අලුතෙන් කොරියාවට ආව student කෙනෙක් විදියට මගේ ජීවිතේ 💕🇰🇷 | Mid Exam Week 🤍
ฝัง
- เผยแพร่เมื่อ 20 ม.ค. 2025
- අලුතෙන් කොරියාවට ආව student කෙනෙක් විදියට අලුත් ජීවිතේ මට දැනෙන විදිය 💕🇰🇷 | Mid Exam Week 🤍
Hi Buddies..💕
Hope you all are doing great..💛
First of all, Thank you so much for 18,500 subscribers..🥺🌸 2,107,556× Thank you..❤️
So watch the video and don't forget to leave a comment.., if you love this video thumbs up and subscribe..🌸💕
So Take care...❤️
see you next week...stay positive✨
Nothing But Love,
Nima~💕🌸
If you enjoy my videos don't forget to subscribe to my channel...🌸
/ @nimasvlogs
#southkoreastudentvisa #studymotivation
තාමත් follow කරලා නැත්නම් එකතු වෙන්න ❤️
FB page - facebook.com/nimasvlogs/
Tiktok - www.tiktok.com/@nimas_vlog?_t=8am9R51JJJ4&_r=1
Insta - instagram.com/nimashi_katipearachchi?igshid=YmMyMTA2M2Y=
මමත් ඉන්නේ ගොඩක් වෙලාවට තනියෙම 🙂 වැඩිය කා එක්කවත් කතා කරන්නෙත් නැහැ. පාළුවක් නැතුව මත් නෙවෙ හැබැයි. 🙂♥️
Mamat🥰
Me too.. minissu hriyta climate eka wge api thiyn weda krnaa thrmta apita senasimai😢❤
@@Kavi97-p3l මගෙත් යාළුවෝ මාව හොයාගෙන එන්නේ උදවුවකට විතරයි 🙂 සමහරක් අය දැක්කත් නොදැක්ක ගාණට යනව 🥲 මගෙන් වැඩ ඉල්ලගත්තු අය. බැරි ගණන් අහගත්තු අය. 😫 හැමෝම වාසියට විතරයි. මට කියලා ඉන්නේත් එක යාළුවයි . අනිත් අයත් එක්කත් කතා කරන්නේ නැතුව නෙවෙ 🙂♥️
මමත් 😊
Student visa gahala apu kenek msg ekak dannako
මම නම් අක්කි කොරියන් භාෂාව a/l වලට කරනවා😊
කොරියාව කියන්නෙ පිස්සුවක් 🥺❤ ඩ්රාමා බලන අයට
අක්කෙ ඔයා කතා කරන එක වචනයක් ගානෙම හරි පුදුම දේවල් ගොඩක් තියෙන්නෙ අපෙ ජීවිතේට ගන්න.. ජීවත් වෙනවා කියන්නෙ මොකද්ද කියන එක හරි ලස්සනටම දැක්කෙ ඔයාගෙන් ...ඔයාගෙ එක vedio එකක් බැලුවත් හිතට පුදුම සැනසීමක් දැනෙන්නෙ🧚💖✨️
මට කොරියාව පිස්සුවක් කලේ නිමා අක්කගේ vlogs🌱
"අපි වටේට නමට මිනිස්සු ඉදල වැඩක් නෑ." I felt it Akka
Wish u all the best akka❤️
මං ආසම ඔයාගෙ කටහඬ අහගෙන පාඩම් කරන්න. ඉතිං ස්තූතියි ඇත්තටම හිතට මේ විදියට සැනසීමක් ගේනවට 🥰❤
❤❤ඔයාට මන් ගොඩාක්ම කැමති..මගේ හීනත් ඔයාගෙ හීන වලට ලගින් යන නිසා.අනෙක ඔයා පොසිටිව් හිතන එක මාර වටිනවා..❤❤
ඉගෙනගන්න ආස හිතෙනවා ඔයා කියන ඒවා ඇහුවම අක්කේ 💞😍
ඔයා කිව්වා හරි අක්කෙ.මාත් student apply කරලා තියෙන්නෙ japan. මාත් ආස තනියෙන් ජීවත් වෙන්න තනිගෙදරක මගෙ පාඩුවෙ.මම ඒ දවස එනකන් හරි ආසාවෙන් බලාගෙන ඉන්නා 🥰
මාත් ගොඩක් කැමති තනියම මගේ පාඩුවේ ඉන්න❤️ ...ඒකෙ රහ දන්නේ ඒ feeling එක විදින මිනිස්සුම විතරයි .❤❤❤..akki, oyage vlog වලින් ජිවිතේ අරමුණු වලට යන්න ගොඩක් ලොකු motivate එකක් දෙනවා ඒ හැමදේටම ගොඩක් ස්තූතිය අක්කි පන..❤❤🎉 හැමදාමත් වගේ සතුටින් පරිස්සමෙන් ඉන්න❤️ බුදුසරණ යි 🎉🎉
මමත් කැමති තනියම පාලුවේ, පාඩුවේ ඉන්න. ඔයා වගේ❤❤. අපි වැඩිය අනිත් අය එක්ක එකතු වෙන්න යන්නෙ නැති වෙද්දි කතා කරන එක අඩු වෙද්දි සමහර අය හිතන්නේ ඒක අපේ ලොකු කම කියල.. ඒ අසරණ අයට තේරෙන්නේ නෑ ඒක අපේ හැටි කියලා. 🥲🥲
මමත් ඒ වගේ තනියම ඉන්න කැමති😍
මමත් එහෙමයි. ❤ මම ආස මම වෙන්න. ඒක පිට ඉන්න මිනිස්සු හිතන්නේ වෙනම විදියකට.
