පිරිමියෙකුට මෙහෙම සැලකුවොත් හිතා ගන්න බැරි දෙයක් සිද්ධ වෙයි .

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 เม.ย. 2024
  • #astrology #horoscope #lawofattraction
    පිරිමියෙකුට මෙහෙම සලකන්න .පුදුම දෙයක් වෙයි

ความคิดเห็น • 239

  • @user-ks4iw3dp3p
    @user-ks4iw3dp3p 3 หลายเดือนก่อน +91

    සෑම කාන්තාවකටම ආදරණීය ස්වාමිපුරැෂයකු හිමි වේවා❤❤❤

  • @malakamihira5946
    @malakamihira5946 3 หลายเดือนก่อน +188

    මාත් මගෙ රත්තරන් මහත්තයට පණ වගේ ආදරෙයි අපි දෙන්නා අතින්ම අපි දෙන්නට සුලු අඩු පාඩු උනත් ඒ පුන්චි මොහොතකට විතරයි .මගෙ මහත්තයා මටයි දරුවටයි පණ වගේ ආදරෙයි.අපිත් එහෙමයි.එයා හැමදාම වැඩට යද්දි මන් කකුල් දෙක අල්ලලා එයාට වදිනවා.හැම මොහොතකම හිතින් එයාට ආශිර්වාද කරනවා.එයා ගෙදර ඉද්දි ඔයිල් දාලා ඔලුව අතගානවා.බත් කවනවා,එයාගෙ පිගාන හෝදන්නෙත් මම.මන් මගෙ දරුවෙක් වගෙ එයාව බලාගන්නෙ.මොන ප්‍රශ්න ආවත් කවදාවත් පිට මිනිස්සු ඉස්සරහ එයාව අපහසුතාවට පත්කරලා නෑ.ඇත්තෙන්ම එයාගෙ හොද විතරයි මන් අනිත් අයට කියන්නෙ.ඇත්තටම ඒ ආශිර්වාදය විශ්වයෙන් මට ලැබෙනවා.එයා මට දරුවෙක්ට වගේ ආදරෙ කරනවා..මට ලෙඩක් දුකක් හැදුනම ඒ දෙන ආදරෙ කියලා වැඩක් නෑ.කොටින්ම අපි මොන ආර්තික ප්‍රශ්නෙක හිටියත් මන් ආස හැම කෑමක්ම මට ගෙනත් දෙනවා,මන් ආස ඇදුම් පැලදුම් ක්‍රීම් සල්ලි මේ හැමදේම මට කොහොම හරි ලැබෙනවා.මගෙ ජීවිතෙ මොන බාහිර බාදක ආවත් සතුටින් සැනසීමෙන් මගෙ හිත පිරිලා ඉතිරිලා.මගෙ රත්තරංට පින් මගෙ ජීවිතෙ මේ තරම් හැඩ කලාට.මට දැනෙනවා මන් දෙන දේ සිය දහස් ගුණයක් වෙලා ආපහු මගෙ ජීවිතේට ලැබෙනවා කියලා.ස්තූතියි විශ්ව මාතාවට

    • @isankahettiarachchi3130
      @isankahettiarachchi3130 3 หลายเดือนก่อน +3

      ❤❤❤❤

    • @kavindi4428
      @kavindi4428 3 หลายเดือนก่อน +17

      ඔයාටයි ඔයාගෙ මහත්තයාටයි දරුවොන්ටයි හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා ❤❤❤

    • @nadikarajapaksha768
      @nadikarajapaksha768 3 หลายเดือนก่อน +3

      👍😍

    • @user-ol6ut4zs7b
      @user-ol6ut4zs7b 3 หลายเดือนก่อน +2

    • @indunilprasad1809
      @indunilprasad1809 3 หลายเดือนก่อน +4

      හැමදාම ඔහොම සතුටින් ඉන්න

  • @nethminethmi459
    @nethminethmi459 3 หลายเดือนก่อน +78

    Api වෙනුවෙන් දුක් විදින පිරිමි හරි අඩුයි මිස් පිරිමි නිසා දුක් විදින ගැහැණු වැඩයි

    • @user-ec9cf6rc2w
      @user-ec9cf6rc2w 3 หลายเดือนก่อน

      කන්නෙ වල්ද....

    • @buddhimadhukapriya6933
      @buddhimadhukapriya6933 3 หลายเดือนก่อน

      😂😂😂😂ආතල් දෙන්නේ නැතුව හිටපන් ගෑනියෙ

    • @iamwhoiam798
      @iamwhoiam798 3 หลายเดือนก่อน +1

      ඒකත් ඇත්ත. ගැහැනු පිරිමි වෙනසක් නෑ බලු වැඩ වලට.
      පිං වංතයි කියල මෙයා කියන්නෙ. ආගමත් එක්ත ඔක්කොම පටලවගෙන.

    • @TenukiRehara
      @TenukiRehara 3 หลายเดือนก่อน

      Ow eka thamai aththa

    • @Lazy570
      @Lazy570 2 หลายเดือนก่อน

      @buddhimadhukapriya6933 Eke kisima athal ekak nane minihoo😂😂Mole udin nagitapan🤣🤣gon bijja

  • @r.harshani5429
    @r.harshani5429 2 หลายเดือนก่อน +4

    මගෙ මහත්තයා හොද තාත්තෙක්...හොද සැමියයක්.. ඔහුට නිදුක් නිරොගී බව ලැබේවා

  • @user-gx5be9mb2k
    @user-gx5be9mb2k 3 หลายเดือนก่อน +9

    සෑම දරු පවුලක්ම සතුටින් සාමයෙන් ජිවත් වෙිවා🙏🙏🙏 තෙරුවන් සරනයි!!!

