ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මීට අවුරුදු 40 කට කලින් මමත් සිරීපාදේ ගියා දැන් මට 52 යි දැන් මට යන්න තියා හිතා ගන්නවත් බෑ මොකද මම ආබාදිතයි ඒකාලෙත් ආබාදිතයි ඒ උනාට මෙච්චර අමාරු නෑ දැන් අඩියක් දෙකක්වත් යන්න බෑ දුවට ගොඩාක් පින් මම ගියා වගේ බලා ගත්තා❤
ඔබතුමාට ගොඩාක් ස්තූති ගතේ හයිය නැති උනත් හිතේ හයිය නැති වෙන්නෙ නෑ.. නීරෝගීව දිගුකල් ජීවත් වෙන්න කියලා මන් පතනවා. 🥰❤️
💖💖🚶♀️🚶♀️කරුණාවයි කරුණාවයි සමන් දෙවිදු කරුණාවයි හරීම වාසනාවන්ත කෙල්ල කිසීම මහන්සියක් පෙන්නුවේ නෑ යන අයට බයක් නෑ විඩියෝඑක බලද්දි තෙරුවන් සරණයී සමන් දෙවියන්ගේම පිහිටයී
ගොඩාක් ස්තූති තෙරුවන් සරනයි ❤❤❤️
ඔය ලස්සන බලන්න නම් අනිවාර්යයෙන් බදුලු කොච්චියෙ යන්නම ඔනෙ මාරම ලස්සනයි ඒ පරිසරෙ මාත් ගියා ලගදී බදුල්ලෙ🤍♥️
ඔව් අනිවාරෙන් ❤️❤️
Oyata godak pin බුදු සරනයි .❤❤
Niyamayi akkiyo😊
Thank you❤❤
මමත් තාම හැටන් පාරෙන් ගිහින් නැ අක්කේ ඔය වීඩියෝ එක කරපු එක හුගක් වටිනවා රත්නපුර පරේනුයි එරත්න පාරෙනුයි විතරයි ගියේ මේ පාර හැටන් වලින් යන්න ඉන්නේ බුදු සරනයි ඔයාට හිත හයිය හොද කෙල්ලෙක් ඔයා ♥️🙂
ගොඩාක් ස්තූති සමන් දෙවි කරුනාවෙන් වැද පුදාගෙන එන්න ❤️❤️
බුදු සරණයි ඔයාට ගොඩක් ආදරේ යි 🙏
තෙරුවන් සරනයි ❤❤ආදරෙයි 🥰
බුදු සරනයි අක්කි ඔයාට 🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයි ❤❤
මම මෙ සෙනසුරාදා සිරිපාදෙ කරුණා කරනව🥺❤️ අනෙ සමන් දෙවි පිහිටෙන් මගෙ කුසෙ පින්වත් දරුපැටියෙක් පිළිසිද ගනිත්වා🥺❤️
ඒ ආදරනීය ප්රාර්ථනය එසේම ඉටු වේවා පිංවන්ත ඥානවන්ත දරුපැටියෙක්ගේ දරු සුරතල් ඉක්මනින් දකිත්වා❤❤❤ තෙරුවන් සරනයි
නියමයි නියමයි...ජය වේවා..😊🤗🙏❤
ගොඩාක් ස්තූති ❤🥰🥰
Wow සුපිරියි dear 🙃❤️ ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න
ගොඩාක් ස්තූති . ජේසු පිහිටය. ඔයාලත් පරිස්සමින් ඉන්න 🥰❤️
හරිම වැදගත් වීඩීයෝ එකක්❤
Thank you ❤️❤️
lassnai naga..oya giya train times tika denawa. from fort to hatton busese an traain charges.තෙරුවන් සරණයි
මන් ගියේ උදේ 9.45 train එකේ.පාන්දර 5.55 ට, 8.30 ටත් train තියනවා. මට සේරටම වියදම ගියේ රුපියල් 3000ක් විතර. ස්තුති තෙරුවන් සරණයි ❤🥰
