ජීවිතේ ලස්සන දවසක් 💕🇰🇷 | A Trip To Busan 🤍 | ලංකාවේ බඩු ගන්න Gimhae යමු 💖

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ย. 2024

ความคิดเห็น • 363

  • @nimasvlogs
    @nimasvlogs  ปีที่แล้ว +22

    තාමත් follow කරලා නැත්නම් එකතු වෙන්න ❤️
    FB page - facebook.com/nimasvlogs/
    Tiktok - www.tiktok.com/@nimas_vlog?_t=8am9R51JJJ4&_r=1
    Insta - instagram.com/nimashi_katipearachchi?igshid=YmMyMTA2M2Y=

  • @nethuv4951
    @nethuv4951 ปีที่แล้ว +40

    මටත් යාලුවො ගොඩාක් නෑ. එක්කෙනෙක්වත් දුක සතුට බෙදාගන්නත් නෑ. තනියම මේ වගේ තැන්වලට ගිහින් නිදහස විඳින්න ආසයි. අම්මව එක්කන් යන්නත් ආසයි. ❤

    • @rvshathurya9989
      @rvshathurya9989 ปีที่แล้ว +6

      Mn wgee oyath, maath amma ekka yanna tmai asama

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +7

      අම්මව එක්කගෙන ලස්සන තැන් පෙන්වන්න ඔයාට ඉක්මනින්ම හැකියාව ලැබෙන්න ඕන 🌸💖

    • @Ishara_Pubudu
      @Ishara_Pubudu ปีที่แล้ว +4

      මටත් යාලුවෝ නැ.ගෙදර අය එක්ක තමා හැම තැනම යන්න ආස.❤ එයලා එක්ක යනකොට හරිම නිදහස්

    • @mysamsung-ui8nm
      @mysamsung-ui8nm ปีที่แล้ว

      😣

    • @Environment-c8j
      @Environment-c8j ปีที่แล้ว +2

      Ane matath ehemai...kauruthma na...thaniyama inna ekath nidahas ane

  • @MoOnFlOwEr_JK
    @MoOnFlOwEr_JK 11 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි අක්කෙ❤️
    පරිස්සමෙන් ඉන්න ඔයාලා❤️

  • @tharindudilshan8471
    @tharindudilshan8471 ปีที่แล้ว +3

    වටපිටාවෙ naturel sound එකත් අපිට අහන්න දෙන්න පොඩ්ඩකටහරි 😍

  • @DammikaKumari-pq1xu
    @DammikaKumari-pq1xu ปีที่แล้ว +2

    Akkiyoo oyage vedios balanakota marama sathutak dannanne 😊🥺🇰🇷💗💜

  • @tharushadimalshi9499
    @tharushadimalshi9499 ปีที่แล้ว +4

    අළුත් ජීවිතේ ලස්සනයි සුන්දරයි.ලස්සන හීන හැබෑවක් කරගෙන අම්මා අප්පච්චි මල්ලි ලගට යන්න ලැබෙන්න ආදරෙන් ප්‍රාර්ථනා කරනවා.අනේ හිටියානම්.අනේ තිබුනානම් කියල හිතන දේවල් කැපකිරීම් මධ්‍යයේ අපි ලගාකරගන්න මහන්සි වෙන්න ඕන.ඒක ඔයාගෙන් දකිනවා.ඉදින් සුභ පැතුම් නිමෝ ලස්සන දවස්වලට.ඉදිරි අධ්‍යාපනයට

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      අනේ ගොඩාක් ස්තූතියි ඔයාගේ වචන වලට ❤ ආදරෙයි තරූශා...❤

  • @dewmitharunya71
    @dewmitharunya71 ปีที่แล้ว +5

    අක්කාට මුලින් ස්තුතියි කියන්න ඕනේ අපිට ඇත්තට බලන්න බැරි ලස්සන තැන් අපිට මෙහෙම හරි බලන්න අවස්ථා හදලා දෙනවට ❤
    ඒ වගේම හැමදාම ඔය වගේ හිනා වෙලා ඉන්න ලැබෙන්න ඕනේ බුදු සරනයි 🙏🥰

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි 💕 ආදරෙයි නංගා 🫂❤️බුදු සරණයි 💖

  • @ayeshachathuranga8811
    @ayeshachathuranga8811 ปีที่แล้ว +6

    Busan කියන kota Bts jk & jimin mathak වුනා💜️💜️💜️💜️💜️

  • @Instituteofict
    @Instituteofict ปีที่แล้ว +4

    ගැලපිම් නැත.. ගලපා ගැනිම නිවැරදි වු කල ජිවිතයම නිවැරදි වේ.. ❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න දෙන්නම..❤ 🎓💕

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      අනේ 🥺 ගොඩාක් ස්තූතියි 💕

  • @tharushisoyza4196
    @tharushisoyza4196 ปีที่แล้ว +20

    හැමදාම වගේ අදත් වීඩියෝ එක හරිම ලස්සන . මේ වගේ ලස්සන විදියට වීඩියෝ හදන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් අරන් එන්නකෝ අක්කි 🥺🥺🙂

