- 65
- 463 326
Rashu
เข้าร่วมเมื่อ 29 ธ.ค. 2022
හෙලෝ ලමායි.
මම nvq level 4 තියන පළපුරුදු රූපලාවණ්‍ය ශිල්පිණියක් සහා මේ වන විට nvq level 5 සහ් 6 බලාපොරොත්තුව ඉන්න කෙනෙක්. ඒ වගේම ආයුර්වේදය රූපලාවණ්‍යය හදාරනවා. මේ චැනල් එකෙන් ඔයාලාට ලස්සන වෙන්න රූපලාවණ්‍යය දැනුම නොමිලේ ලබා දෙනවාවගේම එදිනෙදා ජීවිතේ ගත කරන විදිය මගේ අලුත් වෙනස්වීම් එකතු වීම් ගැනත් බල කරනවා. මන් එක්ක එකතු වෙන ඔයාලා හැමෝම සාදරයෙන් පිලිගන්නවා..❤❤

මේකප් දැනුමක් මොකුත්ම නැති කෙනෙක්ට කර ගන්න පුලුවන් මේකප් එක| clean girl makeup lesson
#beautyindustry #makeup #sinhalabeauty #makeuptutorial #beauty #basicmakeuplook #cleangirlmakeup #cleangirlmakeuplook
มุมมอง: 2 556
วีดีโอ
මගේ බර අඩු කරලා ඇග හැඩ කරලා සම පැහැපත් කරන මැජික් පානය! cologne drink making at home @Rashu98
มุมมอง 74614 วันที่ผ่านมา
#cologne #colognes #whitening #whiteningskinfruits #fullbodywhiteningtreatment #weightloss
කොණ්ඩෙ පුච්චන්නෙ නැතිව curls හදමු ද?කිසිම මැශිමක් ඕනි නෑ 😝 flexi rods | hair curls without tong
มุมมอง 1.2K14 วันที่ผ่านมา
කොන්ඩෙ කිසිම tong එකක් මැශුන් එකක් නැතුව curls හදන විදිය ඉගෙන ගන්න ලමායි Flexi rods on naturel hair Curls without tong #curlyhair #curls #curls #without #hairstyle #hairtricks #haircare #haircurling #fixing #fixingrods
මුලු ඇගම කහම කහ රන්වන් පාටකට ගේනවා මාස තුනෙන්!!Golden body oil making at home @Rashu98
มุมมอง 3.9K21 วันที่ผ่านมา
මුලු ඇගම කහම කහ රන්වන් පාටකට ගේනවා මාස තුනෙන්!!Golden body oil making at home @Rashu98
2025ට ගැලපෙන විදියට ඇහිබැමි අදින්න ඉගෙන ගන්න| ක්‍රම හතරක් | eyebrow tutorial @Rashu98
มุมมอง 16K21 วันที่ผ่านมา
#beautyindustry #makeup #sinhalabeauty #makeuptutorial #beauty #basicmakeuplook #makeupartist #eyebrows #eyebrowtutorial #eyebrowtips
කොණ්ඩෙට ලස්සන පාටක් දාමුද ගෙදර ඉදන්❤ombre hair colour පාඩමක්|ombre hair colour at home @Rashu98
มุมมอง 10Kหลายเดือนก่อน
ලමයි මන් ඉස්සෙල්ලාම කියනවා වීඩියෝව ටිකක් දිගයි මොකද මන් මේක උගන්වන නිසා ඔයාලාට හරිම දේ උගන්වන්න ඕන නිසා වීඩියෝ එක සම්පූර්ණව බලලා තනියම මේවැඩේ කරන්න බාගෙට බලලා කරන්න එපා ආදරෙයි #makeuptutorial #beautyindustry #hair #haircolor #ombre #ombrehaircolor #ombrehair #haircolor #haircolourathome
ගෙදරදීම ඉක්මනින් blackheads ,whiteheads අයින් කරමු| ගෑනු පිරිමි දෙගොල්ලටම තියන ප්‍රශ්න මේවා!!