උදේ නැගිට්ට වෙලාවෙ ඉඳන් හචින් යවන එක තමයි මගෙත් වැඩේ 😂අන්තිමට නහය නෑ වගේ 😒
හරිම සතුටක් දැනුනා අක්කේ විඩියොඉ එක බලද්දී.මම ආසම කොරියාවේ ඉන්න දෙන්නෙක්ම විඩියෝ දාලා තියෙද්දි..
Anit ekkena samee & sadu neda .matath harima happy ❤
අන්තිමට කියපු වචන ටික ගොඩක් හිතට දැනුනා 🖤🥀
අක්කි ඔයා හරිම වාසනාවන්තයි අයියා වගේ ආදරණීය husband කෙනෙක් ලබන්න බුදු සරණයි ඔයාලට ♥😘💌
අක්කි ඔයා වගේ මාත් කැමති තනියම මගේ පාඩුවේ කාටවත් කරදරයක් නොවී ජීවත් වෙන්න.
මමත් ලබන අවුරුද්ද අන්තිම වෙනකොය කොරියාවට එන්න ඉන්නේ අක්කි ඉගෙනගන්න..ඔයාව දකින්න හම්බේලා කතා කරන්න මම ගොඩාක් අසාවෙන් ඉන්නවා♥️. ඔයායි මායි ගොඩාක්ම හිතන්නේ පතන්නේ එකම විදියට.මොකද මමත් ගොඩාක් තනියම ඉන්න කැමැති මිනිස්සු එක්ක හරි පරිස්සමින් ජීවත් වෙන්න කැමැති කෙනෙක්.😊♥️ ආවම අපි හම්බෙමු අක්කේ.හොදටම හොදටම වැඩ ටික කරගන්න අක්කේ ..ආදරෙයි😍♥️
ඉක්මනින්ම ලැබෙන්න ඕන ඔයාට නංගා 🥰. යාලුවෙක් එනකම් මාත් බලන් ඉන්නේ 🌝
මේ වගේ වීඩියො එනකල් මේවාම බල බල ඉන්න මම❤
අනේ තව ටිකක් තිබුනනම් කියල හිතුනා අක්කියෝ මාත් කැමති අක්කි වගේම තනියම ඉන්න ඇවිදින්න ලස්සන තැන් බලන්න යන්න මාත් හරිම කැමතියි ඉතින් මන් හැමදාම ඉල්ලන්නේ කොරියාවට ඉක්මනට යන්න ඔනේ කියලා මගේ ජීවිතේ එකම හිනේ අක්කටයි අයියට බුදු සරනයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඕන ❤🎉😊🇰🇷
මම හරිම ආසාවෙන් අක්කගෙ වීඩීයෝ බලන්නේ . අක්කා යන්නෙත් මන් ආසම university එකට . හැමදාම ලස්සන වීඩියෝ දිගටම දෙන්න
අක්කෙ ඔයාගෙ කටහඩ භාවනාවක් ❤️🥺
"හිමින් හිමින් ගොඩ නැගෙන දේවල් චූටි හුළං පාරකට කඩා වැටෙන්නේ නැති බව ඔයා හොදට මතක තියා ගන්න.. " ඒ වචන ටික හරි ලස්සනයි අක්කේ.. ගොඩක් දැනුනා මට.. ඔයා අද දීපු උපදෙස් ඇත්තටම වටිනවා. මමත් ආසයි දන්න මිනිස්සු එක්ක ඉන්නවට වඩා නොදන්න මිනිස්සු ආශ්රය කරලා බලන්න.. ඉතිං අක්කේ ඇත්තටම ඔයා හරි වාසනාවන්තයි අයියා වගේ supportive partner කෙනෙක් ලබන්න.. ඉතිං ඔයා හීන දිනාගෙන යනවා මං බලන්නේ හරි ආසාවෙන්. ඔයාලගෙ university එකත් හරි ලස්සනයි අක්කේ.. හැමදාමත් අපි එක්ක ඔයාගේ ජීවිතේ ලස්සන දවස් බෙදා ගන්නවට ඔයාට ස්තූතියි අක්කේ.. මන් හරි ආසයි අක්කේ ඔයාගේ නිහතමානිකමට..අද වීඩියෝ එක ගොඩක් දිගයි අක්කේ. ඔයයි අයියයි හරිම ආදරණීය දෙන්නෙක්. ඉතිං අක්කේ හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි..