  • @user-zf5ib6ug7t
    @user-zf5ib6ug7t 3 หลายเดือนก่อน +19

    මම තාම පෙම්වතියක්.මම එයාට ලංකාවට එනකම්ම ආවයින් පස්සෙත් එයා වෙනුවෙන් කරන්නන් පුලුවන් දේවල් කරනවා. මම මාව හම්බ වෙන හැම දව්සකම. එයාට වැඳලා මගේ අතින් වරදක් උනාන්ම් සමාවෙන්න කියලා එන්නේ. දවසක එයා මගේම වෙයී
    කියලා හිතනවා. ❤❤

  • @irshana96
    @irshana96 3 หลายเดือนก่อน +31

    හැමදාම මට අරන් ඇදුම් අරන් දෙන එයාට මේපාර මම ඇදුම් අරන් දුන්නා.ඒ සතුට මම දැක්කා..මම තාම පෙම්වතියක්❤

    • @user-ec9cf6rc2w
      @user-ec9cf6rc2w 3 หลายเดือนก่อน +1

      ඔය තත්ත්වය රැකගන්න...විවාහයෙන් පසුවත්

  • @dilupakumuduni6622
    @dilupakumuduni6622 3 หลายเดือนก่อน +52

    මගේ රත්තරං තාත්තා එහෙමයි .මගෙ රත්තරං තාත්තා මතුබවයක බුදු වෙන්න ඕන

  • @dinushadinusha1482
    @dinushadinusha1482 3 หลายเดือนก่อน +24

    මම මේ පාර වැඩිපුරම ඇදුම් ගත්තේ එයාට😍

  • @sadarekadissanayaka2585
    @sadarekadissanayaka2585 3 หลายเดือนก่อน +13

    ඔබ තුමියට බොහෝම ස්තූතියි..මේ ගැන අපට කීවට....ඒ කතාව අහගෙන ඉද්දීම හිතට පිංවන්ත හැගීමක් ආවා. මං මේ දේ කරනවා මගේ මහත්තයා ගෙදර ආවාම. ...🙏

  • @siriyasiriyawathi9598
    @siriyasiriyawathi9598 3 หลายเดือนก่อน +11

    දෝනි මගේ මහත්තයා අද ජීවතුන් අතර නැහැ. එයා ජීවතුන් ඉන්න අවධියේ මා එයාට ඔය විදියටම සැලකුවා.මේ ගනුදෙනුකරන නැකතේ දී එයාට මට සිහි වුනා

  • @GayaniPrashalika
    @GayaniPrashalika 3 หลายเดือนก่อน +8

    ඇත්තටම මගෙ මහත්තයා මට දෙවිකෙනෙක් වගේ..මටයි බබාටයි පුදුම විදියට ආදරෙයි...හැම වැඩකටම පුදුම සහයෝගයක් දෙනවා ....මහන්සිවෙලා ගෙදර ආවත් පැත්තකට වෙලා ඉන්නෙ නෑ....උයන වෙලාවට උනත් පොල් ගාලා ලූණු අමුමිරිස් කපලා දෙනවා ...එයා මටත් වඩා පිළිවෙළට ,පිරිසිදුව වැඩ කරනවා...සමහර වෙලාවට මගෙන් එයාට පොඩි පොඩි අඩුපාඩු වෙනවා...ඒත් එයා කවදාවත් ඒවා ලොකුවට හිතන්නෙ නෑ...මට නම් පොඩි දේටත් දුක හිතෙනවා .ඇත්ත තමයි .ඇදුම් ගන්න ගියාට කවදාවත් ඇදුමක් ගන්නෙ නෑ.එපා කියද්දි බලෙන් තමයි අරන් දෙන්නෙ.මම ආස කරන කෑම අරන් දෙනවා ..වැඩට ගිහින් එද්දි මොනවා හරි කන්න අරන් එනවා.මමත් දැන් පුරුදු වෙලා ඒකට පොඩි බබෙක් වගේ .එයාගෙ ගතිගුණ ගැන නම් කියලා නිම කරන්න බෑ...හැම දේම ගැන සැලකිල්ලෙන් හොයල බලනවා.ඇත්තටම මම ගොඩාක් වාසනාවන්ත බිරිඳක් කියලා හිතෙනවා ..ආර්ථික ප්‍රශ්න ටිකක් ඇරෙන්න අපිට වෙන කිසිම ප්‍රශ්නයක් නෑ..මතු උපදින හැම ආත්මයකම මගෙ රත්තරන් මහත්තයා මගේම වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ..මගෙ වස්තුවට ජේසු පිහිටයි ...මට වගේම අනිත් හැම කෙනෙකුටම ආදරණීය මහත්තුරු හම්බ වෙන්න කියලා අවංක හදවතින් ප්‍රාර්ථනා කරනවා ....හැමෝටම ජේසු පිහිටයි ❤🙏🌹🌹💕💕👩‍👩‍👧‍👧

  • @abayasinghabandara1791
    @abayasinghabandara1791 3 หลายเดือนก่อน +3

    මට මතක ඇති කාලෙක පිරිමි ගැනත් සලකන්න බලන්න ඔනි කියලා දැකපු එකම video එක. ❤❤ කොච්චර අඩුවෙන්da eka කතා කරන්නේ eka ගැන.