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 💖 ආදරෙයි නංගා 💕

    • @Ashi___1677
      @Ashi___1677 ปีที่แล้ว +2

      Anee ow akka me wage lassana video hadana widiya aran ennako 🥺

    • @musichub6685
      @musichub6685 ปีที่แล้ว

      Anee ow akkiyo kiyala dennakoo

  • @teshansasmika1624
    @teshansasmika1624 ปีที่แล้ว +5

    මට යාලුවොත් නෑ ගෙදර අයත් නැ බොයිෆෙන්ඩුත් නැ😊
    .ඔයා ජිවිතෙ දිනලා අක්කෙ..ඉගෙන ගන්න එක කවදාවත් නතර කරන්න එපා..කෙල්ලෙකට එක වටිනවා ගොඩාක් ...පොහොසත් කියන්නෙ ජාති 3ක එකතුවක් සල්ලි නිදහස සතුට මෙ තුනම තියෙනවා කියන්නෙ ඕනිම කෙනෙක් පොහොසත් ...අක්කෙ මට ඔයා ගැන සතුටුයි ඩොක්ටර් ඉන්ජිනියර් කෙනෙක් වෙන විතරක් නෙමෙයි ජිවිතෙ තමන්ට ලැබෙන පාත් එකෙන් උපරිම තැනකට යන්න ඔනි අන්න එතකොට තමා ජිවිතෙ දින්නා වෙන්නෙ..ඔයාත් එහෙමයි හැමදාම සතුටින් ඉන්න ඔනි ඔයා දෙන්න ....❤

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි නංගා ❤️ ඔයාගේ ජීවිතේට ලස්සන දවස් ඉක්මනින්ම එන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා නංගා ❤️

  • @sudarshiariyarathna330
    @sudarshiariyarathna330 ปีที่แล้ว +1

    අම්මෝ බයයි. ඒවගේම ලස්සනයි. බුදුසරණයි.💖💖💖💖💖💖

  • @apsarajayarathna5316
    @apsarajayarathna5316 8 หลายเดือนก่อน

    Akke vedio eka nam marama lassanai. E wagema akkai aiyai godaak lassana couple ekak wagema godaak ahinsakai ❤❤❤❤

  • @chamodiilankoon723
    @chamodiilankoon723 ปีที่แล้ว +2

    අනේ හරිම ෂෝක් අක්කා video එක❤🇰🇷🇰🇷....
    අක්කගේ videos බලනකොට මාව මාරම විදියට motivate වෙනවා🥺🥺❤❤❤❤❤❤❤❤❤❤
    ඇයි දන්නවද ...මගේ හීනේ මතක් වෙලා, මාත් අක්කි වගේම දවසක සතුටින් ඉන්න හැටි ගැන මතක් වෙලා🥰🥰🥰🥰
    ගොඩක් ස්තූතියි අක්කා🥀🥀😘😘 ඔයාගේ හැම video එකකින්ම අපේ ජීවිත වලට එකතු කරගන්න දෙයක් අනිවාර්යයෙන්ම තිබුනා.. ❤❤❤ඒ වගේම ඔයාගේ voice එකත් මනස සුවපත් කරන ඖෂධයක් වගේ🌿🌿💐💐💐
    ඉතින්,මම wish කරනවා ගෙවෙන හැම දවසක්ම සතුටින් ඉන්න අක්කිට පුලුවන් වෙන්න කියලා....🥰🥰

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 💕 ආදරෙයි නංගා 🫂❤️ ඔයාගේ හීන ඉක්මනින්ම හැබෑ වෙන්න ඕන 🌸

  • @KumarasiriNima
    @KumarasiriNima 10 หลายเดือนก่อน +1

    Akke Dgree ekak thina kenek Koren E9 awoth mastrs ayt D4 visa ekt maru wela dpend gann puluwnda. Kauru hari

  • @RandikaNirmala
    @RandikaNirmala ปีที่แล้ว +2

    Oya harima lassanai .ewagema cham ane .lassanata katha kranawa .hamadama sathutin inna

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤

  • @kasunimadhushika6234
    @kasunimadhushika6234 10 หลายเดือนก่อน +1

    oya korean walta giye wayasa kiyenda akke

  • @lalithakumari2840
    @lalithakumari2840 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සනයි අක්කි video එක.💖☺️
    Ane stationery shopping vlog ekak aran enne akkiyo.🥺❤️

    • @sajinipatabendige8285
      @sajinipatabendige8285 ปีที่แล้ว

      ගොඩක් ලස්සනයි අක්කි video ඵක 💕💕💕💕

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 💕 ආදරෙයි නංගා 🫂❤️ ඉක්මනින්ම ගේන්නම්කෝ 🙈💕

  • @rathnayakaishara792
    @rathnayakaishara792 ปีที่แล้ว +3

    අක්කිගෙ vlogs හරිම ලස්සනයි 💗💗💗 keep it up 💪💪

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි නංගා 💕 ආදරෙයි 💖

  • @anushadilrukshi2876
    @anushadilrukshi2876 ปีที่แล้ว +3

    Oya videos godak baluwa nangi eka digatama man dakapu hi..na godak mata karaganna bariuna. Ada godak pasuthawenawa e gana.oyage videos balala man wenama lokeka jiwath wenawa tika welawakata hari