❤️❤️🙏 බුදු සරණයි
ගොඩාක් ලස්සනයි
ගොඩාක් ස්තූති ❤❤
ලස්සනයි
Thank you 🥰❤️
බුදු සරනයි නංගී ඔයාට
ස්තූති තෙරුවන් සරණයි ❤❤️❤️
Mamath next weeek eke siripa karuna karanne yanawa..... oyage video eke godak prayojanawath wuna..... Thank you nangi..... matath ashirwada karanne hoday
ස්තූති පරිස්සමින් ගිහින් වැදපුදා ගන්න තුනුරුවන්ගේ පිහිටෙන් ❤❤
Sumana saman dewiiii pihitaiii akkita..🙏❤
ගොඩාක් ස්තූති තෙරුවන් සරණයි 🥰❤️
Akke oya kotagala idn ave hatton vlt 1.30 t en train ekeda ane kiynnkoo
Niyamai.....🌼
ස්තූති 🥰❤❤
Lassanai video eka❤❤❤❤
❤❤❤
වීඩියෝ එක ගොඩක් වැදගත් වුණා අක්කේ මම කවදාවත් ගිහිල්ල නෑ මේ මාසෙ 23 යන්න ඉන්නෙ
පරිස්සමින් ගිහින් එන්න තෙරුවන් සරනයි ❤️❤️
ලස්සනයි ❤🙏
Thank you travel bro 😁❤️❤️
@@Rashu98 😁
සුපිරි❤👉
Udenma yanawanan 1st train eka kiyatada thiyenne dannawada?
6.30ta mathaka vidiyata ekak thiyanawa 6tawath station eke inna ❤️
නල්ලතන්නියෙ ඉදන් කොටගල station එකට කොචර දුරද.කොහොමද යන්න ඕනේ.
ඉස්සෙල්ලාම හැටන් වල station එකට ඔයා එන්න.ඊට පස්සෙ එතනින් කොටගලට යන්න කෝච්චියේ රුපියල් විස්සයි ටිකට් එක විස්සට ගොඩක් දුර යන්න පුලුවන් හැබැයි. ❤❤🥰🥰
ගොඩක් පිං❤️
❤❤❤❤❤❤❤
වීඩියෝ එක ගොඩක් වටිනවා අක්කේ❤️.අක්කේ කොඩු යන කෙනෙක් අනිවරෙන් අරගෙන යන්න ඕනි බඩු ටිකක් තියෙනවා නේද? අනේ අක්කේ ඔයාට පුළුවන් නම් ඒ ටික පොඩ්ඩක් කියලා මැසේජ් එකක් දාන්න අක්කේ ලොකු දෙයක් අක්කේ
කෝඩු කෙනෙක් අනිවාරෙන් පඩුරක් අරන් යන්න ඕනි මල්ලි සුදු රෙදි පටියක් එක්ක.සීත ගගුලෙන් දෙහි ගාලා නාන්න ඕනි. ගෙදරින් අරන් යනවානම් අරන් යන්න එහෙම නැතුනම් අපිට එතනින් ගන්න පුලුවන් හැම කඩේකම තියනව. කෝඩු පැකට් කියලා. ඒකෙ, ඉදි කටුවක්,නූල් බෝලයක්,හැරමුටි අනුරුවක් තියනව. මේක පල්ලෙහාදිම ගන්න උඩට ගනකොට ගාන වැඩි වෙනවා❤️❤️.මතක ඇතිව ග්ලව්ස් ගන්න රෑ යනවානම්. යකඩ වැඩ අල්ලන්න බෑ සීතලයි නැත්නම්.ජර්සියක් අයිස් කැප් එකක් ගන්න.
@@Rashu98 හා අක්කේ ගොඩක් පින් අක්කේ ඔයාට ❤️
හොඳ මග පෙන්වීමක් ලැබෙනව ශ්රීපාද වන්දනාවට යන්න. ස්තුතියි !