  • @nirmalapamala7784
    @nirmalapamala7784 3 หลายเดือนก่อน +3

    වටිනා මාතෘකාවක් ස්තුතියි ඔබතුමියට

  • @user-ow5nx5st7p
    @user-ow5nx5st7p 3 หลายเดือนก่อน +3

    වටිනා අදහස් ටිකක් ඔබතුමියට ගොඩක් පිං 🙏🙏🙏🙏

  • @amayasewmi9750
    @amayasewmi9750 หลายเดือนก่อน +1

    මගේ bf මාස 2 1/2 වැඩිමල්. ඒත් එයා ඇවිත් යන හැමදාම මම එයාගෙ කකුල් දෙක සිපගෙන වැන්දා. Bus stand එකෙදි වුනත් දණ නමල වැන්දා. එයත් ඒක හරි ආදරෙන් පිලිගත්තා. එයා ගෙදර එන හැමදාම gf කෙනෙක් විදියට එයාට කරන්න පුළුවන් හැමදේම කරා අම්මෙක් දරැවෙක්ට කරනව වගේ. වැඩ කරල මහන්සි වෙලා අත් කකුල් රිදෙද්දි උනු වතුරෙන් තවල බාම් ගෑව. ආස කෑම බීම හදල කෑම කවල වතුරත් පෙව්ව. එයාට වොශ් දාන්න බේබි සබන් ගෙනත් තිව්ව. ඔලුව පිහිදාල නින්ද යනකම් ඔලුව අත ගෑව. බෝඩිමේ ඉදල කිලිටි රෙදිත් අරන් අපේ ගෙදර එද්දි එයාගෙ රෙදි සෝදල දුන්නා. පැය ගනන් කෝල් අරන් එයා කියපු වෙලවට ඇහැරෙව්වා. එයාගෙ හැම දේම මතක් කරල plan කරල දුන්න. Gf විදියට මගේ සීමාව තියාගෙන කරන්න පුළුවන් උපරිම දේ එයා වෙනුවෙන් කරා. ඒත් දැන් එයා මගේ කටහඩවත් අහන්න කැමති නෑ. අවුරුද්දක් තිස්සෙ මම උපරිමේටම විදවනව

  • @KolakkarageDavitAnanda-ec3tg
    @KolakkarageDavitAnanda-ec3tg 3 หลายเดือนก่อน +3

    අතිශය වැදගත් කාලෝචිත වීඩියෝ වක්....ශ්‍රේෂ්ඨ යි. දීර්ඝායුෂ වේවා !!!

  • @ramyaperera6675
    @ramyaperera6675 3 หลายเดือนก่อน +2

    ස්තුතියි ඔබතුමියට.❤

  • @bandarasugandhi5481
    @bandarasugandhi5481 3 หลายเดือนก่อน +1

    ස්තූතියි ගොඩක් .....දැනුවත් කිරීම ගැන.දන්නෙ ම නැති දෙයක් අද දැනගත්තා.

  • @dammikamanel9147
    @dammikamanel9147 3 หลายเดือนก่อน

    බොහෝම ස්තූතියි මිස් ඔබ දෙන මේ දැනුමට🙏

  • @madhushikahansanie5116
    @madhushikahansanie5116 3 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි මිස් වටිනා උපදෙස් වලට ☺️

  • @shiromijayasekara604
    @shiromijayasekara604 3 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබතුමියට.

  • @deepadammika9446
    @deepadammika9446 3 หลายเดือนก่อน +3

    ස්තුතියිස්තුතියි ස්තුතියි ඔබටත් මුලු මහත් විශ්වයටත් බොහොම ස්තුතියි 🙏🙏🙏❤❤❤💖💖💖🌎🌎🌎

  • @vishakamawaththa2933
    @vishakamawaththa2933 3 หลายเดือนก่อน +12

    මාත් මෙිදේ කරන කෙනෙක්. ඔබතුමිය කියන දේ ඇත්තක්. ඔීනිම මනුස්සයෙක් ආදරෙන් බලාගන්න පටන් ගත්තම එයාලට ගෞරවය දෙන්න පටන් ගත්තම. ප්‍රරශ්නයක් කවදාවත් එන්නේ නෑ. අප්පචි පත්තරේ බලන වෙලාවට ඔළුව තෙල් ටිකක් රත්කරලා දාලා ඔළුව අතගාන්න. අදකාලෙ අනියමි සබදතා විලාසිතාවක් වෙලා. හැබැයි පිරිමියෙක්ට ආදරෙන් දෙවියන්ට වගේ සැලකුවොත් පිට කාටවත් බෑ ඒ පවුල් ජීවත් හොල්ලන්න. අපේ මනසටත් ලොකු සැහැල්ලුවක් නිදහසක් දැනෙන්න පටන් ගන්නවා.

  • @gayanlakmal7455
    @gayanlakmal7455 3 หลายเดือนก่อน +2

    අනේ Thank you.මිස්.මමත් මගේ මහත්තයාටයි පුතාටයි පණ වගේ අාදරෙයි.එයාලා දෙන්නත් ඒ වගේ.ඒ වුනාට මේ වගේ දෙයක් නම් කරලා නැහැ.මේ අවුරුද්දෙ කරනවා.එයා ගොඩක් සතුටු වේවි.ගොඩාක් ස්තූතියි මිස් දැනුවත් කළාට.බුදුසරණයි!!!!!!!විශ්ව මාතාවටත් ස්තූතියි!!!!!!!

  • @warunideepika7441
    @warunideepika7441 3 หลายเดือนก่อน +1

    ස්තුතියි,ඔබතුමියට❤❤

  • @sanduni21
    @sanduni21 3 หลายเดือนก่อน +4

    Thank you universe ♥️🌍
    Thank you angels 💗🧚
    Thank you miss ♥️✨

  • @sue4742
    @sue4742 2 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුති ඔබ තුමියට. මේ අවවාද ඉතා වටිනව ❤

  • @CreativeAs-qj2co
    @CreativeAs-qj2co 2 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ඔබ තුමියට නොදන්න දෙවල් ඉගෙන ගත්තා ඔබ තුමියගෙ වීඩියෝ වලින්. මම කලින් ඔබ තුමියගෙ විඩියො බලුවෙ නැ.එත් ඒ ඔබතුමිය පැහැදිලි කරන විදිහෙන් මට හරි ආස හිතුනා..මත් මගෙ මහත්තයාට ගොඩාක් ආදරෙයි.