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +1

      අනේ අක්කා ඔයාගේ හැම හීනයක්ම ඉක්මනින්ම සැබෑ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා අක්කා ❤️

  • @anuu..9207
    @anuu..9207 ปีที่แล้ว +4

    අප්පේ අක්කිට පූස් යාලුවෙක් හම්බෙලා 🥺❤️

  • @kasunimadhushika6234
    @kasunimadhushika6234 10 หลายเดือนก่อน

    Akkw oyage videos hrima lassnai😍

  • @dilaniinosha8451
    @dilaniinosha8451 ปีที่แล้ว +1

    Hi nangi, ඔයා කතා පෙට්ටියක්, ඇත්තටම ඔයා කතා කරන විදිහ අහන්න මම හරිම ආසයි😍. තවත් මේ වගේ වීඩියෝස් දාන්න. බලාගෙන ඉන්නවා හොදේ. ඔයාලාට බුදු සරණයි!!🥰❤❤

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      අනේ 🥰❤️ ගොඩාක් ස්තූතියි අක්කා 💕 ආදරෙයි 💫

  • @deenethraudani
    @deenethraudani ปีที่แล้ว +2

    හැමදාමත් වගේ අදත් විඩියෝ ආසාවෙන් බැලුවා අක්කේ... ආදරෙයි අක්කී...😘❤️💙🥰

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි නංගා 💕 ආදරෙයි 💖

    • @deenethraudani
      @deenethraudani ปีที่แล้ว

      @@nimasvlogs ❤️🥰

  • @dananjaneethakshila1
    @dananjaneethakshila1 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි..හැමදාම සතුටෙන් පරිස්සමෙන් ඉන්න ❣️❣️

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤

  • @KasunikaManchanayaka
    @KasunikaManchanayaka ปีที่แล้ว +3

    Api inne gimhae nangi math oya wage lagadhi awe.

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +2

      අනේ ❤️ ගොඩාක් ස්තූතියි කමෙන්ට් එකට අක්කා 💖 Gimhae harima lassanaii 🥰

  • @sadunisenevirathne2961
    @sadunisenevirathne2961 ปีที่แล้ว +1

    අදත් හැමදාමත් වගේ video එක ලස්සනයි අක්කේ.. ඔයා එක්කම කොරියාවට ආවා වගේ දැනුනේ.. කොරියාව කියන්නෙ හරිම ලස්සන රටක් අක්කේ.. ඔයා ඒකේ ලස්සන අපිට පෙන්නනන හන්දමද මන්දා මන් හරි ආසයි ඒ රටට.. අක්කට ගොඩක් ස්තූතියි අපිත් එක්ක ඒ රටේ තියන ලස්සන තැන්වල සුන්දරත්වය බෙදා ගන්නවට..
    අම්මවයි තාත්තවයි කාලෙකට පස්සෙ දැක්කා.. එයාලා හරි සතුටින් හැමතැනම බලනවා.. හරි ආස හිතුනා.. ඔයා වගේ දුවෙක් වෙන්න හැමෝටම බෑ අක්කේ. ඔයාව අපි හැමෝටම ආදර්ශයක්.. ඔයාගේ පවුල හරි ලස්සනයි අක්කේ.. හැමදාමත් සතුටින් ඉන්න අක්කේ. අර කිව්වත් වගේ අයියා කියන ඔක්කොම හරි යනවනේ.. 🤭අක්කාට දැන් ලංකාවේ කෑම එකදිගට කන්න තමා වෙන්නේ.. ❤ ඉතිං අක්කේ ඔයාලා හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න... බුදු සරණයි.
    ආදරෙයි ඉතිං ❤

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ඔයා මං වෙනුවෙන් ලියන හැම වචනයක් ගානේම ගොඩාක් ස්තූතියි 💕 ආදරෙයි නංගා 🫂❤️

  • @pramu802
    @pramu802 ปีที่แล้ว +1

    ඔයාගේ කතාවෙන් සෑහෙන්න ජීවිතේට ගන්න දේවල් තියනවා නංගි ❤ මටම විතරක් නෙවෙයි එහෙම වෙන්නේ කියලා දැනුනම දුක අඩුයි 🥰

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 💕✨ ආදරෙයි අක්කා 🥰❤️

  • @sadunikaushlya
    @sadunikaushlya ปีที่แล้ว +2

    අදත් විඩියෝ එක ලස්සනයි අක්කියො.ඔයත් ලස්සනයි.හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න.❤❤😘😘😘😊

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ආදරෙයි නංගා 💕

  • @harindikaushalya6017
    @harindikaushalya6017 ปีที่แล้ว +1

    අක්කිගෙ විඩියෝ ගොඩක් ලස්සනයි ❤.කොරියාවට ආදරේ කරන කෙනෙක් විදියට මට අක්කිගෙ අලුත් විඩියෝ දැක්කම පුදුම සතුටක් දැනෙන්නෙ. මාත් කොරියාවෙ ඉන්නවා වගෙ තමා දැනෙන්නෙ.අක්කිගෙ හැම වැඩක්ම සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා අක්කි .❤