තෙරුවන් සරනයි❤
good lick
Thank you ☺️❤
ඉදිකටුපහන නෙවේ , දොලොස්මහේ පහන 🙏
Good luck ❤
Thank you ❤❤❤
Thaniymd giye🥺
තනියම යන එක මරු. මගදි යාලුවො එකතු වෙන්වා 🥰🥰❤️
Akki paduru gata gahuve ethana inn ayada nttm apit gedrin aran ynn berid
මටනම් අම්ම කාසියකුයි රෙදි පටියකුයි හදලා දුන්න බබෝ අරන් යන්න. ඒ අය ගාවත් තියනවා දැක්ක. එහෙම නැත්නම් ඒ කඩවල් වලත් තියනවා ❤❤❤
Ane akki sudu redi ganna kada thiyenawada ehe
අතේ ගැට ගහන පඩුරු වලටනම් තියනවා බබෝ ❤🥰
ඒ Maussakelle ජලාශය වෙන්න ඕනි. Gartmore ඇල්ල වැටෙන්නෙ ඒකට. නැත්තන් carsel reigh lake.
ගොඩාක් ස්තූති සහෝදරයා මන් ඇත්තටම ඒ ජලාශය ගැන දැනග්ර්න හිටියේ නෑ ❤️❤️
Kotuwen 9.45 train ake ticket book krnne kohmda.
මන් නම් 3d class ticket අරන් ගියෙ. බුක් කර ගන්න ඕනිනම් කලින් යන්න ඕනි. කෝච්චිය එන්න කලින් station එකට ගියොත් ඉක්මනින් නැග ගන්න පුලුවන් සීට් එකක් ලැබෙයි ❤❤❤
❤💚
❤️❤️❤️❤️
උඩටම යද්දි කීයද වේලාව?9ට ආරම්භ කරලා
පාන්දර හතර විතර උනා ❤️❤️
අක්කෙ අනේ කියන්නකො පොඩ්ඩක්. අපි train එකෙ ගියාම අපි නාලා ඇදුම් එහෙම මාරැ කරගන්න තැන් තියෙනවද එහේ...
මමනම් රෑ තමා නෑවෙ ගග දෙපැත්තෙම ගොඩාක් අය නානවා එතනම තමා මමනම් මාරු කලේ රෑ නිසා.
මැනිකේ❤
Akka ❤️🥰🥰
Math yanna oni bus eke gihin kohomada sitha gagulen nanne
නාන්න පුලුවන් තැන් දෙකක් හම්බෙනවා. ඉස්සෙල්ලාම හම්බෙන තැනින් නාලා ඇදුම් මාරු කරන් බෑග් එක තියන්න පුලුවන් කඩ තියනවා පොඩි ගානක් දීලා තියලා සුමන සමන් දෙවි පිහිටෙන් නගින්න පටන් ගන්න. 🥰❤❤
ඉර සේවය බලන්න පුළුවන් කීය වෙද්දී මලුව උඩට ගියොත්ද
පාන්දර පහ හමාරෙ ඉදන් වගේ එතන ඉඩ අල්ලන් ඉන්න මීදුම වැඩිනම් දිස්වෙන්නෙ නෑ හරියට .ඒකටත් වාසනාව තියෙන්න ඕනි මට බලන්න බැරි උනා🥺🥺
@@Rashu98 පහ හමාර වෙද්දි එතන ඉන්න නම් කීයටද නගින්න පටන් ගන්න ඔනේ
ඒක ඉතිම් කියන්න පුලුවන් නගින කෙනාගෙ ජවය අනුව තමා. මමනම් නවයට පටන් ගත්තේ .බ්
U looks like Priyanka Chopra 😍
heheh then you can called me Little priyanka.😁 Thank you ❤❤
❤️😍
Oya me para giye nadda
නැහැ යන්න බැරි උනානේ
🥺❤️
❤️🥰🥰
❤️👌
Ane utharayak dennoko akke
රිප්ලයි කලා බබෝ ❤🥰
Ane akke kiyatada kiyanna colabin train eka math yanna inne👊♥️
5.55 am , 8.30 am , 09.45 am
Thanks akke ❤️👊
අපි හැටන් 🤗
❤️🙏
Kohenda naganna thiyenne.
තැන් දෙකක් තියනවා. මන් ඉස්සෙල්ලාම හම්බුන තැනින් නා ගත්තා.❤ස්තූති
පලවෙනි පාර ගිහින් සීතගගුල නෑවේ නැතෙයි 😁👌
නෑව නෑව දෙහිත් ගාලාම නෑවා.❤🥰
@@Rashu98 dehi vitarada?