  • @nps1328
    @nps1328 3 หลายเดือนก่อน +36

    අනේ මමත් මගේ ස්වාමි පුරුෂයාගේ වැරදි වලට අනන්ත අප්‍රමාණව සාමාව දීලා තියෙනවා .ගුටි කාලා තියෙනවා ඇති තරම් .අදටත් මට බනිනවා තිරිසන් සතෙක්ට වගේ මං දැන් ලමයි දෙන්නා එක්කලා තනි වෙලා .මගේ හැමදේම නැති කරා.කොටින්ම කියනවානම් මගේ කනේ තියෙන්නේ දැන් ඉමිටේශන් කාරාබු දෙකක් .මංනම් ආයේ පිරිමි කෙනෙක් පතන්නෑ මිස් .තව කියන්න ගියොත් මට අවුරුද්දක් මදි මිස් .මිස් කියන හැමදේම එයාට කරා.එත් එයාට මට වැඩිය අනියම් සම්බන්දකම් පවත්වන ස්ත්‍රීන් ලොකු උනා .මං දැන් හිගා නොකා හිගා කකා ජිවත් දරුවන් දෙන්නා වෙනුවෙන් .😢😢😢😢😢😢

    • @prempallimullage1676
      @prempallimullage1676 3 หลายเดือนก่อน +1

      😢

    • @LasiduKumaradasa
      @LasiduKumaradasa 3 หลายเดือนก่อน +10

      අනියම් සබදතා මම වයිර කරන වචනයක්... ඔයාට දුකක් දුන්න ඒ හැම ගෑනියෙක්ටම ශාප වෙනවා.. පවුලක් කඩන්න දායක වන හැම ගෑනියෙක්ට ම ශාප වෙන්න ඕනේ

    • @SleepyDimSum-yu1vt
      @SleepyDimSum-yu1vt 3 หลายเดือนก่อน +1

      මම අවංකව කැමති ඔයා ආදරෙන් බලා ගන්න

    • @inorusajiwa7658
      @inorusajiwa7658 3 หลายเดือนก่อน +1

      Ana mamat oya waga habay aya daruwonta salakanawa a nisa mata mona warada kalat ewasagana ennawa api karapu pin pau anuwa ma hama dama wanna

    • @WasanthaKumara-sz9ji
      @WasanthaKumara-sz9ji 3 หลายเดือนก่อน +2

      ඔයාඔයවිදියටකියනව මමගැනකියන්න මටමමගැනම දුකයි ගෑනුමේවගේජරාගෑනු මේලෝකෙඉන්නව කියලදන්නවනමි ජීවිතේටවත්මමනමි කසාදනමිබදීන්නෑ

  • @its_tang_tang
    @its_tang_tang 3 หลายเดือนก่อน +3

    Ane thank you miss. Man thama podi lamayek unath me kiyapu hamadema mata godak watinawa miss. Mama kawadahri Mage husband ta aniwaren me wage salakanwa. Eyawa hodin balagannwa. Eyata aadare karanwa. Eyata garu karanwa. Eyawa sathutin thiyanwa. Godak sthuthi miss❤

  • @user-ox8cp6pt6i
    @user-ox8cp6pt6i 3 หลายเดือนก่อน +1

    Xoyata godak pin sidu wewa mewan upades dunnata 8:59

  • @upekshadisanayaka272
    @upekshadisanayaka272 3 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි❤️ ,🙏🙏🙏ඔබ තුමියත් ලස්සනයි ❤️

  • @hashinidilani6037
    @hashinidilani6037 3 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි ❤️🙏

  • @user-bx1xi6rt1w
    @user-bx1xi6rt1w 3 หลายเดือนก่อน +31

    අනේ..ඇත්ත..මගේ..මහත්තයා ..රත්තරං ..අරක්කු..සිකරට්..කිසිම..දෙයක්..ගන්නේ..නෑ..හරිම..හොදයි..මට..අම්මා..තාත්තා..සහෝදරයා ..යහලුවා..හැමදේම..මගේ..මහත්තයා ..මම..හරි..ආදරෙයි....මම..උදේ..2ට..නැගටින්නේ..රෝල්ස් ..හදලා..කඩවලට..දානවා..මමයි..දුවයි..කරන්නේ..මගේ..මහත්තයා ..වැඩට..යනවා..එයා..වෙනුවෙන්..ගොඩාක් ..කැපවෙනවා..ඔයා..කියන..හැමදේම..ඇත්ත ..ඔයාට..පින්..තෙරුවන් ..සරණයි 🙏🙏🙏🙏🙏

    • @panchayt8606
      @panchayt8606 3 หลายเดือนก่อน +3

      ඔයා ගොඩක් දිරිමත් කෙනෙක් ❤❤❤

    • @hansinitharuka9764
      @hansinitharuka9764 3 หลายเดือนก่อน +3

      අනේ ගොඩක් සතුටුයි ඔයා ගැන ❤❤

  • @studiopedia9871
    @studiopedia9871 3 หลายเดือนก่อน +8

    සැමියා බිරිදගේ ඉෂ්ට දෙව් යන්න මා සිතමි.ස්තූතියි මට මෙන් භැමට ඒ සතු ට උදා වේවා!❤❤❤❤

  • @rukshaladilhani9010
    @rukshaladilhani9010 3 หลายเดือนก่อน +4

    මමත් මගේ මහත්තයාට පන වගෙ ආදරෙයි එයාගෙ කියන්න කිසිම වැරැද්ද ක් නෑ මට දරුවෙකුට වගේ ආදරෙයි ❤️❤️❤️❤️❤️

  • @rohininadeeka6789
    @rohininadeeka6789 3 หลายเดือนก่อน

    ගොඩක් පිං ඔබතුමියට ❤❤❤

  • @nuwantharaka4327
    @nuwantharaka4327 3 หลายเดือนก่อน

    ඔබට තෙරුවන් සරණයි!
    ජය වේවා!🙏🙏🙏

  • @kithsiriwijenayaka245
    @kithsiriwijenayaka245 3 หลายเดือนก่อน +1

    ස්තූතියි ඔබට ස්තූතියි ස්තූතියි 🎉🎉🎉🎉🎉නෑවිවෙ නැති උනාට මමත් ඔහොම බබෙක් වගේ බලාගන්නවා මේ සැරේ නාවනවා.ස්තූතියි ඔබට ❤❤❤❤❤

  • @mallikasilva2416
    @mallikasilva2416 3 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි❤❤❤❤

  • @deminigamage9438
    @deminigamage9438 2 หลายเดือนก่อน

    ස්තුතියි අදහසට. ❤

  • @sriyanisamaranayake9246
    @sriyanisamaranayake9246 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤වටිනා අදහසක් ස්තුතියි ඔබට ❤

  • @malachandani-qz5go
    @malachandani-qz5go 3 หลายเดือนก่อน +1

    Thank You ! ... You are Very Beautiful....