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ඔයාට 💕 ඔයාගෙත් හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා 💕🌸

  • @user-uy3jc3vr7p
    @user-uy3jc3vr7p ปีที่แล้ว +2

    අක්කි.. ඔයා ලස්සන අදහස් තියෙන ආදරණීය ගැහැණු ළමයෙක් ❤🥰

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      අනේ ආදරෙයි නංගා 🥰❤️

  • @maleeshaparindaya
    @maleeshaparindaya ปีที่แล้ว +4

    නිමා අක්කෙ , අක්ක උසස් පෙල වලට කරපු විශයන් මොනවද කියන්නකො

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +1

      Bio science nanga ❤️

  • @anuradhasewwandi2341
    @anuradhasewwandi2341 ปีที่แล้ว +2

    ඔයාගේ ඇදුම් හරි ලස්සනයි dr.
    අනේ ඒ styles වෙනස් කරන්න එපා ..

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ආදරෙයි ❤️ අනේ ගොඩාක් ස්තූතියි 💕✨

  • @Kidsbabyinrashmi23
    @Kidsbabyinrashmi23 ปีที่แล้ว +3

    Aiyage hinawa godaak lassnii .akki bbath lassni❤

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +1

      අනේ 🥰 ගොඩාක් ස්තූතියි 💕 ආදරෙයි නංගා 🫂❤️

  • @ShashiNisansala-iu9hg
    @ShashiNisansala-iu9hg ปีที่แล้ว +1

    ඔයාගේ ජීවීතේ ගොඩාක් ලස්සන වෙන්න ඕනී 🌸🌸😊😊❤❤❤

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ඔයාගෙත් යාලුවේ ❤️🌸 ගොඩාක් ස්තූතියි 💕 ආදරෙයි 🌸

  • @IruniIruni-xo7kc
    @IruniIruni-xo7kc ปีที่แล้ว +2

    ම්න් ඔයාගෙ විඩියො හැමදාමත් බලනො අක්කියෝ

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ආදරෙයි නංගා 🥰❤️

  • @Amanidreams
    @Amanidreams ปีที่แล้ว +1

    අක්කගේ විඩියෝ වලින් මම movitation වෙනවා විතරක් නෙවේ.හැමදාම ඉඩක් තියෙන වෙලාවක නිදහසේ අක්කගේ vlog එකක් බලනවස්.එතකොට හරිම සැහැල්ලුවක් දැනෙනවා

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 💕 ආදරෙයි නංගා 🫂❤️ හොදට වැඩ ටික කරගන්න නංගා ❤️

  • @anudidinushanki8635
    @anudidinushanki8635 ปีที่แล้ว +1

    තාම යන්න නොලැබුනත් ඇත්තටම මමත් කොරියාවේ ඉන්නවා ලස්සන තැන් වල ඇවිදිනවා වගේම හැගීමක් දැනෙනවා ....ඒ හැගීම ඒ විදියටම අපිට දෙනවට අක්කිට ගොඩාක් තැන්කිව් 😍❤️‍🩹

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤ ආදරෙයි ❤

  • @sheenu9008
    @sheenu9008 ปีที่แล้ว +1

    හැමදාම අක්කගෙ වීඩියෝ බැලුවට මන් මේ අක්කට comment එකක් දාන පලවෙනි පාර . හරිම ලස්සනයි අක්කියෝ වීඩියෝ එක 😍😍😍

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ඔයාගේ කමෙන්ට් එකට 💕 ආදරෙයි නංගා 🫂❤️

    • @sheenu9008
      @sheenu9008 ปีที่แล้ว +1

      💞💞

  • @sadunass4532
    @sadunass4532 ปีที่แล้ว

    හැමදාම වගෙ අදත් ගොඩක් ලස්සනයි අක්කේ 😊❤️

  • @sumudunilakshika3120
    @sumudunilakshika3120 ปีที่แล้ว

    අනේ නංගෝ ඔයාගෙ කතාව නම් හරිම ශෝක් අනේ හිනා යනව වෙලාවකට ඔයා කියන දේවල් වලට හරිම ලස්සනයි ඔයගෙ වීඩියෝස්.

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ආදරෙයි අක්කා 🥰❤️ ගොඩාක් ස්තූතියි 🌸

  • @littlekitty3607
    @littlekitty3607 ปีที่แล้ว +1

    Video එක හරිම ලස්සනයි අක්කියෝ ❤️video එක ඉවර වෙද්දි නම් දුකත් හිතුනා 🙁 ආයෙත් ඉක්මනටම ලස්සන video එකක් අරගෙන එන්න....🤗❤️ පූස් පැටියත් හරිම ලස්සනයි 🥰❤

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි 💕 ආදරෙයි නංගා 🫂❤️

  • @lankanlife8489
    @lankanlife8489 ปีที่แล้ว

    හරි ආස හිතුණ අනේ ඒ චූටි පූ මැණිකට නම්. හැමදාම වගේ අදත් වීඩියෝ එක ගොඩක් ලස්සනයි ❤❤❤