ආදරෙයි ඉතිං ❤
අනේ අක්කෙ ඔයා ශෝක් අනේ කට හඩත් හරිම ලස්සනයි ❤🥺🌼
Mamath liyanne wam athin ane. Mamath kemathi godak welawata thaniyama silent eke inna. Ethakota hithata maarama nidahasak denenne nangi. Ada vlog ekath godaak lassanai❤. Nangige voice eka hariyata podi lamayekge wage. Mama harima kemathi ekata. Mama oyala dennatama suba pathanawa , jiwithe hema wedakma sarthaka wenna kiyala wish karanawa. Exam ekath hodata karanna hode. Paressamin inna. Budu saranai🙏💙💕
සමහර මල් තිබේ ලස්සන එමට ඇත එනමුදු සුවඳනම් ගෑවුනු තැනක නැත. සමහර මලෙක තනි සුදුමැලි පැහැය ගත. තිබුනොත් සුවඳ පිනවයි දුටු අයගෙ සිත🌼🌼🌸🌸🌿🌿අයියගෙයි ඔයාගෙයි හිත් හරිම ලස්සනයි ආදරනීයයි🌹🌹
Hodin exsam kragnna..😊 Koreyawata enna hithena mge hine. Oya nisa thawath wadi wenawa.❤❤
ඇත්තටම ගොඩක් ආසාවෙන් බලනවා අක්කගෙ වීඩියෝ ... මොකද මොන ප්රශ්නෙක හිටියත් ඒ සේරම අමතක වෙලාගිහින් හිත relax වෙනවා අක්කගෙ වීඩියෝ බලද්දී....💆🥰 ආදරෙයි !❤
Korea pet shop ekaka vlog ekak gennako ......❤
ඔයාගේ අළුත් study table eka gana video ekek one
අදහස් නම් හරිම පැහැදිලි මාරම ලස්සනයී අක්කී ඔයාට හරිම වාසානාවන්තයි ඔයාගෙ අදහස් ගොඩාක් වටිනවා අක්කී බුදුසරණයි අක්කටයි අයියටයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා !!!!!!
ගොඩාක් ස්තූතියි 🥰❤️ ආදරෙයි 🤍
@@nimasvlogs ආදරෙ යි අක්කට හැමදාමත්💞💞💞💞
Nangi oya අන්තිමට kiwwa katha tika සහතික ඇත්ත. මං නම් එන්න ලැබෙයි කියල විස්වාසක් තිබ්බෙ නෑ. මමයි මහත්තයටයි ඒ ටික හදාගන්න ලොකු කට්ටක් කෑව. හ්ම්ම්ම්ම්ම්..... මට භාශාව be ඒකට මං මේ දවස් වල පොඩ්ඩක් වැඩ කරනව. ඇත්තටම භාශාවක් දන්නෙ නැතුව වැඩ කරන්න අමාරුයි . මටත් හිතෙනවා මාත් මොකක් හරි කෝර්ස් එකක් කරා නම්, මේ අපහසුව දැනෙන්නෙ නෑ.