  • @ranjanirajapaksha522
    @ranjanirajapaksha522 3 หลายเดือนก่อน +1

    Mn me wenawita hitha hadan inne oba thumiyage vedios balala, hitha gal karan inne oba thumiya nisa , mata dahiryya dena oba thumiyata godak pin

  • @lillyhosly9789
    @lillyhosly9789 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏 ස්තුති ඔබතුමියාට මෙවා ගැන කියලා දෙනවට

  • @SL_ᵏᵃᵛⁱʸᵃ_BOY
    @SL_ᵏᵃᵛⁱʸᵃ_BOY 3 หลายเดือนก่อน +1

    Sthuthi sthuthi sthuthi miss. Budusaranai

  • @Tharindudicshaani
    @Tharindudicshaani 3 หลายเดือนก่อน +2

    Thnx a lot dr❤❤❤

  • @dilanidevika2730
    @dilanidevika2730 3 หลายเดือนก่อน +1

    Miss oyta godak pin me dewal kiuwata budu saranai

  • @user-gt3uc9lt6f
    @user-gt3uc9lt6f 3 หลายเดือนก่อน

    Teruwan sarani oba tumiyata godaaakkkk pin viswaye bla sakthiya twa twa labewa 🙏🙏🙏🙏🙏🙏

  • @kamarypop65
    @kamarypop65 3 หลายเดือนก่อน +3

    ❤මගෙ මහත්තයා මට රජෙක් මිස්,මම ගෙදරින් පිට ගියොත් ඒ දෙපා වදිනවාමයි,බොහොම ස්තුති මිස් බුදු සරනයි ඔයාට 🌹🌹🌹❤

  • @RajapakshaPushpakumara
    @RajapakshaPushpakumara 3 หลายเดือนก่อน +1

    Thanks api gana katha karata

  • @malkanthigunawardane2181
    @malkanthigunawardane2181 3 หลายเดือนก่อน +2

    Thank you

  • @indikakodithuwakku9495
    @indikakodithuwakku9495 3 หลายเดือนก่อน +5

    ඔබ තුමිය එන්න එන්න ලස්සන වෙනවා. ඔබ තුමිට ත් ගෙදර ටත් යහපතක් ම වේවා.

  • @user-fc5sh7lb3h
    @user-fc5sh7lb3h 3 หลายเดือนก่อน +1

    මන් ආදරේ කරන කෙනා ට මන් සලකන්නේ තාත්තා ට වගේ .. බනින්නෙවත් නෑ .. විහිලුවට බැන්ගන්නවා . මොන වැරැද්ද කරත් මන් සමාව් දීලා තියෙනවා . අද ටත් මන් හරි ආදරෙයි 😊

  • @harshanirajakaruna6429
    @harshanirajakaruna6429 3 หลายเดือนก่อน +1

    මාත් මගේ husband ට ඔබ තුමිය කියන විදියටම සලකලා තියනවා.පොඩි බබෙක් වගේ බලා ගත්තේ.අසනීපෙන් ඉදලා ගිය පෝය දවසේ නැති උනා දරාගන්න අමාරු උනත් පිං කරපු කෙනෙක් නිසා හොද තැනක ඇති😢
    ඇත්තටම ප්‍රසංසා උපරිමෙන් මට office ගිහිල්ලත් කියනවා මං ගැන මේක අත් දැකපු දෙයක් මමනම්...
    තෙරුවන් සරණයි ඔබ තුමියට..🙏

  • @thusharaweerakoon8074
    @thusharaweerakoon8074 3 หลายเดือนก่อน +3

    මිස් ...මම utube එකේ දැක්ක ලස්සනම video එකක්..සමාජේ ගොඩක් අය ආශ්‍රය කරන්න ලැබෙන මට නිතරම අහන්න ලැබෙන්නේ මේ සම්බන්ධව හරිම වෙනස් ආකල්ප ....ඇත්තටම කිව්වොත් විවාහය ,husband, නැන්දම්මා ,නෑනලා ගැන ගොඩක් negetive දේවල් ....කාන්තාවන් තමයි නිතරම complain කරන්නේ...පිරිමි අයගෙන් නම් මෙහෙම complain ඇහිලා නැතිම තරම්.....මට හරිම සතුටුයි මේ වෙනස් සංකල්පයට...අගේ කරනවා මිස් මේ අදහස් ගොඩක් ...පුලුවන්නම් අපිට සමාජ ගතකරන්න මේ ආකල්ප කොච්චර ලස්සන වටපිටාවක් බිහිවෙයිද?ඔබ කාන්තාවන්ට ආදර්ශයක් ...ජයවේවා ඔබට ❤❤❤විශ්වයේ ආශිර්වාදය නිරතුරුව ලැබේවා .🙏🙏🙏

  • @sashanemithila9203
    @sashanemithila9203 3 หลายเดือนก่อน

    Mage mahattayath e wage.hamadema aran dila eya passe gannawa kiyala kiyanawa.apita kisi aduwak ne.eyata budusaranai.❤️❤️

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 3 หลายเดือนก่อน

    Sthuthi miss oyata api hodin hitiye bohoma tika kalayai danatath rata inna senasuru apalenda manda lankavata giyath ayeth rata enna vuna theruvan saranai ❤❤❤❤

  • @user-ce3ut4vc6u
    @user-ce3ut4vc6u 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබ තුමිය ට🙏❤️❤️