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 💕 ආදරෙයි 🫂❤️

  • @chamudisamodya7334
    @chamudisamodya7334 ปีที่แล้ว

    ඔයා ගොඩක් ලස්සන වෙලා❤️

  • @amishanisansala3320
    @amishanisansala3320 ปีที่แล้ว +2

    Adath akki awidinna gihin ❤️❤️❤️❤️❤️😘😘😘😘

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +1

      නංගා ❤️🌸

  • @snowball4521
    @snowball4521 ปีที่แล้ว

    ඔයාගෙ වීඩියෝ බලද්දි හිත නිදහස් වෙනව අක්කේ❤️ හිත් වලට සැනසීම බෙදන සුරංගනාවියෙක්😘😘 පරිස්සමින් ඉන්න හැමෝම

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 💕 ආදරෙයි නංගා 🫂❤️

  • @darshanithanthrige249
    @darshanithanthrige249 ปีที่แล้ว +3

    Akki e gawmata halima ලස්සනයි 🌼❤hamadamaa vlogs dannako akki.akkige voice eka nathuwa palui.akki study ,cooking and skin care thiyena diga vlog ekak oni ❤🌼

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      Welawa thiyena widiyata genna balannm nangaa 🥰❤️

  • @shrigirl584
    @shrigirl584 ปีที่แล้ว +1

    ඔයාගෙ කටහඬ භාවනාවක් වගේ අනේ 😥♥️

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 💕 ආදරෙයි නංගා 🫂❤️

  • @yashomiudamini
    @yashomiudamini ปีที่แล้ว +1

    Math aiyage type eke😁matath man wagema kenek labenna ona😍❤️denntama adarei.thawa video ekak genna akkiyo ikmanin😘✨

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි ❤ ආදරෙයි ❤

  • @rameeshagalhenage1743
    @rameeshagalhenage1743 ปีที่แล้ว

    ඔයා හරිම ලස්සනට හිතන කෙනෙක්.... ඉතින් ඒ හිතට මේ වගේ ආදරණීය සතුටෙන් පිරුණු ජීවිතයක් හිමි වෙන්නම ඕනේ....❤️🦋

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි..!! ඔයාටත් සතුටු දවස් හුගක් මම ප්‍රාර්ථනා කරනවා 🥰❤️

  • @KalpaniNisansala-w7o
    @KalpaniNisansala-w7o ปีที่แล้ว +1

    Oyage vlog eka godak lassanai nangi. Mama oyage videos balanna aluthen ekathu unu kenek.. good luck💐💙🤍🖤🇰🇷

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි 💕 ආදරෙයි අක්කා 🫂❤️

  • @somagovinnage2221
    @somagovinnage2221 ปีที่แล้ว

    හොද අදහස.හැමදේටම පුරැදු වෙන්න ඕනා.

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤️🌸

  • @sandyakumari6542
    @sandyakumari6542 ปีที่แล้ว +2

    Akkige kadahada ahan inna asayi 😘😘😊😊

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි ❤

  • @sandalifonseka4167
    @sandalifonseka4167 ปีที่แล้ว

    කියන්න වචන නෑ මාරම ලස්සනයි ඔක්කොම වීඩියෝ බැලුවා❤ මාත් හරි ආසවෙන් බලන් ඉන්නෙ මගේ හස්බන් ලගට යන්න 🥺❤️

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +1

      ඉක්මනින්ම ඒ හීනේ හැබෑ වෙන්න ඕන 💕

  • @dinithihimaya7283
    @dinithihimaya7283 ปีที่แล้ว +1

    Vlogs daanawata thank you akkiii......uni eke wadath ekka hamadeema balance karan oya wada karana widiha apitath motivation eka😍

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 💕 ආදරෙයි නංගා 🫂❤️

  • @amishanisansala3320
    @amishanisansala3320 ปีที่แล้ว +1

    Shoyi akki godak lassanayi 😘😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි 💕 ආදරෙයි නංගා 🫂❤️

  • @cook172
    @cook172 ปีที่แล้ว +2

    srilankan vidiyata enne Obama vitarai.adina dress lankikayan vidiyata😁💯👍👏

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ඒ කාලේ summer එකනේ. ❤️ දැන් ඉතින් ඒ විදියට අදින්න බෑනේ සීතල නිසා 🥺❤️

  • @vihagatharaka2478
    @vihagatharaka2478 ปีที่แล้ว +3

    Danakam asawen balan hitiye akkiyo❤❤

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      අනේ 🥺🫂🫂

  • @kaveee999
    @kaveee999 ปีที่แล้ว +4

    Akki mama akkige ahnnama kiyla idiye... Mage bfta nangila 2 innwa... Mata nikn දැනෙනවා duula inna nisa... Bfge amma mata aadre na wage deyk... Nangila unath ehema lokuwata නැහැ maath ekka... Ehema nangila නැති pwlak ekka join unoth mata ඊට වඩා සතුටෙන් ඉන්න පුළුවන් weid.... අනේ අක්කේ meka gana kiynnako.... Bfge amma unath mata ehema lokuwata aadre na wage.... Bfge pwle අයගේ aadreth අවශ්‍යද... Eyala හොඳ අය වෙන්නම oned....