Ow dehi vitharai.ahaa shampoo th gawa😁
❤❤❤❤
Akke ❤❤❤
❤️
Nangi🥺🥺 thank you ❤️❤️🥰
Fttt 🥰😘😘
Thank you malli ❤️❤️
Ticket book kle yna dawaseda. Enakota hatton walin 2nd clz book krnna puluwanda
Man yanakota 3d class ticket gaththe. Enakotanam hatton walin 2nd class gaththa Rs600 k wage une. Habai godak aya hatton walin naginawa eka nisa kota gala station ekata gihin ethanin 2nd class ekata naginna senaga adui seat wala idan enna puluwan
Thnkyouu
🌺❤️
Hum mathakd widiyata ලක්ෂපාන 💫 ජලාශය
ස්තුති.මන් දැනන් හිටියේ නෑ ඒ ගැන ❤🥰
@@Rashu98 Akka thaniyenmada giyee 🙂
akka train wala senagad sathiye dawasaka giyath❤😊
ටිකක් සෙනග ඒ උනාට පොල්ගහවෙල පහු උනාම සෙනග පොඩ්ඩක් අඩු වෙනවා. හොදම දේ කොටුවට ගිහින් යන එක ❤️
thnks akka❤
Thaniymd giye 🙃
තනියම යන එක මරු😁
@@Rashu98 kiwwnm apith enwne 🙂
@@sadeepamihiranga1286 මාත් ලබන සතියේ තනියම යන්න ඉන්නේ 🙃
@@Rashu98 ඒක ඇත්ත dear 🙃❤️
බස් එකේ nallthanniyt yddi kiiyd
පැය එක හමාරක් දෙකකට කිට්ටු වෙන්න බස් එකේ යන්න ඕනි. මන් නම් හයයි දහය වෙනකොට ආවා.❤❤
කම්බිය තමයි හැරමිටිය😊
ඒකනේ.. පස්සෙ තමා දැන ගත්තේ. 😁😁
9.45 train eke, senaga kohmd?
ගොඩාක් ඉන්නව,හැබැයි හැමෝම කියන තරම් නෑ.ඉස්සෙල්ලාම නගින අයට සීට් තියනවා. පොල්ගහවෙල පහු උනාම සෙනග අඩුයි
@@Rashu98 thanks
Thaniyen da giye👍👍
තනියම යන එක මරු 🥰❤️
@@Rashu98 හාහා baya nadda👍
❤ ඔයාලා train එකේ ටිකට් කලින් book කරලාද ගියේ
නෑ නෑ අපි කොටුවෙන් තමා නැග්ගෙ.. ඉසෙල්ලාම නගින අයට සීට් තියනවා 😁 හොදම දේ කොටුවට එන්න වේලාසන ❤️❤️❤️
හැරමිටි අනුරුවට මොකද කරේ
ඉදි කටු පහල ඉවර වෙන තැන ඒක ගොඩක් අය අමුනලා තිබ්බ මාත් එතනින් තිබ්බ
Mkkd phn ek
Redmi note 9 pro ❤️❤️
ලස්සනයි ❤️😄
තෙරුවන් සරනයි නංගී
තෙරුවන් සරණයි ❤
🙏❤️
ස්තුති තෙරුවන් සරනයි ❤🥰❤
❤
Thank you ❤❤
❤️❤️
ස්තූති තෙරුවන් සරනයි 🥰❤
🙏💓
ස්තූති තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
මීට අවුරුදු 40 කට කලින් මමත් සිරීපාදේ ගියා දැන් මට 52 යි දැන් මට යන්න තියා හිතා ගන්නවත් බෑ මොකද මම ආබාදිතයි ඒකාලෙත් ආබාදිතයි ඒ උනාට මෙච්චර අමාරු නෑ දැන් අඩියක් දෙකක්වත් යන්න බෑ දුවට ගොඩාක් පින් මම ගියා වගේ බලා ගත්තා❤
ඔබතුමාට ගොඩාක් ස්තූති ගතේ හයිය නැති උනත් හිතේ හයිය නැති වෙන්නෙ නෑ.. නීරෝගීව දිගුකල් ජීවත් වෙන්න කියලා මන් පතනවා. 🥰❤️
💖💖🚶♀️🚶♀️කරුණාවයි කරුණාවයි සමන් දෙවිදු කරුණාවයි හරීම වාසනාවන්ත කෙල්ල කිසීම මහන්සියක් පෙන්නුවේ නෑ යන අයට බයක් නෑ විඩියෝඑක බලද්දි තෙරුවන් සරණයී සමන් දෙවියන්ගේම පිහිටයී