มุมมอง 955หลายเดือนก่อน
Contact no for your order 0742978772 ඔන්න මේ නම්බර් එකට කතා කරලා ඔයාටත් පුලුවන්. Nose strip oder කරන්න #sinhalabeauty #blackheads
පුච්ච ගන්නෙ නැතිව මුලු කොණ්ඩෙම තනියම අයන් කරන්නෙ මෙහෙමයි|how to iron your hair at home @Rashu98
มุมมอง 813หลายเดือนก่อน
#beautyindustry #beautyprofessional #beautyhacks #ironingmachine #hairiron #rashu
දීපවාලි එකට මේකප් පාඩම| liquid makeup lesson | මුල ඉදන් සරලව ඉගෙන ගන්න @Rashu98
มุมมอง 1.5Kหลายเดือนก่อน
Divali makeup look #divalispecial #makeup #sinhalabeauty #makeupartist #makeuptutorial #beautyindustry #basicmakeuplook #srilankastyle #selfmakeuptutorial #selfmakeup #indian
මගේ බෑග් එකේ නිතර තියන අමුතු දේවල්| ඒ දේවල් මොකටද? what inside in my bag? @Rashu98
มุมมอง 1.4K2 หลายเดือนก่อน
හෙලෝ ලමායි හුගාක් කාර්යබහුල වෙලාවක ඔයාලා වෙනුවෙන් පුංචි වීඩියෝ එකක් ගෙනාවා.ඉක්මනින් කලින් වගේ වීඩියෝ ගේන්නම්.එතකන් මේකෙනුත් දෙයක් ඉගෙන ගන්න ආදරෙයි ❤ #sinhala #whatinside #bageshwar #bags #bags #beautyprofessional #beautyproducts
සරල මේකප් එකකට අවශ්‍ය දේවල් |අලුතින් මේකප් කරන්න ඉගෙන ගන්න අයට| makeup product |sinhala @Rashu98
มุมมอง 10K3 หลายเดือนก่อน
අද වීඩියෝ එකෙ ඔයාලට මේකප් එකකට අවශ්‍ය දේවල් ගැන .අඩු මුදලකින් ඔයාට ලොකු ප්‍රයෝජන ගන්න පුලුවන් දේවල් මේවා. මීට පස්සෙ තනියම කඩේට ගිහින් අර ගන්න.ආදරෙයි ❤❤ මගේ පරන වීඩියෝ මෙතනින් බලන්න පුලුවන් th-cam.com/video/uEqze6oE1ZQ/w-d-xo.html th-cam.com/video/ki8ToovKQpo/w-d-xo.html th-cam.com/video/x9kVIObTAo0/w-d-xo.html th-cam.com/video/_7CmuNt_JJI/w-d-xo.html My other social media Whats app whatsapp.com...
නූලකින් ඇහිබැමි සහ අනවශ්‍ය රෝම ඉවත් කරන්න ඉගෙන ගන්න|රූපලාවණ්‍යය පාඨමාලාව |01 පාඩම| eyebrow shaping
มุมมอง 99K3 หลายเดือนก่อน
නූලකින් ඇහිබැමි සහ අනවශ්‍ය රෝම ඉවත් කරන්න ඉගෙන ගන්න|රූපලාවණ්‍යය පාඨමාලාව |01 පාඩම| eyebrow shaping
පැය 24ක් මැකුවත් මැකෙන්නේ නැති ලිප්ස්ටික් එකක්|බය නැතිව ගමනක් හිහින් කන්න බොන්න| wow lips tint
มุมมอง 6K3 หลายเดือนก่อน
පැය 24ක් මැකුවත් මැකෙන්නේ නැති ලිප්ස්ටික් එකක්|බය නැතිව ගමනක් හිහින් කන්න බොන්න| wow lips tint
tamil engagement මනමාලියකට දාන makeup පාඩමක්| අතිශය ප්‍රතම වතාවට |kryolan makeup
มุมมอง 1.2K3 หลายเดือนก่อน
tamil engagement මනමාලියකට දාන makeup පාඩමක්| අතිශය ප්‍රතම වතාවට |kryolan makeup
මේකප් එකක් හරියටම remove කරන්නෙ කොහොමද?|සම ආරක්ෂා කරගන්නෙ කොහොමද?| how to remove makeup
มุมมอง 9673 หลายเดือนก่อน
මේකප් එකක් හරියටම remove කරන්නෙ කොහොමද?|සම ආරක්ෂා කරගන්නෙ කොහොමද?| how to remove makeup
ඇස් වලට ලෙන්ස් දාන්නෙ කොහොමද? පලවෙනි පාර පාවිච්චි කරන්න ඉන්න අයට|how to use contact lens|sinhala
มุมมอง 7233 หลายเดือนก่อน
ඇස් වලට ලෙන්ස් දාන්නෙ කොහොමද? පලවෙනි පාර පාවිච්චි කරන්න ඉන්න අයට|how to use contact lens|sinhala
වියානා මේකප් පාඩමක්!! සරලව මුල ඉදන් ඉගෙන ගන්න| viana brand| makeup lesson sinhala| @Rashu98
มุมมอง 7K3 หลายเดือนก่อน