    • @Felix-o3m4o
      @Felix-o3m4o ปีที่แล้ว

      Oyage bf oyata adarei nam oya oyage bfta adarenam vena kagevath adare mokatada. As long as you two are together there's love and happiness
      So don't worry

    • @kaveee999
      @kaveee999 ปีที่แล้ว

      @@Felix-o3m4o eyata nangila inna nisa amma වගකීම් denwa... Api meet wwnna eliyta ගියේ maasa gaanakata විතර පස්සේ... Ehema ගිහිල්ලා iddi eya maath ekka enjoy krnna වැඩි wwlwak idiye na.... Nangi class daanna ynna one kiyla giya ඉතින්... මට එදා ගොඩක් දුක හිතුනා... Eya meet wwnna magen kwdwath ahnne na....call ekak arn unath මම gannkn katha krnnr na.... Eyata prshnyk nm gnnwa calls... Nathnm msg thama dnne itgin... කිසිම wwlwaka මුල් kaale වගේ බලන්න ඕනේ kiylawath kiynne na vedio call ගන්න බැ ගෙදර kattiya innwa kiyla thama hamwelma kiynne... Godk wwlwata busy kiyalath kiynwa.... හැබයි mawa Marry krnwa kiyla kiynwa ඉතින්....

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +1

      ඔයා ආදරේ කරන කෙනා qualities ඔයාට හොදයිනම් මොන දේ වුණත් එයා ඔයා එක්ක ඉන්නවා කියලා දැනෙනවනම් විතරක් එයා එක්ක ජීවිතේ පටන් ගන්න කියලා තමයි මගේ අත්දැකීම් චුට්ටෙන් මට කියන්න තියෙන්නේ නංගා ❤️ මම නම් කවදාවත් මගේ ඔලුවට බර දේවල් එක්ක පොර බැද බැද බැදීම් රකින්න යන්නෙ නෑ අත හැරලා දාලා මගේ ජීවිතේ හොයාගෙන තනියම හරි යනවා මිසක් 💕

    • @kaveee999
      @kaveee999 ปีที่แล้ว

      @@nimasvlogs thanq akki ❤️

  • @champikasudarshani6938
    @champikasudarshani6938 ปีที่แล้ว

    අක්කී බැලුවා ලස්සනයි ඔයා අහන්න ප්‍රශ්න වගයක් තියෙනවා අදරෙයි පරිස්මන් ඉන්න බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න 💕

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 💕 ආදරෙයි නංගා 🫂❤️

  • @dew_sheen
    @dew_sheen ปีที่แล้ว +2

    0:53 akkige v mn hemadama balano . Bs pi denntama ❤❤

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි නංගා 💕 ආදරෙයි 💖

  • @dinushikasewwandi471
    @dinushikasewwandi471 ปีที่แล้ว +2

    අපේ ජීමින් ඔප්පගේ ගම බූසාන්💜😌🤭

  • @thusaranisanka3316
    @thusaranisanka3316 ปีที่แล้ว +1

    Harima lassni akiyo ❤adri hamadmt

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 💕 ආදරෙයි නංගා 🫂❤️

  • @kalani1667
    @kalani1667 ปีที่แล้ว +1

    Godak lassanai akkiyoo...❤ Korean nm aththatama jivithe thiyena lokuma hinayak.😍😍 ...hamdam wge sathutin prissmt inn akki pana..

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි 💕 ආදරෙයි නංගා 🫂❤️ හීනේ ඉක්මනින්ම දිනන්න ඔයාට ශක්තිය ලැබෙන්න ඕන 💖

  • @Apsara1995
    @Apsara1995 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයී නංගී ❤
    ඔයාගේ හැමදේම සාර්ථක වෙන්න ඕනී 🎉
    තව තව ලස්සන වීඩියෝ දාන්න ඔයා දන්න විදිහට හැමදේම කියලා දෙන්න පෙන්නන්න

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි අක්කා 💕 ආදරෙයි ❤️

  • @Amanidreams
    @Amanidreams ปีที่แล้ว +3

    අක්කා o/l and a/l ,වලට කලේ මොනාද සහ කොරියන් ගියපු විදිහ ගැන පොඩ්ඩක් කියන්නකෝ

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +1

      Al wlt bio kle ❤️ lankawedi bachelors krl topik 1 exam krl mehe language programme ekt apply kala eka krl iwara wela MSc eka karanna ❤️

  • @nethuv4951
    @nethuv4951 ปีที่แล้ว +2

    17:31-17:52 same thoughts ❤

  • @anupriya542
    @anupriya542 ปีที่แล้ว +1

    සතුටින් ඉන්න හැමදාම 😍😍😍😍😍

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +1

      ආදරෙයි 💕 ගොඩාක් ස්තූතියි ❤️

  • @abhi6789ghuhijj
    @abhi6789ghuhijj ปีที่แล้ว +1

    Mokkda me background song eka😮

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      seda meedum ❤️

  • @AngalKavi1111
    @AngalKavi1111 ปีที่แล้ว +2

    අනේ අර පූස් පැටියා ශෝයි අනෙ❤අක්කෙ කියන්නකො a/l walata biology කරලා cmapas giye kohomada kiyalaa kiyannako reply karanna