කියන්න දේවල් නම් ගොඩයි. පරිස්සමෙන් ඉන්න හොඳට වැඩ කරගන්න ඔයාට අනිවාර්යයෙන්ම පුළුවන් චුටි. බුදුසරණයි
Ane akki harima lassanai ada vedio ekath akkige hamadeyakmasarathka wenna kiyala prarthana karanawa adareiiii mage akki පරිස්සමෙන් sathutin inna ❤❤❤❤❤
Niyamai akki ❤❤❤
Adum tika penna akki 🥰
ඉස්සරහ ගෙනාව වීඩියෝස් වල තියෙන්නේ ඒ frocks තමා නංගා 🥰❤
ලස්සනයි අක්කියෝ...🥰😘💙❤️ ඔයත් අයියා එක්ක සතුටින් පරිස්සමෙන් ඉන්න 🥰😘
Ane akkage log welata man marama asai😊❤
Shoii akkii oyanm 🥰 adth vlog ek enkm bln htyee 😘😩
Anee ow akki oyavitarai tama ehema vidiyoo daanne godaaak pin. Dakiddi akkava tavat e korean enna tiyena gamma vadivenava.Digatama video danna budu saranai ❤️🩹❤️🩹❤️🩹❤️🩹🤍🤍🤍🤍🤍🇰🇷🇰🇷🇰🇷💐💐💐💐🌷🌷🌹🖤🌻❤️🌹🖤🌻❤️❤️🌻🖤❤️🩹🤍👊🤍
Song eka nisa godak lassani
Dukin hitapu welawak akkige video eka balala hitha niuna ❤❤❤ dawasaka koriyawata enn asawen inne akki thanikama harima nidahas adareyi ❤️❤️❤️akki godak 😘😘😘😘😘😘
අනෙ අක්කි ඔයාලගෙ love story එක කියන්න කො
Love story ek kiyannko akke ❤
දැන් ඔයාගේ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා ☹️😍
Hodin exam eka karanta.hodin exam eka karanta puluwan wenta kiyala wish karanawaaa❤ Budusarani
ගොඩාක් ස්තූතියි ❤ ආදරෙයි ❤
akkige katahadanam bawanawak video eka lassani💞💞adareii
ගොඩාක් ස්තූතියි 🥰❤️ ආදරෙයි 🤍
Akki...Your vlogs are very beautiful 💛
Your each and every words are so, calming 💓
I wish your every dreams will be successfull Akki ! 💞
Good luck for your studies Akki! 🔖💖
Thanks for bringing New vlogs for us ..... 💙
Stay safe and happy forever Akki... 💕
mn hithanneth akki hithana widiyatamai❤️😍
Video eka godak lassanai akkiyo 😘❤️
Ayyath ekka hamadama sathutin parissamen inna akki❤️
Akke oy hari shoi anee.....❤️
D4 visa language එන කෙනෙක්ට D2 වල අයට වගේ සීතල නිවාඩුවයි රස්නේ නිවාඩුවයි වගේ මාස 2ක් නිවාඩු හම්බෙනවද
අපේ university එකේ නම් එහෙම රස්නේ නිවාඩුවල් කියලා මාසයක් ලැබුනේ නෑ dr. හැම semester එකක්ම ඉවර වුණාම දවස් 20ක් නිවාඩු ලැබෙනවා ❤️ unineken ekata වෙනස් dr 🤍
Hamadaama wage mage mood eka 100% ma wenas una vlog eken passe....Thank you so much akkee mn aasama vidihe video ekak genaawata.....
We like to hear your love story girl ♥️
Oyge video blnne harima asawen akkiyo 😍😘❤
Godak lassanayi akki adareyi godak ❤❤❤❤😘😘😘😘😘😘😘
Busy kiyla vlogs dana ek nwaththuwoth blagnnmko hode😒 😤💞 adrei akki 😗😗😗😗❤️
First.....💐☺️
ආදරෙයි 🥰❤️
Ape sathuta sanasiima nathi karana ayagen aath wela api hari nogiyoth anthima mohotheth apita windawanna wenawa, ane mn jiwithe winde na neda kiuala.....oya e hithana widihata mama godkk garu karanawa akke❤
Akki oy Hari nihathamani 🥺..mth asawen inne Korean hine Haba wena dawsa enkn❤️ thnk you akki .