  • @sanjeewanigoonawardane3886
    @sanjeewanigoonawardane3886 3 หลายเดือนก่อน +1

    Sthuthi wishwa mathawata❤🙏 Hari watina adahas tikak. Sthuthi obata.❤

  • @chandranibulathsinhala111
    @chandranibulathsinhala111 หลายเดือนก่อน

    මම ත් මගේ මහත්මයා ව දරුවෙක් වගේ බලාගත්තා. දරුණු අසනීප වලදි මම ඉතාමත් අමාරුවෙන් එයාව සනීප කලා. වෙදකම හෙදකම මුදල් පරිත්‍යාගයෙන්. හනිමූන් එකේ සිට අවසාන දක්වා දෙපා වැන්ඳා ඉතසිතින් ම. කතා වස්තූන් දැනගෙන නෙවෙයි. ගරුත්වය නිසා.
    මෙවැනි වීඩියෝ සමාජ ගත කරන්න තව වැඩියෙන්.
    තරුණකම අද මුදලට විකිණෙනවා . ඒවට ගැතිවුන පිරිමි ඉන්න නිසා හැමදෙනාම ඒ මිම්මෙන් මනින්න තරුණ පරපුර පෙළඹන එක වහාම නවත්වන්න ඕන . මේ ගුණ ගරුක කාන්තාවන් කරන මේ වටිනා කටයුත්ත ට ආශිර්වාද වේත්වා !!!

  • @user-sr8bd6ty9n
    @user-sr8bd6ty9n หลายเดือนก่อน

    වටිනා මාතෟකාවක් ඔබ තුමිය කතා කලේ

  • @PoisonousMC
    @PoisonousMC 3 หลายเดือนก่อน +2

    සහතික ඇත්ත ❤❤❤

  • @Sagarika742
    @Sagarika742 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් 🙏 🙏🙏🙏🙏🙏

  • @user-vi3hn9xm6t
    @user-vi3hn9xm6t 3 หลายเดือนก่อน +1

    Mn misge video blnawa. Godak dewal e vidiyatama harigiya mt. Mis puluwannam padam kranna hitha kammeli eka adu kraganna kramayak krnnako.video ekak

  • @dinushaperera1772
    @dinushaperera1772 3 หลายเดือนก่อน

    Bohoma pin apita hoda dewal kiyala denawata❤

  • @786kankungotukola
    @786kankungotukola 3 หลายเดือนก่อน +9

    හොද පිරිමින්ට හොද ගැහැනු ලැබෙන්නේ නෑ. හොද ගැහැනුන්ට හොද පිරිමි ලැබෙන්නේ නෑ. අනේ මන්දා, කොම්ෆියුස්

    • @prempallimullage1676
      @prempallimullage1676 3 หลายเดือนก่อน +1

    • @santhaliyanage7740
      @santhaliyanage7740 3 หลายเดือนก่อน

      Ane akanam atta hoda ganu ayata hoda pirimiyak labbenne tamai.

    • @indika0072
      @indika0072 3 หลายเดือนก่อน

      මමත් okata එකඟ වෙමි . අනිවාර්යයෙන් ❤

  • @TheNimaldez
    @TheNimaldez 2 หลายเดือนก่อน

    These are very important words to our Sri lankan female daughters and sisters ❤️

  • @upekshadisanayaka272
    @upekshadisanayaka272 2 หลายเดือนก่อน

    ලස්සනයි ❤️ඔබතුමිය❤️🙏🙏🙏🙏

  • @ruwaniyasanthika2375
    @ruwaniyasanthika2375 3 หลายเดือนก่อน

    Thank you miss ❤

  • @ranjanirajapaksha522
    @ranjanirajapaksha522 3 หลายเดือนก่อน +2

    Miss mama oba thumiyage vedios balala godak durata hitha hadan inne, eath mahaththaya katha nokarana ekata hithata dukai, mama masayak thisse eyage photo eka aran muna diha balagena mayiththri karanawa udey hawasa, ha puluwan hema welawema, photo ekata katha karanawa aadare prakasa karanawa, eath mahaththayata denenne na, pandara negitala 4,30ta wishwayata sthuthi karanawa, wish wayata kiyanawa eath eyata dennene na miss, mn kalauththe mokakda miss, ane mata pahada denna

  • @nilukshianuththara7982
    @nilukshianuththara7982 2 หลายเดือนก่อน +1

    මගෙ රත්තරන් මහත්තයා ට සියලු දෙවිපිහිටයි .මගෙ රත්තරන්ට මගෙ පන වගේ ආදරෙයි ❤

  • @user-nx6cg5bi2f
    @user-nx6cg5bi2f 3 หลายเดือนก่อน +1

    Good ❤

  • @indikakumara7244
    @indikakumara7244 3 หลายเดือนก่อน +1

    Ou man aehuwa aei katin kiyanneththe kiyala e mune ahinsaka hinawak thibuna 😊akke mata anith ayageth, duka, sathuta idiriye aeswalata kadulu enawa eken man samahara welawata apahasu thawayata path wenawa. Mekata visadumak denna adaraniya illimK. Vishwa ashirwadaya kanchna akkata lebewa. B. S