ගොඩාක් ස්තූති තෙරුවන් සරනයි ❤❤❤️
ඔය ලස්සන බලන්න නම් අනිවාර්යයෙන් බදුලු කොච්චියෙ යන්නම ඔනෙ මාරම ලස්සනයි ඒ පරිසරෙ මාත් ගියා ලගදී බදුල්ලෙ🤍♥️
ඔව් අනිවාරෙන් ❤️❤️
Oyata godak pin බුදු සරනයි .❤❤
Niyamayi akkiyo😊
Thank you❤❤
මමත් තාම හැටන් පාරෙන් ගිහින් නැ අක්කේ ඔය වීඩියෝ එක කරපු එක හුගක් වටිනවා රත්නපුර පරේනුයි එරත්න පාරෙනුයි විතරයි ගියේ මේ පාර හැටන් වලින් යන්න ඉන්නේ බුදු සරනයි ඔයාට හිත හයිය හොද කෙල්ලෙක් ඔයා ♥️🙂
ගොඩාක් ස්තූති සමන් දෙවි කරුනාවෙන් වැද පුදාගෙන එන්න ❤️❤️
බුදු සරණයි ඔයාට ගොඩක් ආදරේ යි 🙏
තෙරුවන් සරනයි ❤❤ආදරෙයි 🥰
බුදු සරනයි අක්කි ඔයාට 🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයි ❤❤
මම මෙ සෙනසුරාදා සිරිපාදෙ කරුණා කරනව🥺❤️ අනෙ සමන් දෙවි පිහිටෙන් මගෙ කුසෙ පින්වත් දරුපැටියෙක් පිළිසිද ගනිත්වා🥺❤️
ඒ ආදරනීය ප්රාර්ථනය එසේම ඉටු වේවා පිංවන්ත ඥානවන්ත දරුපැටියෙක්ගේ දරු සුරතල් ඉක්මනින් දකිත්වා❤❤❤ තෙරුවන් සරනයි
නියමයි නියමයි...ජය වේවා..😊🤗🙏❤
ගොඩාක් ස්තූති ❤🥰🥰
Wow සුපිරියි dear 🙃❤️ ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න
ගොඩාක් ස්තූති . ජේසු පිහිටය. ඔයාලත් පරිස්සමින් ඉන්න 🥰❤️
හරිම වැදගත් වීඩීයෝ එකක්❤
Thank you ❤️❤️
lassnai naga..oya giya train times tika denawa. from fort to hatton busese an traain charges.
තෙරුවන් සරණයි
මන් ගියේ උදේ 9.45 train එකේ.පාන්දර 5.55 ට, 8.30 ටත් train තියනවා. මට සේරටම වියදම ගියේ රුපියල් 3000ක් විතර. ස්තුති තෙරුවන් සරණයි ❤🥰
❤️❤️🙏 බුදු සරණයි
තෙරුවන් සරනයි ❤❤
ගොඩාක් ලස්සනයි
ගොඩාක් ස්තූති ❤❤
ලස්සනයි
Thank you 🥰❤️
බුදු සරනයි නංගී ඔයාට
ස්තූති තෙරුවන් සරණයි ❤❤️❤️
Mamath next weeek eke siripa karuna karanne yanawa..... oyage video eke godak prayojanawath wuna..... Thank you nangi..... matath ashirwada karanne hoday
ස්තූති පරිස්සමින් ගිහින් වැදපුදා ගන්න තුනුරුවන්ගේ පිහිටෙන් ❤❤
Sumana saman dewiiii pihitaiii akkita..🙏❤
ගොඩාක් ස්තූති තෙරුවන් සරණයි 🥰❤️
Akke oya kotagala idn ave hatton vlt 1.30 t en train ekeda ane kiynnkoo
Niyamai.....🌼
ස්තූති 🥰❤❤
Lassanai video eka❤❤❤❤
❤❤❤
❤❤❤
වීඩියෝ එක ගොඩක් වැදගත් වුණා අක්කේ මම කවදාවත් ගිහිල්ල නෑ මේ මාසෙ 23 යන්න ඉන්නෙ
පරිස්සමින් ගිහින් එන්න තෙරුවන් සරනයි ❤️❤️
ලස්සනයි ❤🙏
Thank you travel bro 😁❤️❤️
@@Rashu98 😁
සුපිරි❤👉
Thank you ❤️❤️
Udenma yanawanan 1st train eka kiyatada thiyenne dannawada?