i like your videos❤
Thank you darling 🥰❤️
Akkige warningsnm mat godak wadagath thank you akkiyoo ❤️❤️ bs dennm parissamin inn ❤
ලස්සනයි අදත් vlog එක❤❤❤❤
Akke matath yaluvo ne , clz eke inna yaluvo mata vada karanna nodi ,eyala horen vada karanava , mata venas Kam karanava , e prashna amathaka venne akkage vedio balapuvama ❤ ane hamadama vedio ekak one , oya katha karana vidihata asa hithenava ❤
🌸❤️
❤️❤️
Harima nihathamani Akka kenek oya jivitheta gnna godak dewal thiyenawa akkagen❤
Watinama de akka wage kenek korean university ekkta awa eka.oyage video athule mm jiwth wenawa.mokada math korean university ekkta enna exam liyana gaman inne.godak video mm e nisa balanawa oya thamai hithata danenn kata karanne.thanks akkata ekata...oya video dana ewa harima asawen balanawa wagema mm share karanawa..itin akkage hama hinayakma ikmninm ishta wenna kiyl hadawathinm prartana karanawa....❤❤
Mn akkage video mechchara asawen balnne akka hithana widiyai man hithana widiyai godak samana nisa..adath lassanai video eka ❤❤❤❤.aadarei akkiyo❤
❤❤ lassani 🎉
ගොඩාක් ස්තූතියි ❤
Akki desk tour, room tour ekai ona
♥️🌸🥰
Hariima hariiima lassanai akke..aneee mn hriii asai oyt..oyge vachna vltaaa...hithta maara sanasiimak dnenne❤❤❤❤adarei akke parissamin inna budusaranaii manike oyt❤❤
Ada video eke kiyapu hama dekinma hithune math akkagema copy ekakda kiyala.e tharamatama adahas samanai.mata dan nitharama Akka,Hashii Akka wage thawa godak lassana hith thiyena mage adahas walata samana lassanama hadawath hamba wenawa.eka wishwayen mata dunna ashirawadayak .Akka wagema mamath aduranne nathi godak minissu inna lassanama lassana ratakata yanna harima asawen wada karanawa me dawas wala.akkata labuna wage matath kawada hari hoda hoda life partner kenek labewa😁🙏aiyath ekka sathutin inna akkiyo.adarei 😘😘🥰🥰❤️❤️🤍🤍✨✨
Valuable information and feedback stay focused and work hard 🎉
Aththatama sathutui akka gana issarahatama yanna.api innawa oya ekka❤❤
Sathutin inna nago❤❤
💜️🖤💫
❤❤
Adath vedio ek harima lassanai akkiyooo 🥺🌸😍
❤ adarei akki parissamen inna budu saranai
100% agreed to your ideas
Harima lassanai akkiyo video eka ♥️ akkage adahas mara widiyata watinawa jiwitheta 💛 hamadama sathutin parissamin inna akki 😍💜️
Akki adum oder karpu vidiya kiyla dannko
❤🌼
❤️❤️
Nangi mama oyage vlogs valata godak kamathi 🥰🥰🥰
❤❤❤
❤️❤️
Akki language ekak padam karana vidiha video ekak karannakoo ❤❤❤
Akki❤❤❤❤❤❤
❤️❤️❤️
I like your videos ❤ adrei akka..weda tika hodata kara ganna kiyla wish karanwa
❤
❤️
Nangi oya kiyapu hamadema aththa. Ape jivithe hodama target akata yanna api uparima wada karoth kawada hari anagathe dawsaka apita hodama deyak lebenawa. Oya kiwa wage gasakata podi kale idam jalaya. ,pohora, hiru aliya labunoth dawsaka a gaha hoda shakthimath gasak wenawa. Mulu parisarayama lassana karanawa. Ape jivitheth a wagemai ithin. Jivitheta hoda life partner kenek innawa matath. Api yana me gamana sathutin adaren nihathamaniwa, katawath karadarayk novi giyama a journey aka harima lassanata yanna puluwan. Ithin nima a mage adahas tikak. Ayeth apiwa Korean ake lassana balanna aran yanna .ikmanin vlog akak aran anna bs oyata. Paressamen inna adarei ❤❤❤❤
Akkii❤
Akka dn wendata wda lassana wela😘🌿❤
Akki ❤🥺😘😘
Akke language ekata witharak student visa enna puluwn kiayala mata kenek kiuwa.ekatth lokuwata al results balanwada kiyala hoyala kiyannkoo
Soi akkiyoo 🥰
akkth man wge❤🥰
Akkiyo oya Bio ned kare , ane chemistry, physic padam karanna poddak kiyala denna puluwand mm maths karanne padam kara ganna therenne😢
❤️❤️❤️❤️❤️❤️❤️❤️
😍❤️
❤️❤️💫🥺
Akki ohedi use karana body lotion eka mokakda ??? Kalin lankavedi use kale mokakda ??
Ehema body lotion eke brand ekk nm naa dr. Ahuwena eka ganw lankawedith anthimta gawe swaba ceylon eke komarika bodylotion eka ❤️