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      Mn channel eke video ekk dl thiyenw nanga e gana 🥰♥️

  • @rangikaushalya4761
    @rangikaushalya4761 ปีที่แล้ว +1

    ලස්සනයි ,නංගිගේ වචනත් ලස්සනයි ❤

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 💕 ආදරෙයි අක්කා 🫂❤️

  • @sewwandinadeera354
    @sewwandinadeera354 ปีที่แล้ว +1

    Aneee mageth heenyk eth lawdwathma sebe wevide kiyla hithannwath be,anee oya hrima lucky,anee hemdama sathutin inna,

    • @peaceRose
      @peaceRose ปีที่แล้ว

      God bless you 🙏🏻🌹♥️

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ඉක්මනින්ම ඔයාගේ හීනේ හැබෑ වෙන්න ඕන 💕🌸

  • @nivarthanaupeka6111
    @nivarthanaupeka6111 ปีที่แล้ว +2

    Information tikak denna puluwan da student visa eka gatta widiya gana

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +1

      Fb page ekt msg ekk danna ❤️

  • @thilinitharushika8428
    @thilinitharushika8428 ปีที่แล้ว

    මම ඔයාලගේ video බලන්න හරිම ආසයි අක්කියො🥰🥰

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි නංගා 💕 ආදරෙයි 🌸

  • @tharushisarangi-xz6yl
    @tharushisarangi-xz6yl ปีที่แล้ว

    හරිම ලස්සනයි අක්කී video එක. 😍🌸❤

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 💕 ආදරෙයි නංගා 🫂❤️

  • @mysamsung-ui8nm
    @mysamsung-ui8nm ปีที่แล้ว

    Matat e vage tamai matat hoda yaluvek na mat aasai e vage satutui enna❤️❤️❤️😣

  • @Neha12345-w
    @Neha12345-w ปีที่แล้ว +2

    ❤️❤️ikmanata video ekak genakan balan inna eka dan puruddata gihin akkiyo 🥺 oya harima lassana hotha hoda jiwithe jaya ganna kellek akki math dawasaka oyage hoda purudu walin lassana jiwithayak hadagannawa ❤️🌻

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      නංගා 🥺❤️ ආදරෙයි 💕

    • @Neha12345-w
      @Neha12345-w ปีที่แล้ว

      @@nimasvlogs ❤️🌻

  • @Sakuratheam
    @Sakuratheam ปีที่แล้ว +2

    Akka me wage songs music danna 🥰 soo cute oyala harima lassanai 🥰🌸

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 💕 ආදරෙයි නංගා 🫂❤️

  • @mysamsung-ui8nm
    @mysamsung-ui8nm ปีที่แล้ว +1

    Aneee oya dennata asvahak namvadinna epa ❤️❤️❤️

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ඔයාගේ ප්‍රාර්ථනාවට ❤️

  • @piumibaggya9205
    @piumibaggya9205 ปีที่แล้ว +1

    Home tour ekak onaaa akki

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      අලුත් ගෙදරට ගියාමම ගේන්න්ම් නංගා ❤️

  • @AnjalaArambewaththa-d1p
    @AnjalaArambewaththa-d1p ปีที่แล้ว

    Math O/L walata kale geography akki...akki oya kiyapu sellama apith issara iskoledi yaluwo ekka karanw..eka shooi❤❤akki dn ee gana kiyaddi ee kale aye mathak wuna.thank u akki...❤aadarei akki godak....❤❤😘😘

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 💕 ආදරෙයි නංගා 🫂❤️

  • @ImashaDevindi-ln9tz
    @ImashaDevindi-ln9tz ปีที่แล้ว +3

    අක්කෙ ඔයා කොරියන් වල ඉන්නෙ කොහෙද,සෝල් කිට්ටුව නෙමෙයිද

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +1

      මම ඉන්නේ Daegu ❤️

  • @gamagekarunarathna817
    @gamagekarunarathna817 ปีที่แล้ว

    Akki oy galle kohed ❤

  • @Amatae95
    @Amatae95 ปีที่แล้ว

    මාරම ලස්සන vlog එකක් අක්කේ. මම ආසම නගරයක් තමා busan. අයියා ටිකක් ලැජ්ජයි නේද 🤭. අනේ ආය නිවාඩු තියන දවසක ලස්සන තැනක video එකක් අරන් එන්න. ආදරෙයි දෙන්නටම.😍💜️

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 💕 ආදරෙයි නංගා 🫂❤️ ඔව් එයා එහෙම තමා 😁😅

  • @Dhushii
    @Dhushii ปีที่แล้ว

    Akkiii stationery items shopping vlog ekak oniiii🥺🥺🥺❤️ harima lassanayi ada vlog ekath😊❤️ parissamin inna akkaaa..💕

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      gennm patiyoo welawa labuna gaman 🥰❤️ adareii nangaa 🌸

  • @yukiyk3
    @yukiyk3 ปีที่แล้ว

    Oyage video eka hrim lassanai❤️monaw unath aththam kiynawa hrim clear lassna katahadak oyat tiyenne🥰