6.30ta mathaka vidiyata ekak thiyanawa 6tawath station eke inna ❤️
නල්ලතන්නියෙ ඉදන් කොටගල station එකට කොචර දුරද.කොහොමද යන්න ඕනේ.
ඉස්සෙල්ලාම හැටන් වල station එකට ඔයා එන්න.ඊට පස්සෙ එතනින් කොටගලට යන්න කෝච්චියේ රුපියල් විස්සයි ටිකට් එක විස්සට ගොඩක් දුර යන්න පුලුවන් හැබැයි. ❤❤🥰🥰
ගොඩක් පිං❤️
❤❤❤❤❤❤❤
❤❤❤
වීඩියෝ එක ගොඩක් වටිනවා අක්කේ❤️.
අක්කේ කොඩු යන කෙනෙක් අනිවරෙන් අරගෙන යන්න ඕනි බඩු ටිකක් තියෙනවා නේද? අනේ අක්කේ ඔයාට පුළුවන් නම් ඒ ටික පොඩ්ඩක් කියලා මැසේජ් එකක් දාන්න අක්කේ ලොකු දෙයක් අක්කේ
කෝඩු කෙනෙක් අනිවාරෙන් පඩුරක් අරන් යන්න ඕනි මල්ලි සුදු රෙදි පටියක් එක්ක.සීත ගගුලෙන් දෙහි ගාලා නාන්න ඕනි. ගෙදරින් අරන් යනවානම් අරන් යන්න එහෙම නැතුනම් අපිට එතනින් ගන්න පුලුවන් හැම කඩේකම තියනව. කෝඩු පැකට් කියලා. ඒකෙ, ඉදි කටුවක්,නූල් බෝලයක්,හැරමුටි අනුරුවක් තියනව. මේක පල්ලෙහාදිම ගන්න උඩට ගනකොට ගාන වැඩි වෙනවා❤️❤️.මතක ඇතිව ග්ලව්ස් ගන්න රෑ යනවානම්. යකඩ වැඩ අල්ලන්න බෑ සීතලයි නැත්නම්.ජර්සියක් අයිස් කැප් එකක් ගන්න.
@@Rashu98 හා අක්කේ ගොඩක් පින් අක්කේ ඔයාට ❤️
හොඳ මග පෙන්වීමක් ලැබෙනව ශ්රීපාද වන්දනාවට යන්න. ස්තුතියි !
තෙරුවන් සරනයි❤
good lick
Thank you ☺️❤
ඉදිකටුපහන නෙවේ , දොලොස්මහේ පහන 🙏
Good luck ❤
Thank you ❤❤❤
Thaniymd giye🥺
තනියම යන එක මරු. මගදි යාලුවො එකතු වෙන්වා 🥰🥰❤️
Akki paduru gata gahuve ethana inn ayada nttm apit gedrin aran ynn berid
මටනම් අම්ම කාසියකුයි රෙදි පටියකුයි හදලා දුන්න බබෝ අරන් යන්න. ඒ අය ගාවත් තියනවා දැක්ක. එහෙම නැත්නම් ඒ කඩවල් වලත් තියනවා ❤❤❤
Ane akki sudu redi ganna kada thiyenawada ehe
අතේ ගැට ගහන පඩුරු වලටනම් තියනවා බබෝ ❤🥰
ඒ Maussakelle ජලාශය වෙන්න ඕනි. Gartmore ඇල්ල වැටෙන්නෙ ඒකට.
නැත්තන් carsel reigh lake.