  • @UreshPriyamal
    @UreshPriyamal หลายเดือนก่อน +1

    මේ මනුස්සයා හමුදාවේ අනික් උන් කිසිම එකෙක් ඉස්සරට එනවාට කැමති නැති කුහක මිනිහෙක්.

  • @වැව්ඉස්මත්ත
    @වැව්ඉස්මත්ත หลายเดือนก่อน

    සිරස මාලිමාවට කඩේ යනව

  • @thavirukandamby6898
    @thavirukandamby6898 หลายเดือนก่อน +1

    Nedakin thiyena gauraweth nathi kra gannewa,mula mathaka nathi jara minihek

  • @dimuthumadusanka2327
    @dimuthumadusanka2327 หลายเดือนก่อน

    Sf ta konda pana na balaya ta peretai horu ekka inne ranilta bayai

  • @ayomawasanthi9401
    @ayomawasanthi9401 หลายเดือนก่อน

    සිරසෙ.වහල්ලු කොච්චර පුම්බන්න.පොන්සේකා කියන කෙලෙහිගුන දන්නෙ නැති ගුනමකුව පුම්බන්න.බැ.කිසි දිනක සිරසෙ.වහල්ලු.පවු නේද