වියානා මේකප් පාඩමක්!! සරලව මුල ඉදන් ඉගෙන ගන්න| viana brand| makeup lesson sinhala| @Rashu98
uni,office යන්න විනාඩි පහෙන් items පහෙන් දාන සරල මේකප් පාඩම| A five minute makeup @Rashu98
มุมมอง 6K3 หลายเดือนก่อน
uni,office යන්න විනාඩි පහෙන් items පහෙන් දාන සරල මේකප් පාඩම| A five minute makeup @Rashu98
මම කව්ද? මගේ Q & A එක| Answering your questions| මේකප් පංති කරනවාද? සුදු වෙන්නෙ කොහොමද? @Rashu98
มุมมอง 1.9K3 หลายเดือนก่อน
මම කව්ද? මගේ Q & A එක| Answering your questions| මේකප් පංති කරනවාද? සුදු වෙන්නෙ කොහොමද? @Rashu98
කොරියන් makeup එකක් කලා| |kryolan cute korean makeup @Rashu98
มุมมอง 1.2K4 หลายเดือนก่อน
කොරියන් makeup එකක් කලා| |kryolan cute korean makeup @Rashu98
මුලු ඇගම විනාඩි 15න් සුදු කරන මැජික් එක| fem full body whitening at home @Rashu98
มุมมอง 9K4 หลายเดือนก่อน
මුලු ඇගම විනාඩි 15න් සුදු කරන මැජික් එක| fem full body whitening at home @Rashu98
අලුත්ම kryolan makeup පාඩම|මේකප් වල සියලු රහස් එක්ක හරියටම ඉගෙන ගන්න| kryolan full makeup lesson
มุมมอง 8K4 หลายเดือนก่อน
අලුත්ම kryolan makeup පාඩම|මේකප් වල සියලු රහස් එක්ක හරියටම ඉගෙන ගන්න| kryolan full makeup lesson
අලුත්ම liquid මේකප් පාඩම|miss rose එකෙන් ඉන්දියන් makeup look| liquid makeup with miss rose brand
มุมมอง 2K4 หลายเดือนก่อน
අලුත්ම liquid මේකප් පාඩම|miss rose එකෙන් ඉන්දියන් makeup look| liquid makeup with miss rose brand
pond' s bb cream එකෙන් ඉක්මනින් එලියට යන්න දාන makeup එක| podns bb+ simple no makeup makeup look
มุมมอง 61K4 หลายเดือนก่อน
pond' s bb cream එකෙන් ඉක්මනින් එලියට යන්න දාන makeup එක| podns bb simple no makeup makeup look
අලුත් සම්පූර්ණ සැලෝන් මේකප් පාඩමක් |හවස party එකට |සම්පූර්ණ පාඩමක් evening makeup look @Rashu98
มุมมอง 4K4 หลายเดือนก่อน
අලුත් සම්පූර්ණ සැලෝන් මේකප් පාඩමක් |හවස party එකට |සම්පූර්ණ පාඩමක් evening makeup look @Rashu98
සම්පූර්ණ මේකප් පාඩමක්|මුල ඉදන් ඉගෙන ගන්න |kryolan full makeup lesson| @Rashu98
มุมมอง 32K4 หลายเดือนก่อน
සම්පූර්ණ මේකප් පාඩමක්|මුල ඉදන් ඉගෙන ගන්න |kryolan full makeup lesson| @Rashu98
luxury කාමරේ පිරිසිදු කලා| deep cleaning my luxury bed room @Rashu98
มุมมอง 6644 หลายเดือนก่อน
luxury කාමරේ පිරිසිදු කලා| deep cleaning my luxury bed room @Rashu98
නියපොතු ඉක්මනින් කැඩෙනවාද? අත් දෙක වේලිලා ගිහින්ද? 🥺 How to protect your nails and nails polish
มุมมอง 6454 หลายเดือนก่อน
නියපොතු ඉක්මනින් කැඩෙනවාද? අත් දෙක වේලිලා ගිහින්ද? 🥺 How to protect your nails and nails polish
කොන්ඩ හැලෙන එක සතියෙන් අඩු කරන්න පුලුවන් මේකට| hair care | hair falling solution @Rashu98
มุมมอง 9945 หลายเดือนก่อน
කොන්ඩ හැලෙන එක සතියෙන් අඩු කරන්න පුලුවන් මේකට| hair care | hair falling solution @Rashu98
මම අඩු වියදමෙන් ඇගම සුදු කරගන්න සබන් හදාගන්න විදිය| soap making for de tan, whitening and acne skin
มุมมอง 1K5 หลายเดือนก่อน
මම අඩු වියදමෙන් ඇගම සුදු කරගන්න සබන් හදාගන්න විදිය| soap making for de tan, whitening and acne skin