  • @P50-
    @P50- หลายเดือนก่อน

    මන් කියන්නෙ ඇත්ත මිස් මට සදාරන යක් කරන්න මිස් මන් බැදල අවුරුදු 3 මන් මුලින් ගියෙ ගර්මට් බැන්දට පස්සෙ මට වයිප් යන්න දුන්නැ යිතින් මිස් මට එයගෙ අනාගතෙ ගැන අපි දෙන්නගෙ ගැන හිතන්න ඔනි නිසා මන් මෙසෙන් වැඩ වලට අත් උදවු දෙන්න ගියා රස්සවක් හොයා ගන්න කල් කොචර අමාරුයිද කියනවනම් සමහාර වෙලාවට ජිවිතෙ කඩාගෙන වැටෙනවා එත් බිරිද ගැන හිතලා වැඩ කරනවා මන් වැඩ කරොත් තමයි එයා කන්නෙ කියලා ඔහොම කලය යනකොට අපි බැදලා අවුරුදු 3 කිට්ටුවෙනවා මට රට යන්න හම්බ වෙනවා එත් මිස් ගර්මට් එක්කට යිතින් මන් සල්ලි හොයාගත්තෙ මගෙ බයික්කෙ රත්තරං බඩු තියලා එහෙම එත් හරි ඩුකින් යිතින් හැම දෙම හදාගෙන රට යන්න කල් යන නිසා දිනේ එනකල් නිකන් යින්න බැරි නිසා අපහු මන් මෙසන් ගොල වැඩෙට යන්න ගත්තා මිස් මන් අවුවෙ කරවෙලා කකුල් පැලිලා තුවල හැදිලා ගොඩක් වෙදනවෙන් වැඩ කරා වයිප්ට කන්න දෙන්නයි මට රට යන්න බැග් රෙදි ගන්නයි යිතින් මිස් මන් ඔහොම වැඩ කරලා ගෙදර ඇවිත් වයිප්ට පුලුවන් විදිහට කන්න අදින ඩුන්නා එයටඑයගෙ අම්මා කඩයක් දාල දිලත් තිබුනෙ සමහර දවස් වලට මිස් කන්න නැ වැඩ විතරයි සමහර දවස්වලට කන එකටත් බනිනවා ඔවත් යිවසලා මන් වයිප්ට අදරේ නිසා කියක් හරි අරන් ගෙදර එනවා එත් දවසක් මන් ගෙදර එදි වයිප්ගෙ අම්මගෙ හොර මනුස්සයෙක් මට ගිඩක් එක එක කතා කිවුවා මන් වෙදනවෙන් අවා මොකද ඔයිට කලින් එයා කොල් කරලා මට කරදර කරපු නිසා මන් වයිප් ගෙ අම්මට කිඋවා එත් එයාලා විස්වස කරෙ නැ මන් එදා නිවඩු යන දවසෙ මන් රැ උනා ගෙදර යනකොට යිතින් වයිප් මට දවස් 5 කතා නැතුව හිටියා ඔය ප්‍රස්නෙ නිසා එවෙදනාවෙන් ගියේ එත් එයාලා දොර ඇරියෙ නැ මිස් මන් අසරන උනා වයිප්ට ගෙදර යන් කිඋවා එත් අවෙ නැ එයගෙ අම්ම මට බැන වැදුනා පස්සෙ මන් හොරෙක් කියලා මව නිකරුනෙ 119 ගහාල ඇවිත් අරන් ගියා වයිප් ඇඩුවා එත් මව එක්ක ගියා උදේ මන් හිතන් හිටියෙ මට ඇප දෙන්න එයි කියලා එත් එයගෙ අම්ම මොනවා කරලද දන්නැ පොලිසියට ඇවිල්ලා ඇන්ට්‍රියක් දල මන් බලෙන් කසාද බැන්දෙ කියලා ඩිවොස් වෙන්න ඔනි කියලා අවුරුදු 3 පස්සෙ මට හිතා ගන්න බැ මන් දුක්විදලා අනාගතෙ ගැන හිතපු මගෙ නොනද එ කියලා එත් මන් මොකුත් කිඋවෙ නැ මට එයගෙ අම්ම කිඋවෙ හැමදාම අදින්නෙ එක ඇදුමයි කියලා ඔවු මිස් ඇත්ත මන් ඇදුම් ගත්තෙ නැ ගැබැයි බිරිදට හැමදෙම අරන් දුන්නා කන්න ඔනි කැම යන්න ඔනි තැන්වල එක්ක ගියා මන් බස් එකෙ වැඩට ගියෙ සමහර දවස් වල හැන්ගි හැන්ගි මොකද එක ඇදුම නිසා එත් මන් මගෙ බිරිදට ගොඩක් අදරෙයි දවසම අවුවෙ යිදලා මන් එන්නෙ දුකින් කියලා වත් මන් පෙන්නුවෙ නැ එත් එයා මන් එදි පොන් එකෙ එල්ලිලා යින්නෙ එත් හිත රිදෙන්න මොකුත් කිඋවෙ නැ එතෙයා දැන දෑනම මන් ගොඩක් අදරෙ කරදි මන් අඩදි මව දල යන්න ගියා අම්ම ලගට මව ගෙන් එලියට දැම්මා අද මට රට යන ගමන නැවතුනා ලන්කවෙ යිදන් එසල්ලි ගෙවන්න උනා දැන් හැමතිසෙම එයගෙ අම්ම මට වද කරනවා නඩු දනවා මලෙන් කෙල්ල කසද බැන්දට ලක්ෂ 10 වන්දි ඉල්ලලා නඩු දල තියෙන්නෙ කියලා යිතින් මිස් මන් දැන් මොකද කරන්නෙ මන් ගොඩක් අසරනයි එත් මන් මගෙ බිරිදට ගොඩක් අදරෙයි එයා මව අමාරුවෙ දැම්මට මන් එයාට වයිර කරන්නැ එයගෙ අම්මාට වත් මන් එහෙම තරහක් නැ මගෙ දුප්පත් කම එක්ක එයලා දැන් සෙල්ලම් කරනවා මිස් 😢

  • @SrimaHemanthi
    @SrimaHemanthi 2 หลายเดือนก่อน +1

    Mamath oya kiyana vidihata mage mahaththayata salakuwa eth anthimata eya kiyanne kisima deyak karala naa kiyala eyata loku yaluwo vitharai

  • @user-rs8fo8zz5n
    @user-rs8fo8zz5n 3 หลายเดือนก่อน

    අැත්තටම ස්තුතියි ඔබ තුමියට මමත් මගේ මහත්තයාට ගොඩක් අාදරේ කරන කෙනෙක් එයත් එහෙමයි. මම දැන් තනිවම දුර රටක (කුවේට් ) තනි වෙලා එ් මගේ කැදැල්ලම ගොඩ ගන්න බලා පොරොත්තුවෙන්. ඔය විදියට මමත් එයාට වැන්දා දැන් මම දුර ඉන්න නිසා බෑ. අපිට මොනවද කරන්න පුලුවන් අවුරුද්දට එයා වෙනුවෙන්.