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 💕 ආදරෙයි 🫂❤️

  • @sitharathathsarani4499
    @sitharathathsarani4499 ปีที่แล้ว

    Ane harima lassanai video eka ♥️♥️ akkage video pissuwak wela thiyenne mtanm e thram lassanai video 😍😍😍

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 💕 ආදරෙයි නංගා 🫂❤️

  • @ky54sitharaabeykoon78
    @ky54sitharaabeykoon78 ปีที่แล้ว +2

    Nima oyge utube chanel ek mt hmbune oya lankawe idn korean yn dwse dl thyb story eken..ek dkpu gmnma mm oyge vedio okkm bluw..itpse dna ewth okkm bluw.comment ekk dnnma htiye..eth mga hrunanee.. oya mt aththtm loku motivation ekk....mth mge bf gwata yn try krnw.. exam liyl..oyge vedio dkidi thwath asawa wdi wenw..prismin sthutin in😘

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +1

      ඔයාගේ හීනේත් ඉක්මනින්ම හැබෑ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ❤️ ගොඩාක් ස්තූතියි ඔයාට 💕 ආදරෙයි ❤️

    • @ky54sitharaabeykoon78
      @ky54sitharaabeykoon78 ปีที่แล้ว +1

  • @anukisanjana9500
    @anukisanjana9500 ปีที่แล้ว +2

    Hari lassanai 😊💕

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි පැටියෝ..❤

  • @dsuninawoddaya7068
    @dsuninawoddaya7068 ปีที่แล้ว

    Aneee adath harima lassanai akki❤hmdm sathutin inn oyaala dennma❤vlogs genn puluvn hmavelvtm❤

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      අනේ 🥺ගොඩාක් ස්තූතියි 💕 ආදරෙයි නංගා 🫂❤️

  • @ishadishanu5607
    @ishadishanu5607 ปีที่แล้ว

    Ane mn harima asai akki oyage videos balanna oya video ekk danakm thama balanna hitiye ilaga video ekath ikmanata genna akki❤

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 💕 ආදරෙයි නංගා 🫂❤️

  • @kavee140
    @kavee140 ปีที่แล้ว +2

    Ane video ek lssni akki oyth lssni oyg frock ekth lssni 😘❤️

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +2

      අනේ 🥺 ගොඩාක් ස්තූතියි 💕 ආදරෙයි නංගා 🫂❤️

  • @navodabuddhini9594
    @navodabuddhini9594 ปีที่แล้ว

    Budusaranai akki satutin inna denna hemadama.❤❤

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 💕 ආදරෙයි නංගා 🫂❤️

  • @dewdundeneth9311
    @dewdundeneth9311 ปีที่แล้ว

    Akki elagata uni vlog ekak

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      short video eka balauwada nangaa ❤️ Uni vlog eka krnna bari hethuwa mn kiwwa kalin video eke 😭

  • @Dreamwithgaya
    @Dreamwithgaya ปีที่แล้ว +1

    Akke oya lankwae faulty eka mokkda

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      Japura applied science ❤

  • @yenukisong
    @yenukisong ปีที่แล้ว

    ලස්සනයි විඩියො එක ..ඔය දාල තියෙන සින්දුව ලස්සනයි ..සින්දුවෙි නම මොකක්ද ...

  • @samankumara6258
    @samankumara6258 ปีที่แล้ว

    අක්කි ඔයා වීඩියෝ එකක් දානකන්.බලන්.හිටියේ

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 💕 ආදරෙයි නංගා 🫂❤️

  • @prarthanaamarakoon5150
    @prarthanaamarakoon5150 ปีที่แล้ว

    අපෙ තාත්ති ත් එහෙමයි පුන්චි නිවාඩුවක් හම්බුනත් ගෙදර එනවා එයත් ආමි එකෙ ♥️♥️♥️🌎🌎

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +1

      අනේ ඔයාට ඉන්නේ ආදරණීය තාත්තා කෙනෙක් 🥰❤️

  • @arunaperera7843
    @arunaperera7843 ปีที่แล้ว

    අද නම් පොඩ්ඩක් පරක්කු උනා vlog ඒක බලන්න අක්කියෝ exams එකත් එක්ක 🥺අනේ හරිම ලස්සනයි vlog ඒක වෙනදා වගේමයි ඔයා ගොඩක් වාසනාවන්ත කෙනෙක් අක්කේ 🥺❤️හැමදාම ඔහොම සතුටින් ඉන්න 🥺💕මාත් කවදා හරි අක්කා වගේ නිදහසේ ආදරේ කරන කෙනත් එක්ක ජිවත් වෙනවා අක්කටත් හැමදාම සතුටින් ඉන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි 🥺💕(මන් නංගි කෙනෙක් හොදේ )😅

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි 💕 ආදරෙයි නංගා 🫂❤️ ඔයාගේ හීන දිනන්න ඉක්මනින්ම ඔයාට පුළුවන් වෙන්න ඕන 🌸

  • @navodapriyashan7971
    @navodapriyashan7971 ปีที่แล้ว

    හරිම ලස්සනයි අක්කි ❤❤

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 💕 ආදරෙයි නංගා 🫂❤️