  • @indui8839
    @indui8839 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤ aadarei godak

  • @NelumLanka
    @NelumLanka 3 หลายเดือนก่อน +6

    ඉටි කුමාරි කරපු දේමයි ඉතාම හොඳ දැනුවත් කිරීමක්

  • @udanimalsha937
    @udanimalsha937 3 หลายเดือนก่อน

    Mage Raththaran thaththath ahemai mage thaththata niduk nirogi bawa lebenna one❤

  • @LovelyBirdwingButterfly-er1gh
    @LovelyBirdwingButterfly-er1gh 3 หลายเดือนก่อน

    Mulinma isthuthi oba thumiyata kanagatuwakuth na mama hama dema ithmath sathutin karanawa eth mage mahathya ..ethning ehta nokiyami

  • @nilankapriyadarshani7840
    @nilankapriyadarshani7840 3 หลายเดือนก่อน +1

    එහෙම පිරිමි වාසනාවන්

  • @sarathchandrasiridissanaya702
    @sarathchandrasiridissanaya702 3 หลายเดือนก่อน

    Mama mage biridata kochchara adereda. Ath aka aya fannethiva athi . Ane manda mekata hethuva pragevimak venna athi. Komatsth age dustiya venes karana mata beri vevi. Mata ayagena duki.

  • @chinthajayawardana9194
    @chinthajayawardana9194 3 หลายเดือนก่อน +3

    ඉස්සර මගේ තාත්තා හිටපු කාලේ ඔය,මිස් කියපු විදියට මගේ තාත්තා නාවලා පිරිසිදු කලා.මට මතකයි එයා පුදුම විදියට සතුටු උනා..

  • @essentialessential8968
    @essentialessential8968 2 หลายเดือนก่อน +1

    මිස්හරිමඅහින්සකයි

  • @shaliniapsara3234
    @shaliniapsara3234 3 หลายเดือนก่อน

    Obatumiyagen kendaraya balaganne komada

  • @Anula_Hapuarachchi
    @Anula_Hapuarachchi 2 หลายเดือนก่อน +1

    ගුරු හරුකම් ලබා දී ජීවිතයේ හරි තීරණ ගැනීමට මගේ මහ රැකවරණය නුබයි.........................

  • @user-cm4ws8kz9k
    @user-cm4ws8kz9k 3 หลายเดือนก่อน +2

    ප්‍රතිඋපකාර නොපතා බෝසත් කමට
    දිවා රෑ වෙහෙසුනේ පතමිනි අපෙසතුට
    අද රජ වෙලා කල්ඇරියත් අපි සොදට
    අප්පච්චියෙ කිරුළ. හිමි මට නොව නුඹට

  • @thilakarathnamallimarachch3184
    @thilakarathnamallimarachch3184 3 หลายเดือนก่อน +1

    ❤ඇත්ත කතාව

  • @nilushashini1004
    @nilushashini1004 3 หลายเดือนก่อน

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤❤

  • @litech8433
    @litech8433 3 หลายเดือนก่อน +1

    ane mewage adahas hama gahaniyakage sithakama pahala wenawanam lokaya kochchara lassana weida obathumiya loku banak kiwwe mewa therenna gahaniyata wadiya ay pirimiya pinkarala tiyenna ona theruwan saranai,,,,

  • @ASho-td4uz
    @ASho-td4uz 3 หลายเดือนก่อน

    කුවේට් රටේ seawaya karana මම mage mahathayata hateama ආදරෙයි dawathwayen pideyautu කෙනෙක් මම wageama ayath ජීවිතය jayaganna duka wrdenawa lamai samaga

  • @t.santha7202
    @t.santha7202 3 หลายเดือนก่อน

    Pirimiagana mevidhihata hithapu sudunonata danavath balavath pirimi bhavayak labeva....!

  • @Hansi.user-lr7lh7vg1z
    @Hansi.user-lr7lh7vg1z 2 หลายเดือนก่อน

    Ehema kakul allaa wadinna hithenne deviyek wage pirimiyekta miss ehema nathi thana gahunuth asaranai

  • @D.V.Lucky3294
    @D.V.Lucky3294 3 หลายเดือนก่อน +3

    තමන්ට තමන්වත් නැතිනම්..තවත් කෙනෙක් ගැන කොහෝම හිතන්නද??? 🤔🤔🤔

  • @deepikaudawela-cp4dv
    @deepikaudawela-cp4dv 3 หลายเดือนก่อน +1

    Ane ou deiyane mage raththaran mahaththayath ehemai.matai mage daruwatai hamadema aran denawa.eth eya awruddakata sarayai adumak gnne😢

  • @Chandani-zd3tk
    @Chandani-zd3tk 2 หลายเดือนก่อน

    මගේ මහත්තයා මටත් දරුවන්ට ත් හොඳින් සලකනවා.අපි එක්ක හොඳින් ඉන්න අතරෙම වෙනත් කාන්තාවන් එක්කත් සම්බන්ධ කම් පවත්වලා.මං බොහොම අමාරුවෙන් තමයි මේ දේවල් හොයාගත්තෙ.මගේ එයාට තිබුණු විශ්වාස ය බිදුනා.අපි හරිම ආදරෙන් හිටියෙ.එහෙම ඉද්දිත් මාව මෙහෙම රැවැට්ටුවාම සමාව දෙන්න හිත හදාගන්නෙ කොහොමද මිස්.....

  • @user-gp6wy8uy9u
    @user-gp6wy8uy9u 3 หลายเดือนก่อน

    Watina adhas dekveemak obatumiya kaloochita prakasayak mee athdekeem matada urumai

  • @nadee9659
    @nadee9659 3 หลายเดือนก่อน

    Mata me katawa kiyannama hituna e mata godak satutak denuna nisa ethtatama man mage tathtawa balaganne eme kiyapu widihata hemadama netath mata eyala ekka inna puluwan hemadawasakama man mage tathtata oya tikama karanawa e kauruth kiyala newe mage hadawathinma denena ewai mage tathta taram mata adare karana kenekuth man etaram adare karana wena kenekuth nethi taram e nisamada koheda hema dukakama hema prashnekadima e hemadema wisadila mage hita satutin thiyala mawa idiriyatama ekka yanawa thank you universe and I love you so much tathte